කවි 10ට ගී 10ක් | "මට පද එක්ක රමණය කරන්න පුළුවන්" - සුජිත් අක්කරවත්ත

  Рет қаралды 26,932

Charana TV

Charana TV

Күн бұрын

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 146
@anandajanka
@anandajanka 9 ай бұрын
වජිර මහත්තයෝ නව පරපුරත්, සාහිත්‍ය රසයත් මුසු කරන ඔබත් වියතෙකි අපට වටිනා.❤ සුජිත් අක්කරවත්ත මහතා වැනි සකල දැනුම ඇති වියතුන් නිතර නිතර මුනගස්වා කවි රසයෙන් අපව මුසපත් කිරීමට ඔබ ගන්නා උත්සහයට අපේ කෘතඥතාවය පුද කර සිටිමු.💐
@ganushipiyari4789
@ganushipiyari4789 3 жыл бұрын
ඔබ විසින් මගේ හිත ඇතුලේ හිර වී තිබූ, නිද්‍රාශීලී හැගීම් අවදි කළා.දැන් මං කවි පිස්සුවෙන් ඉන්නේ.ඒක පිපාසය වගේ දෙයක් වගේ මට දැනෙන්නේ
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ඔබේ වින්දන ගැගීම් මට දිරියක්‌මය.
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 11 ай бұрын
Multiple dawasema peya gananath mandi weddi me dina chariyawe , oba thumage me situation niwana denena pehedili kireema malwa nindahas pudgalayeku karnawaa. usas thathwayen bhashawa gena dena ugath obawan minisun me mihi thalaye thawa thawath bihi wewa!!!!.
@sameerarukman520
@sameerarukman520 Жыл бұрын
අනෙ ඔබව මෙචචර කලෙකට මුන නොගැසුනෙ ඇයි කියලා හිතෙනවා පරිස්සමින් ඉන්න සර් හැමදාම හොදින් සතුටින්,දළදා සමිදු පිහිටයි
@priyanthirajini3448
@priyanthirajini3448 Жыл бұрын
@sujithakkarawatha104
@sujithakkarawatha104 Жыл бұрын
🙏❤
@sameerarukman520
@sameerarukman520 Жыл бұрын
එ වචන කතා කරන විදිහ ඔක්කොම නියමයි ආදරෙයි සර් දළදා සමිදු පිහිටයි මගෙ Comment කියෙවුවට ගොඩක් ස්තුතියි 🖤
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
මට හිතාගන්න බැරි උනා ❤️ අපේ 27:08 ඒ නිහඬකම සුසුම එක්ක පපුවම පිච්චිලා ගියා 😣 ඇයි අපේ රටට මෙහෙම උනේ කියලා හිතුනා 😤 භාෂාවෙන් කොච්චර ලස්සනට කතා කරන්න පුලුවන් ද කියන එක අද තමයි තේරුම් ගියේ ❤️ ඔබ වැන්නවුන් රටට සම්පත් ❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@katucreations-by6lj1ne4k
@katucreations-by6lj1ne4k Жыл бұрын
🌻
@DAYAN_W
@DAYAN_W Жыл бұрын
@@sujithakkarawatha104 ඔබට දීර්ඝායු වේවා.!!! ❤️
@Anulgunawardana
@Anulgunawardana 11 ай бұрын
ස්තූතියි නිවේදකයානිනි,මෙවන් සොඳුරු අදහස් ඇතිඅය මේ වැඩසටහනට එක්කර ගැනීම ගැන ❤❤❤❤❤❤❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
මෙහමත් කවි ගිත විචාර කරන්න පුලුවන්ද මිනිසෙකුට...❤❤❤
@merlynchandrarathna1211
@merlynchandrarathna1211 3 жыл бұрын
කාලෙකින් දැක්කේ සුජීව මල්ලි. සැමදා සිදුවන විටදී මෙන්ම හරවත් රසවත් හමුවක් වූවා වගේ දැණුනා. අපේ ප්‍ර‍ණාමය හැමදාම වගේ වජිරට ලැබෙනවා. ගී ගැයූ ගායක ගායිකා යුවලගේ දක්ෂ මිහිරි ගායනය නිසා වාද්‍ය වෘන්දයේ අඩුව මැකී ගියා. වාද්‍ය වෘන්දයේ අඩුව සම්පූර්ණ වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් හරවත් රසවත් වැඩ සටහන් පවත්වා ගෙන යාමට දිරිය ලැබේවා!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති
@Himali159
@Himali159 2 жыл бұрын
මගේ ඇගේ හිරිවැටීම මේ වැඩසටන බලල පැයගානක් ගිහිල්ලත් ගියේ නෑ සුජිත් අක්කරවත්ත තරම් රසවත්ව කතාකරපු විචාරය කරපු කෙනෙක් මම මගේ ජීව්තේට දැකල නෑ. මේ මම කැමති වැඩසටහනක් මේක බැලුවට පස්සෙ බාෂාව රට මේ වැඩ සටහනන සමග පෙමින් බැදුන වගේ හැගීමක් දැනුන. සුජිත් අක්කරවත්ත වැන්නවුන් ජාතියේත් අපේත් පිනට පහලවූ සම්පත්ය.
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
ඇත්තටම මට හරිම ආඩම්බරයක් දැනෙනවා මා ගැන.එක හුස්මට මෙවැනි වැඩසටහනක් විදින්නත් සංසාරේ පින තියෙන්න ඕනි.ඔබ වැන්නවුන් තව තවත් මේ බිමට පහළ වේවා .. ඒවා රසවිදියහැකි පරපුරක් මේ පිමට පහළ වේවා ..❤️❤️❤️ ඔබට පින්....👏
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි. දිරියක්‌ ඔබේ අදහස්....
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@katucreations-by6lj1ne4k
@katucreations-by6lj1ne4k Жыл бұрын
ස්තූතියි! සුජිත් අක්කරවත්ත විද්වතාණන්ට. වජිර ජයවර්ධන ප්‍රවීණ මාධ්‍යවේදියාණන්ට. චරණ ටීවී මාධ්‍ය ආයතනයට.
@sujithakkarawatha104
@sujithakkarawatha104 Жыл бұрын
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
නන්නාඳුනන රටවල රස්සාව නිසා ජීවිතය සිර ගත කල මා වැන්නවුන් මව් බිම සමග සිතින් තදින් බදා වැළද ගනිමින් ඔබේ වචන වලින්ම කියනවා නම් සිතින් රමණය කරමින් රස විදි වැඩසටහනකි...ස්තුති ඔබට ...
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි. ඔබේ අදහස් දිරියකි...
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 2 жыл бұрын
1.හෙමින් සැරේ පියා විදා 2. හන්තානේ කඳු දන ඇන නමදින 3. ඇරඹුමම කඳුලක් වෙලා 4.ගායෙන් මං මුදවලා 5.මා හඬනා කඳුලු ගලා සැදුනු කඳුලු සාගරේ..... 6.වැලි තල අතරේ හෙමිහිට බසිනා 7.හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ 8.ප්‍රේමයේ විල් තෙරේ 9.වළාකුලින් බැස සමන් කුළත් වැඳ 10. ඔබේ දෙතොල් පෙති ලිහිණි
@chathurangalakshan7723
@chathurangalakshan7723 3 жыл бұрын
සුජිත් සර්.මම තාමත් සතියට එක වරක් වත් නොවරදාවම ඔබ සහභාගී වූ වැඩසටහන බලනවා.ඇත්තටම හරිම රසවත්.කියන්න වචන නෑ.කවි ලියන්න සාහිත්‍යය සම්බන්දව කාලය වැය කරන්න නිවැරදිම උත්තේජනයක් 😍😍
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
අක්මුල් අහිමි කරගත් ජාතියකට නැවත සාහිත්‍යය රසයෙන් ජීවිත පිබිදීමක් ....!!!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
@@sujithakkarawatha104 ඔබගේ ඒ කෘතවේදී පිළිතුරට ස්තුති !!
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
සුජිත් ඔයාගෙ නමිබරය දෙන්න පුලුවන් ද
@suranga871
@suranga871 3 жыл бұрын
සුජිත් මහත්තයෝ ඔබගේ පරිකල්පනයන් 1000% වින්දනය කලා.තුති ඔබට
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 2 жыл бұрын
Monica Ruvanpathirana’s poem is so appropriate for what’s happening today. Like your opening words, sir, “pahan tharuva’ is still closing its eye, sadly. But may your closing wish come true. Thank you, sir, for your analysis of those wonderful poems.
@nishan-129
@nishan-129 3 жыл бұрын
තවත් ආදරණීය ඇබ්බැහි වීමක්..
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@janakasaman5333
@janakasaman5333 3 жыл бұрын
සුන්දරයි ඔබ...මනුෂ්‍යත්වය...👍👍👍
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
සෑහෙන අර්ථවත් ගෙෘරවාන්විත විචාරයක් බොහොම වටිනවා මෙි කවි ඇදුරැ හදුන්වා දුන්නාට වජිර ඔබට
@sujithakkarawatha104
@sujithakkarawatha104 9 ай бұрын
ඔබේ වදන් දිරියක්‌.
@AmalkaAbeyrathna-pi5hj
@AmalkaAbeyrathna-pi5hj 8 ай бұрын
භාවනාවක්...❤
@econguru7603
@econguru7603 3 жыл бұрын
විශිෂ්ඨයි
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති ❤
@tudormendis3138
@tudormendis3138 3 жыл бұрын
Hay Vajira Bring him Again and again and again and again..................................................and Again. Let not filled away !!!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති
@maleenarasaadari1035
@maleenarasaadari1035 Жыл бұрын
ඉතාමත් රසවත්ය. හෝරාවන් දෙකක් ගෙවී යනු දැනුනේම නැත. ❤
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
කාලය ගත උනා දැනුනේ නැහැ ඉතාම හොඳ වැඩ සටහනක් 👌👌👌
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@sujithakkarawatha104
@sujithakkarawatha104 9 ай бұрын
ස්තූතියි.
@lakshmanjay1641
@lakshmanjay1641 3 жыл бұрын
Great !
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති.
@thusharaaththanayake8139
@thusharaaththanayake8139 3 жыл бұрын
මිවිතක මත් උනා වගේ ❤❤ ජීවිතය ,ලෝකය ,ආදරය ,ගැන මොනවද අපි දන්නේ .
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@deepalsamarajeewa3935
@deepalsamarajeewa3935 3 жыл бұрын
Might have watched thousands of TV programs....but this one hit the bottom of my heart.. ! Good work and keep it up!!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි ඔයාට. ඔබ මා දිරි ගන්නවයි.
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
Puduma lassana wedasatahanak ada nam....isthuthiyi oba dedenatama....
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@lunugaladhamminda7078
@lunugaladhamminda7078 3 жыл бұрын
තෙරුවන් සරණයි ....!!!!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
🙏
@inokamandawala8081
@inokamandawala8081 Жыл бұрын
❤❤❤❤❤❤❤
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
itha harawath wadasatahanak !!!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති 👍
@pathijambure4288
@pathijambure4288 3 жыл бұрын
What a taste and ,sweet concoction to my brain and ...
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
👍
@sujithakkarawatha104
@sujithakkarawatha104 9 ай бұрын
ස්තුතියි.
@gwickrama
@gwickrama 3 жыл бұрын
Great program. Completely agree with his ideas. HOW ONE Can be so certain. He is a great influencer.
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති ඔයාට
@janithhewa2193
@janithhewa2193 3 жыл бұрын
වාදක මඩුල්ල වෙනසක් කරන්න කාලෙ හරි දැන්, වැඩසටහනේ ප්‍රමිතියට බලපාන කාරනයක්!
@mpathumgunathilaka3749
@mpathumgunathilaka3749 3 жыл бұрын
Ow eka atta sinduwata sadaranayak krnne 😔😔
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
👍
@lakshithinduwara5655
@lakshithinduwara5655 3 жыл бұрын
Backing awul
@niranjanperera5712
@niranjanperera5712 3 жыл бұрын
Great.Great Great program keanata wadain nata jaeawawa 👍❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති ඔබ ගැගීම් වීදීම් මට දිරියක්‌.
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 3 жыл бұрын
කාලෙකින් දැක්ක ලස්සනම අදහස් ටිකක්
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති ❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
Great explanation .keep it up Suji🙏🙏🌹🌹🌹🌹👍
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තු ති ඔබේ දිරිමත් කිරීමට.
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
🙏❤🙏
@nilanthichandanigamage5961
@nilanthichandanigamage5961 3 жыл бұрын
කැමතිම වැඩසටහනක් චරණ TV❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
@rushankaandellage3347
@rushankaandellage3347 10 ай бұрын
👏😮Wow
@__-fo5cn
@__-fo5cn 4 ай бұрын
ජාතියේ පිනට පහළ වූවෙක් ඔබ ඒත් නිසි තැන නොලැබීම ජාතියේ පවකි..
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 2 жыл бұрын
අවි නොවෙයි පද පද අරන් නැඟිටින්න ඔබ කවිගී විනන්දනය කළ අයුරු ඒතුළ කමිදුනු අයුරු කොතරම් නම් මනෝහරද ස්තුතියි ඔබට කිවිදුනි ස්තුතියි!
@sujithakkarawatha104
@sujithakkarawatha104 Жыл бұрын
@samithalakshan5168
@samithalakshan5168 3 жыл бұрын
කියන්න වචන නෑ.👌👌👌👌
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@vajiradhanapala8234
@vajiradhanapala8234 3 жыл бұрын
Super 💐👌
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
❤👍
@ashwinidavid9346
@ashwinidavid9346 3 жыл бұрын
♥️🖤♥️
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
❤❤❤
@sampathalwis2319
@sampathalwis2319 2 жыл бұрын
කවි භාවනාවක්
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@nirmaanacreation3115
@nirmaanacreation3115 3 жыл бұрын
බසින් සර්කස් කරවන්නා,,, සුජිත් අක්කරවත්ත,,
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@sanskritworldmap
@sanskritworldmap 3 жыл бұрын
Great work
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 3 жыл бұрын
මා බැලූ අති රමණීයම 'කවි දහයට ගී දහයක්' වැඩසටහන
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@MS-up6uj
@MS-up6uj 3 жыл бұрын
සේකර ගැන මේ හැඳින්වීම...❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
❤❤
@ashac.a5426
@ashac.a5426 3 жыл бұрын
මොනවා නම් කියන්නද..... ❤❤ සුන්දර මිනිසෙක් කියනවා හැර.. 🌹
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
මට ගොඩක් ආඩම්බරයක් මමත් සමග කඹුරැපිටියෙ පාසලේ එකට ඉගනගත්තු මගේ හොදම මිතුරා සුජිත් අක්රවත්ත මහතා ඔබට ජයෙන් ජය පුාර්ථනා කරනවා මම කන්ඩමිබි මම ඔයා ඩෙන්සිල් අපි තුන්දෙනා මතකද මට ඔයාට කතා කරන්න ඔන කොහොම ද
@shalukafernando5754
@shalukafernando5754 3 жыл бұрын
😻
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
❤❤
@ishara0001
@ishara0001 Жыл бұрын
Awesome program ever
@lathikalenadora1209
@lathikalenadora1209 3 жыл бұрын
ඇසිය යුතු විදිය හැකි සොදුරු ගනුදෙනුවක්
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි
@azikanews3648
@azikanews3648 3 жыл бұрын
❤️❤️❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
❤❤❤❤❤
@samanthi5515
@samanthi5515 2 жыл бұрын
ආදරණීය හඬක් ❤️‍🩹❤️‍🩹 ආදරණීය මිනිස් සුවඳ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@sumithsriravindraweerakkod3
@sumithsriravindraweerakkod3 2 жыл бұрын
අති විශිෂ්ටයි
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
ඔබ හඩ වැඩි කරන්න "බෞද්ධ ධර්මයේ කිසිවෙක් ප්‍රතික්ෂේප කිරීමක් නැහැ "
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ඔබේ දිරියට.
@palinieedirisinghe163
@palinieedirisinghe163 3 жыл бұрын
kaviyo bohomayak mé akalata thala podikala mal kakulu désa balanné natha,é athara dayaséna gunasinhayin apata amaraniiyai,obathuma vindi duk mama vindimi,adath vindinnémi!
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි ඔබේ දයාබරත්වයට.
@ranjanadj
@ranjanadj 3 жыл бұрын
විශිෂ්ට විග්‍රහයක්
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති
@vishakabamunusingha8056
@vishakabamunusingha8056 2 жыл бұрын
👍👍👍
@sujithakkarawatha104
@sujithakkarawatha104 Жыл бұрын
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
👍🙏
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
👍👍👍
@samanthweragoda8029
@samanthweragoda8029 2 жыл бұрын
ඔබේ වචනයත් කවියක් වගේ,ගිතයක මිහිර දැනේ
@s.hkarunarathna5748
@s.hkarunarathna5748 3 жыл бұрын
ඇත්තටම අති විශිෂ්ටයි
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
ස්තුතියි.
@OFFIANIMATIONS
@OFFIANIMATIONS 2 жыл бұрын
💐
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
අක්කරවත්ත චරිතයක්
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 Жыл бұрын
❤️
@Buddhist_topics
@Buddhist_topics 2 жыл бұрын
1:17:50
@Gayansampath123
@Gayansampath123 2 жыл бұрын
මම මොනව කියන්නද... ❤️😍😍😍❤️❤️❤️❤️❤️❤️
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
ගින්දර අදහස් ♥️
@sujithakkarawatha104
@sujithakkarawatha104 2 жыл бұрын
ස්තූතියි.
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
කාලය ගියා දැනුනේ නැ.
@sujithakkarawatha104
@sujithakkarawatha104 3 жыл бұрын
තුති ❤
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 160 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 65 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 65 МЛН