පට්ඨාන ධර්මය දේශනා 1|බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි - Ven. Dhammagawesi Thero

  Рет қаралды 53,138

පට්ඨාන ධර්ම - Patthana Dhamma

පට්ඨාන ධර්ම - Patthana Dhamma

Күн бұрын

Пікірлер: 152
@sandyadammika7413
@sandyadammika7413 19 сағат бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@anomamanel6360
@anomamanel6360 26 күн бұрын
ගෞතම බුද්ධ රාජ්‍යය බැබළෙවා !!!!!!
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 2 күн бұрын
පින්වත් gunawath silwath buduputhun වහන්සේ උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama Me KUSAL හේතු වේවා ...🙏🙏🙏🙏☝☝☝🙏🙏🙏🙏🙏
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 3 күн бұрын
ඉතාමත් ගැබුරු ධර්ම කරුණු මැනවින් පහදා දෙන පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් ධර්මාවබෝධය පිනිසම මේ පින් හේතුවේවා 🙏🙏🙏
@ThusharaAbeydasa
@ThusharaAbeydasa Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට සුවසේම උතුම් නිවනින් සැනසීම පිණිස මෙම කුසලයන් හේතු වේවා !🙏🌸🙏🌸🙏🌸
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 2 ай бұрын
මෙම උතුම් දර්ම දනය දෙ සනාව කල ඔබ වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු
@SamanthaAnura-tz2li
@SamanthaAnura-tz2li 2 ай бұрын
Sadu Sadu Sadu!!!
@shayamalijayakody6538
@shayamalijayakody6538 12 күн бұрын
Sadu sadu sadu පින්වත් shamin වහන්සේට
@saddha6717
@saddha6717 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලංදයා වාසංබුද්ධ පුත්තං නමා මහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 8 ай бұрын
වන්දනීය, පූජනීය ,ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම වේවා! සාධූ !සාධු! සාධු!🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@Lalani-psw
@Lalani-psw 2 ай бұрын
ඉතාමත්ම වටින දේශනයක් මැනවින් පහදා දුන් ඔබවහන්සේට තෙරුවන් සරණයි.පට්ඨාන ධර්මයේ පිහිටයි!!!
@RupaJayawardhana-z5t
@RupaJayawardhana-z5t Ай бұрын
ඔබ වහන්සේට නිවනමපුර්ණය වෙිවා
@sssddd4854
@sssddd4854 2 ай бұрын
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹
@kumudukumari5113
@kumudukumari5113 27 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 10 ай бұрын
මෙවන් අතිඋතුම් ගම්භීර පට්ඨාන ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කරන ධම්මගවේෂි තෙරුන්ට, ප්‍රාර්ථනා කරන බෝධි ඵල මෙන්ම නිදුක් නීරෝගී චිර ජීවනයත් සැලසේවා!! මේ කර්තව්‍යය වෙනුවෙන් ඇපකැපවීමෙන් කරන්නාවූ කුසල් ඒ සැමගේ නිවන පූර්ණයට හෙතුපාදක වේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏
@prasadbandara5286
@prasadbandara5286 Жыл бұрын
අති ගම්බීර අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මය ඉතාමත් සරලව දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ! පතනා බෝධියකින් උතුම් නිර්වානය ලබා ගැනීමට මෙම පින් හේතු වාසනා වේවා !සාදු සාදු සාදූ !!!
@vinithasilva7125
@vinithasilva7125 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මම පලමුවද , දෙවනුවද තෙවනුවද වන්දනා කරමි .🙏 ගාම්භීර පට්ඨාන දේශනාව , අපට පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් විධියට පැහැදිලි කරා ඔබ වහන්සේ 🙏 අප්‍රමාණ පිංසිදු වේවා 🙏 පැහැදිලි කරන ලද කරැනු , පොතක් වශයෙන් ගැනීමට පුළුවන් කමක් තිබෙනවා ද කියා දැන ගැනීමට පුළුවන් වෙයිද ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏 ඉතාමත් කෙටි කාලයකින් , පහසු ආකාරයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏 🙏 🙏
@chithranibandara4489
@chithranibandara4489 26 күн бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ,මෙච්චර දවසක් නොතේරුනු ප්‍රත්‍යය ඉතාමත් හොඳින් වැටහුනා මේ පින් මහිමයෙන් ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් වූ නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 10 ай бұрын
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ namaskarya වේවා
@LilanOkshan
@LilanOkshan 25 күн бұрын
සාදු සාදු හාමුදුරුවනේ යමක් බොහෝම වැදගත් දෙයක් ඉගෙන ගත්තා
@nishanava6702
@nishanava6702 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 2 ай бұрын
හොඳින් අවබොදවුනා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
@NirodhaSriLankan
@NirodhaSriLankan 9 ай бұрын
ස්වාමීනි සාදූ🙏 සාදූ🙏 ඉතා පැහැදිලියි 🙏🌸
@pushpajayawardena3963
@pushpajayawardena3963 8 ай бұрын
ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා !!!🙏🙏🙏🙏💐 බොහොම පින් ඔබවහන්සේට 🙏🙏🙏
@SomaSiriwardena
@SomaSiriwardena 14 күн бұрын
උතුම් සම්බුදු දේශනා වන ඉතාම පැහැදිලියි ඔ බ වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු
@shayamaleekalupahana
@shayamaleekalupahana 6 ай бұрын
ඔබවහන්සේට නිවනම පුර්ණය වෙත්වා!!!
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 8 ай бұрын
තෙරුවන් සරණයි oba wahanseta
@sriyanikn5975
@sriyanikn5975 2 жыл бұрын
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේ දේශනා කොට වදාළ ධර්මය අතරින් මුදුන් මල්කඩ මෙන්ම, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ හදවත බඳු වන, බොහෝ දෙනාට අරිහත්වයට මඟ පාදා දුන් අති ගාම්භීර පට්ඨාන ධර්මය මෙලෙස අපට අසන්නට ලැබෙන්නේ පෙර පිනකටය. සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇති පට්ඨාන ධර්මයේ පඤ්හාවාරය රැක ගැනිමට, මේ දුර්ලභ ධර්මය සරලව අප හට කියා දීමට ඔබ වහන්සේ දරන උත්සාහයට අනේක වාරයක් පින් සිදු වේවා! පතන්නා වූ බෝධියකින් සුඛ සහගත පටිපදාවෙන් නිවන් සුව අවබෝධ කර ගැනීමට හේතු වේවා! ඔබ වහන්සේගේ මේ උතුම් කාර්යයට සහය දක්වන සියලු දෙනා හට නිවන් පිණිසම හේතු වේවා! බොහෝ දෙනාට මේ දුර්ලභ ධර්මය අසන්නට ලැබේවා! අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ අප වෙනුවෙන්ම අවබෝධ කළ මෙම වටිනා ධර්මය අතුරුදන් වීමට ඉඩ නොදී තවත් චිරාත් කාලයක් ලෝ සතුන්ට හිතසුව පිණිස රැකගැනීමට සියලු දෙනාම අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 ай бұрын
🙏🙏🙏
@ischa-wj8iq
@ischa-wj8iq Жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට.🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@diniwijerathna7990
@diniwijerathna7990 10 ай бұрын
Pin අත්වේවා ස්වාමීනි ...
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි!!! ඔබවහන්සේට!බෙහොම පින්! සියලු දෙනාටම අවබොධ කරගැනීමට පහසුව සඳහා සරලව ධර්ම කාරණා පැහැදිලිව දේශනා කලා. මාගේ නමස්කාරය වේවා!!!
@RupaJayawardhana-z5t
@RupaJayawardhana-z5t Ай бұрын
සාදු සාදු සාචු❤
@RohiniAmarasinga
@RohiniAmarasinga 3 ай бұрын
🙏🙏🙏
@kanchanachamila3672
@kanchanachamila3672 2 жыл бұрын
ගෞරවණීය ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා ! බොහොම වටිනා දේශනා මාලාවක් වේව් . දිගටම ශ්‍රවනය කරන්න බලාපොරොත්තු වෙනවා . ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායු ලැබ පතන බෝධියකින් උතුම් නිර්වාන අවබෝධ ය ලබත්වා !!!🙏🙏🙏
@GallageGunaseeli
@GallageGunaseeli 10 ай бұрын
😊😅 24:🎉😢😮 24:55 55
@GallageGunaseeli
@GallageGunaseeli 10 ай бұрын
@renukajayawardena6426
@renukajayawardena6426 Жыл бұрын
අපට මෙම උතුම් ධර්මය කියා දෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් පතන බෝධියෙන් බෝධියකට පත් වීමට අපගේ පිනිස හේතු වාසනා වේවා.💐🙏🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@ThurunuHeshan
@ThurunuHeshan 3 ай бұрын
Sadu sadu saduuu✨️✨️✨️✨️✨️✨️✨️🔔🔔🔔 5:51
@sumanarathnapalliyaguruge786
@sumanarathnapalliyaguruge786 3 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@vishwayehorawa9495
@vishwayehorawa9495 8 ай бұрын
බුදුසරණයි
@ranathungak.g9710
@ranathungak.g9710 Ай бұрын
තෙරුවන් සරණයි.......
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 26 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Nawatha nawatha asami sadu.
@UdumbaraEhelepola-rh9jl
@UdumbaraEhelepola-rh9jl 11 ай бұрын
ඔබ වහන්සේ ඉතා ම ව්ටිනා ගුරුවරයෙක්. උතුම් නිවන ම අවබෝධ වේවා !
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 2 ай бұрын
නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!!
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 9 ай бұрын
මෙම.දර්මය.කියාදෙන.ඔබ.වහන්සේට.උතුම්.නිර්වානය.ගවුතම.බුදු.සසුනේදීම.අවබෝදවේවා
@SirimaDissanayake
@SirimaDissanayake 3 ай бұрын
🌹🌹🌹සාධු සාධු සාධු
@priyanganidias3183
@priyanganidias3183 5 ай бұрын
සාදු සාදු සාදු තෙරැ😂 සරනයි ස්වාමින් වහන්සේ ට
@mbldissanayake2901
@mbldissanayake2901 7 ай бұрын
සාදු සාදු සාදු
@esalaratnayake5398
@esalaratnayake5398 Ай бұрын
තෙරුවන් සරණයි
@kawishakawisanka6741
@kawishakawisanka6741 2 жыл бұрын
මේ කාලයට අවශ්‍යම වැඩසටහනක් .සාදු සාදු සාදු 🙏🙏🙏
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 3 ай бұрын
මෙපමණ දවසක් වෙන ධර්ම දේශනාවකින් තේරුම් ගැනීමට උත්සාහ කලා බැරිිම තැන අතහැරල දැමිම අහමිබෙන් යු ටියුබි එකෙන් ඔබවහන්සේ ගේ මෙිදේශනාව අහන්න ලැබුන හොදින් අවබෝධ උනා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත් ලැබෙිවා මෙවැනි උතුම් දේශනා තවත් සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා සාදු සාදු සාදු
@AjanthaPerera-rf2ek
@AjanthaPerera-rf2ek Жыл бұрын
🙏🙏🙏.ඔබ වහන්සේ උතුම් නිවන් සුව පූර්ණය කර ගැනීමට හේතු පාරමිතාවක්ම වේවා!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
ඉතාමත් වටින desanawk ඔබවහන්සෙට නිදුක් nirogi සුව ලැබේවා පතමි .🌹🌹🌹🌹🌹🌹🌹🌹
@niroshapriyadarshani1779
@niroshapriyadarshani1779 6 ай бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏
@utedirisinghe3946
@utedirisinghe3946 2 ай бұрын
සාධු! සාධු! සාධු!
@user-tb1cx5ys1r
@user-tb1cx5ys1r Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!! 🙏🏻🙏🏻🙏🏻
@renudamayanthi8372
@renudamayanthi8372 Жыл бұрын
නමෝ බුද්ධා‍ය !!! 🙏🙏🙏. මහ කාරුණික තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏!!! සාදු ! සාදු ! සාදු !
@nishaninelka1550
@nishaninelka1550 2 ай бұрын
Sadu sadu
@ireshapriya5911
@ireshapriya5911 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@ThejaniDissanayake-ui3rl
@ThejaniDissanayake-ui3rl 10 ай бұрын
පැහැදිලි ලෙස ම පැහැදිලි වුණා පින් සිදුවේවා ස්වාමින්වහන්ස
@manikerathnayaka6605
@manikerathnayaka6605 Жыл бұрын
සාදු සාදු සාදු බෙ⁣ාහෝ පිං ගෞරවනිය ස්වාමින්වහන්ස
@samanthakumara376
@samanthakumara376 2 жыл бұрын
Theruwan saranai namo buddaya sadu sadu sadu 🙏🙏🙏
@raveeravee781
@raveeravee781 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@badranigunasekara7631
@badranigunasekara7631 6 ай бұрын
Sadu.
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Ай бұрын
🙏🏾❤️🙏🏾❤🙏🏾
@almansooralyami5513
@almansooralyami5513 Ай бұрын
Sadhu.sadhu.sadhu.
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 4 ай бұрын
Sadu sadu sadu ❤.
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 2 ай бұрын
සදු සදු සදු
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 2 ай бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම නිසා පට්ඨාන ධර්මය කියන්නෙ කුමක් ද , කියා මගේ අවබෝධයේ තරමට තේරුම් ගත්ත කියල හිතනව. ඔබ වහන්සේට නමස්කාර වේවා !!!
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 6 ай бұрын
❤🙏
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 5 ай бұрын
බුදු සරණයි
@lasanthifernando7612
@lasanthifernando7612 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වලපනේ-මහා-දීශාව
@වලපනේ-මහා-දීශාව 2 ай бұрын
🇱🇰🙏🇱🇰
@IndraniMallika-kv7vp
@IndraniMallika-kv7vp 9 күн бұрын
Sadu Sadu. Sadu
@rosebowala8547
@rosebowala8547 3 ай бұрын
Sadoo sadoo sadoo
@user-nc7ii7dz8c
@user-nc7ii7dz8c 10 ай бұрын
සාදා සාදා සාදා
@KusumRekaDissanayaka
@KusumRekaDissanayaka 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏😊
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 5 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට.
@chithrasilva864
@chithrasilva864 Жыл бұрын
උදාහරණ දක්වමින් පැහැදිලිව දේශනා කිරිමෙන් වහ වහා චතුරාර්‍යය සත්‍යය අවබෝධවි නිවන් සුව ලැබෙිවා !!!
@AriyarathneJayasinghe-nk6bw
@AriyarathneJayasinghe-nk6bw Жыл бұрын
Explanation is very clear. Sadu sadu Sadu.
@rpnilminiwijekoon4802
@rpnilminiwijekoon4802 11 ай бұрын
Sadu sadu sadu ape suwaminwahansa ❤
@user-kq1pf9bi9h
@user-kq1pf9bi9h 7 ай бұрын
ඔබ වහන්සෙට බොහොම පින් සඩු සඩු සඩු 🙏🙏🙏🙏🙏
@nishanthaperera6534
@nishanthaperera6534 8 ай бұрын
සාදු සාදු සාදු ....
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
අමා වැස්සක්ම වේවා!🙏
@Ashoka-l6c
@Ashoka-l6c 7 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@mbldissanayake2901
@mbldissanayake2901 7 ай бұрын
සාදු සාදු සාදු හරිම පැහැදිලි
@letuslearn5096
@letuslearn5096 Жыл бұрын
Hodata ugannawa . Theruwan saranayi. Digatama karagena yanna
@nikinasandaras5835
@nikinasandaras5835 Жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@MrCrishantha
@MrCrishantha 7 ай бұрын
gammak thamai bro.......................
@chamilawickrama7011
@chamilawickrama7011 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷
@jayanijaya2638
@jayanijaya2638 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹💐💐💐
@EvonMangalika
@EvonMangalika 9 ай бұрын
Nivanin sanesewa!
@iroshaperera6779
@iroshaperera6779 Жыл бұрын
Obavahanse vaha vaha nivaning sanasemva
@LeelaGamage-n1z
@LeelaGamage-n1z 7 ай бұрын
Sadu sadu sadu
@pearlsamarasiri8055
@pearlsamarasiri8055 10 ай бұрын
Sadu sadu sadu.
@dsumanad2650
@dsumanad2650 Жыл бұрын
Theruwan saranai🙏🙏🙏🙏🙏 obawahanseta
@nadisudu5059
@nadisudu5059 3 ай бұрын
සාධූ🙏සාධූ🙏සාධූ 🙏
@HemalathaNuwarapaksha-xp7hn
@HemalathaNuwarapaksha-xp7hn Жыл бұрын
නමස්කාර වේවා...
@jayanthiperera8008
@jayanthiperera8008 Жыл бұрын
Sadu Sadu Sadu
@sunilhewage1684
@sunilhewage1684 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@sjroyal8863
@sjroyal8863 11 ай бұрын
Teruwansaranai
@malinirajapakshe9787
@malinirajapakshe9787 7 ай бұрын
🌷🪔🙏🏼
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 7 ай бұрын
සාධු සාධු .පැනයක් ඇසීමට අවසර .ඉහත උදාහරණයට අනුව ප්‍රත්‍ය ගණනාවකින් එක ප්‍රත්‍යෝත්පන්නයක් හැදෙනවාද,නැතහොත් ප්‍රත්‍යෝත්පන්නද ගණනාවක් හැදෙන්නේද,නැතහොත් ඒ දෙකම වේද?
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 3 ай бұрын
😂😂😂🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 10 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් ධර්ම අවබෝධ කරවීමට උතුම් ධර්ම දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@ruwanlakmal1696
@ruwanlakmal1696 2 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට..උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ඔබ වහන්සේට..සාදු සාදු සාදු ..
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Pattana Sajjayanawa | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව| Deniyaye Upasama Thero
41:39
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 94 М.
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 48 М.
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:03:47
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20