No video

විනාඩි 10න් ඉතිරි බත් වලින් තෝසේ හදමු 👌Instant Those Recipe From Leftover Rice with Those Chutney

  Рет қаралды 297,981

Bandi Full

Bandi Full

Күн бұрын

කිසිම මහන්සියක් නැතුව විනාඩි 10න් තොසේ හදා ගන්න අපි හමොම කැමතියිනේ. ඉතින් අද විනාඩි 10න් ලේසියෙන් පාන් පිටි තෝසේ හදා ගන්නහැටි ඉගෙන ගන්නකෝ.
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල තොසේ වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
****************************
අමුද්‍රව්‍ය
බත් කෝප්ප 1/2 (70g)
බැදපු හාල් පිටි හෝ ඉදිආප්ප පිටි 130g
කඩල පිටි මේස හැදි 2ක් හෝ පාන් පිටි මේස හැදි 3
පොල් කිරි හෝ වතුර
ආප්ප සෝඩා තේ හැදි 1/2
දෙහි තේ හැදි 1/2
චට්නිය සදහා
පොල් කෝප්පයක්
බී ලූනු හෝ රතු ලූනු
නයි මිරිස්, කොච්චි හෝ අමු මිරිස් කරල් 5-6
කරපින්චා
සූදුරු තේ හැදි 1/2
රතු මිරිස් කරල් 2
අබ
ලුනු
****************************
Today, I’ll share the Simple and Easy Dosa Sinhala recipe.
Another great recipe from Sri Lankan recipe . Those Recipe is one of great main dish from sri lankan culture. So, I thought sharing this instant dosa recipe with you.
We hope you will enjoy the those and those chutney and will make your own wheat flour dosa using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
those recipe sinhala,dosa recipe,dosa recipe sinhala,recipe in sinhala,sinhala cooking recipes,bandi full,instant dosa,those,dosa,those sambol recipe sinhala,those recipe,those sinhala,those curry recipe in sinhala,those hadana hati,dosa sinhala,dosa batter recipe sinhala,dosa recipe sri lanka,dosa home cooking,how to make dosa at home,තෝසේ,dosai,those chutney
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Ingredients :
Roasted Rice flour or Indiappa flour 1 cup 130g
Cooked rice 70g
Gram flour or wheat flour 2 tbsp
Milk or water 250ml
Baking soda 1/2 tsp
Lime juice
For Chutney
Greated coconut 1 cup
Chili 5-6
Curry leaves
cumin 1 tsp
Onion
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 191
@Bandifull
@Bandifull 3 жыл бұрын
පිටි අනන්නේ නැතුව විනාඩි 10න් පාන් පිටි තෝසේ kzbin.info/www/bejne/bJPGaX6cfLx-msU රෙස්ටුරන්ට් එකේ ක්‍රිස්පි තෝසේ විනාඩි 10න් ලාබෙට ගෙදර හදමුද kzbin.info/www/bejne/hJSco2d6oNaElZY Ingredients : Roasted Rice flour or Indiappa flour 1 cup 130g Cooked rice 70g Gram flour or wheat flour 2 tbsp Milk or water 250ml Baking soda 1/2 tsp Lime juice For Chutney Greated coconut 1 cup Chili 5-6 Curry leaves cumin 1 tsp Onion අමුද්‍රව්‍ය බත් කෝප්ප 1/2 (70g) බැදපු හාල් පිටි හෝ ඉදිආප්ප පිටි 130g කඩල පිටි මේස හැදි 2ක් හෝ පාන් පිටි මේස හැදි 3 පොල් කිරි හෝ වතුර ආප්ප සෝඩා තේ හැදි 1/2 දෙහි තේ හැදි 1/2 චට්නිය සදහා පොල් කෝප්පයක් බී ලූනු හෝ රතු ලූනු නයි මිරිස්, කොච්චි හෝ අමු මිරිස් කරල් 5-6 කරපින්චා සූදුරු තේ හැදි 1/2 රතු මිරිස් කරල් 2 අබ ලුනු
@fathsam2717
@fathsam2717 3 жыл бұрын
Akkiyo chutney ekata vatura koppa kalak da bagayak da danne? Subtitles vala tiyenne bagayak kiyl
@Bandifull
@Bandifull 3 жыл бұрын
@@fathsam2717 wathura koppa 1/4 da ganna. Godak wadi kra ganna epa
@fathsam2717
@fathsam2717 3 жыл бұрын
@@Bandifull ok thank you 😊
@fathsam2717
@fathsam2717 3 жыл бұрын
Akki appa soda venuvata baking powder danna barida?
@sanjukanimesha3599
@sanjukanimesha3599 3 жыл бұрын
මරු තෝසේ
@ruchiraalahakoon3912
@ruchiraalahakoon3912 3 жыл бұрын
අද අම්මට කියා මොනද හදව ගන්නෙ කියාලා හිත හිත හිටියෙ ..tthanks බන්ඩි අක්කෙ..
@dilinimadushika2342
@dilinimadushika2342 3 жыл бұрын
ඔයත් try කරල බලන්න😂😌
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@ruchiraalahakoon3912
@ruchiraalahakoon3912 3 жыл бұрын
@@dilinimadushika2342 හී
@aneekafazil7420
@aneekafazil7420 2 жыл бұрын
අද මම මේ recipe එක හැදුවා. ගොඩක් හොඳට ආවා. Thank you for the recipe ❤️❤️
@anushanayanakumari.3108
@anushanayanakumari.3108 2 жыл бұрын
👍👍මං ආසම කෑමක් . 👅. Thank your akki🙏🙏
@supuntharuka345
@supuntharuka345 3 жыл бұрын
චට්නි එකට mint කොල කොත්තමල්ලි කොල දාන්න.. සැර වගේම හොද රසක් එනවා
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
I.prepared it today.perfect n tasty.Thanks for sharing it.
@psillangakoon757
@psillangakoon757 3 жыл бұрын
ඔන්න හැදුවා..ගොඩක් රසයි... thanks akka..
@madu7127
@madu7127 3 жыл бұрын
Thankiu akkiyo me wge lesi recipe arn enawat🤗🤗🤗🤗😁
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Hmm she is master of chef
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 2 жыл бұрын
Thanks akke harima rasa patai.❤️❤️❤️❤️❤️👌👌👌
@bagyawijekoon7075
@bagyawijekoon7075 2 жыл бұрын
අක්කි අපිත් හැදුවා තෝසෙ එක. ඇත්තටම මාරම රසයි අක්කි🤤🤤❤️ Thank you අක්කි අපිට මේක කියලා දුන්නට 🤗🥰
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
Very well explaind thanks so much. A well balance meal. Even good for people with blood sugar if you try with red rice flour. Thanks and keep it up.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 😊
@nalanigammangoda4206
@nalanigammangoda4206 2 жыл бұрын
,මම.අදම.හදනවා.ඇත්තමයි.thank.you.ඔයාට
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
අපි නම් ඉතින් බලන්නේ බන්ඩිම තමා පිලිවලයි පැහැදිලි 🤗
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
වෙනස් ම විදියක්. බොහොම ස්තුතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Wow. I love it. Yummy. You are super talented and skilful of cooking
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks a lot 😊
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Harima sathutui 👍😊 Aluth Kama wattoru danwata. Thank you.👌😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
This looks amazing!!!💝
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗💗
@chamminilakshika1671
@chamminilakshika1671 3 жыл бұрын
I also prepared yesterday... very easy and it was done well. Thnk u..
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Delicious recipe thank you 😊
@tharakahapuarachchi
@tharakahapuarachchi 2 жыл бұрын
බැදපු හාල් පිටි ගෙදර හදාගන්න විදිහ කියන්න පුළුවන් ද?ආප්ප සොඩා වෙනුවට යිස්ට් පාවිච්චි කරන්න පුළුවන් ද?
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ........!!!
@dinukashanika8982
@dinukashanika8982 3 жыл бұрын
Thank you akki 💝💝💝
@ManojManoj-gp9sk
@ManojManoj-gp9sk 7 ай бұрын
Niyamai
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@fperera5761
@fperera5761 3 жыл бұрын
I prepared your Dosai recipe it was done well. Thank you so much! Stay safe! Stay blessed!
@pathummadusanka1386
@pathummadusanka1386 3 жыл бұрын
badaginnath wadi karanawa,😋😋😋
@pihusamadhi1337
@pihusamadhi1337 3 жыл бұрын
Aneh Akka today I tried this recipe but it didnt work, the batter is very melt and it was difficult to cook by the pan,And i want to say that all of your recipes you done before are very good and they worked well ...thank you for your recipes 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks love. I’m sorry for your bad experience. You did exactly as I said right?
@indraparera4414
@indraparera4414 3 жыл бұрын
Very nice raspi I like dosa
@sathyankabamunuwatta461
@sathyankabamunuwatta461 2 жыл бұрын
You are so talented akka❤️ you make the things easy peasy..😍
@xfizerff7894
@xfizerff7894 3 жыл бұрын
Gedara thiyana dewal walin kitkat hadanna kiyala dennako
@kaveeshakaveesha1944
@kaveeshakaveesha1944 3 жыл бұрын
thanks than hadanawa
@sathsararashini
@sathsararashini 2 жыл бұрын
හොදම හොඳයි 👌🍽️🧇
@zosharts5957
@zosharts5957 3 жыл бұрын
Hi,oya use kaarana wood spoon hari lassanai ,ewa oya kohenda ganne kiyanna puluwan da
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊 anee ewa gift wagayak friend knk ewwe. Mn lankawe nm dakke na mewa thiynwa
@nalikafernando8424
@nalikafernando8424 3 жыл бұрын
Mama Ada mee deka haduwa.Rasata tibuna Duwa.Thank you.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@jathusinyjathu6816
@jathusinyjathu6816 3 жыл бұрын
My favorite favorite favorite favorite recipe dhosa 😋😋😋😋😋 Thank you akki
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling 💗
@Thusitha_Rest_Life
@Thusitha_Rest_Life 3 жыл бұрын
ගැස්ට්‍රයිටිස් වගේ රෝග තිබෙන අයට කොච්චි නයිමිරිස් දාලා ඔය වගේ සැරට කෑවොත් ලෙඩ වැඩි වෙන නිසා ඒ අයටත් කන්න පුලුවන් රසවත් කෑම වට්ටෝරු කියලා දෙන්න
@nelushamanore6234
@nelushamanore6234 3 жыл бұрын
1st comment.♥️ Thank you for this.🍀🌸🥳 your all recipes are soo easy 🌝♥️ again thank you ♥️
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Hmm great
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome and thank you for the lovely comment 😊😍💗
@nelushamanore6234
@nelushamanore6234 3 жыл бұрын
@@Bandifull ♥️
@PradeepKumar-gs2ip
@PradeepKumar-gs2ip 2 жыл бұрын
Akki harima shook oya
@nimali6055
@nimali6055 Жыл бұрын
Oyae kama nm සුපිරි
@delciemuthumala245
@delciemuthumala245 3 жыл бұрын
Thanks so much
@rizwanramis2525
@rizwanramis2525 2 жыл бұрын
Thank u Akki
@monicaetugala3091
@monicaetugala3091 3 жыл бұрын
looks yummy
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm marune
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@Ushansachintha3696
@Ushansachintha3696 Жыл бұрын
Akki sama posha hari kurakkan piti puluwanda kadala piti wenuwta
@suraniniwanka3646
@suraniniwanka3646 3 жыл бұрын
Thanx akkiyo❤️
@ckgckg2176
@ckgckg2176 3 жыл бұрын
Great.. Thanks 👌❤❤❤🌹
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗💗
@PradeepKumar-gs2ip
@PradeepKumar-gs2ip 2 жыл бұрын
Akki ge ethule mal gas tiyana vidiyo ekak dannakoo
@nirasharathnayaka8384
@nirasharathnayaka8384 Жыл бұрын
Supiri 👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
ඒකනම් ඇත්තටම ඉක්මන් ❤❤❤❤🇱🇰
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💗
@user-gp8hk2ll9s
@user-gp8hk2ll9s 3 ай бұрын
Baking powder dammata kamak nadda
@chelaniamasha3559
@chelaniamasha3559 3 жыл бұрын
Thank you akki ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 💗
@CookwithNilu
@CookwithNilu 3 жыл бұрын
Godak honda recipe ekak dear 👍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊💗
@chamodihiranya7931
@chamodihiranya7931 3 жыл бұрын
Thank you so much 💯💯♥️♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊💗
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
Thanks.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
අම්මේ...
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 2 жыл бұрын
nangi oya oi lee hedi gatte kohenda kiynko😊
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 3 жыл бұрын
Thank you.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@xfizerff7894
@xfizerff7894 3 жыл бұрын
Chocolate hadanna kiyala dennako
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😊
@sajinimadushika2436
@sajinimadushika2436 3 жыл бұрын
thsnks akke akanam maru
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@niroshaabeysinghe2161
@niroshaabeysinghe2161 3 жыл бұрын
ස්තූතියි
@jeshanisheranga5207
@jeshanisheranga5207 3 жыл бұрын
Thank you 💐
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@tharukrenuja9635
@tharukrenuja9635 3 жыл бұрын
Thanks 😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 3 жыл бұрын
කටට කෙලත් උනනවා🤪
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@adsinslpreviouslybyadsinsr3422
@adsinslpreviouslybyadsinsr3422 3 жыл бұрын
Thank you
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Great to see you here
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@ishuu8176
@ishuu8176 3 жыл бұрын
ආප්ප සෝඩා නැතුව හදන්න බැරිද ? හොදට හදනවා අක්කේ ඔයා ❤🙂
@Bandifull
@Bandifull 3 жыл бұрын
Appa soda dammoth hodai. Thank you nangi ❤️
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
ආප්පසෝඩා කියන්නෙ මොනාද
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
අක්කේ කඩල පිටි හෝ පාන් පිටි නැතුවත් පුලුවන්ද????
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
Akkii oy kiypu vidiyatama kara ඒත් තෝසෙ විදියට ආවේ නෑ නේ කැඩුන කෑලි කෑලි ඇයි අක්කෙ ඒ😔😔
@piyumiimasha2160
@piyumiimasha2160 2 жыл бұрын
අක්කි ආප්ප සෝඩා වෙනුවට දාන්න පුළුවන් මොනවාද ?
@thushariakka8944
@thushariakka8944 2 жыл бұрын
👍
@sagarikarrr3031
@sagarikarrr3031 3 жыл бұрын
Thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@shashinikasenanayaka9486
@shashinikasenanayaka9486 3 жыл бұрын
Baking powder use karath kamak ndd?
@ishuwidisingha2128
@ishuwidisingha2128 3 жыл бұрын
Idi appa piti dammahamakohomada saukya arakshitha wenne
@lalanikamkanamge4171
@lalanikamkanamge4171 3 жыл бұрын
Thank you akki
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nishanisilva7414
@nishanisilva7414 3 жыл бұрын
හදලා rasa kiyannm
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@patdee4576
@patdee4576 3 жыл бұрын
නංඟා, පොල් කිරි වෙනුවට වතුර පාවිච්චි කරන්න බැරිද තෝසේ batterඑකට?අපි සාමාන්‍යයෙන් වතුරනේ දාන්නේ.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow ow pluwan pluwan 😊
@maheshjeewantha1106
@maheshjeewantha1106 3 жыл бұрын
Chatni ekata lunu danne nadda?
@gayeshipubudunikavindya52
@gayeshipubudunikavindya52 2 жыл бұрын
පාන් පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි ගන්න පුළුවන් ද
@anushkamanuri5468
@anushkamanuri5468 3 жыл бұрын
Ithuru una bath welala kotala tiyana awa ganna puluwan neda akka
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ba nangi welapu ewa ganna ba
@priyangi5418
@priyangi5418 3 жыл бұрын
😊
@chathurikapriyadarshani3721
@chathurikapriyadarshani3721 3 жыл бұрын
මේකට උදු පිටි දැම්මට කමක්නැද්ද
@vidujayasinghe1806
@vidujayasinghe1806 3 жыл бұрын
ආප්ප සෝඩ වෙනුවට බේකින් පව්ඩර් දැම්මට කමක් නැද්ද
@Bandifull
@Bandifull 3 жыл бұрын
Mekata appa soda Tikakma daanna pluwan nm hodai
@sujaniilangakoon2213
@sujaniilangakoon2213 3 жыл бұрын
ආප්ප සෝඩා වෙනුවට ඊස්ට් දාන්න පුළුවන් ද?
@aselapriyantha1439
@aselapriyantha1439 3 жыл бұрын
Thx
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Good luck
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
අක්කේ රතු හාල් උනත් පුලුවනද???
@prabhashininishshanka1745
@prabhashininishshanka1745 3 жыл бұрын
thosa walata kohomath piti ananne ne nada
@aijthkarunarathna8905
@aijthkarunarathna8905 3 жыл бұрын
Well done 👍👍👍 putha
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
👌❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗
@user-zg2vf8tq2q
@user-zg2vf8tq2q 3 жыл бұрын
තො සේ වලට උලුඳු ඔන නැද්ද උලුඳු නැත්තම් එක දොස වෙන්නැ
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
👍🤟🤟
@susanthasusanta7011
@susanthasusanta7011 3 жыл бұрын
Ana Hari leasi
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@wivant9008
@wivant9008 3 жыл бұрын
ම්ම්ම්ම්
@achaladilrukshiwijekoon9467
@achaladilrukshiwijekoon9467 3 жыл бұрын
Ae mea eka deyakatawath lunu danne naththe
@Bandifull
@Bandifull 3 жыл бұрын
Lunu dammane 😬
@madumadu4166
@madumadu4166 3 жыл бұрын
Math beluwe aka thamai lunu nodada kanne kiyala
@champaranasinghe7496
@champaranasinghe7496 3 жыл бұрын
Hello
@anonakumari5858
@anonakumari5858 3 жыл бұрын
රුලං එක්ක බත් කලවම් කරල හදන්න බැරිද
@Bandifull
@Bandifull 3 жыл бұрын
ඔව් එහෙමත් පුළුවන්
@vinopeiris3521
@vinopeiris3521 3 жыл бұрын
Rasa patai 😛😛😛😛😛😛😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nadeeshanikarunarathna6405
@nadeeshanikarunarathna6405 3 жыл бұрын
I tried this recipe today. Didn’t work for me.. 🥺🥺
@pihusamadhi1337
@pihusamadhi1337 3 жыл бұрын
Me too dr..😥
@Bandifull
@Bandifull 3 жыл бұрын
Can you guys tell me what went wrong ? I’m extremely sorry for your bad experience
@dtssuma4140
@dtssuma4140 3 жыл бұрын
Those better ekata lunu themparaduwak demmata kamak. Nethda nangi
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow ow kmk na akki
@hashi94r
@hashi94r Жыл бұрын
ඉදිආප්ප පිටි දාලා හැදුවාම පෑන් එකේ ඇලෙනවානේ.. 😥😥
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
ආප්ප සෝඩා කියන්නෙ මොනාද ඒව නැතිව බැරිද😔😊
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
ආ හරි හරි අක්කා දෙහි යුෂ නේද🤣🤣😁😁
@rashentha787
@rashentha787 3 жыл бұрын
🤟🏻😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН