පාන්දර 1 වෙනකල් කරේ තියාගෙන ගඩොල් ඇදල සීගිරිය ගොඩ දාපු හැටි

  Рет қаралды 246,915

Ape Mahaththaya

Ape Mahaththaya

Күн бұрын

Пікірлер: 331
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 Ай бұрын
කදුලු ආවා සහෝදරයා ඔබලා මොනතරම් වටින මනුස්සයෝද කියල හිතෙනවා. අපිට මීට කලින් ඔබලා මගහැරුනේ නැතිනම් මේ වෙනකොටත් මේ රට සුරපුරයක්. චන්ද්‍රිකා කියනවා එයාගෙ ආන්ඩුවේ ඇමතිකම් දුන්නලු හැබැයි මුකුත් කලේ නෑලු. බුදුසරනයි සියලු දෙවියන්ගේ රැකවරනයයි. ඔබ සියලු දෙනාටම අපේ දරුවො වෙනුවෙන් මේ දැගලන දැගලිල්ලට ගොඩක් පින් ❤❤❤❤❤
@keshawalankadithya
@keshawalankadithya Ай бұрын
මේ වගේ අපි දන්නෙ නැති දේවල් දිගටම දාන්න ❤❤
@ExpertMass
@ExpertMass Ай бұрын
ඇයි බං තව පැරෑලිය කෝච්චිය සුනාමියට ගිය එකත් ඇස්තමේන්තු ගානට වඩා 80% විතර පොඩි වියදමකින් ඉවර කරපු මිනිස්සු ඔය
@ManelBannaka
@ManelBannaka Ай бұрын
එදා අනුන්ගේ රජයක් යටතේ ඉදන් ඒ විදියට් කර නම් , තමන්ගේම රජයක් යටතේ අපේ මේ රට වෙනුවෙන් කොයිතරම් නම් දේ කරයිද? මාලිමාවට ජය 👍
@indranichandra7458
@indranichandra7458 Ай бұрын
නියසයිමාලිමාවජයවෙවා. ජයවෙවා
@SamanmaliPedhidheniralal-oy6fz
@SamanmaliPedhidheniralal-oy6fz Ай бұрын
Niwaradhi nayakathwaya kiyanne oka thama sahodharaya .jayawewa srilanka...npp❤❤❤❤❤❤❤❤❤❤
@smdjayasunil3844
@smdjayasunil3844 Ай бұрын
මොනවාද කලේ කියලා ඇහුවා නේද ..? ඕන් අහගනිල්ලා ... ආඩම්බර යි සමන්ත සහෝදරයා .. මේ රට සතුටින් ඉන්න පුළුවන් රටක් වෙන්න වැඩි කල් යන්නෑ...❤❤❤
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
අම්මො පට්ට වැඩක්. ඩොලර් බිලියන 100 ක් විතර ඉතුරුයි 😀😀😀
@emilatukorala3720
@emilatukorala3720 Ай бұрын
👍👍👍💐💐💐💐
@darshanediriweera4056
@darshanediriweera4056 Ай бұрын
@@buddhikaprasannakumara9828 රුපියල් ලක්ෂ 98 ක් කියල නේද කිව්වේ ?
@darshanediriweera4056
@darshanediriweera4056 Ай бұрын
@@buddhikaprasannakumara9828 රුපියල් ලක්ෂ 98 ක් කියල නේද කිව්වේ.
@UdaraSdm
@UdaraSdm Ай бұрын
මකබෑවිලාම පල​@@buddhikaprasannakumara9828
@SameeraGunawardana
@SameeraGunawardana Ай бұрын
මෙ කතාව ඇත්ත ❤මොකද මම ගුවන් හමුවේ සෙවය කරන කාලයෙ අපේ කොල්ලො සෙවය කාලා හරිම අඩම්බරයෙන් කලා ❤❤ අපෙ රටෙ හොරු නැත්තම් සුරපුරක් ❤❤
@rohanaperera7956
@rohanaperera7956 26 күн бұрын
අනිවාර්යයෙන් දේශපාලකයෝ තමයි හොරු. මාලිමාවට ජය්
@ManiWickramaratne
@ManiWickramaratne Ай бұрын
සමන්ත සහෝදරයා ඔබත් විජිත සහෝදරයාත් ඉතා වටිනා වැඩ කොටසක් තමයි කරලා තියෙන්නෙ. මේ වගේ අය තමයි රටකට වටින්නෙ. ඔබ දෙපළට ඉදිරියටත් මෙවැනි වටිනා වැඩ සදහා දහිරිය ශක්තිය ලැබේවා !කියල ප්‍රර්ථනා කරනව.
@DushanthaGunathilaka
@DushanthaGunathilaka Ай бұрын
උඹලට බැරි නම් වෙන කාටවත් මේ රට හදන්න බෑ ආදරෙයි ♥️♥️
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Ай бұрын
ඕව බයිල ඕයි
@MuhamedAlisha
@MuhamedAlisha 24 күн бұрын
හොද උදාහරනයක්, ලස්සන පිරිසසිදු වැඩක් හොර කම්මෙලියන්ට කනෙපාරක්, එකමුතු වෙමු අපෙ දුප්පත් රට ගොඩගමු සහොදරයා
@sarathgunatilaka5640
@sarathgunatilaka5640 Ай бұрын
ඔබතුමන්ලා ජනතාවත් එක්ක කරලා තිබෙන සේවය ගොඩක් වටිනවා.ජයවේවා.👍
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
සහෝදරයා , වහපු කර්මාන්ත ශාලා ටික ඇරලා වැඩ පටන් ගමු . හැබැයි වයස සිමා දාන්න එපා . වැඩපල කරන්න අතපය හයිය තියෙනවනම් හැමෝටම අවස්ථාව දෙමු . මොකද මෙහෙම කිව්වේ වයස සිමා දැම්මොත් වැඩ කරන්න පුලුවන් හයිය තියෙන හුගක් අය නිකරැනේ පැත්තකට වෙලා ඉන්න වෙනවා . අපි මේ රට හරි විදිහට හදමු . මාලිමාවට ජයම වේවා ! මාතෘ භුමියට ජයම වේවා !
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
වැඩ කරන්න ඕන මිනිස්සු එයි. වයස් සීමා එපා
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
​@@rachelperaud1945ඔව්. .වයස් සීමා එපා.කැමැතියි මිනුසුන් ඒ වැඩේට...
@indranidasanayaka6005
@indranidasanayaka6005 14 күн бұрын
Mat okama kiyanna hitagena hitiye me ratawala weda karanawz aurudu 80 .ayat85
@dineshmaduranga6608
@dineshmaduranga6608 Ай бұрын
කොමීස්නැතුව රටෙ හොරුන්ට බැ ඉන්න එකයි නිලදාරි බල දාරී ඔක්කොම එකයි ඔබ තුමන්ලාට ගොඩක් පින් මෙ රටට පහලවීම ගැන❤
@mahanamakaushalya
@mahanamakaushalya Ай бұрын
ඌවේ මිනිස්සුන්ට මේ මනුස්සයා බාරයි.. මේ පාරා දියවන්නවට යවන්න ❤
@ranjinishantha2560
@ranjinishantha2560 Ай бұрын
කඳුළු ආවා සහෝදරයා ... අවංකව අපිට කොච්චර ලස්සනට me රට හදන්න puluwanda., ඒ වගේම මේ ජනතාව කොච්චර අහිංසක බලාපොරොත්තු තියෙන, ඕනි දෙයක් කළ හැකි පිරිසක් සිටින රටක් වෙලත් ai me majara දේශපාලනය විසින් රටට වින කරන්නේ
@pubudukaushalya8230
@pubudukaushalya8230 Ай бұрын
මාත් මේ වැඩේට සහභාගි වුනා සීගිරිය ගුවන්හමුදා කදවුරේ ඉන්න කාලේ අපෙන් තමා මුලින්ම අයිඩියා එකගත්තේ කොහොමද කරන්නේ කියලා......කන්න බොන්න දුන්නේ දඹුල්ලේ ව්‍යාපාරික ප්‍රජාව.......
@LamanNamal-i6y
@LamanNamal-i6y Ай бұрын
කන්තලේ සීනි කම්මලටත් ස්‍රමදානයක් තියමු
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
ඒක හදන්න ඕන කිව්වොත් මුලු රටෙන්ම එයි නිකම් හදල දෙයි.
@nilanthi22nila93
@nilanthi22nila93 Ай бұрын
ඒක නම් නියම අදහසක්... ඒකත් පටන් ගනියි කියලා හිතෙනවා නුදුරු දිනෙක...
@thusharasandaruwen2541
@thusharasandaruwen2541 Ай бұрын
Grate job
@MRCrab-ij2ym
@MRCrab-ij2ym Ай бұрын
ඒකට තමා ගොවීන්ට ඉදම් දුන්නෙ වගාකරන්න නිකන්ම එලිවෙනව එතකොට
@theuniquenessofnature5817
@theuniquenessofnature5817 17 күн бұрын
aniwaren apita sini lankawatama ethi
@sisirasisira2258
@sisirasisira2258 Ай бұрын
කොහොමද වැඩ සහෝදරය අපි එකතු වෙලා ශ්‍රමධානෙන් හරි මේ රට හදමු👍
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 Ай бұрын
@B.calderaCaldera
@B.calderaCaldera Ай бұрын
මුනවා උනත් නොබෝ දිනකින් අපේ රටේ හොද ඇමතියෙක් ජය වේවා උඩට වරෙන් ඌවේ නොද ඇමතියෙක් වේලා විදුලි ඇමති වෙයන් දුන් හිඳ විදුලි බලා ගාරයක් කරමු,
@asamasam7046
@asamasam7046 27 күн бұрын
Ff
@NimanthaAdikari
@NimanthaAdikari Ай бұрын
කල නොහැක්කක් නොමැත. ඒ අනුර ඇතුලු කන්ඩායම විතරයි. ❤️❤️❤️❤️❤️
@AyeshShashika-rg7ut
@AyeshShashika-rg7ut Ай бұрын
මෙය හොඳින් කියවා බලා ඔබත් මෙයට එකඟ නම් හැකිතාක් මෙම මතය ජනගත කරන්න. මෙය ආරම්භක අදහසක් වන අතර උගත් විද්වත් අධීක්ෂණයක් යටතේ වඩා ඵලදායි ක්‍රියාවලියක් ආරම්භ කළ හැක. සියලුම දක්ෂ සිසුන් ශිෂ්‍යත්ව විභාගයෙන් තෝරා එක පාසලකට යොමු කර එම පාසලෙහි නාමය පමණක් ප්‍රසිද්ධ කරන නිසයි මෙලෙස දෙමව්පියන් ප්‍රසිද්ධ පාසල් සඳහා ඉල්ලුම වැඩි. ශිෂ්‍යත්ව විභාගය අනිවාර්යෙන්ම නැවැත් විය යුතුයි. දරුවන්ගේ ළමා මනස සම්පූර්ණයෙන්ම විකෘති කරන්නේ ඔය විභාගයයි. දෙමව්පියන් ද මේ සඳහා ඉතා විශාල කැපකිරීමක් කරන අතර ඔවුන්ගේ ජීවිත තුළ විශාල පීඩනයක් මෙම විභාගය නිසා ඇතිකරගෙන ඇත. ​ජනප්‍රිය පාසල් තවදුරටත් ජනප්‍රිය වන්නේ එම ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵල ලබන සිසුන් නිතරම එම පාසලට පහ වසර ශිෂ්‍යත්වය ඉවර වූ විට යොමු කරන නිසයි. ධම්මික පෙරේරා වැනි තනි පුද්ගලයකුට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කවර් කරලා Dp Education නමින් you tube නාලිකාවක් හදන්න පුළුවන් වුනා නම් ලංකාවේ ඉහලම පාසල්වල ළමුන්ට පන්ති කාමර තුල උගන්වන ආකාරය පිළිවෙලකට පාඩම් වශයෙන් නම් කරලා යූටියුබ් එකට මුදා හරින්න රජය විසින් කටයුතු කරනවා නම් රජයට යන වියදම ඔය ප්‍රභූ රථ තුනක් ගන්න ගියේ වියදමටත් අඩුයි. ප්‍රසිද්ධ පාසල් වුණත් තමාගේ යූටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කර ගැනීමට පුලුවන් තරම් දක්ෂ ලෙස පාඩම් කටයුතු හසුරනවා නියතයි. පාසල් දහයක් එම පාසලේ නමින්ම you tube channel එකක් සදා වසර පුරා උගන්වන දේවල් පාඩම් වශයෙන් නම් කර පිළිවෙලට සකස් කරන්නේ නම් ඕනෑම දරුවෙකුට ඉතා පහසුවෙන් ජනප්‍රිය පාසල් ආභාෂය දළ වශයෙන් ලබා ගත හැකිය. දක්ෂ ගුරුවරු හිඟ පාසල්වල ළමුන්ට මෙය ප්‍රයෝජනවත් වනවා මෙන්ම ගුරුවරුන්ටද තමාගේ විෂය නිවැරදිව උගන්වන ආකාරය පුහුණු විය හැක. මේ සඳහා යන මූලික පිරිවැය ඉතාම අඩු ප්‍රමාණයක් වන අතර පරිගණක සාක්ෂරතාවය තියෙන එක් සංවර්ධන නිලධාරිනියක් හෝ ගුරුවරියක් මේ සඳහා යොදා ගැනීමට ඕනෑම පාසලකට හැකියාව ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පුළුවන් තරම් පුරවලා ඇති රාජ්‍ය සේවකයන් ඵලදායී ලෙස යොදා ගන්නේ නම් මේවා වැඩ නෙවෙයි.
@PunchiRathnayaka
@PunchiRathnayaka Ай бұрын
ඔයකතාව මම මෙි අවඅවුරුද්දෙ මැයිමාසෙ බදුල්ල දුම්රියපලෛ්දි ඔබතුමාගැන කතාවකදි මුස්ලිම්ජාතික අධ්‍යාපන නිලධාරි මහතකුගෙන් අසාදැනගත්ත.සතුටුයි.
@chandramaldeniya5489
@chandramaldeniya5489 Ай бұрын
🙏 🙏 ස්තුතියි සහෝදරයා ඉදිරියටත් වැඩ කරන්න මාලිමාවට ජයවේවා හොද අය පත්කරගමු
@12345678995986
@12345678995986 Ай бұрын
ඕක තමයි සහෝදරයා අපි අපේ කෙනෙක් අපි දැන් පත් කර ගත්තේ🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ ජයවේවා සහෝදරයා මේවා තේරුම් ගන්න බැරි අය දැන් වත් තේරුම් ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Ай бұрын
සත් පුරුශ ඔබ කදවුරේ දෑත් වලට තිස්තුන් කෝටියක් දෙවියෝ ආශිර්වාදයයි🙏💐❤️
@nilminifernando5548
@nilminifernando5548 Ай бұрын
අපේ අතීත ,රජවරැ දස්කමිපෑ අපට දායාද කල සියලුම දායාද ආරක්ෂා කර රැක ගනිමු ❤️🇱🇰🙏
@PPH631
@PPH631 Ай бұрын
රට යන්න හිතාගෙන තමයි දැන් කට්ට කන්නේ, දැන්නම් මේ රටේ ඉන්න හිතෙනවා ❤
@M.D.Hettikanda
@M.D.Hettikanda Ай бұрын
රට ලස්සනට හැදුවොත් මෙහෙ ඉමු
@nayomijayawardana3706
@nayomijayawardana3706 Ай бұрын
ඇත්ත. අපිට දැන් එන්න හිතිලා තියෙන්නෙ. තව ටිකක් බලලම රට එනවා නම් එන්න. හොද විස්වාසයක් තියෙනවා ඉන්න හිතෙන රටක් ඉස්සරහට හැදෙයි කියලා.
@JinasiriNissanka
@JinasiriNissanka Ай бұрын
හිටපන් බන්! ජන්දෙ දෙන්ඩත් තියෙනවනෙ, පුලුවන් පුලුවන් විදියට අපි හැම සපෝට් එකක්ම දෙමු, රට ගොඩ දාන්ඩ, තව කොච්චර වැඩ තියෙනවද, අර කාලකන්කි හොරු ටික ගෙදරම යවනකම් සැනසීමක් නෑ, රටේ අනාගතය කාපු උන් තව ජක්දයක් ඉල්ලන්ඩත් එනවා. මුන්ට රැවටෙන ගොන්නුත් ඉන්නවනෙ තාමත්.
@PPH631
@PPH631 Ай бұрын
@@JinasiriNissanka එකෙන්ම ඒ චන්දෙත් අපේ ගමේ රජාට තාම
@Novalie850
@Novalie850 Ай бұрын
❤❤❤💪🏻
@anandapushpakumara1394
@anandapushpakumara1394 Ай бұрын
❤❤❤❤❤මාලිමාව තමයි මේ රට ගොඩ නගන්නෙ
@RoshanGunawardena-rk6yf
@RoshanGunawardena-rk6yf Ай бұрын
AWESOME & this is how we can build this country back to former glory , we need to have politicians like this , think differently and care about your country
@dinuyahampath5086
@dinuyahampath5086 Ай бұрын
අම්මෝ ආඩම්බරයක් malima සහෝදරයෝ ඔයාලා ❤
@mayasri609
@mayasri609 Ай бұрын
අපේ කගරය අපේ රෝහල අගප් ගෙවල් මේ ආකාරයට එකමුතු වි වැඩ කලොත් සොබා දහම පවා පිහිට වෙනවා හැම දේම සල්ලිවලට කහින සමාජය දැනිවති ඉවත් කරමු
@Teran_.
@Teran_. Ай бұрын
මේවා සැක අය ඉන්නවා නම් ඒ නිලදාරීගෙන් අහන්නකො ඒ අමාත්‍යංශ වල ඒ කාලේ හිටපු අයගෙන් ❤
@IKKitchen
@IKKitchen Ай бұрын
ඔන්න ඔහොමයි රටට ආදරේ පාලකයෝ
@ManjulaRathnayake-r5y
@ManjulaRathnayake-r5y Ай бұрын
ඔබතුමාලාට ජය නියතයි. ජනතාවනි....මාලිගාව දිනවමු...නැත්නමි යලිත් සිගන යුගයට යමු.
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
දැන් අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්😂 අපේ ආණ්ඩුව ❤අපේ නායකයෝ ❤පොහොසත් රටත් ලස්සන ජීවිතයක් ආරම්භ වන බව පැහැදිලියි❤🧭👍👑🧭👍👑🧭👍👑🧭👍👑
@thushankalana4940
@thushankalana4940 Ай бұрын
ගොඩක් පිං ඒ උතුම් කටයුත්තට දායකත්වය දක්වපු සියලුම දෙනාට ❤❤❤🙏🙏🙏
@JinasiriNissanka
@JinasiriNissanka Ай бұрын
කරන්ඩ ඕනැකම තියෙනව නම් ඕනැම දෙයක් කරන්ඩ පුලුවන් කියල ක්‍රියාවෙන්ම ඔප්පු කරපු කට්ටියත් තමයි අනුරකුමාරගෙ කණ්ඩායම. වැටිල තියෙන රට. ගොඩදාගන්න ඒ හැටි අමාරුවන් නෙවෙයි කියල. පෙන්නන්ඩ දැන් ආයෙත් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. හැබැයි කලික් කළා වගේ ඒකට ජනතා සහායත් අවශ්‍යයි. අපි අපේ උපරිම සහාය දෙමු. අපේම මහන්සිය අපේම රට නැංවීම සදහාය, යන අදහස ඇතිව දේශපාලන පක්ෂ හැගීමකින් තොරව අපේ අනාගත පරම්පරාවට ලස්සන රටක් හදා තබමු. ජයවේවා ! රටට- ජනතාවට!
@pathiranagepunnyasiri-kq1lz
@pathiranagepunnyasiri-kq1lz Ай бұрын
මෙව තමයි සුපිරි වැඩ්ඩො සෙට් එකේ මාලිමාවෙ අයගෙ මොළයේ වැඩ
@kishanfernando863
@kishanfernando863 Ай бұрын
නියම ඉතා සරල වැඩ ජයවෙවා
@හේමාල්රන්දෙනිය
@හේමාල්රන්දෙනිය Ай бұрын
Great Work
@PradeepIndika-v7h
@PradeepIndika-v7h Ай бұрын
මෙය.සත්‍යා.කාතාවක්
@nilanthi22nila93
@nilanthi22nila93 Ай бұрын
ඇත්තටම මෙයාලා නිහඬ වීරයෝ... 💖💖💖...
@SugathSilva-l7x
@SugathSilva-l7x Ай бұрын
සම්පුර්ණ ඇත්ත කතව
@dasunisadanarathnayake5746
@dasunisadanarathnayake5746 Ай бұрын
මෙහෙම මිනිස්සු පාලනයට එනවා දකින්න අපි පින් කරලා තියෙනවා! දෙවියන් පවා වඳින මේ රට රැක දුන්නොත්, ඒ හැම දෙනාම දෙවියන්ගේත් වැඳුමට ලක්වෙයි දිනෙක! මගෙ මව් රට සුරැකේවා!!
@subashiniperera2881
@subashiniperera2881 Ай бұрын
කිසිදා නොඇසූ කතාව ක් ## රටේ පිනට උපන් සොහොයුරනේ ඔබ වැනි දූ පුතුන් මතු මතුත් මේ පිං දෙරණට වාසනාවන් ! ආදරණීය මිනිස්සුන්ගේ එක්වෙමු එකාවන්ව නොවැම්බර් 14 වෙනිදාට මාළිමාවට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට. මාළිමාවට ජයෙන් ජයම වේවා !
@angeltruth5808
@angeltruth5808 25 күн бұрын
හරිම ලස්සන ආදර්ශවත් කතාවක්. දැනට බටහිර රටක ඉන්න අපිට මේවා අහපුවම රටට මුදල් එවලා ලංකාවට විත් ජීවත්වෙන්න ආස හිතෙනවා. යුරෝපයේ සපිරි ලස්සනට ලංකාව දෙවෙනි නෑ. ලංකාවේ නරක මිනිස්සු ටිකක් රට ගද ගැස්සුවට මේ වගේ නායකයෝ කථා කරනවිට හැමෝම එකතුකරලා කරන්න බැරි දෙයක් නති වෙන්නෙ, මේ රටේ හොද මිනිස්සු වැඩි නිසයි. මාලිමාවට ජය 👏🏼👏🏼👏🏼❤️
@shiromakulathunga2310
@shiromakulathunga2310 Ай бұрын
ඔබ වැනි නායකයන් තමයි රටට අවශ්‍ය.අනුන් යටතේ තිබුණු රජයක මෙහෙම කරානම් ඔබලා යටතේ කොහොම කරන්න පුලුවන්ද? වරදින්නේ නැහැ.මිනිසුන් ඔබලව තෝරගෙන පාර්ලිමේන්තුවේ බලයක් දෙයි.සුභපැතම් ඔබ සැමට 🙏👍
@shiromakulathunga2310
@shiromakulathunga2310 Ай бұрын
දැනටමත් තෝරගෙන අවසන්.දූෂිතයන් එපා කියලයි කියන්නේ දැන්.
@wasanthipussella3036
@wasanthipussella3036 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ්තුමන්ට ❤❤❤
@madusankakurera1218
@madusankakurera1218 Ай бұрын
ගසා කන උන් නැති නිසා හැදුවා ,නැත්නම් තවත් එහෙමමයි ,සල්ලි කන මැසින් හිටියේ කාලකන්නි දෙශපාලුවො , එකතු උනොත් කරන්න බැරි නැ ඔහොම යන් 💪💪💪💪💪
@ShaheedaPackeer
@ShaheedaPackeer Ай бұрын
මුලින්ම ලංකාවෙි , අස්සක් ,මුල්ලක් නෑර දමන කුණු පිරිසිදු කරන්න මහා ශ්‍රමදානයක් ආරමිභ කරන්න. ඒ සමගම දැඩි නීතී ගෙන ලංකාව ලස්සන රටක් කරන්න අපි හැමෝම ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වමු.👍👍👍👍👍👍👍
@ghanathilakaherath4943
@ghanathilakaherath4943 Ай бұрын
අද ටිකට් එක රුපියල් 11000යි. සංචාරකයෙක්ගෙන්.
@JinasiriNissanka
@JinasiriNissanka Ай бұрын
මෙතෙක් කල් එසේ ලබා ගත් මුදල්. ගියේ කොහාටද කියන එකයි, ප්‍රශ්නය ලංකාවට මෙපම්ණ ආදායම් මාර්ග තිබිලත් ජනතාව හැමදාම දුක්විදින්නේ ඇයි?
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​@@JinasiriNissankaඅදායම මදි 😅
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 Ай бұрын
මෙන්න මිනිස්සු❤❤❤
@ivongurusinghe9505
@ivongurusinghe9505 Ай бұрын
මේ විදියට සෑමදෙනෙකුගේම සහඵාගිත්වයෙන් පමනයි රට නයගැතියන් නොවි දියුනුව ට මග පාදා ගත යුත්තේ👏👏💐💕
@prempemasiri3407
@prempemasiri3407 Ай бұрын
ජයවේවා සර්
@EMRYSィJASPER
@EMRYSィJASPER 20 күн бұрын
අපේ රටේ කොච්චර බුද්ධීමත් මිනිස්සු හිටියද කියනවනම් මේ මිනිස්සුන්ගෙ වැඩ අන්ධයො වගෙ බලන් ඉදන් නිවට හොරු රැලවල් තමයි පාර්ලිමේන්තු යැව්වෙ නමුත් තරුණ පරම්පරාව සහ බුද්ධීමත් වැඩිහිටි මිනිසුන් ඒක වෙනස් කරා ❤️ මාලිමාවට ජය වේවා!!! ❤️❤️❤️
@dhanushkalakshan7547
@dhanushkalakshan7547 Ай бұрын
Niyama kathawak...Jaya wewa
@maheshgamage8061
@maheshgamage8061 23 күн бұрын
මේවා අහපල්ලා කුහක කමින් බලන්න එපා.තවත් රට කාපු උන්ට කත් අදින්න සූදානම් වෙන්න එපා.අවුරුදු පහ බලමු බලය දීලා.අනිවාර්යයෙන් තුණුරුවන්ගේ සරණින් අපේ රටේ අනාගතය සුන්දර වෙනවමයි.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
සීගිරියෙ විතරක් නොවේ කොතනත් මේ ක්‍රමේම තමයි..ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ පිහිටයි ..❤❤❤
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
හිත ඇත්නම් පත කුඩාද.. පැරණි කියමන ප්‍රායෝගික කල අවස්ථාවක්❤
@NishadiWijesinghe-v5y
@NishadiWijesinghe-v5y Ай бұрын
අනිවාර්යයෙන්ම..ඉලක්කයක් තියෙනවනම් ඒකට යන්න පාරවල් තියෙනවා...🙏🙏
@seelaw7498
@seelaw7498 Ай бұрын
Everyone together makes very beautiful country .and be honest Everyone. GOD BLESS SRILANKA BUDUSARANAI 🙏❤❤❤
@inkacarbonnchrome7849
@inkacarbonnchrome7849 Ай бұрын
Great work brother ❤
@NethuBaba-n6s
@NethuBaba-n6s Ай бұрын
ගිය සතියෙ මම සීගිරි ගියා ටිකට් කවුන්ටරේ මාරු සල්ලි නෑ කියල වීදේසිකයින්ට ටිකට් දෙන තැනින් මාරු කරන් එන්න කිව්ව එතකොටයි දැක්කෙ එක විදේසිකයෙකුට ටිකට් එකක් අලවි කරන්නෙ ලංකා මුදලින් 10830කට දවසකට විදේසිකයින් 1000ක් විතර සීගිරි එනව අනේ මංදා ඇත්තටම මේ රට සුර පුරයක් කරන්න පුලුවන්❤
@MohanRathnayake-k2n
@MohanRathnayake-k2n Ай бұрын
Well said
@MrHarrytennakoon
@MrHarrytennakoon Ай бұрын
ඔන්න වැඩ.
@MohamedRafeekulla-d7q
@MohamedRafeekulla-d7q 27 күн бұрын
Very good speech good forecast.
@umeshpriyanga4530
@umeshpriyanga4530 24 күн бұрын
මේ කතාව ඇත්ත
@chandrakanthi3162
@chandrakanthi3162 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් පරිස්සමෙන්
@manjuperera
@manjuperera Ай бұрын
මෙන්න සහෝදරයෝ ආදරෙයි ❤❤❤❤
@rmgunathilake1755
@rmgunathilake1755 Ай бұрын
මටත් මතකයි පාසලෙන් අධ්‍යාපන ගමනක් ගිය වෙලාවක ඔය කියන ශ්‍රමයදානය.අපේ ලමයි කීප දෙනෙකුත් ගඩොල් උඩට අරං ගියාම.
@wasanajayalath8401
@wasanajayalath8401 Ай бұрын
Your speech brought tears to my eyes. May the Noble Triple Gem bless you all together with our beloved President, always, Sir. Thank you.
@SureniImalsha
@SureniImalsha Ай бұрын
ආඩම්බරයක් වගේම හිතට දැනෙන අභිමානය
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp Ай бұрын
මේ රට අපි හදමු අපේ දරුවන් වෙනුවෙන් ජය රටට මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤
@baiscopesinhalareview
@baiscopesinhalareview Ай бұрын
මම ටුවරිසම් කරන්නෙ..සීගිරිය කියන්නෙ ලෝක උරැමයක්.. ඇත්තටම විදේශිකයෙක්ගෙන් ඩොලර් 100 ක් ගත්තත් පාඩු නෑ..ඇත්තටම අපි ඒ කාලේ හිටපු රජවරැන්ට පින් දෙන්න ඕනේ.. මොකද ගොඩක් විදේශිකයන් එන්නේ අපේ රටේ තියන පෞරානික උරැමයන් නරඔන්න.. ❤🇱🇰
@NandanaBandara-qg4hr
@NandanaBandara-qg4hr Ай бұрын
එකමුතු උනොත් කරන්න බඈරිවඩක් නඇ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉😊
@Kumudu-n5b
@Kumudu-n5b Ай бұрын
ඔව් ඔයාල කරපු දේවල් කියන්න .හැම වෙලේම .හැම තැනම.ඔයාලට චන්දෙ දෙන්න කියල මිනිස්සුන්ට කියනකොට සමහරැ අහනව ඔයාල ඇමැති කාලෙ මොනාද කලේ කියල .අපිට කියන්න දෙයක් නැ.අපි කොර වෙනව.
@LiyakThassim-v4z
@LiyakThassim-v4z Ай бұрын
අද සීගිරියට ව්දේශිකයන්ට $35 අපේ රටට එන විදේශිකයන් 100%ක් ම සීගිරිය නරඹන්නට යනවා, දාහෙන් එක්කෙනෙක් දෙන්නෙක් නොගිහින් ඉන්නවා ඇති . දවසට මිලියන ගනන් අදායම් ලැබෙන තැනක්.
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 Ай бұрын
Yes sir your right we can do it our Sri Lanka we will be unite together as a one team of Sri Lanka we can do it unfortunately I’m working in overseas and I’ve been sigiriya 2 times im a Muslim but I went my friend’s family in big bus nearly 50 people all are Buddhist I’m the only one Muslims there all love me respect me I’m so good to them always till today I have that bond we can do it anything we should love and rest each others ❤
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz Ай бұрын
Akai malimawe wenasa..kammali nayakayo...ennakota nikamma mahajanaya kammali wenawa❤❤❤❤❤❤ jaya wewa malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@alexkurera5908
@alexkurera5908 Ай бұрын
Sigiriya naginna ganna mudalwelata monawada wennai...?
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
බැරි බැරියන්ට හොදම පිලිතුර ලැබෙන්න ඇතැයි සිතමි 🧭❌❤️❤️❤️💐
@bandula256
@bandula256 Ай бұрын
waddongen aduwak nathi NPP❤ api rata hadamu rajakale wage❤
@manikvivo6623
@manikvivo6623 Ай бұрын
❤සමන්ත විධ්‍යාරත්න කට මැශින් එකක් වගේ අහන් ඉන්න ආසයි
@anomanilanthi8899
@anomanilanthi8899 Ай бұрын
Me katha ahan inna asai ❤❤ weda karana palakayo
@pelendapelenda1467
@pelendapelenda1467 Ай бұрын
ජයවේවා 🎉🎉🎉🎉
@sareenaktar2344
@sareenaktar2344 11 күн бұрын
Good ❤❤❤❤
@makinggreen5508
@makinggreen5508 Ай бұрын
නියමයි❤
@DJNandika
@DJNandika Ай бұрын
වැඩනම් ඔන්න වැඩ....👍👍👍👍❤️❤️❤️
@arun2002
@arun2002 Ай бұрын
Great Vijitha and NPP team ❤
@jeevansoysa7566
@jeevansoysa7566 Ай бұрын
රට හදන්න පුලුවන් මාලිමාවට නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු
@ruwanganinammuniarachchige7120
@ruwanganinammuniarachchige7120 Ай бұрын
Onne wadakaruwo !!!
@Ms123-l4w
@Ms123-l4w Ай бұрын
මාලිමාව තුල අවංක සහ රටට ජනතාවට ආදරය ඇති හොඳ හදවතක් ඇත. එය ජනතාවට හොඳ ආදර්ශයක්.
@athulaperera3025
@athulaperera3025 Ай бұрын
ජය වේවා
@sarathperera8913
@sarathperera8913 Ай бұрын
අදාල නිලධාරීන් අවුරුදු 18 ක් ඔවුන්ගේ නොහැකියාව පෙන්නුවා වගේම සමහර විට අත යට ගනු දෙනුවේ ප්‍රශ්නයක් නිසා අතපසු කරාද කියලා දන්නෙ නැහැ .
@SusilPathirana-hr2pz
@SusilPathirana-hr2pz Ай бұрын
@Aa@
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
විමල් වීරවංශ එක්කන් ගියේ නෑ කියන්නේ 😂😂😂😂
@annharper4853
@annharper4853 Ай бұрын
පව් බන් ඌ දැන් සෑහෙන්න අතරමංවෙලා
@ajamisc3250
@ajamisc3250 Ай бұрын
අති විශිෂ්ටයි අයියේ😊
@VincientPepe
@VincientPepe Ай бұрын
❤❤❤❤❤
@Nmsy6xm
@Nmsy6xm Ай бұрын
දැන් දන්නව අතිනෙ කැඩෙන්නෙ නැතුව වැව් ටික එහෙම හදන්න. ඒ සම්බන්ධ දැනුම තියෙන්නෙ හෙලයන්ට විතරයි බටහිර ඉංජිනේරුවන්ට බෑ. තව එහෙම කරන්න බැරි දේවල් ගොඩක් තියෙනව . ඒ නිසයි රට තාමත් දියුණු නැත්තෙ . . ස්‍රමදාන කරපු එකනම් හොදයි. මේ රට හදන්න පුළුවන් විශයන් 64 ගැන ප්‍රායෝගික දැනුම තියෙන එකම.කෙනා අනෝජ් ද සිල්වා වෙදමහත්තයා විතරයි . එක්කෝ එතුමගෙන් උදව් ඉල්ලා මේක කරන්න ඕනි . නැත්නම්.එතුමට ඉඩ දෙන්න ඕනෙ
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Ай бұрын
❤❤❤❤❤බුදුසරණ ඔබට
@JK-fq7wb
@JK-fq7wb Ай бұрын
Good job sir❤
@DarshaniAnuruddika
@DarshaniAnuruddika Ай бұрын
👍
@anujadeepthi3698
@anujadeepthi3698 Ай бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! මේ තමයි අවස්ථාව ...කාලානුරූපව ඔබලා මේ රට ගොඩ නඟනවාමයි...හොර බොරු වංචා දූෂණයෙන් තොරව.... අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමා රජයෙන් ... ඉවසීමෙන් අපි ඒ දිහා බලන් ඉන්නවා. සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ! තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරත්වා !
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 199 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 6 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН
AMARAA's Weekly Show (Episode 232)
1:02:22
Amaraa's Weekly Show
Рет қаралды 82 М.
wijitha herath speak about rohana wijeweera.
5:54
Kadalla - කැදැල්ල
Рет қаралды 179 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 199 МЛН