KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
30:59
Relatable TikToks || Devi Descartin Compilation
20:23
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
How to Fight a Gross Man 😡
00:19
VIRAL TikTok Food Trends 🍕🤤සිංහල vlog | Yash and Hass
Рет қаралды 549,130
Facebook
Twitter
Жүктеу
1
Жазылу 556 М.
Yash and Hass
Күн бұрын
Пікірлер: 2 400
@Thakshila.r
6 ай бұрын
හැම couple එකක්ම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාලා දෙන්නා වගේ ආදරෙන් ඉන්න 😊❤
@tharushanethmika8518
6 ай бұрын
Api nene😌
@saveenweerasinghe-m5y
3 ай бұрын
😆
@ushenDuraj
Ай бұрын
😌
@ruwanijayawardhana1111
6 ай бұрын
මං විශ්වයෙන් ඉල්ලනවා ඔය වගේ ආදරෙන් ඉන්න supportive hubby කෙනෙක්.මගේ ආත්මීය සහකරු ලැබේවා 😊 සතුටින් ඉන්න යශ් & හස්..ඔයාලට යහපතක් ම වේවා..❤ විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා
@YashandHass
6 ай бұрын
❤️🥹🙏
@nethiLi
6 ай бұрын
@@YashandHass yash hass.. beef curry cookiinngg vlog ekk onii
@paramilakshika4393
6 ай бұрын
Alphabet එකේ පිලිවලට කෑම කන වීඩියෝ එකක් ගේන්නකෝ.... A - Z ..... 24hrs
@Mashi-n8
6 ай бұрын
Eka nm niyamaiiii hoda idea ekak ❤
@Kawishwariot7
6 ай бұрын
Ekanam maru aa
@sasinikasewwandi8832
6 ай бұрын
Eka නම් මරු
@Nk_kavi
6 ай бұрын
Eka maru ❤
@SanijaLithmin
6 ай бұрын
Ek mru👍❤️
@SewminiSathya
6 ай бұрын
Alphabet ake piliwelta letterවලට එක එක activity කරන්නකෝ... දෙන්නම දෙකක් හිතලා හොදම එක කරන්න..ඒ අදහස පැංචිගෙද හසිමොටාගෙද කියලා ඒකත් කියලා අනික් කෙනා තෝරගත්ත එකත් කියන්න... ප්ලීස් ❤❤❤🥳
@hashinikavindya6449
6 ай бұрын
ඔයාල 2න්න නම් මරු..වෙන රට ඉන්න couple වල වීඩියෝ බලනවට වඩා ඔයාලගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා..2න්නම එකම type එකේ නිසා ඔයාලා අතරෙ ආදරේ වගේම අවබෝධයත් තියෙනවා..අපිවත් සතුටින් තියන්න මේ වගේ වීඩියෝ හැමදාම ගේනවට තැන්කියු..ආදරෙයි...
@weerakoonyashodha
6 ай бұрын
ගැහැණු කෙනෙක් ජීවිතේ ලබන ලොකුම වත්කම, සතුට, සැනසීම තමයි පිරිමිකම මාන්නයක් කර නොගත්ත පිරිමියෙක් ජීවිතේට ලැබෙන එක යශෝධා akkata ekaonawatath wada labenawa aththatama akka godak wasanwanthai hamotama hambenna oni oya denna wage adarayak ethakota me loke godak lassana wei akke aiye hamadama sathutin inna ❤ man dewiyangen illanawa oya dennawa hamadama sathutin thiyanna kiyala adarei godak ❤ parissamen inna god bless 😊
@Min_semi05
6 ай бұрын
Thank youu Aiya & Akki 🫂💗 ඔයාලත් සතුටින් ඉඳලා අපිවත් සතුටු කරනවට 😍✨
@ThiwankaDesilva-ru1jm
6 ай бұрын
මෙ ලොකෙ ඉන්න ලස්සනම couple එක කවුද ඇහුවොත් මන් කියන්නෙ ඔය දෙන්නා කියලා..💖 ඔය දෙන්නට ඇස් වහක් නම් වදින්න එපා 🥰 හැමදාම සතුටින් ඉන්න ....💖😘
@sajeewacoory8934
6 ай бұрын
Mamath kiyanawa❤
@Nethmini8974
6 ай бұрын
මන් හරිම කැමති ඔය දෙන්නාට🥺💗 හරිම කියුට් කපල් එකක් අක්කිගෙයි අයියාගෙයි විඩියොස් මිස් නොකර හැමදාම මන් බලනවා💗
@Kassynoel2035
6 ай бұрын
Mata like 20 dennako 😢😢
@UpekhaSewmini
6 ай бұрын
First Comment ❤️ආදරෙයි දෙන්නාටම ♥️♥️♥️...ඊලග vlog එකේ 24 hours Yash අක්කි Huss අයියා වගේ ඉන්න ඕනි ...Hass අයියා Yash අක්කි වගේ ඉන්න ඕනි...🤣🤣 දෙන්නගෙ චරිත දෙක මාරු කරලා දවසක් ඉන්නවට කැමති අපේ yash and huss family එකේ අය කෝ♥️♥️
@lordshen-officialaccount
6 ай бұрын
Eka maru bm
@nishmininethsara2194
6 ай бұрын
ඒක ශෝයි🥰
@DimuthuUdara-fr5wb
6 ай бұрын
Ow
@imeshadilhani8968
6 ай бұрын
Eka hodai
@vinoshirajapaksha3788
6 ай бұрын
Ow yash and hass
@Crimefox-
6 ай бұрын
මේ දවස් ටිකේ මට මං මාරම upset එකේ හිටියේ . Mood එක හදාගන්න කියලා ඔයාලගෙ කලින් videoes බලලා තිබුනත් අයෙ බැලුවා.අලුත් video එකක් දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ . video එකක් දානවා කිව්වම මාර සතුටක් ආවෙ.ඇත්තටම ඔයාලා දෙන්නා නම් magic එකක්.ඔයාලගෙ videoes බලනකොට මාරම සතුටක් එන්නෙ.Thanks ඒකට😊...ඔයාලා දෙන්නට පට්ටම ආදරෙයි.පැලෙන්න ආදරෙයි.❤❤ මං මාරම කැමති ඔයාලා දෙන්නට.❤❤
@girl6516
5 ай бұрын
ඉස්සර මන් මේ කපල් එකට කැමති නෑ දැන් දවස් දෙකකට කලින් තමා වීඩියෝ එකක් 1st time බැලුවෙ දැන් ඉතින් මන් ඔයාලගෙ family එකේ lovely member කෙනෙක්❤
@sanduninisansala1816
6 ай бұрын
ශෝක් අනේ...තව ෆුඩ් ව්ලොග් කරන්නෝ😍❤ ආදරෙයි දෙන්නටම❤
@vidhupanethmini6082
6 ай бұрын
My lovely couple ever 🥺❤ ඔයාලා දෙන්නා නැතුව හරිම පාලුවෙන් අක්කි හිටියේ.. හසී මොටා සතියකට වීඩියෝ එකක් වගේ හරි අනේ දෙන්නකෝ 🥺 love you both guys 💐♥️🌚
@chammikasewwandi2771
6 ай бұрын
ඔයාලා මරු අනේ ... whatapp group එකනම් මරු . අනේ වොයිස් දාන්න ඒකට . හරිම ආසාවෙන් ජොලියෙන් අපි ඒවා අහන්නෙ . Much love 🌱🫣🥺🌼😘
@Tiktokbabygirl
6 ай бұрын
Link eka danna ko
@dananjanidharshika8473
6 ай бұрын
අක්කිගේ ඇස් 😍😍 ලස්සන අහිංසක ඇස් දෙකක් ♥️ ඒ ඇස් වල තියෙන සතුට හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නම පරිස්සමෙන් ගොඩාක් සතුටින් ඉන්න ❤බුදු සරණයි 🙏
@nawo4546
6 ай бұрын
අද වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා..my fv copul එක❤..හරිම ආදරණීයයි...මට ඔයාලා දෙන්නව දැනෙන්නෙ මගෙ අක්කයි අයියයි වගෙ..මම දන්නෙ නෑ ඇයි කියලා..පුදුම ආදරයක් හිතෙන්නෙ..🥺ආසාවක් තියෙනවා කවදා හරි ඇස් දෙකට.. බලාගන්න..බලමු නේද ඉතිම්..😘..whatsapp group එක නම් මරු❤..නිකන් හැමදාම කතා කරලා ලග ඉන්නවා වගෙ තේරෙන්නෙ..කිසිම ලොකු කමක්,ආඩම්බර ගතියක් නැති හරි ආදරණීය couple එකක්..ආදරෙයි අක්කා & අයියා...❤❤
@Whitey_81
6 ай бұрын
ඔයාලගේ වීඩියෝස් බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා .. love you Yash and Hass හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@sanathwicramarathna8748
6 ай бұрын
අනේ එයාලා හැමදාම මේ වගේ සතුටින්ම ඉන්න ඕන 🥺♥️.....
@giftchallenge6930
6 ай бұрын
මම පුංචි ළමයෙක් උනත් ඔයගොල්ලොන්ගේ video බලනවා.🤓👪 අම්මාගෙනුයි තාත්තාගෙනුයි බැනුම් අහගෙන ගුටි කාගෙන තමයි😥 බලන්නේ .💖💖💖😊 මගේ දෙමව්පියන්ට පස්සේ මම ආදරෙ කරන කපල් ❤❤එක තමයි ඔය දෙන්නා. 😊😊
@inomiwathsala
6 ай бұрын
😂
@prettygirl2994
6 ай бұрын
Ita😂😂
@vishmithathsarani3036
6 ай бұрын
Demawpiyanta passe 😂
@vishmithathsarani3036
6 ай бұрын
Haaaako😂
@kithunigamage306
6 ай бұрын
✝️😘🥰😭
@ThinithiYethma1006-
6 ай бұрын
අම්මෝ හසි මොටා ලස්සන වෙලා වගේ...යශ් පැංචි නම් කෝමත් ලස්සනයි නේ🌚💗😜
@mudithagayanigamage4780
6 ай бұрын
මං මේ comment එක දාන්නේ අක්කිට.අක්කි ඔයා මාර Lucky.අයියා ඔයාට ගොඩාක් ආදරෙයි.ඒක සමහර දේවල් වලින් හොදට පේනවා.❤
@MishadiNavodya
5 ай бұрын
ඔයාල දෙන්නම මාරම ලස්සනයි අයියගෙ ඇක්ශන් මරු. ඇත්තටම මෙ කාලෙ ඔය වගෙ ආදරෙන් ඉන්න් අය ගොඩක් අඩුයි . ලස්සනයි අක්කි අයියා.යශ්ගෙ කොන්ඩෙට මම මාරම ආසයි🤍
@YumayaSathyani-bz8rb
6 ай бұрын
අනේ අක්කි මන් අද දවසෙ ගොඩක් අවුලින් හිටියේ😢.ඒත් මේ වීඩියෝ එක බැලද්දි මට ඒ මොකුත් මතක් උනේ නෑ.ඔය දෙන්නට ගොඩක් පින්❤.ආදරෙයි අක්කිටයි අයියටයි,❤ආසයි ඔයාලා දෙන්නව කවදා හරි හම්බෙලා කතා කරන්න.ඒක මගේ හීනයක්❤
@Shahel_Gunasekara
6 ай бұрын
මරු මරුහ් 😌💞 යශ් පැන්චි and හසි මොටාහ් 👀❤️ Mhh favorite couple 👀❤️
@amandifernando3974
6 ай бұрын
හරිම ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් එනකම්. ආදරෙයි 😘
@Dineshi0413
6 ай бұрын
එක මරු අනෙ ඔයලාත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ,අයියෙ❤❤❤ ආදරේයි ඔයාලට❤❤
@Lochana-t5h
5 ай бұрын
ඔයාලා දෙන්නා මරු.වීඩියෝ එක බලලා ඉවර වෙනකං 😃 වුනා.ඇත්තටම ශෝක්.ඔයාලා අමුතු අමුතු කෑම අත් හදා බලනවා.all the best දෙන්නටම
@AchiniAnna
6 ай бұрын
අක්කිගෙයි අයියාගෙයි විඩීයෝස් බලනකොට දැනෙන්නේ පවුලේ අයත් එක්ක ඉන්නවා වගේ අනේ පුදුම සතුටක් දැනෙන්නේ 💗😚
@YashandHass
6 ай бұрын
❤️🥹🥹
@tharushanethmika8518
6 ай бұрын
Oyt wayasa keeyd
@darshanijayasinghe4053
6 ай бұрын
දාපු ගමන් බලන්න පුළුවන් උනා අක්කියෝ අයියෝ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@udeshaishanthi7447
6 ай бұрын
හරිම ආසාවෙන් හැමදාමත් ඔයාලගේ video බලනවා..😍 love u both ..💗💗
@sunandabandara7861
6 ай бұрын
ඔය දෙන්නා නතිව පාලුවෙන් හිටියෙ❤ හෙමදාමත් ස්තුටින් ඉන්න❤❤ ගොඩාරියක් අදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@dewmdushik
6 ай бұрын
Yash පැංචි එන්න එන්න ලස්සන වෙනව 😘😘 ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@ThaveeshaThejanee
5 ай бұрын
අයියෝ ගෙදර මිනිස්සු අහනවා තනියෙන් හිනාවෙන්නෙ මොකද කියලා මේ දෙන්නගෙ වැඩ වලට හිනා යනවා😒💗😗❤️
@Saniboy26
6 ай бұрын
අද නම් මරු වීඩියෝ එක..😊❤All The Best Both Of You..😘❤️
@SithmiThisarani
6 ай бұрын
Hass ගේ අලුත් වචනේ තද තද 😁
@paramijayavilal7162
6 ай бұрын
මේ අහන්නකෝ අක්ක & අයියා..ඔයාලගේ wp channel එකේ vooce msg අහද්දි නිකන් ඔයාලා අපි ලග ඉන්නවා වගේ දැනෙන්නෙ. නිකන් අඳුරගෙන කතා කරනවා වගේ ..මන් ආසයි ඒ feeling එකට..❤
@nimeshasaduni6690
6 ай бұрын
ඔයාලාගේ වීඩියෝ මම ලගදී ඉදන් බල්න්න, ගත්තේ,ඒ උනාට කලින් tiktok එකේ එහේම දැකලා තියෙනවා.නංගී හරිම ලස්සනයී සුරංගනාවියක් වගේ. දෙන්ටම හැමදාම ඔය වගේ ආදරේන් ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ත්නා කරනවා.❤😊 god bless both of you 🥰💐
@isurikaushalya2002
6 ай бұрын
පාලුවෙන් හිටියෙ අනේ. දැන් හරි 😁❤️ Whatsapp group එක හදපු එකනන් මරු අනේ. ඔයාල අපේ චැට් ලිස්ට් එකේ ඉන්නො වගේ 🥺❤️ ආදරෙයි දෙන්නටම ❤️🥰
@YashandHass
6 ай бұрын
🥹❤️
@Kawishwariot7
6 ай бұрын
Eka aththa shoyi 😫🥰
@AmandiMinusha
6 ай бұрын
Ane kohomada ekt join wenne
@Kawishwariot7
6 ай бұрын
@@AmandiMinusha oya face book nadda
@Soulmikiash
6 ай бұрын
ලස්සනයි❤ හරිම ලස්සනයි vlogs තව අළුත් vlog එකක් අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා ❤🥰හැමදාම ඔහොම සතුටින් පරිස්සමෙන් ඉන්න akki and aiya❤❤ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
@Shashikalasakalasooriya
6 ай бұрын
Food combination තමා ආතල්ම, හැබැයි කන්න බැරි ඒව ටිකක් හසි මොටා කද්දි ඒ දැනෙන හැගීම කියා ගන්න බෑ😂😌
@YashandHass
6 ай бұрын
Adeyyyyy😂😂
@Rashsithuuu7458
6 ай бұрын
Whtsapp channel එක හදපු එකනම් මරු අයියා & අක්කි. ඔයාලා දැන් ලග ඉන්නවා වගෙ. එලිවෙද්දිම ඔය දෙන්නගෙන් වොයිස් එකක් තිබ්බම දවසම ශෝක්.. කවදාවත් දැකලා නැති උනත් ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි 💚🌸
@dewindiandtharu8337
6 ай бұрын
මන් ආසම ඔය දෙන්නගෙ හිනාවට හරිම ලස්සනයි . හැමදාම අපිව අනතක නොකර වීඩියෝ ගේන්න හරිද
@NethuniNirasha-zq7pi
6 ай бұрын
මමනම් join උනා වට්සැප් චැනල් එකට😍😍😍
@Shaisha-wq2fo
6 ай бұрын
Oyalage vlogs balann hari asaii, meka nam harima shok❤🌷love u so much!!!
@dinukahashan375
6 ай бұрын
දැන් නම් සිරාවට addit වෙලා තියෙන්නේ 🌸
@dovidudohan8033
6 ай бұрын
WEIRD FOOD COMBination Eket 1-යෝගට් සහ වැනිලා එකට එකතු කරලා කන්න 2-පොලුයි පැරණියි බතුයි එකට එකතු කරලා කන්න 3-කීම්කැකර් සහ බටර් සහ මාමයිට් එකට ගලා කන්න 4-ගස්ලබුයි පිටියි සීනියි එකතු කරලා කන්න PLZ😢😢 අනිවාරයෙන් දානවා නේද මම වීඩියෝ එක දෙනකම් බලන්ඉන්නවා
@Senu-ob7gg
6 ай бұрын
Whatsapp, fb විතරයි මම ඉන්නේ ඉතින් මම ඒ දෙකෙන්ම ඔයාලා දෙන්නා එක්ක එකතු වෙලා ඉන්නේ. 😘🥰🥰
@ranuthmithewanya3685
6 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම channel එක 😇 love you akka and ayya 😘❤️
@Nethu_Perera1234
6 ай бұрын
අනේ මගේ birthday එක දවසෙම vlog එකක් ශෝයි අනේ..ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤
@NikiniPabasara-ci7cm
6 ай бұрын
Notification එක ආපු ගමන් බලන්න ආවෙ 🙊
@dulithperera2165
6 ай бұрын
මම දැකපු ආදරණිය ම couple එක ඔය දෙන්නා. Akki and aiya ඔය දෙන්නා හැමදාමත් ආදරයෙන් ඉන්න. මම හිතනවා කවදා හරි ඔය දෙන්නාව මට හම්බු වෙයි කියලා.love u akki and aiya ❤️ Aiya and akki puluwannam 24 hours handcuffs challenge eka krannako❤️
@shehanabooso1823
6 ай бұрын
ඉස්සර එයත් එක්ක බලපු වීඩියෝස් අද තනියම බලන්න වෙලා🥺 #Can'teverimaginewhathappenedtous# Iloveyou❤#
@hirushiudawatta
6 ай бұрын
6:04 that was a genuine reaction😂
@viyangaabeydeera634
6 ай бұрын
40 likes dennako pwease❤
@sajanidulanji2616
6 ай бұрын
මිනිස්සු දුක ලිවෙ පොත්වල නෙවෙයි හිත් වලයි..! ලියන්න ඉඩ මදි වෙද්දි ඇස් කොනින් දෝරේ ගැලුව, ඒ නිදහස හරිම සුන්දරයි🤍👤 ඉතින් අක්කි අයියෙ මට මෙ ලොකෙ හමබ උනු මගෙම කියලා දැනුනු එකම දෙ ඔයාලා දෙන්න යි අනෙ මට මගෙම් අක්කි අයියා වගේ කියලා මට දැන්නෙ මගෙ ජිවිතෙ ඔයාල දෙන්න වගේ අන්න්නෙ
@sitharahansamali4052
27 күн бұрын
ඔයාලා මරු අනේ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
@ayodyaekanayake1539
6 ай бұрын
මන් ආසම කපල් එකක් ඔය දෙන්නා🥺❤️ආදරේයි අනේ😌❤️තව මේ වගෙ විඩියො ඔනි..අයියායි අක්කායි ඔවාගෙ හැමදාම සතුටින් ඉන්න ඔනි🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IsuriWikramasingha
6 ай бұрын
akkeeee mage motivation eka oyaaaa...oya nam maru aaaa...phon eke wallpaper eketh oya....vishon bord eketh oya innneee...mata oyata katha karanna thibbanm❤❤adadai akkeeeee...dennama sathutin inna hodheeeeee...budhu saranai.....kawadahari hambai ne ....ekata asawen inneee...adarai..❤❤❤❤
@YashandHass
6 ай бұрын
Anay❤️🥹 adarei
@IsuriWikramasingha
6 ай бұрын
@@YashandHass ❤️❤️❤️❤️🙈🙈🙈🙈🙈
@Diwyakaumadi
6 ай бұрын
Adath shooi ane vlog eka🥰❤️ apple picking ekak yamuko🌚 aaadarei oyala dennatama🥺❤️
@thilimal1129
6 ай бұрын
Yash and hass please රිප්ලයි කරන්නකෝ ♥️🥲
@YashandHass
6 ай бұрын
Heyy❤️🥰
@thilimal1129
6 ай бұрын
@@YashandHass තැන්කූ අනේ ♥️
@Manjulahimali5889
6 ай бұрын
තව පැනි දොඩම් ගෙඩියක් අරන් එක පෙති පෙති කපලා එක උඩට ම්රිස්,ලුනු,සීනී දාලා කන්න මාර රසයි ❤😊
@Dewmiimasha817
6 ай бұрын
අනේ යෂ් පැංචිගේ ලස්සන ❤️🥰 ආදරෙයි අක්කි පැටියෝ ❤️
@Yashodha_2224
6 ай бұрын
ඔයලා whatsapp channel එකක් හැදුව එක නම් හොදයි ඈ. ඒක හින්දා හැමදාම ඔයාලගෙ vlog බලනවා වගේ දැනෙන්නේ ❤❤ yashandhass ❤❤❤😊
@YashandHass
6 ай бұрын
Godak sathuthui❤️❤️
@IsuruniBandara
6 ай бұрын
Channel link ekk dannako... please
@dilupathushara8421
6 ай бұрын
@@IsuruniBandara discription eka balanna
@manikyamedavi
6 ай бұрын
Eka nm aththa🥰eka hadapu eka godak hodayi💖😍
@DarshaniRajaguru
6 ай бұрын
20:36 Aww that part was cute 😩😹❤️
@Dilushiudeshika
6 ай бұрын
දාපු ගමන් බලන්න ආවේ😗 ශෝයි අනේ 😫❤️
@Toidi123
6 ай бұрын
owuu😍😍
@shehankavinda4810
6 ай бұрын
@yash and Hash පට්ට දුකක් තියෙන්නෙ අවුරුදු තුනක් තිස්සේ වීඩියෝ එකක් දාපු ගමන්ම බලපු මම අද මිස් වෙලා notification ඒක ඇවිල්ල තිබ්බත් මට බලන්න පරක්කු වුණා 😢😢😢 කොච්චර වැඩ තිබ්බත් වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉඳලා අනිවාර්යෙන්ම දාපු ගමන් වීඩියෝ එක බලනවා එත් අද ගොඩක් පරක්කු වුණා 😢😢😢❤
@ThamaraDhamodi
6 ай бұрын
පුංචි හරි වෙලාවකට මේ වගෙ ලොකි සතුටක් අරන් එනවට ඇත්තටම ඔයාලා දෙන්නට පින් ❤❤ ආදරේයි ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ❤🫀💓
@shenydesilva5814
6 ай бұрын
much love🥰😍 waiting for part 3❤💌
@savininethmini
6 ай бұрын
තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න හැමෝටම බෑ මේ විනාඩි 30 කියන්නේ ප්‍රශ්න අමතක කරලා හිනාවෙන පුළුවන් විනාඩි 30 ක්😍 Subscribers 1M ඉක්මනටම complete කරගමු❤💐 Love you Yash akki & Hass aiya 💗
@YashandHass
6 ай бұрын
Aw thank you for the amazing support ❤️ Adarei
@Imashawickrama
6 ай бұрын
මම you tube එකේ දැක්ක ලස්සනම ආදරණීයම Couple එක තමා යෂ් පැංචි අපේ හසි අයියායි. දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි.... හැමදාම සතුටින් ඉන්න....... ඔයාලගේ Vlogs බලන්න ගොඩක් ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤
@GAMING_CHOCO_01
6 ай бұрын
Hii@@YashandHass
@shinadu-s3x
Ай бұрын
මම අලුතින් ඔයාලගේ වීඩියෝස් බලන්න ගත්තේ.❤️ හරිම ශෝක් අනේ ඔයාලා දෙන්නා.දැන් ඉතින් මම ඔයාලාගේ පරණ වීඩියෝස් වල ඉදන් සේරම බලනවා ❤️🌹
@dlkusharadilrangi9
6 ай бұрын
අක්කි කොන්ඩේ කපන්න එපා🥺❤️ වට්ස් ඇප් චැනල් එකේ අපිත් ඉන්නවා... Voice එහෙම ලස්සනයි අයියා....🥰💓
@Nethu__1114
6 ай бұрын
ඔයාලා දෙන්නව මන් විතරක් නෙවෙ බලන්නෙ අපෙ අම්මයි පුංචිත් ඔයාල දෙන්නව බලනවා මේ විඩියො එක අම්මා ඊයෙ රැ බැලුවෙ අපෙ අම්මා කියන්නෙම අනෙ ඒ දෙන්නා හරි ශෝක් එයාගෙ ඉගෙනිම උනත් හොද තැනක තියෙනවා... කියලා කවදා හරි දවසක ඔයාලා වගෙ සතුටින් ජීවත් වෙන්න කියලා තමා එයා ඔයාල දෙන්නව දකින සැරයක් ගානෙ කියන්නෙ...🫂🤍 ඉතින් හැමදාම ඔයාලට ආදරෙයි 😻💕
@YashandHass
6 ай бұрын
Godak Adarei 🥹❤️ thank you message ekata
@Asnisrilinali
6 ай бұрын
දානකම් බලන් හිටිය අය මේ කොනට❤❤ 👇
@HasangiEdirisioriya
6 ай бұрын
Mata like dannako 😢
@CHALI_13
6 ай бұрын
Like higanna😂💔
@bimalkahapuarachchi1936
6 ай бұрын
ලයික් කන්නද උබට 😂
@Speed1-LK
6 ай бұрын
Like hukanna
@itsimaal
6 ай бұрын
😂😂😂
@NisalSandaruwan-gq1vt
6 ай бұрын
බැ😂
@YeshanBiyon
6 ай бұрын
Ou alphabet eke vidiyata කෑම කන්නකො 24hours 😊 eeka maru 🎉
@shanuboy-k4f
14 күн бұрын
Alphabet පිළිවෙලට කෑම කන challenge ඕන🥰🥰🥰🥰
@LittlePrincess-r8c
6 ай бұрын
දානකන් හිටියේ දැන් දායි කියලා හිතුවා
@Toidi123
6 ай бұрын
😍
@senuthisahansa3239
6 ай бұрын
🥳🥳 hey yash akki and hass ayya❤
@tharudivyanjalee864
6 ай бұрын
Ambooo😍😍😍 meka enkam hitiye😍😍😍😍
@nethminawanjana3912
6 ай бұрын
අනේ.... උදේ පාන්දර වට්සැප් චැනල් එකට ගුඩ් මෝනින් නැගිටින්න නැගිටින්න පාඩම් කරන්න කියනකොට ආදරේ හිතෙනව හසි මොටා යශ් පැන්චි 😘❤
@nimashamadushani985
6 ай бұрын
සුරංගානාවියක් වගේ යශ් පැංචි ❤❤❤සතුටින් ඉන්න ආදරෙයි ඔය දෙන්නටම
@KamalaWasanthi
6 ай бұрын
Mata like 10 dannako
@narathnavi
4 ай бұрын
ඔයා හරිම ලස්සන යි . අක්කි අයියත් හරිම ලස්සන යි . Food challenge ekka oni ❤
@jayanilakshika1683
6 ай бұрын
ඇත්තමයි වීඩියෝ එක බලද්දි දැනෙන්නේ හෝමි ෆීලින්ග් එකක් ❤ මනුස්සයෙකට හෝමී ෆීලින්ග් එකක් දෙන්න පුලුවන් මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන් ❤So thank u aiya and akka wish u all the best luv uu ❤
@waruvlogs
6 ай бұрын
My favorite couple 💑 ආදරේයී අක්කී අයියා..❤🌷💑
@shashinimadushani3510
6 ай бұрын
අද විඩියෝ එකත් ෂෝක් අනේ 😊😊 මං ආසම couple එක ❤ඉක්මනට ආපහු විඩියෝ එකක් ඕනේ day vlog එකක් ගෙන්න ඉක්මනටම 😁
@Twinkle0429
6 ай бұрын
නියපොතු බලාගෙන 🥹❤️ බලාගෙන ඇහැට එයි 🥹 හසි මොටාගෙ එ ආදරෙ 🥹❤️❤️
@DulmiIshara-m4f
6 ай бұрын
හසි මොටයි යංශ් පැංචි කියන්නෙම කොච්චර බැලුවත් එප වෙන්නෙ නැති දෙන්නෙක් ආදරෙයි both❤🥰😍
@dilmianjalika318
6 ай бұрын
මට ඔයාලා දෙන්නාගේ වීඩියෝ එකක් දැන් දවස් 2කට විතර කලින් fb එකෙන් හම්බුනේ. ඒ වෙලාවෙම youtube එකේ search කරලා බැලුවා. මාරම fun. පිස්සුවෙන් වගේ එක දිගට වීඩියෝස් බලනවා දැන් මේ. ඒ වගේම ඔයාලා දෙන්නා නම් මාර matching couple එකක්.. සුභ පතනවා දිගටම තව තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ගේන්න ඔයාලා දෙන්නාට පුළුවන් වෙන්න කියලා. ආදරෙයි ❤
@anjaleedisanayaka4980
5 ай бұрын
ඔයාලා ආයෙ food combination එකක් කරොත් අනිවාරෙන්ම try කරන්න මුදවපු කිරි+සීනී+බත්+පාන් ඔක්කොම එකට දාගෙන කාලා බලන්න
@pamudinithashmi2446
2 ай бұрын
අාදරේ කරන හැමෝටම ඔය දෙන්නා වගේ ඉන්න පුළුවන් වෙන්න ඔනි ❤
@isurikaushalya-o7w
11 күн бұрын
Try this food combination Mango + Papaya + Vanilla ice cream + chocolates + Honey please try aiya and akki @Yash and Hass
@Nihara_Iddamalgoda
6 ай бұрын
සුපිරි වීඩියෝ එක ❤ wp channel ekath maru
@Rashijayakodi
6 ай бұрын
Study වැඩත් එක්ක බලන්න ටිකක් පරක්කු උනා . අදත් ලස්සනයි අක්කි අයියා . watsapp channel එකත් මරු අනේ . ආදරෙයි දෙන්නටම ❤❤❤
@Hasara009
6 ай бұрын
යශ් පැංචි නියම ටොපි දෙන්නෙ හස්ට 😂 මාරම ආසවෙන් ඔයාලගේ videos බලන්නේ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න 🥰😘mind relax කර ගන්න මරු 🤍
@SLASHGIRL
6 ай бұрын
අනේ yash පැන්චි මාරම ලස්සනයි.hassaත් හරිම cute.ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@thisaridealwis
2 ай бұрын
Try this, Curd with rice and sugar. Orange juice with Nutella
@SithuminiAnagipura
5 ай бұрын
Ahamben vedio ekk dkl බැලුවේ.. එදා ඉදන් හරිම ආසාවෙන් balanawa.. Akki and ayiya.. Love uu❤️❤️
30:59
Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 550 М.
20:23
Relatable TikToks || Devi Descartin Compilation
Devi Descartin
Рет қаралды 1,5 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,4 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 22 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 12 МЛН
15:56
මනාපේ | Manape | Vote - @Lochi
Lochi
Рет қаралды 1,2 МЛН
29:33
Eating The Worlds Most Hated Food - Challenge GONE WRONG | සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 494 М.
21:54
Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
Yash and Hass
Рет қаралды 1 МЛН
20:49
We Tried TikTok Food Trends - සිංහල vlog - Lankan Couple
Yash and Hass
Рет қаралды 594 М.
11:21
Mcdwooo (funny POV’s) compilation
Ralph Angelo Guzman
Рет қаралды 15 МЛН
25:36
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
Yash and Hass
Рет қаралды 616 М.
32:43
Trying New TikTok Viral Food Trends 🍕🤤 Yash and Hass #part3
Yash and Hass
Рет қаралды 399 М.
22:47
SNACK WARS - Korean VS Chinese VS Indian
Jiny Maeng
Рет қаралды 89 М.
32:24
Eating WORLDS SPICIEST food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 1 МЛН
40:01
I became HER PERSONAL CHEF For 24 Hours😱 කන්න පුලුවන් වෙයිද?😂 Challenge | සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 503 М.
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,4 МЛН