මන් අහන ප්‍රශ්න 10ට උත්තර දෙන්න l මන් හරියටම කියන්නම්

  Рет қаралды 390,849

vinadiyak - විනාඩියක්

vinadiyak - විනාඩියක්

7 ай бұрын

Will you be poor or rich in the future? Ever thought about this? Everyone says that money cannot buy happiness. But everyone is struggling to earn the same money... So let's do a little research and see if you will be a rich man one day? Or will he be poor?
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 11 000
@s.lmaliya7543
@s.lmaliya7543 2 ай бұрын
ලකුනු කාට කොහොම ආවත් ..හැමකෙනාටම උතුරන්න හරියන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනව❤
@AshenDilhara-gc9jj
@AshenDilhara-gc9jj 2 ай бұрын
Uba Oka hadavathinma kivvanam udatath palenna hariyanava ban
@Deepikadilrukfi
@Deepikadilrukfi 2 ай бұрын
ස්තුතිය
@Glory_ema
@Glory_ema Ай бұрын
Aniwarenma
@Nethubbh-xt7oj
@Nethubbh-xt7oj Ай бұрын
ඔයාටත් එහෙම වෙන්න ඕන ❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh Ай бұрын
Lakunu 300 mata nam hariyata hari
@roshanharsha
@roshanharsha Ай бұрын
240 කියපු දේවල් හරියටම හරි thank you ❤
@user-wn7iw8kc5c
@user-wn7iw8kc5c Ай бұрын
270 සමහර විට අනාගතය වෙනස් වේවි.ස්තුති වේවා 🙏🙏
@user-gh4cd9kf3n
@user-gh4cd9kf3n 4 күн бұрын
😂😂😂😂😂
@kalumdinujaya6528
@kalumdinujaya6528 Ай бұрын
190.මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා හිතනවා. උස්සහයෙන් ජීවිතේ දිනනවා. ඒත් චුට්ටක් කම්මැලියි.බාර දුන්න වැඩේ කරනවා අනිවාම. මං හිතනවා මගේ හීනවලට ගිහිම් සාමකාමී ව ඉන්න පුළුවන් වෙයි කියලා. මට වගේම මේ හැමටම ජීවිතේ ලස්ස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@virajsandeepa2673
@virajsandeepa2673 6 ай бұрын
250 - හීන වෙනුවෙන් කැපවෙන, මහන්සි වෙන හැම කෙනාටම ජීවිතේ උතුරන්න හරි යන්න ඕනේ. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏❤️
@OmanthiInduwari140
@OmanthiInduwari140 4 ай бұрын
Math..❤❤😊😊
@dilkimadushani9809
@dilkimadushani9809 3 ай бұрын
220❤❤❤ ස්තුති ස්තුති ස්තුති ❤
@user-vm8hw2rm5u
@user-vm8hw2rm5u 3 ай бұрын
Hariyatama hari.❤❤❤❤
@user-xy5ec2tp4w
@user-xy5ec2tp4w 3 ай бұрын
​@@dilkimadushani9809mmm
@rasanjaleemadumali3397
@rasanjaleemadumali3397 2 ай бұрын
Matath❤❤
@SampathSamarasiri-nb5to
@SampathSamarasiri-nb5to Ай бұрын
270🎉🎉🎉🎉🎉 විස්ව මාතාවට ගොඩාක් ස්තූතියි ඔබටත් ගොඩාක් ස්තූතියි 👍👍👍👍
@ashokamalkanthi2501
@ashokamalkanthi2501 Ай бұрын
250., මගේ එකතුව . මම හිතන වදිහටම හරි.ස්තූතියි .
@samadilakmali3378
@samadilakmali3378 19 күн бұрын
Mama hithwada hari sthuthi
@SampathHettiarachchi-ev8jw
@SampathHettiarachchi-ev8jw Ай бұрын
මට ආවේ 240 හීන වෙනුවෙන් හැමදාමත් කැපවෙන හැමෝටම ඒ හීන ලගට ඉක්මනට යන්න ලැබෙන්න ඕන😊 thank you😘❤️
@sathinisudamsa6032
@sathinisudamsa6032 2 ай бұрын
230තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ හීන හැබැ කරගන්න එක තමා ජීවිතේ ලබන එකම සතුට😂❤
@ruthcool652
@ruthcool652 2 ай бұрын
130.kiyapuwa.hari.
@user-js2wk3ek8i
@user-js2wk3ek8i 3 ай бұрын
220මාව කාටවත් රවට්ටන්න බෑ කැප වීමෙන් වැඩ් කරන කෙනෙක් මම.ඇත්ත හරි. පට්ට වැඩක් මරු ආ
@SriyaniMangalika-bi8dn
@SriyaniMangalika-bi8dn Ай бұрын
මමත් ලකුණු 240 ක් ගත්තා , බලමු නෙද අනාගතේ හොදවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා, ස්තූතියි ඔයාට ආදරෙයි ,,❤❤❤❤❤🎉
@user-qx6ek1my8p
@user-qx6ek1my8p 17 күн бұрын
200 mage❤
@user-gz3jz4sy1l
@user-gz3jz4sy1l 24 күн бұрын
210,ක් ආවා.මන් හිතනවා අනාගතේ හරි වෙනස් වේවි කියලා 😊.ඔයාටත් සුබ දවසක් ❤
@senakaudumalwatte9501
@senakaudumalwatte9501 6 ай бұрын
250ක්.දුප්පත්ව ඉපදිලා දුප්පත්ව මිය යන්න බෑ.කාටවත් කරදරයක් නොවී සිහින සැබෑ කරන් කාටවත් අතනොපා ජීවත් වෙන්න පාර හදාගන්නවා.❤️
@kumaridayarathna6827
@kumaridayarathna6827 4 ай бұрын
Aniwaryenma❤❤❤
@user-hf3rq2rk6n
@user-hf3rq2rk6n 5 ай бұрын
මට ලකුණු 240 බලන් හිටියා වගේ හැමදේම කිවුවා.දැනට සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා.කවද හරි කෝටිපතිනියක් වීමේ සිහිනය අත අරින්නෙම නෑ මම ඒ වෙනුවෙන් උත්සාහ කරනවා❤️❤️ විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏
@DILA_sK
@DILA_sK 4 ай бұрын
230
@rajiniwijayananda
@rajiniwijayananda 3 ай бұрын
240y mama heenawalata yanawamai....vishwa mathawata sthuthiwewa
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
230 මටත්
@glt301
@glt301 3 ай бұрын
Mata 240
@user-bo2zj8mf7g
@user-bo2zj8mf7g 2 ай бұрын
Vishwa mathawata sthuthi❤❤❤❤ oyage hama heenayakma sabha vewa!❤😊
@wajirarathna3609
@wajirarathna3609 Ай бұрын
මගෙත් 240 දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ මගේම කියලා දෙයක් පටන් ගෙන හැමෝටම ශුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@fathimasafna7555
@fathimasafna7555 9 күн бұрын
ළකුණු 260....ඇත්තටම මම ව්‍යවසායිකාවක්.මම හැමවෙලාවෙම හිතන්නෙ අලුත් දෙයකින් ජීවිතේ ඉස්සරහට අරන් යන්න ..කියපු හැමදේම හරි...දෙවි පිහිටයි !
@samiduherath3008
@samiduherath3008 2 ай бұрын
260යි. මන් හිතනව හැම කෙනාම තනි තනිවම දියුනු වෙන්න උත්සහ කරොත් අපි හැමෝටම දවසක සතුටින් ඉන්න පුලුහන් වෙයි කියල .ඒ වගේම දියුනු උනා කියල අනෙකාව නොසලකා හරින්න එපා ඒ කෙනාවත් ඔයාගෙ තැනට ගන්න උත්සහ කරන්න . 🙂❤️
@chamalideshani1452
@chamalideshani1452 2 ай бұрын
මගෙත් ලකුණු 260 යි. ඔබගේ පූර්ථනාව මම අගය කරනවා ස්තුතියි !👍🏻
@yamunaprasangsn7484
@yamunaprasangsn7484 2 ай бұрын
200 ඇත්ත ඔන දේවල් අරන් ජිවත් වනවා ❤
@isukachathumina434
@isukachathumina434 2 күн бұрын
270 ....ගොඩක් දුරට ඇත්ත වෙන්න ඕනේ...මොකද මේ වෙද්දිත් මම මගේ අපේ ආනාගතය ලස්සන කර ගන්න මහන්සි වෙන කෙනෙක්....ඒක් මට විශ්වාසයි දවසක ජිවිතේ දිනනවා දිනවාමයි....ස්තුතියි 🙏
@senukasenuka4554
@senukasenuka4554 Ай бұрын
250 කියපු දේවල් හරියටම හරි thank you
@marypieris1538
@marypieris1538 7 ай бұрын
250 මට ආව කතාව ඇත්ත ❤ කාටවත් කරදරයක් නොකර තවත් කෙනෙකුට උදව්වක් කර ගෙන🙏 අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඒ ඇති🙏🙏🙏
@AbcDefg-dg6fz
@AbcDefg-dg6fz 7 ай бұрын
Kahava ayhha
@user-ju1jl3pr1j
@user-ju1jl3pr1j 7 ай бұрын
180
@gamagekumari855
@gamagekumari855 6 ай бұрын
මට ත්,,, 250
@LochanaLakmal
@LochanaLakmal 6 ай бұрын
Same to me❤
@ayeshawikramasinghe6393
@ayeshawikramasinghe6393 6 ай бұрын
@dilandilan8923
@dilandilan8923 6 ай бұрын
260/= දවසක සැපට ඉන්න එක තමයි බලාපොරොත්තුව ❤️ හැමොටම උදවු කරන්න පුළුවන් තත්වෙක
@artmix9831
@artmix9831 2 ай бұрын
Mamath
@chalizer2.0
@chalizer2.0 Ай бұрын
matath bn 260..oya dream ekmathama
@kchandrawathi420
@kchandrawathi420 28 күн бұрын
250 ගත්තා ❤❤❤❤🎉🎉🎉 කෝමහරි අනිත් අයටත් හරියන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා😊😊😊
@KuwaitJahra-zo1dg
@KuwaitJahra-zo1dg 4 күн бұрын
230 මම කැමැති මගේ උත්සාහ යෙන් පොහොසතෙක් වෙන්න ඒකට මම කැප වෙලාම වැඩ කරනවා.මෙි ලෝකේ හැමෝටම උතුරන්න හරියන්න ඔින.ස්තුතියි ඔබට
@THASH021
@THASH021 7 ай бұрын
200යි....තමන්ගෙ උත්සහයෙන් තමන්ගෙ හීන හැබෑ කරගන්න එක තමා ජීවිතෙ ලබන ලොකුම සතුට❤💜❤🎉
@akeshwijethunga25
@akeshwijethunga25 6 ай бұрын
Same
@user-bu8vv4hz7p
@user-bu8vv4hz7p 6 ай бұрын
අදරෙයි
@pradeepkumara9165
@pradeepkumara9165 2 ай бұрын
230 ඔයා කියපුවා ඔකෝ නිවැරදි❤️‍🔥
@slkaruwa7702
@slkaruwa7702 20 күн бұрын
200
@UmeshaMadushani-ol6hr
@UmeshaMadushani-ol6hr 7 ай бұрын
ලකුනු නම් ආවේ 230 හැබැයි කතාව ඇත්ත මන් ආසයි මන්ම සල්ලි හම්බ කරගෙන මගේම.සල්ලි වලින් කාටව්ත් අත නොපා ජිවත් වෙන්නෙ..
@user-oe4bk4rg7z
@user-oe4bk4rg7z Ай бұрын
මට ලකුණු 180 ලැබුන මට කියපුව හරියටම හරි thank you so much
@user-li5tc1mv5f
@user-li5tc1mv5f 2 күн бұрын
240 යි.ඔයා කියපු ඒ වචනයත් මට ලොකු ශක්තියක්.💪
@IK_Rich
@IK_Rich 7 ай бұрын
260 ආව. හරියටම කිව්වා.🥰🥰😍😍 Thank You 🖤🔥
@chandrikaa958
@chandrikaa958 5 ай бұрын
260 කතාව අැත්ත කාටවත් වදයක් නොවි හැමොටම පුලුවන් විදියට උදවිවක් කරගෙන ජිවිතේ ගෙන යන්න ලැබුනොත් ඇති ආදරනිය විශ්වයට ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
@kasunranasingha3427
@kasunranasingha3427 3 күн бұрын
Ayiye apita me vage video genalla apita jeevithaya jayaganna dirimath karana ake oyatath uthuranna hariyanna ona. Thank you 🎉🎉🎉❤❤❤
@sehansadvs6039
@sehansadvs6039 13 күн бұрын
240ට කියපු දේවල් ඇත්තම ඇත්ත ,විශ්ව මාතාවට ස්තූති වන්ත මේකෙනුත් මන් සතුටක් ලැබුවා❤❤❤❤
@sanjiwaniwicramasinha3032
@sanjiwaniwicramasinha3032 7 ай бұрын
250 ක් ආව. කතාව ඇත්ත ❤ කාටවත් අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඇති.❤
@p.wvijitha
@p.wvijitha 3 ай бұрын
270 මේ කියපු දේවල් ඒ විදිහටම වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා. මේවා සියල්ල ඇත්තනම් thanks😊😊❤
@user-zs4ig9pm3j
@user-zs4ig9pm3j Күн бұрын
250 මට අවා 🌹අනිවරෙන්ම මන් ඉහලටම යන්න තමයි බලා පොරෝතුවා
@ChathuraHerath-yp5wy
@ChathuraHerath-yp5wy 14 күн бұрын
230 හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න ඕනා... ජය වේවා ❤
@user-ui1et9ku2y
@user-ui1et9ku2y 6 ай бұрын
210 ඔයා කිව්ව එක ඇත්ත ❤️❤️ මම සල්ලි කන්දක් නෙමේ. ඒත් මං මං වෙනුවෙන් හම්බකරනවා. මගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම පුංචි පුංචි දේවල් වලින් මම මාවම සතුටු කරවනවා
@chandimagunasekara7921
@chandimagunasekara7921 4 ай бұрын
ඔයත් මම වගේ......230....❤❤❤❤👍👍👍
@buddikasampath9045
@buddikasampath9045 2 ай бұрын
250i උත්සාහය කරන්නේ මගේ දෙකින් ගොඩ යන්න කිවුව ඒවා ඇත්ත.ස්තූතියි ඔබට
@KapilaSampath-wl5lo
@KapilaSampath-wl5lo 19 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-em1ly2sm5r
@user-em1ly2sm5r Ай бұрын
170 සමහර විට වෙනස් වේවි❤ දෙවි පිහිටයි🙏🙏🙏
@SayuriraveeshaPerera
@SayuriraveeshaPerera 2 ай бұрын
මට ආවෙ 240. හරියට ම කිව්වා . මම කැමති සල්ලි හම්බ කරන්න . ඒ වගේම දුප්පත් අයට සලකන්න.❤
@Vihanga.641
@Vihanga.641 7 ай бұрын
280 යි. මම ගැන හරියටම කිවුවා. මමත් නිතරම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මම රජයේ රැකියා වලට වඩා පෞද්ගලික වයාපාර කරන්න හිතන් ඉන්න කෙනෙක්.❤
@JANITHRasanjana
@JANITHRasanjana 7 ай бұрын
mamath 😇magem kiyl deyk krnn asawa
@user-jq8qv9pb7w
@user-jq8qv9pb7w 20 күн бұрын
මට ලකුණු 230 යි ඔබතුමා පැවසු සියල්ල සහතික ඇත්ත
@spspbrobr0
@spspbrobr0 Ай бұрын
280 මගේ හීනේට යන්න කරන්න පුලුවන් ඕනම ජොබ් එකක් කරනවා හැබැයි කාගෙවත් කියන කිසිම දෙයක් හොරකම් නොකර දාඩිය මහන්සියෙක් වැඩ කරලා මට ඒ ජිවිතේ ගොඩක් වටිනවා . ඔයා හරියටම කීවා good luck brother ❤
@user-fu9jf6mu1x
@user-fu9jf6mu1x 7 ай бұрын
මගේ ලකුණු 230...🎉 ඔයා හරි ජීවිතේ කියන්නේ සල්ලි නොවුනට ජීවත් වෙන්න සල්ලි කියන දේ ඕනි... මං කරන්නෙත් මගේ හීන පස්සෙ මට පුළුවන් විදියට වියදම් කරලා සතුටින් ජීවිතේ අරන් යන එක...🥰
@AveeshaInduwara
@AveeshaInduwara 7 ай бұрын
මාත් 230😊
@Nevin_vehicle_kingdom
@Nevin_vehicle_kingdom 7 ай бұрын
Math❤
@dananjaneethakshila1
@dananjaneethakshila1 7 ай бұрын
මගෙ ලකුණු 230 ..ඔයාගෙ කතාව ඇත්ත..සල්ලි වගෙම ජිවිතෙ විදින්නත් ඕනි..පොත්වල සල්ලි පුරවගන්න ඔනි නැ.අඩු පාඩුවක් නැතුව ආස හැම දේම ආස හිතෙන වෙලාවට කර ගන්න පුලුවන් උනානම් ඇති❤❤
@user-ym5nb9fw9r
@user-ym5nb9fw9r 7 ай бұрын
240
@sureshmalshan2070
@sureshmalshan2070 7 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@AbcDefg-dg6fz
@AbcDefg-dg6fz 7 ай бұрын
240
@dilanpubudu5109
@dilanpubudu5109 7 ай бұрын
මාත් හිතන්නෙ එහෙම 😊
@mallikajayaweera7554
@mallikajayaweera7554 7 ай бұрын
E
@ddsumanaweera624
@ddsumanaweera624 10 күн бұрын
මට ලකුනු 220 මං එක ප්‍රශ්නෙකට උත්තර හිතා ගත්තෙ නෑ මට හරියන උත්තරෙ ඒකෙ තිබ්බෙ නැති නිසා.ඉතින් මට කියපු දෙවල් හරියටම හරි. මට ඕනෙ ලස්සනට ඇදලා පැලදලා කාලා බීලා. නිදහස් ජීවිතයක්.
@Oshani_16.
@Oshani_16. 24 күн бұрын
260යි විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබටත් ස්තූතියි 💖✨
@nilushialvis
@nilushialvis 6 ай бұрын
280 බලාපොරොත්තු ඉටු කරගන්න ඔබ දුන්න වචන ස්වල්පයට බොහොම ස්තුතියි❤❤❤
@shashikajayamal5688
@shashikajayamal5688 3 ай бұрын
280 😂
@NOWTY000
@NOWTY000 2 ай бұрын
Mata vada 10k vedi 😌❤️❤️ kamak ne dukak ne bs
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 7 ай бұрын
විශ්ව මැණියන්ට ස්තුති අනික වාරයක් ස්තුති 🙏මට ලකුණු 260යි 🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐵🐵🐵
@user-es8ef4vi8s
@user-es8ef4vi8s 4 ай бұрын
🎉🎉🎉
@miyurujapanvideo
@miyurujapanvideo Ай бұрын
260 කියපු දේවල් හරියටම හරි thank you
@user-kn9qd2qy3o
@user-kn9qd2qy3o Ай бұрын
220ක් මට ආවේ මාව කාටවත් රවට්ටන්න බෑ කැප වීමෙන් වැඩ කරන කෙනෙක් මම ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු මාගේ ආදරනීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🦋🦋🦋🦋🌹🌹🌹🌹
@FREEDOM-94-
@FREEDOM-94- 6 ай бұрын
270 බලාපොරොත්තුවක් හරි ජීවිතේ ට දෙන එකට නම් ආදරෙයි මචන්. ❤ජයවේවා ❤
@chathuramaduranga7025
@chathuramaduranga7025 6 ай бұрын
Ekenma ❤
@Manuminimsara8812
@Manuminimsara8812 6 ай бұрын
Ok
@user-hd4jh7zf5s
@user-hd4jh7zf5s 4 ай бұрын
Same
@Chamu784
@Chamu784 3 ай бұрын
යාලුව ගෙ ජොබ්බෙකේදි ඔයා ගත්ත තීරනය අනුව ඔයාගෙ සාර්තකත්වය නෙවේ.පැවැත් ම තීරනය වෙනව බ්‍රෝ
@NOWTY000
@NOWTY000 2 ай бұрын
Eka aththa math 270😁❤️
@rathnayaka958
@rathnayaka958 7 ай бұрын
240 ඔයා හරියටම කිව්වා මම මේ දැනුත් මේ මොහෙතෙත් මහන්සි වෙනවා. මොකද මම ඉන්නේ පිටරට... thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එසෙම වේවා කියලා පාර්ථනා කරනවා සියලු දෙනාටම....,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@avishkaishara-hm6nn
@avishkaishara-hm6nn 7 ай бұрын
Matath okakamai awe
@harshiwewelwala660
@harshiwewelwala660 7 ай бұрын
matath 😊
@ireshaniluvis
@ireshaniluvis Ай бұрын
Thank you ❤❤❤❤
@user-up3ly9df6m
@user-up3ly9df6m Ай бұрын
Chatush-190 Chiran- 180 Ruvindi -220 Api thundenata one ape prathana ishta karaganna.❤❤❤
@wishwa_sariya
@wishwa_sariya 7 ай бұрын
260 යි 😊😊 මන් බලාපොරොත්තු වුනෙත් ඒ ලකුණු ප්‍රමානෙට ඒවගේ දෙයක් කියයි කියලා. මගේ ආසාවත් ඒක තමයි. ඇත්තම කිව්වා. සුපිරි වීඩියෝ එකක් අයියා 😊👍
@dilanpubudu5109
@dilanpubudu5109 7 ай бұрын
210 ආවේ ❤ ඇත්තක් , මට නම් සල්ලි කියන්නේ හැමදේම නෙවයි , සල්ලිත් ඕනෙ අනිත් දේවලුත් ඕනේ ජීවීත කාලය පුරාම සල්ලි විතරක් හම්බ කරලා ජීවීතේ කිසිම දෙයක් විදින්නැතිව මැරිල යන්න නම් මං කැමති නෑ 😊
@GrationPerera-ds9to
@GrationPerera-ds9to 7 күн бұрын
Tanks very much.
@user-sm7wj9wl4t
@user-sm7wj9wl4t Ай бұрын
Mama hithana vidiyatama kiwuwa
@DinithiSanjana-dx8ze
@DinithiSanjana-dx8ze 7 ай бұрын
260. ඇත්තටම ජීවිතේට සල්ලිත් ඕනි .තමන් කැමති දේ කරලා ලස්සනට ජීවත් වෙන එක තමයි හොදම.😍
@Hirugirl2004
@Hirugirl2004 4 ай бұрын
230 මගෙ ඔයා කියපු කතාව සම්පුර්ණ ඇත්ත 🥰මන් ගොඩක් උත්සහ කරනවා සල්ලි හම්බ කරලා මගෙ හීන වලට යන්න 🥰❤❤❤❤❤❤
@Tiwaa_podda_
@Tiwaa_podda_ Ай бұрын
Tnx ayiye😙💗
@malamanohari5217
@malamanohari5217 Күн бұрын
260 👍 බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@susilmiamisir2056
@susilmiamisir2056 6 ай бұрын
190 හරිම සතුටුයි .උත්සහයෙන් ජීවිතය දිනනවා.ස්තුතියි ව්ස්ව මාතවට අනේක වාරයක් ❤❤❤❤
@mihirz_um
@mihirz_um 6 ай бұрын
260මන් හිතනවා එහෙම වෙයි කියාලා මට සතුටුයි ගොඩක් ❤ඒ වෙනුවෙන් වැඩ කර කර එදියෙ දැනුත්
@nalakasampath3659
@nalakasampath3659 21 күн бұрын
මගේ ලකුණු 280ක් . ස්තූති යි..❤😂🎉 සතුටුයි ස්තූතියි..🤝👏🙋
@user-kh9qj4me3t
@user-kh9qj4me3t Ай бұрын
180 මගේ ජීවිතේ වගේම අනි සෑම දෙනාගෙම ජීවිතත් සාර්ථක වෙයි කියලා මන් හිතනවා
@sanjeewanibandara7340
@sanjeewanibandara7340 7 ай бұрын
230- මම ආස ජිවිතේ විඳින්න හැබැයි ඕනේවට වැඩිය ලෝබ නැතිව වගේම අවශ්‍ය තැන ලෝබ වෙන්නත් පැකිලෙන්නේ නෑ.. ජයවේවා ❤❤❤🎉🎉
@fathimafath8420
@fathimafath8420 7 ай бұрын
210
@VibeTribePictures
@VibeTribePictures 7 ай бұрын
230
@ranjithbandara8959
@ranjithbandara8959 7 ай бұрын
230
@nadekawalideniya1358
@nadekawalideniya1358 7 ай бұрын
මගේ ලකුණු 280 ක් මන් මගෙ ජිව්තෙ දන්න දා ඉදන් මගෙ මහන්සියෙන් හම්බ කරත් ජීවිතේ ඉදිරියට එන්නෙ කාටවත් අත නොපා හොදින් ජීවත් වෙනවා 🙏
@kumarichamila8951
@kumarichamila8951 Ай бұрын
190 කියපු සේරම හරි ස්තූතියි
@NadunPrabashwara
@NadunPrabashwara Ай бұрын
සුපිරි 😎
@sudusudu8682
@sudusudu8682 5 ай бұрын
මට ලකුණු 240 හරිම දේ හරියට කියපු ඔයාට බෙහෙවින් ස්තුතියි ..🙏❤තෙරුවන් සරණයි .🙏🙏❤
@user-yx9md2kd2s
@user-yx9md2kd2s 4 ай бұрын
මට ලකුණු 250 ඇත්තම කිවුවා .හැම දාමත් මම හදවතිනම පර්තනා කරන දෙවල් මට ලැබෙවා .බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා .❤🙏💐💐💐🙏
@Madushansampath-vb3cm
@Madushansampath-vb3cm 26 күн бұрын
230 k එක ඇත්ත tanx❤
@user-pj1dt1ze1v
@user-pj1dt1ze1v Ай бұрын
මට ලකුණු 270යි, ඔයා හරි අයියේ, මං තාමත් මහන්සියෙන් වැඩ කරනවා.
@ajithckumara9016
@ajithckumara9016 6 ай бұрын
හරියටම හරි. අනුන්ට අත නොපා උපකාර කරමින් සමාජයට යහපත් අයෙක් ලෙස හොඳ මුදල් ස්ථාවරයක් සහිතව ජීවත් වෙලා මේ ලෝකෙන් යන දවසට සතුටින් යන එක තමයි ම⁣ගේ අදහස. බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏(ලකුණු 250)
@chanuxcreations9394
@chanuxcreations9394 7 ай бұрын
මට 250යි. ඔයා කිව්ව දේ ඇත්තන ඇත්ත. මේ වෙලාවෙත් මගෙ අලුත් බිස්නස් එකට ඕන කරන දේවල් ප්ලෑන් කරන ගමන්. Job එකක් කරන්න නෙවෙයි මම හැම තිස්සෙම ආස. Business එකක් කරන්න. මොකද job එකකින් ලැබෙන නිශ්චිත වැටුපකට වඩා මට ඕන මගේ උනන්දුව මත මගේ හීනවලට ඕන සල්ලි ඇති තරම් හොයන එක. ඔයාට සුභ දවසක් 🥰🥰🥰
@riogameplay6011
@riogameplay6011 12 күн бұрын
මේකෙ comments දාන ඔක්කොම කෝටිපතියොනෙ බන් 😂😂❤ අාදරෙයි විනාඩියක් ❤❤
@khsumakumari-tk1bn
@khsumakumari-tk1bn Ай бұрын
220🎉❤🎉❤🎉❤ ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 🙏✝️❤
@user-zq6or3ub1e
@user-zq6or3ub1e 7 ай бұрын
240 🎉 ඔයා කිව්වා හරියටම හරි.... මං මගේ ජීවිතේ හීන දිනාගන්න ගොඩක් මහන්සි වෙනවා ...... අනාගතයේ දී අම්මට තාත්තට නංගිට කිසි දවසක නොවිදපු luxury ජීවිතයක් ගෙවන්න වැඩ කරනවා....😊 ඔයාට ගොඩාක් ස්තූතියි.....😊❤
@maxbro1806
@maxbro1806 6 ай бұрын
210 ....සල්ලි හම්බ කරනව වගේම අනිත් හැම දෙයක්ම හොදට කලමණාකරනය කරන එක අනිවාර්යයි..... ඒ අතරින් දෙමව්පියන් ආදරෙන් රැක බලා ගන්න එක තමයි උඩින්ම තියෙන්නෙ ❤🥰
@sandakalum7894
@sandakalum7894 5 ай бұрын
මමත් ඒ වගේමයි...
@GAMINGKAVIYA-2007
@GAMINGKAVIYA-2007 26 күн бұрын
Adarei saho❤❤❤❤
@dilanwijerathna2041
@dilanwijerathna2041 21 күн бұрын
මේක හරියටම හරි මගේ අනාගත බලාපොරොත්තුවත් ව්‍යවසායකයෙක් වීම මට ලකුණු 250 ඔයා කිව්වා හරි... 👍🏻
@pawanidiwyanjalisamaranaya2
@pawanidiwyanjalisamaranaya2 4 ай бұрын
ලකුනු 260 මට හිතෙනවා මේ විදිහට වෙයි කියලා.ඒ වෙනුවෙන් දැනුත් මම වැඩ කරනගමන් ඉදියේ.🙏විශ්ව මාතාවට ස්තූතියි !!! 🙏🙏
@chichuproduction
@chichuproduction 3 ай бұрын
220🎉
@shanakagunawardana5861
@shanakagunawardana5861 7 ай бұрын
මගේ ලකුණු 250 යි හැබැයි කිවුව කතාවනම් ඇත්ත.. මොකද මම සල්ලි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ආස කෙනෙක් වගේම ඒ දේ ආසාවෙන් ලබාගෙන අනිත් අයටත් උදවු කරලා සතුටින් ඉන්න කැමති කෙනෙක්... ☺️❤️
@dushanchamara2676
@dushanchamara2676 7 ай бұрын
Aththatama hadawathima sathutu wenawa thawa kenekuta atha dena eka gena ❤❤❤
@user-ov6zz1zv4g
@user-ov6zz1zv4g 7 ай бұрын
240 ❤❤❤
@PreethikaFernando-ox6pz
@PreethikaFernando-ox6pz Ай бұрын
ලකුනු 200 හරියටම හරි ඔබට හදවතින්ම ස්තූතියි
@srltamiltheatre5414
@srltamiltheatre5414 Ай бұрын
සුපිරි
@sandeepanithisara-pe8vt
@sandeepanithisara-pe8vt 2 ай бұрын
240 😍..විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතී
@kavithathangathurai6325
@kavithathangathurai6325 2 ай бұрын
210❤
@kavithathangathurai6325
@kavithathangathurai6325 2 ай бұрын
Kiyapu okkama hari
@user-sf4mh6up3m
@user-sf4mh6up3m 2 ай бұрын
😮 8:05
@dananjanithakshila2230
@dananjanithakshila2230 7 ай бұрын
240 ක් ලකුණු ගත්තා.මට ඕනේ සල්ලි මම ධර්මිකව හම්බකරනවා වගෙම මගෙන් උදව්වක් ඔනේ අයට උදව්වක් කරන්න අමතක කරන්නේ නැ .එකෙන් මට කරදරයක් උනත් 😊😊😊
@sampathabeykoon4184
@sampathabeykoon4184 7 ай бұрын
මටත් 240 මටත් ඔයාගෙ අදහස් මයි
@UmeshUmesh-rc9bl
@UmeshUmesh-rc9bl 7 ай бұрын
Puluwan nam job ekak hoyala dennako
@avishkanethsara8705
@avishkanethsara8705 7 ай бұрын
.matat 250k gatta oba kijuda hati
@dananjanithakshila2230
@dananjanithakshila2230 7 ай бұрын
නියමයි 😊
@sudeerachinthka5098
@sudeerachinthka5098 9 күн бұрын
240 එල අනිවාර්යයෙන්ම මේ ගේම ගහනවමයි
@user-zt7mr8wb1q
@user-zt7mr8wb1q Ай бұрын
මගේ ලකුණු 270.ත්‍රිවිධ රත්නයේම සරණයි!
@eishithapasinducreations
@eishithapasinducreations 7 ай бұрын
240 - හරි සරල ජීවිතයක් ගත කරන්න ඕන..,
@malakaprabod2298
@malakaprabod2298 7 ай бұрын
250 අනිවාරෙන් ලොකු ගේමක් ගහල ජීවිතේ හැම හීනයක්ම හැබෑ කරගන්නවා ❤
@user-pw5ch5qj9u
@user-pw5ch5qj9u 24 күн бұрын
240 Thank you 💕💕💕💕💕💕💕
@KavisanRock
@KavisanRock Ай бұрын
270 ❤ අනිවාර්යයෙන්ම මන් මගෙ ටාකට් එකට යනවා හින හැබැකරනවා❤
@priyangikathushari5261
@priyangikathushari5261 7 ай бұрын
ලකුණු 260යි.ඇත්ත අනිවාර්යයෙන්
@user-iu8qt6re3o
@user-iu8qt6re3o 4 ай бұрын
250හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම උතුරන්න හරියන්න ඕනේ❤
@kumaridayarathna6827
@kumaridayarathna6827 4 ай бұрын
Matath 250 awaa❤❤❤
@ABISHEK_ALWIS
@ABISHEK_ALWIS 3 ай бұрын
Ow 🥺
@ShiromaRanaweera
@ShiromaRanaweera 11 күн бұрын
270 සමහර විට අනාගතය වෙනස් වේවි. Thank you
@hansinikavishani6313
@hansinikavishani6313 Ай бұрын
290 thankyou aiye.hemotama hariyanna oni
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 61 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 658 М.
Who Were You Past Life Personality Test - Sinhala
9:52
SL Idea
Рет қаралды 1,6 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН