කෘෂි ආර්ථික විද්‍යාව - 1

  Рет қаралды 10,276

Sudath Wickramarathne - Agriculture

Sudath Wickramarathne - Agriculture

Күн бұрын

Пікірлер: 43
@ruwinibuddhika2931
@ruwinibuddhika2931 3 жыл бұрын
කෘෂි විද්‍යාව විෂය ගැන කිසිම අවබෝධයක් නැතුව 2011 වසරේ දී පුනරීක්ෂණ පන්තියට පමණක් සහභාගී වෙලා මාස 6 ක් වගේ කෙටි කාලයක් තුළ දී කෘෂි විද්‍යා විෂය හදාරලා මට A සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් උනා ඔබ නිසා. එ වගේම University 1 ට යන්නත් පුළුවන් උනා. අද මම කෘෂිකර්මය ගුරුවරියක්. සර් ඔබට බොහොම ස්තූතියි.
@sudathwickramarathne-agric9933
@sudathwickramarathne-agric9933 3 жыл бұрын
Thanks
@sanduniwasana4811
@sanduniwasana4811 2 жыл бұрын
මා මෙතෙක් ඉගෙන ගත් ගුරුවරුවරුන් අතරින් මා වාඩාත් ගරු කරන,ඉතා හොඳ ගුරුභවතෙකි ඔබ, හොඳින් තේරුන් ගැනිමට හැකි වෙන ලෙස කියා දීම ගැන මා ස්තුතියි කරන්වා,
@Srilankanboy10
@Srilankanboy10 Жыл бұрын
Lealy,you are a good teacher,thanks
@prasannaamarasekara962
@prasannaamarasekara962 2 жыл бұрын
සර් දැකීමත් සතුටක්.ජීවිතේ හම්බවුනු දක්ශම ගුරුවරයෙක්.සර්ගෙන් මම ඉගෙන ගත්තෙ 1997 නුවර කල්‍යානෝදයේ..දීර්ඝායුශ..🙏
@anitakate6017
@anitakate6017 2 жыл бұрын
Sri Lankan Best Agri Clz 💯❤️💫💫👌🏻👌🏻👏🏻👏🏻🙏🏻🙏🏻❤️❤️
@madushikabeddage386
@madushikabeddage386 2 жыл бұрын
ගොඩක් වටිනව සර් හරිම පැහැදිලි වැදගත්... හොදින් සරලව අවබෝධය කරගන්න පුළුවන්... ස්තූති සර්
@dilanthiarambegedara6642
@dilanthiarambegedara6642 6 ай бұрын
Thank you sir..හොඳට theruna...😍
@nadeeshanadeesha5117
@nadeeshanadeesha5117 2 жыл бұрын
මගේ A/L කෘෂිකර්ම විෂයේ ගුරුතුමා.❤️❤️❤️❤️❤️
@hiruniudara6900
@hiruniudara6900 Жыл бұрын
Thank you sir🙏 🙂 godak pin sirta.hdt therenwa kiyl dena hema dema🙂
@dilshajayawardane7244
@dilshajayawardane7244 3 жыл бұрын
Good job sir
@nimalisewwandi5489
@nimalisewwandi5489 3 жыл бұрын
සර් ගොඩක් පින්.🙏🙏🙏
@lgtdari
@lgtdari 3 жыл бұрын
Thank you sir ❤
@vish4879
@vish4879 3 жыл бұрын
Thank you sir
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
Thank you so much sir 😌
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 2 жыл бұрын
සර්,පරන සිලබස් එකෙ තියන සමහර පාඩම් අලුත් සිලබස් එකෙත් තියනවා එවා එක සාමානද සර්????
@sansaladewmini3189
@sansaladewmini3189 3 жыл бұрын
Thank you sit 🙏
@anushkaprabath179
@anushkaprabath179 3 жыл бұрын
සර් agriculture උසස්පෙල මොන විෂය දාරාවට අදාල විෂයක්ද
@sudathwickramarathne-agric9933
@sudathwickramarathne-agric9933 3 жыл бұрын
විද්‍යා තාක්ෂන හා කලා 3ටම කල හැක
@jananiwijesooriya5752
@jananiwijesooriya5752 3 жыл бұрын
Thnk you sir
@Vishmi99647
@Vishmi99647 Жыл бұрын
Ane sir hama padamatama mehema dannako ketiyen saranshayak🥲🥲🥲
@maleeshasamithri
@maleeshasamithri 2 жыл бұрын
❤️🙏
@amilakalana5611
@amilakalana5611 2 жыл бұрын
2013 AL
@nipuniekanayake9559
@nipuniekanayake9559 3 жыл бұрын
Thnks sir
@imanthaimantha8713
@imanthaimantha8713 3 жыл бұрын
👍👍
@prettycorner2365
@prettycorner2365 3 жыл бұрын
Sirge class ekata join wenne kohomada .
@sudathwickramarathne-agric9933
@sudathwickramarathne-agric9933 3 жыл бұрын
sudathagri.com
@Nishanthi10
@Nishanthi10 3 жыл бұрын
@dishaniwickramasooriya305
@dishaniwickramasooriya305 3 жыл бұрын
❤❤
@sanduniranasinghe3154
@sanduniranasinghe3154 3 жыл бұрын
Sir 22 revition ekt join wenn oni.kohmd join wenne
@sudathwickramarathne-agric9933
@sudathwickramarathne-agric9933 2 жыл бұрын
සුදත් වික්‍රමරත්න සර් ගේ උසස් පෙල කෘෂි විද්‍යා REVISION පන්ති වලට අලුතින් සම්බන්ද විම කරැණාකර පහත උපෙදස් අවසානය දක්වා ඉවසිල්ලෙන් කියවන්න 2022 රිවිෂන් පංතිය ජනවාරි මස මැද ආරම්භ කල අතර ජනවාරි මස සදහා පන්ති වාර 3 ක් පවත්වා ඇත . අලුතින් පංතියට සම්බන්ද වන සිසුන්ට මේ දක්වා පවත්වා ඇති සියලුම පන්ති වාර නොමිලේ ලබා දේ. ජනවාරි මසට අදාල නිබන්ධන කට්ටලය pdf වලින් අලුතින් සම්බන්ධ වු ලමුනට ලබා දේ. පෙබරවාරි සිට මුද්‍රිත නිබන්ධන ලබා දේ. එමනිසා මේ දක්වා ඔබගේ පමාව කිසිදු ගැටලුවක් නොවේ. 2022 සිසුනට පාසල් යන අතරම සහභාගි විය හැකි වන පරිදි දැනට මෙය පැනැත්වෙන්නේ on line class ලෙස පමනි. ( ඉදිරි මාස වල පහත නගර වල ශාලා පන්ති අරඹන අතර දැනට සෑම සිසුවකුම on line පන්තියට සහබාගි වන්න මහනුවර සුධර්මාරාමය කුරැණෑගල. SIMAS නුගේගොඩ. SyZyGy. /. Sasip ගම්පහ. SyZyGy පලමු හෝ 2 වන වර ලියන ලමුනට මෙන්ම මේ දක්වා physics හදාරා දැන් Agri වලට මාරැ වන සිසුන්ටද විෙශ්ශයි Physics වලින් Agri වලට මාරැ වන ලමයි මම ඒ පිලිබදව යු ටියුබ් එකට දමා ඇති විඩියේව පහත ලින්ක් එක මගින් නරඹන්න. kzbin.info/www/bejne/q5Tco6yDfaiVjpo ලියාපදිංචි විම දැනට පවත්වන on line පන්තියට සහභාගි වුවද ඉදිරියට අරඹන ශාලා පන්ති වලට මාරැ විමට සිටියද සෑම සිසුවකුම ම ෙග් web site අනිවාර්යන් ලියා පදිංචි විය යුතුය 1 .මුලින්ම sudathagri.com හරහා ගොස් එහි ඇති online class ට යන්න 2. එහි රතුපාටින් ඇති 2023 හෝ 2022/revision වලින් අදාල කොටුව තෝරා ගන්න 3.එහි පහලින්ම ඇති පෝරමය පුරවා signup හරහා එවා ලියාපදිංච් වන්න 4මුදල් ගෙවිම පිලිබද විස්තර සදහා එම පෝරමයට පහලින් ඇති pay the fees හරහා යන්න 5 ලියාපදිංචි වි මුදල් ගෙවු පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක ඒ සදහා sudathagri.com වෙත ගොස් my class ට යන්න 6 පහත ඇති ලින්ක මගින් සෑම ලමයකුම what’s app / telegram group වලට සම්බන්ද විම අනිවාර්ය වන අතර එමගින් අමතර ඉගනුම් සම්පත් ලබා ගත හැත What’s app link chat.whatsapp.com/IPrQrbg7blEHsKFROvrNxq Telegram link t.me/+o2qTSCyGDOA5MDNl මුදල් බැදිම මාසික පන්ති ගාස්තුව Revision පමනක් රැ 2000 Revision හා 2022 Theory යන පන්ති 2 ටම රැ 2800 (Physics වලින් Agri වලට මාරැ වු ලමයි පන්ති 2 ටම පැමිනිම උචිත බව දක්වමි. නමුත් අනිවාර්ය නැත) ගාස්තු පහත ආකාර වලින් ගෙවිය හැක 1) බැංකු හරහා ආසන්නම ලංකා බැංකු ශඛාවට ගොස් ( එස් එන් වික්‍රමරත්න නමින් ඇති අංක 3515561 ලංකා බැංකුව මරදාන ට මාසික පන්ති ගාස්තුව රැ 2000 / 2800 ගෙවා එම ස්ලිප් එක යලිත් මා ගේ sudathagri.com වෙබ් සයිට් එකට ගොස් online classes paymenta හරහා අප් ලෝඩ් කරන්න ඉන්පසු ඔබට මේ දක්වා පවත්වා ඇති සියලුම රිව්ෂන් පන්ති වලට සම්බන්ද විය හැක මෙම මුදල් ගෙවිම ඔබ හෝ ඕනෑම කෙනකුට ආසන්නම ලංකා බැංකුවට සිදු කල හැක . මේ සදහා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත ඔබගේ නිබන්දන කට්ටල තැපැල් මගින් නිවසට එවමි 2) ආයතන හරහා මුදල් බැදිම මහුනුවර සුධර්මාරාමය රත්නායක 0777658073/ 0703160547/0773700321 කුරැනැගල නව ෙලක්සිකෝන් නිශාන්ත 0712264829 යන ආයතන වලට ඔබ හෝ කෙනකු යවා ද මුදල් බැද පන්ති වලට සම්බන්ද විය හැක එහිදි අදාල නිබන්දන කට්ටලය ලබා දෙයි පන්ති වලට ලියාපදිංචි විම ෙහා් සම්බන්ද විම පිලිබද යම් තාක්ෂන ගැටලුවක් ඇති වුෙනාත් තිලංක 0777634460 ට වට්ස් ඇප් කරන්න විසදුෙන් නැතිනම් පමනක් පහත අංකෙයන් මට වට්ස් ඇප් කරන්න 0718087397 සුදත් වික්‍රමරත්න නතිනම් රාත්‍රි 7 - 9 අතර 0112076294 අමතන්න කරැණාකර මෙම පනිවුඩය හා හැන්ඩ් බිල යාලුවන්ටද යවන්න සුදත් වික්‍රමරත්න සර්
@dhanushkabandara9157
@dhanushkabandara9157 3 жыл бұрын
Thank you sir❤💙
@nethminidissanayake3016
@nethminidissanayake3016 Жыл бұрын
thank you sir☺🙏
@dilekapiyumi1382
@dilekapiyumi1382 3 жыл бұрын
Thank you sir....
@tharushiadhi
@tharushiadhi 3 жыл бұрын
Thankyou sir
@queen3272
@queen3272 2 жыл бұрын
tq sir
@aselasandeepa6093
@aselasandeepa6093 10 ай бұрын
@a.l4156
@a.l4156 3 жыл бұрын
Thank you sir.
@oshanchandrasekara2391
@oshanchandrasekara2391 3 жыл бұрын
Thank you sir
@sithusithu469
@sithusithu469 3 жыл бұрын
Thank you sir ❤️
@amanamperi4355
@amanamperi4355 2 жыл бұрын
Thank you sir😊
@hashininishadini6142
@hashininishadini6142 3 жыл бұрын
Thank you sir
@hpthiseranilminiwickramasi9173
@hpthiseranilminiwickramasi9173 3 жыл бұрын
Thank you sir
කෘෂි ආර්ථික විද්‍යාව - 2
1:46:34
Sudath Wickramarathne - Agriculture
Рет қаралды 4,5 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН