✔රයිස් කුකර් එකේ වෙනස්ම විදියට හදන සුපිරිම සුපිරි කිරිබතක්||super milk rice recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 150,386

M.R kitchen

M.R kitchen

Күн бұрын

#kiribath#milkrice#mrkitchenrecipe#
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් 500g
පොල් කිරි කෝප්ප දෙකක්
සාමාන්‍ය ප්‍රමාණය ලූනු ගෙඩියක්
කරපිංචා
රම්පෙ
එනසාල් දෙකයි කරාබුනැටි දෙකයි
වියලි මිරිස් කරල් දෙකක්
බටර් මේස හැඳි එකක්
කහ කුඩු තේ හැඳි එකක්
සීනි සම්බෝල රොටි ❤
• ✔රසම රස සිනි සම්බෝල රො...

Пікірлер: 151
@renukakumuduni21
@renukakumuduni21 3 жыл бұрын
අද මම හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට.මම ගොඩක් දුරට ඔයාගේ කෑම හදනවා
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
හරිම වෙනස් ගොඩාක් ස්තුතියි වෙනස්ම කැම අපිට ගෙනවට.👍👍👍👍
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
නියමයිනේ ඉක්මනින් හදන්න oni ඔයාට ගොඩාක් ස්තුති 🌷❤
@hashu__hash__7115
@hashu__hash__7115 3 жыл бұрын
අක්කේ එලවලු වර්ග හදන හැටි කියල දෙන්නකො.තිබ්බටු මැල්ලුම්,කරවිල, වම්බටු වගේ එලවලු රසට හදන හැටි කියලා දෙන්නකො 🙂
@apsaramadushani1366
@apsaramadushani1366 3 жыл бұрын
කවුරුත් ඔයාගේ වීඩියෝ වලට ලයික් කරන්නැ එත් මම ඔයාගේ වීඩියෝ හැම එකකටම ලයික් අක්කා ❤️❤️♥️♥️😘😘
@nadeikanadeika472
@nadeikanadeika472 2 жыл бұрын
Godak hoda dayak liya dunata eisthuthi budusaranaei
@indikaindi7803
@indikaindi7803 3 жыл бұрын
Akki mama haduwe rathu hal walin mama hithuwe bath eka sauththu wei kiyala.eth ma hithuata wada godak hodata bath eka awa.gidak thanks akki me wage thawa godak recipe denna.❤😚
@nuwandamith6989
@nuwandamith6989 3 жыл бұрын
බොහොම.හොදයි.හරි.පැහැදිලියි..බු.ස.from.kuwait.
@geethanadeesha9271
@geethanadeesha9271 3 жыл бұрын
Notification apu gaman baluva.1st comment Recipe eka nam supiri.akka kavadath aluth,rasavath recipes aragena enne. Thank you m.r kitchen ❤️🌹👍
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
😘😘😘
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
නියමයි අක්කේ මම අදම හදනවා. බොහෝම ස්තූතියි ලස්සනයි විඩීයෝ කරලා දනවාට. 👩‍🍳💐💐💐💐💐💐💐💐💐🌹💐💐💐❤️❤️❤️
@Suvanianuththara
@Suvanianuththara 2 жыл бұрын
අක්කේ මගේ birthday එකට අපි මේක හැදුවා හරිම රසයි 😋😋😋
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 2 жыл бұрын
Woow great Podi daruwo kamati wei neda ?
@yohansharathnayaka9177
@yohansharathnayaka9177 3 жыл бұрын
රස පාටයි😍😍
@priyamalipadukka6885
@priyamalipadukka6885 3 жыл бұрын
Hm. ow
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
වෙනස් ඵකක් හොඳයි කහබත් වගේ තෙරුවන් සරණයි.
@wimakaushaniazeeahamed2163
@wimakaushaniazeeahamed2163 3 жыл бұрын
Man meka eya raama haduwa akkiii Mara rasai thanks oyata
@jananiushani8092
@jananiushani8092 3 жыл бұрын
අක්කි අලුතින් දාන හැම කෑමක්ම මම හදලා බලනවා තැන්ක්ස් අක්කි ඔයාට 👍😍👍😊
@DMacademicpoint
@DMacademicpoint 3 жыл бұрын
200 ලයික් එක මගෙන්
@hmwijesundara1957
@hmwijesundara1957 3 жыл бұрын
ලස්සනයි.රස පාටයි.වෙනස් විදියක් නිසා හදන්න ඕනෙ.ස්තූතියි.බුදු සරණයි
@dr.lakmalishealthcare3806
@dr.lakmalishealthcare3806 3 жыл бұрын
කන්න හිතුනා . කටට කෙලත් ඉනුවා. මමත් හදනවා .😋😋
@linabas9007
@linabas9007 2 жыл бұрын
Elawalu buriyani, kata kapala , lassanai
@sihini137
@sihini137 3 жыл бұрын
ලස්සන වගේම රසත් ඇති හදලා බලන්නම් 🧡🧡🧡
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
මට ලැබෙන සල්ලි මම ඔයාලට දෙන්න හිතුව.සෑම සතියකටම එක් දිනයක් ‍රීලෝඩ් දිනාගන්න දැන්ම අපිත් සමග එකතු වෙන්න නැත්තම් චාන්ස් එක මිස්වෙන්න පුළුවන්.මාසෙට ජයග්‍රාහකයින් 200ක් පලමු දවස ලබන සතියේ දවසක 👍👍👍
@sududewage7030
@sududewage7030 3 жыл бұрын
Mamath
@tharakagimhan8809
@tharakagimhan8809 2 жыл бұрын
රස පටයි
@withme1815
@withme1815 3 жыл бұрын
😋😋😋 හරිම රස පාටයි 🤩👍👍😋🌝
@chandrikasilva2867
@chandrikasilva2867 3 жыл бұрын
කිරි බතටත් වෙච්ච දෙයක්
@v.s.cherill2454
@v.s.cherill2454 3 жыл бұрын
අලුත් දෙයක්.. රසට ඇති..♥️♥️👍👍
@deepthibalasuriya2648
@deepthibalasuriya2648 3 жыл бұрын
හඑදුවා හරිම රසවත් thanks
@Hasith640
@Hasith640 3 жыл бұрын
හදලා රස බලන්නම්කෝ tnz අක්කී 😊👍
@ajithref4906
@ajithref4906 3 жыл бұрын
Api kiribatha haduwa Harima rasai Thank you
@dhananjanathathsarani7829
@dhananjanathathsarani7829 3 жыл бұрын
නියමයි
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
Oil bottle ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන් නම්
@SK-bn3yh
@SK-bn3yh 3 жыл бұрын
නියමයි අක්කි ඒ කිරි බත.
@srilanka6657
@srilanka6657 3 жыл бұрын
Nice 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏රසය් වගේ.හදලා බලන්නම්.
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Godak lassanai. God bless. Budu saranai.
@Rd-cn5zh
@Rd-cn5zh 3 жыл бұрын
Supiri. Recipe ekack. Thanks. Very much. Akki
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
1 comment /1like 🥰🥰⭐⭐⭐⭐⭐ good recipe 🥰👌👌⭐⭐
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx dear🥰🥰
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
😘😘😘😘😘😘🥰🥰🥰⭐
@dulanipriyangika1346
@dulanipriyangika1346 3 жыл бұрын
😋😋😋 akka ඉල්ලීමක් karanwa ata pitiwalin hadanna puluwan dewal gena kiyl dennko
@imanadithya8820
@imanadithya8820 3 жыл бұрын
Hi akkeee, mn oyage chanel ekata aluthen ekathu wune, aththatama oyage videos godak watinawa, good luck oyata
@chathurikanadeeshani8220
@chathurikanadeeshani8220 3 жыл бұрын
රස පාටයි 😍😍
@nadeekaudayangani5287
@nadeekaudayangani5287 2 жыл бұрын
පොල් කිරි ගන්නකොට මිටිකිරි විතරද ගන්නෙ ..දිය කිරි ගන්න බැරිද
@dammikamarasinghe506
@dammikamarasinghe506 3 жыл бұрын
Woow ...😍
@poornawasana9063
@poornawasana9063 3 жыл бұрын
අලුත් අදහසක්
@Believe_Yourself2400
@Believe_Yourself2400 3 жыл бұрын
සුපිරි.👌👌👌👍👍👍😍😍😍
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx dear😘😘
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Rasa patai harima lesi hadala blnnma oona thaw lesi recipe kiyla denna idiriyta
@upekshamaduwanthi7724
@upekshamaduwanthi7724 3 жыл бұрын
Akki wedding cake pieces hadana widiha kiyala dennako
@chamindapushpakumara4138
@chamindapushpakumara4138 2 жыл бұрын
රස පාටයි නැන්දේ අම්මා කැමති මෙකට
@swarnaranjani4083
@swarnaranjani4083 3 жыл бұрын
Godak sthuthi wenas widiyata kiri bathak
@menakahpk1203
@menakahpk1203 2 жыл бұрын
එක නම් ගොඩක් රස පාටයි
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 3 жыл бұрын
Me wedyata kHaBa t hadanna puluwan 👍😊
@kaushalyanethmini6659
@kaushalyanethmini6659 3 жыл бұрын
හරිම රස පාටයි අක්කෙ හෙට උදේට හදන්න ඕනෙ ❤️
@hansikasewwandi638
@hansikasewwandi638 2 жыл бұрын
මමත් හැදුවා රසයි
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 3 жыл бұрын
මන් හෙට උදේටම හදල බලනව
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 жыл бұрын
මාර අයිඩියා එකක්
@imali_Wi
@imali_Wi 3 жыл бұрын
ලුණු මිරිස් එක්ක කන්න ගැලපෙන්නේ නැතිද?
@Yrddalessha08
@Yrddalessha08 3 жыл бұрын
Akki ,i also make every dish your make .thank you very much
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
Most welcome 😊
@sulochanavijendiran4608
@sulochanavijendiran4608 3 жыл бұрын
Very beautiful ķiribath thànks God bless you 😊😊😊😊😊
@rasikakumari3482
@rasikakumari3482 2 жыл бұрын
Apith haduwa harima rasai👍
@kavinduthikshana4402
@kavinduthikshana4402 3 жыл бұрын
Habay harima rasa athi
@samalienethahinsa2532
@samalienethahinsa2532 3 жыл бұрын
Hadela balamuko thank oyata
@nishanthisadamali8839
@nishanthisadamali8839 3 жыл бұрын
හරිම රසයි
@rukshanidesilva7792
@rukshanidesilva7792 3 жыл бұрын
Yellow rice flavored kiri bath. Good for a change.👍
@dinuthmisenara8320
@dinuthmisenara8320 3 жыл бұрын
අක්කා ඔයා හැමදාම අදත් සුපිරි🤟❤️වීඩියෝ එකක් කරා
@srimapathmini2244
@srimapathmini2244 3 жыл бұрын
⁣රසයි වගෙ වෙනස්ම දෙයක්.....👍👍👍
@TuneTalesEchoesSL
@TuneTalesEchoesSL 3 жыл бұрын
බාස්මති හාල් වලින් හදන්න පුලුවන්ද ?
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
puluwan
@chandanigunasekara4099
@chandanigunasekara4099 3 жыл бұрын
Maru.
@shakilamudannayaka9549
@shakilamudannayaka9549 3 жыл бұрын
Wow rasa pataaaiiii 😍
@a.lamarasinhaamarasinha9039
@a.lamarasinhaamarasinha9039 3 жыл бұрын
Thanks so much God bless you
@gaiiyagaming6588
@gaiiyagaming6588 3 жыл бұрын
Ela නයමයි👌👌👌👌
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Viry good ❤❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 3 жыл бұрын
අනේ ඒක මරු අක්කි 😊❤️❤️❤️❤️❤️
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
hadala_balannam_👌👌🤔🤔🌹🌹👍👍👍✋✋✋✋
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Mehema ekak dekkamayi.niyamayi...
@chamindapushpakumara4138
@chamindapushpakumara4138 2 жыл бұрын
හොඳයි නැන්දේ 😋😋😋🖓
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
Wow නියමයි
@kishanirathnaweera506
@kishanirathnaweera506 3 жыл бұрын
අද ටිකක් බලන්න පරක්කු වුනා 179 වෙනි like එකයි 42 comment එකයි මගෙන් හෙට උදේට හදනවා මම මේක
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx dear😘😘
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 2 жыл бұрын
Ane ganiya kiri batth kiyanne ape rata sampadai kamakh nauwa kolamakh,name
@nfathima4297
@nfathima4297 3 жыл бұрын
Niyamai 👍
@renuranasinghe7132
@renuranasinghe7132 2 жыл бұрын
Yammy
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
ශා 🥰🥰
@rohanalalith4863
@rohanalalith4863 3 жыл бұрын
Ane rasa patai hetama hadanna oniiii
@dammikahemantha9419
@dammikahemantha9419 3 жыл бұрын
රස පාටයි.
@ujeshakulathunga9505
@ujeshakulathunga9505 3 жыл бұрын
රස පාටයි 💕
@jeewanpradeep3175
@jeewanpradeep3175 Жыл бұрын
Thanks
@malaniranasinghe4801
@malaniranasinghe4801 3 жыл бұрын
ඇස්ට්‍රා හොදයිද
@Momshomecooking
@Momshomecooking 3 жыл бұрын
Delicious recipe 👌
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
Thank you so much
@sandundilshan7388
@sandundilshan7388 3 жыл бұрын
නියමයි 😜😜
@ramanitilaka2992
@ramanitilaka2992 3 жыл бұрын
Rasata Athi Kiya dennewa.b.s.
@preethipathma2857
@preethipathma2857 3 жыл бұрын
Niyami oyata thanks
@udenimihirani4579
@udenimihirani4579 3 жыл бұрын
Ko ane lumprise haduwe neane.ane pls hadannako.....
@shiromadias8694
@shiromadias8694 3 жыл бұрын
Hadala Rasa balanm.wenas vidihakne
@malanigamage2107
@malanigamage2107 3 жыл бұрын
wow😊😜
@kavinduthikshana4402
@kavinduthikshana4402 3 жыл бұрын
Math anivarenma hadhano
@harshaninirosha2614
@harshaninirosha2614 2 жыл бұрын
🥰
@nadinikodithuwakku1783
@nadinikodithuwakku1783 3 жыл бұрын
First comment😍😍
@chamudikasaewwandi9858
@chamudikasaewwandi9858 3 жыл бұрын
Oyata kalin kattiya dala neda 😂
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Yummy, hadela balannam honde. Thank you♥️♥️🌻🌻😍
@tommy2412
@tommy2412 3 жыл бұрын
👍👍👍
@mallikagamage557
@mallikagamage557 3 жыл бұрын
Thank you
@RajRaj-ul9le
@RajRaj-ul9le 3 жыл бұрын
Mmmmm
@nirumadurangi3493
@nirumadurangi3493 3 жыл бұрын
awwww
@rebecadevika2330
@rebecadevika2330 3 жыл бұрын
අක්කි LlVE දවසක එන්න කො
Nugasewana -Chefනුගේ  | 2022-04-12|Rupavahini
27:11
Sri Lanka Rupavahini
Рет қаралды 126 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН