No video

10 BEST YOKERS OF THE CENTURY - CRICKET - IKKA SLK

  Рет қаралды 668,987

IKKA SLK

IKKA SLK

Күн бұрын

You can watch the 10 best Yorker balls in the world of cricket in this video. These are the 10 best Yorker balls bowled by the best fast bowlers in the world. This can be called the 10 best yorker balls of the century. Yorker balls are hard balls to face. These are the 10 best yorker balls sent in the world over the past season. Many bowlers use these yorker balls. Slow ball yorker balls are also used by fast bowlers. This video is about the 10 best yorker balls of the century.
lasith malinga
wasim akram
jasprit bumrah
waqar younis
top ten best yorkes
best yokers in cricket history
amazing yokers in cricket
deadly yokers in cricket
Unplayable yorkers compilation
best ipl yokers
Watch my Other Videos
Murali's magic spin ball : • Muttiah Muralitharan ...
World's best flying catches : • World's best flying ca...
Top 8 Insane Spin Balls : • ක්‍රිකට් ලොවම උමතු කල ...
Music using this Video
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use.
#top10_yokers #cricket #ikka_slk #best_yorkers
#cricketscore#cricketipl#cricketnews#cricketlivematch#cricketmatchlive
#cricketlive#cricket#crickethighlights

Пікірлер: 152
@subagatv
@subagatv 2 жыл бұрын
යෝකර් නම් ඉතින් මාලිංග තමයි ❤️ යෝකර් කිං ගේ පුහුණුව ඔස්සේ ඔස්ට්‍රේලියාවට සුපිරි යෝකර් පන්දු දමා අපේ කොල්ලට රටට ජයක් ගෙනෙන්නට ශක්තියක් වේවා
@Asc-e2d
@Asc-e2d 2 жыл бұрын
මේකෙ 02 ට තියෙන යෝකරේ මාලිගෙ last match එකේ දාන එක තියෙන්නෙ. ඒකෙන්ම තිරෙනවා මාලි කියන්නෙ yoker king කියලා ❤️
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
බෝලේ swing වෙලා යෝකර් එක වැටෙනකොට මරු ! ඔක්කෝම මරු. හැබැයි මාලිංග දාන ස්ලිංගා ඇක්ශන් එකත් එක්ක ඇතුළටයි, එළියටයි දෙපැත්තටම swing කරන එක මාරයි ! MAALI, King of yowker💫
@sitijasandakalum7170
@sitijasandakalum7170 2 жыл бұрын
Maali eliyta swing krnne naha
@dulangaprabath7627
@dulangaprabath7627 2 жыл бұрын
@@sitijasandakalum7170 එහෙනම් දැකලා නෑ 2011 WC බැලුවෙ නැද්ද
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
@@sitijasandakalum7170 උඹ දන්න පකක් නෑ බන්
@roshanmayer
@roshanmayer 2 жыл бұрын
අක්‍රම් ලීමන්ට දාපු යෝකර් එක තමා මෙතන මට නම් හොදම ලේට් රිවර්ස් ස්වින්ග් එකක් එක්ක බෝලේ එන හැටි මාරයි
@chamilarathnayaka5007
@chamilarathnayaka5007 2 жыл бұрын
"Sulthan" of swing bowling
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 жыл бұрын
මාත් හිතන්නෙ..වසීම් දාපු යෝකර් දෙක සිවිම් වෙනවා වෙකට් එක ඇතුලට...මාරයි...ඌ තමා වැඩ්ඩ❤️❤️❤️
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
අපේ එකා 🇱🇰❤
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
KING ලසිත් මාලිංග ❤️‍🔥🦁🇱🇰
@cricketlokaya6060
@cricketlokaya6060 2 жыл бұрын
මාලි අයියා ගේ ටික තමයි නියම👍👍😉
@lakshandinidu848
@lakshandinidu848 2 жыл бұрын
waqar youniswa dakke na ne
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 2 жыл бұрын
Malinga always best
@Binada_
@Binada_ 2 жыл бұрын
Starc's yoker to Ben Stokes???
@hichchiputhagaming
@hichchiputhagaming 2 жыл бұрын
ඒකට වඩා තව හොද එව්වා තියෙනවා බන්
@kingking8407
@kingking8407 2 жыл бұрын
👎
@ravinduashen2868
@ravinduashen2868 2 жыл бұрын
Dale Stayn එන්නත් ඕනි
@chethilasashmika9045
@chethilasashmika9045 2 жыл бұрын
MALINGA thamai wadda💞🇱🇰👍
@PapuaNewguinea990
@PapuaNewguinea990 2 жыл бұрын
Malinga
@sadewtv2435
@sadewtv2435 2 жыл бұрын
Malinga is best ❤️
@isuruashinshana3131
@isuruashinshana3131 2 жыл бұрын
අපේ මාලි cricket වැඩ්ඩො කීයක් නම් දන ගැස්සුවද mali 💙💛
@musacricketboy61
@musacricketboy61 2 жыл бұрын
Shohib Akhtar one is good
@prasadranawaka9845
@prasadranawaka9845 2 жыл бұрын
Yoker king lasith malinga ❤☝
@susanthaperera8674
@susanthaperera8674 2 жыл бұрын
Niyamai Ikko
@raptar4501
@raptar4501 2 жыл бұрын
Wasim akram is best
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Wasim akram.🔥🔥🔥🔥🔥🔥🔥 malinga🔥🔥🔥🔥🔥🔥
@livingamongnature2819
@livingamongnature2819 2 жыл бұрын
Mitchell starc 🤔
@theeverything9123
@theeverything9123 2 жыл бұрын
@Kevin Mora Look at the thumbnail of the best yorkers of the 2019 CWC...
@dulangaprabath7627
@dulangaprabath7627 2 жыл бұрын
@Kevin Mora ඇයි brett lee
@CompletelyCopyrightFree
@CompletelyCopyrightFree 2 жыл бұрын
අඩේ වසීම් අක්‍රම්ගෙ එක 🙂
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
Maliiii❤️🇱🇰❤️
@user-ib3if6nn6x
@user-ib3if6nn6x Жыл бұрын
always slinga the yoker king
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
Yoker king 🙏
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 2 жыл бұрын
Mali,stark,stayn 💚💚💚💚
@anupama4158
@anupama4158 2 жыл бұрын
අර අංක 8ට අක්තාර් දාන Low Full Tossed එක බිහිසුණු යෝකර් එකක් උනේ කොහොමද 🤔🤔🤔
@shanruchiranga8942
@shanruchiranga8942 2 жыл бұрын
එකනෙ බන් .මිඩ්ල් ස්ටම්ප් එකෙ මැද වදින්නෙත් අනික 😂😂😂 අඩෙ බන් අපි ක්‍රිකට් බලනවා බන්
@cricketlions8332
@cricketlions8332 2 жыл бұрын
යොකර් කින්ග් මාලි ❤️❤️❤️❤️
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
අඩේ ඉක්කො පට්ට !! මේක edit කරන්ඩ හෙන කට්ටක් කන්ඩ ඇතිනෙබං !! සුපිරි !!
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@webradio7027 කියල වැඩක් නැ බං මේවගෙ කාලකන්නි හින්ද තමයි රටත් කෙලවෙලා තියෙන්නෙ !! නොදකිං විතරක් ඊරිසියාකාර හැත්ත !!
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
ඕව එච්චර වැඩ නොවේ බං ඇඩෝබ් ඕඩිෂන් සොෆ්ට් වෙයා එක පාවිච්චි කරන කොට ,,..දැන් තව තව ඒව ඇති
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@user-pk2zn7km3z අනේ නිකන් පලයන්බ්ං යන්ඩ පොර වෙන්නෙ නැතුව මෙතන ! සෙවලයෙක් !
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
@@shamithd9367 ඔහොම වීඩියෝ එකක්වත් එඩිට් කරගන්න බැරි උඹලා වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@user-pk2zn7km3z අනේ තෝ වගේ කුහක කාලකන්නියෙක් !! ඉක්ක කියන්නෙ සුපිරි channel එකක් !!උබේ උපදෙස් කවුද ඉල්ලුවෙ !! තොට හොදක් කියන්ඩ බැරිනන් කට වහගන පලයන් !
@herundushyantha5713
@herundushyantha5713 2 жыл бұрын
Kulasekargeth ekk thib nm maru❤
@blacknonzer3975
@blacknonzer3975 2 жыл бұрын
Wow
@praharshanivisara6830
@praharshanivisara6830 Жыл бұрын
Number One malinga dapan
@ravindramalshan1430
@ravindramalshan1430 2 жыл бұрын
Yoker 👑 Sl linga😍
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 жыл бұрын
වසීම් ගෙ යෝකර් ඇතුලට සිවිම් වෙනවා...මාරයි....බලන්න ආසයි...අනෙක් අයගෙ තිබ්බෙ වේගෙ විතරයි....නමුත් වසීම්ගෙ වේගෙත් එක්ක ස්විම් එකත් තියෙනවා...
@ashensalvador112
@ashensalvador112 2 жыл бұрын
Number 2
@futurelanka3687
@futurelanka3687 2 жыл бұрын
සුපිරි
@kumudunijayaweera1700
@kumudunijayaweera1700 2 жыл бұрын
❤️
@tharindulakshan336
@tharindulakshan336 2 жыл бұрын
❤️❤️❤️❤️
@tharindu8076
@tharindu8076 2 жыл бұрын
That wahab Riyaz yoker was real badass😎
@uuu4457
@uuu4457 2 жыл бұрын
ඒක no ball බන්
@sisirakumara9530
@sisirakumara9530 Жыл бұрын
Pakaya
@erandamunasingha8158
@erandamunasingha8158 Жыл бұрын
waqar to lara is also a good one
@dasungimhana523
@dasungimhana523 2 жыл бұрын
😍😍😍😍😍
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Das කාරයගෙ විකට් එක එකට දාන්න තිබ්බෙ,ආය දානකොට බෝලෙ දාපු කෙනාගෙ නමයි රටයි,පිති කරුවගෙ නමයි රයයිත් දැම්මනම් තමා වඩාත් හොඳ,මේකත් නියමයි.
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
දැනගන්න ඕන මචන් කිකට් බලනවනං
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
@@mr.lunatic3157 mokakda danaganna ona?
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
@@mr.lunatic3157 aa sorry das ge neme tamim ge.
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
දාස් නෙමෙයි තමිම් ඉක්බාල්
@praneethkolonna3948
@praneethkolonna3948 2 жыл бұрын
👏👏👏😳
@sandaruwansan5683
@sandaruwansan5683 2 жыл бұрын
Nice
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job
@sajithchameera2908
@sajithchameera2908 2 жыл бұрын
Wasim Akram & Malinga are the best yokers of the world👌
@naddailam3501
@naddailam3501 2 жыл бұрын
only difference is Wasim is not a Chucker 😁
@sampathfernando3079
@sampathfernando3079 2 жыл бұрын
waqar 89 sita 93 dakwa දමපු yorkrr නොදැක්ක අය
@sajithchameera2908
@sajithchameera2908 2 жыл бұрын
@@sampathfernando3079 Yokersla oni tharam idiya brother. Mama kiwwe hodatama yokers dapu aya gana
@isharaperera8377
@isharaperera8377 2 жыл бұрын
What the fuck are u talking about? I ha chucker.? 😡Can u provide some evidence. U are just a fucking morons person 🐄. Even he played time some of the comment wasim akram. He said malinga is the one uniqe bolwer and best ever deapth bolwer in that time. And every body liked and loved him. Why are gelous
@dingdong436.
@dingdong436. 2 жыл бұрын
😍😍
@SanukaInsithAlwis
@SanukaInsithAlwis 2 жыл бұрын
මාලින්ග දාපු එක yorker එකක් නෙවේ.
@kanishkaserasinghe6105
@kanishkaserasinghe6105 Жыл бұрын
Flintoff to khalis that over is amazing
@luckycreations7654
@luckycreations7654 2 жыл бұрын
👍👍👍
@sanugadinsara
@sanugadinsara 2 жыл бұрын
Mitchell Starcge video ekak danna ko
@raptar4501
@raptar4501 2 жыл бұрын
Wasim akram is best boler
@sampathfernando3079
@sampathfernando3079 2 жыл бұрын
මෙිවගෙ yorker 50k waqar 1989 sita 93 දක්වා දමා අැත මේ vedio එක නොදන්නා පොඩි එකෙක්ගෙ වැඩක්
@prabathnishshanka9246
@prabathnishshanka9246 2 жыл бұрын
Yokers=malinga Malinga=Yoker
@patapattama8061
@patapattama8061 2 жыл бұрын
ඊළඟට මතීශ
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
Hebei bowling speed ekath ekkama demmanam thawath watinawa❤
@sanirukaveeshka3643
@sanirukaveeshka3643 Жыл бұрын
සිංගා
@senakadunuekebandara7137
@senakadunuekebandara7137 2 жыл бұрын
Yoker 👑 mali ❤️❤️❤️
@ytshorts5261
@ytshorts5261 2 жыл бұрын
Mali 🖤🖤
@ThanksThanks-vl9sg
@ThanksThanks-vl9sg 5 ай бұрын
යොකර් කින්ග් මාලින්ග
@katanusha9265
@katanusha9265 2 жыл бұрын
God
@supunmadushan552
@supunmadushan552 2 жыл бұрын
Chaminda vaas yuvaraj singh ට දාන යෝකර් එක බලන්න ඒකත් එන්න ඕනෙ හැබැයි
@dineshmixvoice3568
@dineshmixvoice3568 2 жыл бұрын
Dale steyn
@himeshdileepa3170
@himeshdileepa3170 Жыл бұрын
Yokerd genada fultoss d video eka??
@anusaraliyanaarachchi7800
@anusaraliyanaarachchi7800 2 жыл бұрын
Malinga❤️SL🇱🇰
@sithumnishantha4656
@sithumnishantha4656 2 жыл бұрын
එතකොට starc එහෙම යොකර් දාලාම නෑ 🙏
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
උඹ කියන්නෙ සියවසයේ හැම yoker ball එකක් ම මේකට දාන්න ඕනෙ කියලා ද.
@sithumnishantha4656
@sithumnishantha4656 2 жыл бұрын
@@brunoboy-4494 නැ එක නෙමෙයි බ්‍රෝ.උගෙ එකක් හරි දාන්න තිබුනා
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@sithumnishantha4656hmm. ඒක ඇත්ත බන්.
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
ස්ටාක් ස්ටෝක්ට බස්සපු යෝකරේ මතකද ඒක නම් පිස්සුවක්.
@theeverything9123
@theeverything9123 2 жыл бұрын
@@kalanajayasinghe9730 Exactly brother...
@Ranjanramanayake1
@Ranjanramanayake1 2 жыл бұрын
Akthar fulltoss ekak danne
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 2 жыл бұрын
8වෙනි එක fultos
@ishaaqisfahan2482
@ishaaqisfahan2482 2 жыл бұрын
Music nathuwa commentary ekka witharak daamu ayye Jayden jaya
@arunahiroshi9404
@arunahiroshi9404 2 жыл бұрын
Shoib and alarm best
@muhammadkhubaib3974
@muhammadkhubaib3974 2 жыл бұрын
Wonder where Waqar is?
@sampathfernando3079
@sampathfernando3079 2 жыл бұрын
they dont know even waqar from 1989 to 93.....he had such a wonder ful more than 50 yorked wicjkets
@sajithlakruwan2092
@sajithlakruwan2092 2 жыл бұрын
මීට වඩා යෝකර් දැකල නැද්ද ? මාලිගෙම තියෙනව මීට වඩා හොද යෝකර් ඕන තරම් ❤️
@knocinemareviews
@knocinemareviews 2 жыл бұрын
King of Yoker = Malinga
@user-yn8he2he4q
@user-yn8he2he4q 2 жыл бұрын
shoaib akthar ,damian feming and wasim akram 😮👌👌
@rashmidhananjana3172
@rashmidhananjana3172 2 жыл бұрын
යෝකර් නම් මාලි තමාහ්
@slinfoguide4708
@slinfoguide4708 2 жыл бұрын
6 -Fulltose එකක් නේහ්
@himashamaduranga5045
@himashamaduranga5045 2 жыл бұрын
ශොහිබ් අක්තාර් තමා මෙතන හොදම
@tharakaabesinghe8910
@tharakaabesinghe8910 2 жыл бұрын
No 8 was a full toss
@sitijasandakalum7170
@sitijasandakalum7170 2 жыл бұрын
With S shape swing
@udayakeerthi1686
@udayakeerthi1686 2 жыл бұрын
පුල්ටොස් වලටත් යෝකර කියනවද 😁😁
@sanjana9795
@sanjana9795 2 жыл бұрын
8 yoker da
@codniki
@codniki 2 жыл бұрын
Not the best collection.If it's correct you have to fill most of yokers by malinga.it's fact.malinga is the yoker king.anyway the music track is perfect
@Letstartlifeanew
@Letstartlifeanew 2 жыл бұрын
Malith danwa kora wenna
@XCO88
@XCO88 2 жыл бұрын
Steyn hitiynm video ek complete
@bimith5702
@bimith5702 2 жыл бұрын
First❤
@francescocaruso1375
@francescocaruso1375 2 жыл бұрын
8th position is full toss
@sunandathilakasiripeduruar438
@sunandathilakasiripeduruar438 2 жыл бұрын
Ekama siyawse match walin newey aran thiyenne 90 gananwala ewath thiyenawa 2000n passe ewath thiyenawa
@gaminking1813
@gaminking1813 2 жыл бұрын
යෝකර්නම් මාලි තමා
@vidushasandeepa
@vidushasandeepa 2 жыл бұрын
Second 💖
@gayansajith7436
@gayansajith7436 2 жыл бұрын
Yoker අස්සේ fulltose තියෙනවනෙ
@npkr3441
@npkr3441 2 жыл бұрын
මේකේ Music එක ගන්න විදියක් නැද්ද?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
2:12 මේකත් යෝකර් නෙමේ
@mihiramadusanka4867
@mihiramadusanka4867 Жыл бұрын
Me tike malingage ewa hodama ewa nam.aktharge ewa lol da????
@user-rf5xw3mu8t
@user-rf5xw3mu8t 2 жыл бұрын
අක්තාර්ගෙ එකකුයි මාලිංගගෙ එකකුයි යෝකර් නෙමෙයිනෙ🤔🤔
@Tharushajesmi
@Tharushajesmi Жыл бұрын
මට උදව්වක් දෙන්න පුලුවන්ද
@FFSANUKA
@FFSANUKA 9 ай бұрын
Malinga is first
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
1:04 ඒක කොහෙද බන් යෝකර් වෙන්නෙ?😹
@shazanmakeen
@shazanmakeen 2 жыл бұрын
if u don't add waqar Younis Yorkers to list such as this then u don't know about cricket..
@udayapriyakelum2514
@udayapriyakelum2514 2 жыл бұрын
Whr s Waqar
@mihiramadusanka4867
@mihiramadusanka4867 Жыл бұрын
Maling😂😂
@theeverything9123
@theeverything9123 2 жыл бұрын
Where is the mitchell starc..???
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
He is today practice.🏆🏆
@josephperera3580
@josephperera3580 2 жыл бұрын
This is just an opinion/view of someone; nothing more, nothing less!
7 Fastest Bowlers In Cricket History | Top Fastest Bowlers in the World
7:17
小天使太有爱心了#天使#小丑#家庭#搞笑
00:32
家庭搞笑日记
Рет қаралды 25 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 17 МЛН
Illogical Moments 🤯
12:21
Football H9Studio
Рет қаралды 53 М.
How to Hit Sixes with Tennis Ball | Fielding JayA
5:11
Fielding JayA
Рет қаралды 628 М.
Top 10 Magical Deliveries in Cricket
3:05
CricTerz
Рет қаралды 13 МЛН
FUNNY FOOTBALL FAILS, SKILLS, & GOALS #15
8:07
SKILLER
Рет қаралды 38 М.
Impossible Moments In Football
12:44
MNXHD
Рет қаралды 22 М.
Thisara Perera's super chasing - Sri Lannka cricket - ikka slk
3:44
小天使太有爱心了#天使#小丑#家庭#搞笑
00:32
家庭搞笑日记
Рет қаралды 25 МЛН