තේ බොන වෙලාවට බඩපිරෙන්න කන්න සුපිරි කෑමක් ❤️ විනාඩි 10 න් ලෑස්තියි. Easy Cakes in frying pan

  Рет қаралды 239,198

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

තේ බොන වෙලාවට බඩපිරෙන්න කන්න සුපිරි කෑමක් ❤️ විනාඩි 10 න් ලෑස්තියි. Easy Cakes in frying pan
Ingredients
1. 2 Eggs
2. A pinch of Salt
3. 1 tsp of Vanilla
4. 1 tsp of Honey
5. 3 tbsp of Sugar (40g)
6. 1.5 tbsp of Fresh milk
7. 85g of Plain flour
8. 1 tsp of Baking powder
9. 1/4 tsp of Baking soda
10. Some chocolate or Nutella
අවශ්‍ය ද්‍රව්‍ය
1. බිත්තර 2
2. ලුණු පිංචක්
3. වැනිලා තේහැදි 1
4. පැනි මේසහැදි 1
5. සීනි මේසහැදි 3 (ග්‍රෑ 40)
6. ෆ්‍රෙශ් මිල්ක් මේසහැදි 1.5
7. පාන් පිටි ග්‍රෑ 85
8. බේකින් පවුඩර් තේහැදි 1
9. ආප්ප සෝඩා තේහැදි 1/4
10. චොක්ලට් හෝ නියුටෙලා
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 80
@gamagekumari1266
@gamagekumari1266 3 ай бұрын
ආප්ප සෝඩා නැතුව හැදුවේ .මාරම රසයි,මන් fill කරෙ සීනිපොල් .කඩෙන් චොකලට් ගෙනල්ලත් කෑල්ල කෑල්ල වගේ දාලා fill කරා😊
@pushpajayaweera8707
@pushpajayaweera8707 Жыл бұрын
මං හැදුවා හරිම රසයි ,,6යි මට හදන්න පුළුවන් උනේ,,ස්තුතියි ගොඩක්ම ,,
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
හදල බලන්න ඕනි .රසයි වගේ. ස්තූතී ඔයාට .
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ලේසියෙන් හදන්න පුලුවන් .ස්තුතියි .හදල කියන්නම්
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ආසාවෙන් video එක රසවින්දා ...හදල බලන්න ඕනෙ හිතුනා .ස්තූතියි පුතේ ඔයාට ❤
@sudarikahansamalie7079
@sudarikahansamalie7079 Жыл бұрын
math haduwa eeye.harima lesiy , rasai ☺
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
හරිම ෂෝක් , හදන්නම ඕන ..ඔයාට ස්තුතියි ...
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
හොඳයි ගොඩක් ස්තුතියි දුව 👍අපි හදලා බලන්නම්
@devikapriyadarshani4356
@devikapriyadarshani4356 Жыл бұрын
හරිම ලේසියි වගේ thank s
@chamaritharanga5688
@chamaritharanga5688 Жыл бұрын
ඒක නම් මාරයි.හදන්න ලේසි වගෙ .thank you ඔයාට ❤️❤️❤️❤️
@PiysaRathna-lx5lg
@PiysaRathna-lx5lg Жыл бұрын
😂😂😂😂😍😍😍😅😄😄😘😘😁😁
@anuruddhajayasundara4269
@anuruddhajayasundara4269 4 ай бұрын
ගොඩක් රසයි❤
@ranifrando
@ranifrando Жыл бұрын
ඒක නම් මරු ලේසියෙන්ම හදන්න පුළුවන් 👍👍👍
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Hadala balala kiyannam thank you ❤❤❤❤
@supundasantha
@supundasantha Жыл бұрын
ස්තූතියි ♥️♥️♥️
@shakelu103
@shakelu103 Жыл бұрын
1st comment eka magen akki, rasapaatai.
@nandawathithennakon
@nandawathithennakon Жыл бұрын
ඒ,විදිහට,හොදයි,මමත්,හදලා,බලන්නමි,විඩියෝ,එක,දැමිමට,ඔයාට,thanks
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Жыл бұрын
නියම වැඩක්🙏🙏🙏
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
biththara nathiwath hadanna puluwan godakma ganakamata nathiwa panipol dala rasai
@pirithikadesilva3535
@pirithikadesilva3535 Жыл бұрын
Oya hadana kama ithamath rasai Lesi
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
Thanks madam 🌹 have a nice day .
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Woow ekanam maru
@appkappk7051
@appkappk7051 Жыл бұрын
Niyamai nangi
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Looks yummy
@mahkoomahalaldeen2822
@mahkoomahalaldeen2822 Жыл бұрын
Very easy and has rich look . Suitable for any party
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
නියමයි සිස්ටර්
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ස්තුතියි 👍🇱🇰🇶🇦❤❤
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much.
@gayansiriwardana6589
@gayansiriwardana6589 Жыл бұрын
As always short and sweet 💙💜💚
@nethmini1234
@nethmini1234 Жыл бұрын
හරි ම ලේසියි ..❤හදලා කියන්න ම්
@chandanisilva4324
@chandanisilva4324 Жыл бұрын
පැනී දාන්නේ නැතුවත් හදාගන්න පුලුවන් නේද ?
@AnushaGeethanjali-mx4jl
@AnushaGeethanjali-mx4jl Жыл бұрын
Thank ඔයාට
@kasunmadushanka2391
@kasunmadushanka2391 Жыл бұрын
නියමයි
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Haal piti ..paan piti mix karala hadanna barida ..samahara aya paan piti kawama bada pipenawane wayasaka aya ..
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
Sweet food.. sweet Hand 😋❤️❤️❤️😘
@sunandajost4507
@sunandajost4507 Жыл бұрын
Aappa Soda daanne nathuwa hadanna barida?
@patminiw9467
@patminiw9467 Жыл бұрын
Mamanam heduwa hodata awa thanks ❤❤😂😂😂
@punyaanandani9073
@punyaanandani9073 Жыл бұрын
Yammmmmmmyyyy
@pasindubhagya-cd6pu
@pasindubhagya-cd6pu Жыл бұрын
😊
@sunwookun9059
@sunwookun9059 Жыл бұрын
ස්තුති
@ayorasmila7745
@ayorasmila7745 9 ай бұрын
👍👍👍
@chamithsankalpa7810
@chamithsankalpa7810 4 ай бұрын
වැනිලා ඕනෙමද
@විශාදිසේරසිංහ
@විශාදිසේරසිංහ Жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 Жыл бұрын
@TheshVishi-bd8vc
@TheshVishi-bd8vc Жыл бұрын
We're naise
@nethuhimansa4024
@nethuhimansa4024 Жыл бұрын
හරිම ලෙසියි වගෙ හදලා බලන්න ඔනෙ
@yasaseranda2552
@yasaseranda2552 Жыл бұрын
✌️😍❤️
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Wooow ok ilek u
@tusithadissanayake5929
@tusithadissanayake5929 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌❤️
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 Жыл бұрын
❤️❤️
@malanipathirana7667
@malanipathirana7667 Жыл бұрын
Good.. V.. ❤️❤️❤️. Vutama. .....hati ..adi
@NadikaKumari-o7y
@NadikaKumari-o7y Жыл бұрын
Mii pani onemada
@januruwan6901
@januruwan6901 Жыл бұрын
පැනි ඕනේමද
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
😍😍
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
හොදයි ලස්සනයි.
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
First comment me ❤❤😌
@lakminibuddima3548
@lakminibuddima3548 Жыл бұрын
වැනිල අනිවාර්‍යමද
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
ඒ කනම් හරිම රසයි.ඔබගෙ හුඟක් කෑමවර්ග හරිම වටිනා ඒව.පොඩි නිවැරදි කිරීමක් කලයුතුයි .නියුටෙලා වචනය වැරදියි.ඒක නටෙලා යනුවෙන් නිවැරදි වියයුතුයි .නට්ස්(ඇට වර්ග වලින් හදන නිසා)වලින් හදන නිසා තමයි නටෙලා කියන්නෙ.
@debaadj3719
@debaadj3719 Жыл бұрын
😀
@diane427
@diane427 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏💔🏕💔🏕💔🏕👍💕👍🙏💕😭💕❤️💕💕❤️💕❤️💕❤️❤️
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
Ekeka aya eka ekeka widiyata pranouns karAnawa
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
ඇත්තද...නටෙලා...තෑන්ක්ස් ..මාත් දන්නෙ දැන් ..
@sherinfernando925
@sherinfernando925 Жыл бұрын
නටෙලාවත් නිවුටෙලාවත් නෙමේ ඕක ඉතාලි කෑමක් හරි නම නුතෙල්ලා. ඒක මිකේලේ ෆෙර්රේරෝ 1964 හොයාගත්තේ චොක්ලට් හිග නිසා මුලින්ම කෑලි කපල කන්න පස්සේ තමා ක්‍රීම් එකක් වගේ හැදුවේ.
@padukkapadukka605
@padukkapadukka605 Жыл бұрын
බත්තර නැතිව ඹව කොමහදන්නද
@SandamaliFernando-uh3uc
@SandamaliFernando-uh3uc 4 ай бұрын
බේකින් පවුඩ ඔනෙමද
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
Maykata arabi රටවල කියන්නෙ athayer.
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
Mis අනේ oka nawanna bane.දිග arenawa.ඔයා namaDdi හොඳට nawenawa..
@kawindyapramodi4780
@kawindyapramodi4780 Жыл бұрын
💚💚💚💚💚
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 Жыл бұрын
උද්දමනය අහස උස පේන්නේ නෑ රයිස් කඩේ වස කනකොට . very good this .
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
👍👍👍🌹🌹😊😊😊😊😊
@slguardian9984
@slguardian9984 Жыл бұрын
මී පැනි රත් කලාම විස වෙනව කියනව. ඒක ඇත්ත ද
@chandanapushpakumara4666
@chandanapushpakumara4666 Жыл бұрын
❤❤❤❤❤ආදරෙයි
@kanthiparapitiya7183
@kanthiparapitiya7183 Жыл бұрын
DD
@washanadirukshi
@washanadirukshi Жыл бұрын
හරිම ෂෝක් , හදන්නම ඕන ..ඔයාට ස්තුතියි ...
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 64 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 52 МЛН