හාල් කෝප්ප 1 න් උදේට රෑට තේ වෙලාවට කිරි රසට බඩ පිරෙන්න කන්න.../rice recipe sinhala

  Рет қаралды 68,236

Doni kitchen

Doni kitchen

11 ай бұрын

හාල් කෝප්ප 1 න් උදේට රෑට තේ වෙලාවට කිරි රසට බඩ පිරෙන්න කන්න

Пікірлер: 46
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 ай бұрын
මරැ කෑමක්..👍👍👍👍
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@srimathifernando5424
@srimathifernando5424 11 ай бұрын
Honda gunadai kaamak oyata godak thanks me wage recipes kiyala denawata theruwansaranai nangi
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Theruwan saranai
@nikshannikshan90
@nikshannikshan90 11 ай бұрын
එ්කනම් මරු 👌👌👌
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@mihirasalk
@mihirasalk 11 ай бұрын
ගොඩක් ස්තූතියි කියල දුන්නට 😊
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
godak essthuti,,👍👍👍❤️❤️
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@lovelynovels
@lovelynovels 11 ай бұрын
ඒක අපූරු රෙසිපි එකක් නංගි. හැමදේම අඩංගුවෙලා තියෙන නිසා කෑමට වෙනත් දෙයක් අවශ්‍ය නැති තරම්. මෙම මිශ්‍රණය කැමති වෙනත් ආදේශකයක් සමග උනත් හදාගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා. ඒ වගේම මේ පිටි මිශ්‍රණයට මං හරිම කැමතියි. මොකද හාල් පිටි කර ගන්නවාට වඩා මේ ක්‍රමයෙන් පිටි අපතේ යන ප්‍රවණතාවය අඩුයි වගේම කෑම ඉතාම සොෆ්ට් එකට හදාගන්න පුලුවන්. ඉතාම අඩු වියදමකින් හදාගන්න පුලුවන් වගේම හොඳින් පැහැදිලි කිරීම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුලුවන්. අනික පූර්ණ පෝෂණයෙන් යුතු ආහාරයක්. ඇත්තටම මේ අලුත් අත්දැකීම ගොඩාක් වටිනවා. ස්තුතියි ඔයාට මෙවැනි වටිනා රෙසිපි අප වෙනුවෙන් බෙදා හැරීම පිළිබඳව. මේ හැකියාවන් ඉදිරියටත් කරගෙන යෑමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💐💗💗💗💗👍👍
@rathnaseethadias6494
@rathnaseethadias6494 11 ай бұрын
Thank you very much duwa
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
බොහෝම ස්තූතියි අක්කා..
@MusicwithNishuu
@MusicwithNishuu 11 ай бұрын
හරිම අපූරු රෙසිපියක් ❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
ස්තූතියි ඔයාට
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 11 ай бұрын
Super.❤❤❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@tharu367
@tharu367 11 ай бұрын
අනිවාර්යයෙන් hadala balnwa ❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@kwtkwwt5203
@kwtkwwt5203 11 ай бұрын
Thank you ❤. 💕 💕 💕
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@kitchenqueen8374
@kitchenqueen8374 11 ай бұрын
❤❤❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@nihalpanongamage3659
@nihalpanongamage3659 11 ай бұрын
❤❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@jayamahabandara7672
@jayamahabandara7672 11 ай бұрын
Thanks miss
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@himalirajapaksha-di2ym
@himalirajapaksha-di2ym 11 ай бұрын
Waaaaauuuu❤❤❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@udyanikalumkumari4722
@udyanikalumkumari4722 11 ай бұрын
Rata blend karala udeta hadanna puluwanda
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
pol kiri nisa eliye tiyanna be
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 11 ай бұрын
මෙෂරින් කප් 1 ක ගෑම් කීයක් අහු වෙනවාද
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj Ай бұрын
Rathuhal walin puluwanda?.
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
Puluwan❤❤❤
@oshadirathnayake6586
@oshadirathnayake6586 11 ай бұрын
Idiappa piti walin hadanna puluwanda
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
hal piti walin nam puluwan.idiappa piti walin mama hadala nam na
@rathnaseethadias6494
@rathnaseethadias6494 11 ай бұрын
we can make this from previous cooked rice
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
yes.but this method you can use with rice flour
@renucatherine1746
@renucatherine1746 11 ай бұрын
පහසු,ගුනවත් කැමක් බව පේනවා,මමත්හදලරස බලා ඔයාටකියන්නම් ස්තුතියි ❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
ස්තූතියි
@pubuduwathsala9839
@pubuduwathsala9839 7 ай бұрын
🎉😢😢
@donikitchen5040
@donikitchen5040 7 ай бұрын
බොහෝම ස්තුතියි
@user-wn7kt1ic8f
@user-wn7kt1ic8f 5 ай бұрын
බ්ලෙන්ඩර් එකක් නැතුව බෑද😢
@uthpalakarunarathna5846
@uthpalakarunarathna5846 11 ай бұрын
යීට්ස් අනිවාරෙන්ම ඔනීද .එ වෙනුවට වෙන මොනාහරි ගන්න බැරිද
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
බෙිකින් පවුඩර් දාන්න පුළුවන්.එතකොට පිපෙන්න තියන්න ඔීනි නෑ
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН