Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog

  Рет қаралды 887,111

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 5 300
@Enurimovintha
@Enurimovintha 2 жыл бұрын
Hiiii both of you. I love watching your videos fr. And tbh I’ve never missed any from the beginning itself. Oya dennagema videos baladdi thiyena prashna okkoma vanish wenawa aththamai. My dad passed away on sep 18th from a sudden heart attack. I’m still moving on w my life and struggling a lot. Ithin ogollonge videos baladdi thmi hinawenne. Thanks a lot ❤
@YashandHass
@YashandHass Жыл бұрын
We are really sorry to hear,our deepest condolences❤️ don’t forget that we are all with you and hope that your doing well. Glad to hear that our videos are making you laugh and happy 🥺 that’s all we want. We absolutely love you and are here if you ever want to talk❤
@raspberryticklebear3723
@raspberryticklebear3723 Жыл бұрын
ik the feeling cuz my gramma died and she was the only one that i could tell all my stuff,u hv a bless life mate,never give up
@lisarinipulma1276
@lisarinipulma1276 Жыл бұрын
@@YashandHass p
@thisu1976
@thisu1976 2 жыл бұрын
Coca cola ,sprite වගේ බීම බීලා ගුඩුස යවාගන්න බැරි තැනක ඉදලා කට වහන් ගුඩුස් එක යවලා නහයයි මොලෙයි එකට ගැටුනම එන vibe එක තමයි මරුම හලෝලා 🤣
@delishamunasinghe109
@delishamunasinghe109 2 жыл бұрын
Owwwwww 😂😂😂
@tayani7947
@tayani7947 2 жыл бұрын
Mewwa attama atta 😂
@YashandHass
@YashandHass Жыл бұрын
😂😂😂 feeling mutual
@ishanchanaka3989
@ishanchanaka3989 Жыл бұрын
ලංකාවේ කොල්ලෙකුයි කෙල්ලෙකු යි අපේකමත් තියාගෙන විදේශයක අත්දැකීම් සතුට සහ ඔයාලාගෙ හැඟීම් හැමෝම එක්ක බෙදාගන්න එක හරිම ලස්සනයි........ Good luck.💖
@thyaginathasha3084
@thyaginathasha3084 Жыл бұрын
මේ වගේ කොල්ලෙක් හොයලා දීපියව්ව්ව්ව්ව්ව්ව්😂😢
@teshanipamoda
@teshanipamoda Жыл бұрын
මේ වගේ ලස්සන දෙන්නෙක්.කිසිම මානසික ආතතියක් පේන්නවත් නැති ලස්සන ආදරයක්.ඔයාල මැරෙනකන්ම සතුටින් ඉන්න ඕන.මන් හරි ආසයි බොරු ශෝ නැති ඇත්තම ජීවිතේන් ඉන්න මිනිස්සු න්ට.
@hirusha4074
@hirusha4074 2 жыл бұрын
හැම shop එහෙකටම යන්න බැරි තත්වයක් උදාකරගනී වගේ මෙහෙම යනකොට 😂😂 superb 💖
@YashandHass
@YashandHass Жыл бұрын
Ehemawa awoth api eh athal gamu isaarahata 😂 Hass ge muna dala yamu order karanna 👽👽 ethokata awulak nah
@zueooo
@zueooo 2 жыл бұрын
Best couple in the word 💑 සරලවම කිව්වොත් 🥺🍭 ලන්කාවේ දෙන්නෙක් මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරනවා දැක්කම හරිම ආස හිතෙනවා 🥺💖බුදුසරණයි
@YashandHass
@YashandHass 2 жыл бұрын
Adarei, Budusarani ❤️
@malamangalika8814
@malamangalika8814 Жыл бұрын
මෙග්ඩොනල්
@isuriamarasekara5855
@isuriamarasekara5855 Жыл бұрын
Congratulations akki and ayya ❤stay happy forever❤ lv u both 💖
@samanthiwelikala7138
@samanthiwelikala7138 Жыл бұрын
Happy 😊😊😊😊
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
හැමෝටම හම්බෙන්න ඕනෙ මෙහෙම සහකරුවෙක් හරි සහකාරියක් හරි 😌❤ ආයෙ ඉතින් හැම තත්පරේම ජොලි 😂❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ ආසම කපල් එක 😘❤
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei, oyath parisamen inna🥰🫶🏻
@kavishiamandi2952
@kavishiamandi2952 Жыл бұрын
මටත් කවද හරි මෙහෙම ඉන්න ඕනෙ යකෝව් ❤️❤️... Congratulations අක්කා & අයියා 💞
@Jesmi-v9z
@Jesmi-v9z Жыл бұрын
fuk
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
Yash & hass ඔයාලා දෙන්නම ශෝක් 😍 ජීවිතේ සරලව ආදාරේන් ඉන්න පුළුවන් නම් මුලු ලෝකයේම මිනිස්සු හරි ආදරෙන් ඉදීවී 🥰 ඉක්මනින් බදින්න 😪 hass ට වද දෙන්න එපා පව් ඒ කොල්ලා 😂😎
@Amsimplegirl
@Amsimplegirl 2 жыл бұрын
Marry Karl ne nine eyla
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@Shan's Home Funny Club hri
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@@Amsimplegirl na tma na
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi hambawenna support ekata , isaarahata oyagollenth ekka Godak dewal share karaganna thiyanawa🥰🫶🏻
@Matheeshanuwansara-h1d
@Matheeshanuwansara-h1d 2 жыл бұрын
පිස්සො දෙන්නෙක් සෙට් උනාම එතන වෙනම ආතල් එකක් 🖤🖇️🤗
@YashandHass
@YashandHass Жыл бұрын
🫶🏻❤️
@SMKumaraSuriya
@SMKumaraSuriya Ай бұрын
❤🤌🏻​@@YashandHass
@usd9735
@usd9735 2 жыл бұрын
හැමවෙලේම හිනා වෙන එක තමයි video එක පුරාවටම වෙන්නෙ....ඔයාල දෙන්න තවත් සතුටින් ඉන්න..😍😍
@arshanamadhu6867
@arshanamadhu6867 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@YashandHass
@YashandHass Жыл бұрын
Godak Adarei 🫶🏻sathuten inna hamada🥰
@usd9735
@usd9735 Жыл бұрын
@@YashandHass 😍👍💖
@senelidesilva6193
@senelidesilva6193 Жыл бұрын
පිස්සො දෙන්නෙක්.හරිම ශෝක් .හිනා වෙලා ඉවරයක් නෑ.හරිම ලස්සනයි .❤️😘
@gimhani6105
@gimhani6105 2 жыл бұрын
හිනා වෙලා කම්මුල් රිදෙනවා 😂❤️ Machine couple 💑 Lovely couple 💑 Crazy couple 💑
@Unexcee
@Unexcee 2 жыл бұрын
Kata thiyenne kammuled ?
@දම්මිකවෙදමහතා
@දම්මිකවෙදමහතා 2 жыл бұрын
ah yes very machine
@kakashiex4034
@kakashiex4034 2 жыл бұрын
guli kwd ithin
@utherpendragon1987
@utherpendragon1987 2 жыл бұрын
Machine da itin😂
@YashandHass
@YashandHass Жыл бұрын
Aw thanks for the amazing support 🥰Adarei
@lakmipriyanjana4098
@lakmipriyanjana4098 2 жыл бұрын
ඔයාලා දෙන්නා නම් මරු අනේ..🥺❤️මං දැකපු ආදරණීයම කපල් එක..වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් වෙලාව යනවා දැනෙන්නෙත් නෑ..හැම තත්පරේම හිනා වෙලා ඉන්නෙ..හරිම ලස්සනයි..අනේ ඇත්තටම හරිම ෂෝයි අක්කියි අයියයි දෙන්නම..❤️❤️ආදරෙයි දෙන්නටම..Best couple ❤️
@YashandHass
@YashandHass 2 жыл бұрын
Godak issthuthi 🥰🥺 Adarei
@lakmipriyanjana4098
@lakmipriyanjana4098 2 жыл бұрын
@@YashandHass 🥺❤️❤️❤️
@sachisewwandi1217
@sachisewwandi1217 8 ай бұрын
❤️❤️❤️​@@YashandHass
@sachisewwandi1217
@sachisewwandi1217 8 ай бұрын
​@@lakmipriyanjana4098🤗🤗❤️❤️❤️❤️
@slkopiya3588
@slkopiya3588 Жыл бұрын
ඔයාලා කොහොමද ඔය තැනට ගියේ..මට එක දැනගන්නම ඕනේ.. ඔයාලට පට්ට ආදරෙයි ❤️ Love you 🥰 මටත් ඔයාලගෙ වගේ Life එකක් ගෙවන්න මාර ආසාවෙන් ඉන්නෙ ඉතිං ඔයාල ඔය තැනට යන්න කරපු කියපු දෙවල් බෙදාගන්නකෝ ❤️❤️
@SadaliThikshana-r8z
@SadaliThikshana-r8z 2 ай бұрын
අනේ අක්කි හරිම ලස්සනයි . හරියට පිටරට කෙල්ලෙක් වගේ .. කිසිම ලොකු කමක් නෑ .. මං දැකපු ලස්සනම කෙනෙක් .. අයියත් ලස්සනයි .. ❤❤❤ නියම දෙන්නා සෙට් වෙලා .. ආතල් ලෝකයක් ❤❤❤.
@dilkiliyanage9555
@dilkiliyanage9555 2 жыл бұрын
තමන්ට තමන් විදියට ඕන දෙයක් කියන්න පුලුවන් කරන්න පුලුවන් පාට්නර් කෙනෙක් ලැබෙන්නේ වාසනාවට....yash වගේ හැමදේම හිනාවෙන්ම බාරගන්න girl කෙනෙක් ...එයා කරන හැමදේටම හිනාවෙන hash වගේ boy කෙනෙක් ...🥺♥️...actually you are very lucky couple..congratulations for 100k subscribes😍..love you both...🥺♥️ my fav cutie yash..
@YashandHass
@YashandHass Жыл бұрын
🥺🫶🏻
@sahasraudani6913
@sahasraudani6913 2 жыл бұрын
සමහර තැන් වල හිනාව නවත්තගන්න බෑ🤣 funny and lovely couple 😍😍😂
@YashandHass
@YashandHass Жыл бұрын
😂😂Adarei
@sandunishashika4207
@sandunishashika4207 2 жыл бұрын
අනේ ඩබල ඇවිත්....😍😍 පිස්සු කෝච්චි දෙක..😘..හිනා වෙවි ඉවර වෙනකම්ම බලන්න පුලුවන්...ආදරෙයි දෙන්නටම...නෝටිෆි එක එනකම් බලන් හිටියෙ..සතියට එකක්වත් දන්නකො අනේ.🥺.මේක පිස්සුවක්..❤️
@isumidesilva
@isumidesilva 2 жыл бұрын
Me watching this instead of studying 😂❤ Exam stress ❌
@vishwadhanujaya9559
@vishwadhanujaya9559 2 жыл бұрын
@@isumidesilva same💀
@YashandHass
@YashandHass Жыл бұрын
Anay issthuthi video eka baluwatai, support ekata❤️🙏 Adarei
@ayodyasudusinghe
@ayodyasudusinghe 2 жыл бұрын
Do damn proud of you two .. from the beginning you guys made us so happy ❤️ blessed to be in this fam 🤍
@YashandHass
@YashandHass Жыл бұрын
Aw thanks, really appreciate the support.🥺we love you ❤️
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
අපේ රටේ සමහර නලු නිලියන්ගෙ youtube vlogs වගේ නම් නෙවෙයි 💖 තාත්විකයි. මවා පාන පොශ් එකක් නෑ. බොරු සෝබනේ නෑ.❤❤ Love u both. ❤
@YashandHass
@YashandHass Жыл бұрын
Apita une oygollan ekka athal eke life eka share karagena hina wela inne
@sureshmadusanka794
@sureshmadusanka794 Жыл бұрын
@@YashandHass ane oyala denna lassanai ,❤️🥰
@nayy600
@nayy600 Жыл бұрын
මම මුල් කාලෙ ඉඳලම yash and hass ගෙ vlogs බලන කෙනෙක් 🥺💖 මේ දෙන්නා හින්දා දැන් ලංකාවෙත් copies ගොඩක් ඇවිත් 😪😂 youtube channels හදාගෙන act කරනවා script එකකට වගෙ 🥴
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
ඇස් දෙක පුකේ දාගෙනද බලන්නේ.මෝඩ ජෝඩුවක්.කොල්ලනම් ශුවර් මෝඩ ගොනෙක් වගේහැසිරෙන්නේ.මීට පරන බෝයි😅
@JaniSathya
@JaniSathya 2 жыл бұрын
මුලින්ම 100k Subscribers වලට Congratulations🥳🎉️🎊️❤️ මං දැකපු Cuteම, ලස්සනම, Matching , Perfectම Couple එක😍❤️ මාරම ආස හිතෙනවා ඔය දෙන්නට. ඕනිම කෙනෙක්ගේ ජීවිතේට හම්බෙන්න ඕනි මේ වගේ ආදරයක්. හැමකෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ ආදරයක්. ඒත් කෙනෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නැත්තෙත් මේ විදිය ආදරයක්. ඒ පින ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නෑ. ඒ අතින් ඔය දෙන්න ගොඩක් වාසනාවන්ත , පිංවන්ත දෙන්නෙක්. ඕනිම කෙල්ලක් බලාපොරොත්තු වෙන්නේ Hass වගේ කොල්ලේක් , ඕනිම කොල්ලේක් බලාපොරොත්තු වෙන්නේ Yash වගේ කෙල්ලක්. හැමවෙලෙම සතුටින් ඉන්න පුළුවන්, මනසට වදයක් වෙන්නේ නැති ආදරයක්. ඉතින් ඒ විදියේ වාසනාවන්ත ඔය දෙන්නගේ ජීවිතේ හැම දෙයක්ම සුභ වෙන්න! යහපත් වෙන්න! කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට නැතත් මේ වගේ ලස්සන ආදරයක් තියන ඔය දෙන්නා දිහා බලලා සතුටු වෙනවා මං නම්. ඔය ආදරේ හැමදාම ඔය විදියට තියෙන්න, කාගෙවත් ඇස්වහක් නැතුව ඒ ආදරෙ තව තව වැඩි වෙන්න කියලා වගේම මේ ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකම ඔය දෙන්නගේ ආදරේ ඒ විදියටම ලැබෙන්න , සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට❤️ My Favorite Cute Couple ❤️😘
@kumududuni8229
@kumududuni8229 2 жыл бұрын
ඇත්ත කතාව මේ දෙන්නා දිහා බලලා මාරම සතුටක් ලබනවා හදවතින්ම 💏❤❤✊. මේ ලෝකේ හැම කපල් එකක්ම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤💏✊🙏
@JaniSathya
@JaniSathya 2 жыл бұрын
@@kumududuni8229 ඇත්ත ❤️🙏
@YashandHass
@YashandHass Жыл бұрын
Apita mewage hithana community ekak apith ekka inna eka gana api oyagollanta Godak issthuthi wenawa 🥺 Meh comment ekata ape Munata loku sathutakui hinawakui awa. Godak issthuthi 🥰 apitath une ape jeewitha life style eka share karala hamogema Munata hinawak genalla, ape hitha yata thiyanne adare hamota sathuten vidinna labenna kiyala wish karana ekatai. Mokada api denna meh wage inna ape adaraya nisa, eka hamota labenna kiyala thamai apith mewage videos oyagolanth ekka share karanne🥰🥺 Godak Adarei oyata 🫶🏻
@kumududuni8229
@kumududuni8229 Жыл бұрын
@@YashandHass ❤❤akki & aiya sathutin inna hamadama .
@JaniSathya
@JaniSathya Жыл бұрын
@@YashandHass 🥺❤️😘
@nethmiwickramasinghe4420
@nethmiwickramasinghe4420 2 жыл бұрын
Happy 100K both of you! ♥️ දාපු 1වෙනි video එකේ ඉදන් මේ වෙනකල් ඔක්කොම ටික එකක්වත් මිස් නොකර බලනවා.ඇත්තටම කිව්වොත් ඇඩික්‍ට් වෙලා ඉන්නේ..23:35 min ගියා දැනුනෙවත් නෑ..♥️
@YashandHass
@YashandHass 2 жыл бұрын
Anay harima sathutui 🥺❤️ Issthuthiii 🥰
@අලංකාර-ට5ග
@අලංකාර-ට5ග Жыл бұрын
තනියම හිනාවෙද්දි අම්මා අහනවා පිස්සු ද කියලා 😂😂
@LeviAthan107
@LeviAthan107 7 ай бұрын
නිදහසේ හිනා වෙන්නවත් නොදෙන කාලකන්නි ගෑනු
@isuridananjana5061
@isuridananjana5061 2 жыл бұрын
සමාජෙට බම්බු ගහ ගන්න කියල ජීවිතේ විදින දෙන්නෙක.ඔයාලා දෙන්නව දකිද්දි මාර සතුටුයි.congratulations 100k ලැබුණු එකට.අයියා ඔයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේද😁😁.අම්මෝ අහන් ඉන්න ඉන්න ආසයි.අක්කි ඔයා දෙන වද කොහොමද අයියා ඉවසන්නෙ.පව් අය්යා.ඔය දෙන්නගෙ ආදරේට ගොඩක් ආදරෙයි😘😘😘
@YashandHass
@YashandHass Жыл бұрын
Hahahaha😂 Godak issthuthi video eka baluwata 🫶🏻Adarei
@isharaishara3456
@isharaishara3456 2 жыл бұрын
අනේ මේ දෙන්නා දැන් නම් පිස්සුවක් වගේ🙈❤️ මම මේ ලගදි ඉදන් මේ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම දැන්නම් මං පිස්සුවෙන් වගේ බලන්නෙ.. වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නෙ පරන ඒවත් ඔක්කොම වගේ බැලුවා වෙලාවක් තියන හැම වෙලෙම මේ පිස්සු කෝච්චි දෙකගේ වීඩියෝ බලනවා අනේ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අයියා අක්කී ආදරෙයි 🥺♥️
@YashandHass
@YashandHass Жыл бұрын
Issthuthi channel ekata ekathu wunata 🥺🫶🏻 Godak Adarei 🫶🏻
@harshanidilrukshi1626
@harshanidilrukshi1626 2 жыл бұрын
හැමෝටම හම්බෙන්න ඕනි මේ වගේ ආදරයක් මන් ආසම කපල් එකක් හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඔයාලා දෙන්නනම් පිස්සුවක් 😂😘❤️
@YashandHass
@YashandHass 2 жыл бұрын
❤️Adarei
@nadikasewwandi2886
@nadikasewwandi2886 Жыл бұрын
Akki oyah godaliyak lassanai ❤ ayyath a wageema thamah lassanai hebei akki tharam neh hodeee😊❤oyala dennata godak adalei ❤
@lakdinuBandara-tu8wy
@lakdinuBandara-tu8wy 6 ай бұрын
මමත් කොහොම හරි රට යන්න ඕනි .❤ඔයාලා ඔය මට දෙන්නේ රට යන එකට ❤motivation එකක් tnx yash & hass අක්කි අයියා ❤
@Ceylonians_in_qatar
@Ceylonians_in_qatar 2 жыл бұрын
Trust me watching your videos makes me chill at night after a hard day. Being a language teacher, my days are mostly hard. Thank you for giving endless laugh at night. Keep glowing and growing together. Wish I could see you two next year. Much love to you two❤️
@YashandHass
@YashandHass 2 жыл бұрын
Aww that means a lot to us, Thank you for watching our videos and really appreciate the support. Hopefully, one day for sure ☺️ much love
@difnyfernando7997
@difnyfernando7997 2 жыл бұрын
පන්ඩිත් කුමාර ධර්මසේන 😂😂 I just can’t 🤣 You guys are killing me here 🥹 Can’t wait for the Christmas vlog guyss.. Love you both 💗
@YashandHass
@YashandHass Жыл бұрын
Hahaha thank you 😂appreciate the support 🥰
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 2 жыл бұрын
කෑම වලට කනවට වඩා අක්කි අයියගෙ කතාවට විනෝදෙන් ඉන්න එකට ආස හිතෙනෝ ගොඩාක් 😍😍
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi 🥰Adarei 🫶🏻
@taniyadeshani7541
@taniyadeshani7541 Жыл бұрын
Hass අයියා යශෝ අක්කාව බබෙක් වගෙ බලාගන්නවා හරිම ආදරනියයි 😘🥺
@Z_Senu02...
@Z_Senu02... 2 жыл бұрын
අනේ ශෝයි ඔය දෙන්නා 😂❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️ පිස්සු ඩබල 😚😂❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei ☺️😍
@CHATHU_Hitz
@CHATHU_Hitz 2 жыл бұрын
කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් බලපු ගමන් තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ඔයාලා දෙන්නට ගොඩක් ගොඩක් ගොඩක් පින් මං පොඩ්ඩක් හරි හිනා වෙලා සතුටින් ඉන්නේ ඔයාලා දෙන්නා නිසා ආදරෙයි අක්කි අයියා ඔයාලා දෙන්නටම ගොඩක් පින්🥺❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Anay harima sathutui 🥺Issthuthiii 🥰Adarei
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 2 жыл бұрын
පොඩි කාලෙකින් ඔයාලා හිත් ගොඩකගේ ආදරේ දිනා ගත්තා....මම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඔයාලට සබ්ස්ක්‍රයිබස්ලා විසි දාහකටත් අඩු ප්‍රමාණයක් ඉද්දි...😍😍😍😍😍❤
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi hamadama apith ekka hitiyata🥰🥺Adarei
@gangagunarathna7667
@gangagunarathna7667 11 ай бұрын
ඔයලගෙ වීඩියෝ බලන්න ගත්තෙ මේ ලගදි. ඔයල වාසනාවන්ත දෙන්නෙක්. බුදු සරණයි !!!! හැමදාමත් සතුටින් ඉන්න .
@anjalimuthuhansi3577
@anjalimuthuhansi3577 2 жыл бұрын
You are actually amazing. පාඩම් කරලා ඇවිල්ලා stress වෙලා ඉන්නකොට අනිවාරෙන්ම අක්කිගෙයි අයියගෙයි vedios බලනවා.එක මාරම සහනයක්. හිතට සතුටක්.thankyou දෙන්නටම.love you.
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi 🥰Adarei 🫶🏻
@lakshithadinesh446
@lakshithadinesh446 2 жыл бұрын
සතුටුයි අපෙ සහොදරයො දෙන්නෙක් මේ වගෙ දුරකට ගිහින් සතුටින් ඉන්න එක ගැන පට්ට අයියා & අක්කි ❤️✨️🌸
@YashandHass
@YashandHass Жыл бұрын
Apita Godak sathutui ape rate minnissu kocchara hodada denna support ekatai, comments kiyawaddi hithaganna bah. Oyagollanta bohoma pin🥰🫶🏻
@hirniapsara7901
@hirniapsara7901 2 жыл бұрын
ගොඩක්ම සතුටුයි....congratulations අයියටයි අක්කිටයි දෙන්නටම...විශ්වාසය තියන තැන ආදරේ ගොඩක් තියනවා කියල ඔය දෙන්නා නිසා තමයි තේරුම් ගත්තෙ...ඇත්තටම සතුට වගේම ජිවිතේට ගොඩක් දේවල් ඔය දෙන්නා නිසා එකතු කරගත්තා...thanks ඔයාලට...❤️😘
@hirniapsara7901
@hirniapsara7901 2 жыл бұрын
Harii...kara☺️
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei 🫶🏻
@NowThatluziya
@NowThatluziya 10 ай бұрын
ඔය දෙන්නගෙ වීඩියෝ බලල හිතට මාර සතුටක් දැනේන්නෙ 💙❤️ කවද හරි ඔය දෙන්න වගේ තැනකට එනවා එදාට .ඔය දෙන්නට අනිවාරෙන් කොහොමහරි කතා කරනව ❤️☺️
@crafthome7740
@crafthome7740 2 жыл бұрын
කොහොම පටන් ගන්නද තේරෙන්නෙ නෑ🥺♥️.ඒ තරම් ආදරනීයයී අයියා ,අක්කා ඔය දෙන්නම .ආදරනීය විදියට ජීවිතය ගෙවන මිනිස්සු දැකලා තියනවා නැතුව නෙවෙ අනේහ් ඒත් වැලපීගන,පොශ් ලයින් දාගන ආදරේ කරන අය අතරේ හරිම විනෝදෙන් ,සතුටින් ඒවගේම ලොකු රිලැක්ස් එකකින් ජිවිතේ enjoy කරන ,මං දැකපු පලවෙනිම සහ එකම couple එක තමා අක්කි ,අයියා ඔය දෙන්නා🥰.අද තමා ඒත් දන්නේ අයියා අක්කට තාම propos කරලා නෑ කියලා 🥲...එවෙලේ ඒත් හිතුනා කොහොමත් marry කලා කියලත් ඔය දෙන්නගේ ලොකු වෙනසක් නෑ කියලා 😂♥️.මොකද ඒ තරම් ඔයාල දෙන්නා ආදරෙන් ඉන්නවා.ඒක අපිට දැනෙන්නේ ඔයාලගේ videos වලදි ඔයාල දෙන්නට දෙන්නා කරන පොඩි පොඩි ආදරනීය ,දගකාර දේවල් වලින්.හැමදාම හැමදේම එක්ක සතුටින් ජිවිතේ පුරාම මේ විදියට ඔය දෙන්නට ලස්සනට ආදරේ කරන්න,ආදරේන් ඉන්න ලැබෙන්න ඕනි කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️....විශේශම දේ පොශ් විදියට ඉන්න දගලන කෙල්ලො අතරෙ ,සරලව වගේම විනෝදෙන් ඉන්න අක්කි ඔයාට තමා මං ගොඩක්ම ආස ,ආදරේ ♥️🥺.ඔයා cuuuute ♥️🥰.... දෙන්නටම ආදරෙයි ♥️ පරිස්සමට ඉන්න 🥰 බුදු සරණයී♥️
@YashandHass
@YashandHass Жыл бұрын
Loku sathutak awa meh comment kiyawadii🫶🏻🥰 Godak Adarei Budusarani, oyath parisaamen inna
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
This channel is growing like Sri Lanka economy backwords 😂❤
@insafahamath882
@insafahamath882 2 жыл бұрын
Fact 😂
@Jerryb821
@Jerryb821 2 жыл бұрын
I love my 🇱🇰
@dinal8284
@dinal8284 2 жыл бұрын
😂😂😂
@coffeedential8743
@coffeedential8743 2 жыл бұрын
Nicely said
@MenakaPrasanna
@MenakaPrasanna 2 жыл бұрын
Oh no 😂
@sheromifernando3622
@sheromifernando3622 Жыл бұрын
සමහර අය ගොඩක් ප්‍රසිද්ද වෙද්දි කමෙන්ට කරන්නෑ . සාමන්‍ය අයව අමතක කරනව හෙන ලොකුවෙන් ඉන්නෙ . එත් ඔක්කොල්ලො නම් මාරයි මාරම කපල් එක ඔකොල්ලො හැම කමෙන්ට් එකකට රිප්ලයි ත් කරනව . මාරම ෆනී . Love you 😍😍😍😍කිසිම ලොකු කමක් නම් නෑ .
@Fluentwithvocabulary
@Fluentwithvocabulary 2 жыл бұрын
You guys have a connection from previous births I guess. What a caring to each other. The love and the affection to each other is awesome…❤
@asankasameera3458
@asankasameera3458 2 жыл бұрын
My congregation brother and sister
@YashandHass
@YashandHass Жыл бұрын
Aw thank you, so sweet 🫶🏻
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 2 жыл бұрын
මේ වීඩියෝ එකත් මරු...අයියගේ කොන්ඩේ කලින් පාරට වඩා නම් හොදයි තමා...keep smiling 😃 guys and stay safe and healthy ❤🍷
@YashandHass
@YashandHass 2 жыл бұрын
Godak issthuthi 🫶🏻
@hirushitharagi8438
@hirushitharagi8438 2 жыл бұрын
හරිම සතුටුයි .......අලුත් වීඩියෝ එක ආව එකට ......😊😊හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ........ඔයාලා දෙන්නා තමා මන් දැකපු ලස්සනම කපල් එක .....🥰🥰 තවත් ලස්සන වීඩියෝ එකක් ඕනී .............ඉක්මනට ම 🥰❤️
@YashandHass
@YashandHass 2 жыл бұрын
Adarei 🫶🏻☺️oyath parissamen inna
@dushmanthika3314
@dushmanthika3314 Жыл бұрын
අද ඔයාලා දෙන්නා හරිම ලස්සනයි.🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@b.pubudumangalakarunathila7996
@b.pubudumangalakarunathila7996 2 жыл бұрын
යන ඒවා සද්දෙට යවන්න ඕනේ..එතකොට මාර ආද්‍යාත්මික සුවයක් දැනෙන්නේ....😁😁😁😁😁... පට්ට ආසාවෙන් බලන්නේ ඔයාලගේ වැඩ....❤️❤️ 100k වලට ඔයාලට සුබපතනව අයියේ අක්කේ... ❤️❤️❤️❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Haha Godak issthuthi 🫶🏻🥰
@yash.upeksha
@yash.upeksha 2 жыл бұрын
Happy 100k Both of you! Sending love and hugs ❤️❤️😭
@YashandHass
@YashandHass Жыл бұрын
Thank you so much, appreciate the support 🥺❤️
@senesh6510
@senesh6510 2 жыл бұрын
As a fellow male who's been royally screwed up in the hair department one too many times, I can fully understand Hasitha's pain.
@YashandHass
@YashandHass Жыл бұрын
😂😂🤣
@newramitha5876
@newramitha5876 2 жыл бұрын
මේ අක්කි ජාන්වී කපූර් වගේමයි ගොඩක් ලස්ස්නයි.එයා.❤😍 Aiyth handy kolla.😉😉
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi 🥰Adarei
@prathibhanidissanayaka7171
@prathibhanidissanayaka7171 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ කවදාවත් skip කරලා නෑ.. මාරම ලස්සනයි.. 😊❤️ love you..💗
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi, Adarei ❤️
@hirushanimsara3129
@hirushanimsara3129 2 жыл бұрын
කියන්න නම් ගොඩක් දේවල් තියේ ඉතින් 🤭 පලවෙනියටම 100k Subscribers වලට Congratulations 🎉️❤️ මම නම් කැමති KFC....අහපු අනිත් ප්‍රශ්නෙට නම් ගිය හිනාව නතර කර ගන්න බැරි උනා 😂 හැබැයි අයිය කිව්ව හරි ඒක කරන්න ඕන Full Chill එකේ 😂🤫 අර Bela එකේ හිටිය අංකලුත් අයිය වගේ Full ආතල් එකේ ඉන්න පොරක් වගේ 😂 අක්කිත් Full ආතල් එකේ ඉන්නෙ 😂❤️ කොන්ඩෙ කැපුවම පොඩි එකා වගේ 😂❤️ Finally හැමදාම කියනෝ වගේ අයියයි අක්කිටයි ගොඩක් ආදරෙයි 🥺❤️🌻
@YashandHass
@YashandHass 2 жыл бұрын
Hahahaha Godak issthuthi video eka enjoy karala baluwata 🫶🏻 sathutui apith ekka hamada inna ekata. Adarei ❤️
@Hiru1234
@Hiru1234 2 жыл бұрын
Love how they get so excited over food every time😂❤
@YashandHass
@YashandHass Жыл бұрын
😂 food😍
@pramodhnirmalsilva71
@pramodhnirmalsilva71 Жыл бұрын
Be honestly සති දෙකක වෙලේ ⁣ඉඳන් වීඩියෝ බැලුවා.....සුපිරි ජෝඩුව.....ඒත් මෙච්චර කල් වීඩියෝ අතරින් පතර බලලා අද තමයි මම subscribe කරන්නේ...ඔන්න පැටව් දෙන්නට ⁣ඉදිරියට හදවතින්ම සුභ පතනවා.... ආඩම්බරයි...හැමදාම සතුටින් ⁣ඉන්න...මේ ආදරේ ට ඇස්වහක් කටවහක් නෑ...ජේසු පිහිටයි
@numayalanerolle6210
@numayalanerolle6210 2 жыл бұрын
“A soul mate is not found. A soul mate is recognized....Some souls are just meant to be for each other forever, and ever, and ever.....Be happy forever guys!!!!🍸♥ You guys deserve more♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥❣❣❣❣❣❣❣❣💯💯💯💯💯💯💯💯💯💯💯💯
@YashandHass
@YashandHass 2 жыл бұрын
🫶🏻🥺
@deeveer1539
@deeveer1539 2 жыл бұрын
Was feeling stressed but watching you guys was like therapy..🙂💕💕💕 Don't ever change..just be like this always..💚💚💚
@YashandHass
@YashandHass 2 жыл бұрын
Aw thank you so much,we never will. Appreciate the support ❤️you too, stay happy
@goshilasubasingha4431
@goshilasubasingha4431 2 жыл бұрын
ලගදි තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ. අනේ addict වෙලා වගේ. පරන ඒවත් ඔක්කොම බලනවා. පුදුම ලස්සනයි දන්නෙම නැතුව හිනා යනව ඔයාලගෙ වීඩියෝ බලද්දී. හරිම ශෝයි. ආදරෙයි දෙන්නටම.. ❤️💓god bless you both
@YashandHass
@YashandHass 2 жыл бұрын
Aww Godak issthuthi, Adarei 🫶🏻
@pavanKaveesha
@pavanKaveesha 2 ай бұрын
Dinner එක ගැන කියන time එකේදි තමා හස් අයියගෙ baby face look එක හොදටම ආවේ❤❤❤you are the best couple in the world.මම හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා.❤❤❤❤❤
@Usersaveekavee
@Usersaveekavee 2 жыл бұрын
විඩීයෝ එකක් එනකල් බලන් හිටිය මම විතරද 😒❤️අම්මෝ මේකනම් දැන් පිස්සුවක් ආආආ❤️❤️❤️💫🌏
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi 🥺🫶🏻
@madushasewwandi5111
@madushasewwandi5111 2 жыл бұрын
ඔයාලා දෙන්නා මාර fun එකේ ඉන්නේ.. මං දැක්ක සුපිරිම couple එක ඔයාලා දෙන්නා ❤️❤️ තව ටිකක් සිංහල use කරලා video කරනවා නම් තවත් හොදයි කියලා මං හිතනවා.. ❤️👍
@YashandHass
@YashandHass 2 жыл бұрын
Godak issthuthi 🫶🏻
@Senu_emily
@Senu_emily 2 жыл бұрын
අනේ අක්කා අය්යා ඔයාලා එනකන් බලන් හිටියා.... දැන් නම් හොදටම adicct වෙලා ඉන්නේ ඔයාලට.. පිස්සුවක් මේක..... Video එකේ notification ඒක දැක්කාම එන සතුට කියාගන්න බැරි තරම්......ආදරෙයි🌎🤍🙏🏻 හැමදාම සතුටින් ඉන්න... Shutout 😍🤍
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi, sathutui labena support ekata🥺Adarei 🥰
@Senu_emily
@Senu_emily Жыл бұрын
@@YashandHass 🙈😍🥺♥️♥️♥️♥️shout out ekak🥺🥺🥺
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
ඇත්තටම ලස්සනයි අනී.... හිනාව හොදටම දෙන්න පුළුවන්. අවුලෙන් උනු කෙනෙක්ටත් හිනා වෙලා ඉන්න පුළුවන්. ඇත්තට ගොඩක් ස්තුතියි අයියේ.. අක්කේ..❤ සතුටෙන් ආදරෙන් අපි එක්කෙන් ඉන්න...❤😘
@nisalindusara9714
@nisalindusara9714 2 жыл бұрын
සතියට වීඩියො දෙක තුනක්ම ඕනී අප්පා වීඩියෝ දානෝ මදි 😐💫💓
@YashandHass
@YashandHass Жыл бұрын
Jobs deka nawattala KZbin karanna gathoth ithin 3-4 videos per week thama😂 eth apita para bahinna wenna puluwan situation ekak thiyanawa 😂 Api balamu issarahata Monada karanna puluwan ❤️oyagollange support ekata Godak issthuthi
@nisalindusara9714
@nisalindusara9714 Жыл бұрын
@@YashandHass ithin api ohommama 1milion gahala job eka vidiyata karamuko.oni deyak api inno ❤️‍🔥.good job ayiye,akke 😍😁💖
@methulisithuli1431
@methulisithuli1431 2 жыл бұрын
හරිම ලස්සන couple එකක්.අද නම් හොදටම හිනාවුනා ඕ දෙන්නාගේ වැඩ වලට .ඔයාලා දෙන්නා හරි සැහැල්ලුවෙන් මේක කරන්නේ.කිසිම මවාපෑමක් නැතුව .ඒකයි හේතුව ගොඩක් අය ඔයාලට videos වලට කැමති වෙන.දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඔයවගේම.ඒ වගේම congratulations ! 💗💗
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi support ekata ❤☺anayyy
@madaveewijesinghe4089
@madaveewijesinghe4089 2 жыл бұрын
ඇත්තම කියන්නද.... ඔයාලා නම් මරු... මරු කියන්නේ... සුපිරි... දුකත් හිතෙනවා ඔයාලා වගේ life එකක් ගෙවන්න බැරි එක ගැන. මොකද ඔයාලා දෙන්නා මාර විදිහට set 👌... එහෙම ගැලපෙන අය අඩුයි... ඔයාලගේ videos බලන්නේ මාරම ආසාවෙන්.....❤ කොහොමද අනේ ඔයාලා set උනේ.... 😅 මරු අනේ.. ඔයාලා දැනට දාපු ඔක්කොම videos බැලුව... මන් දැන් ඔයා කතා කරන විදිහට කතාකරන්නෙත් යශ්.. 😂... මේ ලගදි තමයි මුලින්ම 1 st video එක දැක්කෙ.. පස්සෙ ඔක්කොම බැලුව.... So cute ❤😍😍.... දෙන්නම එක වගේම ලස්සනයි... දෙන්නම දෙන්නටම respect කර ගන්නවා... විශේෂයෙන්ම ලස්සනයි...... කියනකොට..... කෑම රසයි කියනකොට.... මන් මගේ bf ටත් shair කරා ඔයාලගේ videos... එයාටත් ඔහොම වෙන්න කියලා....😊....
@YashandHass
@YashandHass Жыл бұрын
Issthuthiii ekathu wunata Chanel ekata🥺❤️ Anayy, Oya denna hamada sathuten inna, adarei 🫶🏻
@Ima2325
@Ima2325 Жыл бұрын
ලංකාවේ වෙලාවෙන් පාන්දර 3.15ට මේ වීඩීයෝ එක බලන මම : බඩගිනි අයියෝ.....😞😞😋😋
@chamathkafonseka6288
@chamathkafonseka6288 2 жыл бұрын
පන්ති ගිහින් ඇවිත් ඩේටා ඔන් කළ ගමන්ම🤗😍 අක්කගෙයි අයියගෙයි වීඩියෝ එකේ notification එක මුලින් ආවෙ🙊♥️ ඒක දැක්කම මාරම සතුට ආවා🙉♥️ හැමදාම කමෙන්ට් නොකලට අක්කගෙයි අයියගෙයි වීඩියෝස් බලනවා😘😍♥️ ආදරෙයි දෙන්නටම♥️♥️
@YashandHass
@YashandHass Жыл бұрын
Anayy, Godak issthuthi 🥰Adarei 🫶🏻 Parissamen inna
@mishanbeats9670
@mishanbeats9670 2 жыл бұрын
Congratulations fro 100k..❤️. ඔයාල දෙන්නගෙ video එකක් බලද්දි ඒ දැනෙන නිහතමානී සතුට කියාගන්න බෑ ❤️. පරිස්සමෙන් brother and sister 🥰
@YashandHass
@YashandHass 2 жыл бұрын
Godak issthuthi, Adarei 🫶🏻
@bigunthadithya398
@bigunthadithya398 2 жыл бұрын
කොච්චර කෑවත් මහත් වෙන්නැති මං වගේ ඩෑල් දෙක්ක නෙ ❤❤❤
@YashandHass
@YashandHass Жыл бұрын
Workout karagena manage karagena innawa 😂 natthan kunfu Pandala😂
@anju_x_101_2
@anju_x_101_2 Жыл бұрын
අනේ මට නම් දැන් පිස්සුවක් වෙලා අයියා අක්කී එක දිගටම මං වීඩියෝස් ටික බලනවා 😍♥️💫
@nirantaradaluwatta
@nirantaradaluwatta 2 жыл бұрын
Congratulations akki and aiya... You guys are really funny , lovely and so much kind... You are not proud as others... you are not selfish... You guys tell everything you feel... And you guys are not deleting those funny things when editing... I think that is the reason for you to have this much of fan family.... I love your attitude... I like your ideas... I want to live as you guys with my soulmate... Wish you all the best akki and aiya... I wish to meet you guys once I come to Australia... Love you guys... We are always with you guys... ❤️🤗😘
@YashandHass
@YashandHass Жыл бұрын
Aww means a lot, Thank you for watching our videos , really appreciate the support, much love, we just want to have a great time with all of you guys and we are so glad to hear all this🥰much love
@maleeshasewwandi2522
@maleeshasewwandi2522 Жыл бұрын
Congratulations akki and aiya💖💫❤️🙈🥺
@Hashi_2000
@Hashi_2000 2 жыл бұрын
I am 22 year old girl who loves your videos.Though I know to speak English, I always learn more to speak English by catching your words.I love your speaking styles both in Sinhala and English.It's like so much important for anyone who is interested to listen English along with sinhala 😁😂❤️❤️❤️❤️❤️.I even recommended this channel for some of my friends because of your english speaking style.and your perfect videos.love you both.stay safe ❤️❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Thank you so much, we are so glad to hear. Appreciate you sharing with the friends as well, much love 🥰🫶🏻
@nalinedirisinghe47
@nalinedirisinghe47 2 жыл бұрын
I am a naval officer. It will remove all the sorrows in my heart. Watch your videos, thank you so much. God bless both of you.
@YashandHass
@YashandHass Жыл бұрын
Thank you so much, we are so glad 🥺❤️
@kavindudilshan8197
@kavindudilshan8197 Жыл бұрын
ඔහොම ඉන්න අපිත් ගොඩක් ආසයි 🥺 ඔය අක්ක වගේ කෙල්ලෙක් හම්බෙන්නෙ නෑ අපිට කවදාවත්....ඇස්වහක් නම් වදින්න එපා උබල දෙන්නට ❤🥰
@nachvitha6709
@nachvitha6709 Жыл бұрын
Hi Yash & Hass best regards from Canada. I accidentally watched your videos while I am in the hospital after a surgery. You guys are really role models to the young people who watch your videos. You live happily but with life goals 🎉. Cheers to your happiness.
@sethulidahamya2840
@sethulidahamya2840 2 жыл бұрын
අයියෝ හෙට exam ඒත් මන් මෙයාලගේ වීඩියෝ බලනවා 😍😋🥺 ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන් love u both of you 😋💞
@YashandHass
@YashandHass Жыл бұрын
Anayy, issthuthi support ekata. Hodata exams kara kiyala hithanawa❤️Adarei
@Nadunwarnakulasooriya
@Nadunwarnakulasooriya 2 жыл бұрын
I pray that both of you will always be like you. Also, thank you for making us laugh with your videos. Thanks to the innocent girls and boys of this country, who are in trouble with the current situation in Lanka. Thank you for giving us a smile. Not only that, after watching your video, now I have a great desire to come to that country. Let's hit two lakhs soon. Godbles u Both Of you ❤️🙏🫶
@YashandHass
@YashandHass Жыл бұрын
Aww means a lot, really appreciate the support, much love 🫶🏼 wish you nothing but the best with everything you do in life, god bless ❤️
@dehemiherath2044
@dehemiherath2044 Жыл бұрын
බලන්න බලන්න ආස හිතෙනව අප්ප 🤩😍❤️❤️ එපා නොව්න එකම youtube chanal eka ❤️❤️❤️
@kalpaniseuwandi9543
@kalpaniseuwandi9543 2 жыл бұрын
As someone who has been with you since the beginning, I am very happy for you......❤️I'm still a learner, so when I'm bored to study, watching your video makes me feel strangely refreshed.❤️👼 I love you a lot.........❤️❤️❤️
@YashandHass
@YashandHass 2 жыл бұрын
Aw, we are so grateful and happy to hear that 🥺really means a lot. We love you more 🥰
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 2 жыл бұрын
හෑශ් ඔහොම සිංදු කියන්න එපා copyright වදිනවා 🤭🤣 එච්චරටම ලස්සනයි ඒයි .. මැක්ඩොනල්ඩ් තමා මරු කොන්ඩේ 🤣 කොල්ලෝ කොන්ඩේ රැවුලයි කැපුවම බේබි පැන්ඩා වගේ🤣 ❤️🤭 ගෙදර ඉද්දි shrek වගේ..😌😌
@YashandHass
@YashandHass Жыл бұрын
😂😂😂😂 issthuthi video eka enjoy karala baluwata 🫶🏻
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
Congratulations 100K subscribe. ආදරෙයි අයියේ අක්කේ ❤😇💯 ඇත්තටම boy කෙනෙක් විදියට, අක්කා ඉන්න විදියට මම හරි කැමතියි අක්කා එහෙම ඉන්නේ ඉන්නෙ අයියා නිසා ඒ කියන්නේ ඔයාලා දෙන්නටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤🥺
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi 🫶🏻 Adarei
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
Yashandhass මං දන්නේ නෑ මේ විඩියෝ එක මං කී වෙනි පාරටද බලන්නේ කියලා.ඒ තරම් ඔයාලා දෙන්නාගෙම විඩියෝස් මං ගොඩක් ආදරෙන් සතුටින් බලනවා. මාරම අනෙ මංදා මට කියන්න තේරේන්නේ නෑ.සමහර විඩියෝස් 10 ට වඩා මං දවසකට බලනවා.ආදරේයි 💞💞 #YashAndHass
@piyumishashibrabha6433
@piyumishashibrabha6433 2 жыл бұрын
Congratulations malla and nanga ❤️😘 ගොඩක් සතුටුයි ඔයාලට 100k ලැබුණු එකට. මේ රටේ දැන් තියන තත්වෙත් එක්ක අපි ගොඩක් දුකින් තමා ඉන්නේ. හැබැයි ඔය දෙන්නගෙ videos දැක්කාම සේරම ප්‍රශ්න අමතක වෙලා යනවා. ගොඩක් ස්තූතියි අපිව සතුටු කරනවාට. 😘 ❤
@YashandHass
@YashandHass Жыл бұрын
Anay😅🥺 Godak issthuthi, sathutui video eka balala munata hinawak gennala dunna ekata 🥰 Adarei
@piyumishashibrabha6433
@piyumishashibrabha6433 Жыл бұрын
❤️
@savindachamoth9271
@savindachamoth9271 2 жыл бұрын
මගෙ ආසම කපල් එක.ඔයාලගෙ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නේ .හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න❤
@YashandHass
@YashandHass Жыл бұрын
Adarei 🫶🏻
@manuwayt926
@manuwayt926 Жыл бұрын
මේ අක්කා අදින ඇදුම් වලට මන් කැමති 😚
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
Congratulations for 100k ළමයි🤗🥰❤️❤️❤️ ඇත්තටම චැනල් එක දැක්ක දවසෙම ඔක්කොම වීඩියෝස් බැලුවා.English vlogs තිබුණෙ.එකක් අක්කා හරිම ලස්සනයි.අයියාත් එහෙමයි ඉතින්.🤭❤️❤️ ඇත්තටම හරිම සතුටුයි ඔයාලාගෙ වීඩියෝස් බලද්දී.ආදරණීය වගේම ෆනී🥰❤️❤️ ඉතින් මටත් හරිම සතුටුයි ඔයාලාගෙ චැනල් එක grow up වෙද්දී.❤️❤️ බුදු සරණයි.
@YashandHass
@YashandHass Жыл бұрын
Godak issthuthi, Adarei 🥺🫶🏻Budusarani
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
@@YashandHass ❤️❤️😘
@InushaY
@InushaY 2 жыл бұрын
Just being watching Old videos & saw the notification came out 😂❤ Congratulations Guys for 100K...Love you a lot.. Thank u for entertaining us ❤❤❤😍😍😍😍
@YashandHass
@YashandHass Жыл бұрын
Anayy, thank you so much ❤️ really appreciate the support 🥺
@InushaY
@InushaY Жыл бұрын
@@YashandHass 😗❤
@aleeshajamaldeen6428
@aleeshajamaldeen6428 2 жыл бұрын
The way he was looking when yash was stuffing the burrito in her mouth 😂. Hass is prolly like ‘god I wish it was me’ 😂
@YashandHass
@YashandHass 2 жыл бұрын
😂😜
@keshniku
@keshniku Жыл бұрын
ආදරෙයි ඔයාලට .ඇත්තටම ඔයාලා පට්ට ශෝක් . අක්කේ අයියේ ඔයාලා ඔහොම්ස් අනිත් මිනිස්සුව හිනා ගස්සන එකත් මාර පිනක් . ඇත්තමයි. මටනම් ඔයාලා පිස්සුවක් අද මේ කිවෙනි වීඩියෝ එකද මන්දා බලන්නේ එන එන එක බැලුවා මාර ෆන්❤️‍🔥😙
@tharufdo9437
@tharufdo9437 2 жыл бұрын
You two give something different every day. I also enjoy watching all the videos. Can't imagine what the next one will be like. After being stuck with academics, I release my stress by watching your videos. May you two always be as you are. Love you so much❤. I love the way my sister's hair is colored😍. And brother's funny face is also cute😍.
@YashandHass
@YashandHass Жыл бұрын
That means a lot, really appreciate the support 🥰 so glad to hear. God bless you, you too. Stay safe 🫶🏻
@Irushi_
@Irushi_ 2 жыл бұрын
Congratulations 🎉 මාර fanny ඔයාලනම් 😎 මන් නම් ආසයි අර english දන්නේ නෑ වගේ shop වලට ගිහින් කෑම එහෙම order කරන video වලට ඒවා මරූ😂😂 හිනා ගිහින් පිස්සු හැදෙනවා තව ඒ වගේ ඒවා ඕන plz.
@YashandHass
@YashandHass 2 жыл бұрын
😂😂Amboo apith asai karanna😂Poddak bayayi wageth thama, balamuko 🤔😂
@Irushi_
@Irushi_ 2 жыл бұрын
@@YashandHass ඒවා බලන්න බලන්න තව ආසයි 😁 අනිවාරෙන් ඒ වගේ video එකක් ඕන 🤝❤️
@yuhanseemayadunne
@yuhanseemayadunne 2 жыл бұрын
The chat yall had while havin ur lunch was my fav part of this vid😂Much love akki nd aiya💕
@YashandHass
@YashandHass 2 жыл бұрын
😂glad you enjoyed 🫶🏻
@kavi.3661
@kavi.3661 Жыл бұрын
දාන විඩියො ඔක්කොමත් බලලා.බලපු විඩියො මුල ඉදන් අගට බලන්නේ මං විතරයිද.👀♥️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.💗😌
@chathuryaaththanayake9088
@chathuryaaththanayake9088 2 жыл бұрын
Watching your videos relieves my stress. Blessings to both of you and love yaa😍 ❤️❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Aw thanks for watching our videos 🥺🫶🏻
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 2 жыл бұрын
හසිත අයියේ...😂❤ සිරා කතාව.. කොල්ලො බොක්කෙන්ම agree, ගෙදර ඉද්දි burps, fart නම් අරින්න ඕනෙ උනොත් අරිනවා හිරොශිමා නාගසාකි වගේ සද්දෙට..😂 සද්ද පඩ ගද නෑ, ගද පඩ සද්ද නෑ කියන කතාව ඇත්ත.. 😂😂😂😂 ඒ නිසා මගේ opinion එක තමයි අවශ්‍යතාවයකදී ඇරපන් full ඩම් එක දාලා වහලෙත් එක්ක හෙලවිලා යන්න..😂😂🤟 උබත් කොල්ලෙක් මමත් කොල්ලෙක්..🤟 කොල්ලො agree ආයෙ එකෙන්ම මේකට..😂 එකම වෙනස ඔයා royal මම ඉසිපතන..🤟😂❤ වෙනදා වගේම නියම video එකක්.. all the very best ayya & akki..❤
@YashandHass
@YashandHass 2 жыл бұрын
Aniwaren 😂😂😂 issthuthi support ekata ❤️
@shamindriesilva1212
@shamindriesilva1212 2 жыл бұрын
Perfect duo. Thank you for making us laugh. Much love 😍 ❤️‍🔥
@YashandHass
@YashandHass Жыл бұрын
Thank you for the support 🫶🏻
@amalpriyashantha8813
@amalpriyashantha8813 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ඔයාලගේම සමාජ මට්ටමේ ඉන්න කට්ටිය කියල හොදට තේරෙනව. මොකද ඔයාලට වඩා සමාජ මට්ටමින් පල්ලෙහා කෙනෙක් කරානම් ඔහොම දෙයක් ඕක අපේ රටේ උන්ගෙ බාශාවෙන් මොන්ගල් පීපල්. අව්ලක් නෑ ඕයාලගෙ කැමැත්ත . Congratulations sis and brother තෙරුවන් සරනයි
@ashaniatapattu9612
@ashaniatapattu9612 2 жыл бұрын
හොදම දේ තමා 😂 ගුඩුස් යවද්දී ලග ඉන්න කෙනාගේ කන ලගට කරලා ගුඩුස් එක යවන්න 😂😂 . (Has ge කන ලගට කරලා බලන්න . ) 😂😂. fav couple 💕💕💕
@YashandHass
@YashandHass 2 жыл бұрын
😂😂
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
25:36
Yash and Hass
Рет қаралды 612 М.
Anything my FIANCÉ carry, I'll pay for | Challenge
27:22
Yash and Hass
Рет қаралды 504 М.
Eating 7-Eleven Food In Thailand | 24 Hour Challenge | Yash and Hass
25:23
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
We Tried TikTok Food Trends  - සිංහල vlog - Lankan Couple
20:49
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
24:52
Yash and Hass
Рет қаралды 684 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН