පරිප්පු කෝප්පෙන් කරු කුරු ගාල හැපෙන මසාලා වඩේ පිගානක්ම - විනාඩි 10යි 😮Masala Wade | Parippu Wade

  Рет қаралды 237,776

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 172
@Bandifull
@Bandifull 3 жыл бұрын
අමුද්‍රව්‍ය පරිප්පු 300g රතු මිරිස් කරල් 6ක් තිබේ නම් උම්බලකඩ මේස හැදි2ක් සුදු ලූනු බික් 2ක් බී ලූනු කරපින්චා අමු මිරිස් කරල් 3ක් හා කොච්චි මිරිස් ලුනු කහ 3000g of dal Dried chili 6 or more Dried fish (if available) 2 garlic cloves 1 Onion Curry leaves Green chili 3 /Kochchi Salt Turmeric
@bootstatus2706
@bootstatus2706 3 жыл бұрын
Ane akki oven ekak nathuwa macarons biscuit hadana widiha kiyala dennako lesi අමුද්‍රව්‍ය walin
@moMo-fr8zl
@moMo-fr8zl 2 жыл бұрын
٨
@mickeypullicreation2009
@mickeypullicreation2009 3 жыл бұрын
ඔයා කවදත් හදන්නේ හැමෝටම හදන්න පුලුවන් රෙසිපි හරිම රස ලේසි රෙසිපි මන් ට්‍රයි කරලා තියෙනවා ඔයා හදන රෙසිපි ගොඩාක් ස්තුති අක්කියෝ 🤗
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊❤️
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
හා හා උම්බලකඩ හොරා අතෙන් දැනේ..රසට ඇති .ස්තුතියි ඔයාට
@Wendy-iz6lz
@Wendy-iz6lz 2 жыл бұрын
මම අක්කිගෙ recipes 10කට.වඩා try කලා.හැම එකක්ම හරිම රසට ආවා..මට.හම්බුන හොදමcooking channel එක තමයි මේක. Best of luck akka❤
@anurakk808
@anurakk808 Жыл бұрын
අපිත් අද වඩේ හැදුවා. මාර රසයි අක්කෙ . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා ...❤😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dilukarasangi7899
@dilukarasangi7899 3 жыл бұрын
අවුරුදු ගානක් තිස්සෙ you tube එකේ කෑම හදන චැනල් වල වීඩියෝ බලනවා.. ඔයා ගැන දැක්කෙ මාස කීපයකට කලින්.. ඔයා තරම් සරලව, පැහැදිලිව කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නෑ sister.. දැන් ඔයාගෙ වීඩියෝස් බලලමයි කෑම හදන්නෙ.. පින්ක් සෝස් පැස්ටා දෙපාරක් හැදුවා. ස්තූතියි ❤️
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
බන්ඩි අක්කියෝ මම අද හැදුවා වඩේ ✌️ හරිම රසයි හොද crispy ගතියට ආවා 😋 thank you 💕
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
@@Bandifull අන්තිම වඩේ එක දැනුයි කෑවෙ 😁😋🥰
@isharamadushanka2371
@isharamadushanka2371 7 ай бұрын
​@@sethsandesh😅
@anandaalahakoon7059
@anandaalahakoon7059 2 жыл бұрын
හොඳ වඩෙි හැදිල්ලක් තමා කියා දුන්නේ ස්තුතියි ඔයාට
@Girlycontent725
@Girlycontent725 2 жыл бұрын
ඔයාගෙ කටහඬ ලස්සනයි අක්කියෝ☺️❤🌸
@sriraj25
@sriraj25 Жыл бұрын
රෙසිපි එකක් බලන්න ආවොත් ඔයාගේ ඔයාගේ චැනල් එකේ මන් බලන් රෙසිපි එක තිබ්බෙ නැත්තන් තමයි වෙන චැනල් එකක බලන්න යන්නේ.විශ්වාසෙන් බය නැතුව හදන්න පුලුවන් ඔයාගේ රෙසිපි.හරිම ලේසියෙන් හදන්න කියල දෙනවා.❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much nangi❤️
@chamodimadurangika4590
@chamodimadurangika4590 2 жыл бұрын
ඔයා නිසා ගොඩක් රස කෑම හැදුවා ගෙදර තියෙන දේවල්වලින්....අනේ පින් අක්කා ඔයාට 🥺♥️
@sanjeewasanjeewa4506
@sanjeewasanjeewa4506 2 жыл бұрын
❤️
@luckminibandara2823
@luckminibandara2823 Ай бұрын
Mama haduwa nange harima rasai.thank you.❤
@tharu3515
@tharu3515 2 жыл бұрын
මම පරිප්පු වෙනුවට බඩඉරිගු ඇට වලින් හදනවා මාර රසයි...වෙනස්🙂😃🤭
@shivanthinelka8954
@shivanthinelka8954 2 жыл бұрын
බඩඉරිඟු තම්බලද ගන්නේ
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@shivanthinelka8954 bageta thmbala
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
මම කුනිස්සෝත් දානවා. හරිම රසයි.
@nafrasnafras1301
@nafrasnafras1301 2 жыл бұрын
Man haduwa dear .rasai .palaweni parts haduwe.thanks me wage recipe s upload karanawata💐🌠🌟✨💫
@dnd4411
@dnd4411 3 жыл бұрын
👌 👌💜️උම්බලකඩ එකට හොරු පනිනව 😅
@Bandifull
@Bandifull 3 жыл бұрын
😂😂
@actressSL304
@actressSL304 11 ай бұрын
රස පාටයි..😋😋
@ishaniishani8791
@ishaniishani8791 11 ай бұрын
👍👍👍 රස පාටයි
@dumindanethu808
@dumindanethu808 3 жыл бұрын
oyage hama recipe ekakma wage mn hadanwa tnx oyata ❤️💫
@bhagyanethmi1842
@bhagyanethmi1842 2 жыл бұрын
Oyage recipe balagenamai akkiyo mn kema hadanne harima rasai tnq.....
@DeneeshaSewmini
@DeneeshaSewmini Жыл бұрын
Akki kochchara වඩේ haduwath rahata enne nah ada mee video eka balala haduwa supiriyata awa thank you so much ❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@Yrddalessha08
@Yrddalessha08 3 жыл бұрын
Ada mama kohomath wade hadanna thama hitiye dan oya kiyala dunna vidihsta thama hadanne. thanx akki😃😄😆👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😍
@SandaliKavi
@SandaliKavi Жыл бұрын
Supiri math haduwa patta rasai..ilagata rols hadanna
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@SandaliKavi
@SandaliKavi Жыл бұрын
@@Bandifull 💙💙
@pasidulakshan1374
@pasidulakshan1374 2 жыл бұрын
අක්කගෙ කටහඩට වෂියි උනා ❤😍😍😍😍❤
@nimantharandimal4956
@nimantharandimal4956 2 жыл бұрын
Akka bedala
@pasidulakshan1374
@pasidulakshan1374 2 жыл бұрын
🤭🤭😁
@RuwinaUdugama
@RuwinaUdugama 21 күн бұрын
Good recipe ,Thanks
@Bandifull
@Bandifull 12 күн бұрын
You are most welcome! 😊
@geenadamuhandiram8591
@geenadamuhandiram8591 3 жыл бұрын
Oyage recipe nam niyamai ..👌👌👌👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
නියමයි රසමරසමරසයි වගේ විිඩිියෝ එක බලනගමන් යාලුවෙි ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න කෝ ❤☝
@shehaniweerasingha9227
@shehaniweerasingha9227 Жыл бұрын
Rasatama hadanna puluwan una. Thank you bandi full.. ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Anytime 🤗
@Sayuri_Sathsaraa
@Sayuri_Sathsaraa 3 жыл бұрын
Math hadala balanna one..math akkage recipe try karanawa hamadama ☺️
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 2 жыл бұрын
Tanx akke.saralai.pehedili.ketiyen kiwwa.welwataram nethuwa.matha hadnna 🧅
@dilrukshiwijerathna6636
@dilrukshiwijerathna6636 3 жыл бұрын
Thanks akki.. Delicious recipe ❤️
@commerceonlineclub8084
@commerceonlineclub8084 3 жыл бұрын
Akki ge recipes tama mn gdkma hdanne 🙈❤
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Wow this looks yummy. Done my Part good luck my friend.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නියමයි සුද්දි නංගෝ..😍😍😍 උම්බලකඩ උස්සනෝ..😆
@tinuliartcraft9037
@tinuliartcraft9037 3 жыл бұрын
Thanks for recipe 😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@nethushidehamsa1313
@nethushidehamsa1313 2 жыл бұрын
Mamath ada haduwa akka hari crispy widiyata awa gedara hemoma asawen kewa tnx akka
@nishavideochannel8814
@nishavideochannel8814 3 жыл бұрын
ආස හිතුනා බඩගින්නකුත් ආවා ඉතිං
@emilsankalana-j5p
@emilsankalana-j5p Жыл бұрын
supiri maath dawuda pattama rahai thnks
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@CozyFlavours
@CozyFlavours 2 жыл бұрын
Wow. Looks very tasty😋😋
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Hmm rasai,thanks
@kasuniwathsala9714
@kasuniwathsala9714 2 жыл бұрын
අක්කියෝ ඔයාගෙන් කරන ඉල්ලීමක් මේක 🥺❤️ වෙජිටේරියන් රෙසිපි ගේන්න අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
@bootstatus2706
@bootstatus2706 3 жыл бұрын
Ane akki oven ekak nathuwa macarons biscuit hadana widiha kiyala dennako lesi අමුද්‍රව්‍ය walin
@rashmithathsarani5820
@rashmithathsarani5820 Жыл бұрын
ගෙදර හැඩුවා කඩේ තියෙන වඩේ රස නම් ආවෙ නැහැ .ඒත් හොදයි, 😊
@Prasadi9
@Prasadi9 3 жыл бұрын
Akki birthday cake 1k decorate karann kiyla dennkoooo
@thenuriperera5587
@thenuriperera5587 3 жыл бұрын
Ane akkiyo macarone recipe ekak dannako . oyage kama harima lesiyata hadanna puluwan 🤗🤗🤗
@ThilakaMunagamage
@ThilakaMunagamage 2 ай бұрын
Kiya dunnata thankyou
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
සුපිරියි අක්කෙ🌝♥️
@niroshapriyadarshani1594
@niroshapriyadarshani1594 Жыл бұрын
මමත් හදන්න යන්නේ ..බලමු හදලා රස❤😊
@jayalathchamilakrisanthi6636
@jayalathchamilakrisanthi6636 2 жыл бұрын
Ane akki oya issara tharam recipes danne na ne
@Ashen_Rawishan
@Ashen_Rawishan 4 ай бұрын
Akkee ithuru wade mixture eka fridge eke Dala ayema badinna puluwnda
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Very well done
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
yummy yummy nice
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much🤗
@hasithasampath7689
@hasithasampath7689 3 жыл бұрын
Favourite wade 🥰 favourite cheif 👍👍👍
@ChamikaChamika-gg6py
@ChamikaChamika-gg6py 9 ай бұрын
mage bandiyath full😅😅❤😊
@dishanthiasha2017
@dishanthiasha2017 2 жыл бұрын
I make this....good recipe
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@ChamikaChamika-gg6py
@ChamikaChamika-gg6py 9 ай бұрын
mage bandiyath full😅😊❤
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 3 жыл бұрын
Akka badala ithuru wena thel tika wisi karanawada naththam aye pawichchi karanawada
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thawa 2parak withara pavichchi kranawa nangi. Thel gananne 😝
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 3 жыл бұрын
@@Bandifull Hmm mage ammath ehemai
@stcell3564
@stcell3564 2 жыл бұрын
හා බුදු සරණ යි
@evonrodrigo7551
@evonrodrigo7551 2 жыл бұрын
හරිම රහයි...😋😋😋thanks so much....❤❤🌹
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Great recipe darling 😊
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Delicious recipe
@vitharanagechathurika5205
@vitharanagechathurika5205 2 жыл бұрын
Thanks akki ❤️❤️❤️
@danushkapriyan6759
@danushkapriyan6759 2 жыл бұрын
Akke mamath haduwa 👍👍🥰🥰🥰
@thideewathushara1190
@thideewathushara1190 Жыл бұрын
Supperb mama asa wiwidiyatama
@Bandifull
@Bandifull Жыл бұрын
😋😍
@nishavideochannel8814
@nishavideochannel8814 3 жыл бұрын
නියමයි 😋😋😋😋
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
සුපිරි නංගී ...බලාගෙන වඩේ ට්කත් උස්සයී...උම්බලකඩ වගේ...Heeeeee..This Is A Joke...😎
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 3 жыл бұрын
Regards from Denmark 🇩🇰
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thankyou oyata anik davase umbalakada hangla thiyann
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
Thank you ❤️👍❤️👍
@Bandifull
@Bandifull Жыл бұрын
You are so welcome😃
@user-oj9lv7nm5i
@user-oj9lv7nm5i 3 жыл бұрын
නියමයි.🙂❤️
@roserose5680
@roserose5680 2 жыл бұрын
Niyamai
@maheshiwijesinghe682
@maheshiwijesinghe682 2 жыл бұрын
Thanks!
@nadeeshanirajapaksha3261
@nadeeshanirajapaksha3261 11 ай бұрын
Vinadi pahak vitharak pegenna thibbahama athida
@lilaniubhayakumari
@lilaniubhayakumari 2 жыл бұрын
Thnk you 🥰🥰🥰
@warsil3735
@warsil3735 2 жыл бұрын
Atha danawanam badata kohoma adda
@Chamalk
@Chamalk 3 жыл бұрын
Niyamaii Good
@Malani74-oq6yo
@Malani74-oq6yo 11 ай бұрын
Delicious recipe
@hirunihiruni660
@hirunihiruni660 2 жыл бұрын
දැන් හදනෝ මන් 💞✋✋💙😁
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@wajiraarachchi5695
@wajiraarachchi5695 2 жыл бұрын
Thanku akkii
@Maheshi0
@Maheshi0 3 жыл бұрын
maru hasban💪💪💪💪🚶
@foodrecipessinhala
@foodrecipessinhala 2 жыл бұрын
Superb😋😋
@indikawidanage8055
@indikawidanage8055 3 жыл бұрын
Kadala piti walin hadana sweet kema warga oniiii plzzzzzzzzzzz
@sheshanmilinda5599
@sheshanmilinda5599 2 жыл бұрын
😍 lesi neh.Tnqqqq
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm👍👌👌👌👌
@padmakumara8318
@padmakumara8318 2 жыл бұрын
ටික වෙලාවක් ගියාම පෙගිලා වගේ වෙන්නෙ ඈයි.බැද්දම පෑයක් විතර හොදට තියනවා
@sayurishehara2003
@sayurishehara2003 3 жыл бұрын
Wadi walvataran ne. Pahadili kiyala denawa
@janapatetumaneobatumahared4763
@janapatetumaneobatumahared4763 2 жыл бұрын
Very nice
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
You are a great woman
@priyadarshaniejl8473
@priyadarshaniejl8473 2 жыл бұрын
ඕන පරිප්පු වර්ගයක් දාන්න පුළුවන්ද
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@amashahansika4333
@amashahansika4333 2 жыл бұрын
Thank you akka
@rnuaa
@rnuaa 3 жыл бұрын
Thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@Nishubbh-e3n
@Nishubbh-e3n 3 жыл бұрын
සෝයි අනී මාත් අම්මිට කියල හදා ගන්නම්කො 🥺💖
@jayanikavindya9086
@jayanikavindya9086 3 жыл бұрын
Shooi 😊😊😊
@hansanikavindi5562
@hansanikavindi5562 3 жыл бұрын
හරිම ලේසියි නේ අද හදන්න ඕන😛
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😊
@hansanikavindi5562
@hansanikavindi5562 3 жыл бұрын
Ha akkiyo😘
@dulmihansika831
@dulmihansika831 2 жыл бұрын
👍🌹
@Bandifull
@Bandifull 2 жыл бұрын
😃😍
@batmabatmasir5723
@batmabatmasir5723 Күн бұрын
❤❤❤❤🎉🎉🎉
@nadunidilhara123
@nadunidilhara123 3 жыл бұрын
😋😋👌👌
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 жыл бұрын
Thank you
@randikalakmali-gf6zg
@randikalakmali-gf6zg Ай бұрын
❤❤❤❤❤❤❤
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Parippu wade | masala wadei | athal kitchen | sinhala
5:28
Athal Kitchen
Рет қаралды 123 М.