විද්‍යාත්මකව කාල තරණය කරන හැටි සරලව විනාඩි 10න් | How To Do Real Time Travel | Sinhala

  Рет қаралды 176,942

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

කාල තරණය කරන හැටි විද්‍යාත්මකව සරලව ඉගෙනගන්න ආසද? මිනිස්සු ලෝකෙ වටේ අනාගතෙන් ආවා කියලා කියන බොරු නැතුව කාල තරණය කරන හැටි විද්‍යාත්මකවම සරලව ඉගෙනගන්න ආසනම් මේ වීඩියෝ එක බලන්න.
In this video i'm going to show you how to time travel with scientific method. lets get into it.
Facebook : / wishmalookaya
Instagram : / wishma_lookaya
Music : www.bensound.c...
Contact US / අපිව සම්බන්ධ කරගන්න : contact.vishwagaweshaka@gmail.com
#කාල_තරණය
#කාලතරණය
#අබිරහස්

Пікірлер: 577
@Vihanga.641
@Vihanga.641 2 жыл бұрын
කාලතරනය විශ්වාස කරන අය මේ පැත්තට. 🤗
@ravindujeewhantha4012
@ravindujeewhantha4012 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..ඇත්තටම මෙහි අන්තර්ගතය ඉතාම පැහැදිලිව නිවැරදිව තිබෙනවා..great work ❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙💙
@tharushalakshan6094
@tharushalakshan6094 3 жыл бұрын
Oylge vedio mm okkom blnw..ptta 💛❤️
@buddhikaishan8365
@buddhikaishan8365 4 жыл бұрын
නියමයි ගොඩක් වටිනවා❣️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙💙💙
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
ඔයා සීනිබෝල කතා කියන්නේ නැති නිසාම තමා අපි ඔයාගෙ වීඩියෝ බලන්න ආස
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 දැනුමයි දෙන්න ඕන කතා කියලා මිනිස්සුන්ගෙ ඔළුවට බොරු නොදා..💙💙
@tashilasewwandi7262
@tashilasewwandi7262 4 жыл бұрын
Aththatama
@lankabrooabenayaka4140
@lankabrooabenayaka4140 4 жыл бұрын
Akanam atta macan
@nethuminadewma7363
@nethuminadewma7363 3 жыл бұрын
Ow eka aththa.
@yohanadeesha6661
@yohanadeesha6661 3 жыл бұрын
Mama 1eka pili gannawa
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
මම කලුකුහර ගැන නම් දන්නව.ඒත් අනිත් ඒවනන් මේ video ඒකෙන් ඉගන ගත්තෙ.මේක අනිත් අය දාන බොරු ඒවට වඩා ගොඩක් වටිනව.සුපිරි video එකක්.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙
@tonelanka3120
@tonelanka3120 4 жыл бұрын
@@WishwaGaweshaka .😊
@dontwatchthis6971
@dontwatchthis6971 4 жыл бұрын
Oya mona wageda yaluwa
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
@@dontwatchthis6971 ඒකිව්වෙ?
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 4 жыл бұрын
Ben 10 එකේ මහාචාර්ය පැරඩොක්ස් කාලය හරහා ගියෙ යන්ත්‍රයක් නිර්මාණය කරලනෙ. ඇමරිකාව ඒ කාටුන් එකෙන් අගවන්නෙ කලු කුහරයක් කෘතීමව නිර්මාණය කරන්න පුලුවන් කමක් හෝ සිද්ධාන්තයක් එයාලා ගාව තියනවා කියන එක වෙන්න බැරිද?
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න පුළුවන් යාළුවා බැරිත් නෑ💙💙💙
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 3 жыл бұрын
ඒ වගේම හිත දියුණු කරපු අද්‍යාත්මිකව ගොඩක් බලවත් අයටත් කාලතරණය කිරීමේ හැකියාවක් තියෙනවා නේද
@shammihasareli8935
@shammihasareli8935 2 жыл бұрын
ඒක ඇත්තක්
@chethanadesilva5881
@chethanadesilva5881 2 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය මතක් උනේ කාට ද? ❤❤❤.මටත් ආසයි ෂියෑන්වයි, වන්තියනුයි බලන්ඩ. කාලතරණය කරලා 💞💞💞
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 2 жыл бұрын
මම
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Me too😢
@malmishehara6658
@malmishehara6658 Жыл бұрын
Mth😊❤
@D.M.S.Dissanayaka
@D.M.S.Dissanayaka 11 ай бұрын
Math
@chamindathisera5819
@chamindathisera5819 6 ай бұрын
මට
@sumindaindrakumara3597
@sumindaindrakumara3597 3 жыл бұрын
නිරුවත පෙන්නන යූ ටියුබ් කාරයෝ අතරේ මේ චැනල් එක සුපිරයටම තියේ .මේ වගේ වැදගත් දේවල් ම ඉදිරියට ත් දාන්න.
@pubudunilakshana9733
@pubudunilakshana9733 4 жыл бұрын
ලෝකයේ කාටත්ම කලියෙන් තමා හෙළ යක්කයන් කාලතරණය කලේ නේද ⚔🗡💗
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න පුළුවන් යාළුවා 💙💙💙
@S.k.de.Music234
@S.k.de.Music234 2 жыл бұрын
Mama hithanne naa ehema karanna athi kiyala .mokada oya rawana kiyana kenage shakshi naa
@McDREAM-b4x
@McDREAM-b4x 2 жыл бұрын
@@S.k.de.Music234 ehema sakshi na kiyanna ba , gayan sandakalum ge video balanna ..saha rawana saha rama yuddaya ,,walmikige ramayanya..rawanage tharu dorotu ,...
@myyt12650
@myyt12650 2 жыл бұрын
Ow eka nam wenna plwn
@liyanagemadhusanka7483
@liyanagemadhusanka7483 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
👍👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙
@niroshaaparakka430
@niroshaaparakka430 2 жыл бұрын
මමත් හරිම ආසයි අයියේ කාල තරණය ගැන දැනගන්න....අයියගේ videos බලලා මං දැන් දැනුම ගොඩක් අරන් තියෙන්නේ...class එකේ experiments වලට අයියගේ videos 2ක් මට ඔින වුණා...thanks අයියට අපිට දැනුම බෙදනවට..♥️💖🙏🏻✌🏻
@crazyeditings8374
@crazyeditings8374 4 жыл бұрын
සුපිරි chanel එකක්,මේ වගේ දේවල් ඉස්සරහටත් ඕනෙ,science පැත්ත එක්ක,මේව තමයි නියම you tube chanel,tnx brother
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙
@shamanbandara6482
@shamanbandara6482 3 жыл бұрын
අයියා දැන් අනාගතයට ගියපුහම එහෙ මිනිස්සු ජිවත් වෙනිනෙ වෙන ලොකයකද
@Shan_Blog
@Shan_Blog 3 жыл бұрын
පෘථිවියේම තමයි
@shammihasareli8935
@shammihasareli8935 2 жыл бұрын
පෘථුවියේ
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
මම ආනාගතයට ගිහින් මම ලොකුවෙලා කරන දේවල් බලනවා.ඊට පස්සෙ අතීතයට ගිහින් වෙච්ච වැරදි බලලා වර්ථමානය හදා ගන්නවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අන්න හොඳයි 💙💙💙
@renukagodewitharana9323
@renukagodewitharana9323 4 жыл бұрын
Thanks
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
ඉතින් ආලෝයේ වේගයෙන් යන ආලෝකය කාලය තරනය කරනවද ? යාලුවා ⁉️❓❔
@lasanprarthana4008
@lasanprarthana4008 4 жыл бұрын
Ektmyi math ahnnne
@matheeshalavanga9475
@matheeshalavanga9475 4 жыл бұрын
ඒකත් ඇත්ත,එහෙම වෙනවනන් ආලෝකය කාලතරනය කරන්න එපෑ.................
@samindagunawardana9538
@samindagunawardana9538 4 жыл бұрын
හොඳ ප්‍රශ්නයක් ..මත් බලන් ඉන්නවා මෙකට උත්තරයක් හම්බෙනකන්..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
නෑ ආලෝකයේ වේගයෙන් යනකො⁣ට ඒ කෙනාට කාලය ගත වෙන එක නතර වෙනවා.. හැබැයි ලෝකයේ කාලය යනවා.. අර මනුස්සයා ආයෙ slow උනාම කාලය ගොඩක් ඉස්සරහට ගිහින්. 💙💙
@sithuwa3872
@sithuwa3872 4 жыл бұрын
අයින්ස්ටයින් කියපු විදියට කාලාවකාශය ගලන්නෙ වස්තූන්ට සාපේක්ෂවයි. ඒ කියන්නේ යම් V වේගයෙන් ගමන් කරන වස්තුවක්(අධික වේගයෙන් ගමන් කරන වස්තූන්) අසල කාලාවකාශය ගමන් කරන වේගය හා u⁣ වේගයෙන් ගමන් කරන වස්තුවක් අසල කාලාවකාශය ගමන් කරන වේගය එකිනෙකට වෙනස්. කාලාවකාශය ගලන්නෙ ආලෝකයේ ප්‍රවේගයෙන්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගයට සමාන ප්‍රවේගයක් ගන්නවනම් එම වස්තුව අසල කාලය ගැලීම ශුන්‍ය වෙනව. එවිට යම් වස්තුවක් ආලෝකයේ වේගයකින් යනවිට කාලය ගලන්නෙ ඉතාමත් මන්දගාමීව(පෘථිවියට සාපේක්ෂව)
@susanthidasilva6523
@susanthidasilva6523 3 жыл бұрын
කාල අවකාශයේ වක්‍රයක් (පණු කුහරයක්) හදන්න පුලුවන් වුනොත් කාලය හරහා යන්න පුලුවන්.
@XKetchy
@XKetchy 4 жыл бұрын
අද ඉන්න මිනිස්සු නෙවෙයි හෙට ඉන්නෙ එ කියන්නෙ දැනුමත් වැඩි වෙනවා පොඩ්ඩ පොඩ්ඩ දවසක ඔය ආලෝකේ වේගටත් මිනිස්සු ලගා වෙයි එහෙම ආලෝක වේගයක් ගන්න පුලුවන්නම් දවසක කාල තරණය කරයි දුක කියන්නෙ අපි තියා අපේ ලමයෙක්වත් එතකොට ඉන්න එකක් නැ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒක ඇත්ත. තව කාලයක් යයි.. හැබැයි කරනවා කියන එක විශ්වාසයි💙💙
@shehansilva9991
@shehansilva9991 5 ай бұрын
Skandhayak thiyana kisima dekata alokaye wegen gaman kranna baa.. ehema gaman krath ethakota duvili anshuwak age dawatunath eka paramanu bombayakatath wada prabalailu
@savindudilsara4908
@savindudilsara4908 2 жыл бұрын
කාල තරණය ගැන දැනගන්න ආස මම විතර ද?🙄☺️
@SRILANKA01ST
@SRILANKA01ST Жыл бұрын
Mama
@kavindusithum1221
@kavindusithum1221 3 жыл бұрын
බැරි වෙලා හරි ඇත්තටම මායාව(මැජික්) කියලා එකක් තියනවානම් ඒකෙන් කාල තරනය කරන්න පුළුවන් වෙයිද 😕😕😕😕
@pramilarathnayaka7256
@pramilarathnayaka7256 3 жыл бұрын
ගොඩක් වටින video එකක්, නොදන්නා, දේවල් බොහෝමයක් දැනගත්තා.👍👍
@chamilaanuranga3721
@chamilaanuranga3721 3 жыл бұрын
කාලය හා අවකාශය මිත්‍යා දෘෂ්ටියක් බව බුදුන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු 2500 ටත් කලින්. නූතන විද්‍යාව කොතරම් අසරණ ද
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
අනිවාර්යයෙන් 💙💙💙
@milindasugathapala6447
@milindasugathapala6447 4 жыл бұрын
අයියේ අපි දැන් ආලෝකයේ වේගයෙන් යනකොට කාලය ගතවෙන් නැනෙ එතකොට ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් කාලය පස්සට යනවද නැත්නම් මොකක්ද වෙන්නෙ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ආලෝක⁣යේ වේගය ගත්ත ගමන් ඒ කෙනාට අදාලව කාලය නවතිනවා.. වේගය වැඩි වෙන්න වෙන්න ⁣තව වේගයෙන් අනාගතේට යන්න පුළුවන් වෙනවා.💙💙
@HunterJuniorX
@HunterJuniorX 3 жыл бұрын
Aloke wegayata wada wegen wasthuwakata gaman karanna bea neda..
@gamingsaku3911
@gamingsaku3911 3 жыл бұрын
@@WishwaGaweshaka 😡
@gamingsaku3911
@gamingsaku3911 3 жыл бұрын
@@WishwaGaweshaka 😡
@chamodhmedisPN
@chamodhmedisPN 4 жыл бұрын
දියුණු වෙන රටවල් වල trending තියෙන්නේ මේ වගේ දැනුම ලබාගන්න පුළුවන් video...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ලංකාවෙ නම් ඒ හීනෙට ගොඩක් දුරයි අපි යාළුවා 💙💙
@dananjathathsara5602
@dananjathathsara5602 6 ай бұрын
​@@WishwaGaweshaka thawa me wage superi video denna ❤
@thamudithaaloka5658
@thamudithaaloka5658 3 жыл бұрын
ඔයාගේ මේ video එක ගොඩක් වැදගත් thank you and best of luck ❤👌
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
නියමයි, සුපිරිම පැහැදිලි කිරීමක් Thank you 👌
@lahirubandara7369
@lahirubandara7369 2 жыл бұрын
වෙනම මිනිස්සු ඉන්න ලෝකයකට යන්න පුලුවන් සොබහ දහමට අයිති දෙයක් තිම්බොත් කොහොමද . ඒගැන Comment එකක් දාන්න
@S.C.hub.
@S.C.hub. Жыл бұрын
මට කට්ටියක් කිවුවා ඔයා කියන්නෙ බොරු කියලා. ඒත් මං ඒවා පිලිගත්තෙ නෑ 😒 මොකද මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,දැනගත්තා ඒක නිසා මං ඔය කවුරුත් කියන ඒවා පිලිගන්නෙ නෑ. 😃😍
@chaminduudara3866
@chaminduudara3866 4 жыл бұрын
ඔයා විස්තර කරපු විදියට ඔය හැම time travel ක්‍රමවේදයකින්ම හැකියාව තියෙන්නෙ වර්තමානයේ ඉඳන් අනාගතේට යන්න විතරයි. එතකොට වර්තමානයේ ඉඳන් අතීතෙට යන්න හැකියාවක් ඇත්තෙම නැද්ද ?
@ahnafsirajallinone9297
@ahnafsirajallinone9297 3 жыл бұрын
මහ ලොකු දෙයක් කියල කතා කෙරුනට ඕක විද්‍යාත්මකව සොයාගත්තෙ දැන් සියවසකටත් අඩු කාලයකදී. ඕක අවුරුදු එක්දහස් හාරසියකටත් පෙර කිසියම් පුද්ගලයෙකු කියල තිබුන කිව්වොත් ඔබ කියාවි මට පිස්සු කියල . හැමදාම වුනේ ඕක තමයි. කව්රු හරි මේ වගේ දෙයක් කිව්වොත් ඌට මඩ ගහන එක තමයි කරේ. පසුව ඇත්ත කියල ඔප්පු කරන්නෙ ඔක්කොම සිද්ද වෙලා හැම දේම ඉවර උනාට පස්සෙ. ඊට පස්සෙ තමයි ඒ ගැන හිතල පසුතැවිලි වෙන්නෙ. ඕක මිනිස්සුන්ගෙ හැටි. නමුත් මිනිස්සුන්ට හිතන්න පුලුවන්. අතීතය ගැන හිතල තමන්ව නිවැරදි කරගන්න පුලුවන්. ඕක ඒ කාලෙ කිව්වෙ "මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම්" තුමා. ඔය වගේ ගොඩාක් දේවල් සිදු වී තිබෙනවා. "එක රැයකදී ඔහු "ජිබ්රීල් " නැමැති දේව දූතයා ගේ ආධාරයෙන් අහස් හත තරණය කර අල්ලාහ් සිටින " අර්ෂ් " දක්වා ගොස් නැවත පැමිණි" බව පවසා තිබෙනවා.
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
කරන්න බෑ කියපු ෆිල්ම් වල තිබුන ගොඩාක් වැඩ දැනටම කරලා ඉවරයි ඕකත් තව පරම්පරා 2ක් 3ක් යනකොට ඕකත් හොයාගයි
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
I only knew about relativity. Thank you so much for doing this video
@rithikmadusanka7360
@rithikmadusanka7360 Жыл бұрын
එහෙම කරන්න පුලුවන්නම් එක ලොකු සතුටක් වෙයි මොකද ජීවිතේ කියන්නේ ලොකු වේදනාවක් මිනිස්සුන්ගෙ ජීවිත වල වැරදුන තැන් බොහොමයි අපිට අතීතෙට ගිහින් අයෙත් අනාගතයට එන්න පුලුවන්නම් ජීවිතෙ ආපස්සට ගිහින් වැරදුන තැන් නිවැරැදි කරන් අයෙත් අනාගතයට එන්න පුලුවන්නම් ජීවිතෙ විදවන මිනිසුන් සතුටුවේවී කාලය හරා ගමන් කරන්න පුලුවන් දවසක් අනිවාරෙන්ම අනාගතයේ දවසක මිනිසුන් සොයාගනී අනිවාරෙන්ම
@fps-pm2xh
@fps-pm2xh Жыл бұрын
grandfather paradox 😔🙁
@mygardenwithakeesha8783
@mygardenwithakeesha8783 4 жыл бұрын
සිංහ දැනුම channel ekata mada gahanawa
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒ කවුද?මම කාටවත් මඩ ගැහුවෙ නෑනේ.. 😋
@mygardenwithakeesha8783
@mygardenwithakeesha8783 4 жыл бұрын
@@WishwaGaweshaka Nikan ban kivve I am your big fan donot me you
@mygardenwithakeesha8783
@mygardenwithakeesha8783 4 жыл бұрын
you are very good
@DinuDinuaha
@DinuDinuaha Ай бұрын
දොමින්ජූ මතක් වුනේ කාටද❤❤❤❤
@smadusanka6059
@smadusanka6059 4 жыл бұрын
අද වීඩියෝ එකත් පට්ට මචෝ..❤️❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මචං 💙💙💙
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
අන්න මචන් වීඩියෝ එක... Upload කරපු video වලින් best. ඉස්සරහට anti-matter,higgs boson වගේ දේවල් ගැනත් මේ වගේම video දාන්න❤️
@sl.firedoysl.firedoy101
@sl.firedoysl.firedoy101 3 жыл бұрын
අපි ගෙම්බාගේ ජන අරගෙන එන්නත් කරලා විදින්න බැරිද එහෙම වුනොත් නියමයිනේ අයියේ 😎😎😎👍
@thisumhansaka5411
@thisumhansaka5411 3 жыл бұрын
සුපිරි අදහසක්
@AshokaKarunarathna-o6c
@AshokaKarunarathna-o6c 3 ай бұрын
හ්ම්
@hashinipeiris178
@hashinipeiris178 4 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. පුලුවන් නම් කාල තරණය ගැන තවත් විස්තර ගේන්න.. 😍❤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙
@sithumakash5756
@sithumakash5756 4 жыл бұрын
අනිවාරෙන් තව විස්තර ඕනෙ
@kalpasulochana71
@kalpasulochana71 3 жыл бұрын
බ්‍රෝ.... ඔයා කිව්ව පලවෙනි ක්‍රමයේ පොඩි අවුලක් තියෙනවා........ ඒකත් අද වෙද්දි ඔප්පු කරගෙන තියෙනවා.........අපි හිතුවොත් ඔයා ඇත්තටම ආලොකයේ වේගයෙන් ගියොත් විතරයි ඔයාට ඔය කියන විදියට කාල තරනය කරන්න පුලුවන් වෙන්නෙ........ ඉතින් ඒක කරන්න ඔයා හරියටම දන්නවද ආලෝකයේ හරිම වේගය.... ඒක දශම ගානක් හරි වෙනස් වෙන්න පුලුවන් නේද...... ඒක වෙන්නෙ මෙහෙමයි, ඔයාට ආලොකයේ වේගෙන් ගියොත් විතරයි ඔයාට අනාගතයට යන්න පුලුවන් වෙන්නෙ... ඔයා ආලෝකයේ වේගයට වඩා වේගෙන් ගියොත් ඔයාට ඉක්මනට අනාගතයට යන්න පුලුවන් වෙයි.... හැබැයි ඔයා ආලෝකයේ වේගයට වඩා දශම ගානක් හරි අඩු වේගයෙන් ගියොත් ඔයා ආපහු අතීතයට එනවා .... ඒක අද වෙද්දි ඔප්පු කරගෙන තියෙනවා....... ඒ කොහොමද කිව්වොත් ඒව හරියට අපි ගනන් වල ඉගෙන ගන්න y=x වර්ගය වගේ ප්‍රස්තාර වගේ.... ඔයාට කාල තරනය කරන්න ඕනිනම් ආලෝකයේ වේගයට සමාන වේගෙකින් හෝ ඊට වඩා වැඩි වේගෙකින් ඔයාට යන්න වෙනවා ....... ඒක හරියට y=x වර්ගයේ ප්‍රස්තාරයක් වගේ........ ඒත ආලෝකයේ වේගය හරියටම හොයාගන්න නම් තව අවුරුදු දහයක්වත් යයි..... මොකද ඒක හරියට දශමයටම හොයාගන්න ඕනි නිසා....... ඒක සමාවර්ත දශමයක් උනොත් ඒක ඉක්මනට කරන්න පුලුවන් වෙයි....... හැබැයි ඒකත් ටිකක් අවුල් වෙයි..... මොකද ඒ තරම් වේගෙන් යන යානයක් හදන්නත් තව කාලයක් යයි..... ඒ හින්දා ඕක තව අවුරුදු සීයකටවත් පස්සට දාන්න වෙනවා.... අයියේ මම කිව්ව දෙ ගැන පොඩ්ඩක් හිතන්න...,හොයන්න.....
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
Good Luck
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@shamanbandara6482
@shamanbandara6482 3 жыл бұрын
අයියා අපි දැන් කාලතරනය කරලා ගියා කියලා හිතමුකෝ අපි අනාගතයට ගියපුහම එහෙ මිනිස්සු ජිවත් වෙන්නෙ කොහොමද.....
@MGT02
@MGT02 2 жыл бұрын
ඇත්තටම කිවුවොත් මම අයිස්ටයින්ගෙ සාපේෂතා වාදය තේරුම් ගන්න ගොඩක් මහන්සි උනා. මේ වීඩියෝ එකේ සාපේෂතා වාදය ගැන පැහැදිලි නොකළත් මට තේරුණා සාපේෂතා වාදය ❤️❤️🤘
@dailycool356
@dailycool356 4 жыл бұрын
විශ්වගවේශකත් එක්ක ඉන්න නිසා හැමදාමත් මේ විශ්වයේ රහස්,මේ ලෝකයෙ වෙන විවිධ සිදුවීම්,කවදාවත් අපි අහල නැති තොරතුරු වගේම මෙච්චරකල් අපිට හොයාගන්න බැරුව හිටපු ගැටලු විද්‍යාත්මකව පැහැදිලි කිරීම් මගින් ඔප්පු කරල අපිව දැනුමෙන් පෝශනය කරනව.......ඉතින් මගේ යාලුවා ඔබට මේ වගේ video දිගටම කරන්න ඔයාගෙ channel එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️....කවදාවත් මේ channel එක නවත්වන්න එපා😘......ඔයා මේ රටට කරන්නෙ ලොකු සේවයක්....කුඩා දරුවන්ගෙ වගේම වැඩිහිටියන්ගෙද දැනුම වැඩිකර ගැනීමට උදව් කරන ඔබට ගොඩක් පිං 😘😘👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwani408
@nuwani408 3 жыл бұрын
මාත් දැන් කාලතරනය කලා කාබරේ ඉදන් කුස්සියට 😅🔫
@pradeepkrishantha952
@pradeepkrishantha952 3 жыл бұрын
මායාවරැන්ගේ ලෝකය ekth time travel drama ekk neda.ewage dewal attatata krnn puluwnd
@nethumsanjeewa4844
@nethumsanjeewa4844 3 жыл бұрын
මායා වරැන්ගේ විඩියෙ දපන්කෙ ⁣එල
@slpodda7236
@slpodda7236 3 жыл бұрын
එතකොට අපි දකින තරැව මැරිල ඉන්නත් පුළුවන් ද?
@pramilarathnayaka7256
@pramilarathnayaka7256 3 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි, මේ video එකෙන් අපිට ඇත්ත පහදලා දුන්නට 😊😊
@achinthaprashad9652
@achinthaprashad9652 4 жыл бұрын
කොහොම කිවුවත් මේකනම් තේරුම් ගන්න බැ අප්පා පිස්සු වගේ... කොච්චර මේ ගැන හෙවුවත් හරි පැහැදිලි කමක් නැ.. 🤨🤨
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අර මූලිකම දේවල් ටිකක් තියෙනවා මචං දැනගන්න. එතකොට ලේසියි ඉගෙනගන්න 💙💙
@sumithpsumith868
@sumithpsumith868 4 жыл бұрын
ඇත්ත ඔබ හරි කාලය හරහා ඔය ව්දියට ගමන් කල නොහැකියි කාලය හරහා ගමන් කිරිම තෙරුම් ගන්න උත්සාහ කරනවට වඩා ලෙසියි සාපේක්ෂතාවාදය තෙරුම් ගන්න එක
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
uba poddak hoyla blpn ubta hitha ganna bari dewal habwei
@seneheshdinisuru6679
@seneheshdinisuru6679 Жыл бұрын
ඇයි බන් බොරු දාන්නෙ
@achininilwala3568
@achininilwala3568 2 жыл бұрын
ගොඩක් ආස subject එකක් මේ විදියට පැහැදිලි කලාට ගොඩක් thanks
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
ඔය සියල්ල එදා මේ හෙලදිවයිනේ තිබුනා
@SLLook
@SLLook 4 жыл бұрын
සාක්ෂි තියෙනවා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න පුළුවන් 💙
@Ranga1.0
@Ranga1.0 4 жыл бұрын
කෝ දැං ඒවා?
@dontwatchthis6971
@dontwatchthis6971 4 жыл бұрын
Redda thama
@dontwatchthis6971
@dontwatchthis6971 4 жыл бұрын
Eth kiyanna ba
@insithrajapakse4210
@insithrajapakse4210 3 жыл бұрын
කවුරුහරි කාල තාරණය හරහා ගමන් කරලා තියනවාද?
@ShehanMadhuranga-pr9yd
@ShehanMadhuranga-pr9yd Жыл бұрын
අනාගතයට ගියොත් ඒක එතකොට ලෝකෙ රෙකෝඩ් කරපු එකක් වෙනවා නේද මේ ලෝකෙ සජීවීනන් කෝමද අනාගතේට යන්නෙ 🤔 අනාගතයට ගියොත් අපි ඉන්නෙ මේ රෙකෝඩ් කරපු ලෝකෙක නේද 🙄
@chamindakumara5784
@chamindakumara5784 4 жыл бұрын
Denagaththa👌👌👌👌👌👌👌👌👌💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍💪👀
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
සුපිරිම විස්තර ගොඩාක් තිබුනා... බොහොම සරලව කියලත් තිබුනා.... KZbin එකට අවශ්‍ය මේ වගේ දැනුම බෙදන මූලාස්‍ර... පුලුවන්නම් ඔයා හොයාගත්ත reference, video description එකේ දාන්න... අවශ්‍ය කෙනෙක්ට වැඩි දුර විස්තර හොයාගන්න උදව්වක් වෙයි... ජය වේවා...!!
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දාන්නම් යාළුවා ඊළඟ එකේ ඉඳන්.💙💙💙
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
@@WishwaGaweshaka අනිවා ඕනෙ මචන්
@pasindushamal5025
@pasindushamal5025 3 жыл бұрын
අයිය දැන් ආතලුත් දෙනව එහෙනමි vidio එක බලන ගමන්. හිනාවෙන්නත් පුලුවන් 😂(මේ මොන කුනුහර්පයක්ද) අමිමෝ ඒක 😂😂😂🤣😂😂😂🤣🤣🤣😅
@tttttttttt2083
@tttttttttt2083 3 жыл бұрын
අැයි අයියා කිව්ව එ්වා බොරැද ?
@sctechnology2920
@sctechnology2920 3 жыл бұрын
හම්බො පිස්සු හැදුනා 370 comment එක මගෙන්
@DinushaMaduwantha97
@DinushaMaduwantha97 2 жыл бұрын
විශ්වාස කරන්න පුලුවන් මූලාශ්‍ර වලින් කරනු එකතු කර ගන්න parker solar probe එක ගමන් කරන්නේ ඉන්දන වලින් නෙවේ ගුරුත්වය යටතේ . ඉන්දන වලින් යානයක් හැදුවත් ආලෝකයේ වේගයට ලන් වෙන්න වෙන්න matter වල ස්කන්ධය තව තවත් වැඩි වෙනවා ඒ නිසා ඉන්දන අවශ්‍යතා තවත් වැඩි වෙනවා. ආලෝකයේ වේගයෙන් matter එකකට යන්න බෑ කවදාවත්.
@thirujadulara7067
@thirujadulara7067 3 жыл бұрын
Vishva gaveshaka thama supirima danum gena channel eka
@sanmitharumethii9127
@sanmitharumethii9127 2 жыл бұрын
මට පිස්සු අදහසක් තියෙනවා අයින්ස්ටයින් ඔය හැම දෙයක්ම අයින්ස්ටයින් මහත්තයා දැනගෙන හිටියා නොකියපු එකට ලොකු හෙතුවක් තියනවා
@nuran8946
@nuran8946 3 жыл бұрын
අයියෙ අපිට පතිපාදාර්ට වලින් 100% ගන්න බැ ඒ අර ඔයා කියපු කලු කුහුරයක් වලින් ගන්න පුලුවන් 3.00 ට ගත්තොත් 20එක දෙකෙන් බූදලා ගතතම අපිට අර යානෙ 100ට 50ක් ගන්න පුලුවන් ඇයි එක කරෙ නැත්තෙ
@world-kd5qm
@world-kd5qm Жыл бұрын
මිනිසාට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න කවදාවත් බෑ කියලා. ලංකාවේ විද්‍යානියෙක් කියලා තියෙනවා .
@vv.7303
@vv.7303 2 жыл бұрын
පනූ කුවරයාක් කියන්නේ මොකක්ද
@62435
@62435 Жыл бұрын
ඔයා කොහෝමද මේක දන්නෙ ?????
@SahasSandeepa-tz5kn
@SahasSandeepa-tz5kn 2 ай бұрын
ස්කන්දයක් කිසිම දේකට ආලෝකෙ වේගෙ ගන්න බෑනෙ එතකොට කොහොමද එහෙම යානයක් හදන්නෙ
@soulfulmusic3239
@soulfulmusic3239 3 жыл бұрын
පෘථිවියේ බ්‍රමනය කාලයට බලපානවද.superman 1 movie එකේ පෘථිවිය අනික් පැත්තට බ්‍රමනය කරල අතීතයට ගියානේ.ඒ වගේම බ්‍රමන වේගය වැඩිකලොත් අනාගතයට යන්න පුලුවන් වෙයිනේ.ඒ වගේ theory එකක් නැද්ද time traveling සම්බන්දව
@nethsiluimanjith2410
@nethsiluimanjith2410 3 жыл бұрын
සුපිරි අයියේ හොදටම තේරුනා 🙏🙏🙏
@Vihen-fw1wl
@Vihen-fw1wl 3 жыл бұрын
හොයපු දෙයක් 💪. පුනර්භවය ගැන ඕනෙ
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 Жыл бұрын
ගොඩක් සරල කරන්න ගිහින් විද්‍යාත්මක කරුණු ගණනාවක් වැරදියට ඉදිරිපත් වෙලා තියෙන්නෙ. එක යානාවක් පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යනවනන් ඒ වගේ යානා 10 ක් පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් යනවා කියන්න බෑ.
@kpjayakodi3552
@kpjayakodi3552 3 жыл бұрын
Godak Hodhai thavath oni kiyala thami kiyanne
@තරුශ
@තරුශ 9 ай бұрын
මම ආසයි අතීතයට යන්න
@ayushithangameshow3150
@ayushithangameshow3150 3 жыл бұрын
කාල තරනය කියන්නේ මිත්‍යා වක් . එම කාල තරනය කරලා අතිතෙට ගියොත් වර්තමානයේ මිය ගිය අය , අයෙත් ජිවත් වෙනවනේ එම කොමද වෙන්නේ..
@sajithpriyantha6548
@sajithpriyantha6548 3 жыл бұрын
Ow eka hari.ipadila inna aya e vagema nevatha miya yanava
@achintha894
@achintha894 3 жыл бұрын
අලොක වෙිගයේන් යනකොට යන කේනට වාටෙි තියේන වහන මිනිසු හැමදේම නැවති වගේ නේද පේනේ අැයි අැල්බටි අයිස්ටයින් කිවෙි අලොක වෙිගයේන් යන බසයක ගියොත් ඔරලොසු කනුවෙි තපර කට කොචර දුර ගියත් නැවති පේනේ කිය එතකොට මිනිසුක් නැවති වගේ තම අලොක වෙිගයේන් යන කේනට පේනේ
@thenulyamayomi1055
@thenulyamayomi1055 Ай бұрын
මං කැමති අධ්‍යාත්මික පැත්තෙන් කාල තරණය කරන්න කියන එක ගැන විග්‍රහයක් කරන්නම්
@namalsampath3968
@namalsampath3968 4 жыл бұрын
කවදාවත් කරන්න බැරි දෙයක්...
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දැනටමත් බාගෙට කරපු දෙයක් කියලා නිවැරදි වෙන්න ඕන. 💙💙💙
@namalsampath3968
@namalsampath3968 4 жыл бұрын
@@WishwaGaweshaka ඔයා හිත්න් ඉන්න විදිහ....සතෙක් ෆ්‍රීස් උනාම කොහොමද කාල තරනය වෙන්නේ...ඌට නිකං කොමා වගේ..ඒක සාර්ථක නම් අතීතයටත් යන්න පුලුවන් වෙන්න ඕන...ඔයාකියන වක්‍රයක කතාව..දිග පලලටනම් පුලුවන්..කාලය කොහොමද එහෙම මනින්නේ...කාලය ද්‍රව්‍යක් මත පදනම් උන මිම්මක් නෙවෙයි..දන්නේ දිග ..පලල ..උස ..මේ හැමදේම යම් ද්‍රව්‍යක් මත..පදනම් වූ දෙයක්...කාලය පදනම් වී ඇත්තේ ද්‍රව්‍යක් මත නෙවෙයි නේද....
@kalutharasandamali928
@kalutharasandamali928 4 жыл бұрын
Namal oyage adirula gana nemeyi methana diga palala katha kare..adirulanam ද්‍රව්‍යයක්
@namalsampath3968
@namalsampath3968 4 жыл бұрын
@@kalutharasandamali928 මේ වීඩියෝ එක හොදට අහන්න...මොකක්ද මෙයා කියන්නේ කියලා...
@tharu9185
@tharu9185 3 жыл бұрын
ඉස්සරහට ලෝකෙ දියුනු වෙද්දි .,අපි 😅👎
@sasmithasasmitha237
@sasmithasasmitha237 2 жыл бұрын
Man born kiyanava kiyala hithanna epa. Damask mama dekker vage mathakayi middle kola godaak Vatican thiyenava. Ee unath thavath davasaka mama eevidiyatama dakka kola vatila thiyena .man hithannee man sathiyakata vada vadi Kalayak kala tharanaya karala thiyenava kiyala.
@Kalanax_x
@Kalanax_x Жыл бұрын
Bufu amuduruwo loka tharanayath kala ne
@daglassarath9822
@daglassarath9822 2 жыл бұрын
අම්මෝ තාක්ෂණය
@saveeninternational7797
@saveeninternational7797 3 жыл бұрын
නියමයි අයියේ විඩියෝ එක 😍😍😘😘
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
මෙ උඩ තියන කාඩ් එකෙන් ගියාම බලන්න පුලුවන් කියල එන කාඩ් එක තප්පර ගානක්නෙ තියෙන්නෙ විඩියො එක ඉවර උනාම එක ගන්නෙ කොමද කියන්ඩකො
@_amaa_2060
@_amaa_2060 3 жыл бұрын
මායාවරුන්ගේ ලෝකයා drama eka mthk unu aya koo
@iconicmovies-tamil02
@iconicmovies-tamil02 4 жыл бұрын
Ayye dinodours gena video ekak karannako please
@DeahanNethhansa
@DeahanNethhansa Жыл бұрын
😮මරු අයියෙ තවදුරටත් ඔය වීඩියෝ කරන්න ❤
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
ටොර්නෑඩෝ ගැනත් කතා කරන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මම දෙන්නම් යාළුවා ටික දවසක් දෙන්න මට💙💙💙
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
Ok
@dahamsachintha9292
@dahamsachintha9292 3 жыл бұрын
හැමදාම oyawage video danna 1m gahamu.😥
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
මේකනම් සුපිරි 😁😁😁😁😁
@SLLook
@SLLook 4 жыл бұрын
අනාගතේ කාලතරණය කරයි නම් දැන් එන්න එපැයි අතීතෙට අාාා අමතක වුනා කොරොනා නිසා මෙ අවුරැද්දට එන්නෙ නැතිව ඇති
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවා 2020 නම් මග අරියි..
@chalithrangana5085
@chalithrangana5085 Жыл бұрын
Oyage voice eka nisa ayye hama video ekakda lassanay godak hodata therenawa hithata wadinawa ayye Thankyou ❤️❤️😍😍❤️❤️❤️❤️❤️
@kusalpoddadj7581
@kusalpoddadj7581 3 жыл бұрын
මරුනෙ !
@chamithdinusha6494
@chamithdinusha6494 3 жыл бұрын
Time travel gana balapu hodama video eka
@RSgaming-yz6tt
@RSgaming-yz6tt 2 жыл бұрын
අයියෙ ඇත්තටම කාල තරනය කරන්න පුලුවන්ද?
@csandaruwan3088
@csandaruwan3088 4 жыл бұрын
මේ කාල තරනය ගැන හොයන්න අස අයට. ගිගුරුම් දනව්ව tv කතා මාලව බලන්න කියලා කියනවා. එක සුපිරී බලපු අය කෝ බලන්න. අනිත් අය අනිවා බලන්න. පට්ටම පට්ට එක.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙
@avanthasenaratna8838
@avanthasenaratna8838 4 жыл бұрын
Dark tv series ekath supiri.tikak sankeernai hbai.patta
@kalutharasandamali928
@kalutharasandamali928 4 жыл бұрын
ලස්සනයි..මම ඔයාගෙ හැම video ekakma අත් නොහැර බලන කෙනෙක්..ලස්සන දේවල්,දැනුම දෙන දේවල් තාම ඔයා හැමදාමත් අපට දුන්නේ..තෙරුවන් සරණයි ඔබට ජය වේවා උම්ම්ම්ම්ම්ම්මා ආදරෙයි ගොඩාක් ඔයාටත් ඔයාගේ program වලටත්..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා comment එකට😍😍😍😍💙💙💙
@1xbet0009
@1xbet0009 4 жыл бұрын
Oya ohoma adare karanawa kiyanakota. math video ekak karanna hitenawa anee😂😂😂😂
@mask726
@mask726 4 жыл бұрын
කාලය හරහා යන්න තිබුණා නම් 💬 විඩියෝ එක ගොඩක් වටිනවා. 🖤
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි.. දවසක පුළුවන් වෙයි යන්න💙💙💙
@hadesgodofdead872
@hadesgodofdead872 3 жыл бұрын
මෙහෙම කියනවට sorry හිමායනයෙන් අනාගතයට යන්න බෑ . ඒකෙන් වෙන්නෙ සිහිනැති කරල සිරුරේ දිරාපත් වීම පරක්කු කරන එක විතරයි
@namenotfound6493
@namenotfound6493 2 жыл бұрын
ඒ වුණාට එතන අදහස් කලේ මචන් මෙහෙම දෙයක්. 2000 ඉපදෙන කෙනෙක්ගෙ ආයුෂ අවුරුදු 70 ක් කියලා හිතමුකො. එතකොට 2070 වෙනකොට ඒ මනුස්සයා මැරෙනවානෙ. හිතන්න ඒ 2000 ඉපදිච්ච ළමයා 2020 දි හිමායනය කරලා 2040 දි සාමාන්‍ය තත්වයට ගත්තොත් එයා මැරෙන්නෙ 2090 දි. එතකොට එයා ජීවත් වෙන්න ඕන කාලයට වඩාත් අවුරුදු 20 ක් කාලය තරනය වෙලා තියෙනවා. මම මේ කිව්ව දේ තේරුණාද කියලා නම් දන්නේ නෑ. ඒත් අනිත් ක්‍රම 2 තරම් සාර්ථක නොවුනත් මේකෙනුත් කාලය තරණය කරන්න පුළුවන්🙂
@chinthakamadusanka696
@chinthakamadusanka696 4 жыл бұрын
නියමයි තව වීඩියෝ කරන්න මේ topic එක
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙
@sadeeshahimsara6176
@sadeeshahimsara6176 3 жыл бұрын
kala taranaya karanava hina poddak pudumaye ha ha ha ha
@dhammikasamarasinghe8854
@dhammikasamarasinghe8854 Жыл бұрын
තරණය කරන්න කලින් කාලය කියන්නෙ මොකද්ද කියල හෙව්වොත් ඔයාලට තේරෙයි තරණය කරන්න හදන්නෙ මේ විශ්වයේ නැති මිනිස්සු මවාගත්ත දෙයක් කියල.. මේ විශ්වයේ කාලය කියල දෙයක් ඇත්තෙම නෑ .. විශ්වයේ තියෙන්නෙ වස්තූන් සහ රටාවන් විතරයි .. සරලවම කිව්වොත් තප්පර, පැය , දින සති , මාස අවුරුදු කියන්නෙ ඒ රටාවන්ට අනුව මිනිස්සු හදාගත්‍ත දේවල්.. කෙනෙක් මැරුණ දවසෙ ඉඳන් ඉර වටේ පොලව කැරකුන වට ගාන ක්‍ර්‍රිස්තු වර්ෂ කියල හදාගෙන.. ඕක තරණය කරන්න බෑ පෘථිවිය ඉර වටේ කැරකි කැරකි ආපහු තිබ්බ තැනටම එනව.. මිනිස්සු ඒ පෘථිවිය මත විවිධ වෙනස්කම් සිද්ද කරනව.. පාලම් ගොඩනැගිලි හදනව.. ඒවට "ඒ කාලෙ" " දැන් කාලෙ" කියල ලේබල් ගහනව. තවත් සරලවම කිව්වොත් මිනිස්සු කරත්ත හැදුව. කාර් හැදුව.. "කරත්ත ඉස්සර".. " කාර් දැන් කාලෙ".. කෙනෙක්ව freez කරා කියල ඒ කිනා අතීතයට යන්නෙ නෑනෙ.. එයා අවුරුදු 1000කින් ඇස් ඇරියත් එයාට දැනෙන්නෙ මේ දැන් ඇස් පියාගෙන ඇරිය වගේ .. වෙනසකට තියෙන්නෙ එයා නිදි අතරෙ මේ ලෝකෙ වෙනස් වෙලා.. ඉන්න අය නැති වෙලා.. අලුත් අය ඉපදිලා.. කාල තරණයක් වෙලා නෑ .. එතන වෙලා තියෙන්නෙ ආයුෂ වැඩි වෙලා වගේ වැඩක්.. ඉතිං මේ විශ්වයේ නැති දෙයක් අපි කොහොමද තරණය කරන්නෙ.. මේක මගේ අදහසක් නෙවෙයි .. සම්බුද්ධ දේශනාවක තියෙනව කියල මං අහල තියෙන දෙයක්.. තීරණය ඔබට බාරයි...
@SachiniGunerathne-ys5kd
@SachiniGunerathne-ys5kd 5 ай бұрын
කාලය කියලා දෙයක් නැහැ කියලද ඔයා කියන්නේ
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН