ගිහි බෞද්ධයන් ශ්‍රවණය කළ යුතුම ධර්ම දේශනාවක් (පත්තකම්ම සූත්‍රය) |Ven Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 51,694

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Күн бұрын

Пікірлер: 125
@sadeeshamadushan560
@sadeeshamadushan560 3 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@widervision7895
@widervision7895 3 жыл бұрын
Bohoma pin ...theruwansaranaii
@jayanthimahagedara4795
@jayanthimahagedara4795 3 жыл бұрын
As sadu sadu sadu
@gunarathnadesilva2575
@gunarathnadesilva2575 3 жыл бұрын
kzbin.info/www/bejne/pparnot3rKmVibs
@madumanika1322
@madumanika1322 3 жыл бұрын
🙏🙏🙏
@sithijadulanjana
@sithijadulanjana 3 жыл бұрын
Bohoma Pin
@Welcome_921
@Welcome_921 Жыл бұрын
වැඩ සිටිනා දිව්‍ය විමානයකින් වැඩමකොට බුදු දහම රකීවා ඔබ වහන්සේ...🙏☸️
@thimalconstructions6818
@thimalconstructions6818 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේ පතන්නාවූ බෝධිය කින් අමාමහ නිවන් සුව අත්වෙත්වා !!!
@dineshshanaka8156
@dineshshanaka8156 2 жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සාදු! සාදු! සාදු! පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
සාදූ !!! සාදු !!! ඔබ වහ්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! එකම පැතුම මටත් ඔබ වහන්සේ අනුගමනයටම සිත් පහළ වේවා !! අප්‍රමාදී බවම ඇතිවේවා !! පියවරක් පාසා සතර සතිපට්ඨානයම වැඩේවා !!! මෙත් සිතුවිලිම පහළ වේවා !!! උතුම් ධර්ම දානය කළාවූ ඔබටත් නිර්වාණ ධාතුව සැපසේ අවබෝධ වේවා !!! සියළු සත්වයෝ නිදුක් වෙත්වා !! නිරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !! මෙත් සිත් ඇත්තෝම වෙත්වා !!!
@thimalconstructions6818
@thimalconstructions6818 Жыл бұрын
පිංවත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මමත් කකුල්දෙක ලඟ ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර තිබෙනවා ස්වාමීන් වහන්සේගේ ගුණය හරිම සතුටක් දැනෙනවා
@thimalconstructions6818
@thimalconstructions6818 Жыл бұрын
සාදු සාදු මාගේ නමස්කාර ය ස්වාමීන් වහන්සේ ට.🌼🌸🌼
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
ඔබ වහන්සෙට උතුම් චාතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොධ වෙවා ..!
@thusharanature6979
@thusharanature6979 2 жыл бұрын
ගඟක් ගලාගෙන යනවා වගේ දහම් පද ඉතිරී යනවා ඔබ වහන්සේ ගේ දේශනා විලාසය සසර පුරුද්දක් ලෙසමයි 🙏🙏🙏
@sumanawijayarathne7889
@sumanawijayarathne7889 2 жыл бұрын
අපගේ සිත් සත්‍ය අවබෝධයට යොමු කරවීමට ස‌මත්‌උන්වහන්සෙට නිවන් සුව අත්වේවා
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
ඔබ වහන්සේගේ පාද වැද නමස්කාර කරමි,,ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 3 жыл бұрын
💮💐🌸💮🌼🌻💐🌸🌼 සාදු සාදු මාගේ නමස්කාර ය ස්වාමීන් වහන්සේ ට.🌼🌸🌼🌸🌼🌹
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@streb6
@streb6 2 жыл бұрын
Swameenwahanse bodhisattva uthumeki. Buduwewa 🙏🙏🙏
@kapilabadana4403
@kapilabadana4403 2 жыл бұрын
සාදු සාදු සාදු
@madhukollure3791
@madhukollure3791 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@geetharanasinghe6876
@geetharanasinghe6876 3 жыл бұрын
Sadu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@මාමෙසේඇසුවෙමි
@මාමෙසේඇසුවෙමි 2 жыл бұрын
තෙරුවන් සරණයි ...
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@oamsensitivity6382
@oamsensitivity6382 Жыл бұрын
Sadu! Sadu!! Sadu!!!
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Gayan_Malinda
@Gayan_Malinda 9 ай бұрын
🙏🙏🙏❤❤❤
@surekapathirana1918
@surekapathirana1918 3 жыл бұрын
ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu!
@chtuusamanpkgpgm8740
@chtuusamanpkgpgm8740 3 жыл бұрын
Obawahanse parthaneeya louthura samma sambudda rajjayama awaboda wewa.saduu saduu saduu.theruwan saranai.
@pemalatha751
@pemalatha751 2 жыл бұрын
සාදූ....සාදූ...සාදූ
@ddayawathi4699
@ddayawathi4699 3 жыл бұрын
Sadu sadu sadu, 🌸🌸🌸🌸🌸🌸🌺🌺🌼🌷🌻🌷🌷🌻🌻🌷🌻🌻🌻🌷🌷🌻🌻🌻🌷🌷🌷
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 5 ай бұрын
අතිපූජ්‍ය මහා කම්මට්ඨානචාර්ය අරියධම්ම ස්ථවිරයන් උතුම් බුද්ධත්වයට පත්වේවා!!! සාධු !සාධු! සාධු!
@pananasarath7287
@pananasarath7287 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deeptirenukakumari3949
@deeptirenukakumari3949 3 жыл бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🌺🙏🌺🙏🌺🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Saadu saadu saadu.a uthum u pinwath swamin wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.boho pin ath wewaaa.saadu saadu saadu..
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
වටිනා දේශනාවක් ...අතිපූජ්‍ය මහනාහිමියන්ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏
@sarathweerasinghe3294
@sarathweerasinghe3294 3 жыл бұрын
සාදු සාදු සාදු ...
@asokapanditharatne888
@asokapanditharatne888 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා!🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
@lionelsilva8400
@lionelsilva8400 3 жыл бұрын
Oba wahanseta uthum neerogi sapath Deergayu Sampaththiyath labewa.
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 3 жыл бұрын
Namaskara wewa
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva ... siyalu dena lowa suvapath wethwa....
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 2 жыл бұрын
sadu sadu sadu
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@sunilawathimanike5394
@sunilawathimanike5394 3 жыл бұрын
Oba wahansetada. Melowadema .magapala lebewa .gwrwaniya ..suwamin ..wahansa SADU SADU SADU
@shashindrasandaruwan785
@shashindrasandaruwan785 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@withoutname3403
@withoutname3403 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏 Pinwath swaming wahanse budu sadunema niwe senasima lebewa 🙏🙏🙏 l know nauyane Pinwath Ariyadhamma thero tusitha dewlowa weda innawa namuth budu bawa pathana kenek kiya ma letter kiyawa pasu dana gatha also balangoda maha ananda thero budu bawa pathana himinanak neda 🙏🙏🙏 eth mona tharam sansara yanna thiyanawa Eya dukamai maga Lord budha desana kara upatha warnana nokrami 🙏🙏🙏 eyamai sapa
@kusumamarasinghe9741
@kusumamarasinghe9741 3 жыл бұрын
Obawahansege desana sasarin midenna manpeth wewa!🙏🙏🙏
@ugsdeepashika6960
@ugsdeepashika6960 3 жыл бұрын
Sadu Sadu! Sadu!
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 жыл бұрын
Theruwan Saranai
@almansooralyami5513
@almansooralyami5513 3 жыл бұрын
Math.budubawa.leabawa.hemesadune.maga.namaskaraya.wawa.👏👏👏👏👏👏👏
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
🏵️🌼🌺 🙏🙏🙏 🌺🌼🏵️
@ashakariyawasam6855
@ashakariyawasam6855 3 жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@dimuthumadusanka7425
@dimuthumadusanka7425 2 жыл бұрын
Saadu.... Saadu.... Saadu.... !.
@thawalamarewatha8329
@thawalamarewatha8329 3 жыл бұрын
Bohoma pin........
@Thilina-Kasun_
@Thilina-Kasun_ 3 жыл бұрын
සාධූ සාධූ සාධූ 🌺🖤🙏
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
Saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈
@nilanthiwijetilleke7965
@nilanthiwijetilleke7965 3 жыл бұрын
🙏🙏🙏☸️
@erandisenevirathna9662
@erandisenevirathna9662 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏
@karunasenajayalath7956
@karunasenajayalath7956 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 3 жыл бұрын
Saadu saadu saadu
@akalankakavithgamage8207
@akalankakavithgamage8207 3 жыл бұрын
Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇
@bjayasooriya5718
@bjayasooriya5718 Жыл бұрын
May listen all upadska and upadika
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 3 ай бұрын
🙏❤️🙏💛🙏💙🙏🧡🙏💖🙏💗🙏
@niranialwis2836
@niranialwis2836 3 ай бұрын
🙏🌼🌼🌼🙏
@fernandonilani7869
@fernandonilani7869 3 жыл бұрын
මේ උන්වහන්සේ දේශනා කල මෛත්‍රී බෝසතානෝ ගැන බන තිබේ නම් අප්ලෝඩ් කරන්න pls
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
ගිහි බෞද්ධයන් කියල නමි කරන්න එපා...සියලුදෙනා මෙ ශ්රි සද්දර්මය අසත්වා සසරදුකින් මිදිම පිනිස කායල හදුන්වන්න
@hemalipriyantha4152
@hemalipriyantha4152 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@slneelamahamama449
@slneelamahamama449 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේ පතන්නාවූ බෝධිය කින් අමාමහ නිවන් සුව අත්වෙත්වා !!!!!
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
පිංවත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@malanijayalatha3972
@malanijayalatha3972 Жыл бұрын
🙏🙏🙏
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. මාගේ නමස්කාරය වේවා
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 жыл бұрын
Sadu ! Sadu! Sadu ! Sadu !
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 3 жыл бұрын
සාධූ සාධූ සාධූ
@mbldissanayaka780
@mbldissanayaka780 Жыл бұрын
සාදු සාදු සාදු
@nilminipeeris3588
@nilminipeeris3588 3 ай бұрын
Sadu sadu sadu
@karunasenajayalath7956
@karunasenajayalath7956 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Жыл бұрын
🙏🙏🙏
@aikarathnayake5542
@aikarathnayake5542 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@saddharmagupta
@saddharmagupta Жыл бұрын
🙏🙏🙏
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
🙏🙏🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 Жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@sameeraganegoda
@sameeraganegoda Жыл бұрын
🙏🙏🙏🙏
@rasikayatawara8003
@rasikayatawara8003 3 жыл бұрын
🙏🙏🙏
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏
@applebanana6057
@applebanana6057 3 жыл бұрын
🙏🙏🙏
@almansooralyami5513
@almansooralyami5513 3 жыл бұрын
🙏🙏🙏
@kddharshana
@kddharshana 3 жыл бұрын
🙏🙏🙏
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 3 жыл бұрын
🙏🙏🙏
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 41 МЛН