මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan | Chammi Imalka

  Рет қаралды 516,555

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan
Ingredients
1. 200g of Plain flour (1.5 cups)
2. 10g of Baking powder (2.5 tsp)
3. 65g og Sugar (5.5 tbsp)
4. 1/4 tsp of Salt
5. 2 Eggs
6. 20 g of Butter or Margarine
7. 160g of Fresh milk
8. 10g of Lime juice (1/2 tbsp)
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 200 (කෝප්ප 1.5)
2. බේකින් පවුඩර් ග්‍රෑ 10 (තේහැදි 2.5)
3. සීනි ග්‍රෑ 65 (මේසහැදි 5.5)
4. ලුණු තේ හැදි 1/4
5. බිත්තර 2
6. දිය කර ගත් බටර් හෝ මාගරින් ග්‍රෑ 20
7. කිරි මි ලී 160
8. දෙහි යුශ ග්‍රෑ 10 (මේසහැදි 1/2)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 225
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
මන් අද මේ කෑම හැදුව .හරියටම ආව .හරිම රසයි. ගොඩක් ස්තූතියි අක්කේ. ආහ් අම්මාට සීනි නිසා මන් ආටා පිටි වලින් හැදුව. සීනි මේස හැඳි 4ක් දාල. ශෝක් එකට ආව.ස්තූතියි ඔබට.
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
හරිම පහසුවෙන් කේක් හදාගන්න පුලුවන් ක්‍රමයක් . ඔබට බොහොම ස්තූතියි .
@chamothpiumantha6835
@chamothpiumantha6835 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ සරල දේවල් ඉදිරිපත් කරනවාට ❤
@sisirapremaweera1647
@sisirapremaweera1647 Жыл бұрын
මේක දැන් හැදුවේ හරිම රසයි හොදට ආවා 🥰
@inokaweerasinghe630
@inokaweerasinghe630 Жыл бұрын
ඔයාට නම් ගොඩක් පිං මේ වගේ කාලෙක මෙහෙම දේවල් කරනවට.මම දෙසැරයක්ම හැදුවා මේක.හරිම රසයි.හදන්න හරිම ලේසියි
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
මුලු හදවතින්ම ස්තුතියි රත්තරන්
@nishadiapaarachchi2711
@nishadiapaarachchi2711 Жыл бұрын
අද අපි හැදුවා . රසට ආවා . Thankyou 💫
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
ගොඩාක් වටිනවා මේ කාලෙ හැටියට මේ recipe .🙏🙏🙏
@gsmalkanthi4955
@gsmalkanthi4955 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි ඔබට කියා දුන්නට
@inokasamarakoon8471
@inokasamarakoon8471 Жыл бұрын
හරිම වටින වීඩියෝවක්. මේ කාලයේ හැටියට අඩුම වියදමකින් හදන්නත් පුලුවන්. ස්තූතියි ඔයාට.
@kanthikanthi358
@kanthikanthi358 7 ай бұрын
කාලෙට ගැලපෙන......අතේ තියෙන ගානට සරිලන..පහසුවෙන් හදාගන්න පුලුවන් ....කෑමක්....ගොඩක්ම ස්තූතියි
@danushikaroshini6815
@danushikaroshini6815 Жыл бұрын
සරලව ලස්සනට කියලා දෙනවා රස කෑම ජාති හදන විදිය..❤❤❤
@NETHUM130
@NETHUM130 Жыл бұрын
මම මේ කෑම එක කෑවා.හරිම රසයි.
@DinushaMadushanka-c2u
@DinushaMadushanka-c2u 10 ай бұрын
හරිම රසයි .. මම හැදුවා.. පැහැදිලිව කියල දෙනවා.... thank you .....❤
@rawanajeewandara421
@rawanajeewandara421 9 ай бұрын
ලස්සනට පහදල දෙනවා ,කතා ශෛලියත් සුපර්බ් ,,තෙරුවන් සරණයි ,,!!!.
@himamusic3590
@himamusic3590 Жыл бұрын
dakkain dakke na me wae resapi ekak aththatama me wage aduwata hadana resapi ekak anith ayata wada hodata kiyalath denawa🥰🥰😍🤩🤗🥰🥰😃😄
@susanthafernando6383
@susanthafernando6383 6 ай бұрын
We enjoyed this cake as a dessert with very warm custard cream from the canteen while we were in the University in UK. Every bloody day. 😃😍loved it. Beautiful memories 👌👍😃
@erandashashi4969
@erandashashi4969 Жыл бұрын
නියමයි.හරිම රසයි.මන් හදලා කෑවා.මාරම රසක් තියෙන්නේ.thanks අපිට මේ වගේ වීඩියෝ දානවට
@azeemnaseef9020
@azeemnaseef9020 Жыл бұрын
Pan eka piyanen vahaladha hedhuve
@ManudiManudi-oh8ds
@ManudiManudi-oh8ds 11 ай бұрын
හරිම රසයි මේ කේක් එක මමත් හැදුවා
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Me kali hatiyata godak vatina video akak thank you 👍👍
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤හරිම පහසුවෙන් හදන්න පුලුවන් ස්තුතියි මිස් බුදුසරනයි 🙏
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
නියමයි..! ස්තූතියි ..තෙරුවන්සරණයි ...!
@premaniwickramasinghe2985
@premaniwickramasinghe2985 Жыл бұрын
Sththei
@garusingejayawardhana1653
@garusingejayawardhana1653 Жыл бұрын
ගොඩක් ස්තුතියි. හරිම රසයි 🥰
@ruchiranishanika5542
@ruchiranishanika5542 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 Жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි 👍
@nileeshasandumini9548
@nileeshasandumini9548 Жыл бұрын
Thank you nandi 🥰🤗 hadala balannam 😊
@kumuduniekanayake589
@kumuduniekanayake589 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 3 ай бұрын
Thank you duwata. ❤
@NishanthakumaraPasiniDew-kw3bz
@NishanthakumaraPasiniDew-kw3bz Жыл бұрын
ඇත්තටම නියමයි මාත් හැදුව මාර රහක් තියෙන්නේ tnx
@anusharanathunga7232
@anusharanathunga7232 Жыл бұрын
Mama Ada haduwa. Rasata thibuna. Eth bun eka wage hondata pipune naa. Ai ehema wenne. Thank you. Mama oyage kama godak hadala balanawa.❤❤❤
@laralitalaralita7169
@laralitalaralita7169 Жыл бұрын
හෝදයි..මිස්.ගෝඩක්ම.ස්තුතීයී.ඔයාට.මිස්.👍👍👍👌👌👌❤❤❤
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් වටිනා video.1
@ramanikumari8504
@ramanikumari8504 Жыл бұрын
හරිම රසයි හොදට ආවා❤❤❤
@piyumithennakoon820
@piyumithennakoon820 Жыл бұрын
meka mao ada heduwa..hodata awa..harima rasai..thanx akkaaa
@b.hdhanawahie1546
@b.hdhanawahie1546 Жыл бұрын
බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
Thannnks akkiyooo ❤️❤️
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
නියමයි නියමයි නියමයි ස්තුතියි ඔබට
@nishanthisenarathna9367
@nishanthisenarathna9367 Жыл бұрын
Waw Excellent dear ❤❤👍🏼👍🏼👍🏼👍🏼
@mnzoysa8157
@mnzoysa8157 Жыл бұрын
Very easy recipe. Thanks a lot
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ekanam niyamai...අනිවාර්යයෙන් hadanawa b s.
@shanikadissanayaka1889
@shanikadissanayaka1889 Жыл бұрын
Mamath haduwa oven eke wage hodatama hodai.thank u so much.
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 Жыл бұрын
ගොඩක් වටිනවා . හෙට හදනවා .ස්තුතියි 💕
@gayanianushika8729
@gayanianushika8729 Жыл бұрын
Api haduwa harima rasi tank you 😘🤗
@achalaniroshani8314
@achalaniroshani8314 8 ай бұрын
මමත් හැදුවා හරිම රසයි ❤
@anuralokuge8755
@anuralokuge8755 Жыл бұрын
හොඳම
@mayurisenanayka9553
@mayurisenanayka9553 Жыл бұрын
thank you mama haduwa rasata awa
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..වටින video එකක් ❤❤🌷🌷
@InushaDushmantha
@InushaDushmantha 7 ай бұрын
මමත් හැදුවා රසයි tnx
@rushdimohamed9012
@rushdimohamed9012 Жыл бұрын
Supiry aima lesi tankyou
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Thank you akke.puthata hadala denna oni
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕 happy new year 🥰
@RishanaRishana-do9mj
@RishanaRishana-do9mj Жыл бұрын
Mamath hadawa rasama rasai
@JanakaDinesh-h4z
@JanakaDinesh-h4z 7 ай бұрын
Godak isthuthi mewage videos dala apiwa danuwath karanawata
@sayamalikumari941
@sayamalikumari941 8 ай бұрын
මේකේක් කන්න ආස අය මේ පැත්තට❤❤❤👇👇👇
@umarrenuka3714
@umarrenuka3714 6 ай бұрын
Wow maath 3 N sarayak haduwa
@manjularanathunga5855
@manjularanathunga5855 Жыл бұрын
Thank you sister
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 9 ай бұрын
😊😊😊😊.හරිම ශොක්.thank u
@NisansalaPriyadarshani-f8t
@NisansalaPriyadarshani-f8t 9 ай бұрын
Baking powder onemada
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
Than you nangi.. 😘 💐
@donavajira5317
@donavajira5317 Жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසවත් කෑමක්. ගොඩක් ස්තුතියි ❤
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
බඩුමිල අතිශයින් ඉහල ව පවතින නිසා මෙය වැටුප් ලබන්නන්ට ලොකු සහනයක්. ස්තූතියි
@nimalilakshi6970
@nimalilakshi6970 10 ай бұрын
ස්තුතියි 💐
@nadeeshanilmini7493
@nadeeshanilmini7493 Жыл бұрын
👍👍👍සුපිරි
@sithararathnayake1113
@sithararathnayake1113 Жыл бұрын
Thank you❤❤
@AnjanaSupun-zm1fi
@AnjanaSupun-zm1fi Жыл бұрын
Apith heduwa. pattama rahai😊😊😊😊😊❤❤❤❤❤❤❤
@ushani9571
@ushani9571 Жыл бұрын
Thsnk you. meka loku pan eke hadanna barida
@hansamalirupasinghe9081
@hansamalirupasinghe9081 Жыл бұрын
Akke thx me recipe ekata me pramana valin cake gedi kiyak vage hadann puluvanda
@Shalukashaluka-gv3um
@Shalukashaluka-gv3um 5 ай бұрын
thank you very much ,
@UdeniNisansala-d4l
@UdeniNisansala-d4l 10 ай бұрын
❤❤❤
@nethsarasenuth2391
@nethsarasenuth2391 10 ай бұрын
Super math haduwa thanks ❤❤❤❤
@sherineferreira3342
@sherineferreira3342 Жыл бұрын
Thank you so much dear, something great, I will try to make it today, god bless. ❤ Sherine
@sujatharohini3949
@sujatharohini3949 Жыл бұрын
ස්තුතියි යාලුවෙි ජයවෙිිවා බුදුසරනයි අපේපැත්තේ එන්න ඉඩලැබුනු ගමන් 👍👍👍👍👍🧡
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 Жыл бұрын
Thank you akkiyo ❤💐
@lathikaedirisinghe9232
@lathikaedirisinghe9232 Жыл бұрын
Mamath ha duwa hodatama awa thanks
@hasithasanjeewani4115
@hasithasanjeewani4115 Жыл бұрын
Thank u ❤️❤️❤️
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Жыл бұрын
Amazing 😱
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Ane shoke 🥰😀
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
Thanks 👍❤
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Onna dear mama thamai issallama baluweee.aniwaryenma hadanawa
@NayomaMadushani-p7j
@NayomaMadushani-p7j 4 ай бұрын
Godak rasayi
@shaminisamarasinghe3941
@shaminisamarasinghe3941 Жыл бұрын
රස පාටයි
@NishanthaNishan-vj3fh
@NishanthaNishan-vj3fh Жыл бұрын
Godak vatinava,thanks
@manelwanniarachchi493
@manelwanniarachchi493 4 ай бұрын
Venila demmata kamak nedda?
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
🙏 Thanks .
@thilindieranga7225
@thilindieranga7225 10 ай бұрын
Rice cooker eke karanna puluwanda?
@gayanihanshika4546
@gayanihanshika4546 Жыл бұрын
Super
@nawodanidimanthika807
@nawodanidimanthika807 Жыл бұрын
Niyamai akki.hari lesi
@dakshinathilakarathne6644
@dakshinathilakarathne6644 Жыл бұрын
අවන් එකේ දානවනම් හීට් එක කීයටද තියන්න ඕනෙ ??
@ruwanithilakarathna5125
@ruwanithilakarathna5125 Жыл бұрын
Super akki
@fauziaraheem5392
@fauziaraheem5392 Жыл бұрын
Thanks dear
@kumudukoswatta2477
@kumudukoswatta2477 Жыл бұрын
බිත්තර නැතිව හදන්න පුලුවන් ද,කරුණාකර කියා දෙන්න
@pathumeranda7319
@pathumeranda7319 Жыл бұрын
1st comment eka magen ❤️
@peumihewage8879
@peumihewage8879 7 ай бұрын
Kochchara welawak wage lipe thiyenna oneda anith paththa harawanna kalin dear
@krishanthiprasadika9135
@krishanthiprasadika9135 Жыл бұрын
Beekin puder wenuwat danna deyak nadd
@thakshiladilrukshi5917
@thakshiladilrukshi5917 Жыл бұрын
හරිම ලේසි recipe එකක් .thank you .මේක ලිපේ තියලා වහන්න ඕනෙ නැද්ද...?
@kalyanichooty7795
@kalyanichooty7795 Жыл бұрын
Wow, niyamae .
@Awiya227
@Awiya227 Жыл бұрын
Thank u
@isururodrigo2379
@isururodrigo2379 Жыл бұрын
Maru a
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 68 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 52 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 68 МЛН