KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විභාග ජය සදහාම විශේෂිත කෙමෙක් මෙන්න | Astrological Remedy for Success In Exams
8:51
Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ
17:01
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
I thought one thing and the truth is something else 😂
00:34
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
මේ ක්‍රම ටිකෙන් පන්තියේ පලවෙනියා තමයි ඔයා | Tips to be first in the class
Рет қаралды 1,276,218
Facebook
Twitter
Жүктеу
1
Жазылу 665 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 724
@sinhalapedia
Жыл бұрын
ඔබව විශ්මිත මිනිසෙක් කරන රහස්. නරඹන්න 👇🏻 kzbin.info/www/bejne/rnTblWiva9mIfJI
@SADARUNIMSARA.3284
Жыл бұрын
මේ භික්ශුව කෙහෙද ඉන්න😢😢
@ireshaariyawansha2648
Жыл бұрын
Japane
@skywintechnologies28
Жыл бұрын
Thank you for this video❤
@ShehanMadushanka-bw8os
10 ай бұрын
Supiri
@lasankagurusinghe
2 ай бұрын
Thank you for the video ❤
@ni-eu2zs
10 ай бұрын
ගොඩක් ස්තුතියි❤ මම පාඩම් කරන දේවල් ගෙදර අයට උගන්නනවා ❤
@anuththaraedirisingha
Жыл бұрын
1. ඔයා වැඩක් නැ කියලා හිතන එක නවත්තන්න. 2. භාවනාවට අවදානය දෙන්න. 3. ඔයාගෙ හික්මීම හදාගන්න. 4. අවදානයෙන් ඉන්න 5. යහපත් සෞඛ්‍ය 6. අවදානය කඩන ඒවා නවත්තන්න. 7. කෙටි සටහන් 👩🎓🧚
@NimeshaSilva-qv1lb
Жыл бұрын
❤️
@SethuVlogs-je4uz
Жыл бұрын
Thanks..
@hashinirathsara6889
Жыл бұрын
Thanks ❤😊
@dinukad.kirindage
Жыл бұрын
❤️
@dpmggunawards6708
Жыл бұрын
thanks ❤❤❤❤
@sadakelumjayaveera
Жыл бұрын
ඇත්තටම මේක මරු🤍🙂👌,මාත් මේ තත්වේ ඉන්න කෙනෙක් ,class eke recoding එකක් බලනකොට ,වාසනාවට වගේ මේ විඩීයෝ එක අහුවුනා❤❤️🔥🍀
@namal123-96
3 ай бұрын
@@sadakelumjayaveera nawodya
@Darkhorse-u9x
Жыл бұрын
මේ වීඩියෝ එකෙ තියෙන ගොඩක් දේවල් මන් කරනවා,මන් පන්තියේ පලවෙනියා. මොන දේ කරන්නත් අනිවාර්යයෙන් ම ස්වයං විනයයි අවශ්‍ය ම❤
@Pasiya0224
Жыл бұрын
Aniwaryen❤
@xanaxandcoffee
Жыл бұрын
swayan vindanaya?
@familytv4
Жыл бұрын
දැනුම විතරක් නෙවෙයි මෙ වගෙ ඉගෙනීමට අදාල්
@Darkhorse-u9x
Жыл бұрын
@@xanaxandcoffee ස්වයං විනය, වින්දනය නෙමෙයි 🥲
@bodhiprashalipathirana2107
Жыл бұрын
@@Darkhorse-u9x අම්මෝ🥲💔
@shamthameerasenasingha8259
4 ай бұрын
මම අද ඉදන් කරනවා. සෙන් භික්ශුවගෙ කතාවත් මම හොදට අහන් හිටියා . බොහොම ස්තූතියි.
@kalanajayasinghe9730
Жыл бұрын
*අලුතෙන් පාඩම් කරන්න පටන් ගන්න කෙනෙක්ට එකදිගට පාඩම් කරන්න පුලුවන් වෙලාව විද්‍යාත්මකව විනාඩි 25 යි (සමාන්‍ය කෙනෙක්ගෙ,මේක practice එකත් එක්ක පැය 3ක් විතර දක්වා වර්දනය වෙනව.) ඊට වඩා ඔයා පාඩම් කරනව නන්, අද නම් දෙනව ගේම කියල හිතාගෙන, ඒක ප්‍රායෝගික නෑ. විනාඩි 25 කට පස්සෙ break එකක් ගන්න ඕන ඒක විනාඩි 5 කට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ඊට පස්සෙ ආයෙම වැඩේට බහින්න මේ විදියට වැඩ කරනකොට ඔයාට ආස හිතෙයි හොඳට මතකත් හිතෙනව කැම්මැලි හුතෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ,( විනාඩි 25 හරිද කියල බලන්න phone එක ලඟින් තියා ගන්න එපා ඒක ඔයාට ඉබේම දැනෙනව ඔයාට වැඩ කර කර ඉන්නකොට පොඩ්ඩක් එපා වුනා වගේ උනා නන්, පොඩි මහන්සියක් දැනුනනම් ඒ තමා විනාඩි 25 හෝ ඔයාගෙ ධාරිතාව වැඩි නන් ඊට ටිකක් වැඩි වෙලාවක් ගිහින් තියෙයි.) මේ විදියේ රවුම් හතරකට විතර පස්සේ පැය බාගෙක විතර දිග break එකක් ගන්න.( කෑම කන්න වගේ වැඩ වලට මේ වෙලාව යොදා ගන්න.) *මතක තියාගන්න අනිවාරෙන්ම phone එක off කරල වැඩේට සෙට් වෙන්න. *ඒ වගේම ඔයා පාඩම් කරන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරි කෙනෙක් නම්, ඔයා පටන් ගන්න ඕන ඔයා ආසම විශයෙ පේපරේට ලකුනු ගොඩක් තියන ලේසිම පාඩම, ඒක අරන් කියවන් යන්ඩ එපා,ඔයා ඒකෙ තියන වැදගත්ම කරුනු යටින් රතු පෑනෙන් ඉරි ගහන ගමන් ඒ හැම theory එකක්ම තේරුන් ගන්න ගමන් ඉස්සරහට යන්න හැම දෙයක් ගැනම ඔයාගෙන්ම ප්‍රශ්න කරන ගමන් තේරුම් ගනිමින්ම ඉදිරියට යන්න, ඒත් එක්කම මෙලෝම මගුලක් තේරෙන්නෙ නැති උනොත් ඒක මත්තෙ නැහුනට කමක් නෑ, මොකද ඔයා තේරුම් ගන්න දරන උත්සාහය ඇතුලේ ඔයාගෙ මතකය තාර්කික බව හොඳින්ම වර්දනය වෙනව, ඒත් තේරෙන්නෙ නැත්තම් ඒ වෙලාවෙම ඔයාගෙ යාලුවෙක් එක්ක ඒක සාකච්චා කරන්න දුරකථනයෙන් හරි, ඊට පස්සෙ ආය ඉදිරියට යන්න, මෙහෙම යනකොට ඔයා තේරුම් ගන්න පාවිච්චි කරපු ක්‍රම වගේ ඒව පොතේම note එකක් දාගෙනම යන්න.ගනන් තියන පාඩමක් නම් හැම ගානම ආය හදාන යන ගමන් එක ආකෘතියකින් එක ගානක් විදියට එක ගාන ගානෙ හොඳ ගනන් ටික මාක් කරගෙන ඉස්සරහට යන්න, ඔය විදියට පාඩමක් ඉවර ඉනාම විවේකයක් ගන්න. ඉතුරු ටික reply එකේ...
@dimuthupradeep5895
Жыл бұрын
Thanks dear 🖒
@gimagaming
Жыл бұрын
Ela bn
@tharushiprabodya8348
Жыл бұрын
🍃♥️
@kavishkadilshan3865
Жыл бұрын
මරු ඒකනම්..❤
@ThEye651
Жыл бұрын
Pomodoro system eka 😊
@PeshaniRimodya-xi3bx
Жыл бұрын
මට මේ ප්‍රශ්නේ තියෙනව, ඒත් මගේ යාලුවෝ මාව තනි කරේ නෑ, තාමත් එයාල මන් එක්ක ඉන්නවා, ඒත් එයාල මට වඩා දක්ෂයි, මට හිතෙන්නේ මන් විතරක් අදක්ෂ්යි කියලා තමයි මන් හිතන්නේ, මොකද මට විබාගෙට ලකුණු අඩුයි 😔😭ඒත් මන් අද ඉදන් වෙනස් වෙනවා, මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රෙයෝජනවත් 👍👍මෙහෙම මාව ශක්තිමත් කරාට ස්තුතියි 😊
@maheshikamaheshika3312
Жыл бұрын
අලුත් ක්‍රම දැන ගත්තා .මං ඉන්නෙ 11 වසරේ 2023 o/l ලියන්නේ.භාවනාව පිලිබද තවත් වීඩියෝවක් තිළිණ කරන්න.🙏🙏
@Nandasenaa
Жыл бұрын
මම ආද්‍යාත්මික භික්ෂූන් නාලිකාවේ ස්වාමීන් වහන්සේව අනුගමනය කරනවා..❤ ස්තුතිය ඔබේ විඩියෝවට❤යාලුවා
@Vihanga.641
Жыл бұрын
මමත්
@99Chatuwa
Жыл бұрын
භාවනාව හරියට කරන විදිහ ගැන තවත් විස්තරාත්මක විඩියොවක් ඔනෙ ආරම්භ කරන කෙනෙක්ට හරියන විදිහට ❤❤
@wimalarankoth
Жыл бұрын
Ageik
@wimalarankoth
Жыл бұрын
Agei
@roshansilva9126
Жыл бұрын
ඔබේ වීඩියෝ ඉතාමත්ම ප්‍රසන්නයි. මගේ පුතා නිතරම නරඹන නාලිකාවක් ❤❤
@kumari8793
Жыл бұрын
❤
@bodhiprashalipathirana2107
Жыл бұрын
@ANIMESG2023 ඒ මොකෝ😁😹
@DidulaPerera-ev2rn
Жыл бұрын
Ela
@bodhiprashalipathirana2107
Жыл бұрын
@ANIMESG2023 ආ ඔව්නෙ🥴😁👍🏻
@kothmalegaming4368
Жыл бұрын
ඇත්ත
@ramanigamage7393
Жыл бұрын
ස්තූතියි ඔබට දරුවන් වෙනුවෙන් මේවා තව තවත් ප්‍රචලිත කරන්න තෙරුවන් සරණයි
@VyteCapper
Жыл бұрын
Pomodoro Technique එක ගොඩක් වටිනව ...පාඩම් කරද්දී අවධානය තියාගන්න...විනාඩි 25ක් වැඩ කරල විනාඩි 5ක විවේකයක් ...නැත්නම් ගොඩක් හොදට අවධානය තියාගන්න ඔයාට පුළුවන් නන් විනාඩි 50ක් වැඩකරල විනාඩි 10ක විවේකයක් ගන්ඩත් පුළුවන්
@ashiaishu5375
Жыл бұрын
Class වලදි අවධානෙන් අහන් ඉන්න එක 100% සාර්තකයි🎉මං එහෙම තමා A/l ගොඩ දා ගත්තෙ🎉
@chanukachamathkara9347
Жыл бұрын
❤️
@user-ww3bg5ls7d
Жыл бұрын
එක තමා මම පාඩම් කරන්නෙත් කලාතුරකින් මට ලකුණු 60 70 ගනන් තියෙනව මම කරන්නෙ මිස්ලා කියාදෙද්දි අායි යාලුව කතා කරත් බලන්න ැ එක වෙන්න ඔනා මට ලකුණු එන්නෙ එ්ත් මට 80 k 90 one කැම්පස් යන්න එකය බලන්නෙ මෙවා මට පාඩම් කරලත් හුරු නැනේ😢
@tharushikavindiya1343
Жыл бұрын
ආය එ දවසෙ ටික ඊටපස්සේ ගෙදර ගිහින් බැලුවාද ... මට පංතියේ දී හවස් වෙලාවේ එහෙම කියලා දෙන ටික යන්නෙ නෑ හැබැයි
@ashiaishu5375
Жыл бұрын
@@user-ww3bg5ls7d campus යන්න නම් පාඩම් කරන්නත් ඔනෙ ,papers කරන්න ,cls wala dena tuit bal ganna
@ashiaishu5375
Жыл бұрын
@@tharushikavindiya1343 ow nnga pululwn welawat ugannpu notes bala gnna ,papers ehema krnna
@Wishwa-Margaya
Жыл бұрын
අද පලවෙනියටම බැලුවේ මම. ගොඩක් හොඳ, වැදගත් වීඩියෝ එකක් සිංහල පීඩියා. 😊❤
@UpekshaUpeksha-wi2ro
Жыл бұрын
හරිම පැහැදිලියි.... කියපු දේවල් හොදටම තේරුනා. තව තවත් මේ වගෙ ලස්සනම ලස්සන වීඩියො දාන්න. බොහොම ස්තූතියි ❤️😊
@hettiarachchigerathnasiri251
Жыл бұрын
මේ වීඩීයෝ එක මට පාඩම් කරන්න ලොකු හයියක් උනා Thankyou 🎉🎉
@adeeshaaloka949
Жыл бұрын
හොද වීඩියෝ එකක් ජීවිතේට යමක් ගන්න පුළුවන් විදිහක් . ඇත්තෙන්ම මෙව්වා බලන්නම අවශ්‍ය නැහැ තමන්ම තමන්ගේ මාර්ගය හදා ගත්තනම් . මම දැන් ඉන්නේ 10 වසර 2025 මට O / L මේ ලෝකේ ඉන්න හැම කෙනටම උනන්දුවක් තිබ්නනන් මේ ලෝකේ කවදාවත් බිමට වැටෙන්නෙ නැහැ . 😢❤❤❤
@Anju_Sadewanaath
Жыл бұрын
10 nm inne 2024 neh O/L
@gangawijayawardhane9300
Жыл бұрын
ඒකනෙ මාත් හිතුවෙ.😮😮😮
@gaming-v601
Жыл бұрын
mat 10 bn .o/l 2024 neh bokka
@BizBits-27
Жыл бұрын
*මමත් භාවනාව ප්‍රගුණ කරනවා ඉතාමත් ප්‍රථිපල නියතයි* ❤ thanks
@dilshanbandara-h8d
Жыл бұрын
මචන්
@sarathkumara-r1n
9 ай бұрын
අනේ මටත් බාවනා කරන්න කියල දෙන්නකෝ
@aidadamayanthi99
Жыл бұрын
මෙම වීඩියෝව බලවා . ඇත්තටම ඒක ගොඩාක් හොඳයි. මමත් පන්තියේ 1වෙනියා. Thank.👍👍👍
@amanthasadakelum6500
Жыл бұрын
ස්තුති මෙම සංකල්පය නිර්මාණය කරාට ඔබට බොහොම පින්❤❤❤❤❤
@imaliasanka3782
Жыл бұрын
මට මේ වීඩියෝ එක කිහිප වතාවක් ම හම්බ වුණා. ඒත් බලන්න බැරි වුණා. පස්සෙ දැක්ක නිසා හොඳයි . වීඩියෝ එක සුපිරියි....❤❤❤😮😮😮
@SamanKumaraDias-ef4ny
Жыл бұрын
හරිම පූර්ණ හැදින්වීමක් .ස්තුතියි.
@nilukamanohari1736
Жыл бұрын
වටිනා තොරතුරු ටිකක් .අපිට ලබුන සියල්ලටම ස්තුති කරලා දවස පටන් ගන්න.ඔබට ජය
@shamaniruwanthika7581
Жыл бұрын
ඇත්ත
@sagaridamayanthi7002
Жыл бұрын
වටිනා vedeo එකක් ලබා දුන් දැනුමට බොහොම ස්තුති.🙏
@thiliniperera2095
Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .මට හිත එකතැන තියාගන්න බැහැ. ඔයා කියල දුන්න භාවනාව මට ගොඩක් වටිනවා .❤
@shamaniruwanthika7581
Жыл бұрын
මමත් සාමාන්‍ය සිසුවෙක් හැම විශයකටම 75 න් ඉහල තිබ්බට මට ලකුනු 90 ට එහා තියෙන්නේ විශන් 3 කට විතරයි . මම මේ වාරෙ හොදට පාඩම් කරල ලකුනු 90 ට එහා ගන්නව කියල හිතුවට මම පාඩම් කරන්න ගියාම එපා වෙනවා . මම trik පාවිච්චි කරල බලනවා . Thank You so much..❤️❤️
@MahindaSenarathna-z6g
4 ай бұрын
මේ විඩියො එකෙන්නම් මගෙ හිතත් හෙදුනා . ස්තූතියි.❤❤❤
@rogmeonrn719
Жыл бұрын
ඉදිරිපත් කිරීම සහ සංගීතය ඉතා හොදින් ගලපල තියෙනව❤️
@malikajayalath3036
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට දරුවන්ටත් වෙනුවෙන් මෙවැනි වීඩියෝ තව තවත් ඉදිරිපත් කරන්න ගොඩක් පින්
@ThephoneThephone-d5g
6 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව..මට පාඩම් කරන්නත් ආසාවක් ආවා මේක බලලා..බොහොම ස්තූතියි🙂
@ashanikaushalya5502
Жыл бұрын
Tawa masa 2i 2023 a/l exam ekt mn අනිවාර්යයෙන් කරනවා 👍❤💯
@subasinghaindrani520
Ай бұрын
❤❤
@NilushaRasadari-nv7me
Жыл бұрын
ගොඩාක් valuable vidio ekak thank you very much 👍👍👍
@navodanethmini4203
Жыл бұрын
මමත් කරන්නේ මේ ටිකම තමයි. මේක ඇත්තක්. ස්තුතියි ❤
@tharushikavindiya1343
Жыл бұрын
භාවනාව හොදයි නෙ එතකොට ..😊
@SudarshaniHerath-y7s
23 күн бұрын
ඉතාමත් වටිනා Vidiyo එකක් godak sthuthi❤
@සිංහලබෞද්ධයා-ඤ9ඪ
Жыл бұрын
බෞද්ධයා ශක්තිමත්
@gayaniadikari7635
Жыл бұрын
💪💪💪
@sportssaga4330
Жыл бұрын
😊❤
@kumari8793
Жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ එකක් . මගේ ජීවිතයට ගොඩක් ම වටින වීඩියෝ එක මේක වේවී අනිවාර්ය ම❤❤❤
@nethmisansala-z9u
10 ай бұрын
ගොඩක් වටින video එකක් . Thank you
@ThanujaHerath-c2t
Жыл бұрын
මං try කරනවා...ඔයාගේ මේ step ට්ක.මොකද මට මගේ attention එක නැතිම දෙයක්...❤❤❤ ගොඩක් thnk you...oyta ❤❤❤😊
@lochaniPiumanthi-h5k
Жыл бұрын
ඇත්තටම ලොකු උද්ව්වක්, මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ පුදුම වාසනාවක්❤️
@niroshapriyadarshani-km9sw
Жыл бұрын
ඇත්තටම හොදාදහස් ටිකක්.බුදු සරණයි 💗🌸
@MaleeshaDewmini-j7b
21 күн бұрын
ගොඩාක් thank you 👍👍👍
@slvlogswithhappyfamily
Жыл бұрын
අද tamay ඔයාගේ vedio එකක් මුලින්ම බැලුවේ. නියමයි 👍. මම subscribe kara.
@SriLanka-ze7hg
Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්.. හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහම්බෙන් වගේ දැක්කෙ.. හදවතින්ම සුභ පතනවා.. මේ වැනි වටිනා දේවල් තව තවත් සමාජයට තිලිණ කරන්න.. ❤❤❤❤
@warunipriyanga7887
Жыл бұрын
පාස් පේපර වලට උත්තර ලියන්න වරදින ඒව සාකච්ජා කරන්න කවූරුකරි එක්ක වරදිනවා වැඩි වෙනකොට ඒක ඉක්මනින් මතකේ රදෙනවා
@ajithkumara1039
Жыл бұрын
සිංහල pedia වැඩක් කරොත් නියමයි තමයි. ගොඩක් ස්තුතියි. මේවගේ වැදගත් දේවල් අපිට කියලා දෙනවාට. ❤
@Sadewchandusha4543
11 ай бұрын
පාඩම් කරන එක ... වෙන කොලේක ලිව්වාම ඒක මතක හිටිනවා... History වගේ subject එකකට මේ වැඩේ success ... අනිත් subjects වලටත් එහෙම තම...❤❤❤❤❤❤❤
@niroshachathurangani8429
Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින video එකක් මේ වගේ වටින video දිගටම අරගෙන එන්න.මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.බුදු සරණයි.!
@narmosl5521
Жыл бұрын
ayiye මන් පුළුවන් උපරිම පාඩම් කියලා අවසානයේදී මොලය ටිකක් clam down කරගන්න සින්දුවක් අහනව
@SarathBandara-mb2bg
4 ай бұрын
Thank you මේ විඩීයෝ දානවාට❤❤❤
@PrasadGunarathna-z5g
21 күн бұрын
මමත් මේක අද ඉදන්ම කරන්න පටන් ගන්නවා.🙂🙂🙂
@rohinidamayanthi4693
Жыл бұрын
බොහෝම ස්තුති . හරිම වටිනා වීඩියෝ එකක්
@AnomaJayasinghe-q8p
3 ай бұрын
විඩීයෝ එක නියමයි ..අදම කරලා බලන්න ඕන මේ ටික...👍
@Roshini-w5r
26 күн бұрын
මාත් මෙක කරලා බලනවා thanks මෙ වගෙ විඩියො දෙනවට ❤❤❤😊😊😊
@sarathsaminda3213
Жыл бұрын
නියමයි ඇත්තටම මේ කාලෙට ගැලපෙන වීඩියෝ වක් සුපිරි තෙරුවන් සරණයි පුතේ
@niroshadilrukshi1374
Жыл бұрын
වැදගත් විඩියෝවක් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි 🌹🌹👍✈️✈️
@NethuGirl-bb7lu
Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතී ඔයාට ගොඩක් පින් ❤
@localguidemusic6770
Жыл бұрын
මේ චැනක් එකෙ වීඩොයෝ මුලින්ම බලන්න පටන් ගන්නකොට 1.5k subscribe තිබ්බෙ, දැන් තත්වෙ දැක්කාම ආඩම්බරයි❤️ දිගටම කරගෙන යන්න සහෝදරය මේ වැඩේ නියමයි❤️❤️
@syanesyane9015
Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටින කතාවක් ස්තුතියි ඔබට
@rasanjaleewarnakulasuriya899
Жыл бұрын
ඉගෙන ගත් විශය කරුණු තව කෙනෙකුට ඉගැන්වීමෙනුත් කරුණු මතක තබා ගැනීම දියුණු කරගන්න පුලුවන්. මේ වීඩියෝ එකේ කියූ කරුණුත් ඉතා වැදගත්.
@tiyashiluhara3183
Жыл бұрын
atta
@Shaggy-R_x
Жыл бұрын
නියමයි...supiri video එකක්...ගොඩක් වැදගත්
@Dulansenadheera798
Жыл бұрын
බුදු සරණයි ලස්සන වීඩියෝ එකක්
@DahamUmayanga
Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් thanks
@nshani2233
Жыл бұрын
ඇත්තටම වටිනා අදහස් ටිකක් තියෙන වීඩියෝවක් ❤❤
@kaveendratharupathi2037
Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@subodhamuthukumarana2396
Жыл бұрын
හොඳ වැඩසටහනක්. ගොඩක් ස්තූතියි.
@renukaniroshini-dm8hg
6 ай бұрын
වටිනා vedio එකක්.සුපිරියි.
@JeewanthiKumari-b9s
5 ай бұрын
ලබන මාසයේ තියන විභාගය හොදින් ලියන්න මට මතක ශක්තිය ධෛර්යය ලැබේවා.....
@srilankanakinihi.9088
Жыл бұрын
Hms victory නැව ගැන වීඩියෝ එකක් දාන්නකෝ?
@Danullinishu2007
Жыл бұрын
,අනෙ මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නේම තමා ගොඩාක් ස්තූතිය
@imasha6204
Жыл бұрын
Thank you ඔයාට මේ වගේ වීඩියෝ දානවට🙏
@dahamiprbasha3051
Жыл бұрын
අනේ මට තියෙන්නෙ ත් ඔය වගේ ප්‍රශ්නයක් 😢😢😢.. වටින වීඩියෝ එකක්❤
@uthpalashehani6899
Жыл бұрын
🥺🥺🙊මටත්🙊🥺🥺
@PeshaniRimodya-xi3bx
Жыл бұрын
ඇත්තටම වටිනා video එකක් ❤️ගොඩාක් ස්තුතියි, තවත් මේ වගේ video ඕනි, ඇත්තටම මේ video එක හිතට ලොකු ශක්තියක්💝අයෙත් පාරක් ස්තුතියි 😊👍♥️
@dinushadananjani1212
Жыл бұрын
මමත් ඒක පිළිගන්නවා
@bodhiprashalipathirana2107
Жыл бұрын
අඩේ Thanks අයියෙ😃❤ හෙට ඉදන් ගැම්මට වැඩ තමා😌❤👍🏻
@MANDINU494
10 ай бұрын
නැ අද ඉදන්
@dinithikavindi547
Жыл бұрын
ගොඩක් වැදගත් මේ වීඩියෝව තෙරුවන් සරණයි
@chaturatenuwara
Жыл бұрын
අයියෙ ඔය background music එක කොහෙන්ද හොයාගත්තෙ ? Link එකක් තියේනම් දෙන්නකො 😊
@ChandimaSriyani
Жыл бұрын
Thank you මාමේ මේවා අපිට ගෙනත් දෙනවට......!
@NadeeshaniRuvini
5 ай бұрын
Thank you ❤️🌹🌹🌹❤️🥰🥰🥰🥰🥰🎉😊😊😊😊😊me විදිහට aniwaren wada කරනවා
@nadunchamathka8695
Жыл бұрын
Video එක නියමයි ඊලග එක කුරුස යුද්දය ගැන කියලා video එකක් ඔනෑ please ❤
@samanhewage7199
Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව මේ වීඩියෝ එක ♥️
@sanwusanwu
Жыл бұрын
ස්තුතියි ඔබට ❤️😊
@dilrukshinamarathna28
Жыл бұрын
අද තමයි මට මේ චැනල් එක හම්බුනේ ගොඩක් හොදයි ❤
@ChandaniMunasigha
4 ай бұрын
ඇත්තටම හොද විඩියෝ එකක් මාත් කරලා බලන්නම්😊😊😊😊
@Hashini-hq7dx
Жыл бұрын
ගොඩක් ස්තූතියි 💙💙💙
@prajanthika7158
Жыл бұрын
මේ වගේ විඩීයෝ දැම්මට ස්තුතියි
@sandalitharushika1826
Жыл бұрын
ඇත්තමයි මෙ වීඩියෝ එක ගොඩාක් වටිනව මටත් මෙ ප්‍රශ්න තියෙනව.මාත් අද ඉදන් පටන් ගන්නව මෙ වැඩ පිලිවෙල❤ගොඩාක් ස්තූතියි...
@PriyanganiSakunthala-fz2mh
28 күн бұрын
මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් මං කරනවා මම හැම වාරෙම පන්තියේ පලවෙනියා රෑට පාඩම් කරන්න කලින් භාවනා කරන්නත් අමතක කරන්න නෑ😢😊
@anushasadamali5216
Ай бұрын
අපේ ජීවිතේට වටින කරුණු ටිකක් දැනගත්ත.
@Chadeepa
Жыл бұрын
සුපිරියක් තමයි හැමදාම මේ වගේ video ඕනේ ❤
@jaymalimdurapperuma-ow9cf
Жыл бұрын
මෙක නම් පාඩම් කරන්න හොද අදහස් ටිකක්🧑🎓
@pamithmaleesha
Жыл бұрын
Zen කියන්නේ වෙනම level එකක් 👍
@IdunilCharuka-rz2pp
8 ай бұрын
ඇත්තටම හොදයී🌸🥺 අද ඉදන් මම මෙ වැඩේ කරනවා
@ganidunawodh5268
Жыл бұрын
සුපිරී අයොයේ තව මේ වගේ ඒවා ඔනී😊
@pasindunavinda1681
Жыл бұрын
ගොඩක් වටිනා ප්‍රයෝජනවත් වීඩියෝවක්. ගොඩක් ස්තූතියි සහෝදරයා ❤
@ShamilKumari-wf8go
Жыл бұрын
Maika හරිම හොද දෙයක් 💌💌
@dilrunimnadi574
6 ай бұрын
ඇතටම මට තිබුනු ගැටලු වගයකට මට විකල්ප හම්බුනා, සමහරක් වෙලාවට මතක් හිටින්නැති කම තියෙනවා, හැමදේකටම අපේ අවදානය තියෙන්න ඔනි.ගොඩක් ස්තූතියයි, මෙවගේ ව්ටිනා දේවල් වගේම ව්ටිනා උපදේශ අනිත් අයට අහන්න සලස්වනවට.ගොඩක් මතක් හිටින දෙයක් තමයි, short not ගහන එක.
@Malshakaveeshara
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️🙏
@Jithu-2004
Жыл бұрын
ගොඩාක් හොදයි video එක ....thanku ❤
@deepikapriyangani1251
Жыл бұрын
Mana ada thamai mulinma baluwe mage putha 6 wasara eya iganeemata durealai. Mamath ada idala puthata me widiyata karanwa. Video ekata godak thanks
8:51
විභාග ජය සදහාම විශේෂිත කෙමෙක් මෙන්න | Astrological Remedy for Success In Exams
Sarala Gurukam
Рет қаралды 64 М.
17:01
Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ
Tissa Jananayake
Рет қаралды 810 М.
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,7 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 5 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 36 МЛН
13:47
වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙළි කරයි | Neth News
Neth News
Рет қаралды 419 М.
7:24
Best Foods to Boost your Memory and Brain | මතක ශක්තිය වැඩි කරන ආහාර | Sandeepa Jayasekera
JMC Jayasekera Management Centre
Рет қаралды 570 М.
34:08
අවසානයට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ ශොක් වෙන සුපිරිම Psycho Thriller චිත්‍රපටය 😱| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 42 М.
8:31
උදෑසන අවදි වී මුල් මිනිත්තු 10තුල මේ ප්‍රබල වචන 6 විශ්වයට කියලා දවස ආරම්භ කරන්න සියලු පැතුම් ඉටුවේ
Hypnotic Rahas
Рет қаралды 242 М.
18:28
How to improve Math Skills/ Ways to improve Math Skills
Prof. Wasana Maithree Herath
Рет қаралды 339 М.
9:20
එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි - Sinhala Study Motivation -Use Cookie jar method & 5/25 Rule
Bio Api
Рет қаралды 712 М.
19:31
ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !
Science With Ruchira
Рет қаралды 679 М.
8:21
මතක හිටින්නෙම නෑ. අමතක වෙනවා මොකක්ද විසඳුම? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 102 М.
10:13
Brain එක Hack කරන දේවල් 6 🧠 Unleash Your Super Brain To Learn Faster by Bio Api - Study Tips Sinhala
Bio Api
Рет қаралды 439 М.
10:53
මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි Bio Api
Bio Api
Рет қаралды 1,3 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН