දසුත්තර සූත්‍රය 10.1 ~ Ven. Hasalska Seelawimala Thero.

  Рет қаралды 474

DHARMA DESHANA - ධර්ම දේශනා

DHARMA DESHANA - ධර්ම දේශනා

Күн бұрын

දසුත්තර සූත්‍රය 10.1
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ
වැඩමවීමෙන්, නාවින්න රජ මහා විහාරයේ දී
දීඝ නිකායේ, පාථික වර්ගයේ, දසුත්තර සූත්‍රය ඇසුරෙන්,
මාසිකව පැවැත්වෙන “ධම්මානුපස්සනා”වැඩසටහනේ,
පසුගිය මාර්තු මස පැවැති දේශනාව ආරම්භ කරමින් පැවැත්වූ
වේදනා ස්කන්ධය මූලික කරගනිමින් සිදුකල භාවනාව සහ ඉන් අනතුරුව
ඒ අනුසාරයෙන්, සත්වයන් කෙරෙහි මැදහත් බව පිහිටුවමින්
මාර්ගඵල දක්වාම සිත වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පැවැත්වූ පළමු භාගයයි.
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.c...
වට්ස්ඇප් සමූහය: wa.me/message/...
වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 4
@YOUTUBEQUANTUM
@YOUTUBEQUANTUM 16 күн бұрын
වස්සාන කාලයේ මෙවැනි ධර්මයක් ඇසීමම භාගයක්.උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🪷🪷🪷
@thiraniwithana5017
@thiraniwithana5017 2 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉
@sanukjayathunga7965
@sanukjayathunga7965 Ай бұрын
Theruwan saranai! Oba wahanseta Niwana awabodaya wewa!!
@thanujapriyadarshani5510
@thanujapriyadarshani5510 Ай бұрын
🌺🌺🙏🙏🌺🌺
දසුත්තර සූත්‍රය 9.6 ~ Ven. Hasalska Seelawimala Thero.
55:46
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 301
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 4,8 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
තමන් සිටින දෘෂ්ටිය හේතුපල දහමට ගලපා නිවරදිකරගන්නා ආකාරය
16:11
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 2 М.
Aluthgamgoda Gnanaweera Thero - මොකක්ද මේ ලෝකය කියන්නෙ
1:19:17
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 4,4 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН