කාරණපාලි සූත්‍රය | Karanapali Suthraya | Ven Koralayagama Saranathissa Thero 2025

  Рет қаралды 3,788

Piyum Vila

Piyum Vila

Күн бұрын

Пікірлер: 14
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ වන උතුම් කොරලයගම සරණතිස්ස බෝසත් උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් ආරෝග්‍ය යෙන් වැඩී සසර වසනා තුරු නිවන් දක්නා තුරු කිසිදු කරදර බාදක කම්කටොලු වලින් තොරව උතුම් සම්බුද්දබත්වය සතුටින් වැඩ සිට මතු උතුම් සම්බුද්ධත්වය ලැබේවා 🏵️ලැබේවා 🏵️ලැබේවා 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@samaragunawardana105
@samaragunawardana105 14 күн бұрын
සාදු සාදු සාදු සාදු ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@choppat.v5601
@choppat.v5601 14 күн бұрын
පන්වත් ස්වාමින් වහන්සේට අමා මාහා නිවන ඉස් පර්ශකර ගන්න ශක්තිය ධයිරය ලැබෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය 🙏☸️🙏
@choppat.v5601
@choppat.v5601 14 күн бұрын
මාගේ අති උතුමි තාතා ගත බුදු පියානන් හනසේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️
@LalithKumara-s3q
@LalithKumara-s3q 16 күн бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඉතාම කෙටි භවයකදීම උතුම්ම නිර්වාණ සුවය ලැබේවා උතුම්ම නිර්වාණ සුවය ඉතාම කෙටි භවයකදීම මටද හිමිකර ගැනීමට පඤ්ඤාව පහල වේවා. සාධු සාධු සාධු
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 11 күн бұрын
සාදු... සාදු... සාදු... ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@mojitharanasingha9808
@mojitharanasingha9808 9 күн бұрын
🙏
@chamindadon527
@chamindadon527 21 күн бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@secondheart8710
@secondheart8710 16 күн бұрын
🙏☸️🙏
@nandaniranasingha2248
@nandaniranasingha2248 21 күн бұрын
සාධූ...සාධූ...සාධූ....
@namalpriyadarshana3480
@namalpriyadarshana3480 21 күн бұрын
Sadu sadu sadu
@KiOp-bl1hi
@KiOp-bl1hi 21 күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
හරි ෂෝක් අනේ පාලි දන්නවා නම් කියන කොට හ‍රි ආසයි ශ්‍රමන බවත් ගෞතම මහා ශ්‍රේෂ්ට ත්‍රිලෝක පති අපේ බුදුපියාණන් වහන්සේයී සාරිපුත්‍ර යං වහන්සේත් පඤඤා ව මහා මුගලන් වහන්සේල්ගේ පඤ පඤව යම් කෙනෙක් අනුමාන කරනවා විතරයි සැරියුත් තෙරුන් වහන්සේ නෙවෙයි මේක උපතිස්ස යං වහන්සේ එවන් දක්‍ෂ පඥා ව තවත් කෙනෙකුට සම කරන්න බැහැ ඒ නිසා පින්ඩියානු බ්‍රහ්මනය ඔබේ වහන්සේගේ වචනයෙන් ඒ අපේ ගෞතම සාස් තෘන් වහන්සේට සම කරන්න මේ තුන් ලෝකයේම නැහැ පඥා වන්ත ආර්යන් වහන්සේලගේ පසන් සාවට ලක්‌ වෙලා ඉන්නෙ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥායං රජෝත්තාමයන් වහන්සේ වඩා ශ්‍රේෂ්ට උතුමෙක් මේ තුන් ලෝකයේම නැහැ මන් බවත් ගෞතම යන් වහන්සේට මං ගරු කරනවා කියලා පිංගියනි බ්‍රහ්මනය කියයි සකළ ලොකවසින් වහා වහා මේ සසරින් එගොඩ වෙන්න බැරි වුණා තවම අපි සුගතියේ හිටපු කාලයේ අපි මොන තරම් බුදුවරු දකින්න ඇති භාවනා කරන්න ඇති බාග්‍ය වතුන් වහන්සේ කියනව සසරින් මිදෙන්න පුළුවන් කියලා දැන දැන ඉන්නෙ නැතිව ඉක්මන් කරන්න
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
අමාරු වැඩක් කරන්න හදන්නේ අමාරුවේ වැටෙන වැඩක් ස්ත්‍රීයක්‌ ගෙනාවොත් ඉවරයි ඔබ යන්න මෙහෙන් යන්න ශ්‍රේෂ්ට පුතෙක් අදහන්න ඕන ඒ පුතාට බුදුරජාණන් වහන්සේ අහනව මෙන්න මේ කාලයේත් නුබ එදා මගේන් උදවුවක් ලැබුන නිසා අතීත කතාව මේ වගේම තිබුන පස්සේ කාලයේ බිරිද ට කියනව ඒක කොහොමද කරන්නේ හැබැයි නුබට හිටිය පුංචි පුතෙක් හිටිය තත්තේ මේ මොකද වලක් කපන්නේ සියා රෝගයෙන් වැඩිවෙලා තාත්තා ගෙන් උදැල්ල අරගෙන වලක් කපනවා මමත් දවසක බිරිදක් ගෙනල්ල මේ වගේම කරනවා බිරිද ගියා ගෙදරින් ගියා එදත් ඔබේ බිරිද මෙයමයි අදත් එහෙම යී අද තත්තා වෙනුවට බිරිද අත්හරින්න වුණා ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මක් මුඛයෙන් යම් දෙයක් දේශනා කලාද ඒ හැම දෙයක් මං හිස් මුදුනින් පිළිගන්න බව‍ සත්‍යයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස ලොවුතුරා බුදුරජාණන් වහන්සේ හිස් මුදුනින් පිලිගනිමි සාධු 💝සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු චොර චොර ගන්නේ මොකද්ද හ‍රි අමාරුයි කනට අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මොන තරම් ගෞරවනීය විදියට නමස්කාර කරමි අම්මා තාත්තා ට බැරි දේවල් මගේ බුදුපියාණන් වහන්සේ අපිට මේ දෙන අ මෘතය ඒ දෙපලගෙන් ලබන්න බැහැ ආදරයෙන් බලාගනියි අඩු නැතිව කන්න බොන්න දෙයි නමුත් මගේ ලෝකෝත්තර සුවය මට ලබාදෙන්න සමත් නැහැ සව්මිණි නමුත් ඒ අය මේ ලෝකයේ ගරුතව්‍ය ලබන්න පුළුවන් දෙන්නෙක් උතුම්ම ද්‍රෝනයක් ධාතුන් වහන්සේගේ ජීවමාන වැඩ ඉන්න තැනට ගිහින් වදින්නෙමි මං දෑත දෝත නළලේ තබා දෑත් එකතු කර සැමදා ව්දින්නම් සෑ රජුනේ ස්වාමිනි බග්‍ය වතුන් වහන්ස ශක්‍ර දෙවියන් බොහෝ ජනයා දෙව්වරුණි මං අතීතය දැකල තියෙනවා දෙවිවරු බාග්‍ය වතුන් වහන්සේ දේශනා කර තිබේ අකාලික කියන වචනයේ තේරුමත් දන්නේ නැහැ සමහර ස්වාමින් වහන්සේලා හිනාවෙන හිනා යන බණ දේශනා කිරීමෙන් කවදාවත් සද්ධාවක් ඇති වෙන්නෙ නම් නැහැ හිනාවෙන්න පුළුවන් වෙන වැඩක් නැහැ සක්‍ර දෙවෙන්ද්‍ර යන් වහන්සෙ පිනට හ‍රි කැමතියි රජ සිටු මැති ඇමති අයගෙන් ඕන තරම් දේවල් දුන්නත් නැතත් මොන දේ කලත් කිවුවත් කිසි දෙයක් බුදුපියාණන් වහන්සේට එය වටින්නේ නැහැ කව්රු හො ආර්යන් වහන්සේ නමක් ව්නොත් මගේ පුතා කියලා බොහොම සතුටින් පිළිගන්න ව නැත්නම් ශ්‍රාවක අපි යමක් අවබෝද කලාද එය මගේ බුදුපියාණන් වහන්සේ අගය කරනව මල් වට්ටි කෝටියක් පුජා කලත් එය මට‍ වැඩක් නැත නමුත් කෙනෙක් විර්ය වඩල මාර්ග පලයක් අවබෝද කරගතහොත් එයයි මං අගේ කරන්නේ කියලා දේශනා කරනවා සාධු 🌺සාධු 🌺සාධු 🌺😊
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН