උඹේ ජීවිතේ ‌වෙනස් කරන විනාඩි 10 | Life Changing Advice

  Рет қаралды 578,342

LOKU AYYA

LOKU AYYA

Күн бұрын

Пікірлер: 1 900
@nethmisanjana7375
@nethmisanjana7375 Жыл бұрын
මේකේ අදින චිත්‍ර ටිකට ආස හිතුන කට්ටිය කෝ..💐
@jayaway88
@jayaway88 4 жыл бұрын
තවතවත් මිනිසුන්ට දනාත්මක සිතිවිලි ඇතිකර ලන්නට මෙවැනි ඔවදන් දීමට හැකිවේවා බුදුසරණයි ලොකු අය්‍යා....!!!!
@gagana5929
@gagana5929 4 жыл бұрын
මගේ අවුරුදු ගානක අන්තර්ජාල ජීවිතේ බලපු හොදම වීඩියො එක...ජයවේවා...❤️✋
@sanduniwanninayaka5299
@sanduniwanninayaka5299 4 жыл бұрын
Aththa kathawa
@nasifnakib1588
@nasifnakib1588 4 жыл бұрын
Agreed bro 🙌🏼
@kaveeshasamaradivakara4686
@kaveeshasamaradivakara4686 4 жыл бұрын
Sirawtm bro
@techmastersl2839
@techmastersl2839 4 жыл бұрын
මගෙත් 😥😥
@krimalk1644
@krimalk1644 4 жыл бұрын
I have subscribed you. Kindly subscribe me too. Thanks
@kaushalyaweerasekara2483
@kaushalyaweerasekara2483 3 жыл бұрын
අඩු වැඩි වශයෙන් ඔය ඔක්කොම වගේ මාත් follow කරනව. මට උන ලොකුම mistake එක තමයි. ඒක තිතටම නොකරපු එක. අද ඉඳන් පටන් ගන්නවා හරියටම🎯 ⏰ Thank you for your great guidance ❤️
@DineshFernando-pq3om
@DineshFernando-pq3om 12 күн бұрын
Ela❤❤❤
@kaushiifernando2194
@kaushiifernando2194 4 жыл бұрын
ඒ කටහඬ, වචන ශබ්ද කරන හැටි, මාරම මොරාල් එකක් දෙනෝ... thankz yiya advoce tikata, අදම කරනෝ මේ වැඩේ
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කියලා තියෙන්නෙ. හරියටම කරාද? කොහොමද ප්‍රථිපල?
@DineshFernando-pq3om
@DineshFernando-pq3om 12 күн бұрын
Hari rari danne dakke ❤❤❤
@sujithpriyantha909
@sujithpriyantha909 4 жыл бұрын
මෙතෙක් බලපු හොදම මොරාල් වීඩියෝව,,,මමත් කාල ගොඩක් අපතෙ යවනවා,,දැං රෑ 12.37 යි..හෙට රෑ මම ගේම එක ස්ටාට් කරනවා
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස තුනකට කලින් පටන් ගත්තනම් උඹ දැන් තැනක ඉන්න ඔ්න මල්ලී! කොහොමද ප්‍රථිපල? හරියටම කරාද? ඇත්තම කියපං.
@aandsoysa
@aandsoysa 4 жыл бұрын
ඇත්තමයි මේ තමයි මගේ ජීවිතය වෙනස්කරපු විනාඩි 10❤️👌✔
@sampathjayawardana5557
@sampathjayawardana5557 4 жыл бұрын
ලොකු අයියේ අද රෑ පටන් ගන්නවා.. ජීවිතේ අහපු වැදගත් පාඩමක්. 💪👍
@regina62482
@regina62482 4 жыл бұрын
මේ වගේම හිතට වැදෙන්න ඉගෙනුම ලබන ළමයින්ටත් විඩියෝවක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා
@lkslksdamayanthi4578
@lkslksdamayanthi4578 4 жыл бұрын
Ane math illanawa eka godak vatinawa
@maheshaniamali9864
@maheshaniamali9864 4 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
අනිවාර්යයෙන්ම් ඒකට වෙනම වෙලාවක් වෙන් කරගෙන කරමු!
@niroshaudayani730
@niroshaudayani730 4 жыл бұрын
අනිවාර්යයෙන්ම දෘන්න
@inokamaldeniya4498
@inokamaldeniya4498 9 ай бұрын
Vedio danne nethee ai
@nadeeraoshan1735
@nadeeraoshan1735 Жыл бұрын
මෙක බලන ගමං ඉද්දිත් ඇදට වෙලා හෙඩ් සෙට් එකත් ගහගෙන හිටිය මම (කනට ගැහුවා වගෙ)🤧🤧
@kavindiwanigasekara294
@kavindiwanigasekara294 4 жыл бұрын
මේ තමයි මගේ ජීවිතේ වෙනස් කරපු,මම මාව ම හොයා ගනිපු විනාඩි කිහිපය.බොහොම ස්තූතියි මාව ශක්තිමත් කරපු ඒ වචන ටිකට
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@LaksiriNishantha-nm9vb
@LaksiriNishantha-nm9vb Жыл бұрын
Thanks loku....
@SandaliNadeesha-i4h
@SandaliNadeesha-i4h Ай бұрын
ගොඩක් ස්තූතියි. මට මේ ටික අහන කොට අමුතු power එකක් හිතට ආවා. කවදා හරි මන් මේ ඉන්න තැනින් ගොඩ යන ඒක යනවා යනවමයි
@krishanmax1884
@krishanmax1884 4 жыл бұрын
මං අද තමයි මේ video එක දැක්කෙ .. පොතක නොලීවත් මං හැමදාම රැ ඊලග දවස ප්ලැන් කරනවා. ( එකට හේතුවක් තියෙයි පවුද්ගලික. ) අවුරුදු ගනනාවකට කලින් ගත්ත හොද තීරණ නිසා ජීව්තේ යන්න තිබුන තැන එක්ක ඇව්ත් ඉන්න තැන ගැන මට සතුටුයි. නමුත් යම් හේතුවක් නිසා ඒ ගමන තරමකින් අඩාල වුනා. එ ගමන නැවතත් ඉදිරියට යන්න ලොකු අය්යාට පුළුවන්නම් මට පුංචිම පුංචි help එකක් දෙන්න .. මේ video එක මේ coment බලන කෙනෙකුට ඊලග තප්පරයෙන් එන හොද ධනාත්මක සිතුව්ල්ලත් ඇති.👍👍⬆️⬆️⬆️⬆️⬆️
@maneeshashyamali8325
@maneeshashyamali8325 4 жыл бұрын
I agree
@AllahTrueExplorerMadhushan
@AllahTrueExplorerMadhushan 4 жыл бұрын
මචන් ලොකු අයියා 100000%ත් වඩා ඇත්තයි කිව්වෙ. මටත් අහම්බෙන් තමයි අද මේ වීඩියෝ එක දකින්න ලැබුනේ. ඒ කිසිම කෙනෙකු මා හට කියා නොවෙයි.කොපමණ බොක්ක බැදන් යාලුවෝ හිටියත්. ඔවුන් මේ වගේ වීඩියෝ කොපමණ බැලුවත් ඔබට සහ මට වචනයක්වත් නොකියාවි. ඔබටත් හිතෙයි මුගේ බයිල, මූ කවුද, මගේ යාලුවෝ එහෙම නෑ කියලා. එහෙම නොවන යාලුවන් අල්පයක් ඇත.ඔවුන් ඇත්කේ ලක්ෂ 20 ට 1ක් වගේ. වැඩිපුරම සිටිනුයේ පාප මිතුරන්ය.ඹබව හරිමගටකෙසේ වෙතත් ඒ අය ඔබව නරකාදියටනම් ඇදන්යනවා නියතය. හොද වැදගත් කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැත. ලැබුනත් එහි කිසිම අගයක්ද නැත. ඔබ ඔබම වෙන්න. බ්‍රෑන්ඩ් එකක් වෙන්න. කොපියක් නොවී ඔබ කව්ද කියලා ඔබම හොයාගන්න. ඒක වෙන්නනම්.අනිවාර්යයෙන්ම.අහුවෙන්න ඇන්දෙන්න,පොලුකන්න වෙනවාමයි මන්ද කුහකයන් හදුනාගැනීමට හැකිවෙනුයේ එවිටයි. කිසිම කෙනෙකුට හොල්ලන්න බැරි ශක්කිමත් සුපිරිම චරිත බිහිවෙන්නේ එවිටයි සමහරුන්ට මේ කොමෙන්ට් විහිලුවක්වෙයි නමුත් මේ මගේ ජීවිතයේ සත්‍යම සිදුවීම් අතරින්. තනිවෙලා අසරණවෙලා බලන්න එවිටයි ජීවිතයෙහි යතාර්ථය තේරුම් යනුයේ තමන්ට තමන් විතරක්ම බව ලගින්ම ඇසුරුකරලත් හදුනාගැනීමට නොහැකිවූ කුහකයින්ව හොදින්ම හදුනාගත්තා kzbin.info/www/bejne/Z5WnaHqfrrVpn68 ☝🙏☝☝☝☝ 🙏🙏🙏🙏🙏
@shehanitharangi2162
@shehanitharangi2162 4 жыл бұрын
True Explorer Madhushan day
@ashenperera5720
@ashenperera5720 4 жыл бұрын
Oom
@ashenperera5720
@ashenperera5720 4 жыл бұрын
@@shehanitharangi2162 m.llo..ll.pl.l...loloollll
@indikaskumara2069
@indikaskumara2069 4 жыл бұрын
සරලව මොලය නැවුම් දිශානතියකට රැගෙන ගිය.අලුතින් හිතන්න පෙලඹ වූ මාරමෙ වැඩ සටහනක්.මට දැන්ම වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙනවා. බොහෝම පින් ඔබට!!!
@ravindrakodikara4190
@ravindrakodikara4190 4 жыл бұрын
තමන් ගැන තමන්ට හොදට හිතේනෙව අපි මොනවද මේ කරන්නේ කියල පට්ට වීඩියෝ එක අපි කම්මැලි වේලා ඉන්නේ මේ වෙන අයගේ වචන වලට යටවේලා
@topgossipofworldwide8771
@topgossipofworldwide8771 4 жыл бұрын
Sub one
@thisaraanuradhaa6577
@thisaraanuradhaa6577 4 ай бұрын
ඔව් බන්
@රහකොතනද
@රහකොතනද 4 жыл бұрын
අයියේ ජය වේවා...ඇත්තටම හිතට වැදුන දෙයක් ඔයාගෙ භාෂාවෙන්ම කිව්වොත් උඹට පිං.🙏
@nuwandanushakadanushaka2656
@nuwandanushakadanushaka2656 4 жыл бұрын
ජිවිතේ ජයගන්න වටිනා අදහස් දුන්න ලොකු අය්යට ඉස්තුතියි 🙏
@kudagamgeadushanlakshithak751
@kudagamgeadushanlakshithak751 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා. මමත් මේ ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරනවා. ගොඩක් ස්තූතියි.
@chandrakumari4397
@chandrakumari4397 4 жыл бұрын
ඔබගේ කතාව ඉදිරියේ ලොකු ශක්තියක් දැනෙනවා ඔබට ජය
@rajikafernandoo
@rajikafernandoo Жыл бұрын
මටත් වැරදිලා හිටියෙ.දැන ඉදන්ම පටන් ගන්නවා....Thanks a lot....
@lockfostar5844
@lockfostar5844 4 жыл бұрын
අනේ අයියේ නවත්තන්න එපා මේ වැඩේ 👍👍👍👍👍👍
@chamathminusha7494
@chamathminusha7494 Жыл бұрын
ගොඩක් ස්තුති අයියෙ.මම ලොකූ ප්‍රශ්නෙක හිටියෙ.එ ප්‍රශ්න ගොඩලට මෙකෙන් උත්තරයක් හම්බුන කියල මම හිතනව.
@nuwanthiapsara6496
@nuwanthiapsara6496 4 жыл бұрын
හොඳ ධෛර්යක් ලැබුනා ලොකු අයියෙ.බොහොම ස්තූතීයි. ❤️
@topgossipofworldwide8771
@topgossipofworldwide8771 4 жыл бұрын
Sub one
@kasunpra8974
@kasunpra8974 4 жыл бұрын
E wachana ratharan ayiya 😍😘💪
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
ධෛර්යය විතරක් මදි. වැඩේ වෙන්නත් ඔ්න. දැං මාස 6ක්! මේක ප්‍රැක්ටිස් කරාද? මොනාද ප්‍රථිපල?
@sanjeewawawegama9921
@sanjeewawawegama9921 4 жыл бұрын
Nici
@oshadhiwasana2556
@oshadhiwasana2556 3 жыл бұрын
ටකක
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Mage jevithe වාසනාවන්ත කරන වැදගත්කම video eka ...ස්තුතියි ලොකු aiya
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
ඒ වචන ටික 💙❤️සිරාවටම මෙතෙක් කාලයකට KZbin එකේ දැකපු වටිනාකම වැඩිම විඩියෝ එක කිවුවොත් මන් නිවැරදියි 🖤🖤බොහෝම ස්තූතියි😍 ලොකු අයියේ😘
@manjulapol
@manjulapol 4 жыл бұрын
මගෙ මුලි ජීවිතයෙම අහපු ,දකපු සුපිරිම video ව , tks නොවේ පින් ....ලොකු අය්යෙ...ජීවිතේ දිනනවමයි....දන් ඉදන්...
@wima156
@wima156 4 жыл бұрын
ජීවිතේ ඉස්සරහට බයක් නැතුව මං බලපු හොදම video එක, තාම job එකක් නෑ, ඒත් කොහොම හරි උත්සහ කරලා , වැඩ කරලා හොද තැනකට එනවා, අද ඉදන්ම මේ වැඩ ටික කරනවා , ලොකු ශක්තියක් ලැබුනා මේකෙන් 💪 thanks ලොකු අයියා 🙏❤️💪
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
මේ අනුව වැඩ කළත් වෙලාව සඳහන් නොකිරීම ලොකුම වැරැද්දක්. ඔබතුමාට බොහෝම ස්තුතියි හරි මඟට යොමුකිරීම පිළිබඳව . ජයෙන් ජය 🙏🙏🙏
@ruwithaksila4182
@ruwithaksila4182 4 жыл бұрын
මන් අදම කරන්න පටන් ගන්නවා ❤️ ඇත්තටම යටි සිතටම ගියා ඒ අදහස් 😍
@sajivlogs6
@sajivlogs6 4 жыл бұрын
ඇත්තටම
@thechilladventure3847
@thechilladventure3847 4 жыл бұрын
Wenas unada?
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
@Ruwi මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
දැන් කොහොමද තත්ත්වය
@mingyang5341
@mingyang5341 4 жыл бұрын
ලොකු අය්යේ ඔයා වචන හැසිරවීම හිතට තදින්ම දැනෙනවා .ඔයාට බොහෝම ස්තූතියි .අපිව දිරිමත් කරනවාට..ඔය වාගේම වීඩියෝ එකක් දාන්නකෝ ගන්න පඩිය හරියට කලමනාකරණය කරන හැටි... ඔබට තෙරුවන්සරණයි ලොකු අය්යෙ.........👍💪
@kavyasandamini2409
@kavyasandamini2409 4 жыл бұрын
අම්මෝ හිතටම වැදුනා හැදෙන කෙනාට හැදෙන්න පට්ට වචන ටික 😀💪👏💛 good luck දිගටම වීඩියෝ දාන්න ලොකු අයියේ 💪💓
@gayanthaumayanga2748
@gayanthaumayanga2748 4 жыл бұрын
Padamanam patta bohoma sthuti
@deepthipriyadarshani4420
@deepthipriyadarshani4420 4 жыл бұрын
Athththama thama kiuve
@yasithchathuranga7628
@yasithchathuranga7628 4 жыл бұрын
යූ ටියුබ් එකේ තියෙන දහසකුත් කාලය කා දමන කිසිම කෙනෙකුට පර්යෝජනයක් නැති දේවල් වලට වඩා මේක නම් ගොඩක් වටිනවා.... හරිම අර්ථවත්.... තෙරැවණ් සරණයි සහෝදරයා...
@nisankawijesinghe2617
@nisankawijesinghe2617 4 жыл бұрын
ජිිවිතයට වටින පාඩමක්.සුපිරියි.අපි අද ඉඳල වෙනස් වෙනව ලොකු අයියේ
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද? කොහොමද ප්‍රථිපල?
@chamithsandaruwan571
@chamithsandaruwan571 4 жыл бұрын
මගෙ ජීවිතෙත් වෙනස් කරන විනාඩි 10 වෙයි අනිවර්යයෙන්ම. ගොඩාක් ස්තූතියි ලොකු අයියෙ
@shashikapiumantha7134
@shashikapiumantha7134 4 жыл бұрын
අවුරුදු ගානක් යූ ටියුබ් වීඩියෝ බලනව ඒත් මේ තමයි ජීවිතේ දැක්ක ඇහුව දැනුන හොදම වීඩියෝ එක.💙 ඒ වචන පුදුම විදිහට හිතට වදින්නෙ.ලොකු අයියෙ මන් මේ වීඩියෝ බලල ඔයාගෙ පෙන්නල දීපු පාරෙ යන කෙනෙක්💙 ප්ලීස් ඉක්මනින් අපට අලුත් වීඩියෝ එකක් දෙන්න අපි බලන් ඉන්නව.💙💪
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස 2කට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@smartlearner8784
@smartlearner8784 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට, මම අද පටන් ගන්නවා.... ජය වේවා ....!!!
@danushkakarunarathne5319
@danushkakarunarathne5319 4 жыл бұрын
මෙතෙක් කාලයට හොයා ගන්න බැරි උන දෙයක් කියලා දුන්නට ස්තුතියි.. අදම පටන් ගන්නවා.. දවස් 21න් අනිවාරයෙන්ම challenge accpted කරනවා..
@kasunishara8998
@kasunishara8998 4 жыл бұрын
දැන් ඉන්න තැනට වඩා තැනක ඉන්නවද
@senakadrathnayaka400
@senakadrathnayaka400 4 жыл бұрын
ඉස්තුතියි ඔබ ලබා දුන් උපදේශයට
@randishani5006
@randishani5006 4 жыл бұрын
අහම්බෙන් දැක්කෙ aiya ...mat patan ganna wa....teruwan saranai පරිස්සමෙන් inna aiya
@happylifeyoutubehome1809
@happylifeyoutubehome1809 4 жыл бұрын
Mamath dan idan ekenma patan gannawa oyath ekka chat karanna aye nawaththan na 😁😁😁😁😁😁😁😁
@samanthapriyankara4700
@samanthapriyankara4700 4 жыл бұрын
ලොකු අයියේ..වටිනාකම මෙච්චරයි කියලා කියන්න වචන නැහැ.සුපිරියි ලොකු අයියේ..වැඩේ දිගටම කරගෙන යමු.ලැබුණු මොරාල් එක උපරිමයි..අයියේ.කොහොම හරි අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ලොකු ටාගට් වලට තල්ලුවක් දෙමු.👍👍👍👊👊💗💗
@sanduniperera286
@sanduniperera286 4 жыл бұрын
❤❤මගේ ජීවිතේ මම බලපු වටිනාම video එක..ගොඩක් ස්තූතියි..❤❤මේ වගේ videos තව තවත් කරන්න..
@asithanalinda9579
@asithanalinda9579 Жыл бұрын
ජීවිතේ වෙනස් කරගන්න වටිනා අදහසක් දුන්නාට ඔබට බොහොම ස්තූතීයි....!!!!!!
@asankamadurangamendis9611
@asankamadurangamendis9611 4 жыл бұрын
බොහොම ස්තුතියි හොද විඩියෝ එකක් අදයි දැක්කෙ මමත් අද ඉදලම පටන්ගන්නවා අද 02/03/2020 තව අපිට ගෙදර ඉදන් කරන්න පුළුවන් බිස්නස් ටිකක් මෙනා හරි දාන්න.
@surangaganagadara7758
@surangaganagadara7758 4 жыл бұрын
බුලත්විට ටිකක් හදලා කඩවලට දාන්න මෙක රස්සාවක් කරනගමන්ම හවසට ගෙදර ඇවිත් කරන්න පුලුවන්
@manusharavishan3552
@manusharavishan3552 4 жыл бұрын
Machan Oyata hoda attitude ekak tiyenwnm Help karanna kemathi whatsapp msg ekak drop karanna 0789180735
@ඉෂාරපිමන්කර
@ඉෂාරපිමන්කර 4 жыл бұрын
@@manusharavishan3552 මට ඉංග්‍රීසි බැ සිංහලෙන් දන්න බැරි ද
@manusharavishan3552
@manusharavishan3552 4 жыл бұрын
ඉෂාර පිමන්කර ඔන්ලයින් ව්‍යාපාර වගයක් තියෙනවා විශ්වාසයෙන් වැඩ කරන්න පුලිවන් කෙනෙක් නම් සම්බන්ධවෙන්න පුලුවන් අපගේ සම්මුඛ පරීක්ෂණයට
@bilanchathuranga8224
@bilanchathuranga8224 Жыл бұрын
ලොකු අයියා. නියම වැඩක් ගොඩක් දේවල් ගත්තා මේ video එකෙන්. ❤
@battalakshan6405
@battalakshan6405 4 жыл бұрын
මට නම් හිතා ගන්නවත් බැ එ වචන ටික යාලුවො ගෙදර අය එ කිසි කෙනෙක් නොදුන්න වචන ටිකක් ඔයා දුන්නා ඇත්තේම්ම මන් හිතා ගත්තා අද ඉදන්ම හැදෙනවා කියලා... බුදු සරණයි අයියේ...!
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
සතියක් ගියා. වැඩ පටන් ගත්තද?
@abhimanishashini341
@abhimanishashini341 4 жыл бұрын
ඇත්තටම අයියේ මාරම ගැම්මක් අවේ..අනිවා කරනවා මේ දේ නම්..ඇත්තටම මේ වෙනකන් අපි කරපු දෙයක් නෑ අයියා හැරිලා බැලුවොත් ..ගොඩාක් ස්තුතියි අයියා ..ගොඩාක් දැනුනා..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.. කතා කරන ව්දිහටම මාරම ගැම්මක් එනවා අයියා ..අනිවා වෙනසක් කරනවා මගේ ජිව්තේ..Good luck aiyaa.. ❤️😎💪❤️🙏
@mrmobileragama6751
@mrmobileragama6751 4 жыл бұрын
මන් හිතන්නේ සැහෙන වටින විඩියොවක් කාතාවක් මෙක වැඩි කල් නොගිහින් මෙ ලොකු අයියා යු ටියුබ් චැනල් එක හොදම චැනල් අතරට එයි කියලා හිතුනේ මට විතරද?❤️❤️🇱🇰🙏
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින්
@annechamathka8740
@annechamathka8740 4 жыл бұрын
Thanks a lot brother for your valuable golden tips to build up life...I suddenly saw this video and when I listened to this, I felt these words deeply. Its 100% true. No one will ever like to see others improving or never share their life experiences with others. But you have shared every tip without any jealousy. It's really helpful. Thank you so much brother. Keep doing more videos.
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
You are most welcome! Hope you have followed the guide. It's been 5 months. How are the results?
@mendiyaa8735
@mendiyaa8735 2 жыл бұрын
නියමයි ලොකු අයියේ. අදයි ඔයගේ මේ විඩියෝ දැක්කේ. ඇත්ත හිතන්න ගොඩක් දෙවල් තියෙනවා. මෙච්චරකල් මේහේම හිතුවේ නැහැ . ස්තුතිය ලොකු අයියේ.
@lasanthasampath8675
@lasanthasampath8675 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක්, ගොඩක් වැදගත්, බොහොම ස්තුතියි, ලොකු අයියා
@lahirumangala8428
@lahirumangala8428 4 жыл бұрын
වැඩ් කල් දාන්න හේතුවුනේ සමහර පුරුදු වලට ඇබ්බැහි වීම කියලයි මට හිතෙන්නේ.... හොද අදහස් ටිකක්,ස්තූති
@wonkaff2000
@wonkaff2000 4 жыл бұрын
ඇත්තටම සතුටුයි .හොද පාඩමක්.ජය වේවා සහෝදරයා .god bless you.🙏
@piyuminayodya5530
@piyuminayodya5530 4 жыл бұрын
ඒක නම් මරු මාත් අද ඉදන් කරනවා.. බොහොම පින් .. අපි හිතන විදිය වෙනස් කරනවට..
@YouDoc01
@YouDoc01 4 жыл бұрын
හිතට ලොකු හයියක් ආවබ ලොකු අයියෙ. අම්මප. උබ කියපුව අහල මට හිතුනෙ අපි මෙච්චර කල් මොකද්ද කරේ කියලා. අද ඉදං පටං ගන්නවා.. සාර්තක මිනියෙක් වෙන්න. මේ ටික අපිට පැහැදිලි කරාට උබට පිං..🙏♥️
@sanjeewaniabesinghe4157
@sanjeewaniabesinghe4157 Жыл бұрын
Godk pin aiya
@dimethhansana9487
@dimethhansana9487 2 жыл бұрын
බොහොම පින් මෙවගෙ කරුනු මිනිස්සුන්ට කියා දෙනවට
@sachiaththanayaka2331
@sachiaththanayaka2331 4 жыл бұрын
ගොඩාක් ස්තූති ලොකු අයියේ .... 🙏 මම ගොඩක් ජීවිතේ වැටිල හිටියේ ... ඇත්තෙම මම හරියට වැඩ කරා නම් අද මම මෙතන නැහැ ... ඒත් ආයෙමත් මුල ඉදලා පටන් ගන්නව.... 🙏🙏🙏🙏🙏
@dilshanthushara2870
@dilshanthushara2870 4 жыл бұрын
Sachi Aththanayaka all the very best brother
@sachiaththanayaka2331
@sachiaththanayaka2331 4 жыл бұрын
@@dilshanthushara2870thank you ...🙏🙏🙏.. i'm a girl .....
@sanjeewa5335
@sanjeewa5335 2 жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා ලොකු අයියේ.දරුවන් යහමගට ගෙනියන්න අවවාද අනුශාසනා දෙන තාත්තා කෙනෙක් වගේ. නියමයි නියමයි නියමයි 👌
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
ජිිවිතයට වටින පාඩමක්.සුපිරියි.අපි අද ඉඳල වෙනස් වෙනව ලොකු අයියේ...
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
අන්න නියම තාරුණ්‍යය. ඔය ගැම්ම තමයි ඇඟේ තියෙන්න ඕන. ටිකක් මහන්සි වලො වැඩ කරන්න. ජයග්‍රහණය අමාරු නෑ.
@pradeepikajayaweera4793
@pradeepikajayaweera4793 4 жыл бұрын
Loku ayya pansala wada walatath Karnataka kiyane barida
@tyjjkf
@tyjjkf 4 жыл бұрын
👍good..! valuable advice
@hirunanawodh619
@hirunanawodh619 4 жыл бұрын
තෑන්ක්යූ අයියේ.මමත් හෙට ඉඳලම මේ වැඩ ටික කරනවා.සොරි අද ඉදලම.ඔයාට ගොඩක් ස්තූතියි අපිව දිරිමත් කලාට
@namalrox3669
@namalrox3669 4 жыл бұрын
ඔයා නම් මරු පට්ටම වීඩියෝ එකක්.නියමටම හිතට වැදුන.ඔබට ඉස්තූති..🙏💓💓
@NishanthaSilva-w1s
@NishanthaSilva-w1s Жыл бұрын
අනිවාර්යයෙන් ලොකු අයියේ ඔයා කියන දේ හෙට ඉදන් කරනවා.අවුරුදකින් හමුවෙමු ජයවේවා ❤❤❤
@mashi1929
@mashi1929 4 жыл бұрын
අනේ නියමයි පටන් ගන්නවා අද ඉදන් thnk u loku aiya 🙏👌
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@jayathriawanka125
@jayathriawanka125 Жыл бұрын
නතර කරල තිබ්බ plan ආයෙම පටන් ගන්න ඕන කියල හිතුන මේ video එක බැලුවම.👌🙂අයියට ගොඩක් පිං මේ විදියට motivat කරනවට 🙂
@indikamarasinghe9443
@indikamarasinghe9443 4 жыл бұрын
Excellent no words to explain voice, distance and speed create a big mind. Thank you for your efforts.
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 2 жыл бұрын
මගෙ ජිවිතේට හමුඋන හොඳම Video eka...heta idn mmt me wede hariytma kranwa
@Niroshajayawardena
@Niroshajayawardena 4 жыл бұрын
මම මතක් උනේ..😭😭 මේ වීඩ්යෝ එකෙන් නම් දෙයක් ඉගෙන ගත්තා..thankyou 😍😍😍❤❤
@topgossipofworldwide8771
@topgossipofworldwide8771 4 жыл бұрын
Sub one
@bhagayahansani2255
@bhagayahansani2255 4 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් දැක්කමය් අනේ නවත්තන්න එපා කොහොම හරි plan එකට අනුව වැඩ කරනවාමය් 🙋👏 ගොඩාක් පින් මේ වගේ ජීවිතයට වටින දෙයක් කියලා දෙනවට 👩‍👍
@senakakumarasingha4092
@senakakumarasingha4092 4 жыл бұрын
ජිවිතයට වටිනා පාඩමක් 🙏
@amalwijenayaka410
@amalwijenayaka410 4 жыл бұрын
kzbin.info/www/bejne/goWXapmZmN6WmKs
@shamalicool2249
@shamalicool2249 Жыл бұрын
අනිවාර්යයෙන් බුදුසරණ
@dilanhasitha7176
@dilanhasitha7176 4 жыл бұрын
අද මට හිතුනා අයියා ❤️ දැන් තෙරෙනවා අද කරන්වා අයියා ගොඩක් ටැන්කිඋ ලොකු අයියා බොක්කෙන් අදරෙයි ❤️❤️
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@rashmikaheshan3911
@rashmikaheshan3911 4 жыл бұрын
ඒක ඇත්තටම හිතට වදින්න දැනුණා ලොකු අයියේ... Im starting it today ❤️❤️❤️❤️✌️ ලොකු අයියේ තව ඒවා දාන්න..කොල්ලොන්ට හැදෙන්න ඕනේ විදියේ ඒවා.. ❤️❤️❤️
@sahandinuka3980
@sahandinuka3980 4 жыл бұрын
සුපිරි වැඩක් ලොකූ🙏. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ටිකක් දාන්න.හදවතට වැදුන ❤️.හෙට ඉදල අපිත් ගේමෙ.Tnx bosa🎉️
@ajarathnayaka3211
@ajarathnayaka3211 4 жыл бұрын
mage hithata waduna man yaka wage wada kala kalayak asae ma wedihata wada karanna ath poddak asanipa thathwayak nisa kammeli kamak thiyanawa akata uttharayak kiyannako
@ChamithPrasanga-o4b
@ChamithPrasanga-o4b 6 ай бұрын
මගේ ජීවිතය වෙනස් වෙයි කියල හිතනවා😮 අදම කරල බලනවා❤
@maclanstudio
@maclanstudio 4 жыл бұрын
ලොක්කයියේ වැඩේ පටන් ගත්තා... බලමු ලොක්කයියේ දවස ගානෙ...
@sugathrathnayaka6318
@sugathrathnayaka6318 4 жыл бұрын
ජිවිතේටම හරියට ජිවත් වෙින්ට බලපු විඩියො එක.ඇත්තටම නියමයි හමිබෙින් දැක්කෙ
@sajidhyoonus298
@sajidhyoonus298 2 жыл бұрын
අද පටන් ගන්නවා .. ප්‍රතිඵලය කියන්නං....❤❤❤❤
@supunifernando7669
@supunifernando7669 3 жыл бұрын
මම අද ඉදන්ම කරනවා ඔයට ගොඩක් ස්තුතියි 😍😊
@ishanweerasinghe3124
@ishanweerasinghe3124 4 жыл бұрын
අද ඉදන් පටන් ගන්නවා 💪💪💪
@sirilaldisanayaka978
@sirilaldisanayaka978 4 жыл бұрын
Thank you
@sulochanasandamini2262
@sulochanasandamini2262 2 жыл бұрын
මාරම ධෛර්යයක් ලැබුණා. ගොඩක් ස්තුතියි 😍
@rashmikaboy1330
@rashmikaboy1330 4 жыл бұрын
හිතට් වැදුනා ලොකු අයියේ...😍🎀 මම වගේ තව එකෙක් හදපන්.😻🎯🎯
@isurujayamal6074
@isurujayamal6074 4 жыл бұрын
mechchar kal kala budiyapu ekada kare.vidiyo bala balada hitiye adata wala ane pau.hadunano echcharai.
@akashkavinga7924
@akashkavinga7924 2 жыл бұрын
අපෙම ලොකු අයියා තමා යිතිම් ❤️thanks ලොකු අයියා 💆‍♂‍❤️ආදරෙයි හැමදාමත්
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
ගොඩක් වටිනවා ටැන්ස් ලොකු අයියා උබට ආදරේ අනිවාර්යයෙන් ❤️
@dulminehara7091
@dulminehara7091 3 жыл бұрын
You tube එකේ තියෙනවා දැක්ක හොදම video එක 🙂🙏❤ thank you
@chandimajayasumana4986
@chandimajayasumana4986 4 жыл бұрын
This is so great I think others could benefit from learning about it . Please update more and more
@malkinishmi86
@malkinishmi86 4 жыл бұрын
මං පලවෙනි වතාවට අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.හිතට වදිනවා..ඒ වචන ඒ අදහස් ..ඇත්තටම ගොඩක් ආස හිතෙනවා..මම විදේශ ගත වෙලා ඉන්නේ.මට ලොකු හීනයක් තියෙනවා අනාගතයෙ දියුණු වෙන්න ඕන කියලා.මම ඒකට නිශ්චිත වයසක් දීලයි තියෙන්නේ..මට දැන් අවුරුදු 23,ක්..මට අවුරුදු 27, දී මගේ දියුණුව ක් දකින්න ඕන..මට ඒකට විවිධ විදියේ අලුත් අදහස් සැරින් සැරේ ට හිතට එනවා.ලොකු අරමුණක් තියෙනවා මට.නමුත් රට ඉන්න නිසා සැරින් සැරේ ට හිතෙනවා මේක මහ පිස්සු වක් කියලා..වෙලාවකට එපාම වෙනවා.ආයේ හිතෙනවා දියුණු වෙන්න ඕන කියලා. පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න ඒ හා සමාන එකක් හරි..මේ වෙලාව මගේ ජීවීතේ අසරණ ම වෙච්ච වෙලාවක්.මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි ව ඉන්නෙ.වැඩ කරද්දි හිත් රිදවීම් අතපසු වීම් වෙනවා..එපා වෙනවා.අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.හිතට ලොකු සහනයක් දැනුණා...පොඩි උදව්වක් කරන්න මට ලොකු අයියේ...🙏🙏...
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 හැමෝම බලන්න . වැඩ කල් නොදා ලොකුඅයියා කියන දේ කරමු .ජිව්තය ජය ගමු. ඔබලා සැමටම ජය වේවා 🙏 🌹 ❤
@nimeshaashani6858
@nimeshaashani6858 2 жыл бұрын
අද තමා මේ වීඩියෝ එක දැක්කෙ ලොකු අයියේ.. ගොඩක් තෑන්ස්.. ❤️🤗 මං අද ඉදල හැමදේම හරියට කරනවමයි 🙂
@lockfostar5844
@lockfostar5844 4 жыл бұрын
ඇත්තමයි අයියේ මාර හය්යක්‌
@sandamaliwijethunge9749
@sandamaliwijethunge9749 4 жыл бұрын
KZbin ජීවිතේ බලපු හොදම video එක..tnx brother...
@sanjeewamadusanka6184
@sanjeewamadusanka6184 4 жыл бұрын
එල උපදෙස් ටික බොක්කටම වදුන
@korean_pro
@korean_pro Жыл бұрын
පට්ටම චැනල් එකක් ,ආදරෙයි ,ජීවිතේ ගොඩදාන්න දෙන motivation එකට 😍❤
@sakunthalaiduni4941
@sakunthalaiduni4941 4 жыл бұрын
මමත් බෙදාගත්තා අයියේ විඩියො එක
@Dahemi_20
@Dahemi_20 4 жыл бұрын
ඇත්තටම මන් බලපු හොදම වීඩියෝ එකක් .. ඒක ජීවිතේට ලොකු පාඩමක් වගේම වටින දෙයක් ගොඩාක් ස්තූතියි ..
@lahiruchamara6782
@lahiruchamara6782 4 жыл бұрын
ඇත්තටම ප්‍රශ්‍නෙ ගොඩක් ඉන්නෙ මේ ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්තම. පසුතැවීම් එපාවීම්... මම හිතනව මේක වැඩකරයි කියල. මට මගේම වැඩක් පටන්ගන්න වෙලාව නෑ කිය කිය හිටියෙ. දැං හිතෙනව මමම නාස්ති කරංද කියලත්. KZbin එකේ බැලුව මගේ දියුනුවට යන්න පුලුවන්වෙන එකම video එක මේක වෙන්නැති. පිං...
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
මාස පහකට කලින් කමන්ට් එකක්! දැං මොකද තත්ත්වේ? මේක ඒ විදිහටම ප්‍රැක්ටිස් කරාද?
@HarithaLife
@HarithaLife 4 жыл бұрын
ජිවිතය වෙනස් කල විඩියෝ එකක්. කොරෝනා නිසා ස්වය නිරෝධානය වෙමින් සිටින විට ජිවිත මෙතනින් ගොඩ ආයුතු මගක් සොයමින් සිටින විට දුටුව විඩියෝ එකක් ජය ඔබට
@hirushabasnayaka1227
@hirushabasnayaka1227 4 жыл бұрын
අයියා ගොඩාආආආආආක් ස්තුතිය ..❤️❤️
@avishakanirmal6601
@avishakanirmal6601 3 жыл бұрын
නියමයි ලොකු අයියේ.මට ඔයාගේ චැනල් එක මීට කලින් හම්බ උනා නම් මම අද මීට වඩා ඉදිරියේ. Goof job.
@mayurapresad6588
@mayurapresad6588 4 жыл бұрын
මම මෙක අද සිටම කරනවා නියම විඩිඕ එක
@nirmateajani8897
@nirmateajani8897 4 жыл бұрын
Yes I can niyamai thanks
@dilshanudara9068
@dilshanudara9068 4 жыл бұрын
බලපු හොඳම videos එක වගේම හිතට වැදුණු හොඳම video එක පුන්චි ඉල්ලීමක් කරනවා බිස්නස් ගැනත් videos එකක් හරි කරන්න අයියේ
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
من الخوف الى الثقة في النفس  | yassine sadki
29:56
Yassine Sadki
Рет қаралды 2,8 МЛН