පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala

  Рет қаралды 1,577,189

nira S

nira S

Күн бұрын

Пікірлер: 943
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ. හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට..
@sajitharavi243
@sajitharavi243 2 жыл бұрын
P
@dogpets6743
@dogpets6743 2 жыл бұрын
Thank u so much darling.
@a.g.skumari937
@a.g.skumari937 2 жыл бұрын
Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@dayanandabalasuriya4188 budusaranai
@sanjeewaneethashari1743
@sanjeewaneethashari1743 2 жыл бұрын
ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@Hashinimax
@Hashinimax Ай бұрын
Tnx akke.lesi kramayak kiyala dunnata
@h.r.priyalathahewawasam3600
@h.r.priyalathahewawasam3600 Жыл бұрын
කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏
@nmanju8666
@nmanju8666 2 жыл бұрын
මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි
@nilakshiahangama5978
@nilakshiahangama5978 2 жыл бұрын
Mekata biththara dala anuwoth aulak weida
@madufernando8103
@madufernando8103 4 ай бұрын
මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
🙏❤️🙏
@chathumadura
@chathumadura Жыл бұрын
ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
hadala balannako
@irangagayathri8643
@irangagayathri8643 11 ай бұрын
ගොඩක් ලේසියි හදන්න ගොඩක් රසයි.thank you very much oyata
@suniljayasinghe73
@suniljayasinghe73 10 ай бұрын
මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි. ජයසිංහ - අලව්ව
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️
@lawrencepereraw1199
@lawrencepereraw1199 Жыл бұрын
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
@sitharamadurangi9726
@sitharamadurangi9726 2 жыл бұрын
ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@prabathsenadipathi8776
@prabathsenadipathi8776 2 жыл бұрын
ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
video ballanna
@jagaja444
@jagaja444 Жыл бұрын
ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@sameeramadusanka7753
@sameeramadusanka7753 2 жыл бұрын
ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@manelmanel289
@manelmanel289 2 жыл бұрын
🤣🤣o
@chandrikasomaratna342
@chandrikasomaratna342 2 жыл бұрын
💯👌
@maryagnas7457
@maryagnas7457 Жыл бұрын
@@chandrikasomaratna342 .
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබ‍ට ගොඩක් ස්තුතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 7 ай бұрын
අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
@shehaneranda1939
@shehaneranda1939 2 жыл бұрын
අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️‍🔥✋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒකනේ
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
thama channel eka balanawa oya
@manke7562
@manke7562 Жыл бұрын
ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි
@renucatherine1746
@renucatherine1746 Жыл бұрын
හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ha budusaranai
@SandyaSandya-ow8br
@SandyaSandya-ow8br 8 ай бұрын
ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා
@duglaspathirana
@duglaspathirana Жыл бұрын
ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
bohoma sthuthi
@LoveIslife-g7m
@LoveIslife-g7m 8 ай бұрын
ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤
@dilukaabesinha6396
@dilukaabesinha6396 2 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ekane
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 Жыл бұрын
ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා
@smithck2019
@smithck2019 Жыл бұрын
දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....
@MadhuMadhu-fk8vi
@MadhuMadhu-fk8vi 2 жыл бұрын
උවමනා ප්‍රමානය කොප්ප වලින් කියන එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒකනේ
@ayeshahewawithrana9104
@ayeshahewawithrana9104 2 жыл бұрын
වා.ව්..මරුනේ 🤗🤗🤗. මම අද හවසට මෙ විදියට හදනවා නිරා. රසට ඒවි . 👍👍 මේවා කාලා ඉඟුරු තේ එකක් බිව්වම...යමි...යමී.😋😋😋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ow neda. ඇතුලට මඤ්ඤොක්කා දැම්මොත් ඉඟුරු ප්ලේන්ටි බොන්න එපා. උඩම කමෙන්ට් එකේ විදිහට දෙවනි පාර පුච්ච ගන්න. ගන්න.ස්තූතියි
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ඔයාටත්.ගොඩක්.ස්තුතියි.දැනුවත්.කලාට.ජේසු.පිහිටයි.🙏🌷🌷🌷
@rohanjagath9420
@rohanjagath9420 Жыл бұрын
Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai
@dmsunilnawarathnadmsunilna1253
@dmsunilnawarathnadmsunilna1253 Жыл бұрын
දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා
@champikanilanthi2290
@champikanilanthi2290 2 жыл бұрын
අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා නියමයි. ස්තූතියි
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 11 ай бұрын
ඔයා ගේ.පැහැදිලි කිරීම .හරිම ලස්සනයි ..ඕන කෙනකුට තේරුම් ගන්න පුලුවන් ....තෙරුවන් සරනයි පුතේ
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
budusaranai
@ilandarilalith6696
@ilandarilalith6696 Жыл бұрын
භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි
@ravishanbro
@ravishanbro 10 ай бұрын
අම්මෝ මාර රසයි අක්කා අපිත් හැදුවා නියමෙට ආවා ❤❤❤❤❤❤❤ thankyou
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
😍😍
@malathiecabraal6165
@malathiecabraal6165 2 жыл бұрын
හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka. Thank you❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදන්නකෝ. බුදුසරණයි ඔයාට
@nilanthiwijayawrdena9308
@nilanthiwijayawrdena9308 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඉක්මනින් එලවලු රොට් හදාගන්න කියලා දුන්නාට. ගොඩක් ස්තුති .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@anuUshani-by1tr
@anuUshani-by1tr 7 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉
@anuUshani-by1tr
@anuUshani-by1tr 7 ай бұрын
😊😊😊😊😊😊
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
බුදුසරණයි
@GunathungaWalawita
@GunathungaWalawita 4 ай бұрын
😊 11:50 11:50 😊​@@anuUshani-by1tr
@PanDith-k5c
@PanDith-k5c Ай бұрын
L p
@PanDith-k5c
@PanDith-k5c Ай бұрын
@@anuUshani-by1tr Pp
@Jeewan_kumara
@Jeewan_kumara 5 ай бұрын
හරිම පැහැදිලියි..ජයෙන් ජයම වේවා සහෝදරිය❤
@sarathabeysundara9052
@sarathabeysundara9052 Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ ආහාර සකසන ආකාරය.
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
bohoma sthuthi
@nishanthipalamakumbura1907
@nishanthipalamakumbura1907 9 ай бұрын
මම අද හැදුවා හරිම රසයි. Thank you dear
@hildasilva2850
@hildasilva2850 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි
@subhashinithilini4271
@subhashinithilini4271 6 ай бұрын
ඔයා තමයි මම දැකපු හොදම කෙනා අක්කේ.. 😘😘
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
ෂා..නියමයි.ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
Thanks මාත් හැදුවා ලේසියි රසයි.
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 Жыл бұрын
මේ දැන් රසට හදල කන ගමන් .......... ස්තූතියි දියණියනි ❤❤❤❤❤
@AsokaRanjani-m1r
@AsokaRanjani-m1r 2 ай бұрын
මේ විදියට හදන එක ලේසියි ස්තුතියි ❤
@hmswarnalatha3850
@hmswarnalatha3850 Жыл бұрын
ගොඩාක් හොඳයි බුදු සරනයි
@ritawakwella5699
@ritawakwella5699 Жыл бұрын
Thank duwa oyata lassna anagatayak weva!
@thilinimekala9115
@thilinimekala9115 10 ай бұрын
Vegetarian කෑම හදන රෙසිපි එකක් දැම්මට ගොඩක් ස්තුතියි
@damayanthipetawalaga-sk8oe
@damayanthipetawalaga-sk8oe 4 ай бұрын
Godak thanks duwa oia hadana kama gate superei budu saranai
@pradeeshaniayasha3988
@pradeeshaniayasha3988 2 жыл бұрын
හරිම ලේසියි. ගොඩාක් ස්තූතියි 💜️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
💜💜💜💜❣️
@kusumhewadewage4821
@kusumhewadewage4821 Жыл бұрын
Godak watina kama oba apita danuwat karata godak stuti bs -❤
@lssothiriadou4752
@lssothiriadou4752 2 жыл бұрын
thank u duwa...mama hithuwe godak amaru wadak kiyala..dan dannawane lesi kiyala
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
ඔයාටත් නිරෝගිමත් සුභ දවසක් වේවා ! මේ වගේ ලේසි කැම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️ ස්තූතියි මැණිකේ
@kasunmalwila7837
@kasunmalwila7837 Жыл бұрын
කුඩා හෝටලයකට මේ විදිහ කැම හදන හැටි ගැන දැනුවත් කරන්න පුළුවන් ද
@tharindurashmika5981
@tharindurashmika5981 Жыл бұрын
Thank you. Apit oya wage ras kema hadana widiha kiyal denwata❤😊🥰
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
කෑම ගෙ දර hadamu මේ වගේ labai රසයි Thank you 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ඔව්. කඩවල් වල කල් තියාගන්න දේවක් දාලා හදපු ඒවා අපට එපා. ❤️❤️
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
ස්තූතියි ඔයාට... බුදු සරණයි දෙවි පිහිටයි
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 2 жыл бұрын
නියමයි කෙල්ලේ ,,,චම්මිලා කැලේ,,,,ඔයාගෙ sweet voice එකට ,,,,,
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! ඔයාට ❤️🌸🥰😍😘😘
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 2 жыл бұрын
@@niraSrecipes thanks
@SamandhikagamageSamandhikagama
@SamandhikagamageSamandhikagama 8 ай бұрын
mewa kiyadena obata godak pin ei danawada adakale gedara okkotama elawalu rotikaden kawoth dawse padiyath madiwenawa mehema hadagathtahama gunai pirisidui ස්තුති oba tumiyat❤
@madhushikauberathna1110
@madhushikauberathna1110 Жыл бұрын
අනිවාර්යයෙන් හදනව. බොහොම ස්තුතියි 🙏
@VijithaDamayanthi-z1t
@VijithaDamayanthi-z1t Жыл бұрын
මමත් හැදුවා 😘බොහොම ස්‍තුතියි
@GimansaAkarsha
@GimansaAkarsha Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක ❤❤❤❤හරි ලස්සනයි
@somaSoma-o1u
@somaSoma-o1u 6 ай бұрын
ස්තුතියි. දුවේ. ❤️❤️❤️🌹🌹🌹🌹හදන්න. ඕනී 👍👍👍👍
@wimlrathnayke-tu6yd
@wimlrathnayke-tu6yd Жыл бұрын
අපිත් මේ වීඩියෝ එක බලලා රසම රස එලවළු රොටී හැදුවා. ඒ එලවළු රොටී හරිම රසයි.
@bandubandara2360
@bandubandara2360 Жыл бұрын
ඔයටත් බුදුසරණයි 🎉️💖 ගොඩක් ලෙසි...රසම රසයි..ස්තුති ඔයට ....
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖💖💖
@dazuotv
@dazuotv 2 жыл бұрын
Thanks for such a great video of easy vegetable roti in 10 minutes without flour 👍
@NiroshaGunarathna-t4s
@NiroshaGunarathna-t4s Жыл бұрын
Thanks oyata lesema wedeha keyala dunnata❤❤❤❤
@ridmiHansani7447
@ridmiHansani7447 11 ай бұрын
හරිම පැහැදිලියි😍
@chamindachami5075
@chamindachami5075 2 жыл бұрын
Harima lesi rasai godak sthuthi oyata
@Senuhas
@Senuhas Жыл бұрын
නියමයි වගේ හදලම බලන්න ඕනේ ❤❤
@leenasamaraweera5670
@leenasamaraweera5670 6 ай бұрын
Thank you . Wish you long life with good health .
@rozanneferdinand569
@rozanneferdinand569 Жыл бұрын
Thanks for your recipe love it really
@indranisamarasekara9065
@indranisamarasekara9065 Жыл бұрын
හදල බලන්නමි රසපාටයි ස්තැතියි❤❤❤
@stellacosta9083
@stellacosta9083 Жыл бұрын
Thank you so much it is so easy.
@lankakumari-d5j
@lankakumari-d5j 3 күн бұрын
Mamath heduwa aththatama godak rasata awa
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියල දුන්නාට ස්තූතියි.
@slboy8966
@slboy8966 10 ай бұрын
😋😋ගොඩක් සසපාටයි😋😋
@renukadamayanthi8118
@renukadamayanthi8118 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට මමත් මෙහෙම හදන්න ඔිනි 👍❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 жыл бұрын
බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
budusaranai
@PiyangikaEpitawala
@PiyangikaEpitawala 16 күн бұрын
සුපිරි දැක්කා ම කන්න හිතෙනවා
@wirajikumudeen3570
@wirajikumudeen3570 2 жыл бұрын
හරිම රස පාටයි. 👍
@fathimafathima2852
@fathimafathima2852 2 жыл бұрын
tnx akki lesi vithihata kiyaladunnata tnx
@hansamaliguruge7687
@hansamaliguruge7687 2 жыл бұрын
මිස් ඔයාගේ විස්තරය හරිම ලස්සනයි. පට්ටයි. සුපිරියි. මෝඩ ගොන් වහන්සේලා ඉන්නවා බත් කන එවුන්. මොන දේ කියලා දුන්නත් ඒවාට කොකු බෝතල් කටු දානවා අධෛර්යමත් කරනවා. ඒ ඒ අයගේ උපතේ ස්වබාවය. ඔබ ඉතා හොඳ දෙයක් අලුත් අදහසක් දුන්නා. ඇත්තටම ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට මේක කොච්චර හොඳද... දෛනිකව සෑහෙන ආදායමක් ලබන්නට පුලුවන් වෘත්තිමය පැත්තකුත් දක්ෂයෙකුට නම් ඇස්පනා පිට පේනවා. ඔබට ආහිර්වාද වේවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔබට දීර්ඝායුශ වේවා!! ❤️🧡💕🧡❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඉස්සර එලවලුරොටී සහ රෝල්ස් අබුඩාබි වල විකුනලා මම දවසට 20.000 රුපියල් හෙව්වා. මේකෙන් ගොඩක් ලාභ ලබන්න පුලුවන්. තෙල් යන්නෙත් නෑ.අල නැත්නම් දේශීය බතල මඤ්ඤොක්කා වගේ ඒවා ගන්න පුලුවන්. බැටර් එකෙන් කරන එක නෙවේ අනෙක් එකක්ත් මම වීඩියෝ කලා. පිටි අනලා හදන එක. මම ඒකත් දාන්නම් කමියුනිටි එකේ. බලන්න. බුදුසරණයි
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
@@niraSrecipes shaa oya nam excellent ok 👍 den koheda?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@j.a.d.n.9875 abudhabi
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
@@niraSrecipes I’m job in Doha Qatar 😊
@sampathkubalatara6481
@sampathkubalatara6481 Жыл бұрын
නියමයි අපිත් හදනවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ
@manelkariyawasam6482
@manelkariyawasam6482 Жыл бұрын
Thanks තෙරුවන් සරනයි 😊
@HomeRestaurant2022
@HomeRestaurant2022 2 жыл бұрын
ගොඩක් රස පාටයි ❤👍❤
@sriyanikatugampola
@sriyanikatugampola 6 ай бұрын
Elawalu rotiya dakkama 😮🎉rasata athi kiyala htenawa thanks
@slcricketlokaya2278
@slcricketlokaya2278 2 жыл бұрын
නියමයි නියමයි ආසම කෑමක් තමයි
@thilinishashikala9315
@thilinishashikala9315 2 жыл бұрын
Superb akki..oyage vedio harima saralai...loku viyadamak na onima kenekta hadanna puluvan vidiyata kiyala denava ....man oyage kaama godak try kala..hariatama harigiya..thankz akki👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තුතිය සුද්දී
@raheemrisna2114
@raheemrisna2114 2 жыл бұрын
thank you god bless you
@jesmins6031
@jesmins6031 Жыл бұрын
Duwa kiyadunnata godak sthuthi
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@wimlrathnayke-tu6yd
@wimlrathnayke-tu6yd Жыл бұрын
ඕක හරිම රසයි.
@oliviafernando6422
@oliviafernando6422 2 жыл бұрын
Harima lassanata kiya dunna math hadala balanawa thanks ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදන්නකෝ
@abcabc8999
@abcabc8999 Жыл бұрын
Sha niyamay mamat hadanna one 👌👌👌👌
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Man godak asai adanna piti ananna karadara nisa man adanne natte eth eta aniwaryen adanawa man god bless you
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දෙවනි පාර හොඳට ඔයිල් ගාලා පුච්ච ගන්න. ස්තූතියි
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
@@niraSrecipes thank you nangi
@alokanayananjalee6557
@alokanayananjalee6557 2 жыл бұрын
හදලා බලන්න ඕනි... හදලා රස කියන්නම්.... තෑන්ක් යූ...❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sisirakuruppu9505
@sisirakuruppu9505 2 жыл бұрын
API haduwa godak stuti manioc pitith kalawamka
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@sisirakuruppu9505 niyamai
@camiedes7488
@camiedes7488 Жыл бұрын
Thank you kiyala dunnata💐💐💐💝 Mama Wraps walin heduwada hadissiyen💝😊 Mamath Vegan hinda Ala saha Elawalu ekka rasata hadagathha... Thank you.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@shanthawijesingha6336
@shanthawijesingha6336 Жыл бұрын
Elwalu Rotee Hadanna kiyala dunnata Obata godaak pin siduweewa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@samanthakumaramallawaarach9228
@samanthakumaramallawaarach9228 2 жыл бұрын
සුපිරියක් තමා..👍🔥 ❤️🧡💛
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 2 жыл бұрын
Godak pahasu kramayak oya kiyala dunne..godak thanks🙏
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 49 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 49 МЛН