'බටු වගාවේ🍆 "1 කප්පාදුවෙන් පසු poliya

  Рет қаралды 25,161

Simple Agro+ Investing

Simple Agro+ Investing

Күн бұрын

Пікірлер: 46
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 2 ай бұрын
පැහැදිලි කිරීම සුපිරියි බොහෝම ස්තුතියි ❤❤❤
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
❤❤
@nihalepa8174
@nihalepa8174 Ай бұрын
මල් පරාගනය වෙන්න නම් මල ගැස්සෙන විදියට කඳට ඇඟිල්ලෙන් තට්ටු කරන්න උදේ කාලෙ.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
kzbin.info/www/bejne/sH3ZZXeJp8Ssatksi=dne9fQLK1Zm69PoI
@pushpakumara9084
@pushpakumara9084 25 күн бұрын
Pipena hama malakinma gedi en na.ganu mal vala vitarai gedi enne.mamat vaga karana kenek.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 25 күн бұрын
ගැණු මල් පිරිමි මල් කියලා දෙකක් එන්නේ බටු මිරිස් තක්කාලි වල පූමාංගි හා ජායාංගි කොටස් දෙකම එකම ශාකයේ පිහිටන්නේ ස්ව පරාගනය ක් වෙන්නේ සමාර අවස්තා වල කලංකය පරාග දානි වලට වඩා කොටව පිහිටනවා මෙවට පරාග වැටෙන් නැති හේතුවෙන් මට හැලෙනවා නමුත් එය පිරිමි මලක් නොවේ පරාග තැම්පත් කිරිමේන් ගෙඩියක් ගන්න පුළුවන්
@chanukamadhushan2255
@chanukamadhushan2255 8 ай бұрын
Apita lena iri wage hybrid vatiety ekak poly tunnel ekka hadanna barida
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
පුළුවන්
@chanukamadhushan2255
@chanukamadhushan2255 6 ай бұрын
Batu mal watennwa mage wagawe godak ekai awla mokkda ekata krnna puluwan
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 ай бұрын
Eliyeda hitawala tiyene koheda wayasa kiyada
@chanukamadhushan2255
@chanukamadhushan2255 6 ай бұрын
Ne tunnel ekak athule pala tikak hitwwe balanna mal awith halenawa prune krla thyna kotath. dan sathi 6k wage wenawa hitawala 😢
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 ай бұрын
kzbin.info/www/bejne/sH3ZZXeJp8Ssatksi=Yiodv8wfBs2QoVrj
@nuwannuwan1407
@nuwannuwan1407 4 ай бұрын
Mata Denaganna puluwanda kappaduwen passe dana pohora monawada kiyala
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
kzbin.info/www/bejne/a16mg36hbt6Sjrcsi=80c5TlwtfYzvihdH
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
වයස කියද මාස
@prehasnimadith4634
@prehasnimadith4634 5 ай бұрын
ela batu wagawe mal pipunata gedi hata ganne nahane behethak thiyenawada
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
එලබටු ශාක වලත් මේ vedio eke tiyana සංසිද්ධිය නිසා ම තමා එහෙම වෙන්නේ
@surangajayasinha6820
@surangajayasinha6820 Жыл бұрын
dilira nashaka mila kohomada? godak gananda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Ne pramanaya anuwa tiyanawa , 1000 ta unat
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 4 ай бұрын
Mama oka kala.dan masayakata kalin,tama prtipala na
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
පොහොර වල හරි ගැටලුවක් ඇති වයස කියද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
kzbin.info/www/bejne/sHyzk5x3Z7V7lassi=h9uCw_ARxQ-naN1g
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 4 ай бұрын
Masa 4i,paduru 260 Tama kilo 22 yanne@@SimpleAgroInvesting315
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 ай бұрын
හිරු එලිය ඇති හැමවිටම ෂාක පත්‍ර පූටිකආ විවරව පවතින්නැද්ද උදෑසන කඅලයේ විතරක් ද පූටිකආ විවරව තියෙන්නේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
පවතිනවා හිරුඑලිය වැටෙනකොට හොදින් විවෘත වෙනවා උත්ෂ්වේදනට
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 ай бұрын
Okay
@pathumdarshana5018
@pathumdarshana5018 Жыл бұрын
හෝමෝන කියන්නෙ දියර පොහොර වලටද?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
ශාක හෝර්මොන ශාකය තුල නිපදවනවා එ සදහා දියර පොහොර උපකාරි වෙනවා
@pathumdarshana5018
@pathumdarshana5018 Жыл бұрын
හෝමෝන යොදනව කියන්නෙ මොකක්ද? බටු සදහා හොද හෝමෝන වර්ග මොනාද. ඵලදාව වැඩි කරන.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
ඔක්සීන යොදන්න මල් කොල එහෙම එක්වරම හැලෙනවනම් , එහෙම නැත්තම් දියර පොහොර වගේම ශාකයට යොදන්න අනිකුත් පොහොර යෙදුවම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ
@sasankaneelanuwan
@sasankaneelanuwan 9 ай бұрын
මගේ බටු ගස් වල ගොඩක් මල් පිපෙනවා ගෙඩි හැදෙන්නෙ නෑ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
මල් හැලෙනවද එලිමහනෙද තියෙන්නේ
@gamingsandaru6257
@gamingsandaru6257 Ай бұрын
Kapadu karanne masa kiyakinda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
Mal eka deka pipenakota
@gamingsandaru6257
@gamingsandaru6257 Ай бұрын
Wanbotu gas merenawa den mal eka deka pipenawa gas nerenawata monawada gahanne
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
kzbin.info/www/bejne/iqetomiVibNjrbMsi=8c62ThixIUWmfo_a
@gamingsandaru6257
@gamingsandaru6257 Ай бұрын
Mama palaweni watawata wanbotu wagawa karanne
@gamingsandaru6257
@gamingsandaru6257 Ай бұрын
Mal gedi hata ganna monawada yodanne
@wijethungadharmalatha5745
@wijethungadharmalatha5745 9 ай бұрын
Mal akkak dekak pipuna kola ethamath ganakama wela a pora wadiwelada
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
Kodawela wageda යූරියා වැඩි උන්නාද දන්නේ නෑ
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН