KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation
32:19
වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage
19:48
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Do you love Blackpink?🖤🩷
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Hoodie gets wicked makeover! 😲
00:47
හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න
Рет қаралды 332,307
Facebook
Twitter
Жүктеу
1
Жазылу 248 М.
Sanath Gamage Blissful Intelligence
Күн бұрын
Пікірлер: 1 400
@nipusarathchandra5918
6 ай бұрын
මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි විශ්ව නීතිය❤ මම රෑට නිදා ගද්දී,උදේට ඇහැරෙනකොට මට ලැබිලා තියෙන හැමදේටම විශ්ව මාතාවට ස්තූති කරලා නිදා ගන්නේ 🙏🙏🙏 ඒ නිසාම ද කොහෙද මට හිතන පතන හැමදේම වැඩියෙනුත් එක්ක ලැබෙනවා🙏🙏🙏මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@adsbha6192
3 ай бұрын
මුල පටන් ගත්ත හැටි කියන්න පුරුද්දක් විදියට
@RashmiAhinsa-m7q
3 ай бұрын
කොහොමද ඔයා කරන්නෙ
@rasf223
Ай бұрын
ඔය ඇත්තමද. අනේ ශෝක්නේ...😊😊😊😊
@sanjeewaniwalahena9285
25 күн бұрын
❤
@RCD_gang
6 ай бұрын
හදවතින්ම විශ්ව මාතව විශ්වාස කරන අය..❤🥺💯... ස්තුති වන්ත වේවා විශ්වමාතාවනි.❤🎉
@shermimasha584
6 ай бұрын
මෙය දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋💗💗✨️✨️🙏🙏🙏🙏🙏
@tikka1967
6 ай бұрын
ව්ශ්වයට ස්තුතියි🙏🙏🙏🙏 ❤❤❤❤
@dulakshanipramodika4052
Ай бұрын
❤
@lahiruhashintha9978
6 ай бұрын
ඇත්තටම මෙච්චර දවසක් කරලා තියෙන්නෙ වල් පැළ තියාගෙනම මල් පැළ හිටවන්න හදපු එක...දැන් තමා තේරුනේ මුලින්ම වල් පැළ ගලවලා දාන්න ඕන කියලා..ගොඩක් ස්තූතියි සර් ඇත්තටම යූ ටියුබ් එකේ බලපු වටිනම වීඩියෝ එක..ගොඩක් ස්තූතියි සර්,,දීර්ඝායු වේවා ❤️🙏
@sachinimunaweera9894
6 ай бұрын
සරලව ම කියනවා නම් "You become what you think"..."ඔබ හිතන දේ ඔබ බවට පත් වේ"❤🙏😌
@KaushiNethusha
Ай бұрын
සර්ගෙ මෙම වීඩියෝ ඇත්තක් ,මමත් ගොඩක් මනසින් වැටුණු කෙනෙක්,සර්ගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදල මම ටිකෙන් ටික නැගිටිනව,සර්ට ගොඩක් පින් ඒවගේම අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@RenukaAlgewathage
2 ай бұрын
මමත් ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි විශ්වය විශ්ව මාතාව .ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AlokaPrabath-f7n
4 ай бұрын
මේක සම්පූර්ණ ඇත්ත මම දැන් මෙ විඩියො බලලම මාව වෙනස් කර ගන්න උත්සහ කරන ගමන් ඉන්නෙ මම උදේ රාත්‍රි හුස්ම ගැනීමේ අභයාසය පුහුණු කරන්න හදනව. නිදි මත එනව හරිම අමාරුයි ඒත් අමාරුවෙන් පුහුණු කරනව. මේ දැනුම බෙදා දෙන මේ මහතාටත් විශ්ව ශක්තිය ලැබේවා . නිදුක් නිරෝගි වේවා.!! මටත් මගේ අරමුණු වලට යන්න ඉඩ සලසා දුන් විශ්ව මෑනියන්ට ස්තූති ස්තූති ස්තූතිවේවා!!!
@KumaDissanayake-z6c
6 ай бұрын
සර් තනියම video karanna....එතකොට සර්ගේ හිතේ හැමදේම පැහැදිලිව එලියට එනවා....වටිනා කරැනු මග හැරෙන්නැ.....ස්තුතියි සර්...🙏🙏🙏❤
@apsarakarunarathna8755
4 ай бұрын
එකඟයි.. ✋
@harshanishantha7859
2 ай бұрын
ඒක ඇත්ත
@DilshanBaranige-wy4xb
2 ай бұрын
Ow sir attatama
@ruwanijayawardhana1111
6 ай бұрын
මං ගොඩක් සතුටින් ඉන්නවා මට අවශ්‍යතාවයටත් වඩා මුදල් තියෙනවා මට පහසුවෙන් මුදල් ආකර්ෂණය වෙනවා මට යහපත් ආදරනීය මිනිසුන් ,හොද අවස්තා ආකර්ෂණය වෙනවා මං හරිම ආකර්ෂණීය කෙනෙක්. මං ගොඩක් ලස්සන කෙනෙක්. මම ආදරනීය සැනසිම පිරි පවුල් ජීවිතයක් ගත කරනවා.හරිම සතුටුයි😊 මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය මගෙ ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤
@ThivankaChandrasekara
6 ай бұрын
අතීත අත්දැකීම් එක්ක ශරීරයට ඕන විදියට යටත් වෙලා හිටිය මට ශරීරය පාලනය කරන පාර පෙන්නුම් කරාට ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා...!🙏🙏🙏💗
@chandimapushpakumari3571
4 ай бұрын
ජීවිතේ ලොකු කඩා වැටීමක් උනා මට.හිත හදාගන්න බැරිව මාස දෙකක් විතර මම ගොඩක් ඇඩුව.මැරෙන්න හිතුන මට, ඔබ තුමාගෙ video බලල ගොඩක් හිත හදාගන්න පුළුවන් උනා හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරන නිසා හොදින් වැටහෙනව.හිත් රිදවන ,වේදනා දෙන මිනිස්සු ඉන්න සමාජයක ඔබතුමා වැනි උතුම් මිනිසකු ලොවට දායාද කළ විශ්වයට ස්තූතියි වේවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@Hasini.Rathnayake
6 ай бұрын
ආදරණීය ගුරුපියාණන්ට බෙහෙවින් ස්තූතිවන්ත වේවා 🙏
@rosheshimalsha438
2 ай бұрын
බොහොම ස්තූතී සර් 🙏 .. විශ්ව මාතාව ස්තූතී වේවා ... ස්තුතී වේවා...✨️🌷
@musiccity4501
4 ай бұрын
මට මේ වීඩියෝ එක නැරඹීමට සැලසුවාට විශමාතෘකාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
@manojprasanna6697
6 ай бұрын
මට ධනය සෞභාග්‍ය සාර්ථකත්වය ලබාදුන් විශ්ව ශක්ති මාතාවට කෘතඤ වෙමි. ඔබ තුමාට නිදුක් නිරෝගීකම තවදුරටත් වර්ධනය වේවා..!
@janiiresha7030
3 ай бұрын
ඇත්ත මම ගොඩක් දෙවල් ලබාගත්තා හැමදේම ආසම දේවල් ලැබෙනව
@Renuka-g4h
4 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@wasana.8585
6 ай бұрын
හරිම මොහොතෙ මේ vedio එක ලැබුනේ ස්තුතියි සර් කෝටි වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 🙏🏾🙏🏾🙏🏾
@nuwanwijesinghe456
4 ай бұрын
ඔබ තුමාට තව තවත් මෙවැනි videos කිරීමට ශක්තිය ලැබේවා . විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤️ ❤❤
@RuwaniDeepasika-dw4yf
6 ай бұрын
සර් කියපු හැමදේම අකුරක් නෑර කිව්වේ මටම ද කියලා හිතුනා. ඒ කියපු සියලු දේ ඒ ආකාරයෙන්ම මගේ ජීවිතේ සිදු වෙනවා. ජවයෙන් කරන්න පටන් ගන්න හැමදේම ටික කාලයක් යනකොට එපා වෙනවා මොනවා හරි හේතුවකට. නිතරම කලකිරීම්, තරහ යෑම ඇති වෙනවා. සර් කියපු දේ අද ඉඳන් පටන් ගන්නවා. බොහොමත් ම ස්තූතියි සර් 🙏
@mixall6197
Ай бұрын
සනත් මහත්මයයි මමයි ස්වාධීන රූපවාහිනී සේවය ගොඩක් කල් වැඩසටහන් කරා ඇත්තම වටිනාකම දැනගත්තේ....ඔබතුමාට ගොඩක් ස්තුතියි විශ්වයටත් කුඩාක් ස්තුතියි! ඔබතුමාව මට සම්මුඛ කිරීම පිළිබඳව
@raviniaberathna2846
5 ай бұрын
අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා සනත් සර් මේ වගේ වටිනා වීඩියෝ මාලාවක් ගෙන එනවාට❤ විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
@amasinu7472
5 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@kamalafernando1049
3 ай бұрын
විශ්ව මාතාවට ආදරනීයව ස්තුතිවන්ත වෙමි.❤❤
@SanathGamage
3 ай бұрын
ජය වේවා
@sudarshiariyarathna330
4 ай бұрын
අාදරනීය විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති.💪💪💪💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Bella-amo
3 ай бұрын
ගොඩක් දේවල් ලැබුනා මට විශ්වයෙ ආශිර්වාදයෙන්. මම මෙය ගොඩක් විශ්වාස කරනවා. ❤
@anusewmini7712
3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏
@NadeeshaMadushani-xc3ij
6 ай бұрын
මගේ බලාපොරොත්තු ඉස්ට සිද්ධ කර දුන්න ආදරණීය ව්ශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤සර්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤
@surangasampath485
3 ай бұрын
මට මේ වීඩියෝව බලන්න සැලැස්වූ උතුම් විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ගොඩක් ස්තුතියිවන්ත වෙමි
@nevidslanka
3 ай бұрын
හිත කඩාවැටුණු හැම වෙලාවකටම ඔබ තුමාගේ දේශනා ඉමහත් අස්වැසිල්ලක් ❤❤❤❤❤❤
@SanathGamage
3 ай бұрын
ජය වේවා
@UthpalaChathurika-r1o
3 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏 ස්තුතියි sir 🙏
@RasangaEdirisnha
6 ай бұрын
මගේ ජිවිතේ මං දිනනවාමයි....ස්තුතියි සර්
@Mylifestyle9917
6 ай бұрын
හිතේ තිබුන ලොකුම ගැටලුවක් විසඳුනා. ගොඩාක් ස්තූතියි සනත් සර් 🙏 විශ්ව මෑනියනි අනේකවාරයක් ස්තූතියි 🙏
@NavodyaMadushani-ec7bu
3 ай бұрын
මට ඕනෙම වෙලාවක විශ්වය මට මග පෙන්නුවා...මේ වීඩියෝ එක පෙන්නලා..අනිවාර්යයෙන් මං මගෙ ජීවිතය වෙනස් කරගන්නවාමයි. මගෙ විශ්වයට අනේක වාරයක් ස්තූතීයී ❤ 🙏🧚♀️
@SanathGamage
3 ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා
@jayamalawijerathna9767
5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ......🙏🙏🙏ඔබ තුමා ට තෙරුවන් සරණයි ..🙏
@umeshikapunsara2994
6 ай бұрын
බෙහෙවින්ම ස්තූති සනත් ගමගේ මාමෙ...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති❤️❤️❤️💐💐💐
@tharanganiudayadiwakara6059
5 ай бұрын
Wow great.....මට අදාලම කාරණා අදාල කාලයේදීම අසන්නට දකින්නට සැලැස්‌වීම ගැන විෂ්ව මාතාවට ස්තූතිවන්ත වේවා......
@PodimanikeDisanayaka-km9ub
5 ай бұрын
මේ වීඩියෝ එක අහම්බෙන් දකින්න ලැබුණේ ඒ මගේ වාසනා වට කියලයි මට හිතෙන්නේ .මට එය දකින්න ලැබීම ඔබතුමා ටත් විශ්වයටත් ස්තූතියි....ස්තුතියි ...ස්තුතියි ...
@Ratnayakemp
6 ай бұрын
මේ දේ මටත් වෙන නිසා ඒකට කරන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට අවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක හම්බ වුණේ. සනත් සර්ට ගොඩක් ස්තූතියි.. අතීතය ගැන කල්පනා කරන එක සෑහෙන්න අඩු වුණත් මගේ ජීවන රටාව එක්ක ඒ දේ වෙන්නේ කියලා මං තේරුම් ගත්තා. සර් කියපු විදියට උත්සහ කරලා බලන්නම් සර්.. මේ වීඩියෝ එක අවශ්‍යම මොහොතේ මට දකින්න ලැබුණට විශ්වයට ස්තූතියි..
@Isurindi-s7r
Ай бұрын
මා හට මෙය ඇසීමට සැලැස්සු විශ්වමාතාවට අනේක වාරයක් ස්‍තූති
@shereenreckermen5754
5 ай бұрын
මම මනසින වැටිලා ඉන්න මොහොතක මෙක දැක්කේ මම කොහොම හරි උත්සහ කරනවා. ස්තුතියි ඔබ තුමාට 🙏
@lakmalidilrukshi2253
6 ай бұрын
11.11 ta me video eka dakke thank you univers❤❤
@chamindasenarathna159
4 ай бұрын
බොහොම ස්තූති ඔබ තුමාට ... විශ්වයට ස්තූති මෙම වටිනා උපදෙස් මාලාව බැලීම උදෙසා මාර්ගය පාදා දුන්නාට .... මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
@ramaniperera3556
6 ай бұрын
ආදරණීය සර් ඔබතුමා හරියට මටම කිව්වා වගේ. අතීශයෙන්ම ඉලක්කයන් දිනාගෙන දිනාගෙන ආවට ආයෙත් ආයෙත් අතීත පරාජයන් සමග පොරබදන්න වෙනවා. ඒ වන්වූ වෙලාවකයි ඔබතුමා මේ වීඩියෝවෙන් කතා කලේ. දයාබර ගුරු පියාණනී ඔබතුමන්ට ජයම වේවා !!! ❤❤❤
@DesignPlus-gb8ue
6 ай бұрын
ආදරණීය විශ්වයටත් හැමදාමත් වගේ යහපත් ලෙස මග පෙන්වන ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤
@kumaridehigama4293
6 ай бұрын
ස්තූතියි ඔබතුමාට 🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 මගේ ජිිවිතයේ සාර්ථකත්වයට මාව රැගෙන යාමට ශක්තිය ලබාදුන් ආදරණීයම විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි🙏🙏🙏
@nisansalajayakody1873
6 ай бұрын
වෙනදාට වඩා වෙනස්ම ස්වරයක්...රිද්මයක් ...සර් ගේ කතා ව ම භාවනාවක් වගේ...ස්තුති සර් 🙏🙏🙏
@tharangasanjeewa2220
6 ай бұрын
මනසේ හැසිරීම පිලිබදව සැබෑම විශ්ලේෂණයක්.ස්තුතිය සර්.....❤
@rohotharajapaksha
3 ай бұрын
ඔබතුමාට දිර්ගායුස ලැබේවා ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@kickers5
6 ай бұрын
මගේ හිත හැමතැනම දුවනව.පාලනය කරගන්න බෑ.ඇස් දෙක පියාගෙන මොනා හරි හිතන්න ගත්තාම නින්ද යනව.මොන විදියට හිතන්න පටන් ගත්තත් දන්නෙම නැතුව පරණ සිතුවිලි වලටම,පරණ සිතුවිලි වලටම ආයෙත් ඇවිත්
@inokasanjeewani9467
4 ай бұрын
හිතෙන දෙ ලියන්න
@inokasanjeewani9467
4 ай бұрын
එතකොට ආයි ඒ දේ නිතර හිතෙන්නෙ නෑ
@عيسىالعنزي-ل8ب
9 күн бұрын
Mema video eka බලන්න සැලස්වූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා..!!!❤🙏
@NorshaimaSindatok
2 ай бұрын
මාත් මෙ විශ්ව මාතාව ගොඩාක් විස්වාස කරනව.මට හැමදේම ලබා දුන් මෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@sandaruwanjajaganesha4013
3 ай бұрын
සර් ඔබ තුමටා අනෙකවාරයාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
@sandasisandasi4177
6 ай бұрын
ස්තුතියි සර්...මං පුංචි කාලේ ඉදන්ම මානසිකව වැටිචිච කෙනෙක්...මෙි දේශනය මගෙ මනස සුවපත් කරා...විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
@Rush-qc6bb
6 ай бұрын
11:11 and 33:33 ☺️ Thank you sir ❤ Thank you universe ❤ Thank you god ❤
@madushasilva9245
2 ай бұрын
මෙය දකින්න සැලැස්වු විශ්ව මතාවට ස්තුතිය වේවා .🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏
@krishanimanjula4974
6 ай бұрын
මම මේ මොහොත වෙද්දී ගොඩක් හිතිනුත් කයිනුත් මානසිකව වැටිච්ච කෙනෙක්.ඉතින් මට ගොඩක් සතුටුයි මේ video එක බැලුවට පස්සේ.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි videos අප වැනි අයට බලන්නට ඉඩ සලස්වා දෙන එකට.ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය සනත් සර් ඔබතුමාටත් ස්තුතියි, ස්තූතියි,ස්තුතියි.බුදු සරණයි.💕🙏💕🫶
@himashaparakrama3007
4 ай бұрын
Same❤
@kalindudasanayake7307
3 ай бұрын
Mamath ehemai.... Api hitha haiya karan nagitimu.... Katawath apiwa hollana bari wenna..... ❤
@mrsfathima9428
3 ай бұрын
❤❤❤❤❤❤❤@@kalindudasanayake7307
@MallikaEkanayaka-q3m
Ай бұрын
💐💐💐💐💐👏👏👏👏
@AnilLakshitha-pg7dq
2 ай бұрын
බොහොම ස්තූති සර්......ප්‍රශ්න ගොඩක හිටියෙ.අනේ හිතාගන්න බෑ මේ පැය බාගෙ ඇතුලත මම හිතන විදියත් වෙනස් වුන❤❤❤❤❤❤
@PriyangikaRanasingha
6 ай бұрын
Sir ස්තුතිය .මම ලොකු මානසික ගැටලු වක ඉන්නෙ.නුබගෙ මෙම දෙශනය මම සුව පත් කලා .මම ආයෙ ආයෙ අහනව.සර් ට ගොඩක් පින්.මම ස්ර් මුනගහෙන්නඔනි. මම ඉක්මනින් මරණය ප්‍රර්තනා කර කර හිටියෙ. මේ වඩසටහන අහල මම වෙනස් උනා
@ajanthagamage-qd1jp
2 ай бұрын
Yahapathakma wewa! eeta awashya dhirya shakthiya labew!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kgdisanayaka1554
13 күн бұрын
Mamath oya wage
@M.A.SArachchi
5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට තව තවත් විශ්ව ශක්තිය ආසිරිවාදය ලැබේවා මෙවන් වැඩ සටහන් කිරීමට ස්තුතිය මේ හැමදේම ලබා දෙන විශ්ව මාතාවට ස්තූතියි❤❤❤
@shanikasalgadu
6 ай бұрын
ඇත්තටම හදවතින්ම ස්තුති කරනවා ජේසු පිහිටයි 🙏🏾 සර් අප වෙනුවෙන් කාලය වැය කරලා අපිව දැනුවත් කිරිම් පිලිබඳ ස්තුතියි 🙏🏾 ගොඩක් පිං ඔබට 🤍
@chathuriperera8221
2 ай бұрын
ගොඩාක් ස්තුතිය sir...❤❤❤. මාගේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ....❤❤❤❤❤❤❤❤
@SanathGamage
2 ай бұрын
බොහොම ස්තුතියි. ජයවේවා
@LovelyCoastline-zt7sj
5 ай бұрын
ගොඩාක් පිං සර්..මගෙ ආයුශත් අරගෙන ඔබ වහන්සේ තව ජීවත් වෙන්න ඕනෙ...මට යන්න ඕන නිවැරදි ක්‍රමය කියා දුන්නට...මට උදව් කරන්න මට නියම මනුස්සයෙක් වෙන්න..ඔබ තුමාට මම සදා නයගැතියි......ඔබ තුමාට බුදු බව අත්වෙන්න ඕනෙ මේ කරපු ජීවිතයක් අපායට යන එක නවත්තල දිවිය ලෝකේට හරි නිවනට යන්න පාර කියල දීපු එකට.......ඔබ තුමා තමයි මම දැකපු මගේ ජීවිතේ හොදම කල්‍යාන මිත්‍රයා......
@suwarnamalidesilva
6 ай бұрын
බොහෝම ස්තූතියි සර් මම ගොඩක් අසරණ කෙනෙක් මට ජීවිතේ වැරදූනා හැබැයි මම පැරදිලා නැහැ ඔබ තුමාගේ වීඩියෝ ෆලෝ කරනවා මම ජීවිතය දිනනවා ඔව් මට පුළුවන් ස්තූතියි විෂ්වය ස්තූතියි සර්
@GihanManohara
2 ай бұрын
විශ්ව මාතාව කියල දෙයක් නෑ. තමන් තමන්ව විශවාස කරන්න. යටිසිත ඔබට ඕන දේවල් ඔබ කරා රැගෙන ඒවි❤අනිවාරෙන්
@lilanidias9026
6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ සර් ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබතුමා ට සියලු යහපත උදාවේ වා දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන්න ඔබ තුමාට තව තවත් දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි
@MadushaJayathunga
6 ай бұрын
මං වගේම අන් හැමටත්...ඔබ තුමානන් විශ්වය දුන් අපුර්ව තිලිණයක් වගේ...ස්තුති සර්....🙏....ලංකාවේ මිනිසුන්ගේ ජිවිත වලට මේ තරම් ශක්තියක් වෙන්න ...විශ්වයට ස්තුතිය ලංකාව ට ම තිලිණ කලාට ..🙏🙏🙏🙏♥️♥️💐💐
@MallikaEkanayaka-q3m
Ай бұрын
💪💪💪💪💪💪👑👑👑👑🌹👏
@DilkiDil-yu6ur
4 ай бұрын
මෙම video දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉
@subhanidhamayanthi4696
4 ай бұрын
Obathumaatath wiswayatath behewinma sthuthi wewaa.sthuthu wewaa..sthuthiwewaa...!! ❤❤
@PasiduSadaruva
Ай бұрын
ස්තූති අනෙක වාරයක් විශ්වමාතාවට සර්ටත් අනෙක වාරයක් ස්තූති ස්තුති ❤
@dharmakumari6359
3 ай бұрын
මම මේක දකින්නේ උදේ වෙලාවක.මම හිතුවා මගේ ජීවිතේට අවශ්‍යම වීඩියෝව මට දකින්න ලැබේවා කියලා හරි පුදුමයි සර් මේ වීඩියෝ එක මටම කිව්වා වගේ. ඔය කියපු දේම තමා මට වෙලා තියෙන්නේ.හිතාගෙන ඉන්න කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ.පරණ පුරුද්දටම තමයි ඇදිලා යන්නෙ. මේක අහනකොට අදනම් තරයේම හිතට ගත්තා.අද ඉඳලා එහෙම වෙන්නදෙන්නේ නෑ .අලුතෙන්ම ජීවිතය පටන් ගන්නවා කියලා.මේක දින හතක් අහනවා..ඒ වගේම ජීවිතය ජය ගන්නවා.සර්ට බොහොම පින්.මේ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි මට මේ වීඩියෝව නැරඹීමට සැලසුවාට.ස්තුතියි ආදරණීය විශ්වයට.❤❤❤❤❤❤
@gayaniranathunga8675
6 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි සර් ❤️❤️🙏🙏🙏
@mytubemy
6 ай бұрын
Wooooow... what a beautiful explanation to the point ❤❤❤❤
@dhananjirajapksha1796
6 ай бұрын
අපේ වටිනා ගුරු පියාණනි ඔබට ඔබම මිස නැත උපමා🙏🙏🙏🙏❤️❤️👍👍 විශිෂ්ටත්වයට ආදේශක නොමැත 👍👍👍👍👍👍👍👍👍
@samanthikamadhumali2935
6 ай бұрын
Thank you so much ❤😘😍🎁🤩🤗🎉💭💝💖
@MangalikaEkanayake
27 күн бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙමි
@RaniMallika-ws5dw
6 ай бұрын
ඔබ තුමාට විශ්ව මෑණියන්ගෙ ආශීර්වාදයෙන් දිර්ගායුෂ ලැබෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@DulaCreations
19 күн бұрын
තව ටික දවසකින් Al බොහොම ස්තුතියි ❤️🙏🥺
@LovelyCoastline-zt7sj
5 ай бұрын
මම කැමතී මං කරපු වැර්දී පිලිගන්න...මට ඕන ඒව නිවැරදි කරගන්න නෙවෙයි..කරපු වැරදි නවත්තලා හොද දේවල් විතරක් කරලා හොද මනුස්සයෙක් වෙලා මැරිල යන්න...කොටින්ම දෙවියන්ටවත් මං නරක මනුස්සයෙක් නෙවෙයි මූ වැරදි හදාගෙන හොද මිනිහෙක් වෙලා හොදම මිනිහෙක් වෙලා මූ මැරිල ගියේ ගියේ කියල දෙවියන් උනත් මං ගැන අනුකම්පා හිතන තත්වෙට එන්න ඕන තැනට මං එනව.....ඒක මං කරනවාමයි...ඔබ තුමා තමා මගේ ජීවිතේ ගුරුවරයා.....මං ඒක කරන සර්....මෙතැන් සිට ඒක කරනවා...සත්තයි...
@mixmo3032
5 ай бұрын
Good luck
@inokasanjeewani9467
4 ай бұрын
අන්න ඒකයි වටිනාකම ...වැරදි මර්ගය අත් හැර යහපත් විදිහට එක දිනයක් ජීවත් වුනත් වටිනව.....❤
@RenukaThissakuttige
4 ай бұрын
❤❤❤👍
@pushpakalyani2922
4 ай бұрын
Good luck...
@NilanjanaBandara-r6w
3 ай бұрын
💝💝💝👍👍👍👍👍
@mudithachandani1835
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාටත්, කාර්ය මණ්ඩලයටත් මෙවැනි වීඩියෝ එකක් අපවෙත ලබා දීම ගැන .නිවැරැදි මාවතක ගමන් කිරීමට ඔබතුමාගේ උපදෙස් ගොඩක් වටිනවා .විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏❤💙
@tharindumihiran7659
4 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.... විශ්ව මාතාවට සියදහස් වාරයක් ස්තුතියි🙏❤️
@sandysandy6727
2 ай бұрын
මෙය දකින්නට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතියි ❤❤
@PathminiMarasingha
14 сағат бұрын
Mr.. ඔබ thumata ස්තුතිය පැහැදිලි කිරීම වටිනා උපදෙස් මාලාවක් 🙏 ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය විස්ව මාතාව mahta wata අනෙක් වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🌹🌹❤️🙏🙏🙏
@RoshiniDhammika
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... ‼️‼️‼️
@jayantharohini2029
2 ай бұрын
අදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤️❤️❤️
@SanathGamage
2 ай бұрын
බොහොම ස්තූතියි
@gayaniprasintika7678
Ай бұрын
මෙය දකින්න සැලැස්වු විශ්වයට ස්තූතියි ..🙏🧿❤
@seneviratneranjith8833
Ай бұрын
මෙම වැඩසටහන ඇසීම සහ පෙන්වා දුන් ඔබතුමාටත් ,ආදරනිය විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@lahirusandaruwan-mb5kd
5 ай бұрын
Low of attraction ගැන ගොඩාක් චැනල් වල වැඩසටහන් බැලුවා ඒත් මේ පැහැදිලි කිරීම තරම් තරම් සෙට් උනේ නැ.ගොඩාක් ස්තූතියි ඔබතුමාට.
@shalikasewwandi3859
4 ай бұрын
සර්ගේ වීඩියෝ බලලා මගේ ජීවීතේ ගොඩක් දෙවල් මං ලබා ගත්තා 🥰 සර්ගේ එකම වීඩියෝ එක දෙතුන් වතාව බලලා මෝටීවේශන් උන අවස්ථාව ගොඩක් තියනවා ❤දැන් මගේ යාලුවොත් සර්ගේ වීඩියෝ බලනවා 🤗එයාලටත් මේ විශ්වශක්තිය වැඩ කරනවා කියලා සතුටින් දිගටම එයාලත් මේ විශ්ව මාතාවට ස්තුතියි කරන්න පුරුදු වෙලා ඉන්නේ 😊 සර්ටත් මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් බොහොම ස්තුතියි 🥰🙏🙏🙏
@amithauyangoda9490
3 ай бұрын
අනන්ත විස්වයට,, මම ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේතාක් මා හට දුන්නාවූ සියළුම යහපත් සුභ දේ ටත්,, ඉදිරියට මා හට දෙන්නාවූ සියළුම යහපත් සුභ ආකර්ෂණ සක්තින්ටත් විස්ව මාතාවට මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, මගේ පුතා ගේ රැකියාව ආරක්ෂා කර දුන්නාටත් සරු වැටුපක් ලබා දුන්නාටත් විස්ව මාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
@SanathGamage
3 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා
@priyanthabandara149
Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන ඔබ තුමාට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි
@JayanthiRathnasinghe
5 ай бұрын
මම බලපු හොඳම වැඩ සටහන මේ වැඩ සටහන ඔබ තුමාට බොහොම ස්තුතිය!
@shashinikasanjeewani6993
5 ай бұрын
ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි
@ruwanthilakarathne5256
4 ай бұрын
මගේ අනාගතය මං වෙනස් කරගන්නවාමයි.ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤
@damayanthirodrigo4080
Ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤ මට ලොකු ශක්තියක් 💪💪💪💪ආවා ජිවිතේ ට .....මම වෙනස් වෙනවා
@seethawijesinghe6860
Ай бұрын
ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි.මට මොනදේ කරන්න ගියත් අධික නිදිමත ලොකු බාධාවක් වෙනව ඒත් මේ වීඩියෝ එක බලල අද ඉඳන් ආයෙ පටන් ගන්නව..
@Navodya13
Ай бұрын
බොහොම ස්තූතියි සර් !!! ❤️✨️🦋💐අනන්ත තුනුරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවට පත් වේවා !!!
@KamjamakumariKamjamakumari
3 ай бұрын
මෙම වීඩියෝව බැලීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා.. ස්තූති වේවා ස්තූති වේවා ....
@chandaniherath8649
5 ай бұрын
විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය .
@NandanaDias
3 ай бұрын
ස්තූතියි ඔබ තුමාට ..ස්තූතියි ආදරනීය විෂ්ව මාතාවට හදවතින්ම
32:19
ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 273 М.
19:48
වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 952 М.
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 12 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 134 МЛН
19:28
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
Dinesh Muthugala
Рет қаралды 2,2 МЛН
26:24
Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ #lawofattraction #moneymindset
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 81 М.
48:24
ඉසුරුමත් ජීවිතයක් උදා කරගන්න ඉතා ප්‍රබල ස්වයං යෝජනා ඇතුලත් මේ හඬ මාස 3ක් රාත්‍රියට ඇසෙන්න තියන්න
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 737 М.
12:41
369 මේ විදියට ලියන අයට ඇතිවෙන්න උතුරන්න මුදල් ලැබෙනවා | #369 #lawofattraction
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 205 М.
26:04
Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)
Tissa Jananayake with Life
Рет қаралды 651 М.
24:14
ආකර්ෂණ නීතිය වරදින්නේ ඇයි? - By Mentor | Coach Bhathiya Arthanayake - Law of Attraction Sinhala
Motivation.lk
Рет қаралды 34 М.
25:47
ඉරණම වෙනස් කරන පුරුදු 3න
Ramindu Randeni (සිංහල)
Рет қаралды 170 М.
29:10
හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 97 М.
14:27
මෙහෙම කළාම මොළයේ හැකියාව බලන් ඉදිද්දීම වැඩිවෙනවා. #braintest #sanathgamage #lawofattration
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 32 М.
51:06
ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 90 දිනක් රෑට ඇසෙන්න තියන්න
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 757 М.
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН