ඉතුරු බත් වලින් විනාඩි 10න් හදන දෝසා,Leftover Rice Dosa in 10 minutes. Rice those. Rice Dosa.

  Рет қаралды 32,930

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

ඉතුරැ වුන බත් තියෙනව නම් දවසේ ඕනෑම වේලාවකට ගැලපෙන්න විනාඩි 10 න් හදාගන්න පුලුවන් රස දෝසා එකක්. හරිම රසයි වගේම සම්බෝලක් , හොදි ටිකක් එක්ක අඩු වියදමින් හදාගන්න පුලුවන් කෑම වේලක්.
දෝසා එක පහසුවෙන් හදාගන්න විදිහ වගේම , අමු මිරිස් සම්බෝලයක්, චිලී චට්නියක් ඉක්මනට රසට ගෙදරදිම හදාගන්න විදිහත් ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුලුවන්.
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 128
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
රතු පාටට තියෙන ඉදුණු මිරිස්, සුදු ලූණු චට්නිය හදන විදිහ දැනගන්න කැමති අයට මෙන්න ලින්ක් එක. kzbin.info/www/bejne/oqnch6yopMagapo යෝගට් වෙනුවට මී කිරි ගන්නත් පුලුවන්
@maliwijesuriya7592
@maliwijesuriya7592 2 жыл бұрын
පාට පාට විය නෑ,බොරු කථා නෑ, සිංහල කමට ලෝකෙ වටේම තියන දැනුම දෙන ඔබ හරි ආදර්ශමත්.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata ❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
I love dosa. Shall definitely make it. Thank you so much.
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
හැදුවා.,හරිම රසයි.. ලේසි recipe එකක්.ඉස්තුති පැහැදිලිව කියලා දෙනවාට.
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් මේක නම් හදලා බලන්නම ඕනේ ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍👍👍
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
Thanks. රසම රස කැෑම හදන ආකාරය පැහැදිලිව කියලා දෙන ඔයාට..!,,,
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
හරිම වටිනවා, බොහෝ ම ස්තූතියි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Thank you chef
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 Жыл бұрын
Excellent. Thanks
@manelsenarathne3714
@manelsenarathne3714 2 жыл бұрын
Harima Agri marth hadanawa thank you
@yenulisworld7840
@yenulisworld7840 2 жыл бұрын
අද කාලෙ ට වටිනවා මේ දේවල්.ඉතුරු බත් වලින් කරන්න තවත් කෑම වේලක් පිරිමහගෙන හදා ගන්න. ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි! 🙏
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
ශෝක්නේ .. හදල බලන්න ඕනා .👍👍👍
@disnafernando904
@disnafernando904 4 ай бұрын
Godak sthuthi akka❤
@kusumgunawardena817
@kusumgunawardena817 2 жыл бұрын
Sha wonderful must try
@nishamanikarunasena
@nishamanikarunasena Жыл бұрын
Thank you for your Fantastic recipes!! I always browse your channel for new ideas.
@somarejers7876
@somarejers7876 2 жыл бұрын
ගොඩක් යිස්තුතියි
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Hamadama oya alut deval Kiya denawa.oyata tnx ❤️
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Thaks alot really Werth it
@anojagamage7966
@anojagamage7966 2 жыл бұрын
Great recipe 👌 😋
@ukussaukussa3887
@ukussaukussa3887 Жыл бұрын
great video ❤️
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Nice video 💓
@DiscussionM
@DiscussionM 2 жыл бұрын
Thank you dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰
@gakgeetha
@gakgeetha 5 ай бұрын
Wow very nice 👌
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@amilabandara244
@amilabandara244 2 жыл бұрын
Mamath hadala kiyannam.thank you very much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Obe vidios ciyallama Harima wadagath. Thank you. 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😍
@nadeekajayawickrama2940
@nadeekajayawickrama2940 Жыл бұрын
Hi,Good morning I tried this recipe and it came really well. Thank you very much for sharing. I tried some of your recipes they also came really well. I love your recipes and you gave them very well. Can you do a patis recipe as well? I wish you all the best in every way.💕 Thanks Nadeeka
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Definitely will try this .thanks chef shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
Great
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Eka hatima watinawa shaniiii🤩❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐🥰
@covid4071
@covid4071 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome
@anomadesilva9699
@anomadesilva9699 2 жыл бұрын
I love this recipe, thank you very much for showing all the tasty food in your channel 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
So nice of you..my pleasure..
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
This is good recipe I like thank you chef shani ❤️💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐 always
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
Thank you 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome 😊
@vinodinijayawardena3187
@vinodinijayawardena3187 2 жыл бұрын
I made it but it was sticky to the pan. I think the battery was not thick enough . Add an egg into it and it was like pan cake . The taste was good. Will try again with a thicker batter.
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
Hmmm rasa athi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌❤
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
👍👍👍👍
@nilankamurage1679
@nilankamurage1679 Жыл бұрын
Wow .❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Im in love with ur cooking... 🌹🌹😜thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much 😀
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Superb chef ♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you darling 😘
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most Welcome
@kkww4218
@kkww4218 2 жыл бұрын
අනිවාර්යෙන් මමත් හදනවා ඔයාට ගොඩක් ස්තූතියි ..පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ..ප්‍රියන්ති කුවේට්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏❤
@dilrukshikodikara3351
@dilrukshikodikara3351 2 жыл бұрын
Thank you so much Dear. I made this Dosa last night dinner. It is very tasty
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I'm very happy to hear that 👍 👌💐❤thank you 😊
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
නියමයි දූව..හදන්න ඔනි..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako 🥰 auntie
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
I try this today it’s so nice 👍 thanks for sharing us😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you ❤💐👍😊
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Always I tried to make it but it get mistake I will try your way. Thanks for your risepi love you take care be safe
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Try this way..
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
ගොඩක් හොඳ රෙසිපි එකක්.බත් වලින් නිසා ගොඩක් හොඳයි.👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ස්තූතියි.💐
@benedictdawson8076
@benedictdawson8076 2 жыл бұрын
Yought, curd nethuwa wenadeyk daann berida
@sheyf7562
@sheyf7562 9 ай бұрын
Can I make it without baking soda chef?
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක් හොඳ රෙසිපි එකක්.බත් වලින් නිසා ගොඩක් හොඳයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍💐
@covid4071
@covid4071 2 жыл бұрын
ස්ටුට්තෙ චෙෆ
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඇත්තටම අදකාලෙට ගොඩාක් වටිනවා.ඔයාගේ රෙසපි හරිම ලේසි..වැඩි වැඩ..කතා නැ..නියමයි මම හරිම කැමති ඔයා කියන විදියට.....තවතව ලේසි දෙවල් හදන්න ශක්තිය ලැබෙන්න ඕන..🙏🙏🙏👍👍👍💖💖💖💖
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
අක්කේ supiry❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Haduwada?
@najmanajimudeen971
@najmanajimudeen971 Жыл бұрын
Baking soda nathuwa hadanna puluwan da
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 Жыл бұрын
🎉🌹🌹🌹🌹👌
@sunethraranaweera7004
@sunethraranaweera7004 Жыл бұрын
4
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp Жыл бұрын
යොගට් වෙනුවට කිරි පාවිච්චි කරන්න පුළුවන් da
@amaniindikaamani2794
@amaniindikaamani2794 2 жыл бұрын
අප්පා සෝඩා යීස්ට් වෙනුවට දාන්න පුලුවන් ද
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 Жыл бұрын
අනේ shani darling තියෙන්නේ normal highlad yourgt නෙහ් දාල හැදුවොත් පැනි රස වෙයිද ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow ewanan pani rasai neda..mee kiri unath kamak na..⚘️
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Chef mekata yoghurt netuwa hadanna berida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Poddak danna eka pipenna udaw wenawa..❤
@krishankaranathunge9053
@krishankaranathunge9053 2 жыл бұрын
Akke banking soda wenuwata danna deyak kynnako wena.. Baking powder pan kellak mari biscuits wage hariyannadda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Baking powder kamak nanangi, habai power eka madi hinda tikak wela wadipura thiyanna wei..
@krishankaranathunge9053
@krishankaranathunge9053 2 жыл бұрын
@@cookingwithchefshani eka active wenne rath wenakota neda..
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
Can we take curd instead of yoghurt
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sure you can 🥰
@pandulaambuwangala523
@pandulaambuwangala523 2 жыл бұрын
Rata mixture eka hadala udeta hadanna puluwanda mis . Fridge eke tiyala
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan, mokuth wenne na..💐
@pandulaambuwangala523
@pandulaambuwangala523 2 жыл бұрын
@@cookingwithchefshani ස්තුති
@naznazzy6978
@naznazzy6978 2 жыл бұрын
Hi shani. I tried this morning . Sadly it didn’t work . The batter was sticking to the pan . Then I tried with oil . N also it didn’t cook well it was soggy . What should I do ? I tried thinning d batter too . 😭
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I can't think of a reason, because it is one of the easiest one. ..did you greased the pan..
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 Жыл бұрын
පොල් කිරි හොද නැද්ද. ❤
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
I made this today. I took twice the ingredients. The taste of baking soda was bit pronounced. Can u use east instead of baking soda. Please can u do a small video on the difference of baking soda and yeast. When do we use each one to get the best result. I would really appreciate that. I don't like the taste and smell of baking soda while cooking.
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
Please can u answer.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
අක්කේ api dana hadanoooo
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
නියමයි..👏👍හරිම ලේසියි හදන්න..
@mayonwickramasinghe4418
@mayonwickramasinghe4418 2 жыл бұрын
ඕන බත් වර්ගයකින් පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow , one ekakin puluwan..
@madukumari9174
@madukumari9174 2 жыл бұрын
අක්කේ මන් ඉන්නේ කුවෙිටි එකේ මට කියන්න ආප්ප සොඩා,වෙලට අරාබියේන් මෙන නමද,මෙි තියෙන්නේ බෙිකින් පවුඩර්,එ දෙකම එකම වර්ගයද piz akke kiyanna 🙏🙏🙏
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
බයි කාබනෙට් ඔෆ් සෝඩා කියන්නෙ.
@namaliperera7088
@namaliperera7088 2 жыл бұрын
,
@shereenmuller6101
@shereenmuller6101 2 жыл бұрын
බෙකින් සොඩා වෙනුවට ඉස්ට් ගන්න පුළුවන්ද?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Epa godak wela thiyanna wei pipenna..
@dilharasewwandi7648
@dilharasewwandi7648 2 жыл бұрын
පේස්ට් එක හදලා කොච්චර වෙලා තියන්න ඕනේ ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Winadi 10k ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Winadi 10k. 👍
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
යෝගට් වෙනුවට මී කිරි දාගන්න බැරිවෙයි ද..ස්තුතියි..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan kisi prashnayak na..
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
@@cookingwithchefshaniස්තුතියි ඔබට..
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
මිස් අපෙ ගෙදර කඩල පිටි තියෙන නිසා එයින් දාලා හදන්නම්
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
මිස්ස් මට උදව්වක් ඕනා.,මගේ microwave එකේ plate එක කරකැවෙන කෑල්ල keaduna. කොහෙන්ද එක ආයෙ ගන්නේ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oya koheda inne..? Lankawenan hoya ganna amarui..brand eka anuwa company ekenma order karanna puluwan. poddak electronic badu kadekin ahala balanna..🥰
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
@@cookingwithchefshani මම ලංකාවේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@VictoryVision138 Ehenan man kiyapu widiyata thama karanna wenne..
@user-zu9ck1xt7x
@user-zu9ck1xt7x 2 жыл бұрын
මිශ්‍රණය කොච්චර වෙලා තියන්න ඕනේද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
විනාඩි 10 යි..
@user-zu9ck1xt7x
@user-zu9ck1xt7x 2 жыл бұрын
මීකිරි පාවිච්චි කරාට කමක් නැද්ද මිස්
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ayubowan..🙏
@vajirapremarathne9493
@vajirapremarathne9493 2 жыл бұрын
Iyaaaaa🤢
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eyaa kiyapu hethuwath danaganna asine ithin..?
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
Oya Iyaaaa Miyaaa gaana kattiya thamai me kaama wadipura hada hada kanne😂🤣😂
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН