💯💯, Orthodox russian ballo thamai ape Soma hamuduruwo maruwe, eth dan USA, UK, Netherlands wala pansal godak hadagena enawa, eken penawa democratic country wala hoda.
ඇමරිකාවට යුධ අවි නිපදවීමට අධික වියදමක් යනවා.. චීනෙ තාක්ෂන වර්ධන වේගය, ජනගහනය, ආර්ථික බලය යනාදිය බැලුවාහම චීනය වසර 20ක් තුල ලෝකයෙම බලවතා වෙයි කියන්න පුලුවන්.. US has seriously diminished its standing in the world. Their high cost of arms production, growing distrust among allies, internal issues etc. will likwly cause their dethroning...