Kavi 10ta gee Dahayak | චුලානන්ද සමරනායක | Chulananda samaranayaka

  Рет қаралды 15,985

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 45
@142samantha
@142samantha 3 жыл бұрын
ඉතාම ලස්සනට වැඩසටහන ඇදියනව කවිය මෙතරම් අලංකාරයි කියල හිතාගන්නත් බැහැ බුදුසරණයි ජ⁣යෙන් ජය සැමටම
@SONGSCOVERGAMYA
@SONGSCOVERGAMYA 3 жыл бұрын
සියවසේ විශිෂ්ඨතම සාහිත්‍ය වැඩසටහනක් - කවි 10 ට ගී 10ක්
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
ලෝකය යහපත් වීමට මෙවැනි මිනිසුන් අවැසිම කාලයක්. වෙනමම දිශානතීයකට අරං ගියා බොහොම ස්තුතියි ❤️🤘
@asankabandara8853
@asankabandara8853 3 жыл бұрын
කවියේ සුන්දරත්වය විද ගැ නිමට අපට ඉඩ හසර ලබා දෙන කවි දහයට ගි දහයක් ඔබට තුති
@isharapriyanath4727
@isharapriyanath4727 3 жыл бұрын
මෙතුමා මෙම වැඩසටහනට පැමිණියා පරක්කු වැඩිද මන්දා මෙතුමා මුල් වැඩසටහන් කිහිපයේම අත්‍යවශ්‍ය මිනිසෙක්❤️🤍හුගක් ස්තූතියි
@chanaka461
@chanaka461 Жыл бұрын
අපූර්වතම වැඩ සටහනක්!. ස්තුතියි සැමට 💐
@thusithanakandala
@thusithanakandala 2 жыл бұрын
සුභ සැන්දෑවක් කවිය මිනිස් ජීවිතය ගැන කොතරම් ලස්සනට අර්ථ දක්වන බව පස් වන දශකයේ සිටින මට කියාදුන්නේ වර්තමාන ලෝකයේ වීරයෙකු වන චුලානන්ද සමරනායක මහතාය. මානසික සුවයේ ඇති වැදගත්කම මිනිස්සු හොදින් දන්නා නමුත් , ඒ පිලිබඳව අබමල් රේණුවක් වත් නොතකන්නේ තියන නොසංඩාලකම හා පංඩිත කම නිසාම විය නොහැක. කවියෙක් තුලින් මෙන්ම ගීතයක් රස විදිමෙන් ද මනස සමනයට පත් කර ගත හැක. මේ දෙක යුගනද්දව සිදු කල විට එය වඩාත් පල දායක බව නොකිවමනාය .මෙම වැඩසටහන ඒකට හොද අවස්තාවක් . ඔබේ කාලයෙන් විනාඩි 120 වැය කර මෙය ඇසීමෙන් ජීවිතය අරුත්බර කරගත හැකි බව නොඅනුමාන ය. සැමට සුව
@donaldgunatillake5881
@donaldgunatillake5881 3 жыл бұрын
I really enjoyed Mr Samaranayaka's presentations and listened to his various explanations on local and world historical and cultural events given with the 10 verses he had chosen. Surely people can learn many things from this discussion. Thank you Vajira too for extracting them for our benefit.
@dilumprasadarya
@dilumprasadarya 3 жыл бұрын
රටට වටිනා අපිට නොවටිනා විශිෂ්ඨ රාජ්ය සේවකයෙක්
@merlynchandrarathna1211
@merlynchandrarathna1211 3 жыл бұрын
කාලයකින් ඇසුවෙමි වින්දෙමි. තවත් දිරිය ලැබේවා!
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Жыл бұрын
Chulananda samaranayaka mahathmayage danuma kiyawala ewara karana bare potak wagei..me wage ratata wadak gana puluwan buddematun akale melena wela yanawa..aluth wedeyata hetana bare parekalpana shakteya heena menesun udata enawa..wajera mahathmaya obatumath me wada satahana eta usas lesa kara gena yanawa..oba depalata teruwan saranai..❤❤❤
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu 4 ай бұрын
ඉවරවෙනතෙක් ආසාවෙන්ම ඇහුව.කවිය කියන හැටි අපූරුයි.
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu 4 ай бұрын
හරිම ආසාවෙන් ඇහුවා.ඔබතුමා කිව්වා කළුතර දිස්ත්‍රික්කෙ අයට කවි එවන්න කියල.තාම ුළුවන්ද මම හොරන.මමත් ලියනවා
@niroshadilhani7575
@niroshadilhani7575 Жыл бұрын
හොදම වැඩසටහනක් ❤
@nalinranasinghe704
@nalinranasinghe704 3 жыл бұрын
Excellent program on now a days
@gayanikula5952
@gayanikula5952 3 жыл бұрын
හරිම සතුටකින් ඇහුවා ඔක්කොම කව් මම ලියා ගත්තා..කව් ලියන්න බැරි උනත් කව් අහන්න පුදුම කැමත්තක් තියෙනවා .ගොඩ ක් පින් මේ වගෙ වැඩ සටහන් වලට
@dramaprabuddhika2601
@dramaprabuddhika2601 3 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්....මේවා තමයි දරුවෝ දෙමව්පියන් බලන්න ඕනේ..එක දෙයක් කියන්නම්..කවිය ලස්සනට තේරුම් කරලා දෙනකොට..ඒකේ ගීතය ලස්සනට දැනෙන්න ගායනා කරන්න පුලුවන් කෙනෙක්ව දාන්න...
@priyanthakurukulasooriya9798
@priyanthakurukulasooriya9798 3 жыл бұрын
0
@priyanthakurukulasooriya9798
@priyanthakurukulasooriya9798 3 жыл бұрын
0
@lithirajayarathne9832
@lithirajayarathne9832 3 жыл бұрын
කවියට දිරිදීම අගෙයි ....
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 2 жыл бұрын
කවි දහයට ගි දහයක් ඔබට තුති
@liyanagethimashi7122
@liyanagethimashi7122 Жыл бұрын
♥️♥️♥️
@kspeed5601
@kspeed5601 3 жыл бұрын
බොහොම ස්තුතියි
@vnrsdw7378
@vnrsdw7378 3 жыл бұрын
සමිත බණ්ඩාර අටුවබන්දෑල කවියවත් ගේන්නකෝ😍
@lashiya5815
@lashiya5815 Жыл бұрын
චූල නොවූ මහානන්ද ...රැප් එකක් වගේ ...වචන ගලන්නේ කොහොමද කියලවත් හිතාගන්න බෑ ...ආසයි අහන්න ..සාවදානව අහන්න ඕන ..මිස් වුනොත් අල්ලනවා බොරු....❤මුණගැහිලා මොහොතක් කතා කරන්න ඇත්නම් අගෙයි 😊
@arunawijesena6207
@arunawijesena6207 3 жыл бұрын
චුලා
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
අමුතු කවි අර⁣ගෙන ආැවිත් තියෙනවා ඒකාකාරි කවි විචාරයන්ට වඩා අගේ හාවා නමි මරැ
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
👍👍👍♥️
@ajithdesilva1202
@ajithdesilva1202 3 жыл бұрын
Just a small note to note No doubt CHARANA TV is much ahead than other channels programs, however repeated songs makes us boring
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
ඩයලොග් tv ත් දෙන්න
@liyanagethimashi7122
@liyanagethimashi7122 2 жыл бұрын
🙏❤️
@araliusa
@araliusa 3 жыл бұрын
මට කියන්න ඕන මේ වැඩසටහනේ හොද නොවේ, මේකේ දෙදෙනෙක් මේ වැඩසටහනට අකමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා,අන්න ඒ දෙදෙනා ඇයි මෙච්චර සුන්දර වැඩ සටහකට ඇයද අකමැති වුනේ කියලා, ඔවුන්ගේ රසාක්චයතාවය කුමක්ද හොයන්නේ කියලා අසය් දැනගන්න.
@sudammathero1239
@sudammathero1239 3 жыл бұрын
Good program ....
@kalparoshenperera6082
@kalparoshenperera6082 3 жыл бұрын
💜️💜️
@samodhaa
@samodhaa 3 жыл бұрын
අපේ සමාජය ගැන කණගාටුදායක කරුණ නම් මෙහි බලන්නන් ස්වල්ප දෙනෙක් පමණි
@himaladesilva94
@himaladesilva94 3 жыл бұрын
♥️
@amupulobt
@amupulobt 3 жыл бұрын
kavi dahayata gi dahayak wedasatan malawe hodama eka ...
@p.kwkkarunathilaka5723
@p.kwkkarunathilaka5723 3 жыл бұрын
@MandawalaHimi
@MandawalaHimi 3 жыл бұрын
Sirisena has been registered intentionally as Kirihena by caste minded village headman! Even today this caste discrimination exists! The untouchable SuNeetha was brought to temple by Buddha taking his hand. But in the temple caste system is very rampant, yes, unfortunately it exists in an inhuman way! Chulananda Samaranayaka is great! Mandawala Hamuduruvo
@sanuriudanika3953
@sanuriudanika3953 3 жыл бұрын
Sir🙏🙏🙏
@danushkatharangi5437
@danushkatharangi5437 3 жыл бұрын
🙏🙏🙏
@technicalspace7275
@technicalspace7275 3 жыл бұрын
Dileepa ge program eka dannako plzzz
@damasuriya8338
@damasuriya8338 Жыл бұрын
❤❤❤❤
Chulananda Samaranayake
34:14
Newanka Adheesha
Рет қаралды 1,1 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН