10/11 විචාර පන්තිය | කේවට්ට බමුණාගේ චරිතය |

  Рет қаралды 21,092

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Ай бұрын

භාෂාවෙන් ජීවිතය පාට කරන භාෂා පාරාදීසය
whatsapp.com/channel/0029VaEV...
මෙම whatsapp Chanal එකට ඇඩ් වෙන්න.
9/ 10/11 ශ්‍රේණි
Online සිංහල පන්ති සඳහා විමසීම් : 0772661190
නම ,ශ්‍රේණිය ඉහත අංකයට Whatsapp කරන්න .
භෞතික පන්ති
ගම්පහ මොන්ටානා
වේයන්ගොඩ විදර්ශනා
මීරිගම ගුරුකුල
උඩුපිල ශිල්ප
⭕ Online පන්ති කාලසටහන
⚪ 2024 OL තියරි
• සිකුරාදා රාත්‍රී 9 - 11
⚪ 2024 OL පේපර් පන්තිය
• බ්‍රහස්පතින්දා රාත්‍රී 9 - 11
⚪ 2024 10 ශ්‍රේණිය
• බදාදා රාත්‍රී 9 - 11
⚪ 2024 9 ශ්‍රේණිය
• ඉරිදා රාත්‍රී 9- 11
⚪ 2024 OL නොමිලේ විචාර පන්තිය
• අඟහරුවාදා රාත්‍රී 9 - 11
FB - profile.php?...
Tiktok - rashmika.soorya_sinhala

Пікірлер: 217
@SayuriKalingage
@SayuriKalingage Ай бұрын
හෙට විබාගෙ තියාගෙන අද විචාරෙ ඉගෙන ගන්න කට්ටියෙ මෙ පැත්තට 😂❤🎉😢
@Mashi-mi8ep
@Mashi-mi8ep 26 күн бұрын
Me inno
@IshanKavinda-bf6wf
@IshanKavinda-bf6wf 9 күн бұрын
inno
@OsandiDesilva
@OsandiDesilva Ай бұрын
අමාරුම සින්හල හරි ලස්සනට කියලා දෙන අපේ කාලයේ දිසාපාමොක්❤
@ThushariDilrukshi-yx5nc
@ThushariDilrukshi-yx5nc Ай бұрын
ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල විශය ආසාවෙන් ඉගෙනගන්න තැනට ගෙනාපු එකම ගුරුවරයා ❤ සිංහල විශය විදවන්නෙ නැතුව විදින්න උගන්නපු හදවතේ ගුරුවරයා ❤❤❤
@Nethuuv
@Nethuuv Ай бұрын
හැමදාම වගේ කවුරු කොහොම කොහේ හිටියත් රශ්මික සර් ඉන්නෙ අපේ🫶💕💙මෙතන ආදරෙයි සර් අහස තරම්🫶💙
@Broo-om1oj
@Broo-om1oj Ай бұрын
විචාර ලියන්න හොදටම තේරුනා සර්❤️
@C.J2161
@C.J2161 Ай бұрын
සර් ජිවිතේට ගොඩාක් වටින ලස්සන දේවල් තේරුම් කරලා දුන්නා 🥰
@zoromax6091
@zoromax6091 Ай бұрын
සර් හොඳට තේරුණා විචාර පාඩම. මම හිතුවෙ අමාරු ඇති කියලා. සර් ඒ පාඩම හොඳට කියලා දුන්නා . Thanks Sir ❤
@LalaniSamudrika
@LalaniSamudrika 28 күн бұрын
සර් අද මට විභාගෙ තිබ්බා . මම ඊයේ සර්ගේ මේ video එක බැලුවා . කේවට්ට බමුණාගේ විචාර එක අද paper එකට ආවා.සර් ගොඩාක් ස්තුතියි . මට විචාරයට හොඳට ම ලකුණු ඇති.
@user-tw5jt4dz6n
@user-tw5jt4dz6n Ай бұрын
අමාරු සිංහල විශය හරි ලස්සනට කියා දෙන නුතන යුගයේ සොදුරු දිසාපාමොක් අපේ චූටි සර් රශ්මික සූර්යබණ්ඩාර❤❤ ආදරෙයි හැමදාම චූටි සර් 💝👨‍🏫👍💗 හොදට හිනා වෙන්න උගන්නන දේ හොදට මතක හිටින නූතන යුගයේ ආදරණීය සොදුරු ගුරුවරයා සර් කොහොම කොතන හිටියත් සර් හිටියේ අපේ මෙතන ❤ 🫶💝 අපේ චූටි සර් හැමදාම සතුටින් ඉන්න ඕන 😊🤗🧸සර් මට සර්ගෙන් මෙකට reply එකක් ඕන සර් 🤗👍💗🐼
@sagarikakumarasinghe9147
@sagarikakumarasinghe9147 Ай бұрын
ආදරණීය සිංහල පන්තිය රශ්මික සර්ගෙ❤
@UDARAmayikal
@UDARAmayikal Ай бұрын
hmm
@redsampa1335
@redsampa1335 18 күн бұрын
සර්ට ගොඩක් පිං සර් විචාර දැනගෙන හිටියේ නැති මට සර් කියලා දෙන විදියත් එක්ක හොදට තෙරෙනවා හැමදාම අපිත් එක්ක මේ විදියට සතුටින් වැඩ කරමු සර්😀 අපේ හදවතෙ ගුරුවරයා ඔයා තමයි❤ සර්
@TharuliNiweka
@TharuliNiweka Ай бұрын
මම අඩ අඩා හිටියෙ sir විචාරයක් ලියන්න බැලුව 🥺 ගොඩාක් පින් sir thank you ❤️🥰🙏
@Unkown_and_invisible
@Unkown_and_invisible Ай бұрын
O/L sinhala iwarai eth sirge videos nobala innama ba 😢❤ aasawen paadama ahagena hitiya 🌹❤
@helpstudio2430
@helpstudio2430 Ай бұрын
ඇත්තටම සර් මම විචාරයක්වත් ලියන්න දන්නැතුව හිටියේ. ඉතින් මං දැන් දන්නාව විචාරයක් ලියන විදිය ඇත්තටම සර්ට ගොඩක් පී **හොඳට කියල දෙනවා ඒ වගේම පාඩම් හරිම ආසාවෙන් මං අහං ඉන්නවා සර්ට මේ වගේ තව තව වීඩියෝ කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා *** ❤😊
@isharaishara-zm2ot
@isharaishara-zm2ot Ай бұрын
සර් සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා . මෙච්චර කල් ටීච කියලා දීපුවා කිසිම දෙයක් මට තේරුනේ නෑ . සර් 10 ශ්‍රේනියේ දෙවනි වාරෙ ඉදලා මම සර්ගෙ ඔන්ලයින් පංතියට එන්නම් සර් . 😊😊❤❤ සර්ට ගොඩක් පිං මේ වගේ විචාර පංති මුලු ලංකාවටම නොමිලේ දෙනවට හැමදාම ආදරෙයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😊😊😊😂 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pasinduprabhashwara6030
@pasinduprabhashwara6030 Ай бұрын
math yanawa dewenu ware idala
@isharaishara-zm2ot
@isharaishara-zm2ot Ай бұрын
@@pasinduprabhashwara6030 hmm good boy mage wayasada oyath
@Rashmika.9204
@Rashmika.9204 Ай бұрын
මම සර්ගෙ videos හැමදාම බලනවා.සර් තරම් පැහැදිලිව පාඩම කියලා දෙන ගුරුවරයෙක් මට හම්බෙලා නැ.❤❤❤❤ඇත්තටම සර් විචාර කියන නම අහලා තිබුනට විචාරයක් ගැන අඩුම තරමේ කිසිම දෙයක් 10ට එනකොට දන්නැතුව හිටපු අපිට අද විචාරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව සරලව ලස්සනට කියලා දුන්නට සර්ට ගොඩක් ස්තුතියි...❤❤ කොහෙ කොතන හිටියත් Rashmika sir ඉන්නෙ අපේ මේතන❤❤❤❤❤❤❤❤
@sisirakumara9388
@sisirakumara9388 Ай бұрын
Sir, kiyapu kathawa lassanai
@anojaweerasekara7380
@anojaweerasekara7380 Ай бұрын
ඇත්තටම සර් කළින් විචාර ලියාගන්න බැරුව හිටියේ හැබැයි සර් කියලා දුන්නට පස්සේ හොදටම තේරුනා 😊මතකත් හිටිනවා..✨
@ramyaweerasingha1509
@ramyaweerasingha1509 Ай бұрын
අපේ සිංහල සර්❤❤❤
@ivashapriyadarshani9426
@ivashapriyadarshani9426 Ай бұрын
Sir අනේ ගාල්ල ට එන්නකෝ😢❤ please
@DeepikaSamarappulige
@DeepikaSamarappulige 23 күн бұрын
අද තමා සර් හොදටම විචාර කියන එක දැනගත්තේ.තව විචාර ඕනි🥺
@shanthakumara2457
@shanthakumara2457 Ай бұрын
සිංහල විෂය එපාම වෙලා තිබුන වෙලාවක තමයි මට සර්ව හම්බුනේ..❤ දැන් මගේ කැමතිම විෂය සිංහල 🥺 🌸 thank you sir ❤️💫
@shalikamaduwanthi5839
@shalikamaduwanthi5839 Ай бұрын
ඇත්තට ම ගොඩක් පින් සර් මෙච්චර පැහැදිලිව උගන්වනවට❤❤❤
@ngimhaniabeysekara4493
@ngimhaniabeysekara4493 Ай бұрын
supiriyatama content eka oluwata yawana ape kale inna supirima athalma guruwaraya ( chuti sir ) 😎💗💗💯❤❤💪🫀🫀
@Tablehours
@Tablehours Ай бұрын
මාර වටිනවා sir 2024 O/L කරන්න ඉන්නේ ❤🎉
@ranjithashoka9452
@ranjithashoka9452 Ай бұрын
ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල සර් නිසා ලේසි වුනා නියමයි සර්
@Chuti4166
@Chuti4166 Ай бұрын
හැමදාම වගේ කවුරු කොහොම කොහේ හිටියත් රශ්මික සර් ඉන්නෙ අපේ 💝💞🫶මෙතන ආදරෙයි සර් අහස තරම්🫶💗💖
@dayaliyanage3838
@dayaliyanage3838 Ай бұрын
හොදට තේරුනා සර් තැන්ක් යූ😊
@priyanthaamare7018
@priyanthaamare7018 Ай бұрын
supiriyatama theruna sir
@sevnikulansa15
@sevnikulansa15 Ай бұрын
හිතට දැනුන එකම සිංහල පන්තිය සර් කියලා දෙන හැම දෙයක්ම තේරෙනවා....🥰❤️
@Shenash7468
@Shenash7468 Ай бұрын
@Shenash7468
@Shenash7468 Ай бұрын
Hmm🥰🥰
@Katakumburar
@Katakumburar 2 күн бұрын
සර් පැහැදිලි නියමායි සර්❤❤
@mobilmobil8741
@mobilmobil8741 Ай бұрын
👍❤️ අද තමා දැන ගත්තෙ හරියට ම විචාරයක් ලියන්න සර්
@user-un9tu7no7o
@user-un9tu7no7o Ай бұрын
සර් අමාරුවෙන් තේරුම් ගන්න බැරුව තිබුණු විචාර අද ලේසියෙන්ම ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි සර්. සර් හැමදාම මගේ හදවතේ. සර්ට ජය වේවා!!!
@nimashasandamali210
@nimashasandamali210 Ай бұрын
Thank you sir. Dan nam sir mata vichara liyanna dannwa sir nisa.
@anojaPriyadarshani-lk1nd
@anojaPriyadarshani-lk1nd 28 күн бұрын
Your the best sinhala teacher I saw....I RESPECT YOU SIR...we always with you love of heart ❤❤❤
@EshaniMenaka-kz1wk
@EshaniMenaka-kz1wk Ай бұрын
Heta exm eka thiyagena.O/L sinhala paper eka iwara welath thama satharakanmanthranaya asawata balana mn 🥰❤️
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Ай бұрын
❤🥺aththa..
@EshaniMenaka-kz1wk
@EshaniMenaka-kz1wk Ай бұрын
@@chathupunsararoopasinghe1329 🥺😊❤️
@gamilsamarasiri7456
@gamilsamarasiri7456 16 күн бұрын
හද⁣වතේ ඉන්න ආදරණිය ගුරුව⁣රයෙක්❤
@WajiraSudarshani
@WajiraSudarshani Ай бұрын
නියමයි සර් මම අදමයි සර්ගෙ වීඩියෝ එකක් බැලුවේ මට අද තේරුනේ
@user-bi7ms2lw5f
@user-bi7ms2lw5f Ай бұрын
Me sir supiri kiyana kattiya like ekak dagena yanna
@kavee-nethmina
@kavee-nethmina Ай бұрын
Sir thank you mehema free class karanavata 😘
@MotivationSanctuary-jk2ng
@MotivationSanctuary-jk2ng Ай бұрын
patta sar adarei godak sarta
@kaveeshahansani-sc1yg
@kaveeshahansani-sc1yg Ай бұрын
Amaru sinhala lassanata kiyala denne sir vitharayi apita thanks❤ sir❤
@krushimithuro5363
@krushimithuro5363 Ай бұрын
sir hodata theeruna sir sirta godak pin!!!
@nandahewage7705
@nandahewage7705 Ай бұрын
හෙලෝව්😂
@Fathi_Sar
@Fathi_Sar Ай бұрын
It is Disapamok of our time who teaches the most difficult Sinhala very beautifully
@sayuru_editz
@sayuru_editz Ай бұрын
Adarai sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanthiekanayaka
@dilanthiekanayaka Ай бұрын
Sir ❤
@BuddhikaSandamali-sw2bt
@BuddhikaSandamali-sw2bt Ай бұрын
Sir hinda thamai sinhala sahithya puluvan une thank you sir ❤❤❤ sirta godak pin
@mangalikairanganee1488
@mangalikairanganee1488 Ай бұрын
Sir, උදෘතයක් ලියනකොට සම්පූර්ණයෙන්ම ඒ කොටස ලියන්න ඕනෙද? නැත්නම් ඒ කොටස බාගයක් ලියල තිත් තුනක් දාලා උදෘතය උපුටා ගැනීම අවසන් කරන්න පුලුවන් ද Sir ?
@Denethanuhas841
@Denethanuhas841 29 күн бұрын
Sir හොඳටම theruna😊❤
@user-wq7ht2bj9i
@user-wq7ht2bj9i Ай бұрын
❤🕊️
@NKovi-jr6nr
@NKovi-jr6nr Ай бұрын
Sir Vichara amarui kiyala hithan hitiye Sir kiyala deepu vidiyata asa hithuna❤❤
@fjgfjg7002
@fjgfjg7002 10 күн бұрын
සර් නම් මරු ❤🎉
@MusicForRelax304
@MusicForRelax304 Ай бұрын
Loke kavru kohe hitiyath Rashmika Sir inne Hadavathe ❤❤❤❤
@Disuradahamka-ks7cq
@Disuradahamka-ks7cq Ай бұрын
සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා . 🖤
@karnagala
@karnagala 29 күн бұрын
Ane sir godak pin sirta api sirta hamadama nayagathei nata nam ep krapu de thama wichara kiyanne dan hari asawen liyanne sir sirta goda godak pin sir ❤❤ ape chuti sir parissamen inna sir adarei hamadatama sirta ❤❤
@NimashaDilrukshi-qc5de
@NimashaDilrukshi-qc5de Ай бұрын
❤ thank you so much sir ❤👍🙏👍
@user-ji6wz5ob1h
@user-ji6wz5ob1h Ай бұрын
ආදරයි සර් හැමදාමත් ❤❤❤
@ChamindaKarunarathna-ry9ks
@ChamindaKarunarathna-ry9ks Ай бұрын
සර් සුපිරියටම විචාරේ ලියන හැටි කියල දුන්න ..❤ මාරයි සර්...☀️☀️ 🌼..Thank youu..🌼
@HirushaDasanayaka
@HirushaDasanayaka 15 күн бұрын
ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල විශය ආසාවෙන් ඉගෙනගන්න තැනට ගෙනාපු එකම ගුරුවරයා සිංහල විශය විදවන්නෙ නැතුව විදින්න උගන්නපු හදවතේ ගුරුවරයා 😄😄🤟👍
@user-ex7qb8ub7r
@user-ex7qb8ub7r Ай бұрын
hodata theruna sir thanks ❤❤❤❤❤❤
@wasanthachathuranga8754
@wasanthachathuranga8754 23 күн бұрын
ආදරේයි සිංහල පංන්තිරශ්මිකසර්
@DammikaFernando-nj4xg
@DammikaFernando-nj4xg Ай бұрын
Thank you sir ❤
@Sanjula-hu6cg
@Sanjula-hu6cg Ай бұрын
🎉❤Thank you so much sir❤🎉
@user-vn9hn1cr7y
@user-vn9hn1cr7y 8 күн бұрын
විචාරයක් ලියන්න කලින් දැනන් හිටියේ නෑ සර් කියලා දුන්නට පස්සේ හොදට තේරුනා❤
@user-qn5pc2lu4s
@user-qn5pc2lu4s Ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥👌
@Danukshi-yc6xf
@Danukshi-yc6xf Ай бұрын
❤❤❤
@THIMIRA-mk2ri
@THIMIRA-mk2ri 24 күн бұрын
ser hodta kiyala denawa aye padam karanna onath na ❤❤❤❤‍🔥
@Rashii1010
@Rashii1010 Ай бұрын
❤🌟
@user-vm6vt4jc7r
@user-vm6vt4jc7r Ай бұрын
@riyasmohomed289
@riyasmohomed289 Ай бұрын
❤❤❤❤❤
@SansalaAjith-jo6vy
@SansalaAjith-jo6vy 13 күн бұрын
ඉතාමත් හොදින් කියාදෙනවා
@lakmalfernando6141
@lakmalfernando6141 10 күн бұрын
හදවතේ ගුරුවරයා...♥️
@user-fj4dr6si9m
@user-fj4dr6si9m Күн бұрын
නියමයි සර් හොදට තේරුනා❤❤❤❤❤ 🎉
@hansikakumari702
@hansikakumari702 25 күн бұрын
ඊයෙ වීඩියෝ එක බැලුවෙ අද විබාගයට ලිව්වෙ විචාර ලේසීනෙ සර් ඔලුවට බරක් තිබුනෙ විචාර අද ඉගෙනගත්තා❤️😍
@user-ex5kf8lv4i
@user-ex5kf8lv4i 24 күн бұрын
Eka nam aththa😊❤
@DeepikaSamarappulige
@DeepikaSamarappulige 24 күн бұрын
Sinhala nam RASHMIKA SIR thama ❤😊😊
@user-ji3be2jx3r
@user-ji3be2jx3r 18 күн бұрын
Mama igana gaththu athalma panthiya❤😊❤
@BathiyaBathiya-lo9qh
@BathiyaBathiya-lo9qh 9 күн бұрын
සුපිරි sir
@nadeekatharngani2786
@nadeekatharngani2786 Ай бұрын
හොදට තේරුනා සර්❤❤❤ thank you ❤❤😊
@SleepyBoomBox-ht7mi
@SleepyBoomBox-ht7mi Ай бұрын
Sirgen vitharai hodatama me subject eka therenne
@ashenipaboda5960
@ashenipaboda5960 Ай бұрын
අද තමයි සර් ඉගෙන ගත්තේ thank you ❤️❤️
@Sanjana45971
@Sanjana45971 Ай бұрын
අනෙ සර් හොරණට එන්නකො😢❤
@dilankadilshan3142
@dilankadilshan3142 Күн бұрын
හොදට තේරුනා සර් තැන්ක් යූ👍
@user-ug8hu3wy1r
@user-ug8hu3wy1r Ай бұрын
Good sir❤
@NeharaDeumini
@NeharaDeumini 22 күн бұрын
Patta sir
@anojadilrukshi5424
@anojadilrukshi5424 Ай бұрын
සර් විචාරයක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නැතුව හිටියේ thank you sir 🥺🙏කියලා දීපු එක හොදට තේරුනා 🎉❤
@user-nk8dy9bc4v
@user-nk8dy9bc4v 16 күн бұрын
Hodata theruna sir. 👍
@YoshiHerath
@YoshiHerath 27 күн бұрын
Ada thama vichara igana gatte .. Mata vichara kiyana de hodatama epa Vela hitiye aththatama sir ta pinsidda venna Mata vichara liyaganna puluvan Thx sir
@reshanjayathunga2984
@reshanjayathunga2984 26 күн бұрын
Thank you sir wichara gana mukuth nodana meka baluwe dan wichara therenawa
@InomaUdeni
@InomaUdeni Ай бұрын
Sir kiyala dena dewal hodata therenawa sir ♥️ thank you sir💫☺️
@user-uy4on2lu6d
@user-uy4on2lu6d Ай бұрын
Thankyou sir....Godak watina lesson ekak ❤❤🥰
@MiharaKavindi-ej9om
@MiharaKavindi-ej9om Ай бұрын
Aththatama hodata theruna sir ane thank you ❤
@user-xo6mq1fr2s
@user-xo6mq1fr2s 25 күн бұрын
සර් හොදටම තේරුනා 😂😂😂😂
@user-ex7qb8ub7r
@user-ex7qb8ub7r Ай бұрын
ආදරෙයි සර්💞💞💞💞
@roshanimosas6391
@roshanimosas6391 Ай бұрын
Thank you sir ☺️🥰😘😍🙏
@SanathKumara-md4oy
@SanathKumara-md4oy 18 күн бұрын
Oyanam supiri sir❤ thank you so much ☺️
@chamathakarsha1966
@chamathakarsha1966 Ай бұрын
ptta sir ptta ela vichare kalin vikaara wela thibbe den nm podi adahasak awa sir nm niamai
@user-im4cw8wk1r
@user-im4cw8wk1r Ай бұрын
ආසම සර්❤
@SapiriRusara-bo3ic
@SapiriRusara-bo3ic 21 күн бұрын
Cupiri 💖
@user-zl6tv5pj2x
@user-zl6tv5pj2x 9 күн бұрын
Thanks sir ❤❤❤
@heshanivinodya6832
@heshanivinodya6832 Ай бұрын
සුපිරියි
ගුත්තිලය වනමු ද? || 10 ශ්‍රේණිය || @bashaparadisaya || #onlineclass #sinhala
1:41:03
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 70 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
කෑරගලය හැඳින්වීම | 11 ශ්‍රේණිය | @bashaparadisaya  #onlineclass #sinhala #education
1:31:30
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 11 М.
අලුත් අයට රාජකාරි ලිපි | @bashaparadisaya | #sinhala | #onlineclass | #rashmikasooryabandara
50:05
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 12 М.
ගුත්තිල කාව්‍යය කවිවල තේරුම | Rashmika Soorya Bandara
1:07:37
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 52 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
ДЕДУШКА ВЫ ГДЕ? 🤣🤣
0:59
РЕАЛЬНЫЙ ВОВАН
Рет қаралды 2,5 МЛН
Papa yeh dila do ajse mein aapki behen 😢😊 #shorts
0:30
Sikha shorts and vlogs
Рет қаралды 130 МЛН
Телега - hahalivars
0:55
HAHALIVARS
Рет қаралды 2,2 МЛН