1 Month Baby Birthday Vlog 🎉| බබාගෙ පලවෙනි උපන් දිනේ | Elba Nirvana | Binario 12

  Рет қаралды 120,276

Binario 12

Binario 12

Күн бұрын

#birthday #1monthbaby
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 261
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
පොඩි බබාල දෙන්නෙක්ට dollකෙනෙක් හම්බවෙලා වගේ . අනේ සෙල්ලම් කරනවා තියාගෙන . ලස්සන ම ලෝකයක් .සරල සුන්දර ජීවිත . මහා බරක් ඔළුවට ගන්නැතුව ආදරයෙන් ජීවිතය ගෙවන කුරුටු ජෝඩුවක් . අපේ ආශීර්වාදය ඔබට .......
@gayanthadissanayake8721
@gayanthadissanayake8721 Жыл бұрын
කුරුළු 🤭
@lakdimanidinithi406
@lakdimanidinithi406 Жыл бұрын
එයාට තාත්තී කියන දේ හොදට තේරෙනවා ❤️😍 අපිට උදව්වක් දෙනවද අහද්දි උදව්ව ලස්සනට දුන්නා නෙහ් 😍❤️🙈
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
අනේ ඒ බබාට කරන දෙයක්.පොඩි උන් දෙන්නෙකුට බෝනික්කෙක් හම්බවෙලා වගේ.පොර කකා වද දෙනවා😂😂😂❤❤❤
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
චිරා අයියා one two කියද්දි නදී අක්කි ඉටිපන්දම නිවලා ඉවරයි😂😂..මරු අනේ💕
@bhagya0115
@bhagya0115 Жыл бұрын
එල්බිගෙ first travel එක එල්බා island කියලා හිතෙන්නෙ මට විතරද😍😍😍 ආදරෙයි එල්බි පැටියෝ❤
@nandithadissanayake3422
@nandithadissanayake3422 Жыл бұрын
චූටි එල්බිගේ first travel එක එල්බා island නේද 😍😍..තෙරුවන් සරණයි ජේසු පිහිටයි චූටි එල්බී😘😘
@chamodhiimasha3622
@chamodhiimasha3622 Жыл бұрын
මාසයයි අපේ කෙලි පොඩ්ඩට ලස්සනයි බෝනික්කි පැටියා 🎉🎉🎉 තව ටික කාලයක් ඉන්නකෝ තාත්තා කියන වචන වලට එල්ලී එල්ලී රණ්ඩු කරයි කෙල්ලොනෝ 😊
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Happy 1st month elba princess ❤ ඉක්මනට ලොකුවෙනව නෙ ඔයා 🥺❤ love youuu ❤
@himashiwijesingha4129
@himashiwijesingha4129 Жыл бұрын
Happy one month birthday little angel 💜️💜️💜️ god bless you sweetie 😘😘😘 අලුත් අම්මි තාත්ති ලස්සන වෙනවා දවසින් දවස 😍😍😍😘😘
@theteddyhouse
@theteddyhouse Жыл бұрын
අනේ ආදරෙයි තුන්දෙනාටම ❤️
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Lovely moment 💑.very proudly ,තරුණ💑 දෙමව්පියන් ට 👨‍👩‍👧ලොකු👶 ආදර්ශයක් ඔය දෙන්න .ආදරෙයි❤ ,පරිස්සමෙන් ඉන්න .
@hass..
@hass.. Жыл бұрын
අනෙ එයා හරි cute බෝනික්කියක් 🥺🥺😍😘 එයාව හොදට බෙල්ලෙන් අත තියල අල්ලගන්න අක්කි...චුටි පැටියා ආදරෙයි තුන් දෙනාම.පරිස්සම් ඉන්න ❤😘🥺💗
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
චිරා අය්යගේ නැලවිල්ල තමය් නැලවිල්ල. ඒකටම හරියන බබා..එයා තාම හුරු වෙන ගමන් ඔයාලගේ ඇඩ්වෙන්ච එක්ක.😘😘තුන්දෙනා එක්කම සතුටින් ඉන්න..😘😘❤️❤️ආදර්ය්
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 Жыл бұрын
අනේ චිරා අයියගේ නැලවිල්ල තමා මරු❤❤😊
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
Happy birthday පුංචි මැණික😍♥️❤ අක්කි බෙල්ලට අත තියලා උස්සන්න.පිට කොන්දටත් එක්කම අත තියලා උස්සන්න💐💐💐💐
@apsarahansamali4422
@apsarahansamali4422 Жыл бұрын
අනේ එල්බිට ගොඩක් ආදරෙයි.එයාව ඔයාලා බෝනික්කෙකුට අරන් අප්පා.පව්.කොහොම වුනත් මාත් ඔහොමම තමයි හැසිරුනේ.😂😂😂බෝනික්කෙක් ලැබිලා වගේ එහෙට මෙහෙට හරව හරව ඇදුම් අන්දව අන්දව පිස්සු වගේ.
@nishadineejayathilake5041
@nishadineejayathilake5041 Жыл бұрын
Akke elige gathu feet ekai hand ekai dekem wena colour ekk ganna...ethkota hriyt lassnt penei...pink colour paint ekk gapuwam lassnt pehediliwa penei...anika background white nisa...mage අදහසක් kiwe....adrei godk cute family.♥️
@subodhaekanayaka7355
@subodhaekanayaka7355 Жыл бұрын
Ane eya ikmnt loku wenw 🎉🎉❤❤❤❤ පරිස්සමෙන් inna hemoma 😍❤ love you binario 12
@suty4635
@suty4635 Жыл бұрын
අනේ කවුරු හරි උදව් කරන්න මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක්
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අම්මෙක් , අප්පච්චි කෙනෙක් එයාලගේ දරුවෙන්ව කොයි තරම් ආදරේකින්ද නේද ඇතිදැඩි කරන්නේ....එයාලගේ මුලු ලෝකෙම පිරිලා.. කොයි තරම් බඩගිනි දරාගන්නවද, නිදිමත දරාගන්නවද කොණ්ඩයක් පීරන්න , ඇගපත හෝදන්න , අඩුම ගානේ ටොයිලට් එකට යන්නවත් එයාලට නිදහසක් නැහැ..ඒත් එයාලා ඒ හැමදේම දරාගන්නේ පුදුමාකාර සතුටකින් , ඉවසීමකින් කැපවීමකින්.. ඒ තමයි "" අම්මා"" ර්‍ඒ තමයි "" අප්පච්චි "" මේ ලොකේ කවදාවත්ම නොවෙනස් ආදරේ .... 💕🌷💕🌷💕🌷💕🌷💕🌷 ස්භාවධර්මයේ සියලුම බලයන් ඔයාලව ආරක්ෂා කරන්න ඕනී...
@TripPisso
@TripPisso Жыл бұрын
Happy 1 Month Birthday! Baby Elba ♥💪
@hansilanka7704
@hansilanka7704 Жыл бұрын
අනේහ් මාරම cute මේ video එක🥺🥺❤❤...Much Love නදී අක්කා,චිරා අයියා & චූටි Elba බබා😘😘💖💖💖
@slume1193
@slume1193 Жыл бұрын
Happy one month Birth Day එල්බා මැණික💕😍 ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..ආදරෙයි තුන්දෙනාටම හැමදාම..🥰🥰❤️❤️🌍🌍
@ishanirajakaruna5838
@ishanirajakaruna5838 Жыл бұрын
Happy birthday chuti duwa . Eyawa gaddi oluwata atha thiynna eyata thama oluwa kelin karaganna baha .
@TkDevika-pt8li
@TkDevika-pt8li Жыл бұрын
Ape babatath mase iwarai dan sathutin inna oyala hemadama .budu saranai .mn asama couple ekak ...parissamin inna hemadama oyala .
@TecklaWarusevitane
@TecklaWarusevitane Жыл бұрын
Happy. Birthday. Chuti. Elbi. Oyalage. First. Trip. Eka. Elba. Island. Nedha. Mama. Harida. God. Bless
@subashinisenarath2033
@subashinisenarath2033 Жыл бұрын
තව මාසෙකින් ඕලෙවල් ලියන්න ඉන්නෙ මන් ඒත් බලනව ඔයාල දෙන්නව❤❤❤❤
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Happy one month elbe manika😘😘😘😘😘 තෙරුවන් සරනයි පත්තිනි මැනියන්ගේ පිහිටයි ඔයාලා තුන්දෙනාටම
@saaragomg4495
@saaragomg4495 Жыл бұрын
සෙව්වන්දි පොඩි කාලේ හරිම ලස්සනයි තාත්තා වගේ උනත් ලොකු වෙනකොට අම්මා වගේ ලස්සනට ලොකු වේවි ඔයාලා තුන්දෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
සෙව්වන්දි කවුද
@piumifernando6251
@piumifernando6251 Жыл бұрын
සෙව්වන්දි, ??
@slfreedom9690
@slfreedom9690 Жыл бұрын
Kauda bolee sewwandi
@kavidunikaushalya3098
@kavidunikaushalya3098 Жыл бұрын
Podi baba:- මට දෙන වදයක් දෙයියනේ 😂😂😂😂 පාඩුවෙ ඉන්න නෑනේ 😂😂😂
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනේ මට දෙන්නකෝ 😘😘😘😘 යන්න හිතෙනවා ❤❤❤ ඉක්මනටම 1 year 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️ birthday එක සමරන්න ලැබේවා ❤❤❤ ඔයාලා තුන්දෙනාටම හැමදාම සතුටන් ඉන්න ලැබේවා ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@Naveesdiary
@Naveesdiary Жыл бұрын
Ane eya cute akkee🥰❤️ Budu saranai ☺️❤️
@angelsu116
@angelsu116 Жыл бұрын
Happy brithday chuti travel princess elba manika 🎉️🎊️🎂🎁😍❤️😘
@t.m.menukatathmira5979
@t.m.menukatathmira5979 Жыл бұрын
චුට් පවුල රත්තරන් කියන එකට උදාහරණයක්😊❤
@AYATHMIbtsarmy
@AYATHMIbtsarmy Жыл бұрын
Ane eya cute ane godak adarei chooty patiyo ❤❤❤❤
@tanniyaderose1332
@tanniyaderose1332 Жыл бұрын
Happy 1st month elba princess 👸 ❤🌸God Bless You🌸♥️
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
අම්මෝ මාසෙකුත් වෙලා නේද සුභම සුභ උපන්දිනයක් වේවා මැනික ❤
@DilhaniSomarathna
@DilhaniSomarathna Жыл бұрын
Chiranthana aiye parissamen babawa allanna😍😍😍😍eyage bella ehema.❤❤❤❤Happy Birthday gorgeous baby gir😍😍😍
@dhanujayawardana2423
@dhanujayawardana2423 Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ! 👉❤️❤️❤️
@dilminirasha4988
@dilminirasha4988 Жыл бұрын
Happy one month little Elba 😘 Grow up well with your cute parents ❤🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai.sweet.adaraniyai.ada nam duwak wage mai.oyalath harima sathutin.❤️
@hiruninawarathna1794
@hiruninawarathna1794 Жыл бұрын
Happy Birthday chuti menika❤❤❤❤❤ adarei saththaran❤❤❤❤❤ parissamen inna okomala ❤❤❤❤❤❤ bonikkiyak wage ada nam patiyoooo❤❤❤❤❤
@nishadhibandara2069
@nishadhibandara2069 Жыл бұрын
Happy one month baby elbaa..love you sooo much😍😍😍❤❤❤
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
Happy one month birthday littel princess 🧚🧚🧚🧚🧚 .. 😘😘😘😘😘😘
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Happy birthday baby doll ane shoi akkitai ayyatai patiyatai 💖 budu saranai
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Happy birthday menika.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
හරිම ලස්සන විඩියො එකක්.happy b dey petiyo.❤️❤️❤️
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Elba baba 😘😘😘😘😘adarei❤️ Super special travel ekak nam yanne Elba wenna ona yanne akkala😘😘😘😘😘😘
@Prabha1121
@Prabha1121 Жыл бұрын
Foot and palm print eka gold colour ekakin paint karanna nanga.ethakota lassanai.❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
HAPPY 1 st MONTH baby Nirwana ❤️❤️❤️ අක්කි බබාගෙ foot and hand print එක ලස්සන colour එකකින් colour කරන්න තව highlight වෙලා පේන්න ඕනෙනම් 🤗😍🤗...
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
Happy first month elba babii❤🙈❤🥰 Travel volg eka enakm balan innwa🤭❤
@ItsmeLochi2004
@ItsmeLochi2004 Жыл бұрын
🌝Oshi♥️
@pabasarahettiarachchi54
@pabasarahettiarachchi54 Жыл бұрын
Anee එයා හරිම cute... All the best අය්යා අක්කා & little girl elba...
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Happy brithday patto God bless ❤️✨️❤️✨️
@saradhamadhuwanthi8933
@saradhamadhuwanthi8933 Жыл бұрын
ඉක්මන්ට ලොකූ වෙලා ආයෙත් elba යමුද😊😊😍😍😍
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Happy birthday chooty menika ❤️..god bless you
@maleeshamasha9912
@maleeshamasha9912 Жыл бұрын
Ara clay eke tyna athai kakulai gold colour ekn colour krnn akki athkot lassani ❤️
@hirunidilanka1068
@hirunidilanka1068 Жыл бұрын
අනේ ශෝයි..හැමදාම සතුටින් ඉන්න. 😘
@WHITHITH__444
@WHITHITH__444 Жыл бұрын
Happy one month birthday patiyo.budu saranai.
@nelummaheshika4457
@nelummaheshika4457 Жыл бұрын
අනේ පැටියෝ පරිස්සමින්. කෙල්ලව අල්ලන්න හොදින්. මටත් ඉන්නේ 2 month පුතු පැටියෙක්.
@shanimathiaz7838
@shanimathiaz7838 Жыл бұрын
Chiraa aiya wage sooosa mala😍😍😍😍God Bless you all
@jfg654
@jfg654 Жыл бұрын
අනේ අක්කෙ අයියෙ කිව්වට තරහ වෙන්න එපා. බබා වඩා ගනිද්දි කෙලින් අතට වඩා ගන්න එපා. එයාගෙ කොදු ඇ⁣⁣ට තාම ශක්තිමත් නෑ. බෙල්ලත් කඩන් වැටෙනවා. බය හිතෙනවා එහෙම වඩා ගනිද්දි. ⁣
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
Happy birthday Doni ❤❤❤
@Imashi1224
@Imashi1224 Жыл бұрын
ලස්සන සුරන්ගනා කතාවක් වගේ..තෙරුවන්සරණයි තුන්දෙනාටම 💌🌃💞🐦🦉💫
@apesanjuyoutubechanal6182
@apesanjuyoutubechanal6182 Жыл бұрын
Harima adaraniyai budusaranai akki.
@pathiranageanuththara6890
@pathiranageanuththara6890 Жыл бұрын
Happy birth day patiyo❤
@anjiramanayaka3325
@anjiramanayaka3325 Жыл бұрын
Happy 1st month birthday chuti manika 😘♥️♥️🥰♥️😘😘may be Elba yanney 😘😘♥️♥️♥️
@heshanmadusha4974
@heshanmadusha4974 Жыл бұрын
Happy one month birthday chutii duwa❤️🥺🎂
@thilankasandumini3793
@thilankasandumini3793 Жыл бұрын
Mm i'm think your went to the elba island i love you both 😘😘
@ayeshaudayangani4532
@ayeshaudayangani4532 Жыл бұрын
Happy one month patiyoooo.....akkiyoooo patiyage muna wadiya ibinna epa..mune බිබිලි danne e nisa...
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Happy one month Elba angel ❤ adarey binario 12 l❤
@shavindiishara8492
@shavindiishara8492 Жыл бұрын
Happy 1st month elba baby..❤️
@fathimabooso8141
@fathimabooso8141 Жыл бұрын
Ane ape angel ta wada denawa 😍😍😍
@shamilacooray2749
@shamilacooray2749 Жыл бұрын
Happy one month birthday little Elba angel ❤🎉
@ruwanthikasomathilaka318
@ruwanthikasomathilaka318 Жыл бұрын
අනෙ ශොයි බබා😘🥰 අක්කි වගේමයි🤭🥰
@nishu2645
@nishu2645 Жыл бұрын
Happy 1st month birthday elba manika ❤🤗... god bless you family aiya & akka jp bs hemdema hodin parissamin inna ❤❤ adaraii ❤❤❤❤
@rashminelundika8719
@rashminelundika8719 Жыл бұрын
Elbi baba ekka elba yayi wge akkai aiyayi
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
happy birth day elba🥰😘❤අම්මොව් ශොයී අනෙ....🥰🥰🥰අයියා බබාගෙ ටැටු එකක් ගහන්නෙ නැත්දො.............එල්බා යන්නෙ.....😊😊😊😊එල්බා බබා එක්ක🥰🥰🥰අනෙ අත තියෙන විදිය තමා.මරු අම්මොව් එයාලා.ඉන්නෙ නෑනේ ඉතින් අඩන එකම තමා.කරන්නෙ😊😊😊ආදරෙයී හැමොටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයී☸️🙏❤😘🥰
@DuniAndGarden
@DuniAndGarden Жыл бұрын
සුභ උපන්දිනයක් චූටි එලී මැණික❤️🌹🎂 අක්කී අයියයි ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න චූටි මැණික එක්ක. ආදරෙයි❤️😍
@chaminda1341
@chaminda1341 Жыл бұрын
Happy birthday Elba bole. ❤❤❤❤❤❤ all the best
@malmimandira2454
@malmimandira2454 Жыл бұрын
Happy one month birthday little Elba♥️🥰 Elba island yai kiyala hithenawa🌎
@prathibhagunasekara7409
@prathibhagunasekara7409 Жыл бұрын
Happy 1 month Birthday baby Elba Nirvana..Love you soo much..❤❤❤
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
Happy birthday Elba doni menika ❤❤❤❤🎉🎉🎉🎉
@Esh96
@Esh96 Жыл бұрын
aneee princess❤❤❤❤ love u baby
@arundiranga7088
@arundiranga7088 Жыл бұрын
Happy birthday menika❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Ane nangi puluwan nam mage duwata pawichchi karapu podi bicycle ekak tiyenawa nam soyala denawada.
@HARRY16111
@HARRY16111 Жыл бұрын
Budusaranai binario 12 family❤.I love you❤
@thakshilaperera6879
@thakshilaperera6879 Жыл бұрын
Happy Birthday Little Princess❤🎉
@lihinilihini4120
@lihinilihini4120 Жыл бұрын
Happy birth day ...Elba sweetyooo..💜️
@lochanasamarathunga
@lochanasamarathunga Жыл бұрын
Happy one month little Elba 🥺♥️
@Pavani692
@Pavani692 Жыл бұрын
Happy one month birthday little princess😘😘🥰❤❤
@isurirajapaksha1447
@isurirajapaksha1447 Жыл бұрын
Happy 1 month baby elba ❤
@rasikarathnayaka7431
@rasikarathnayaka7431 Жыл бұрын
Very Happy Birthday Patiyoo....❤️
@asankasampath2448
@asankasampath2448 Жыл бұрын
Akki oyala loba neduwa ape පැටියා pennanawa ane 😍😍😍😍😍😍😍😍😍😍
@dinushikarathnayake6589
@dinushikarathnayake6589 Жыл бұрын
Kello dennai kollai thundenama enna ennama lassana wenwa.chuti patikkige hurathal penumaaaaa.soooo cute❤ Adarei ithin oyalata godaaaaaaaariyk❤❤❤😘😘😘
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
❤❤❤ Happy birthday baba🎉🎉
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
Happy 1st month birth day elbi Doll ❤😘
@nirkaushalya2039
@nirkaushalya2039 Жыл бұрын
Happy Birthday little elba ❤🎉🎉
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Godak lassanai godak adarei parissemen inna
@sameeramadusanka9748
@sameeramadusanka9748 Жыл бұрын
Aneeeeee shoooooooiiiiii chuti manika ...bs
@keshanipabodhi8339
@keshanipabodhi8339 Жыл бұрын
little angel 💗
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
SHOPPING DAY WITH ELBA VLOG🛍️ | FAMILY DAY OUT | BINARIO 12
33:00