අපි වොයේජර් 1 යානයේ කැමරාව On කළොත් සිදුවන පුදුමසහගත දේ | What If We Turned On Voyager 1's Camera?

  Рет қаралды 90,004

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 103
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 Жыл бұрын
ඉන්ටර් නැසනල් ස්පේස් ස්ටෙසන් එක ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දෙන්න. රොකට් එකේ ඉන්න විදිය, යානයෙන් ස්ටෙසන් එක ඇතුලට යන විදිය, කන බොන දේවල්, කරන වැඩ ඉන්න කාලය උපරිම අවම, එලියට එන විදිය, පාවිච්චි කරන ඔක්සිජන් ස්ටෙසන් එක ඇතුලේ වගේ දේවල් ගැන
@sandeshlakmal9975
@sandeshlakmal9975 Жыл бұрын
විශ්ම ලෝකයෙ වෙනද සුපුරුදු කටහඬ නොවුණත් ඔයාගෙ කටහඬත් පැහැදිලි හිතට දැනෙන කටහඬක් සහෝදරයා .. ස්තූතියි ඔයාට අපි නොදන්න දේවල් කියලා දෙනවට ❤❤
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
මනුස්සයෙක් නොවුනත් දුක හිතෙනව ආයේ පෘතුවය දකින්න වෙන්නෙ නෑනේ ඒකට අපෙන් ගොඩක් දුර ඈතට යනව 😢
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Voyeger 1 යානයට ජය වේවා
@chalanafernando9151
@chalanafernando9151 Жыл бұрын
,මානසික ලෙඩෙක් උබ නම්
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
@@narmosl5521 ❤️
@theworld8613
@theworld8613 Жыл бұрын
😨😌😌
@bakpathmakumara9389
@bakpathmakumara9389 Жыл бұрын
වොයේජර් යානයට අපේ ගෞරවය
@chethiyadanapala-zi8cv
@chethiyadanapala-zi8cv Жыл бұрын
මෙච්චර ලොකු විශ්වයක අපි තනි වෙලා නෑ බන් ❤
@user-nd1vs8dn9hB
@user-nd1vs8dn9hB 7 ай бұрын
උබට කෙල්ලෙක් ඉන්නවද නැ නේ එහෙනන් උබයි මමයි මේ පෘථිවියේම තනිවෙලා 😂
@BLACKYT-i8h
@BLACKYT-i8h Жыл бұрын
අදත් වෙනද වගේ මරු ඈ
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
2million වලට ලඟයි නේ ☺️❤️
@oshadanawodya9414
@oshadanawodya9414 Жыл бұрын
කෝ පරණ යාළුවා....☺️ අලුත් එක්කෙනා නරකම නෑ....🙂 ඒ උනාට එක පාරක් හරි පරණ කටහඬ අහන්න කැමති අය මේ පැත්තට...🔥💪
@mininduliyanage7296
@mininduliyanage7296 Жыл бұрын
එකෙන්ම 😊😊 , But මට හිතෙනව ඒ කටහඩ computarized process කරපු කට හඩක්ද කියලත්..
@oshadanawodya9414
@oshadanawodya9414 Жыл бұрын
@@mininduliyanage7296 oo kiyanna ba😊
@raveenpalle4626
@raveenpalle4626 Жыл бұрын
70 දශකයේ සහ අද පවතින කැමරා වල තියෙන්නෙ පුදුම තරම් වෙනසක් සහ දියුනුවක්. අද තියෙන කැමරා සහ උපකරණ මේ යානයට තිබ්බනම් කොතරම් දියුනු චායාරූප සහ තොරතුරු අපිට ලබාගන්න තිබුනාද.
@sanathbndara2469
@sanathbndara2469 Жыл бұрын
Hmm😊😊
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා
@thilochanadimuthu2000
@thilochanadimuthu2000 Жыл бұрын
අදත් සුපිරි ❤
@inodhcgv
@inodhcgv Жыл бұрын
hamadama wage
@himaththisayuru2752
@himaththisayuru2752 Жыл бұрын
1582 oct මාසෙ calandar එකේ කතාවෙ video එකක් ඕනෙ ❤️☝😍
@kasunhasaral3150
@kasunhasaral3150 Жыл бұрын
ඔව්
@0wassana0
@0wassana0 Жыл бұрын
විශ්ම 🌎 විශ්වය ගැන කියන දෙවල් නමි මාරැ ❤
@randilsathmina5012
@randilsathmina5012 Жыл бұрын
venada vagema adath hoda video ekak 2 million pannamu thank you😀😀😀
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක් දාල තියෙන්නෙ
@NVartvlogs7492
@NVartvlogs7492 Жыл бұрын
Mee කටහඬ th marai 😉😉😉
@rt_lyrics_youtube
@rt_lyrics_youtube Жыл бұрын
ආසම එක
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
ආදරෙයි හොදේ.හඩ නම් වෙනස්.ඒත් අදරෙයි
@inodhcgv
@inodhcgv Жыл бұрын
supurudu purudu lengathu kamin adath😃
@TharinduGalhenage-qy6hc
@TharinduGalhenage-qy6hc Жыл бұрын
Thenks api nodanna dewal kiyala denawata💗😍💗😍
@inupa6158
@inupa6158 Жыл бұрын
Mama thama first comment eka
@Allsalle9bc
@Allsalle9bc 6 ай бұрын
Watinawa❤❤❤
@jumatism
@jumatism Жыл бұрын
ඒක මරු මටත් වොයේජර් එකේ නැගලා යන්න තිබ්බේ අපරාදේ එහෙනම් මමත් මේ කූර ලෝකේ අතහැරලා කොහේ හරි යනවනේ වොයේජර එක්ක 😊😊
@chalanafernando9151
@chalanafernando9151 Жыл бұрын
මානසික ලෙඩෙක් උබ නම්
@jumatism
@jumatism Жыл бұрын
@@chalanafernando9151 ඕන එකෙක්ට අසබ්‍ය නොවන ඕනෙම comment එකක් දාන්න එකාකාගේ කැමැත්ත ගන්න ඕනේ නැහැ බං ඒක බලලා හිනාවෙන්න ඕනෙ තැන නිකං ටිපර් වෙන උබ තමයි හොද ගිහින් මානසික උපදේශකයන් ගන්න එක 😅😅😅
@PrasannaSenarathna-w8g
@PrasannaSenarathna-w8g 18 күн бұрын
එහෙනම් mewedadi උඹේ age ata tama taru atarata yanane😊
@LakshithaChathuranga-y4k
@LakshithaChathuranga-y4k 16 күн бұрын
Ai ane moko aulen
@virajith724
@virajith724 Жыл бұрын
අවසානය 👌
@Mr.DGamer1
@Mr.DGamer1 Жыл бұрын
පෘථිවිය මෙච්චර ලොකු නම් විශ්වය කොච්චර ලොකු ඇතිද හිතාගන්නවත් බෑ.....
@1MTv-r9f
@1MTv-r9f Жыл бұрын
මිලියන දෙක ඉක්මනට ගහමු යාළුවා❤️🙃
@waitermalli-8371
@waitermalli-8371 Жыл бұрын
බිලියන විසි තුනක් ගහලයි තියෙන්නේ.😄🙏
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
weekend ගැන වීඩියෝ එකක් කරන්න කෝ wishma lokaya ❤
@buddhikagayan1102
@buddhikagayan1102 Жыл бұрын
සමහර වචන ඇහෙද්දින් පුදුම දුකක් දැනෙන්නේ
@ireshadilhani-dd4rn
@ireshadilhani-dd4rn Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 😍😍💕😍😍😍😍
@ranjithkumara8449
@ranjithkumara8449 Жыл бұрын
අපි නොදන්නා ගොක් දෙවල් දැනගන්නට පුළුවන්
@susantharathnayake902
@susantharathnayake902 Жыл бұрын
කැමරා ඔන් වෙන්නෙ නැද්ද ..ඔන් කරන්නෙ නැද්ද ...ඇත්ත දකින නිසා ...
@notigaming9503
@notigaming9503 Жыл бұрын
අයියෙ zeyin malik හැන විඔඩියෝ එකක් කරන්නකො 😊❤️‍🔥
@bhanukadissanayake131
@bhanukadissanayake131 Жыл бұрын
ඔය තොඅරතුරු ඔක්කොම අපිට බලා ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ නාස එක හින්ද.....නාස එක ගැන වචනයක්වත් කිව්වෙ නැති එක නම් අවුල්
@maheshpubudu7246
@maheshpubudu7246 Жыл бұрын
Adath supiri
@kithulkote
@kithulkote 7 ай бұрын
ඒ යානව ආකාශ වස්තු වල වදින්නෙ නැතිව යන්නෙ කොහොමද මං කියන්නෙ තරුවල එහෙම. ඒක පෘතුවියෙ ඉදන් කොන්ට්‍රොල් කරනවද🤔
@blaze3504
@blaze3504 Жыл бұрын
First cmnt
@kihandisura3767
@kihandisura3767 Жыл бұрын
අයියේ ඔයා වීඩියෝ කරන studio එකේ video එකක් ඕන...❤️
@waitermalli-8371
@waitermalli-8371 Жыл бұрын
ඔයාට බබෙක් හම්බවෙන්න ඉන්නව නේද ...දොළ දුකක් හැදිලා නේද ...
@yashnimnada4599
@yashnimnada4599 Жыл бұрын
Voyager 1 එක්කම පරතර තියල satellites යැවුවන​ම් ?
@nuwannawarathna9936
@nuwannawarathna9936 Жыл бұрын
Niyamai
@kevinjosh640
@kevinjosh640 Жыл бұрын
FIRST😁
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
ඔන්න..මේකත්සබ්බරයිකරා
@sachindramihindukula9208
@sachindramihindukula9208 Жыл бұрын
Katahaden wadakna...Dena danuma araganna...
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 Жыл бұрын
සෞරග්‍රහ මණ්ඩලය, එය අයත් වෙන මන්දාකිණිය, විශ්වය, මැණිය නොහැකි තරම් කොයි තරම් විශාලද කියල අපිට මේ වීඩියෝ එකෙන් හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්..
@babyphoenix123-music
@babyphoenix123-music Жыл бұрын
Wow
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@maheshpubudu7246
@maheshpubudu7246 Жыл бұрын
New horizon yanaya gana aluth update nedda
@sinethanuhas8502
@sinethanuhas8502 Жыл бұрын
Anthimata kiyapu kathawatanam hitha kaduna😢😂
@rasikasanjeewamahawattha1794
@rasikasanjeewamahawattha1794 7 ай бұрын
Ammarica ❤
@yashnimnada4599
@yashnimnada4599 Жыл бұрын
voyeger 1 එක්කම පරතර තියල satellites යැවුවනම්?
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
කාලය කියන්නෙ හරිම පුදුම දෙයක් 🙂
@suriyabandara2880
@suriyabandara2880 8 ай бұрын
පුලුවන්නම් try කරන්න කාලය කියන මානයට යන්න ඒක සත්‍යය වසයෙන්ම පුදුමයක් වෙයි
@suriyabandara2880
@suriyabandara2880 8 ай бұрын
කාලය මවි වෙනසක අරුමේ
@Sl.viku_max
@Sl.viku_max Ай бұрын
මගෙත් පොටො එකක් යැයුවා ඕකෙ🤣🤣
@malindachandrasekara7734
@malindachandrasekara7734 7 ай бұрын
ඇත්තටම මේක පිස්සුවක් මටනම් 🥺
@upulsudath1913
@upulsudath1913 6 ай бұрын
වේජො 1න් ද? වේජො 2¿
@tharunthathsara6553
@tharunthathsara6553 Жыл бұрын
First comment 😍❤️
@dhanushkasamarakoon725
@dhanushkasamarakoon725 Жыл бұрын
එක තියෙන එකකුත් නෑ
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌❤️
@priyanos8244
@priyanos8244 Жыл бұрын
Ela ban
@STUDY_TIME693
@STUDY_TIME693 Жыл бұрын
අනේ මට දැන ගන්න ඕනි අර 1582 අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ හතර වෙනිදගෙන් පස්සෙ කොහොමද එක පාට්ටම පහලොස් වෙනිදා ආවෙ කියල මගේ මේ comment එක බලලා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ...........🥺
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍👍
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 Жыл бұрын
😉
@newilsentiago9650
@newilsentiago9650 Жыл бұрын
ඇත්තටම වොයෙජර් 1 යානයේ අන්තිමට චායාරූපයේ එවපු දම් පාට තිත සූර්‍යයා නේද 😒 එය එතන නිවැරදි විය යුතුයි ! එය අවසාන වතාවට එවපු චායාරූපයේ ඒ කුඩා තිත අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි සුර්‍යායි. එය පමණයි වොයෙජර් යානාවට අවසානයට දැක ගත හැකි උන ග්‍රහලොව
@eranda4807
@eranda4807 Жыл бұрын
නෑ voyeger 1හදන්න පුරෝගාමී විද්‍යාඥය උනේ කාල් සේගන් එයා වොයෙජර් යානයෙ අනෙක් පැත්තෙ ප්‍රථිවිය පෙනෙන විදිහට එක කැමරාවක් තියනව ඒ පින්තූරෙ නම the purl blue dot. kzbin.info/www/bejne/rabThaKnr5aYaMk
@loveasiafromsl
@loveasiafromsl Жыл бұрын
පොන්නයා
@saikofx
@saikofx Жыл бұрын
😌👌
@tharakasrimal2324
@tharakasrimal2324 Жыл бұрын
ඔය වගෙ අප් මුතුන් මීතතන් අපිට විඹ්වීය පනිවිඩ එවනවා ඇති අපිට තෙරැම් ගන්න බැරි උනාට
@raapiyaraja2679
@raapiyaraja2679 Жыл бұрын
බුදුන් වහාන්සෙ බුදුවෙනකොට බුදු රැස් විහිදි ගියා අදටත් එ බුදු රැස් ගමන් කරමින් ඇති කියලා මට සිතෙනවා
@alone.infinity459
@alone.infinity459 8 ай бұрын
මෙික කවද හරි යුනිවර්ස් එකෙන් එලියටත් යනව දවසක ...
@sohanvimukthi2165
@sohanvimukthi2165 Жыл бұрын
@kavinduashan8995
@kavinduashan8995 Жыл бұрын
පිස්සුවක්
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Owa boru....graha wasthu,wala guruwakarshanayata ahuwela winasa wenawa kiyala dana dana yanayak yawaida ?
@pushpakumara7327
@pushpakumara7327 Жыл бұрын
ඔයා නොදන්න දේවල් හරි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඉගෙන ගන්න ....ලිදේ ඉන්න ගෙම්බා වගේ වෙන්න එපා ...
@bad-325
@bad-325 Жыл бұрын
ඒ මොන මෝඩ කතාවක් ද , එතකොට පෘථිවිය වටේ කොච්චර චන්ද්‍රිකා තියෙනවා ද , ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාය පෘථිවිය වටේ භ්‍රමණය වෙනවා😂😂,එතකොට කළු කුහරයක් කියන්නේ කොච්චර ගුරුත්වාකර්ෂණය වැඩි දෙයක්ද , ඒකෙත් Event horizon එකෙන් පිටින් පවා කලු කුහරයක් වටා භ්‍රමණය වන ග්‍රහලෝක තියෙන්න පුලුවන් , ඕනිනම් යානයකට උනත් යන්න පුලුවන් 😂
@bad-325
@bad-325 Жыл бұрын
අනික අභ්‍යාවකාශය කියන්නේ කොච්චර ලොකු ස්ථානයක් ද , එහෙම කුඩු වෙන්නේ කොහොමද , අනික පෘථිවියේ ඉදන් පාලනය කරනවානේ යානය
@CRICKETgalaxy0830
@CRICKETgalaxy0830 Жыл бұрын
1
@w.w.p.r7601
@w.w.p.r7601 Жыл бұрын
The voice not good we need the regular one please please we don’t like this voice
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💖💖
@narmosl5521
@narmosl5521 Жыл бұрын
💕💕💕💕
@kavindagihan
@kavindagihan Жыл бұрын
🙏👏❤️
@lahiruishnka5049
@lahiruishnka5049 Жыл бұрын
❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
වොයේජර් යානය පිටසක්වලයින්ට හමුවේ | Aliens found voyager probe
10:21
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН