ඔයාගේ පෞරශයට ගැලපෙනම JOB එක මන් කියන්නම් හරියටම

  Рет қаралды 120,687

vinadiyak - විනාඩියක්

vinadiyak - විනාඩියක්

Күн бұрын

Пікірлер: 1 500
@විනාඩියක්
@විනාඩියක් Жыл бұрын
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද? kzbin.info/www/bejne/gKPMoWVjgLKSd9E ඔයා බදින වයස මන් කියන්නම් හරියටම. kzbin.info/www/bejne/eaa3eHWpm6efi6M ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද? kzbin.info/www/bejne/rJ3No4aij7RpZtk ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම kzbin.info/www/bejne/iKCcmZebor-CldE ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක් kzbin.info/www/bejne/jnOsd3V7rb9ojqM .
@DinadiHansalee-on9gt
@DinadiHansalee-on9gt Жыл бұрын
Oya serama baluwa🤗
@priyangikakumuduni5629
@priyangikakumuduni5629 Жыл бұрын
420ඇත්ත😊😊😊
@priyangikakumuduni5629
@priyangikakumuduni5629 Жыл бұрын
390ඇත්ත😊😊
@Chamara4322
@Chamara4322 Жыл бұрын
390 මං ආසම මගේ ambitions තමයි ඒ හැම එකක්ම thanq
@shanumadara9688
@shanumadara9688 Жыл бұрын
😊😊😊❤
@MatheeshRehan-d7v
@MatheeshRehan-d7v Жыл бұрын
මට ලකුනු 370 ,යි හරියටම කිව්ව. මම අනාගතේ දවසක NASA එකට යන්න තමයි බලාපොරොත්තුව මම ඒ වෙනුවෙන් පිස්සුවෙන් වගේ වැඩ කරනව. ඔයාල මට ආශිර්වාද කරන්න හොදේ 😇😇😇😇😊
@sanjeewarathnayaka8050
@sanjeewarathnayaka8050 Жыл бұрын
aniwa
@ishaanavishka
@ishaanavishka Жыл бұрын
Jaya wewa you can do it ❤️❤️🌎🤘🤘
@nethmisavithmi9531
@nethmisavithmi9531 Жыл бұрын
E kohomd? Mm NASA ekt harim asaii❤🤗
@ishaanavishka
@ishaanavishka Жыл бұрын
@@nethmisavithmi9531 Mahnsi wela wada karanna huthuwoth deyak karanna bari na....puluwan vidihata udu karanna puluwan
@prandilmith6499
@prandilmith6499 Жыл бұрын
Supri jaya wewaaa🎉🎉
@oshalaperera5751
@oshalaperera5751 Жыл бұрын
ලකුණු 400 ❤ හරියටම හරි ගොඩක් අය මන් එක්ක කතා කරනවා....ප්‍රශ්නයක් දුකින් හිටියත් මන් එක්ක කතා කරනවා....ඊට පස්සේ එයාලා කියනවා හිතට සැනසීම දැනුනා කියලා ❤
@Galaxy11267
@Galaxy11267 Жыл бұрын
510යි, මං 11 වසරෙ ඉන්නෙ පොත් ලියන්න ආසයි! ලියල දිනලත් තියෙනවා! ඒ උනාට මගෙ බලාපොරොත්තුව ලමාරෝග විශේශ වයිද්‍යවරියක් වෙන එක! මගෙ ඒ හීනෙ ගොඩාක් බලගතුයි! මං අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දේ කෝමහරි කරනවා! පස්සෙ කාලෙක නිදහසේ ඉද්දි මට පුලුවන් පොත් ලියන්න! 😊👍
@KathaMawanni
@KathaMawanni Жыл бұрын
Wish you all the best ❤
@Galaxy11267
@Galaxy11267 Жыл бұрын
@@KathaMawanni Thank uu 💗
@poornimasewwandi478
@poornimasewwandi478 11 ай бұрын
මට ලකුණු 460,,ඔයා කිව්වා වගෙම මම ආස දිසාපති කෙනෙක් වෙන්න ..ගොඩාක් ස්තුති ඔයාට❤😊
@sachinthakavinda8979
@sachinthakavinda8979 Жыл бұрын
මට ලකුණු 410ක් ආව, ඇත්තටම මං විද්‍යාපීඨෙ ඉගෙන ගන්න ගුරුවරියක්❤✔
@SandaruRandira-f9s
@SandaruRandira-f9s Жыл бұрын
මට ලකුණු 440 යි මම කැමති ජනප්‍රිය ගායකයෙක් වෙලා මිනිස්සුන්ගෙ හිත් වලට සතුටක් ගෙනල්ල දෙන්න අනේ පුළුවන් හැමෝම මට අශිර්වාද කරන්න ❤🙏
@shadowflash7711
@shadowflash7711 10 ай бұрын
මම ලංකාවේ දක්ශම වාදකයා වෙන්න ආසම එක් තමා මගේ හීනේ
@DHANANJAYA-d9s
@DHANANJAYA-d9s 6 ай бұрын
මගේ හීනෙත් හොද ගායකයෙක් වෙලා මිනිස්සුන්ගේ හිත් සනසන්න ඒක තමා මගෙ අනාගත බලාපොරොත්තුව❤
@NishandiImaya-t2w
@NishandiImaya-t2w 6 ай бұрын
Mama asa BTS ake Jungkook vage gayakayek venna❤❤❤❤❤
@kav5697
@kav5697 Жыл бұрын
370 හරියටම හරි ❤ මට හැමදාම ඕන උනේ මේ ලෝකෙ වෙනස් කරන්න, මට ඕන මිනිස්සුන්ට සත්තුන්ට වගේම සොභාවදර්මයට යහපතක් වෙන විදියෙ දේවල් කරන්න
@DehemiSathsarani-s1f
@DehemiSathsarani-s1f 20 күн бұрын
මට ආවෙ 340 ඔබට ගොඩක් ස්තුතියි මෙ විඩියො දානවට ඔබ කියපූ දෙවල් ඇත්ත
@roshanlakmal9641
@roshanlakmal9641 Жыл бұрын
360 හරියටම හරිනෙ.. මම ‍රසායනික විශ්ලේශකයෙක් ❤ කිව්ව හැමදේම හරි මට නම් .. ස්තුතියි 🎉
@LeshanaSaduni
@LeshanaSaduni Жыл бұрын
මට ලකුණු 410ක් ආවා. ඔයාලා කිව්වා හරි මං කැමැති Governor (දිසාපති) කෙනෙක් වෙන්න.😊Thank you very much to you and the channel ❤❤❤❤❤
@sltech1327
@sltech1327 Жыл бұрын
430 ලකුණු ඒත් මම ලමා මනෝවෛද්‍යවරියක් වෙන්න තමා කැමතියි මම කවදාවත් ඒ හීනෙ අත්හරින්නේ නෑ මම කවද හරි ඒ හීනෙට යනවමයි❤❤❤❤
@InduwaraSanketh
@InduwaraSanketh 8 ай бұрын
මාත් කැමති මනෝවිද්‍යාඥයෙක් වෙන්න
@chathunishenarasilva1347
@chathunishenarasilva1347 8 ай бұрын
Math❤
@adithyaperera
@adithyaperera 7 ай бұрын
Respect 🫡
@BhagyaAbenayaka
@BhagyaAbenayaka Жыл бұрын
430 ඇත්තටම මගේ බලාපොරොත්තුවත් ගුරුවරයෙක් වෙන එක...ගොඩක් ස්තූතියි ❤🎉
@ChamudithaSandeepa-jd4bn
@ChamudithaSandeepa-jd4bn 8 ай бұрын
410යි..මං ගොඩක්ම කැමතියි දේශපාලනයට..මං උත්සහ කරනවා මහ පොලොවට රටට ජනතාවට වැඩදායි දේශපාලන චරිතයක් වෙන්න අනාගතයෙදි බලමු ❤️👍
@wejayawasantha
@wejayawasantha Жыл бұрын
මට 490 යි අැත්තටම මම කවුද කියන්න මංවත් දන්නෙ නෑ. වැඩිය හිතන්නෙ නැතුව හිතට දැනෙන answer එක දුන්නා. හැබැයි මගේ ගතිගුන වගේ දේවල් හරියටම කිව්වා. අනාගත බලාපොරොත්තුත් කිව්වා. Thank you for "winadiyak"....
@Saru-tg2oq
@Saru-tg2oq Жыл бұрын
ලකුණු 400ක් ආවේ.. කිව්ව දේවල් ගොඩක් හරි.. දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒවගේමයි නායකත්වය, වැඩ කරනකොට වගකීම් කියන දේ උපරීමයෙන්ම ජීවිතේට අරගෙන වැඩ කරන නිසා ගොඩක් පැසසුමට ලක්වෙනවා.. ස්තූතියි මේ වීඩියෝවට.. ❤️💐
@ashenadeesha21
@ashenadeesha21 Жыл бұрын
matath 400
@kvlirics.3763
@kvlirics.3763 Жыл бұрын
Matath 400
@imalshaoshadi8854
@imalshaoshadi8854 Жыл бұрын
මටත් ආවේ 400
@jeewanidharshika446
@jeewanidharshika446 3 ай бұрын
මටත් 4000
@senuudara2180
@senuudara2180 10 ай бұрын
ලකුණු 440 ඇත්තටම මම කැමති ගුරුවරයෙක් වෙන්න. මගේ ඒ හීනෙ අනිවාර්යයෙන්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺
@gayangamage7936
@gayangamage7936 Жыл бұрын
මට 350 යි.මනුශත්වය වෙනුවෙන් ඒ වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න මම බය නෑ.ඒවානම් හරියට හරි මගේ 🙂👍😎
@Jenuda123
@Jenuda123 Жыл бұрын
Ow ani warema hodama engineer wenwa mata අශිර්වාද කරන්න💪
@NeluKaweesha-eo1gb
@NeluKaweesha-eo1gb Жыл бұрын
400🎉 thank u. මම කරන්න කැමතිම දේ තියනවා. මටත් ඕනි ජනමාධ්‍යවේදියක් වෙලා මිනිස්සුන් සේවය කරන්න 😌
@Samidu-hv4gb
@Samidu-hv4gb 10 ай бұрын
160 ව්‍යාපාරිකයෙක් වෙන්න ගොඩක් අසාවෙන් ඉන්නේ ඒක ගොඩකලෙක ඉදම් තින හීනයක් ඒක උනොත් නම් ඒ තරම් සතුටක් වෙන කොහෙවත් නැ 😇✨
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Жыл бұрын
මගේ ලකුණු 340 ඔබ කිවුව ගොඩක් දේවල් ඇත්ත.කරුණාකර ස්වාභාවික විද්‍යාඥයන් කියන්නේ කාටද කියලා කියන්න පුලුවන්ද? ඔබට ගොඩක් ස්තූතියි .තවත් මේ වගේ වීඩියෝ දාන්න.
@ChameeraSilva-k7p
@ChameeraSilva-k7p 7 күн бұрын
හරියටම කිව්ව මට ලකුනු 370යි. මම කැමති ලොකුවෙලා පයිලට් කෙනෙක් වෙන්න. මට ගොඩක් සතුටුයි☺️, Tank You☺️!
@dinulisuvinya6531
@dinulisuvinya6531 Жыл бұрын
400 අභිප්‍රේරකයෙක් වෙන්න ලොකූ ආසාවක් තියෙනවා , කිව්ව හැම දෙයක්ම හරී ❤️
@madushanihathurusingha
@madushanihathurusingha 2 ай бұрын
ලකුණු 390, ගුරුවරයෙක්❤ , අභිප්‍රේරකයෙක් නායකයෙක් 😯❤️
@Prabuddika
@Prabuddika Жыл бұрын
මට ලකුණු 410; ඇත්තටම මන් ගුරුවරයෙක් වෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ...❤🥺
@KavindiKaushalya-1111
@KavindiKaushalya-1111 Ай бұрын
430 ඔව් ඇත්තටම හරි කිව්වා මන් නැටුම් ගුරුවරියක් වෙන්න කැමති මගේම කිය්ල දෙයක් කරන්න කැමති ඒ වෙනුවෙන් වැඩ කරනවා ගොඩක් ස්තූතියි අයියට ❤❤❤
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 Жыл бұрын
අනේ දෙවියනේ ඔයා කොහොමද කිව්වේ හරියටම .මම දවසක ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නේ.මං හිතනවා අනිවාර්යයෙන් ම ඒක වෙයි කියලා ❤❤❤
@roshansuranga7954
@roshansuranga7954 Ай бұрын
ලකුණු 380 යි. ❤හරියට හරි මන් ආසම ගවේෂණ කරන කෙනෙක් වෙන්න 🎉 Thank you video ekt
@ShanaKasun-mz9pm
@ShanaKasun-mz9pm Жыл бұрын
සුපිරියක් අයියේ මට තවත් ආත්තම විශ්වශය තවත් වැඩි වුනා
@hasunmadhuwantha4302
@hasunmadhuwantha4302 9 ай бұрын
මට 490ක් තියනවා මම ඩ්‍රම් ගහන්න කැමති වගෙම ඩ්‍රම් ගහන්නත් පුලුවන් 🙂 ඔයා හරි මන් තෝරන් ඉන්න රැකියාවත් කලාවට බරයි ❤❤
@s.c.s.d.5496
@s.c.s.d.5496 Жыл бұрын
360 i , ගොඩක් ස්තූතියි මෙ වීඩියො එකට.. මට ආයෙත් මන් කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියල ඔයා මතක් කරල දුන්නා... මන් මේ පාර ජනවාරි science (bio) වලින් ඒ ලෙවල් කරනව... ඒත් ලකුනු අඩු නිසා මම මුකුත් හිතාගන්න බැරුවයි ඉදියේ...science වලට ආදරේ නිසයි කොහොම හරි ඒ ලෙවල් කරනව කියල හිතාගෙන ඉදියෙ ඒත් මේ වීඩියෝ එක මාව ආයෙත් motivate කලා වගෙයි මට දැනෙන්නෙ... මට ආයෙත් මතක් උනා මන් මුකුත් බැරි මෝඩයෙක් නෙවෙයි කියල.... thank you very much... මන් මගේ උපරිමයෙන් කරන්නම් 😄
@BuddikaMadushani-p5r
@BuddikaMadushani-p5r Жыл бұрын
Matath 350 awe😊
@nisansalagalappaththi4205
@nisansalagalappaththi4205 Жыл бұрын
me too...❤❤
@madukadevinda921
@madukadevinda921 8 ай бұрын
මට ලකුණු 380 යි. මං ආසම subject ටික ඔක්කොම හරියටම කිව්වා.... 😍😍💪
@Akilya165
@Akilya165 Жыл бұрын
මගෙත් බලාපොරොත්තු ගගනගාමී කෙල්ලෙක් විතරයි🎉
@mashaRajapaksha-mx5vz
@mashaRajapaksha-mx5vz 8 ай бұрын
මට 460 හරියටම හරි මම ගුරුවරියක් කිව්ව දේ හරියටම හරි.. අදත් මගෙ යාලුවෙක් කිව්වා වැඩකට ගිහින් කේන්ති ගිහින් අවේ..ඔයාව දැක්කම කූල් උනා කියලා
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයා කොහොමද අනේ හරියටම කිවුවේ.මට ලකුණු 460ක් ආවා.මම ගුරු සේවයේ ඉඳල දැන් විශ්‍රාමිකයි.ඔයා පැහැදිලිව,ලස්සනට කියනවා.ඔයාට තෙරුවන් සරණයි!
@umeshdissanayake-fy9hk
@umeshdissanayake-fy9hk Жыл бұрын
Hari 😌
@ShiromiNalitha
@ShiromiNalitha Ай бұрын
මට 360ක්‌ ආවේ සතුටුයි ස්තුතියි ඔබතුමාට සහ විස්වාමතාවට ස්තුතියි ස්තුතියි
@r.k.karavindhadjz97
@r.k.karavindhadjz97 11 ай бұрын
12 වැනි pashnetama mn කරන්නේ ගෙදර ta hada අවශ්‍ය බඩු tikak ගන්නවා 😊😊
@nilanthijayasinghe
@nilanthijayasinghe 10 ай бұрын
අනේ අයියේ ඔයා කිව්ව එක හරියට ම හරි මගේ ලකුණු 490 යි මගේ බලාපොරොත්තු ජනප්‍රිය ලේකඛයෙක් වන එක මන් ඒකට මාර විදිහට මහන්සි වෙන්නේ මගේ යාලුවො හැමෝටම කියනවා ඔයාගෙ youtube චැනල් එක බලන්න කියලා .. මට මාර සතුටුයි ..❤️❤️🥰🥰🥰🥰
@Shavimusic1
@Shavimusic1 Жыл бұрын
370 ඇත්තම කියනවා highly recommend 💗
@dewakanirmal861
@dewakanirmal861 7 ай бұрын
ලකුණු 400% මගේ බලාපොරොත්තුව singer කෙනෙක් වෙන එක❤❤❤❤❤😊😊😊😊😊
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
මගේ 430 යී කිවුව ගොඩාක් දේවල් වගේ ඇත්ත.. අනෙක් අය දිරිමත් කරන අභිප්‍රේරණ පුහුනුකරුවෙක් වගේ වෙන රැකියාවල් ගැලපෙනවා කිවුවනේ..මන් university එකේ motivation and emotional කියන course එකත් කරනවා..🙂🙂 ඇත්ත ඉතිම්
@chethanathelambuge3383
@chethanathelambuge3383 Жыл бұрын
Course එකට සම්බන්ධ උනේ කොහොමද
@madhuathukorala8260
@madhuathukorala8260 Жыл бұрын
Mkkd university ek
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
@@madhuathukorala8260 පේරාදෙණිය
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
@@chethanathelambuge3383 AL කරලා university select උනා..ඊටපස්සේ ඒහේදි තමා කරන්නෙ
@SujaniHansanee-xg1co
@SujaniHansanee-xg1co 4 ай бұрын
මට ලකුණු 420යි. හරියටම කියලා තියනවා මං පෙරපාසල් ගුරුවරියක් 💯🙈 ඔයාට මං සුභ පතනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා😘🌸❤️
@Piyumal_randima
@Piyumal_randima Жыл бұрын
430 යි. ඔයා කිව්ව ගොඩක් දේවල් තිබ්බ. ඉදිරියට මන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවෙ ඒ ලක්ෂණ ඔක්කොම ගැබ් වෙලා තියෙනව . ඇත්තෙන්ම මේ වීඩියෝ එක හොදයි ඔයාට තව ඉදිරියට සමාජයට වටින වීඩියෝස් ගේන්න පුලුවන් . සුබ පැතුම් සහෝදරය.good luck
@Luefeng
@Luefeng Жыл бұрын
Matath 430 brother
@Piyumal_randima
@Piyumal_randima Жыл бұрын
@@Luefeng good
@nuwanchathuranga5411
@nuwanchathuranga5411 Жыл бұрын
මටත් 430 ❤❤
@Piyumal_randima
@Piyumal_randima Жыл бұрын
@@nuwanchathuranga5411 superb 💪
@Confused3DModel-bj9gf
@Confused3DModel-bj9gf 11 ай бұрын
400. යි. මේ වගේ තව වැඩ කරන්න ඔයට තව තවත් ශක්තිය දිරිය ලැබේවා
@sajinidhanushika4765
@sajinidhanushika4765 Жыл бұрын
350යි. පුංචි කාලෙ ඉදන් තියෙන හීනයක්.තාමත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.❤
@Kalhara97
@Kalhara97 Жыл бұрын
Me to 350
@sethunirajapaksha4592
@sethunirajapaksha4592 4 ай бұрын
මගෙ ලකුණු 370 මම පොඩි කාලේ ඉඳලම NASA එකට යන්න බලාපොරොත්තු වුණා ඔයාලට පුළුවන් නම් මට ආශිර්වාද කරන්න❤❤❤❤
@sachindilshanmadusanka
@sachindilshanmadusanka Жыл бұрын
මට ලකුණු 350. මගේ dream එක doctor කෙනෙක් වෙන්න.❤ ඒ වගේම News reporting කරන්නත් ආසයි.🤭
@knowledgehub4176
@knowledgehub4176 Жыл бұрын
Woww
@ruwandissapananda6695
@ruwandissapananda6695 10 ай бұрын
හරිනේ දරුවෝ .... බොහොමත්ම ස්තුතියි ❤️ තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණයි ! 🙏
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
මේ වීඩියෝ තමා ඕනා❤
@InokaSanjeewani-w2e
@InokaSanjeewani-w2e Жыл бұрын
440. ස්තුතියි මල්ලි. සුබ අනාගතයක්.
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
490යි.. interior designer කෙනෙක් වෙන්නයි ආස❤ කියපු දේවල් හරියටම හරි
@NilminiPriya-o4i
@NilminiPriya-o4i Жыл бұрын
මගේ ලකුණු 430 ඔයා හරියටම හරි මම හොදට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න හිතන් ඉන්නේ 👩‍🏫👩‍🏫
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
360යි සමහර ප්‍රශ්නවලට දෙන්න හරිහමං උත්තර‍යක් ආවෙ නෑ. දැන් මං මේ confuse වෙලා ඉන්නෙ 😂
@kavindu94759
@kavindu94759 Жыл бұрын
සිරාම
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
@@kavindu94759 🥲😅
@niranjaligonapinuwala1222
@niranjaligonapinuwala1222 9 ай бұрын
මට ආවා 390ක් ඒ මගේ බලාපොරොත්තුව teacher කෙනෙක් වෙන එක my dream😄😄😄
@GayathriAkarsha
@GayathriAkarsha Жыл бұрын
මට ලකුණු 390. මගේ හිතේ තිබුන job එක තමයි කිව්වේ..❤❤
@krishanihettiarachchi4441
@krishanihettiarachchi4441 2 ай бұрын
මට ලකුණු 460.හරියටම කිවා.මම පුහුණු කාරිනියක්.ඔයාට ගොඩක් ස්තුතියි.
@DGNimal
@DGNimal Жыл бұрын
හරියටම හරි බන්........."❤
@ashokakumari1881
@ashokakumari1881 Жыл бұрын
450 ලකුණු හ්‍රරියටම හරි ස්තුතියි 🙏 ඔබට මම දැනට ලංකාවේ නෙමෙයි ඉන්නෙ මගේ ජොබ් එක ගැන මම නිහතමානීව ආඩම්බරයක් තියෙනවා බුදුසරණයි❤❤❤❤❤❤❤❤
@tektok6630
@tektok6630 Жыл бұрын
ගුට් මොනින් 👍
@Studytime-qo5nw
@Studytime-qo5nw 6 ай бұрын
410 යී...නායකත ගුණාංග, විශිෂ්ට පුද්ගල කුසලතා තියෙනෝ, අනිත් අයව දිරිමත් කරන්න පුළුවන්, ඉගෙනගත්ට්ග දේ බෙදනවා, අනිත් අය උපදෙස් ගන්නෝ.. ගුරුවරයෙක්, අභිපෙරන ඔඋහුණුකරුවෙක්, සමාජ සේවකයෙක්, රුපවාහිනී සත්කාරකයෙක් Thanku.. Correct 😍
@prassanawettasinghe6175
@prassanawettasinghe6175 11 ай бұрын
මගෙ ලකුනු 380 උබ කියපු රස්සා හරි යටම හරි වගෙ 😎👍 ඇතෙන්ම හොද රාස්සා ටිකක් 👍ටැන්කිවු මචන්
@MyLife-e9f
@MyLife-e9f Ай бұрын
,ම⁣ෙ ලකුණු 380ක් ආවා මට ඔින මම විඳින දුකින් ගැලවෙන්න ඇත්ත හොයාගන්න දැනගත් ඇත්ත අසරණ වෙච්චි අයට කියලා ඒ අයත් ඒ දුකින් ගලවා ගන්න මට ඕන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඒක ලැබෙන භවයක කොච්චර පීඩා ආවත් වැටි වැටි පුළුවන් විදියට ඉදිරියට යනවා යනවා මයි !
@dfgjjgghhjk4042
@dfgjjgghhjk4042 9 ай бұрын
මට ලකුණු 390- කිව්වා හරියටම හරි මම අාස එ් වගේ දේවල් වලට. thank you මේ වගේ video ගෙනාවට. හැමෝටම විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලා හැමෝටම පුලුවන්.සුබ අනාගතයක්..... ජය වේවා හැමෝටම!!! 💖💗 පුලුවන් හැමෝම මට අාශිර්වාද කරන්න 🙏🙏😍😊
@asnkapriyantha5487
@asnkapriyantha5487 Жыл бұрын
ලකුණු 400යි. නියමයි. ඔයා හරියටම කිව්වා. අපි මේ වගේ තවත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා.
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 9 ай бұрын
මම් ලකුනු වරද්දෝලා 330යි මුලින් ආවෙ.මන් බයවුනා මේ මොනාද් මන් මේවට ආස් නැනෙ කියල බලද්දී 100ක් එකතු කල්ල නෑ.430 ට ඔයා කියුව ඔක්කොම හරි❤
@thushanjalijayasinghe8665
@thushanjalijayasinghe8665 29 күн бұрын
390, හරියට ම කිව්වා,, දැනටමත් මගෙ රැකියාව ගුරු වෘත්තීය..👍👍
@vishuu598
@vishuu598 Жыл бұрын
350...loket deyk krnn kamathi....e wenuwen mahansi wennath kamathi...ස්තූතියි ❤❤❤
@whitesl2245
@whitesl2245 8 ай бұрын
මගේ ලොකුම අාසාව තමයි විද්‍යාක්ඤ යෙක් හරි ගඟන ගාමියෙක් හරි වෙලා ලෝකෙ හොද විදිහට වෙනස් කරන එක මගේ ලකුණු (360) මට කිව්ව දේවල් අැත්ත වෙයි කියලා මන් හිතනවා මොකද මන් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඔයා කිව්වදේවල් මගේ අනාගත බලාපොරොත්තු හැබෑ කර ගන්න මට ලොකු උදව්වක් වෙයි මට හිතුනේ ( ඔව් මට එ් හීනේ හැබෑ කරගන්න පුළුවන්මයි!!!! කියලා ලොකූ අධිශ්ථානයක් ) ♡
@sanjeewaniranasinghe2985
@sanjeewaniranasinghe2985 Жыл бұрын
මට ලකුණු 360යි. මට ඕනේ ලෝකෙටම සමීකරණයක් හදුන්වලා දීලා ලෝකෙ ප්‍රසිද්ද පිලිගත් කෙනෙක් වෙන්න.මගේ කැමතිම subject එක science. Physics වලට ගොඩක් කැමතී.
@ranoo0827
@ranoo0827 Жыл бұрын
ලකුණු 460. ගොඩක් අය මන් නායකයෙක් වෙයි කියලා කියනවා. ඒත් මන් ඉස්කෝලේවත් කවදාවත් leader කෙනෙක් වෙලා නෑ. ඒ නිසා මට sure නෑ ඒක ගෙන. ඒත් මන් ආසයි leader කෙනෙක් වෙන්න. අනෙක් අයට හොඳ උපදෙස් දෙන්න එහෙම 😇
@nithmichameesha1295
@nithmichameesha1295 7 ай бұрын
😍මට 410 හරියටම කිව්ව 😍 mn asa දේවල් ටික edewal tamai 😌😌❤️
@KaushalyaMihirani-js4kj
@KaushalyaMihirani-js4kj 11 ай бұрын
මගෙ ලකුණු 490 ට වඩා වැඩි. මන් කැමති photographer කෙනෙක් වෙන්න හරියටම කිව්වා ❤️💐
@SupuniMadhushi
@SupuniMadhushi 6 ай бұрын
350ක් තමයි මගේ ලකුණු.මං ආසම මගේ හීනය තමයි surveyor කෙනෙක් වෙන්න ❤😊
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 11 ай бұрын
270 - 380 ත් අතර ඉතින් මේකේ කිව්වා නියමුවරයෙක් වෙනවා කියලා. ඉතින් මගේ ආසාවත් ඒකමයි. මම ආස ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි Emirates Air Hostess කෙනෙක් වෙන්න. හැමෝගෙම Blessings මට ඕනෙ. ❤️❤️😇😇
@DilsaraGunathilaka-v3s
@DilsaraGunathilaka-v3s Ай бұрын
මට ලකුණු 390 යි.මම chef කෙනෙක් වෙන්න තාම ඉන්නේ.හරියටම කිඋව❤
@shalaniavisha6100
@shalaniavisha6100 2 ай бұрын
මට ලකුණු 430යි.ඇත්තටම මම නායකත්වයට ගොඩක් කැමතියි.❤️
@NethraManchanayaka-df1sn
@NethraManchanayaka-df1sn 11 ай бұрын
මට ආවේ 490 ඇත්ත්ටම කීවා හරි.... මන් ගොඩාක් කට්ටියට උදව් කරන්න කැමැති මගෙ වටෙ ඉන්න අයට මන් එයාල කරදරෙන් ඉදලා හිත සනසල් එයාල්ගෙ ප්‍රශ්නවලට විසදුම් හොයන්න උදව් කරන්ව...එ වග්ඩ්ම තම මගෙ ජොබ් එක ගැම කිවොත් එකත් කීව හරි මන් ගුරුවරියක් වෙන්න් ඉගන ගන්න ගමන් ඉන්නෙ.....මගෙ හීනය එක 😊😊🥰
@anjalidilushika
@anjalidilushika Жыл бұрын
මට ලකුනු 360 අවෙ ඇත්තටම මන් කැමති සොබාදහමත් එක්ක වැඩ කරන්න පුලුවන් agriculture scientist කෙනෙක් වෙන්න.🤠
@AppoAppo-t7b
@AppoAppo-t7b Жыл бұрын
මමයි මගේ මාමායි මේක බැලුවා අපි දෙන්නගෙම ලකුනු සමානයි (420) මාමා කැමති ගුරුවරයෙක් වෙන්න මම කැමති තානාපති කෙනෙක් වෙන්න මේ වගේ වීඩියෝ අපි හැම දාම බලනවා❤
@Shaara111
@Shaara111 4 ай бұрын
ඒක නම් හරියටම හරි මට ලකුණු 420ක් තිබ්බා , කථික තරඟවලින් දිනිනවමයි, ප්‍රවෘත්ති කියන්න තමයි ආසාව, වෙලාවකට මට හිතිලා තියෙයි marry කරන්නෙ නැතුව අවංකව දේශපාලනය කරලා ජනාධිපති වෙලා මගේ රට දියුණු කරන්න හැබැයි කාටවත් මේ වෙනකම් කියලා නෑ මං පිස්සෙක් කියලා හිතයි කියලා 😂
@s2ksasa907
@s2ksasa907 10 ай бұрын
ලකුණු 450 යි. අනගතයේ doctor කෙනෙක් . මම මිනිසුන්ව සුවපත් කරන්න
@thanuedirisingha947
@thanuedirisingha947 Жыл бұрын
හරියටම හ‍රි.. මන් මේ වීඩියෝ එක බැලුවේ නිකමට. මන් හොදටම හිතලා තමයි ප්‍රශ්න වලට උත්තර කිව්වේ මට ලකුණු 440යි. මන් දැනට ගුරුවරියක්
@SL_SHENILG
@SL_SHENILG Жыл бұрын
490ක් ආවා හරියටම 😮❤. මාරයි හිතේ තියෙන්නෙ මගෙම target මගෙම විදියට කරන්න ඒක ඇත්ත. මන් නිතරම අමුතු දේවල් හිතනවා.
@AnushkaNimesh
@AnushkaNimesh Жыл бұрын
මට ලකුණු 340 හරිටම කිව්වා මම ඉන්ජිනේරුවෙක් වෙන්න තමයි කැමත් tanku❤
@ChathuAcademy-pi8ow
@ChathuAcademy-pi8ow Жыл бұрын
මට ලකුනු 350 ක් ලැබුනෙ ඔයා කිව්ව වගෙ ඉන්ජිනේරුවෙක් වෙන්න තමා මම හිතාගෙන හිටියෙ. වැඩේ නම් සුපිරි
@Nadeeshan898
@Nadeeshan898 10 ай бұрын
මට ලකුණු 450යි.ඔයා කිවුව දේවල් ඔක්කොම ඇත්ත.තෙරුවන් සරණයි ඔයාට.
@anusara_abhi
@anusara_abhi Жыл бұрын
මට ලකුණු 440 ....කියපු ඒවා හරියටම හරි....thanks...❤️❤️
@senuradineth2849
@senuradineth2849 Жыл бұрын
මගේ ලකුණු 520 ඇත්තටම මගේ බලාපොරොත්තු සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ආදරෙයි විනාඩියක් ❤
@ShayamaUdayangani
@ShayamaUdayangani 10 ай бұрын
260 -320 ත් අතර කියපුව හරියටම හරි ඔයාට ස්තුතියි. ❤❤❤❤❤
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 9 ай бұрын
අනෙ මට 430යො මම් ආසත් ටීචර් කෙනෙක් වෙන්න❤.ඒ වගෙම මාධ්‍යවේදිනියක් වෙන්නත් ආසයි.සල්ලි නැතුව නිකන් හරි කමඔ නැ සාරියක් ඇදන් උගන්නම්න තමා මන් ආස❤
@roshansanjaya1768
@roshansanjaya1768 11 ай бұрын
මට ලකුණු 470 ඔයා කිව්වා හරි මම කැමති louyr කෙනෙක් වෙන්න❤❤ thanks
@neththranjaleepeeris
@neththranjaleepeeris 4 ай бұрын
මට ලකුනු 420ඉ ඇත්තටම මං ඉස්කෝලෙ ප්‍රදාන නායකකම් ගොඩක් දරල තියෙනවා, එක එක දක්ශකම් තියෙනවා ඒකත් ඇත්ත...මට ගැලපෙයි කියල හිතුන නිසා මං මීඩියා පැත්තෙන් නාලිකාවක කතා කරන්න ආසාවෙන් ඉගෙන ගත්තා.ඒත් ගොඩ පාරක් මාව ප්‍රතිශේප උන නිසා ඒ උත්සාහය අත ඇරියා.. ඉස්සරහට බලමු
@dilinisewwandi5341
@dilinisewwandi5341 Жыл бұрын
470 i, සමාජ සේවකයෙක්, අභිප්‍රේරකයෙක් 😊
@BS22S222SMSFernando
@BS22S222SMSFernando 3 ай бұрын
මගෙ ලකුණු 430. මගෙ රැකියාව ඟුරු වෘත්තීය . ඒක හරියටම කියවුනා. ඒ ගැන සතුටුයි
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 10 ай бұрын
430 ඔබ හරි කිවා සතුතියි ඔබට බුදු සරණයි❤❤
@rashmiwijesinghe6487
@rashmiwijesinghe6487 Жыл бұрын
420 ඔයා හරි මගෙ ටාගට් එකට සමාන , ඒ වගේම මට තියෙන ගතිගුණ ගොඩක් කියවුනා... ❤ thank you
@minudiludowike4998
@minudiludowike4998 Жыл бұрын
470 යි ඔයා හරි අයියෙ මම බලාපොරොත්තු උනෙ teacher කෙනෙක් වෙන්න thank you so much
@chandhumeviraj5758
@chandhumeviraj5758 5 ай бұрын
මට හරියටම 490ක් අවා මට මම o/l කරලා ඉන්න ගමන් . මට චිත්‍ර අදින්න පුලුවන් . මට ගුරුවරුත් කියලා තියනව හිතන පතන. විදිහත් ගොඩක් වෙනස් කියාලා . නිරාමාංශීලි හැකියව තියනවා කියලත් හැමොම කියනවා. මම කැමති මොටර් රථ කාර්මික ශිපියෙක් වෙන්න. ඒකේ වෙනුවෙන් වැඩ කරනවා මම 😊
@Armlinkgirlofficial3925
@Armlinkgirlofficial3925 10 ай бұрын
මට 440 ඒත් මම කැමති නෑ එ job වලට මට ඔනි doctor කෙනෙක් වෙන්න 🥺🥺
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН