කෑරගලය හැඳින්වීම | 11 ශ්‍රේණිය |

  Рет қаралды 31,561

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

Пікірлер: 142
@ranithaprasadinee7694
@ranithaprasadinee7694 3 ай бұрын
එක් දවසක් රජ කුමරියක් දිය නාන්න යද්දි ,ඇදගෙන හිටපු නෙරියේ කටු ඇනුනලු ,ඉතින් "නෙරියෙ කටු" කියන එක කටුනේරිය කියල අපේ ගමේ නම හැදුනලූ .......❤
@ranithaprasadinee7694
@ranithaprasadinee7694 3 ай бұрын
Sir කිව්ව නිසා අපේ ගමේ නම හැදුනු විදිය,comment එකකින් දැම්මා....
@tharindu_zer
@tharindu_zer 2 ай бұрын
El❤
@ishariishariishari
@ishariishariishari 2 ай бұрын
😂
@Pavithravani-sdp
@Pavithravani-sdp Ай бұрын
E koheda thiyenne .. Matarada ?..
@HubertFernando
@HubertFernando Ай бұрын
Hena kele ne?😂
@riogameplay6011
@riogameplay6011 3 ай бұрын
11වසරෙ අන්තිම වාරෙ මගෙ සිංහල mcq තිබුනෙ 21යි එ්ත් Ol වල මගෙ mcq31යි සර් හින්දා තමයි ❤❤❤❤❤❤❤❤❤😊😊❤❤❤❤ අාදරෙයි ❤❤❤සර්❤❤
@LalithWijelath
@LalithWijelath 3 ай бұрын
හරිම ලස්සනයි සර් හොදට පාඩම තේරුන ගොඩක් ආදරෙයි සර් 👍
@ChalaniErandika-ug5vf
@ChalaniErandika-ug5vf 3 ай бұрын
ආදරෙයි අහස තරම් ❤❤❤සර් ❤❤❤📖
@lakshikavidumini-g4x
@lakshikavidumini-g4x 2 ай бұрын
ඇත්තමකිව්වොත් සර්ගෙ පාඩමනම් භාවනාවක්......❤ කොහොම හදවතට දැනෙනවද මන්දා.....❤❤ මෙක අහන් ඉන්නකොට අමුතුම feeling ekak....😊❤ඉතිම් සර් ආදරෙයි......❤❤ රෂ්මික සර් ඉන්නේ.......❤❤❤❤❤❤❤ හරිම ලස්ස්නයි සර්......මේවගේ ගුරුවරයෙක් හම්බෙන්නෙ පෙර පිනකට.................❤❤❤❤ voice එක නම් මරු.....සර් කියන හැටියට කවි ටික ඔක්කොම මතක තියෙනවා....ආදරෙයි සර් 😊😊😊
@kanishkamanjula3188
@kanishkamanjula3188 3 ай бұрын
Thank you sir 🙏 ..පාඩම හොදට තේරුනා .. ආදරෙයි අහස තරන් sir ..🙏♥️
@sammanihimethma8228
@sammanihimethma8228 2 ай бұрын
සර්ගෙ කට හඩ බාවනා වක් වගේ හදවතේ ගුරුවරයා ❤❤
@sudeeradewmini2209
@sudeeradewmini2209 3 ай бұрын
45:19 සර් වොයිස් එක මාර ලස්සනයි ❤🫶🥺
@KalanaDulanjan-jw1qh
@KalanaDulanjan-jw1qh 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Slchamindu888moves
@Slchamindu888moves 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😅😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@NadikaNadika-n4h
@NadikaNadika-n4h 3 ай бұрын
Sirge කටහඬ නන් බාවනාවක් sir🙂
@roshanipalihakkara-xi6dd
@roshanipalihakkara-xi6dd 3 ай бұрын
50:55 බණ්ඩාරවෙල පැත්තෙ එන්නකො සර් 🥺💖
@Ishara-k5r
@Ishara-k5r 3 ай бұрын
සර් , මම කෑරගල, රණවිරුගම
@BubblesDeshan
@BubblesDeshan 3 ай бұрын
එක පාරක් නැවියො ටිකක් මුහුදු යන කොට වරායක් දැක්කලු "ආං බලන් තොටක් " කියල කිව්වලු පස්සෙ කාලෙ ඒක තමයි අම්බලන්තොට උනේ
@JaniduThoradeniya-fg9iw
@JaniduThoradeniya-fg9iw 3 ай бұрын
මිහිඳු රහතන් වහන්සේ වැඩි තලය මිහිදු තලය වෙලා පස්සෙ මිහින්තලය උනා.....
@erandikalakshan2541
@erandikalakshan2541 20 күн бұрын
Sirge sahithaya padam tika hodata therenawa sir❤❤❤❤❤❤
@gamingawsl
@gamingawsl 3 ай бұрын
සර් අපෙ ගමෙ දිය ඇලි 4ක් තියෙ ඔයවල් 4ක් තියෙ ඇල වල් 7ක් තියෙ හැම තැනම වෙල් හැමතැනම කදු ඒ සමහර කදු වල තේ වගා කරලා තියෙ ඒ කදු මුදුන් වල මිදුම අතරින් බස් එනවා ඒ වගෙ උඩ පන්සල් තියෙනව මිදුම අතරෙ කදුවල පයිනස් ගස් තියෙ පට්ට මිදුම සිතලයි පොකුනු 3ක් තියෙ හැම තැනම මල් වතු
@roshanipalihakkara-xi6dd
@roshanipalihakkara-xi6dd 3 ай бұрын
ගමේ නම මොකක්ද
@SL_MAHIYA1x-YT
@SL_MAHIYA1x-YT 2 ай бұрын
මුලු රටම උබලෑ ගම කියලද හිතන් ඉන්නේ...පාඩම බලාගනිම්
@SL_MAHIYA1x-YT
@SL_MAHIYA1x-YT 2 ай бұрын
ගමේ නම මොකක්ද
@TechwithDineth
@TechwithDineth 2 ай бұрын
ගම උස්වැටකෙයියාව ද 😂
@AshiYa__Editz
@AshiYa__Editz 29 күн бұрын
Boru marici danna epa😹
@S.L.D-kindom
@S.L.D-kindom 3 ай бұрын
මහ වලක් මැද ඉන්න නිසා මහවලතැන්න කියනවලු😂😂😂 මහ වල තැන්න😂😂 බලන්ගොඩ තියෙන්නෙ
@ThamaraPriyadarshani-e8d
@ThamaraPriyadarshani-e8d 2 ай бұрын
ගොඩක් සතුටුයි ❤
@Mr.Lyrics-snk
@Mr.Lyrics-snk Ай бұрын
විෂ්ණු දෙවියන්ගෙ අඩවිය නිසා අපේ ගම දෙවිනුවර ❤
@ShuwalAbhishek-qq7fr
@ShuwalAbhishek-qq7fr 3 ай бұрын
ආදරේයි සර් ❤... නියමට කියලා දෙනෝ ❤
@TharushaDinujaya-m8x
@TharushaDinujaya-m8x 16 күн бұрын
වොයිස් 2 ලස්සනයි ❤❤❤
@TharindyaWeerasuriya
@TharindyaWeerasuriya 21 күн бұрын
Niyamai sir lesson eka ❤
@RanganaPrasad-r9g
@RanganaPrasad-r9g 28 күн бұрын
Thankyou so much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LION_BIKE_HUB
@LION_BIKE_HUB 14 күн бұрын
සර් අපේ ගම පැළ ගොඩක් තිබුන පිටියක් නිසා, පැළපිටියාගොඩ කියලා දාලා😁✌️
@yamunapriyadarshani-pp3dh
@yamunapriyadarshani-pp3dh 3 ай бұрын
Hadavathe Pala unu sinhala guruvaraya 💝💝💯 adarei ahasa tharam 💝💝💯💯💯❤️🔥
@hiruniheshala-sv1co
@hiruniheshala-sv1co 3 ай бұрын
man asama guruwarayek 🥰
@jagathnilantha1614
@jagathnilantha1614 2 ай бұрын
Godaval 30k ekathu vela thihagoda hadila mama matar thihahoda😊 sir nam maarai ❤
@SudarshaniMunasinha
@SudarshaniMunasinha Ай бұрын
❤❤❤
@SithuminiSathsarani-c7x
@SithuminiSathsarani-c7x 7 күн бұрын
බලන්ගොඩ බලන්න ගොඩක් තියෙන නිසා බලන්ගොඩ උනා😊❤
@production3766
@production3766 3 ай бұрын
Sir 100k subscribe walata thawa tikai❤❤❤
@KavindriKaushalya
@KavindriKaushalya 3 ай бұрын
කවිනම් මාර ලස්සනයි සර් කියනකොට❤️
@AsithaPremod
@AsithaPremod 2 ай бұрын
Thank you sir,,,❤❤❤❤
@NiroshaJayasinghe-o7v
@NiroshaJayasinghe-o7v Ай бұрын
Thank you sirr❤❤❤
@ChamariNiroshani-be2qp
@ChamariNiroshani-be2qp 2 ай бұрын
ලස්සන love❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asankakumanayaka5985
@asankakumanayaka5985 Ай бұрын
ආවා
@gimhanithishara1160
@gimhanithishara1160 3 ай бұрын
@AmilEshara
@AmilEshara 3 ай бұрын
O/l iwara wela sirwa balann en mn wage un ko
@TharakaNethranjali
@TharakaNethranjali 3 ай бұрын
@Himali_Niwunhalla.
@Himali_Niwunhalla. 3 ай бұрын
1:01:39😂
@damithsusantha1078
@damithsusantha1078 3 ай бұрын
👍👍😊
@ShnilanthaImansa-mi1qv
@ShnilanthaImansa-mi1qv 3 ай бұрын
අම්බලන් ගොඩක් තිබ්බ නිසා අම්බලන්ගොඩ උනාලු 😌
@NethmyTharusika
@NethmyTharusika 8 күн бұрын
Niyamai sir ❤😊
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 15 күн бұрын
Super sir
@amithapriyadewaa638
@amithapriyadewaa638 3 ай бұрын
❤❤❤❤
@UdaraSampath-t1z
@UdaraSampath-t1z 3 ай бұрын
👍
@Oshi-i6s
@Oshi-i6s 2 ай бұрын
දවසක් යාලුවෝ දෙන්නෙක් ගමනක් යනකොට ඇතෙක් වගේ ගලක් දැක්කලු .එක යාලුවෙක් ඒක දැකලා කුරු කිව්වලු .අනික් යාලුවා නෑ ගල කිව්වලු . ඊට පස්සෙ ඒ ප්‍රදේශය කුරුණෑගල වුනා.😊
@janithapriyadarshani9877
@janithapriyadarshani9877 2 ай бұрын
ඇතෙක් වගේ ගලක් යකූ😂😂
@Oshi-i6s
@Oshi-i6s 2 ай бұрын
@@janithapriyadarshani9877 ow
@Sandya-i1m
@Sandya-i1m 29 күн бұрын
😅
@spherath2304
@spherath2304 3 ай бұрын
Sir 10 wasare padam walata short not ekak dannakooooo
@MatheeshaPathirana-pz5pc
@MatheeshaPathirana-pz5pc 3 ай бұрын
❤❤❤❤❤
@shehanihansika8369
@shehanihansika8369 Ай бұрын
කහ තිබ්බ වත්තත් නිසා කහවත්ත කියනවා රත්තපුර පැත්තෙ තියෙන්නෙ
@nirmanikaushalya5662
@nirmanikaushalya5662 3 күн бұрын
සමහර පොත් වල තිසර හංස සන්දේශ 2ක් විදියට දක්වලා තියෙන්නේ ඇයි?
@sanukawidusahan-p9g
@sanukawidusahan-p9g 28 күн бұрын
polgahawela 😇
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 15 күн бұрын
Awa
@TharanganiHRR
@TharanganiHRR 3 ай бұрын
walagamba rajathuma kinihiri mitiyak hangapu nisa kinihiri mitiya keeripitiya unalu
@AnuraSanjeewa-i5e
@AnuraSanjeewa-i5e 3 ай бұрын
Supiriyak thama sir nam ❤
@chandrawathirubasinghagei6376
@chandrawathirubasinghagei6376 2 ай бұрын
Sar maru paravi කතාව
@MadukaSudarshana-z2e
@MadukaSudarshana-z2e Ай бұрын
Ane sir mawath watsap group ekata ad karannako
@MadukaSudarshana-z2e
@MadukaSudarshana-z2e Ай бұрын
My best sir ❤️❤️❤️💞💞💞
@bashaparadisaya
@bashaparadisaya Ай бұрын
whatsapp.com/channel/0029VaEVhVuFy726XywHG63N Whatsapp channel ekata join wenna.
@ChandrikaHenani
@ChandrikaHenani 3 ай бұрын
Marama lssanay sir padama❤
@d.g.nithiraanusika4154
@d.g.nithiraanusika4154 2 ай бұрын
Ethkota makandurata kiyanne kohomada sar ❤
@KaveeKalhara-n1x
@KaveeKalhara-n1x 2 ай бұрын
ආදරෙයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sagarikakumarasinghe9147
@sagarikakumarasinghe9147 3 ай бұрын
❤❤❤
@Disanjali715
@Disanjali715 3 ай бұрын
Thank you chuti sir😊hodat therenv ❤
@HirushaDilshan-ks9lu
@HirushaDilshan-ks9lu Ай бұрын
මට කියන්න තේරෙන්නෑ මේක හැකියාවද කියල❤❤
@MethminaNirvan
@MethminaNirvan 2 ай бұрын
අපේ පැත්තේ ගමේ නම හැදිලා තියෙන්නේ ගලක් තිබිල ඒ ගල පිටිපත්තෙන් කෝන් ගහක් හැදිලා එක නිසා කෝන්ගල කියලා හැදිලා 😊
@DarshanaJayathunga-s3k
@DarshanaJayathunga-s3k Ай бұрын
😍😍😍😍😍 Maru supiri sir niyamete theruna
@SenuriShakya-xg1cm
@SenuriShakya-xg1cm 3 ай бұрын
😊😊❤..
@VihangaNimsara-cl6sm
@VihangaNimsara-cl6sm 3 ай бұрын
Supiri sir 💐💞💥
@VihangaNimsara-cl6sm
@VihangaNimsara-cl6sm 3 ай бұрын
@JagathDammika
@JagathDammika 2 ай бұрын
Thank sir ❤
@DeepaKumari-lh6pi
@DeepaKumari-lh6pi 3 ай бұрын
Sir maga wisituru padamat you tube දාන්නකෝ😢😢
@wasanthabandara5258
@wasanthabandara5258 3 ай бұрын
කඩොල් ඇතා සොයා ගත්තේ මිගමුවේ කඩොල්කැලේ නැමති ප්‍රදේශයේ දීය...
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 3 ай бұрын
මොර අටුවෙන් හැදුනා කියලා මොරටුව කියනවා
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 3 ай бұрын
සර් කිව්ව නිසා දැම්මා
@ChaniChani-oi6bv
@ChaniChani-oi6bv 3 ай бұрын
💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️
@Nawodya272
@Nawodya272 3 ай бұрын
❤️❤️🌝
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 5 күн бұрын
Sir cascade system kiyalath kiyanawada
@testtest-xs2ig
@testtest-xs2ig 3 ай бұрын
ape gama paiyagala eka hadune kohomada?
@chandaniherath3633
@chandaniherath3633 18 күн бұрын
Gala uda welak thibunu nisa galewela kiyala heduna
@BhagyaKumari-r5l
@BhagyaKumari-r5l 2 ай бұрын
පුහුල් හෙනක් තිබ්බ නිසා පුහුලහේන කියලා අපේ ගමට නම ලැබුනේ
@chandrawathirubasinghagei6376
@chandrawathirubasinghagei6376 2 ай бұрын
😅ගම් ලස්සනද සර්❤️
@earthdata3139
@earthdata3139 3 ай бұрын
loku valaka bombu gas hedila thibunu hinda bombuwala hedila thino
@NamaliPerera-y5i
@NamaliPerera-y5i 3 ай бұрын
වෙද දුව පසුව වාද්දුව උනා
@enukasooriyabandara-g5y
@enukasooriyabandara-g5y Ай бұрын
niyamayi sar 😀😀
@SugiwaSugiwa-s7p
@SugiwaSugiwa-s7p 2 ай бұрын
Sir nam patta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krushimithuro5363
@krushimithuro5363 3 ай бұрын
apee gama HARAGAMA hadune issara aaahaara vadiyen thibba nisaaa aahaaragama HAARAGAMA vunaa
@Gimhanidewduni
@Gimhanidewduni 2 ай бұрын
Sir, kurunegalata annakoooo ❤
@AmandiAnudima
@AmandiAnudima Ай бұрын
දවසක් රජ කෙනෙක් ඌව වෙල්ලස්සට ඇවිත් ඇවිදගෙන යද්දි පරණ ගොම ගොඩක් පෑගුනාලු රජතුමාට ....ඌවෙ පෑගුණු පරණ ගොම ගොඩ නිසා 'ඌවපරණගම' හැදුනලු....😁
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 15 күн бұрын
Ade matath awe 4
@VinuFernando-r8u
@VinuFernando-r8u 2 ай бұрын
❤🎉
@ajiththushanthantha2327
@ajiththushanthantha2327 Ай бұрын
ඒ කාලේ කොයි වෙලේ කඩාගෙන වැටෙයිද කියලා කියන්න බැරි වේල්ලක් තිබුනාලු... ඒ නිසා 'අවිස්වාස වේල්ල' "" අවිස්සාවේල්ල"" වුනාලු😂 හැබැයි මම නම් ඉන්නේ යක්ෂයෙක් අල්ලන්න ගැට හැත්තෑවක් ගහපු ගැටහැත්තේ.. 😂😂😂
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 15 күн бұрын
Sir agrida kare
@ashinidayarathna2065
@ashinidayarathna2065 Ай бұрын
සර් මාත් දැරණියගල
@DinethSewmin
@DinethSewmin Ай бұрын
Kukku😽
@nilukaniluka-iz8lc
@nilukaniluka-iz8lc 12 күн бұрын
රජතුමා යනකොට කියලා ගං කෙල්ල කියලා ගං කෙල්ල=කෙංගල්ල
@PradeepShantha-up3sf
@PradeepShantha-up3sf 16 күн бұрын
40:15
@PasiruNawodaka-gi7qd
@PasiruNawodaka-gi7qd 3 ай бұрын
ගොම ඔලුවේ ගාපු උං කෝ...😂
@ParamiMalisha
@ParamiMalisha 2 ай бұрын
Maru sir thank you sir 😘😘💫🩷
@jonycftl
@jonycftl Ай бұрын
monaraa aa gala monaraga unalu
@SankaDilshan-z3x
@SankaDilshan-z3x 15 күн бұрын
Sir ape aiyage name ekath hansa
@snowmax8040
@snowmax8040 3 ай бұрын
Yakku napu ella hinnda yak ella hadila thiyenawa
@dulshankavidu6852
@dulshankavidu6852 2 ай бұрын
❤😂
@kirthiwijaya9564
@kirthiwijaya9564 2 ай бұрын
ගෝනා පීනපු වල ගෝනපීනුවල වෙලා තියෙන්නේ
@DarshanaJayathunga-s3k
@DarshanaJayathunga-s3k Ай бұрын
horana pattee ennkoo😘
@subodhani4588
@subodhani4588 2 ай бұрын
ගොළුවා වැටුණු විල= ගොළුවාවිල
බැද්දේගම කතා කරමු ද? | 10 ශ්‍රේණිය | @bashaparadisaya #sinhala #onlineclass #motivation
1:48:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 50 М.
කෑරගල කවි අරුත් | 11 ශ්‍රේණිය | @bashaparadisaya | #sinhala #onlineclass #education
1:09:06
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 13 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 60 МЛН
කාව්‍යාලංකාර මතක නැති අයට | #sinhala #rashmikasooryabandara #onlineclass #education
1:19:08
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 30 М.
11 ශ්‍රේණිය | දියමන්ති මාලය | @bashaparadisaya | #sinhala #onlineclass
1:23:38
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 12 М.
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
11 ශ්‍රේණිය | සිංහල | කුරහන් කවි | @bashaparadisaya |#sinhala #onlineclass
1:15:05
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 12 М.
ගුත්තිල විචාර | 10 ශ්‍රේණිය | @bashaparadisaya | #sinhala #onlineclass
1:06:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 32 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН