වම්බටු වගාවේ රෝග හා පළිබෝධ [ Brinjal Pest & Disease ]

  Рет қаралды 20,528

SL krushi

SL krushi

Күн бұрын

Пікірлер: 80
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 5 ай бұрын
බොහෝම වටිනවා ❤❤❤
@slkrushi9263
@slkrushi9263 5 ай бұрын
ස්තුතියි 🙏
@KumaraAruna-sw3wv
@KumaraAruna-sw3wv Жыл бұрын
තෙරුවන් සරනයි වටිනවා ඔබේ අදහස් මහත්තයා සියලු කරුණු ඇතුළත් පොතක් තිබ්නන් හොදයි
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
මුද්‍රිත ප්‍රකාශන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසැල් මගින් ලබාගත හැකිය.
@lasithasandaruwan8845
@lasithasandaruwan8845 2 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් .
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
ස්තුතියි
@samsagri
@samsagri 4 ай бұрын
වටිනා වීඩියෝවක්...
@slkrushi9263
@slkrushi9263 4 ай бұрын
🙏 දිගටම අප හා රැදී ඉන්න.... ❤
@thaldenacricketclub1321
@thaldenacricketclub1321 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
ස්තුතියි 🙏
@ihalakotteapi6345
@ihalakotteapi6345 11 ай бұрын
Excellent vedio ❤
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ස්තුතියි 🙏 දිගටම අප හා රැදී ඉන්න...
@sanjeewajayashinha6417
@sanjeewajayashinha6417 7 ай бұрын
Supiri aaaaaa❤❤❤❤
@slkrushi9263
@slkrushi9263 7 ай бұрын
ස්තුතියි 🙏
@janakapriyarathna4899
@janakapriyarathna4899 11 ай бұрын
⁣ගොඩාක් ස්තුතියි මෙි වගේම මිරිස් වගාව ගැනත් විඩියොවක් දාන්න පුළුවන් ද ❤❤❤❤
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ඉදිරියේදී ඒ ගැනත් වීඩියෝවක් මගින් පැහැදිලි කරන්නම්... ❤
@abherath1015
@abherath1015 5 ай бұрын
නිවසේදී හදාගන්න පුළුවන් කෘමිනාශක කියලා දෙන්න ස්තූතිය බුදු සරණයි
@slkrushi9263
@slkrushi9263 5 ай бұрын
නිවසේදී කෘමිනාශක නම් හදාගන්න අපහසුයි, නමුත් කෘමි විකර්ෂක හදාගන්න පුළුවන්කම තියනව . ඒ ගැනත් ඉදිරියේදී කියලා දෙන්නම්.... ❤
@ahammadoman9089
@ahammadoman9089 Жыл бұрын
ගොඞක්.වටිනව.මහත්තයෝ
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
ස්තුතියි 🙏
@balasiriupajeewa803
@balasiriupajeewa803 Жыл бұрын
As An Asta Trainee I Admire This Program More, Thank you Sir.
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
දිගටම අප හා රැදී ඉන්න
@ShenuMadu2019-fp3nv
@ShenuMadu2019-fp3nv Жыл бұрын
Thanks a lot
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 2 жыл бұрын
You are doing great job, I wish to continue this program,
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
අගය කිරීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි
@kasunbandara7801
@kasunbandara7801 8 ай бұрын
Batu mal pipunu gaman lenun vinasa karanawa ekata visadumak nadda
@slkrushi9263
@slkrushi9263 8 ай бұрын
එවැනි හානියක් නම් මේ දක්වා වාර්තා වෙලා නැහැ. ඔබට විශ්වාසද හානිය කරන්නෙ ලේන්නුන් කියලා
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඔබගේ වටිනා අදහස් සහිත වීඩියෝ එක ඉතාමත් පැහැදිලියි ජයවේවා වාසනා වේවා
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
ස්තුතියි ඔබට, දිගටම අප හා රැදී ඉන්න
@lalithsiriwardana866
@lalithsiriwardana866 7 ай бұрын
Rasayanika namayath ekkama kargenayanna
@slkrushi9263
@slkrushi9263 7 ай бұрын
රසායනික නාමය discription හි Link 1ක් මගින් ඉදිරිපත් කරඇත.
@kasunlakshitha8370
@kasunlakshitha8370 2 жыл бұрын
Great work yo...!
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
🙏
@dinushahewaarachchi1865
@dinushahewaarachchi1865 2 жыл бұрын
good video.😊
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
Thank you 🙏
@chandanasamankumara7402
@chandanasamankumara7402 2 жыл бұрын
Mahattayo kola kida haniya wadi mata euset nadda
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
වම්බටු වගාවෙද...? නැත්නම් වෙනත් වගාවකද..?
@chandanasamankumara7402
@chandanasamankumara7402 2 жыл бұрын
Wambatu wagawe kalinnam ewset yeduwe lankem
@abdulmajeedupasuldeen2071
@abdulmajeedupasuldeen2071 2 жыл бұрын
Good news
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
Thank you 🙏
@mr.maduwa6536
@mr.maduwa6536 5 ай бұрын
mama dakapu hodama pahadili kirima thank you
@slkrushi9263
@slkrushi9263 5 ай бұрын
ස්තුතියි 🙏
@thilandesilva399
@thilandesilva399 2 жыл бұрын
බන්ඩක්කා පැල වලත් පත්‍ර කහා පාට වීම හා..පැල මලානික විමක් තියෙනවා..මෙහි පත්‍ර යටි පැත්තේ වතුර බිංදු වැනි(ජෙලි බිංදු වැනි ) දේ දකින්න තියෙනවා..මේයට හෙතුව කුමක්ද ..මෙයට ප්‍රතිකාර කුමක්ද
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
පත්‍ර කහ පැහැවීම නම් බොහෝවිට වෛරස් ආසාදනයක ප්‍රතිඵලයක් වියහැකිය. ( අදාල ශාකයක ජායාරූපයක් නොදැක ස්ථිරවම ප්‍රකාශ කල නොහැක. ) පත්‍ර යටිපස ඇති අවර්ණ ජෙලි බිංදු වැනි දේ ගැටළුවක් නොවේ...
@sumithsumith1800
@sumithsumith1800 Жыл бұрын
Hoda bija gana
@sunethsuneththushara2292
@sunethsuneththushara2292 2 жыл бұрын
Mama loku mudalak viyadam karala Ankara 3k waga kala...palaweni para pala neluwa 4/3k ma panuwo Vidala ..mospilan korajon ueduwa tawama aduwak naha karal vidinnata saga patta kaninnata kruminasak Khanna loku udawwak mahattaya
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
පළමුව හානිය පවතින ගෙඩි සියල්ල කඩා කළු පැහැ සිදුරු රහිත පොලිතින් මළු වලට එකතු කර හොදින් කට ගැටගසා හිරු එළිය හොදින් ලැබෙන ස්ථානයක එල්ලන්න. 2. ඉන් පසු ඵල සහ කරටි විදින්නා පාලනයට නිර්දේශිත කෘමිනාශකයක් භාවිතා කරන්න .. ( අදාල කෘමිනාශක පිළිබදව තවදුරටත් දැනගැනීමට අවශ්‍ය නම් sl krushi facebook පිටුව හරහා පණිවිඩයක් යොමු කරන්න .)
@chandanasamankumara7402
@chandanasamankumara7402 2 жыл бұрын
Ewset es lankem thiyanawada
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
වෙළද සන්නාමයන් කිහිපයක් යටතේ ඇතැම් පළිබෝධනාශක වෙළදපොළ තුල පවතී.
@PushpaKumara-p6m
@PushpaKumara-p6m 18 күн бұрын
මම වමිබටු අක්කර බාගයක වමිබටු වගා කරලා තියනවා දැනට අතරින් පතර මල් හට ගන්නවා සමහර ගස් මැරෙනවා ගලවලා බලපුවම මුල හා කද කුනු වෙනවා එකට ගහන්න ඹින බෙහෙත මොකක්ද
@slkrushi9263
@slkrushi9263 17 күн бұрын
හැකිනම් 0773384922 whatsapp අංකයට රෝගී ශාක කිහිපයක ජායාරූප යොමුකරන්න. රෝගය නිවැරැදිව හදුනා නොගෙන රසායනික යෙදීම ප්‍රතිඵල දායක නොවේ.
@Dala493
@Dala493 Жыл бұрын
version eka hodai eth kruminasakaye rsayanika Nama wenuwata.krminasakaye Nama kiyanda puluwannam godaak watinawa.
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
වෙළද සන්නාම ප්‍රවර්ධනය කිරීම සිදුනොකරන බැවින් රසායනික නම සදහන් කිරිම සිදුකරන ලද බව කරුණාවෙන් සලකන්න
@rathnakumarikumari9026
@rathnakumarikumari9026 2 жыл бұрын
Ela
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
🙏
@charithaumeshrajapakshe3745
@charithaumeshrajapakshe3745 Ай бұрын
වම්බටු වගාවේ සුදු මැස්සා ගේ හානිය පාලනයට සුදුසු කෘමිනාශක මොනවාද
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
Carbosulfan 200 g/l SC Thiamethoxam 25% WG Imidacloprid 200 g/l SL Abamectin 18 g/l EC Pymetrozine 50% WG Lufenuron 50 g/l EC Fenobucarb 500 g/l EC Acephate 75% SP Profenophos 500 g/l EC
@skchandrasiri644
@skchandrasiri644 Жыл бұрын
මෙ කෘමිනාශක වල වෙලද නාමය කියන්න පුලුවන්ද
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
වෙළද ආයතන සහ වෙළද සන්නාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් නොමැති බැවින් පළිබෝධනාශකයේ නම පමණක් සදහන් කර ඇත.එම රසායනිකය අඩංගු ඕනෑම වෙළද නාමයක් යටතේ පවතින පළිබෝධනාශකයක් මගින් ඔබට අවශ්‍ය කාර්‍යය සිදුකර ගත හැකිය
@hashanmadushanka3324
@hashanmadushanka3324 2 жыл бұрын
වගාවේ මකුනෙක් වගෙ සතෙක් පත්‍ර දාරය කා දමනවා .මොකද කරන්න පුලුවන්.අලු පාටයි වැඩිය පියබන්නෙ නෑ දලු වල ඉන්නෙ
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
හැකිනම් ජායාරූපයක් යොමුකරන්න. ඔබේ විස්තරය අනුව හානිය නිශ්චිතවම හදුනාගත නොහැකිය.
@achiniishara212
@achiniishara212 2 жыл бұрын
එ පලිබෝධ නාශක ලංකාවේ තියෙනව ද
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
ඔව්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත පළිබෝධනාශක පිළිබඳව තමා සදහන් කරලා තියෙන්නෙ
@beautifulsrilanka2794
@beautifulsrilanka2794 2 жыл бұрын
වම්බටු ගස් වල මල් පිපෙනවා ඒ උනාට කරල් හැදෙන්නෑ.මල් ඔක්කෝම වැටිලා යනවා හේතුව මොකද්ද
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
1. පෝෂක ඌනතාවය 2. පරිසර සාධක අහිතකර වීම 3. පරාගනය සිදු නොවීම 4. රෝග හානි යන ඒවායින් එකක් හෝ කිහිපයක් නිසා සිදුවිය හැකිය. හැකිනම් වගාවේ/ ශාකයේ පැහැදිලි ජායාරූප කිහිපයක් www.slkrushi@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ අපගේ facebook පිටුවට යොමුකරන්න.
@nr8368
@nr8368 2 жыл бұрын
මල් තිබුණත් අස්වැන්න අඩුයි. මේකට හේතුව කුමක්ද?
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
1. මල් ස්වාභාවිකව පරාගනය නිසි පරිදි සිදු නොවීම 2. මල් , රෝගකාරකයන්ගෙන් ආසාදනය වීම 3. පරාග සේදීයාම/ විනාශ වී යාම වැනි හේතු ගණනාවක් පැවතිය හැකිය. ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව නිවැරදිම හේතුව නිශ්චිතව සදහන් කල නොහැක.
@zaarachandrasekara3138
@zaarachandrasekara3138 2 жыл бұрын
Tel warga tika balanne kohomada
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
වීඩියෝව පහලින් ඇති discription තුල , අදාල රසායනික සම්බන්ධ link අඩංගු කර ඇත. ඒ මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය
@HmsbherathHmsbherath
@HmsbherathHmsbherath 7 ай бұрын
Gediwala panuwanta behethak kiyannako okkoma gedi pAnuwokanawa
@slkrushi9263
@slkrushi9263 7 ай бұрын
භාවිතා කරන්න පුළුවන් කෘමිනාශක පිළිබඳව discription තුල ඇති link 1 මගින් ඔබට දැකගත හැකිය.
@sarathweerasinghe2326
@sarathweerasinghe2326 2 жыл бұрын
මල්ලී උඹ පුලුවනි නම් දේශීය කෘමි නාශක (කොල , ඇට, තෙල් වර්ග...භාවිතයෙන් සකසන )දාපන් .
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැනත් කරන්නම්...
@sulanisumathipala5548
@sulanisumathipala5548 Жыл бұрын
සුදු මැස්සා ගැනත් කීවනම්
@k.k.sameerasampath5935
@k.k.sameerasampath5935 2 жыл бұрын
කරට් විදින්න පාලනය කරගන්න බෑනෙ කොරෙජන් බෙල්ට් යන කෘමිනාශක ගැහුවත් අඩු නෑ මෙයාලට උගුල් නැද්ද..
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
සවසට පන්දම් දැල්වීම සිදුකරන්න. හානිය පවතින කොටස් කඩා විනාශ කරන්න.
@sanjeewaranasinghe3794
@sanjeewaranasinghe3794 2 жыл бұрын
Phone namber aka denna පුළුවන් da
@nr8368
@nr8368 2 жыл бұрын
මුස්පිලාන් ගැහැව්වට රෝග අඩු උනේ නෑ. අස්වැන්න බොහෝම සැලකියයුතු ලෙස අඩු උනා
@slkrushi9263
@slkrushi9263 2 жыл бұрын
Mospilan යෙදීමට හේතුව, යෙදූ ආකාරය සහ අවස්ථාව( වගාවේ වයස, මල් ඇති / නැති අවස්ථාවේ ) සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන් ද...?
@chathurangasampath8649
@chathurangasampath8649 Жыл бұрын
Mospilan yodana akaraya pahadili karanna puluwanda
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
How can grow a brinjal plant to take a big harvest for you.
14:46