ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !

  Рет қаралды 668,247

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එක මම කරන්නේ, මම ප්‍රායෝගිකව කරුණු මතක තියාගන්න භාවිතා කරන ක්‍රමවේදයක් ගැන ඔබ සැමට කියා දෙන්න. මෙම වීඩියෝ එක තුලදී කෙනෙක්, කරුණු මතක තියාගැනීම සඳහා දැනගෙන ඉන්න අවශ්‍ය මූලික සංකල්පයක් කියලා දෙනවා. ඉන් පසුව, වඩා පලදායී ලෙස කරුණු මතක තබා ගැනීමේ න්‍යායාත්මක ක්‍රමයත්, මෙම අධ්‍යනයන් මත ගොඩනැගුනු මම භාවිතා කරන ඔබ සැමට කියා දෙනවා.

Пікірлер: 2 000
@janidusenanayaka5606
@janidusenanayaka5606 Жыл бұрын
ඔබට ස්තූතියි සර් .....සමහර අය තමන් ගාව තියන දැනුම කාටවත් දෙන්න ලෝභයි.නමුත් ඔබ කිසිදු ලෝභ කමක් නැතිව ඔබගේ දැනුම සමාජයට පතුරවා හරිනවා..මට වගේම තවත් පාඩම් කරන ඒවා අමතක වෙන අයට මෙය ලොකු උදව්වක් සර්...👍👍👍👍👍
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
අර ලස්සන කවියක් තියෙන්නේ, "පහනින් පහන් සිය ගණනක් ඇවිළුවද.. එපහන් සිලෙහි මුළු අඩු නොව දිලෙන ලෙද..." ඒ කවිය වැරදියි! ඇත්ත තමයි දැනුම බෙදාගන්න බෙදාගන්න තමයි අපේ දැනුමත් වැඩි වෙන්නේ!
@binovintharuk7324
@binovintharuk7324 Жыл бұрын
@@ScienceWithRuchira u
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
@@ScienceWithRuchira 💯❤️‍🩹
@abctoz9409
@abctoz9409 Жыл бұрын
@@ScienceWithRuchira 100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි. එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
@abctoz9409
@abctoz9409 Жыл бұрын
100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි. එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
@jayamalw
@jayamalw Жыл бұрын
මේක මාරම ඇත්ත .. මට ඉස්සර පන්ති යන බස් එකේ යන්න එන්න පැය 4ක් විතර ගියා .. කරන්න දේකුත් නැති නිසා මම පන්තියෙ කරපු ඒව මතක් කරා දිගටම ගෙදර එනකං. ගලේ කෙටුව වගේ තමයි ඉතින්.
@raviwithanachchi2274
@raviwithanachchi2274 Жыл бұрын
විභාගයකට ඉදිරිපත් වීමට සිටින අයට කරුණු මතක තබාගන්න විධිය 1. පොත් හෝ සටහන් දිගින් දිගටම කියවීම නිශ්ඵල වැඩක්.ඒකෙන් වෙන්නෙ වටිනා කාලය අපතේ යාමක්.ඒ වෙනුවට පහත දැක්වෙන වැඩපිළිවෙල අනුගමනය කරන්න. 2. එක් එක් විෂයයේ එක් එක් මාතෘකාවලට අදාළ කරුණු ඇති විවිධ අච්චු පොත් සහ විවිධ පාසල්වල විවිධ ගුරුවරුන් ඒ මාතෘකාවට අදාළව දී ඇති සටහන් ආදිය යාළුවන්ගෙන් ඉල්ලාගෙන එකතු කර ගන්න. 3. ඒ පොත් සහ සටහන් මේසය මත දිගහැරගෙන ඒවායෙහි එකම කාරණය විවිධ ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය කියවමින් ඒ කරුණු සියල්ල එක් කොට තමන්ගේම සටහනක් හදන්න. 4 .එවිට විශාල විස්තරයකට මුල් වූ මූල කාරණය හෙවත් මූලික සංකල්පය අහුවෙනවා. ( සුවාසූ දහසක් ධර්මස්කන්ධ විදියට විස්තර කරන්නෙ චතුරාර්ය සත්යය නේ. අන්න ඒ වගෙයි.) සාරාංශ ලිවීමේදී මේ කාරණය ඔබට හොඳින් වැටහෙන්නට ඇති. යම් ඡේදයක් ලියලා තියෙන්නෙ එක් කරුණක් හෝ දෙකක් මුල් කර ගෙනයි.අන්න ඒ මුල් කාරණය අල්ලගන්න. එවිට ඔබටත් එම කරුණ විස්තර කරමින් රචනා ලියන ක්රමය අහුවෙනවා. 5. ඒ මූලික කාරණය හරියට තේරුම් ගත්තම ඊට අදාළව අහන ඕනෑම පැනයකට උත්තර දෙන්න පුලුවන්කම ඇති වෙනවා. 6. ඊළගට ඒ කරුණු යාළුවෙකුට කියල දෙන්න.ඉගෙන ගන්න හොඳම විදිය ඉගැන්වීමයි. 7. කවි,ගාථා වගේ කටපාඩම් කර ගත යුතු දේවල් පොතපත කියවල කම්මැලි හිතෙන වෙලාවට සහ නිදිමත එන වෙලාවට යොදාගන්න. 8. කවි හෝ ගාථා කටපාඩම් කරන්නෙ මෙහෙමයි. මුලින්ම කවිය හෝ ගාථාව ඊට උචිත ඒකට අයිති තාලයෙන් ලස්සනට ශබ්ද නගා පස් වතාවක් ගායනා කරන්න. ඊළගට පොත වසා මතකයෙන් එම කවිය හෝ ගාථාව ශබ්ද නගා ගායනා කරන්න. එවිට එය නාද රටාවත් සමගම මනසෙහි තැන්පත් වෙනවා. අපට ඇස ආදී ඉන්ද්රිය පහක් තියෙනව නේ.ඉගෙනීමෙදි මේ පහ හොඳින් ප්රයෝජනයට ගන්න ඕන. ශබ්ද නගා පාඩම් කරන විට කනෙන් දැනුම එනවා. කවිය හෝ ගාථාව පොත බලාගෙන කියවන කොට ඇහෙන් දැනුම එනවා. ඊට පස්සෙ එම කවිය හෝ ගාථාව මතකයෙන් පොතක හෝ කොලයක ලියන්න . එවිට අත මුල් කරගෙන කයින් දැනුම එනවා. ටැංකියකට බට දෙක තුනකින් වතුර එනකොට එය ඉක්මනින් පිරෙනවා වගේ ඇස,කන,කය ආදී දොරටු කිහිපයකින් දැනුම එන විට එය මනසේ හොඳින් තහවුරු වෙනවා.( ගෘහ විද්යාව වැනි විෂයයන්වලදි දිව සහ නාසය දැනුම ලබා ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන්. ) 9. පොත හෝ සටහන් කියවමින් නිදි කිරා වැටෙන එක පාඩම් කිරීමක් නෙවෙයි. එම පාඩම හෝ සටහන වෙනත් පොතක ලිවීමෙන් පොත් බලනවාට වඩා හොඳින් කරුණු මතකයේ තැන්පත් වෙනවා. 10. විභාගය කිට්ටු කරලා පාඩම් කරන එකත් බොරු වැඩක්.උදාහරණයකින් කීවොත් ; ගෙයක් හදන්න සූදානම් වන කෙනෙක් ගඩොල්,වැලි,කොන්ක්රීට් ගල්,සිමෙන්ති ආදිය එක ගොඩේ දමාගත්තා වගෙයි.ඒවායින් වැඩක් ගන්න බැරි වෙනවා. ගේ හදන්න අවශ්ය බඩු අවශ්ය වෙලාවට හොයාගන්න බැරි වෙනවා. විෂය කරුණු මනසේ පිළිවෙලකට තැන්පත් වෙලා තිබුණොත් තමයි විභාගයෙදි පිළිතුරු ලියනකොට ඊට අදාළ කරුණු පිළිවෙලකට මතක්වෙන්නෙ.ඒ නිසා සිලබස් එකට අදාළ ඉගැන්වීමේ කටයුතු පටන්ගත් දවසේ සිටම ඒවා මතකයේ තබාගැනීමේ කටයුත්තත් ආරම්භ කරන්න ඕන. 11. යහළුවන් සමග කරුණු සාකච්ඡා කිරීමත් හොඳ ක්රමයක්. 12. ගණන් මතක හිටින්න නම් ඒවා නිතර නිතර හදන්න ඕන.අබ්යාස කරන්න ඕන.රූප සටහන් ඇඳලාම පුරුදු වෙන්න ඕන. ( මේකෙ සමහර අකුරු ටයිප් කරන්න බැහැ.ඒ වුණත් තේරෙන විදියට ලියලා ඇති. )
@siriyalathaponnamperuma1938
@siriyalathaponnamperuma1938 Жыл бұрын
ඔබත් හරි.. ඔබ කියන්නේ දැනුම සංවිධානය කරන ක්‍රමය... සංවිධානය නොකර, දැනුම නැවත කැඳවන්න අපහසුයි.. ස්තුතියි
@funnyworld9226
@funnyworld9226 Жыл бұрын
👍
@gaminidissanayaka2911
@gaminidissanayaka2911 Жыл бұрын
ක.
@d.m.p.dissanayake8584
@d.m.p.dissanayake8584 Жыл бұрын
🙏🙏🙏🙏 ලොකු උදව්වක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ගොඩාක් ස්තූතියි ඔයාටත් බොහොම පින් 🙏
@UwU_TianYu
@UwU_TianYu Жыл бұрын
ස්තූතියි
@TripPisso
@TripPisso Жыл бұрын
මිත්‍යාව වෙනුවට විද්‍යාව,යතාර්ථය සමාජගත කරන ඔබ අපේ රටට සම්පතක් ❤💪
@wildmachan
@wildmachan Жыл бұрын
❤️❤️
@nilushikodikara664
@nilushikodikara664 3 ай бұрын
🎉
@madhushanka856
@madhushanka856 Жыл бұрын
බොහෝ මත්ම පිං ඔබතුමා ට කිසිදු ලෝභ කමක් නැතිව මතකය ගොඩ නගා ගැනීම කියල දීලා සමාජ ගතකරන්න ගත්තාවු උත්සාහයට🙏🙏🙏
@beyondsensesbyatawenimaanaya
@beyondsensesbyatawenimaanaya Жыл бұрын
මට දැන් වයස 45යි , දැන් තමයි ගැඹුරින් ඉගෙන ගන්න ඉන්නේ, අපිට slides වලින් උගන්නන නිසා මම නම් සතිය ඇතුලත soft copy එකක් හදලා hard copyයක් ප්‍රින්ට් කරනවා. ඒ hard කොපියේ highlight කරනවා සමරිය.ස්තුතියි professor ...මේ කරුණු තවත් අය අතර බෙදාගන්නම් ...
@ruthenberg6926
@ruthenberg6926 Жыл бұрын
රුචිර :- මන් ඉගෙන ගන්නෙ වැඩිහිටියෙක් වුනාම විද්‍යාව ඇසුරු කරගෙන සාර්ථකත්වය ලගා කරගන්න බහුතර ළමයි:- අපි ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න..රට යන්න.කෙල්ලෙක් හොයාගන්න. කීර්තිය ලබා ගන්න.
@pasanhasalanka
@pasanhasalanka Жыл бұрын
@Dream hunter kzbin.info/www/bejne/rYTLmaF-ZdWaZs0
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Ha
@jithmaaa
@jithmaaa 5 ай бұрын
ළමයින්ගේ සිතුම් පැතුම් වලට 75% ක් ම බලපාන්නේ එයාලා ඉන්න වටපිටාව..ඒ වටපිටාව වෙනස් කරගන්න තියෙන හැකියාව ළමයෙක් විදිහට එයාලට නෑ..ළමයින්ට හරි vision එකක් තියා ගන්න පුළුවන් විදිහේ practically ආදර්ශමත් වැඩිහිටි සමාජයක් නැති කොට එයාලට වැරැද්දක් කියන්න බෑ...කකුළු අම්මා ඇදේට ගිහින් පැටවුන් ට කෙලින් යන්න කියනවා වගේ වැඩක්..
@girlsstyleswithog4357
@girlsstyleswithog4357 Жыл бұрын
Thank you sir . සහෘදයා = සමාන අදහස් ඇති තැනැත්තා ❤
@chanakasandamal
@chanakasandamal Ай бұрын
මම AL කරද්දි භාවිතා කරපු ක්‍රමවේදයක් තියනවා මේ වගේ ඉගෙන ගන්න අයට ගොඩක් සාර්ථකයි කියලා හිතෙනවා. සර් කියන විදියට ඉගෙන ගන්න දේ අමතක වෙන්නෙ repeat වෙන්නෙ නැතිකම නිසා. මම AL කරන්න පටන් අරගෙන මුලින්ම කලේ පාඩම් කරන හැම දේකම summary එකක් හදාගෙන ඒක ලොකු අකුරින් කොලේක ලියලා බිත්තියෙ අලවපු එක. උදේ නැගිට්ට ගමන් නිදිමත යනකම් කලේ ඔය summary ටික කියවපු එක. කාලයක් ඒ විදියට කරගෙන යද්දි බිත්ති වල ඉඩ මදිවෙන්න ගත්ත නිසා ලොකු දින කැලැන්ඩර් හොයාගෙන ඒවයෙ summary ලියලා එක පිටුවක තියන ටික දවස් තුනක වගේ rotation එකකට බලපු එක. එතකොට හැම මාස එකහමාරකට වගේ කැලැන්ඩරේ පිටු 12 repeat වෙනවා. සමහර දේවල් කාලයක් යනකොට නැවත බලන්න අවශ්‍ය නෑ කියලා තේරුනාම ඒක ගලවලා වෙනම පැත්තකින් තියලා තිබ්බා. උදේට අමතරව පාඩම් කරද්දි නිදිමත එන හැම වෙලාවකම කලේ පුටුවෙන් නැගිටලා ඔය ටික කියවපු එක. ඊට අමතරව පොඩි පොතක් යන යන තැන අරගෙන ගියා. අපි පාඩම් කරලා ඉවර කරපු පාඩමක අපිට මීට කලින් නොදැන හිටපු අලුත් දෙයක් අහන්නට ලැබුනොත් ඒක ලියාගන්න. ඒ පොතේ ලියවෙන ඒවා මතක තියාගන්න වැඩි අමාරුවක් නෑ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගෙන අවසන් නිසා ඒක අලුත් දෙයක් නිසා මතකයට යන වේගය වැඩියි. ඔහොම කරන්න පටන් ගන්න කලින් පාසලේ වාර විභාගයට රසායන විද්‍යාවට තිබ්බෙ ලකුණු 32යි. අවසානයෙ උසස් පෙළ විභාගයෙ රසායන විද්‍යාව A සහ අනිත් විශයන් දෙකට B සාමාර්ථ ඇතුව ලංකාවෙ මුල් 1000 අතරට එන්න පුලුවන් උනා. මේ වීඩියෝ එක බලද්දි මට තේරුනේ ඒ කාලෙ මෙහෙම theory එකක් ගැන නොදැනුවත්වම කරලා තියෙන්නෙ මේ දේම තමයි කියලා. සර්ට බොහොම ස්තූතියි මේ කරන සේවයට. පසුව ලියමි. විභාගයකට මුහුණ දෙන කෙනෙක් නම් මේ ටික කරන ගමන් මේවා ප්‍රායෝගිකව භාවිතා වෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකත් හැම පාඩමක්ම අවසානයෙ කරන්න. ඊලඟට ඒකත් repeat කරන්න. මම AL රසායන විද්‍යාව papers ටික 4පාරක් නැවත නැවත කලා. අනිත් විශයන් ටික එක පාරක් වත් ඉවර කරගන්න ලැබුනෙ නෑ මොකද ඔක්කොම ඇනගෙන ආසාව ඇතෑරලා දාලා මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඔය වැඩ ටික පටන් ගත්තෙ. මුල ඉඳන් කලානම් සෑහෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා.
@h.p.taveeshakumaradasa6271
@h.p.taveeshakumaradasa6271 Жыл бұрын
A/L විභාගයට මාසයක් තියාගන ඉන්න මට මේ video එක හම්බුනේ මගේ පිනකට ❤️🙏 ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
@DarkNight-nt4px
@DarkNight-nt4px Жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබතුමාට ❣️. A/L Biology වලට මාරම වැදගත්. සර්ට බොහොම පින් සර් මේ දේවල් කියලා දෙනවට. ❤️‍🔥
@nisala00
@nisala00 Жыл бұрын
සර්ගෙ පිටිපස්සෙ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩ ඉන්නව දැකල මට ඇත්තටම සතුටු හිතුනා. තව දුරටත් නිර්මල බුදු දහම අධ්‍යයනය කරන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤
@maliya4447
@maliya4447 Жыл бұрын
🙏🙏🙏❤️
@imalkavindawickramasingha4331
@imalkavindawickramasingha4331 Жыл бұрын
🤣🤣🤣
@greenisland8976
@greenisland8976 Жыл бұрын
🙏🙏🙏
@piyuminisansalaSL
@piyuminisansalaSL Жыл бұрын
ගොඩක් ස්තුති සර්.මන් පිරිවෙනක උගන්නන කෙනෙක්.මන් මේ දේවල් අපේ පොඩි හාමුදුරුවරුන්ට උගන්නන්නම්
@nimnathashintha2658
@nimnathashintha2658 3 ай бұрын
අනෙ සර්ට ගොඩක් පින් .මට පාඩම් කරන දේවල් විනාඩි 5 යන්නත් කලින් අමතක වෙනවා .මේක කරලා බලන්න ඔනි❤
@nisalpeiris3706
@nisalpeiris3706 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි මිනිසුන් දහස් ගණනින් මේ ලංකාද්වීපයේ පහළවේවා!
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💝
@RiddlerShorts
@RiddlerShorts Жыл бұрын
godak aya innw hemoma mehema humble ne
@mithilabandara8322
@mithilabandara8322 Жыл бұрын
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්.මා වයස අවුරුදු 65 ක අයෙක්.ඉගෙනගැනීම විනෝදාංශයක් කරගත් මා හට මෙය ඉතාමත් වැදගත්. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
@mithilabandara8322
@mithilabandara8322 Жыл бұрын
මා අනුගමනය කරන්නේ ලස්සන අත්අකුරෙන් චූටි කොල කෑල්ලක ලියාගෙන සාක්කුවේ දාගෙන විටින විට බලනවා කවුරු හමු උනත් මගේ කොල කැබැල්ලේ අන්තර්ගතය කා සමඟ හෝ කතා කරන්න පසු බිමක් හදා ගන්නවා.ඔබ පුදුම වේවි, ඉහළ අධ්‍යාපනයක් නොලත් අයෙකුට හෝ සරල කර කියා දෙන්න බලනවා.මේ හේතුව නිසා මතකය සැමදා පවතිනවා. ඒ අතරට අමතකවීමේ ප්‍රස්ථාර ගත රූපය තුලින් හොඳ සංසන්දනයක් කිරීමේ අවස්ථාවක් ලැබුණා.ලස්සන අත්අකුරු ලියන්න පුරුදු වෙන්න.ඕනෑවට එපාවට කටු අකුරු ලියන්න එපා.කාලය ගත උනත් කෙනෙක් ප්‍රිය කරන අකුරු ලියන්න.තමන්ටම ආසා හිතෙනවා කියවන්න.
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
@@mithilabandara8322 ඒක ඇත්තක් මහත්මයා 💪🙏
@Dul-sha
@Dul-sha Жыл бұрын
@@mithilabandara8322 👍
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
❤️❤️❤️
@Anukavindiya
@Anukavindiya Жыл бұрын
ගොඩක් පින් සර්❤️ මමත් මේ පාර AL කරන කෙනෙක්.ගොඩක් ස්තූතියි අපිට එක්ක මේවා බෙදා ගන්නවාට. ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️
@aadaminda5717
@aadaminda5717 Жыл бұрын
මුදලට මතකය වර්ධනය කිරීමේ පන්ති තියෙන මෙවන් අවස්ථාවක ඔබතුමා ඉදිරිපත් කළ මෙම වැඩසටහන මා හදවතින්ම අගය කරනවා.ඒ වගේම නව ක්‍රමවේද දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරිමට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.මෙය ඉතාමත් වැදගත් වන්නේ ඔබතුමන් ජන මනසට කිඳා බසින ලෙස දක්වන අනුශාසනා ක්‍රමවේදයයි .❤️❤️❤️❤️❤️🙏🙏🙏
@thamarapathirana4954
@thamarapathirana4954 Жыл бұрын
අපි ඉගෙන ගන්නවා. හැමදේම ඉගෙන ගන්නවා.ජීවිතේ හැමදාමත් ඉගෙන ගන්නවා. බොහෝ අය තමන් දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන්න අකැමැතියි. ඒත් ඔබ නිර්ලෝභීව ඒ දැනුම ලබා දෙනවා. ඒ ගැන සතුටුයි.
@shanilkaheshan35
@shanilkaheshan35 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මානවහිතවාදියෙක් 🖤 Respect sir 🙇
@ranjithgodawatta662
@ranjithgodawatta662 Жыл бұрын
ඔබතුමා සුපිරි මානව හිතවාදී සහෘද්දයෙක්.හැමදාම වගේ ස්තුතියි සර්.අපට ප්‍රායෝගිකව අත්‍යාවශ්‍ය වනදේ ලබා දීම සම්බන්ධයෙන්
@sinhalathotupolagc1712
@sinhalathotupolagc1712 Жыл бұрын
"සාමාන්‍යයෙන්" මෙහෙම අවංක දැනුමක් සමාජ ගතකරන්න කෙනෙක්ගෙ හිත නැඹුරුවෙන්නෑ.... ඔබ "සාමාන්‍යයෙන්" කරන දේවල් කීම ඉතා වටිනව.. බෙහෙවින්ම ස්තුතියි 🙏
@vishalwijerathna5658
@vishalwijerathna5658 Жыл бұрын
😄
@manusharavishan3552
@manusharavishan3552 3 ай бұрын
Public Speaking ගැනත් ඉගෙනගන්න හෝ යම්කිසි දැනුමක් දැනගන්න කැමති ඔබතුමාගෙන් ❤
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
ඉගෙන ගන්නා දරුවන්ට ඔබ මේ දෙන අවවාද ඉතාමත් වැදගත් ! ස්තුතියි
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
යකො මෙව්වනෙ 1M 2M යන්න ඕනෙ වීඩියො ❤😎
@kAviYahh
@kAviYahh Жыл бұрын
ගුරු මෘශ්ටියක් නැති එකම ගුරුවරයා ❤️‍🔥
@diluimalka6371
@diluimalka6371 Жыл бұрын
මේක හරිම වැදගත් 🥺. මං ගොඩක් කල් ඉදලා මෙවගේ දෙයක් බලාපොරොත්තුවෙන් උන්නේ. මං හිතුවේ මට ලෙඩක් කියලා 🥲. ඒත් curve එකේ හැටියට ඒක සාමාන්‍ය දෙයක්.
@nethmisanchala3371
@nethmisanchala3371 Жыл бұрын
මාත් හිතුවෙ ලෙඩක් කියලා🥲
@diluimalka6371
@diluimalka6371 Жыл бұрын
මං කල්පනා කරලා බැලුවා මතක හිටින්නේ නැති එකට තව හේතුවක් තමයි නිවැරදි සිහිය පවත්වගන්න බැරි එක. ඇත්තටම හොද සිහියෙන් ඉන්න කෙනෙක්ට පුලුවන් හොදින් මතක තියාගන්න. පාඩම් කරන වෙලාවටත් හිත එහෙ මෙහෙ යන එක ප්‍රශ්නයක්. මේකට එකම විකල්පය භාවනාවම විතරයි නේද. කොහොමද මේකට මනස පුහුනු කරන්නේ කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද Sir 🥲.මං මේක හදාගන්න ගොඩක් දේවල් මේ වෙනකොටත් කරලා ඉවරයි. University එක physically පටන් ගත්තට පස්සේ මං social media සේරම අයින් කලා. අනිත් එක පහු ගිය කාලේ වුණ දේවල් එක්ක මනස කලබල වෙලා තිබ්බ නිසාත්. U tube එකෙත් මං අනවශ්‍ය channels සේරම unsubscribe කලා. මගේ acedemic වලට වැදගත් වෙන සහ ජීවිතේ වටින යමක් එකතු කරන channels විතරයි දැන් තියෙන්නේ. ඒත් මට සිහිය පවත්වාගන්න එක නම් අමාරු වැඩක් වෙලා 😔
@somahelawatte583
@somahelawatte583 Жыл бұрын
ඔබ තුමාගේ දැනුම විශිෂ්ඨයි.ඒවගේම එය ලබාදිම ඉතාම නිර්ලෝභිව සහ පැහැදිලිව ලබාදීම පිළිබඳවත්බෙහෙවින්ම ස්තුතියි.ඔබතුමාගේ විස්තර කිරිම අතරතුර "සාමාන්‍යයෙන්" යන වචනය බොහෝ වාරයක් භාවිතා කිරීම ඔබ තුමාගේ පුරුද්දක් යැයි සිතමි.ස්තුතියි.
@upulkarunaratne3913
@upulkarunaratne3913 Жыл бұрын
සර් ඛොහොම ස්තුති ඔබේ මගපෙන්වීමට. මාතෘකාවට වෙනස් යෝජනාවක් කිරීම ගැන සමාවෙන්න. අද අපේ වැඩිහිටියන් අතර අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙෂියා රෝගය උත්සන්න වෙලා තියෙනවා. ඇත්තෙන්ම මගේ මවත් මෙම රෝගයේ මූලික අවස්ථාවේ ඉන්නේ. මෙම රෝගය පිළිබඳව සර්ගේ වටිනා වැඩසටහනක් ඉදිරියේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
භෞතික විද්‍යා සිද්ධාන්ත මතක තබා ගැනීමට සතියේ දින හතේම විෂයය කරුණු පරිශීලනයට පැය 2 ක් වෙන් කරන අතර ඒ ආශ්‍රිත ප්‍රශ්න කිරීමට පැය භාගයක් වෙන් කිරීමෙ ක්‍රමය මම මේ දිනවල කරමි.
@pantherhub7588
@pantherhub7588 Жыл бұрын
උතුම් මානවහිතවාදී මිනිසෙක්,තෙරුවන් සරණයි...!
@dineshmadhuranga
@dineshmadhuranga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මෙම දැණුම ලබා දීමට...
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤️ඔබතුමාට බොහොම පින් ජිවිතේ පලමු වරට මම දැක්කේ මෙවැනි විඩියෝව. කවුරුවත්ම කියලා දෙන්න කැමති නැති දෙයක් ඔබතුමා කිසිම ලොබ කමක් නැතිව කියලා දුන්නා. තෙරුවන් සරණයි..! 🙏❤️
@disnajayatissa9676
@disnajayatissa9676 Жыл бұрын
නිරහංකාරව හා නිර්ලෝභීව තම දැනුම ලෝකය සමඟ බෙදාගනිමින් මේ කරන සේවයට ⁣ඔබතුමාට බොහොම පිං සිදු වේවා!
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 Жыл бұрын
ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සද්භාවයෙන් කරන්නාවූ අමිල මෙහෙවරක් . ගෞරවණීය ආචාර්ය තුමණි , ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය . තෙරුවන් සරණයි .
@k.pugngnaratana8079
@k.pugngnaratana8079 Жыл бұрын
යමක් මතක තබා ගැනීම සදහා කට පාඩම් කිරීම බෙද්ධ හින්දු ආගම්වල ක්‍රමවේද යයි.
@sanjananethminisenarathna2005
@sanjananethminisenarathna2005 Жыл бұрын
ඇත්තෙන්ම සර්, බොහොම ස්තූතියි... බොහොම පිංසිද්ධ වෙනවා...හැම ආත්මයේ ම මෙ වගේම හොඳ බුද්ධි මත්ව උපදීවා.
@bima9096
@bima9096 Жыл бұрын
මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන විදිය හරි අපූරුයි මෙහෙම propesa කෙනෙක් දැක්කමයි❤️
@nadeerafernando5223
@nadeerafernando5223 Жыл бұрын
ඔබතුමන්ලා වගේ අයගෙන්,මේ රටේ ආයෝජන ව්‍යාපෘති කරන්න ,වැඩක් ගන්නේ නැති ඉහළ පුටු වල ඉන්න ,පටු අරමුණු තියෙන මිනිස්සු ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ ..🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
හ්ම්, "පටු අරමුණු තියෙන මිනිස්සු ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ ." කියන කරුණට එකඟයි, එකයි මේ මහන්සිය!
@SL-USA
@SL-USA Жыл бұрын
@@ScienceWithRuchira 🙏
@ashi12352
@ashi12352 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏 ඔබතුමාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බුදු සරණයි.
@prasadmunaweerage9772
@prasadmunaweerage9772 Жыл бұрын
"Time Management" ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද Dr Ruchira
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS Жыл бұрын
ow ekhyi consistency ekhth ekka video ekk one
@youtubeshort2068
@youtubeshort2068 Жыл бұрын
මේ සර් ඩොක්ටර් කෙමෙක්ද
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS Жыл бұрын
@@youtubeshort2068 kathikacharya warayek kiyl ne video eke kiyanne
@dhanujanawanjana177
@dhanujanawanjana177 Жыл бұрын
@@youtubeshort2068 Scientists kenek
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි, අපට සමීප භාෂාවකින් මෙවැනි විද්වත් කරුණු ඉතා සරලව ඉදිරිපත් කරනවාට...❤️🙏
@tharu1013
@tharu1013 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්....😊😊😊😊😊😊 තව දෙයක් අහන්න ඕනේ සර්... අලුතින් බාශාවක් ඉගෙන ගන්න කොට කොහොමද මතක තියා ගන්නේ? Past papers වලට කොහොමද උත්තර ලියන්නේ ? Listening,spoken පැත්ත හදාගන්නේ කොහොමද කියලා පොඩි video එකක් කරන්නකො සර් ගොඩක් අයට වැදගත් වේවි ......
@hiruninimasha9974
@hiruninimasha9974 Жыл бұрын
මටත් ඒක දැනගන්න ඕන 🥺
@DilAnu-pe3uo
@DilAnu-pe3uo Жыл бұрын
Matath
@ranjanpasinduofficial7741
@ranjanpasinduofficial7741 Жыл бұрын
බොහොම ස්තූති සර්. ඔබතුමාගෙ ක්‍රමවේදයන් බොහෝම වැදගත් . ඔබතුමාගේ මෙම දැනුම ප්‍රචාරණය කිරීමට ගන්නා උත්සහය මා බොහෝමත්ම අගය කරමි. 😵‍💫
@sahanpriyaranawaka6467
@sahanpriyaranawaka6467 Жыл бұрын
අවුරුදු 13 ඉස්කෝලෙ ගියා A/L වලට මාස 2ක් තියෙද්දි මේක ඉගෙනගත්තෙ ඒකත් youtube එකෙන්😑
@sewwandidinushika8580
@sewwandidinushika8580 Жыл бұрын
Atta 🥲
@naveensenath469
@naveensenath469 Жыл бұрын
Ekagai ..😅mamath
@janakachandrasekara2942
@janakachandrasekara2942 Жыл бұрын
ගොඩක් පින් sir මේ වැඩසටහන සැමට වටිනවා 🙏👍❤
@pamimandari2318
@pamimandari2318 Жыл бұрын
ප්‍රිය උපදවන සුන්දර සිනහවෙන් සමාජයට යහපත් දේවල් බෙදා දෙන අපේ ගුරුවරයා තමයි. රුචිර මහත්මයා. බොහොම පින් සර්. මට මේ වීඩියෝ එක 8වසරට යන්න. 7වසරෙ අවසන් වාර විභාගෙ ලියන්න ගොඩක් උදව් උනා😘👌👌🙏🙏🙏🙏🙏
@kavishkadilanjana3762
@kavishkadilanjana3762 Жыл бұрын
මේ වීඩියෝ එක මතක තියාගන්න සර් කියපු ක්‍රමය භාවිතා කරන්න හදන මම😅💚 thank you sir very much
@johanneskepler4696
@johanneskepler4696 Жыл бұрын
One contributing factor which has a strong weight for this topic is the attitude. A lot of the stuff you explained come automatically if people love what they are doing. With that craving/desire, comes hunger to know more, and thus knowledge periodically refresh. Also, with desire comes the ability and ought to let somebody else know about what you know (like teaching) and educate them. This can come in form of both written (reviews/blogs) and verbal, which drastically increases your syntheses. Especially when it comes to studies, it's great if people write analysis for the exercises they solve, which, as I've experienced, is a great way to broaden and deepen what you remember.
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Great, your 1st 2 sentences gives important Indictions for the success, it's the natural & with less effort when you have the correct motivation for given the task.
@rishanmadushantha5462
@rishanmadushantha5462 Жыл бұрын
ඔබතුමා මුලු මහත් සමාජයටම සම්පතක් ඔබතුමාගේ දැනුම දිනෙන් දින වඩාත් පලදායි අකාරයෙන් වැඩි දියුනුවේවා!
@jackreev952
@jackreev952 Жыл бұрын
හත්තිකේ Johannes Kepler මොකත මෙතන කරන්නෙ 🤯🤯😵‍💫
@lakmal1st
@lakmal1st Жыл бұрын
@@jackreev952
@Gaming_xKavi
@Gaming_xKavi Жыл бұрын
ඇත්තටම මේ මොහොතේ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි රුචිර සර්🙏
@wasanthafernando7612
@wasanthafernando7612 Жыл бұрын
ඔබ හරිම සුන්දර මනුස්සයෙක් සර්,මට සමහර වෙලාවකට ටිකක් එපා වුන වෙලාවකට සර්ගෙ විඩියොඑකක් බලනව.ඒක හිතට හරි සුවයක්,ඔබට ස්තුතියි
@dhanukafonseka9126
@dhanukafonseka9126 Жыл бұрын
රුචිර මහත්මයා, අනිත් හැම video එකක් වගේම මේකත් බොහොම වටිනවා❤️, ඒ වගේම කැමතී දැනගන්න මේ විද්‍යාව හා මිත්‍යාව කියන දේ ගැන දර්ශන වාදය තුල හැදින්වීමක් තියනවද? මිනිස්සු විදියට විද්‍යාව මිත්‍යාව වෙන් කරලා අදුනගන්න පුංචි උදව්වක් වෙන කරුණු ටිකක් දැනගන්න පුලුවන්ද? ❤️👍
@dushmanthakaluarachchi5308
@dushmanthakaluarachchi5308 Жыл бұрын
ඉතා වටිනා දැනුමක් නිර්ලෝභී ව බෙදා ගත්තාට ඔබතුමාට බොහොම ස්තුතියි ..🙏🙏
@palitharanathunga7076
@palitharanathunga7076 Жыл бұрын
හරිම සතුටුයි සර් මෙවැනි දැනුමක් ලබාදිම ගැන. තාක්ෂණික ක්‍රමවේදයක් කියා නොදැන වුනත් මම බොහෝ වේලාවට ඔබතුමා කියු දේ කරනවා.
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ඔබ දැකුමත් සතුටක්..
@dsengineering145
@dsengineering145 Жыл бұрын
❤️
@thusitharathnayaka2982
@thusitharathnayaka2982 Жыл бұрын
බොහොම ස්තුතිය් ඔබට මෙ ලබා දුන් දැනුමට
@sathsarasathsaranisongs8899
@sathsarasathsaranisongs8899 Жыл бұрын
හරිම පුසංසනියයි,සතුටුයි සර්,වැදගත් ඉතාමත්ම
@turningpoint_81
@turningpoint_81 Жыл бұрын
බොහොම ස්තූතිය සර් ගොඩාක් ජීවිතේට වටින පැහැදිලි කිරීමක් 📜
@Thanksuniverse42
@Thanksuniverse42 2 ай бұрын
මමත් අවුරුදු 53 ක ගෘහනියක්. මම හරිම ආසාවෙන් මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාවක් පටන් ගත්තා. ඒත් මට ටික දවසකින් තේරුණා මට අමතක වෙන ගතිය වැඩියි කියලා. මම ඒක නවත්වන්න හිතාගෙන සිටියේ. ඒත් දැන් හිතෙනවා සර් කියන දේවල් අහලා ඒක දිගටම කරගෙන් යන්න පුළුවන් වෙිවි කියලා. අනේ සර් මට උදව් කරන්න. ඔබතුමාට පින්.
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
Increased confidence to do my work! This process will definitely help to develop ourselves from Zero to hero!
@janithprabuddha5671
@janithprabuddha5671 Жыл бұрын
ස්තුතියි ප්‍රොෆෙසර්. මම නීතී විද්‍යාල ශිෂ්‍යයෙක්. ඇත්තටම වැඩ දෙක තුනක් එක්ක ස්ටඩීස් කරන කෙනෙක්. ටයිම් මැනේජ්මන්‍ට් හිතන විදියට කරගන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමාගෙන් ඒ ගැන විඩියෝවක් කාරුණිකව බලාපොරොත්‍තු වෙමි.
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මේ වටින කරුණු ටිකට ❤ A/L සිසුවෙක් විදියට ගොඩක් වැදගත් මට 🤩🖤
@kumarasenarathne566
@kumarasenarathne566 Жыл бұрын
Thank you very much Sir. I have heard this in a chemistry class around 1982 and practiced a little. However had on idea about the technique but now it is very clear.
@GihanSandeshOfficial
@GihanSandeshOfficial Жыл бұрын
මාසයයි A/L වලට දැන්වත් ඉගෙන ගත්තු එක වටිනව ❤️🥰
@vidurangavlogs3266
@vidurangavlogs3266 Жыл бұрын
ගොඩක් පිං සර්...නිර්ලෝභීව ඔබතුමාගේ දැනුම සමාජෙට ලබා දෙනවට...තෙරුවන් සරණයි
@nisharajapaksha7256
@nisharajapaksha7256 Жыл бұрын
Sir self discipline හදාගන්න විදිහක් ගැන video එකක් කරමු💪
@kamalchanaka2395
@kamalchanaka2395 Жыл бұрын
Great Sir, Sir දාන හැම video එකකම ගන්ඩ දෙයක් තියනවා... Thank you sir. Please Continue this process. 🙏
@UpulDissanayaka-x5x
@UpulDissanayaka-x5x 5 ай бұрын
ජිවිතය අර්ථවත් ගැන්මට ඔබ තුමන් කරන මෙහෙය අගනේ මා වයස 42 තිදරු පියෙක් නමුත් කාලය සමග දැන් කරුණු වැටහේ ජිවිතය දිනන්න ඒ සදහා මේ කරුණු මට ගොඩාක් වැදගත් මිලකල නොහැක ගොඩාක් ස්තුතියි මා කෙටිකාලයකින් මේ ලක්දිවේ සාර්ථක මිනිසුන් අතර ඉදිමි එය මා දකිමි ඒ වෙනුවෙන් කටයුතු කරමි ගොඩාක් ස්තුතියි
@dasunperera8669
@dasunperera8669 Жыл бұрын
මම නම් නව කතාවක් හරි වෙනත් පොතක් හරි කියවද්දි වැදගත් දේවල් පුංචි පොතක ලියාගන්නවා. ඒ පොත කියවලා ඉවර වුනාම නිකං ඉන්න වෙලාවට අර ලියපු පොත නිකං බලනවා. බොහොම ස්තූතියි සර්.
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 Жыл бұрын
මේ තරම් සුන්දර මනුස්සයෙක් දැක්කෙ සෑහෙන කාලෙකින් ...🙏🎉️❤
@upulsamarasinghe3840
@upulsamarasinghe3840 Жыл бұрын
මෙවැනි අදහසක් ලබා දුන්නාට ගොඩක් පින් කථිකාචාර්යතුමනි.
@virajinikodithuwakku6060
@virajinikodithuwakku6060 Жыл бұрын
Sir, I am a final year medical student and I like to share how I studied up until now. Its mostly match your way of studying but for refreshing what I did was doing mcqs and writing reviews for mcq stems whether it is true or false, if true why it is true, if false what is the correct thing. That's how i studied and i reread that review before the exam. For seqs also I write my own answer by referring books and summarize and review close to the exam. For practical exams also I write things and prepare a sketch this is how I would answer and study that note.
@hellotec1761
@hellotec1761 Жыл бұрын
I am a former geologist.i was surprised you referring a geology book.❤❤❤❤❤❤
@KUKudaligama
@KUKudaligama Жыл бұрын
ඉබ තුමා කියනව වගේ නැවත cycle කීපයක් යන එකත් ඇත්තටම වටිනව. ඒ වගේම මට මතකතබා ගැනීම සඳහා ඉගෙන ගත්ත දේ එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා සමග ආදේශකරල උදාහරන ගොඩනගාගත්තම භෞතික විද්‍යාව ඉගෙනගන්න කාලෙදිනම් ඒක මතක තබාගන්න වගේම අවභෝධයටත් පහසු වුනා.
@sandunhettiarachchi9851
@sandunhettiarachchi9851 11 ай бұрын
ඔබ තුමා මෙම විඩියෝ ව තුල ක්ලේ වර්ග සමිබන්ද යමක් කිවිවා ව්‍යප්‍රතියක් සදහා තොරතුරු සෙයනවා කියා මම ක්ලේ සමිබන්ද යමි යමි දේ දන්නා කෙ⁣නෙක් අවශ්‍ය දෙයක් තියෙනවා නමි ලබාදෙන්න පුළුවන් ඔබ තුමාට
@mallikadissanayake5455
@mallikadissanayake5455 Жыл бұрын
ඔබ කියන දේවල් වලට මම තරමක් දුරට එකගයි මම බොහොම දුරට උත්සාහ කරන්නෙ ඉගෙන ගන්න දෙය ගැන හරවා හරවා සෑම පැතිකඩක් දෙසම බලන්න. ඒවා තව දේ සමග සැසදීම එහි උපත විපත. ඇයි ඒයට එහෙම උනෙ ඇයි මෙහෙම වෙන්න බැරිද යනාදී වශයෙන්
@amalik.a6937
@amalik.a6937 Жыл бұрын
ඇත්තටම හැමෝටම ගොඩාක්ම වටින Vedio එකක්.ඔබතුමාට ස්තූති වන්ත වෙනවා.මෙවැනි Vedio එකක් කිරීම සම්බන්ධව. තවත් මෙවැනි වටිනා Vedio ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ඔබ තුමාට හදවතින්ම සුබ පතනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathpriyantha7531
@jagathpriyantha7531 Жыл бұрын
සර් වමත්කාරයෙක් නේද ? 😃 එල එල 🤘
@ashtonamuwala4270
@ashtonamuwala4270 Жыл бұрын
I have found that the principles you discuss (e.g., spaced repetition of content to beat the forgetting curve) are incorporated into a very useful computer program called ANKI. I use it for my University subjects and it has worked wonders for memorisation of large volumes of content. It is essentially an advanced flashcard making program. Highly recommend it.
@chanakamaheshgunarathna7529
@chanakamaheshgunarathna7529 Жыл бұрын
KZbin තුල මම බලපු වදගත්ම vedio එක. ලන්කාවෙ Eduecated අයගෙ අත්දැකීම් share කරගන්න එක ගොඩාක් අඩුයි.ගොඩාක් වෙලවට සමාජගත වෙන්නෙ වදගත් කමක් නැති කරුණු. Thank you.
@SamanKumara-zt2ft
@SamanKumara-zt2ft Жыл бұрын
ඔබ තුමාගේ විඩියෝ වල හැමදාම ඉගෙන ගන්න දෙයක් තියනවා. ස්තූතියි..
@prabathsanjeewa4904
@prabathsanjeewa4904 Жыл бұрын
I'm so grateful for your teaching if you can stick in to it you can acquire lot of things what you require , actually discipline is the key to successful in studying
@Dilhani_konara
@Dilhani_konara Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..ඉතාම හොද පැහැදිලි කිරීමක්...ඔබතුමාට ස්තූතිවන්ත වේවා..තව වැඩි වැඩියෙන් ඔබේ දැනුම බුද්ධිය වැඩිවේවා..බුදු සරණයි❤🙏✨
@vindyafernando621
@vindyafernando621 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤
@navodyakalana
@navodyakalana Жыл бұрын
BRAVO SIR!!!!! I USED TO SEE THE WORLD THROUGH MY ELDERS' POINT OF VIEW. BUT WHEN I VISIT YOUR CHANNEL, THE WORLD I UESD TO SEE CHANGED AT GOODSPEED AND NOW, I CAN STAND BY MYSELF AMONG THE SOCIETY. THANK YOU SIR.
@ranjulawahalawatte6018
@ranjulawahalawatte6018 Жыл бұрын
Sir this is an excellent video. Thank you very much. Small suggestion, To complete this video series can you explain us about how to make note from a text book. Lot of students don't know how to read textbook efficiently and grab the necessary information. They spend lot of time reading text book and preparing notes but they frequently getting discouraged by doin it. Thank you
@yasho6686
@yasho6686 Жыл бұрын
මම ලිය ලිය පාඩම් කරනව සර්...වෙලාව යනව එක කොටසක් ඉවර කරගන්න ඒත් ඒ ක්‍රමය මතක හිටිනව
@damindalakshan624
@damindalakshan624 Жыл бұрын
සම්මාන ලැබීය යුතුම කෙනෙක් සර් 😍😍
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic Жыл бұрын
Thank You very much, sir
@akil458
@akil458 Жыл бұрын
බොහොම ස්තූතියි sir, මේ වෙලාවේ ගොඩක් වටිනා vedio එකක්.... මට ඉගෙන ගන්න දේවල් මතක හිටින්න නැහැ.... අවුරුදු 10yakata පස්සෙ ආයේ ඉගෙන ගන්නේ..... ලොකු දෙයක් මේ දේශනය,, ස්තූතියි ❤
@subashgeethanjana9831
@subashgeethanjana9831 Жыл бұрын
Thank you sir godak vadagath video ekak
@nuwankm4433
@nuwankm4433 Жыл бұрын
Thank you for sharing your knowledge which can be practically applied to our selves.
@kasunranathunga3361
@kasunranathunga3361 Жыл бұрын
කෝටි ගාණක් දීලා ඉගනගන්න බැරි වටින සංකල්ප ගොඩක් ❤
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
හරිම නිහතමානී මිත්‍රශීලි මනුස්සයෙක් ඔබතුමා... තව මේ වගේ වැදගත් වීඩියෝ ගොඩාක් ඕනි♥️
@damsevnidumindhya2708
@damsevnidumindhya2708 Жыл бұрын
Thank you sir!💐 Please to a video on time management too. Since with all the chaos in day to day life and with tiredness, how effectively find the time to read and study is a real strugle.
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
බොහොම ස්තුතියි..ජයවේවා ගුරුතුමනි!!!
@darkdevil9650
@darkdevil9650 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් සර්..,සුබ දවසක් ඔබ තුමාට..!
@nimeshsaveendra6541
@nimeshsaveendra6541 Жыл бұрын
Another excellent session Mr. Ruchira. This a valuable lesson for knowledge seekers. I have heard about VARK (different learning styles), and finding suitable style also helps for a better learning experience. Kindly request you analyze and share your thoughts about that. Thanks again for being such a wonderful person ☺️
@goodvibes1581
@goodvibes1581 Жыл бұрын
Great comment ❤
@awanthasat2600
@awanthasat2600 Жыл бұрын
Would like to know more about VARK. @Ruchira fya,
@tharaekanayake85
@tharaekanayake85 Жыл бұрын
Oba thumata deve pihetae
@hiruninimasha9974
@hiruninimasha9974 Жыл бұрын
සර්ගෙ students ල ගොඩාක් වාසනාවන්තයි සර් 🥺
@තථාගතධර්මය
@තථාගතධර්මය Жыл бұрын
ඔබතුමා කරණ සමාජ සත්කාරයට ගොඩක් ස්තූතී....!!!
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 122 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 122 МЛН