10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass

  Рет қаралды 581,649

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
🍳 ✨ Use the code YHCOSMIC10 for an exclusive 10% discount on their fantastic products -cosmiccookware...
The code is valid until December 31, 2023! Happy cooking everyone 🎉
👇 Last video:
Cinnamon Rolls Recipe | Cooking with Yash and Hass - Episode 15
🔗 • Cinnamon Rolls Recipe ...
Giving Our House A Christmas Make Over | නත්තල් සරසමු - සිංහල vlog | Yash and Hass
🔗 • Giving Our House A Chr...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: www.instagram....
Instagram: www.instagram....
Tik Tok : www.tiktok.com...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: ...
Recent Videos 👇
Wedding එකට අපි preparations කරපු හැටි | සිංහල vlog- Yash and Hass
🔗 • Wedding එකට අපි prepar...
Most Exciting Chapter 🇱🇰 #part3
🔗 • Most Exciting Chapter ...
Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
🔗 • Weekend Day In Our Lif...
Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
🔗 • Come Get Ready With Us...
#10000calorieschallenge #yashandhass #december

Пікірлер: 1 900
@dinethnethmina6
@dinethnethmina6 9 ай бұрын
When hasitha and yashoda said "යාලුවනේ.." I felt it so much❤
@YashandHass
@YashandHass 9 ай бұрын
Adarei ❤️🤗
@dinethnethmina6
@dinethnethmina6 9 ай бұрын
@@YashandHass 😍❤
@SLLEOGAMING-w3p
@SLLEOGAMING-w3p 7 ай бұрын
❤❤❤❤❤❤​@@YashandHass
@ishanidesilva9901
@ishanidesilva9901 Ай бұрын
❤❤❤
@madushanimadushani8050
@madushanimadushani8050 9 ай бұрын
දෙන්නාගේ ගැලපීම කොච්චරද කියනවා නම් දෙන්නාගේ කට වල් දෙකත් එක වගේ ❤❤😂😂
@wonaraperera2124
@wonaraperera2124 9 ай бұрын
Addicted to watch your videos YH 🥺♥️… keep bringing smiles to our faces and More Curiosity✨.. take careeee. 💕💕💕
@induwarigeeth
@induwarigeeth 9 ай бұрын
22:26 Yash be like:- mata methannatama thiyenne guys dessert kanna baaa..😩 …….5 minutes later…. Also yash :- ok guys dan api try karanna yanne Christmas chocolate pudding eka 😃 😅😅😅😅❤
@KESHA654
@KESHA654 9 ай бұрын
හම්මේ ඔය දෙන්නා නැතුව පාලුවෙන් හිටියේ🥺 ගොඩාරියක් ආදරෙයි අයියා අක්කි❤️
@vishubhagy3660
@vishubhagy3660 9 ай бұрын
Yash & Hass Much love akki ayya❤❤ 🥰🥰
@mahesharavinda7812
@mahesharavinda7812 9 ай бұрын
I LOVE THIS COUPLE❤❤❤ what are your ideas about that
@mr.thudiya
@mr.thudiya 9 ай бұрын
Dji eka ganna eka lesi use karannath
@H.MKempitiya
@H.MKempitiya 9 ай бұрын
යෂ් හැමතිස්සෙම හිනාවෙන්නෙ ඇස්වලින්....එයා හිනාවෙද්දි එච්චරට එයාගෙ ඇස් දිලිසෙනවා.... Thats why her smile is so pretty and eyecatching❤
@sasiya1300
@sasiya1300 9 ай бұрын
ඇස් දිලිසෙන්නෙ flashlight එකට බන් මොඩය 😂😂
@Ubetattaa
@Ubetattaa 9 ай бұрын
​@@sasiya1300😂
@NeviKaru
@NeviKaru 8 ай бұрын
ඔව්ව්...මටත් ඒක නම් තේරුන...හරිම ලස්සනය ඒ වගේම හිත හොද අක්කියෙක්❤
@renukasepali
@renukasepali 7 ай бұрын
Ane thamai
@Niseni-670
@Niseni-670 5 ай бұрын
@IroshimaWijesuriya-is1cs
@IroshimaWijesuriya-is1cs 9 ай бұрын
හැම තිස්සේම අක්කගෙ කෑම එකට වඩා අයියා ගන්න කෑම එක රස වෙනවා 😂😂 පව් යශ් අක්කි ❤❤❤❤
@devsayu006
@devsayu006 9 ай бұрын
සතියට Videos 2ක් දාන නිසා පාලු නෑ අනේ ❤☺ Love you both so much🤗❤
@udayasampath6747
@udayasampath6747 9 ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊😊❤❤❤❤❤
@dinethchanuka
@dinethchanuka 9 ай бұрын
wen wada ndda bn ublta
@maduwanthienadi
@maduwanthienadi 9 ай бұрын
Chocolate pudding එක තමයි ආතල්ම.. 😂 හිනාවෙලා පන ගියා. Love U Yash & Hass ❤
@dulmini559
@dulmini559 9 ай бұрын
අයියා අක්කා..ඔයාල දෙන්න හරිම රිලැක්ස්...ඒක හරි ලස්සනයි..අයියගෙ සමහර ඇක්ශන් වලට හිනා යනව දෙයියනේ 😂❤...මෙච්චර කල් ඔයාලගෙ හැම වීඩියෝ එකක් ම බැලුවට කමෙන්ට් කරන්න බය හිතුන අනේ.. ඉතින් ලයික් කොරල නිකන් හිටියෙ... ඉතින්...අක්ක ඔයා හරි කියුට් හොඳද..❤❤♥️අක්ක පැනල අයියගෙ කෑම එක කද්දි ඉවසන එකම ඇති😂😢... ඔයාලට හරි ආදරෙයි අපි...පොඩි පොඩි දේවල් වලින් අපිට හිනාවක් දෙනවට ස්තූතියි ඔයාලට...💛💚ඔය හිනාව හැමදාටම තියාගෙන පරිස්සමින් ඉන්න.....♥️🧁
@YashandHass
@YashandHass 9 ай бұрын
Anay, Adarei 🥹❤️ godak issthuthi oyage support ekata 🥰
@dulmini559
@dulmini559 9 ай бұрын
@@YashandHass 🥺💗
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 9 ай бұрын
යශ් පැන්චි දැක්කම ලෝබ හිතෙනවා.හසිමොටා අයියා වගෙ කෙනෙක් ලැබුන නිසා යශ් පැන්චි හැමදාම සතුටින්..පිස්සු ඩබලට ගොඩාක් ආදරෙයි❤❤❤
@priyangikafernando1020
@priyangikafernando1020 7 ай бұрын
Love you y
@ParakramaHerath-o4s
@ParakramaHerath-o4s 10 күн бұрын
Ehemada ?💀
@NadeeNadee-qr8me
@NadeeNadee-qr8me 9 ай бұрын
ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි .ඔයාල වගේ අවන්ක ආදරවන්තයෝ තව බිහි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න අක්කි&අයියා ❤❤😁😘
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 9 ай бұрын
අම්මෝ මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තම බඩගිනි උත්සන්න උනා බලලා ඉවර වෙද්දි කෑම දකිද්දිත් අපෝ දැන් නම් කන්න බෑ වගේ එකක් ආවා 😂😂😂😂😂 සතියට වීඩියෝ දෙකක් ගේන හින්දා මන් සතුටින් 🥰❤️❤️❤️ ආදරෙයි අක්කි අයියා 🥰❤️
@nimeshakarunarathna2562
@nimeshakarunarathna2562 9 ай бұрын
" බලාගෙන ඉන්න මොනාද වෙන්නේ කියලා.." එක අක්කි හරිම ලස්සනට කියනවනේ.. 🎉😂❤
@YashandHass
@YashandHass 9 ай бұрын
Anay issthuthi 🥰🥹
@dilprettygiftfy515
@dilprettygiftfy515 9 ай бұрын
දැන් නම් පාලුවක් ඇත්තේම නෑ ශෝක් අනේ ඔයාලා දෙන්නා ❤️😘 Love you both❤️ 🥰
@sampathwijedasa1816
@sampathwijedasa1816 9 ай бұрын
ඇස් වහක් වදින්නනම් එපා ඔයාලා දෙන්නට 😘😘❤මං ආසම couple එක හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න hasi මොටා & yash පැංචි❤❤ ඇත්තටම ඔය දෙන්නගේ video කොච්චර බැලුවත් එපා වෙන්න නෑ love you so much yash hass 😘😘❤
@W.ginodh
@W.ginodh 9 ай бұрын
ඹයලා වගේ ආදරෙන් ඉන්න කෙනෙක් මටත් හිටියා එයා තමා මටත් ඹයාගේ විඩියෝ බලන්න පුරුදු කරේ අපි හැමදාම ආස කරේ ඔයාලා වගේ ඉන්න එත් ආපු ප්‍රශ්න හින්දා අපි වෙන් වුනා එත් මම එයාට හැමදාම ආදරේ eya hamadama mage cuti mnika ජිවිතේ මම දැකපු ලස්සනම කෙල්ල එයා 🥺❤️🤍🍼 අපි ආගම් දෙකක තව ගොඩක් ප්‍රශ්න හින්දා එයා ආදරේ වුනත් ගියා මම එත් එයා වෙනුවෙන් බලන් ඉන්නා එයා මේ comment එක දැක්කොත් කියන්න තියෙන්නේ ඇත්තම ආදරේ ඉගෙන ගතතේ මන් එයාගේ න් කියලා එවා හරි ලස්සන මතක cuti mnika nathuwa hari palaui kiyala කෑ ගහාලා කියන්න තරම් අමාරුයි එත් මම එයාට ආදරෙයි මම එයාගේ සතුට වෙනුවෙන් තව එයාට වද නොදි ඉන්නවා ආයේ මම ලගට ඇවිත් හුරතල් වෙයි කියන බලාපොරොත්තුව එක්ක parisamen cuti mnika adaeri hadama ❤️🥺 mage cuti baba happy eke inha onhe sudu hamadama adaeri baba t 🥺
@dewmini4099
@dewmini4099 9 ай бұрын
විභාගෙට තව දවස් 20ක් තියාගෙනත් මෙයාලගේ වීඩියෝ එක මිස් නොකර බලන මම😂💔😘❤️
@travelwithme455
@travelwithme455 9 ай бұрын
Mageki 😂❤
@dinu45689
@dinu45689 9 ай бұрын
ඇත්ත😂❤
@shenaliabey9562
@shenaliabey9562 9 ай бұрын
තව foodie vlogs ඕනේ...😁❤ඔය දෙන්නාගේ foodie vlogs තමයි ගොඩාක්ම interesting😉❤❤love you both!!💗
@vidhupanethmini6082
@vidhupanethmini6082 9 ай бұрын
Love you akki & ayya ♥️🥺 අපේ ගෙදර දැන් අම්මාත් ඔයාලා දෙන්නාගේ වීඩියෝ බලනවා...😍 එක්සෑම් නිසා වෙනදා වගේ දාපු ගමන් බලන්න වෙන්නෑ...ඒත් වෙලාවක් හම්බුන ගමන් නොටිෆිකේශන් එක දැක්ක ගමන් ඉක්මනට බලනවා...මම නම් දැන් ඔය දෙන්නාට ගොඩාක්ම දරුණු විදිහට addict වෙලා ඉන්නේ....🥺♥️ love you sooooooo much guys 💕🌹
@sranathunghe4546
@sranathunghe4546 9 ай бұрын
අනේ මටත් මෙහෙම හස්බන් කෙනෙක් හිටියා නම්..
@RanjithPathmasiri-f1d
@RanjithPathmasiri-f1d 9 ай бұрын
දැන් මේ මාසේ පුරාම බලන් ඉන්නේ ඔයාලා කොයි වෙලේද vlog එකක් දාන්නෙ කියල 🥰 අපේ අම්මත් දැන් මාත් එක්ක ඔයාලාගෙ vlogs බලනවා 🥺පාඩම් කරල ඇති වුනාම ඔයාලගෙ vlogs තමා බලන්නෙ 🥰💞💞ඇත්තටම මං මාර විදිහට හිනා වෙනව මේ vlogs බලල ❤Thank youu akki and aiya 🥺🥰💞
@nipslofficial
@nipslofficial 9 ай бұрын
අම්මො හසිත අයිය අවසානෙට.😂😂😂 වැදිලා කියන්නෙ හොදටම වැදිලා...ඒක නම් හොදටම පෙනුනා කතා කරන විදියෙන්.😂.පලතුරුයි බෝන්චි මැකරලුයි කනවාලු 😂😂😂 අම්මෝ 😂😂😂මටත් ඔහොම වෙනවා chocolates කෑවම.වැඩිපුර ම white chocolates කෑවම.ආදරෙයි yash and hass ❤❤
@sankalpasithmina
@sankalpasithmina 9 ай бұрын
මම නම් ගොඩාක්ම ආස yash අක්කිගෙ හිනාවට🥰 hasi මොටෝ ඔයා නම් පට්ටම lucky boy කෙනෙක්😍❤️Love you so much yash & hass❤️
@Radeesha_dilsara_fdo_07
@Radeesha_dilsara_fdo_07 9 ай бұрын
ඔයාල vedios ඇත්තටම ගොඩක් ලස්සනයි..වැඩියෙන්ම Christmas vedio මාරම ලස්සනයි…congratulations hash and yash ❤❤🎉🎉
@angelgamming221
@angelgamming221 9 ай бұрын
පරිප්පු , නිවිති එක්ක බත් කන ගමන් මේක බලන මම 😢
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 ай бұрын
හනේ මට බලන්න පහු උනා සොලි අනී...😣😣😣 විභාගේ ලග නිසා බලන්න වෙන වෙලාව අඩුයි...😪 ශෝයි අනී ඔය දෙන්නා...😍😍😍..
@umeshjay3340
@umeshjay3340 9 ай бұрын
Small request hasiya “I really like ur vocal tone” 😅 can you sing බඹර නාදේ song with yash? 👊🏾🫵🏾U2👌🏿
@kalanijayasinha4835
@kalanijayasinha4835 9 ай бұрын
හරිම අදරෙයි දෙන්නාටම. ඔයාල හිනාවෙනකොට අපිටත් හිනා යනවා.. ගෝඩාක් ආදරෙයි... කොච්චර පරක්කු උනත් video එක බලනවා❤❤❤
@sandali781
@sandali781 9 ай бұрын
හරිම ශෝක් ඔයාලා දෙන්නා 😘❤❤ ඒ පැණි රස කාපු විදියට නම් award එකක් දෙන්න වටිනවා ❤😂😂😶
@avindyabandara
@avindyabandara 9 ай бұрын
සතියෙම වැඩ කරලා weekend එකේ mood fix කරගන්නේ ඔයාලගේ videos බලලා 😊 Lv youvboth ❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 9 ай бұрын
Thanks videos දෙකක් ගේනවට 😘
@anodyaarangala
@anodyaarangala 9 ай бұрын
I am addicted to your videos. This vlog is also great❤❤❤❤❤තවත් weird food challenge එකක් පුලුවන් නම් ගේන්නකෝ😂😂😂
@Jesmi310
@Jesmi310 9 ай бұрын
ඇයි හස් කන ඒවා විතරක් එච්චර රහ 🤭
@malindinirasha821
@malindinirasha821 9 ай бұрын
ඔයාලා දෙන්නා පැනි රස කනවා බලන් ඉදලා මාවත් මත් වෙලා වගේ...😂පැනි රස කෑමක් දැක්කත් දැන් අප්පිරියයි වගේ...🥲🥴🤦
@heyimhashini9607
@heyimhashini9607 9 ай бұрын
Please join a gym tomorrow fr burn the calories btw🤕👻 Great job Yass & Hass ❤
@tharushi703
@tharushi703 9 ай бұрын
Video eka danakm balan hitye ❤️😌 godaaak lasssanai ada video ekath.. hamadama sathutin parissamin inna ❤️ යශ් පැංචි & හසි මොටා 😌❤️😘 love u both ❤️🎉
@KaviniKavindya-lv5bp
@KaviniKavindya-lv5bp 9 ай бұрын
හැමදාම රස හස් ගෙ කෑම එක 🤭🤭❤❤❤❤
@shehani-tw1wz
@shehani-tw1wz 9 ай бұрын
hass ta thiyenne harima ahinsaka as dekak
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 9 ай бұрын
6:47 one gole face මතක් වුනා ❤❤අද වීඩියෝ එකත් ලස්සනයි 🥰
@Funwithsandu
@Funwithsandu 9 ай бұрын
To Aki: "Your laughter is my favorite melody, and your presence turns ordinary moments into extraordinary memories. Loving you is a journey I'm grateful to embark on every day." To Aya: "Brother, in the tapestry of life, you are the thread that adds strength, support, and warmth. Your presence is a constant reminder of family bonds that grow more precious with each passing day."
@Bodhithimanshi
@Bodhithimanshi 9 ай бұрын
ඔයා ගොඩාක් පිං කරල තියනවා අක්කෙ මේ වගේ කොල්ලෙක් ලබන්න අපි එහෙම පිං කරල නැතුව ඇති නේද හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ආදරෙයි 😢❤
@e233su
@e233su 9 ай бұрын
වයස කීයද.ඔයාව සතුටින් තියන්නම් මන්
@senuthsdt4
@senuthsdt4 9 ай бұрын
Dji poket 3 Hodai vaga Hassa Challenge aka superb ❤❤
@thilininipunika5982
@thilininipunika5982 9 ай бұрын
Aawwwsssss..... මේක නම් ලස්සනම ලස්සනයි😍😍😍😍😍ආදරෙයි දෙන්නටම...♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Mihira-zp7yp
@Mihira-zp7yp 9 ай бұрын
අක්කි අයියේ ඔය දෙන්නාගෙ වීඩියෝස් හරිම ලස්සනයි 😍 අවුලෙන් ඉන්න වෙලාවක උනත් ඔය දෙන්නාගෙ විඩියෝ බැලුවම හරිම නිදහස් හිතට 😊 හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න 😁 ඔය දෙන්නාට ගොඩාක් ආදරෙයි 💖💖 මන් නෙත්මි
@OshadhiEkanayake06
@OshadhiEkanayake06 9 ай бұрын
හැමදාම Hass ගෙ කෑම Yash ගෙ කෑම වලට වඩා රසයි නේද ??
@RandinuSenarathna_OFFiCiAL
@RandinuSenarathna_OFFiCiAL 9 ай бұрын
DJI Pocket 3 (Highly Recommended) 💘🍃✨️ But මන් නම් කියන්නේ ඔය Camera එකෙන් කරන එක Quality & Colours වැඩී ලස්සනයි 💐
@Jithry
@Jithry 9 ай бұрын
Video එකේ අන්තිම ටිකේ නම් තේරුනා දෙන්නටම පොඩ්ඩක් වැදිලා ඉන්නේ කියලා....... ආදරෙයි පැලෙන්න යශ් අක්කටයි, හස් අයියටයි.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. Our Pain killers.....❤
@dhhtgghdhth1666
@dhhtgghdhth1666 9 ай бұрын
Vlog ekak enakan balagena hitiye yash akki and hasi motaaa oyala ggipokat3 eka ganna eka godak vlog karana ayta lesi cam ekak my hub dilshan ayya gawatha tiyenne ekak ❤❤❤❤😊
@thilimal1129
@thilimal1129 9 ай бұрын
අඩේ සතියට video දෙකක් දානඑකනම් සුපිරියක් ❤❤
@SithumiNimsra
@SithumiNimsra 9 ай бұрын
Hassa ❤😍💪
@SSC1526
@SSC1526 9 ай бұрын
Hi guys! I'm studying for my A/L in these days.....😑 I have 20 days more....☹ I relies my pressure with your vlogs😍. I love them much🥰. I watch your very past videos also😁. Thank you for this entertainment😅. love you both and wish you for your future.😘
@THASH021
@THASH021 9 ай бұрын
Wow....ඔයාලගෙ food challenge videos නම් මාරම funny😂❤.....love you yash & hass🩷🩷🩷🩷🩷🩷🩷
@W.ginodh
@W.ginodh 9 ай бұрын
ඔයාලා ව දකිද්දී ලොබ හිතොනවා අපිට එහෙම ඉන්න තිබ්බා නම් ම් කියලා ... මට ආසයි 🥺❤️ mmmm lasani 🥺❤️ ...
@yelaniladithya-uv8mr
@yelaniladithya-uv8mr 9 ай бұрын
ඔයාල දෙන්න නිසා හිනාවෙනව අක්කෙ අයියේ 😍💗 ආදරෙයි yash & Hass ♥️
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 9 ай бұрын
Fun නම් ඉතිං යශ් and හෂ් තමා .❤ආදරෙයි දෙන්නටම හැමදාමත් .මේ නත්තල පුදුම සතුටකින් ගත කරන්න ලැබෙයි ඔයාලගේ videos එක්ක ❤❤😊❤️
@prabuddhasathsarani3672
@prabuddhasathsarani3672 9 ай бұрын
One of my favorite notifications, I forget all the sadness and worries in my mind, thank you sister and brother❤️‍🔥🤗
@Nishadi_Asha
@Nishadi_Asha 9 ай бұрын
මෙයාලා ඉන්න රට මොකක්ද❤❤😊
@SAYUNI_SENETHMA
@SAYUNI_SENETHMA 9 ай бұрын
Jst got notified😅❤Was waiting for this bruh.. Your challenges always crack me up! You guys make the simplest things so entertaining. Thumbs up for the creativity!❤❤❤ #yashandhass
@Asnisrilinali
@Asnisrilinali 3 ай бұрын
ඊළඟ නත්තලට only eating sweet food for 24hours (christmas food )❤
@dulwanyanethsiluni2247
@dulwanyanethsiluni2247 9 ай бұрын
you guys are always make us funny.....😍😍😍😍 stay safe..love you........ Wish You A Merry Christmas.....🎄🎄🎄🎄& Happy Anniversary.... ❤❤❤❤❤
@SinuriWijesingha
@SinuriWijesingha 9 ай бұрын
Yash eshi and hella channel eke eshi වගේමයි ඔයාලගේ family eke කෙනෙක් ද eya😊😢
@pasaanddanugaming7441
@pasaanddanugaming7441 9 ай бұрын
Wow... Most beautiful couple in the world seen ever ❤😊 Love you both ❤
@worldmap673
@worldmap673 9 ай бұрын
බලු පැටියා කෝ😂
@sithuliekularathne
@sithuliekularathne 9 ай бұрын
I really love their excitement for the foods as always!😂🩷 Been watching you guys for a long time now but also feels like exciting for your vlogs! I really really love you guys and I’m always waiting for your new vlog notification!😭🤌🏻
@pamudinithashmi2446
@pamudinithashmi2446 Ай бұрын
Real voice එකට වඩාඅනිත් විදියට කතා කරද්දී so cute 🤭 අාදරෙයි දෙන්නටම ❤
@yenukanimhan
@yenukanimhan 9 ай бұрын
Hass bro 😊😊
@Film-editor-478
@Film-editor-478 3 ай бұрын
24 hours chocolate 🍫 eating challenge ekak ona😊
@DihansaR
@DihansaR 9 ай бұрын
Im trying to put my phone away and mind my own business but when i saw the notification ,im back in my phone😂😂 waited this to come so can't miss a part😁❤ adarei ahasa tharam♡♡ u guys r the best......
@YashandHass
@YashandHass 9 ай бұрын
🥹❤️
@ExTeNsIoN9900
@ExTeNsIoN9900 9 ай бұрын
Mt thumbnail eka dakka gaman mn hithuwe akka pregnant kiyala 😂
@gamingthisumff4453
@gamingthisumff4453 9 ай бұрын
My favorite couple ❤ specially hass is very funny 😂😂😊
@Isuruish22
@Isuruish22 9 ай бұрын
දැන් ඉතින් සතියක් විතර ඔය ටික burn කරන්න ගියාම තමයි ආතල් 😬
@hiroshiherath4698
@hiroshiherath4698 9 ай бұрын
My 2 year old baby girl loves watching you. Fav Aunty and Uncle these days ❤
@pasindu_supun_
@pasindu_supun_ 9 ай бұрын
Dji pocket 3 එකක් ගන්න day of dilshan එකේ අයිය ගාවත් ඒකක් තියෙන්නෙ
@Nimashakawindi820
@Nimashakawindi820 9 ай бұрын
Thank you so much for bringing happiness to our faces..Love you both always..You two are so special that we can't wait for your videos..I wish you both success in your future hopes with all my heart..Always be happy..Enjoy life everyday..✨💗
@ErangaSilva-v2h
@ErangaSilva-v2h 9 ай бұрын
ඇයි අක්කේ ඔයා ඔය තරම් සෙක්සි පිස්සුවක් ආ ඔයා නම්......ඔයා දන්නවද මායි යශ් අක්කයි බැදලා ඉන්නේ කියලා මන් හිතන්නේ 😂❤
@sanulyapieris7127
@sanulyapieris7127 9 ай бұрын
That smile came to my face when the notification received🥰Addicted to watch your videos Yash Panchi & Hasi Mota❤ 15:33 That moment when hass said yaluwane oyala dannawane me mage avocado😂U guys make my day.Thank you soo much YH❤❤❤
@himashafernando8623
@himashafernando8623 9 ай бұрын
Heloo favorite couple 💑 🥰😘💕 adareii hamadama ❤🥰😘
@imalkadinithi5617
@imalkadinithi5617 9 ай бұрын
You guys are always make us smile❤💫 love you both😍😍
@sandupathirana8745
@sandupathirana8745 9 ай бұрын
හනේහ් මන් ආසම දෙන්නෙක් ඔයාලා. Love yaaaaaa♥️💐
@kaveechathumini6113
@kaveechathumini6113 9 ай бұрын
❤❤❤😍😍😍😍
@Rashmi_Tissera
@Rashmi_Tissera 9 ай бұрын
Eclairs වැටෙන්ඩ ගියාම sorry කිව්වෙ eclairs වලටද 😂😂
@dinithithathsarani9299
@dinithithathsarani9299 9 ай бұрын
You guys are so amazing 🥺 ❤
@Chandiya_SL
@Chandiya_SL 9 ай бұрын
Gaming area එක තමා සුපිරි😊❤
@samanthichathu5072
@samanthichathu5072 9 ай бұрын
ආසම couple එකක්.ඔයාලා දැක්කාම හිතට මාරම relaxing එකක් දැනෙන්නේ.දෙන්නටම happy Christmas ❤❤
@IsaraChuranga
@IsaraChuranga 8 ай бұрын
යෂ් අක්කි බලන්නකො ඔයාලා දෙන්නගෙ විඩියො එක් පාරෙ ඉදන් බල බල අාවෙ එද්දි මම වැටුනානෙ ගොඩක් තුවාල වෙලා ලේ ගොඩක් අවා අක්කි ගො ඩක් රිදෙනවා අක්කා අය්යට😢😢😢😢
@alshachamathsara9147
@alshachamathsara9147 9 ай бұрын
DJI POCKET 3 BALANNAKO DILSHAN(days of dilshan) AYYAGE VIDEO WALA QUALITYA
@MaheeshaAbeysekara
@MaheeshaAbeysekara 9 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉
@DevinduBashitha
@DevinduBashitha 4 ай бұрын
🎉yjhhjggvhg🎉ghhffghhj🎉gggh🎉
@dilmimashi
@dilmimashi 9 ай бұрын
Shoi anii.man akkagei ayyagei video balanna patan gatte dan sathi dekakatawithara kalin .dan nam video balalth iwarai.ee tharamata aasai oyaala dennata❤ .thawa ekak ikmanatama onii .adarei hamadaamath.❤
@methminikaushalya7038
@methminikaushalya7038 9 ай бұрын
❤❤❤❤❤😘😘😘😘😘
@PavithraHewaSiliyange
@PavithraHewaSiliyange 9 ай бұрын
ඇත්තටම ආසම ඩබලක්..❤😢 වීඩියෝස් දානකම් බලන් ඉන්නව❤❤❤ ආදරෙයි yash and hass
@AdoWhyBung
@AdoWhyBung 9 ай бұрын
17:43 Hasitha's Reaction is Literally Gold!🤣🤣 And I'm loving it hahaha😂
@lahirumadushan2293
@lahirumadushan2293 9 ай бұрын
😂
@Hiru.art.gallery
@Hiru.art.gallery 9 ай бұрын
Aiye car eka mokkda oyalage adrei hode❤❤
@Timeoffwithanka4304
@Timeoffwithanka4304 9 ай бұрын
you guys are a synonym for love ♥♥
@lakshikaroshini1278
@lakshikaroshini1278 9 ай бұрын
අනේ අක්කි අයියා vedio එකේ අන්තිම ටික බලලා මට තනියම හිනා.... 😂😂😂 ශෝක් අනේ ඔය දෙන්නා🤭❤🔥..... ආදරෙයි 😊
@Memories2-th
@Memories2-th 9 ай бұрын
My favourite couple 😍❤️ God bless yash akki & hass aiya 🤍
@nalijay9461
@nalijay9461 9 ай бұрын
ෂෝයි අනේ ඔය දෙන්නා. යෂ් හරිම ලස්සනයි 😍😍♥️♥️ කතා කරන විදිහට තමයි ආසම ❤❤ අද vlog එකත් සුපිරියි ❤
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 113 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,6 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 253 МЛН
Surprised Yash With The BIGGEST Advent Calendar |  Yash and Hass
23:01
Yash and Hass
Рет қаралды 294 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 113 МЛН