පිටි අනන්න කම්මැලියොන්ට විනාඩි 10න් පීසා එකක්👌 10 Min PIZZA WITHOUT OVEN | Bread Pizza Without oven

  Рет қаралды 803,625

Bandi Full

Bandi Full

Күн бұрын

ඔන්න අද පිටි අනන්න කම්මලියන්ට හරියන Bread Pizza එකක් අරන් ආවා. මේ පිසා එක චීස් නැතිව විනාඩි 10න් හදා ගන්න පුලුවන්
#pizzawithoutcheese #pizzawithoutoven #breadpizza
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
බත් වලින් හදන අමුතු පීසා එකක් කාලා තියෙනවද😋 • බත් වලින් හදන අමුතු පී...
****************************
පාන් පෙති 4ක් හෝ 5ක්
බිත්තර 2ක්
කිරි කෝප්ප 1/2
කෑලි මිරිස් තේ හැදි 1/2
ගම්මිරිස් තේ හැදි 1/2
ලුනු තේ හැදි 1/2
ඔරිගානෝ තේ හැදි 1/2 (තිබේ නම්)
වයිට් සෝස් එකට
බටර් මේස හැඩි 2
පාන් පිටි මේස හැදි 1
කිරි කෝප්ප 1/2
ඔරිගානෝ තේ හැදි 1/2 (තිබේ නම්)
පීසා සෝස් එකට
තක්කාලි සෝස් මේස හැදි 3
සුදු ලූනු බිකක්
කෑලි මිරිස් තේ හැදි 1/2
ගම්මිරිස් තේ හැදි 1/2
ලුනු තේ හැදි 1/4
ඔරිගානෝ තේ හැදි 1/4 (තිබේ නම්)
4 or 5 slices of bread
2 eggs
1/2 cup of milk
Pieces Chili 1/2 tsp
1/2 teaspoon of pepper
1/2 teaspoon of salt
Oregano 1/2 tsp (if available)
To the white sauce
Butter tablespoons2
Tablespoons of bread flour1
1/2 cup of milk
Oregano 1/2 tsp (if available)
To the pizza sauce
Tablespoons of tomato sauce3
A clove of garlic
Pieces Chili 1/2 tbsp
1/2 teaspoon of pepper
1/4 teaspoon of salt
Oregano 1/4 tsp (if available)
****************************
Today, I’ll share the super simple Rice Pizza without oven recipe. This is speciall because it's bread pizza without cheese , oven and yeast.
Easy pizza Recipe is always a great recipe for when you’re in a rush or you’re too tired to cook a big dinner, Also this is very suitable as a breakfast recipes.
This homemade bread pizza recipe is so tasty! This recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make your own pizza without cheese using our Easy Pizza recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
pizza recipe , pizza recipe sinhala , homemade pizza recipe,easy pizza recipe , how to make pizza , pizza without cheese , pizza without mozzarella cheese , homemade pizza without cheese , how to make pizza ,homemade pizza , the best homemade pizza , quick and easy pizza dough , pizza dough recipe , best homemade pizza dough , perfect pizza dough recipe , how to make pizza dough pizza without oven,pan pizza,pizza recipe,how to make pizza without oven and yeast,pizza,how to make pizza without oven,no oven pizza,pizza on tawa,sri lankan recipe,bread pizza recipe,bread pizza without oven,how to make bread pizza,how to make without oven pizza,homemade pizza recipe,pizza on pan,easy homemade pizza,veg pizza at home,pizza without cheese,no cheese pizza,pizza without yeast
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 639
@Bandifull
@Bandifull 3 жыл бұрын
පාන් පෙති 4ක් හෝ 5ක් බිත්තර 2ක් කිරි කෝප්ප 1/2 කෑලි මිරිස් තේ හැදි 1/2 ගම්මිරිස් තේ හැදි 1/2 ලුනු තේ හැදි 1/2 ඔරිගානෝ තේ හැදි 1/2 (තිබේ නම්) වයිට් සෝස් එකට බටර් මේස හැඩි 2 පාන් පිටි මේස හැදි 1 කිරි කෝප්ප 1/2 ඔරිගානෝ තේ හැදි 1/2 (තිබේ නම්) පීසා සෝස් එකට තක්කාලි සෝස් මේස හැදි 3 සුදු ලූනු බිකක් කෑලි මිරිස් තේ හැදි 1/2 ගම්මිරිස් තේ හැදි 1/2 ලුනු තේ හැදි 1/4 ඔරිගානෝ තේ හැදි 1/4 (තිබේ නම්) 4 or 5 slices of bread 2 eggs 1/2 cup of milk Pieces Chili 1/2 tsp 1/2 teaspoon of pepper 1/2 teaspoon of salt Oregano 1/2 tsp (if available) To the white sauce Butter tablespoons2 Tablespoons of bread flour1 1/2 cup of milk Oregano 1/2 tsp (if available) To the pizza sauce Tablespoons of tomato sauce3 A clove of garlic Pieces Chili 1/2 tbsp 1/2 teaspoon of pepper 1/4 teaspoon of salt Oregano 1/4 tsp (if available)
@d.dgaveesha2431
@d.dgaveesha2431 3 жыл бұрын
😍😘🤩😘
@d.dgaveesha2431
@d.dgaveesha2431 3 жыл бұрын
😗🎵😷🎵😷🔉
@d.dgaveesha2431
@d.dgaveesha2431 3 жыл бұрын
😍😘
@d.dgaveesha2431
@d.dgaveesha2431 3 жыл бұрын
🤩🙂😃🌋😍😘
@d.dgaveesha2431
@d.dgaveesha2431 3 жыл бұрын
🤩😍😘💮🏵️🌹🥀
@sayumeedisansa129
@sayumeedisansa129 3 жыл бұрын
මමත් හැදුවා අක්කි..හරිම රහට ආවා...හරිම පහසුවෙන් හදා ගත්තා..Thank you akki..❣️
@thisumyaulani8545
@thisumyaulani8545 3 жыл бұрын
හරි ම රසයි මමත් හැදුවා තවත් මේ වගේ රෙසිපි දාන්න 😍😍😍😘😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@kumaradarmapriya7967
@kumaradarmapriya7967 3 жыл бұрын
😊😊
@chandiwikramaarachchi9957
@chandiwikramaarachchi9957 2 ай бұрын
Wow.... මම හැදුවා 😊❤ ගොඩක් රසට ආවා 💗 Thank you so much
@priyangabaduge5768
@priyangabaduge5768 2 жыл бұрын
මරු.... සුපිරි . මම අදම මේ රෙසිපි එක හදනවා. මම පලවෙනි වතාවට මේ වගේ රෙසිපි එකක් බලුවේ. ඔයානම් නියමයි.
@ransaranidesilva5929
@ransaranidesilva5929 3 жыл бұрын
I made this today. It was really tasty. That cream sauce was awesome !! Thank you so much for the recipe. Keep up the good work 👍
@vidushinimaya3177
@vidushinimaya3177 2 жыл бұрын
හරිම ලේසි recipe එකක්...මාත් හදලා බැලුවා.. ගොඩාක් රසයි 🥰🍕
@irunirathnayake6029
@irunirathnayake6029 3 жыл бұрын
Tried this today and the outcome was fabulous...love it...Thank you💝
@lankaekanayake612
@lankaekanayake612 2 жыл бұрын
Thank you so much for this. Tried this out few hours ago and turned out to be really delicious ❤❤Thanks again💕💕
@dilee203
@dilee203 3 жыл бұрын
අද තමා හැදුවේ හරිම රසයි,ස්තුති
@nishanidissanayake
@nishanidissanayake 3 жыл бұрын
The best bread pizza recipe ever.. හදන්නත් හරිම ලේසියි. රසම රසයි. Thank you so much.....
@bpmusic7071
@bpmusic7071 3 жыл бұрын
Pit pit
@madu5646
@madu5646 3 жыл бұрын
අැත්තටම හරිම ලේසි රෙසිපි එකක් thanks ❤
@thisuriatapattu3941
@thisuriatapattu3941 2 жыл бұрын
Adu wiyadamen rasama rasa pizza ekk. Thank you🥺❤️
@dinurathnayaka1989
@dinurathnayaka1989 2 жыл бұрын
ඇත්තටම හරි රසයි මන් දැනට දෙපාරක් විතර හැදුවා..😋💪😍
@amithadilani9693
@amithadilani9693 2 жыл бұрын
Thank you bandi full... The recipe is really nice... Tried this today and the outcome was very delicious love it ☺️☺️☺️
@roshaniperera3777
@roshaniperera3777 3 жыл бұрын
Thank you .හොඳටම pizza එක ආවා .
@stuckd9499
@stuckd9499 2 жыл бұрын
‌මේ දැන් හදල කෑව. පට්ට රහයි😁😋😋😋😋😋😋😋
@zeadd7831
@zeadd7831 2 жыл бұрын
අම්මෝ අක්කේ.. බඩපැලන්න කැවා තැන්ක්ස් අක්කේ.. ❤❤❤❤😋😋😋😋 ගෙදර ඔක්කොම කිව්වා රසයි කියලා ❤😁😁😋 තව මේ වගේ ඒවා ගේන්න හොදේ...😍😍😎
@manishasenanayaka2862
@manishasenanayaka2862 3 жыл бұрын
Maath meka heduwa akki. Eththatama godak rasai.. Thank you.. Thawath me wage recipes apita aran enna. 😘🥰
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
ලංකාවට ගියදවසක අනිවාර්යයෙන්ම හදලා දෙනවා මගේ දොනියා ට මොකද එයා pizza .කන්න හරි ආසයි ..good job 👌❤ from hongkong
@maleeshadfernando824
@maleeshadfernando824 3 жыл бұрын
Danata pizza hut eken Kanna order karala denna
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 💗
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
😄දැන කොහෙමත් එකෙන් තමා යාලු 🌹
@chamathkalhara8427
@chamathkalhara8427 3 жыл бұрын
නියම වීඩියෝ එකක් හොඳට පැහැදිලි කරලා දෙනවා තෑන්ක්ස් අක්කේ....❤😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😍
@dimashasanjali1844
@dimashasanjali1844 Жыл бұрын
අනේ මමත් හැදුවා හරිම රසයි ස්තූති අක්කි . තවත් වීඩියෝ දාන්න.
@powerghost5947
@powerghost5947 3 жыл бұрын
aye kaden pizza oder karanne na...gedaradima hadanawa..niyamai.patta rasai.
@sachinikarunarathna4643
@sachinikarunarathna4643 2 жыл бұрын
Akke aththatama goodak rasai mn Ada re kamata meka thama kawe marama rasai akke thank you 🤗♥️
@chameeshanethmini3188
@chameeshanethmini3188 3 жыл бұрын
ඇත්තටම ගොඩක් රසට හදාගන්න පුළුවන් වුනා.....අක්කට ගොඩක් thanks pizza එකක් ගෙදරම හදාගන්න කියල දුන්නට...තව මේ වගේ රස recipes දාන්න.....😊
@thenumidihasna1075
@thenumidihasna1075 3 жыл бұрын
Ow mamath haduwa
@sachinihansika4366
@sachinihansika4366 2 жыл бұрын
Kiri rasa enne ndd
@_kim_eunmyyy_6821
@_kim_eunmyyy_6821 3 жыл бұрын
ගොඩක් ස්තුතියි...හරීම රසයි...ඔයාගෙ රෙසිපි ගොඩාක් ට්‍රයි කරා..ඒවා ඔක්කොම හරියටම හරි ගියා...ගොඩක් තෑන්ක්ස්❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@wtharani96
@wtharani96 3 жыл бұрын
I made this and it came out very well.Whole family loved this pizza🥰 Thank you for this delicious recipe😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😍
@kamaniwijesinghe8767
@kamaniwijesinghe8767 3 жыл бұрын
මමත් හැදුව අද 🍕 .thank you මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් කෑම වර්ග කියල දෙනවට.
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗
@tharuanju5049
@tharuanju5049 2 жыл бұрын
Ada api pizza haduwa hari rasai .oyage recipe ekh godak hodai. Thnks oyt 😘😘
@chandikaranaweera7027
@chandikaranaweera7027 3 жыл бұрын
මම අදට හැදුවා. හරියටම ආවා. Thank you නංගී.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime akki 😊
@sachinihansika4366
@sachinihansika4366 2 жыл бұрын
Kiri rasa enne ndd mkd mn wadiy kiri rasat kamthi n
@ayodhyasewmini4893
@ayodhyasewmini4893 3 жыл бұрын
හරිම රසයි ඒ වගේම හරිම ලේසි receipe එකක් .... ඉක්මනට හදන්න පුලුවන් ..තැන්කු අක්කා ...... 🤩❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💗💗
@lakmalsenarathna15
@lakmalsenarathna15 2 жыл бұрын
නියමයි අක්කේ. ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
@kzkasun
@kzkasun 2 жыл бұрын
Hadala baluwa. Supiri 😁❤️
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
ඒක නම් ඇත්තටම ලේසියි වගේ😍😍😍😍😍👍👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@delmaperera9149
@delmaperera9149 3 жыл бұрын
ඇත්තටම අක්කේ අපි දෙපාරක්ම හැදුවා. හරිම රසයි. ඔයාට thanks. හරියට රෙසිපි එක තියෙන නිසා ගොඩක් පින්.
@user-yv9nz1ye5f
@user-yv9nz1ye5f 3 жыл бұрын
අනේ මට කියන්නකෝ මේකට ඔනී අපි බොන කිරිද පොල් කිරිද කියලා
@bekyney
@bekyney 3 жыл бұрын
Thank you so much bundi ! I tried this today my whole family loved it
@Bandifull
@Bandifull 3 жыл бұрын
I’m glad 😍💗
@nssammani2913
@nssammani2913 3 жыл бұрын
Aththatama harima rasai...apith haduwa....thank you so much ❤️😘
@shanikafernando2131
@shanikafernando2131 3 жыл бұрын
Meka mn heduwa akke...hrima rasaaaaiii.oytatat oyge chanel ektat suba පැතුම් ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@nelumkumari5500
@nelumkumari5500 3 жыл бұрын
Harima rasai😍 Thank u dr...
@tharushishehara8070
@tharushishehara8070 3 жыл бұрын
Akki man haduwa rasaii... 😍☺️ thank you so much recipe ekata ❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww😍💗💗
@isharamaduwanthi8041
@isharamaduwanthi8041 3 жыл бұрын
Shoook akki eka lesi wagema harima rasai hodat haduna thank you akkiyoo me wage thawath videos karann 😍🤗🤗🤘
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@supplies113
@supplies113 3 жыл бұрын
අවන්, බීටර් නතුව මැකරූන්ස් හදන්න කියලා දෙන්න 👌👌
@ecotree8834
@ecotree8834 3 жыл бұрын
නියමයි 😁 අද තමා මේකසෙට් උනේ. නියමයි කිව්වෙ මේ චැනල් එකේ එක දෙයක් නැත්නම් වෙන දේකින් හරි හදන්න ඕන දේ හදන්න කියල දෙනව. ඒක මරු idea එකක්💪❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@bigchamiya1896
@bigchamiya1896 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මෙවැනි විඩීයෝ රැගෙන එනවට
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
ඒකනම් ගොඩක් රසයි වගේ ගොඩක් ස්තූතියි හදලා බලන්න ඕනේ
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@sumalimalki9599
@sumalimalki9599 3 жыл бұрын
Shoi akki love you and your voice.1st com.❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks love 💗💗
@lihiniapsara961
@lihiniapsara961 2 жыл бұрын
Wooow...I made it...an easy and delicious pizza recipe..Thank you nanga..keep it up
@kimtaebtsarmy7123
@kimtaebtsarmy7123 2 жыл бұрын
Thanks akki 💗 math daduw bread pizza💗✌ oya kiyapu widihtm 💗 harim rasayi ✌💜 white souse ekath niyami ✌ 💗💗
@sadahamcharika-or2bc
@sadahamcharika-or2bc Жыл бұрын
Math heduwa akke aththatama Godak rasayi ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@hirunihansika3207
@hirunihansika3207 3 жыл бұрын
ගොඩක් රසයි.අපිත් හැදුවා
@aishurashmi4127
@aishurashmi4127 3 жыл бұрын
අක්කි මං මේක හැදුවා.අනේ පාන් වලින් හැදුවෙ කියලා හිතන්න වත් බෑ අක්කි.හරිම රසට තිබ්බා.ගෙදර අයට surprise එකක් විදියට හැදුවෙ මං.එයාලත් පුදුම වුනා මේක පාන් වලින් හැදුවා කිව්වම.pizzahut එකේ pizza වගේම ගොඩක් රසට ආවා අක්කි.tnqq soo much මේ රෙසිපිය කියලා දුන්නට අක්කි..♥️♥️😍😘😘
@nonishimasha1387
@nonishimasha1387 2 жыл бұрын
Wow, I made this, it 's delicious .👍👍
@NisalChethiya-kc1or
@NisalChethiya-kc1or Жыл бұрын
මාත් හදලා බැලුවා . හරිම රසයි 😋
@jayaniwimarsha6027
@jayaniwimarsha6027 3 жыл бұрын
Thank you very much for the recipe and today I made this.. 💓💓💓 we enjoy a lot 🤩🤩🤩 I have no words to express my thank.. 💫 Good luck and stay safe akki😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
So glad you liked the recipe 😊 you too darling stay safe 💗
@sujeewasuresh9275
@sujeewasuresh9275 3 жыл бұрын
Hariyatama hari giya nangi
@jayanianuththara2917
@jayanianuththara2917 3 жыл бұрын
Akki matha ada haduwa..marama rasai..😋🤤♥️ thank you akki
@nimminisansala5550
@nimminisansala5550 3 жыл бұрын
This recipe is delicious ❤😍 Thank you akki❤😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime darling 😍
@sudilinirunika9961
@sudilinirunika9961 3 жыл бұрын
මමත් හැදුව හරිම රසයි.පාන් බ්ලෙන්ඩර් කරල හැදුවෙ.පාන් රොටිය කැඩුන නිසා.. thank you oyata. මේ වගේ රස කෑම කියල දෙනවට.👍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@gayanimadushika7432
@gayanimadushika7432 3 жыл бұрын
Wow niyamai akki thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗
@bamunuwatthaualink9131
@bamunuwatthaualink9131 3 жыл бұрын
අද රෑට කන්න හැදුවා. හරිම රසයි.කට්ටියම ආසවෙන් කෑවා.🤗 thnk you so much🤩
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊🤩
@meenukarangali8032
@meenukarangali8032 3 жыл бұрын
අපි අද හැදුවා හරිම රසයි
@dinushadesilva7431
@dinushadesilva7431 3 жыл бұрын
මම හැදුවා, හරිම රසයි, ස්තුතියි, ලස්සනට ආවා pizza
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@hadaranditv2376
@hadaranditv2376 3 жыл бұрын
නිවසේ දී ඉතා පහසුවෙන් සාදාගත හැකි මෙවැනි රසවත් අාහාරයක් හදන විදිහ කියල දුන්නට ගොඩක් ස්තුතියි!!
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@saviirugalbandara7759
@saviirugalbandara7759 3 жыл бұрын
Harima lesiyen hadanna puluvan . Thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@imashisansala9838
@imashisansala9838 3 жыл бұрын
මාත් හැදුවා. හරිම ලේසියි. ඒ වගේ ම රසයි. Thank you...❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@hirunisachithra4813
@hirunisachithra4813 3 жыл бұрын
Math ada heduwa. Hrima rasaiii. Thankuu
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@lakshanujitha8846
@lakshanujitha8846 3 жыл бұрын
හරිම පහසුයි ඒ වගේම රසට ඇති 👍👍👍👍👍 thank you ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊
@travelwithsami5328
@travelwithsami5328 3 жыл бұрын
මම මේ හදන ගමන් ඉන්නෙ අක්කියෝ... wooow...super. thanks අක්කි... ජය වේවා...
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@musiccafe9393
@musiccafe9393 3 жыл бұрын
Try කරල බලන්ඩෝනි 😋 මේක දැක්කම නම් හිතුන ඉක්මනටම 1M යනව නම් හොදයි කියල
@sureshwurirydhrjriguiyuyyi6252
@sureshwurirydhrjriguiyuyyi6252 2 жыл бұрын
Api haduva harima rasai thank you oyata
@vihangana7460
@vihangana7460 3 жыл бұрын
Akke mn haduwa marama rasai 😋 thnku akki ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@_Yazara_
@_Yazara_ 2 жыл бұрын
Receip eka nm super ❤️ Math heduwa 🤩🤩
@meenukarangali8032
@meenukarangali8032 3 жыл бұрын
අක්කේ අපිත් හැදුවා හරිම රසයි
@dulminijayoga9869
@dulminijayoga9869 3 жыл бұрын
Thnkuu akke..mn ada akka kypu wdyata pizza 3kma haduwa..❤❤❤ Prawns ekakui Sausages ekakui Grilled chicken 1kui..thnk u dr...
@h.n.r5169
@h.n.r5169 2 жыл бұрын
අක්කි මේ වගේ රස කෑම තව ගොඩාක් හදලා එවංනකෝ
@erangakarunathilaka4375
@erangakarunathilaka4375 3 жыл бұрын
Thanks a lot Short & sweet
@malshihirunika6883
@malshihirunika6883 3 жыл бұрын
Mn ada haduwa. Harima rasai. Thankyou for the recipe 🥰🥰🥰
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊😍
@siwminidilshani1223
@siwminidilshani1223 3 жыл бұрын
මාරම රහයි.ම්න් හැදුවා.thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@madhu5741
@madhu5741 3 жыл бұрын
නියමයි
@a.s2482
@a.s2482 3 жыл бұрын
Thanks you akki oyage pizza resipie eka shork
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@kavishanisasadara1478
@kavishanisasadara1478 2 жыл бұрын
මාත් අනිවාර්යයෙන් හදනව
@shashirangiakesha1615
@shashirangiakesha1615 3 жыл бұрын
Ada mn meka haduwa aththatm harima rasai 😍 thankz akke ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@senurisithara689
@senurisithara689 3 жыл бұрын
Akke math ada meka haduwa harima rahai.mn nm baya nathuwa kiyanawa akkage vedio bll like krl share krl comment krl bell button ekk clik krnn kiyl.akke me wage resipi thawa dann.😘😘😍😍
@amare7810
@amare7810 3 жыл бұрын
Mage asam kama 😋 niyamai bandiya.
@ashvinifernando192
@ashvinifernando192 2 жыл бұрын
My first tym making a bread pizza and it was amazing.
@sahanjithsameera2386
@sahanjithsameera2386 Жыл бұрын
Aththatama rasai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sandzbern
@sandzbern 3 жыл бұрын
අද සබ්ස්ක්‍රයිබ් කලේ.. මාත් හදනවා මේම.❤️😋ඒක මරු. ඔරිගානෝ කියන්නේ මොනවද අදමයි මම ඇහුවේ..ආහ් හරි හරි බලද්දි තේරුණා 😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@harshanipadmakumari8635
@harshanipadmakumari8635 3 жыл бұрын
Ada heduwa.harima lesi.harima rasai.thank you .....
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@user-yj9fe8vb4b
@user-yj9fe8vb4b 3 ай бұрын
හරිම රසයි අක්කෙ මාත් මේක අද හැදුවා...❤️☺️
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you❤️
@jayaminisubasingha4798
@jayaminisubasingha4798 3 жыл бұрын
Thank you. Mam ada hawasata hadanawa
@Bandifull
@Bandifull 3 жыл бұрын
😀😍
@dilaniliyanage4499
@dilaniliyanage4499 3 жыл бұрын
ගොඩක් රසයි...මේවගේ තවත් රසම රස ඒවගේම ලේසි රෙසිපීස් ගේන්න බන්ඩි ෆුල් ඔයාට ගොඩාක් ස්තූතියි 😍🤗😋
@user-yv9nz1ye5f
@user-yv9nz1ye5f 3 жыл бұрын
පොල් කිරිද නැත්නම් අපිබොන පිටි කිරිද ගන්නේ මේකට
@dilaniliyanage4499
@dilaniliyanage4499 3 жыл бұрын
@@user-yv9nz1ye5f mama nam gaththe pitikiri hodata awa
@user-yv9nz1ye5f
@user-yv9nz1ye5f 3 жыл бұрын
මාත් හැදුවා ගොඩක් රසයි හොදට ආවා 🙈
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
ඔලිව් gadi tibunanam tawat ගොඩක් හොඳයි nada ලංකාවේ eihima කන්න baha ni
@gemalinilani2596
@gemalinilani2596 3 жыл бұрын
Aunty mama haduwa shooo godqk tasty Thank you so much aunty 🍕♥️♥️
@achinidissanayaka4149
@achinidissanayaka4149 3 жыл бұрын
Api heduwa.harima rasai.Thanks...
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@ayush_2135
@ayush_2135 2 жыл бұрын
I made this!! Actually it came out so well!! Everybody loved it!!❤️😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Anneh shok nangi..thanks oyta..🤗🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@CookwithRoshana
@CookwithRoshana 3 жыл бұрын
Nice... Thank You ❤️
@pradeepadesilva6761
@pradeepadesilva6761 2 жыл бұрын
Poddak yatin kara una akki. Mn ee unata asawen kawa. Tnx akki. 👍😔☺️❤
@risidagee7520
@risidagee7520 3 жыл бұрын
ගොඩක් වෙලා ගන්නෙ නැතුව ඉක්මනට කියල දෙනව. ඒක හොඳයි. කාල ඉතුරැ වෙනව.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@rekatiyo-7656
@rekatiyo-7656 3 жыл бұрын
අපිත් ආව ඔන්න...
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН