No video

10 million loan for migrant workers | part of the interest by gov

  Рет қаралды 20,761

Isuru Ti

Isuru Ti

Күн бұрын

10 #million #loan for #migrant_workers | part of the interest by gov

Пікірлер: 313
@dcnk1977
@dcnk1977 6 ай бұрын
ඉසුරු ඕවා විදේශගත ශ්‍රමිකයන්ට දෙන කෝටියක කැරට් අලයක්
@IsuruTi
@IsuruTi 6 ай бұрын
😄
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 6 ай бұрын
චන්ද ගුන්ඩු 2500 මසෙම කන්න පුලුවන් අවුලක් නැ ණය එපෝ
@sumithkumara3453
@sumithkumara3453 6 ай бұрын
Thora epanam pattakatawela hitapan
@pradeeprangana1110
@pradeeprangana1110 6 ай бұрын
මොන ශ්‍රමිකයන් කියලද මූ කිව්වේ.අඩුම ගානෙ සිංහල ලියන්න කියවන්න පුළුවන් එවුන් වත් පාර්ලිමේන්තුවට යවහල්ලා.😥😥😥😥
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 6 ай бұрын
පුතේ.ඔයාට.බුදු.සරනයි❤❤ඔය.පොල්.බැ.මුන.බොරැ.කියන්නේ.ගනන්.ගන්න.ඵපා...අවු...72.ක්.රට.ඔවුන්.අපට.දුන්න.දෙයක්.නැ.ඔවුන්.රන.විරැවෝ..රට.විරැවෝ.නිසා.ජීවත්.වෙන.ඵවුන්.ඔවුන්.අපට.නයයි.
@user-nm5yb3uh8y
@user-nm5yb3uh8y 6 ай бұрын
ඕව කියල චන්ද අරගන තව පහක් ඉන්න ට්‍රයි කරනව උන්ගෙ ගෑනුන්ට ලමයින්ට සැප දෙන්න උන්ගෙ පවුල්වල හැත්තට කිසිම දේකින් අඩුවක් නෑ මාර වේදනාවකින් ඉන්නෙ
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 6 ай бұрын
චන්දෙ ලගයි ඒකයි
@anusaanusa7296
@anusaanusa7296 6 ай бұрын
අපි ඇහුවාහම කියන්නෙ හව්ස්මේට් ඉන්න අයට දෙන්නෙ නැ කියලා😢😢😢
@suneethasuneetha8741
@suneethasuneetha8741 6 ай бұрын
ණය මොකටද පුළුවන් නම් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීතුමාලට අවුරුදු පහ ඉවර වෙලා ෆැන්සන්දනවනම් ඇයි අපිට දෙන්ඩ බැරි?
@JADYapa
@JADYapa 6 ай бұрын
චන්ද ගැට ඉසුරු මල්ලි
@IsuruTi
@IsuruTi 6 ай бұрын
😅
@loremashani7292
@loremashani7292 6 ай бұрын
නය ගන්නව චන්දෙ දෙන්නෙ නෑ බොහෝම ස්තුතියි
@IsuruTi
@IsuruTi 6 ай бұрын
😅
@monikadubai5757
@monikadubai5757 3 ай бұрын
ඔයා මේ ලෝන් එක ගත්තාද එසේ නම් කොහොමද ගන්නේ
@sisilbanda3695
@sisilbanda3695 6 ай бұрын
මැතිවරණය ලගයි කෝටිය අරන් පොලියත් එක්ක රටටම ගෙව ගෙවා පිට රටවලටම කඹුර කඹුරා හිටපල්ලා පලාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දේසපාලුවන්ට සැප දි දී අපි ඉමු.
@kamarypop65
@kamarypop65 6 ай бұрын
හැමදාම කියනව ඒත් කවද්ද වෙනෙ ඉසුරු මල්ලි ,බුදු සරනයි ඔයාට දැනුවත් කලාට 🌹🌹🌹
@paba-.23
@paba-.23 6 ай бұрын
චන්ද ගිංඩු අහුවෙන්න එපා. අනික නිකක් ණය දෙන්නෑ ගිනි පොලියක් අය කරණවා.
@anilpriyadarshana1651
@anilpriyadarshana1651 6 ай бұрын
දෙන්න ඒත් චන්දෙ මාලිමාවට
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 6 ай бұрын
බලමු මේකවත් දෙයිද කියලා නේද රට ඉන්න අය මෙය ලබාගන්නේ කෙසේද කියලා විස්තර දැනගන්න පුලුවන්ද
@user-yd7zp6zn2b
@user-yd7zp6zn2b 6 ай бұрын
ආයෙත් අප්‍රේල් ආණ්ඩුවක් පෙරලෙනවානේ ඒකත් ඔය මිලියන 10 වගේ තමා අපි වයසට යනකම් ඔහොම මිලියන 10යි වදේ
@sinhani5basnayaka
@sinhani5basnayaka 6 ай бұрын
ඡන්දය ලගයී ...අපි රැවටීලා ඉවරයි .රටේ පාලකයන් අපි ලෝකේටම ණය කරයෝ කරලා ඉවරයි .....
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 6 ай бұрын
Naya මුදලක් ගත්ත කවුරු හරි ඉන්නවා nam cament එකක් දාන්න
@righteye9509
@righteye9509 6 ай бұрын
මේ සමඟ මෙම ක්‍රීඩාවේ ප්‍රවෘත්ති අවසන් වේ🎉
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
ගන්න ගිහින් බලන්න ඕන ණය ගන්න ඉල්ලන දේවල්😳
@johan1502
@johan1502 6 ай бұрын
No money for election.Vat 18% no money to give relief to the people. Samurdhi slashed.Election Hoodwink
@mariyamaryam5012
@mariyamaryam5012 6 ай бұрын
ස්තුතියි
@sarathhemachandra1856
@sarathhemachandra1856 6 ай бұрын
ඇත්තටම හොඳ තීර්නයක්❤
@sanduniudara609
@sanduniudara609 6 ай бұрын
මෙච්චර කාලයක් දුන්නනෙ විදෙස් ශ්‍රමිකයන්ට සහන දැන් ඇති
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 6 ай бұрын
Mokakde hode therrane bandulege koti ganak naye dene ekade bola thopi thama oya wahal bawin midila nadde dan dipu nayewalin gewal hadagene epa wela thopi wage eun innekam mun hamedame naye dei un raje wei
@sarathhemachandra1856
@sarathhemachandra1856 6 ай бұрын
@@user-nw4mp7kk7b මල්ලි උම්බෑ කීවට කමක් නෑ🐄🐄🐄 ගොම දාන්න එප
@sajikumara4352
@sajikumara4352 6 ай бұрын
රට ඉන්න අයට ලක්ෂ 5 ක් වත් දෙන්නැ හරිම කනගාටුයි හැමදාම බොරුවම තමා
@geethajasingha5290
@geethajasingha5290 6 ай бұрын
චන්ද ගුන්ඩුවක් අහුවෙන්න එපා මේ රජය කියන කිසිම දෙයක් කරන්නෙ නැහැ
@nilauferms7649
@nilauferms7649 6 ай бұрын
Good news
@silvasilva4547
@silvasilva4547 6 ай бұрын
මොනමනයක්වත්අපටඑපාඋඹලකාලබීලබයිලකියලහොරකන්කරලරටත්නයකරලඅවුරුදුපහෙන්පැන්සන්එකත්අරගෙනඅපටමකෙලවපල්ලහරක්රෑලතූක්විතරක්
@pradeeptheena9519
@pradeeptheena9519 6 ай бұрын
pissu Nathan shook
@malikanda1755
@malikanda1755 6 ай бұрын
බන්දුල පල් හොරා කියන්නවා බැංකු දන්නේ නෑ බන්දූල අවජතකයා හැමදාම කියන්නේ බොරු
@andyandy7194
@andyandy7194 6 ай бұрын
අවුරුදු පහ දියවන්නාවෙ බොරු දෙසා බාල විශ්‍රාම වැටුප ගන්නවා.ඔවුන් භොනව කරලද ගන්නෙ රට ට සෙතක් කරලද රට සූරාගෙන කාල.අපි අපේ ශ්‍රමය වැය කරල රට විදේශ විනිමය දීල අපට විශ්‍රාම වැටුපක් දෙන්න බැරි කා කන්නි පාලකයො.තවත් අපෙන් අරගෙන නය දෙන්න 😢😢😢😢.
@sarathpushpakumara7957
@sarathpushpakumara7957 6 ай бұрын
නය නම් ඕනෙත් නැ අපි හබ්බ කරන මුදලින් ජීවත් වෙන්න පුලුවන් ආර්තිකයක් තිබුනොත් ඇති (නය නෙවෙයි කෝට් ගානක් නිකන් දුන්නත් මේ ඉන්න හොර දේශපාලුවෝ එලවන්න ඕනි )
@lepanhar9350
@lepanhar9350 6 ай бұрын
ගිය ආන්ඩුවෙන් ගන්න ගිහිල්ලා කාපු පරිප්පුව හොදටම ඇති.ලොකු වට එපා ඇමති තුමා ලක්ෂ 20 වගේ නයක් දෙන්න පොඩි මිනිහට ඒක වටිනවා කෝටියක නයකට කවුද ඇපේට අත්සන් කරන්නේ ඇමති තුමාලද.
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 6 ай бұрын
ඒ මහන්සියෙන් උපයන දේත් නති කරන්න මාර්ගයක් තමා ඒ ඕකේ අනිත් පැත්තනම් වෙයි අනිවාර්යයෙන්ම 😊😊😊😊😊😊😊🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪👍🙋
@mihirisauwandi2104
@mihirisauwandi2104 6 ай бұрын
ඡන්ද ගුන්ඩූ ලග එන ඡන්දයට දෙන උගුලක්
@sanduniudara609
@sanduniudara609 6 ай бұрын
දෙනව රට විරුවන්ට තොපෙ ලබ්බ කොයි කාලෙ ඉදන්න රට විරුවෝ ගැන බැලුවේ ඕව චන්ද ගුණ්ඩු තමයි දැන්
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 6 ай бұрын
👍
@dmf621
@dmf621 6 ай бұрын
මෙි සක්කිලි රට ඉන්න මිනිස්සු රවට්ටනවා.ඒකත් දෙන්නේ ඉහල පන්තියේ රැකියා කරන අයටයි.ගෙදරක වැඩ කරන අයට මේ ණය දෙනවද කියලා පැහැදිලි කරන්න.මේවා චන්ද ගුන්ඩු ආණ්ඩුවට සල්ලි නැතිව මුන් කොහෙද ණය දෙන්නනේ
@anurasusantha1910
@anurasusantha1910 6 ай бұрын
හපෝ මෙන්න වැන්දා...නය එපා... රජය කරන්නෙම ජනතාව අපහසු තාවයට පත් කිරීමයි... මෙවා ගන්න ගියාම රටේ නැති ලිය කියවිලි... මෙවා දුප්පත් මිනිස්සුන්ට දෙන විදියට වැඩ පිලිවෙලක් නෑ රජයෙන්... මමත් ගන්න ගිහින් ඔවා අතහැරලම දැම්මා... අපිව රස්තියාදු වීමක් විතරයි වෙන්නෙ
@AnuraDisanayaka-ve8ww
@AnuraDisanayaka-ve8ww 6 ай бұрын
හොද වැඩක්...වෙනවනම් අකුරට..
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 6 ай бұрын
👍👍
@rosemarylanab2434
@rosemarylanab2434 6 ай бұрын
අනේ අපිත් දැන් අවුරුදු දහයක් තිස්සේ රට හැමදාම කියනවා අරින් දෙනවා මෙහෙන්. අද වෙනතුරු කිසිම නයක් ලබාගත්ත youtube channel වලින් කියෙනවා නමුත් ඒවා හොයලා බලන්න ගියාම කියද එකම කාරණාව තාම නීති ගත කරලා නැහැ කියලා ලොකු දෙයක් මල්ලි යූටු පරා මිනිස්සුව අවුස්සඩි නැතුව මේ හම්බු කරන තැනවත් හම්බු කරගෙන ඉන්න දෙන්ඩ ඉස්සෙල්ලාම දානවා youtube එකට තියෙන කඩදාසි කොලේ පවා නොදන්න අහිංසක මිනිස්සු අරයට කෝල් කරලා බෙහෙට කෝල් කරලා ඔය ගැන කතා කරල අහනකොට උත්තරේ අපිව තාම දැනුවත් කරලා නැහැ ආවේ ඉඳගෙන ලංකාවේ යූටියුබ් චැනල් වලින් එලියට නාන්න ඉස්සරලා අහිංසක මිනිස්සුන්ට ඔය කියලා උඩපන්න ඉස්සරලා ලංකාවෙන් ඔය කියන ණය මුදලක් ගත්ත කෙනෙක් සාක්ෂි ඇතුව පෙන්නලා කතා කරන්න කාටකාටත් හොඳක් කරනවා කියලා මිනිස්සු අමාරුවේ
@user-wi6uq1vt6b
@user-wi6uq1vt6b 6 ай бұрын
ස්තුතියි ❤
@chathurnganademel2609
@chathurnganademel2609 6 ай бұрын
මචන් ණය වෙලා ඉන්න (ආණ්ඩුව නෙමෙයි) පාන්ඩුව අපිට ණය දෙන්නේ කොහොමද?.... මේවා චන්දෙ ගන්න කියන කතා මේවා දාන කොට ඔයත් හිතලා දාන්න මේවා නිකන්... මුන් මොනවා දුන්නත් රට තව ණය කරනවා දැන් වත් ජනතාව පුබුදන දෙයක් කරමු අපි උන්ට තව රගන්න මාස 05,6 තියෙන්නේ
@princygamage4171
@princygamage4171 6 ай бұрын
අනේ මේ කියන බොරුවලට අහුවෙන්න එපා චන්දයක් ළග එන කොට කියන බොරු තමයි මේ ආයෙත් සැරයක් බලය ලබාගැනීමට කරන කියන උපක්‍රම අහුවෙන්න එපා හොර තක්කඩි මල්ලි ඔයා අපට වැදගත් දේවල් දාන්න නැත්නම් ඔයාගෙ වීඩියෝස් බලන ඒකත් අපරාධයක්!
@user-xs3qc3dz9h
@user-xs3qc3dz9h 6 ай бұрын
මෙිවා බොරු කවදාවත් මෙිවට අහුවෙන්න එපා ..එවන සල්ලි ටිකකටත් කෙලින්න හදන් නේ....තමාගේ ආදායමි මටිටම හරහා ...මෙි දවස් වල කිසිම දේකටම තමන්ගේ තොරතුරු දාලා form පුරවලා නය දෙන කිසිම දේකට දෙන්න එපා...විශේෂයෙන් විදේශ රට වල ඉන්න අය.
@PgAnura-kb4kc
@PgAnura-kb4kc 6 ай бұрын
මේ බොරු කියන බන්දුලයට හෙන ගහනවා මහින්ද කාර් දුන්නා පැන්ෂන් එක දුන්නා චන්දේ කිටු වෙන කොට මුගේ ගෑනු ත් දෙ යි
@santysantiaguel3152
@santysantiaguel3152 6 ай бұрын
අනේ මන්දා චන්දයක් ලගවත් ඇති අපිත් කැමතියි දෙනවා නන් ස්තුතියි ඉසුරැ මල්ලී
@amaliahinsa6355
@amaliahinsa6355 6 ай бұрын
Ane mali ගෙයක් හදාගන්න ණයක් ganna monawada dana oni document e ගැනත් puluwannam vidio ekak karanna 🙏🙏
@shiromewihjarathnashirome2834
@shiromewihjarathnashirome2834 6 ай бұрын
මේ පාරත් බොරු කියනවා ඇති මෙනිස්සුන්ව රවටන්න දෙනවානම් ගොඩක් හොදයි
@lakiya333
@lakiya333 6 ай бұрын
කෞද බන් දුන්නේ දුන්නේ සල්ලි තියෙන එවුන්ට විතරයි අපි වගේ දුප්පත් ශ්‍රමිකයන් ට දුන්නේ හැමදාම බොරැ බලාපොරොත්තු විතරයි 😂
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 6 ай бұрын
🙏🙏🙏බුදුසරණයි ♥️♥️♥️
@chandraamen1873
@chandraamen1873 6 ай бұрын
ඉසරු මල්ලි කොහොමද ඔය ණය ගන්නේ මොනවද ඕනේ අනේ අපව දැනුවත් කරන්න බුදුසරණයි
@IsuruTi
@IsuruTi 6 ай бұрын
Idiriyata danuwat karannam
@danu5748
@danu5748 6 ай бұрын
රට ඉන්න උන්ට ණය මොකට දෙන්නද? ලංකාවේ අසරන ගාමට් යන මිනිස්සුන්ට දෙන්න ඔනෙ.
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b 6 ай бұрын
Owata ellana eawa gewalwala walan hodana aya dennea kohomada ea minisunta pahasuwen ganna puluwan kramayak hadanna
@priyapriya6639
@priyapriya6639 6 ай бұрын
thank you malli
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
😢😢😢😢😢😢😢😢 අනේ මේ සැරේ රැවටීමක් බොරුමයි කියන්නේ දැන් අපි සිහින අත්හැරලා
@user-nm5yb3uh8y
@user-nm5yb3uh8y 6 ай бұрын
කීප වතාවක්ම දුන්නනෙ දෙන මුදල් ප්‍රමාණය ඇහුවම විශ්වාශ කරන්න පුළුවන් ඔය බන්දුලගෙ බොරුවලට අහුවෙන්න එපා අපේ මැද පෙරදිග රට විරුවන්ට මේ කියන්නෙ අර කලින් කිව්වනෙ ලක්ශ විස්සක නයක් දෙනව කියල මමකෝල් කරල අහල බැලුව මැද පෙරදිග අයට දෙන්න නෑ කව්ව මම අහන්නෙ යුරෝපා රටවල අයට නය ගන්න ඕනද නැති කෙනෙකුට නේද උපකාරයක් ඕනැ ඕවට අහුවෙන්න එපා චන්ද ගැට බන්දුලය බොරුකියන්න කරදර අඩුකරගන ඉක්මණට ලංකාවට යන්න නම් මාලිමාවට චන්දය දෙන්න ගෙවල්වල අය දැනුවත් කරන්න අපේ ඩොලර් ටික ගන්න කට ඇරගන බලන් ඉන්නව විනා අපට කරන යහපතක් නෑ බුදුසරණයි මාලිමාවට ජයවේවා
@malydeshnaik4182
@malydeshnaik4182 6 ай бұрын
@mmll500
@mmll500 6 ай бұрын
Any benefits for Sri Lankans working overseas to send a car to Sri Lanka? Any car permits or any loan facilities?
@ajithnishantha4379
@ajithnishantha4379 6 ай бұрын
අපි ණය ගන්නවා! චන්දෙ මාලිමාවට! මෙි ටොපි දිල ආයෙත් රටට කෙලවන්න බලයට එන්න මුං හදන්නෙ! ජනතාවනි මුං ගෙදර යවන එක මොන හේතුවක් උඩවත් නතර නොකරමු! මුංට විදේශ වල දුක් විඳින මිනිස්සු ඉන්නවා කියල දැන් මතක් වෙලා තියෙන්නේ !!!
@sominasomina5017
@sominasomina5017 6 ай бұрын
❤❤❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 6 ай бұрын
Hmmmmmmmmm
@dissanayakeherath3510
@dissanayakeherath3510 6 ай бұрын
යකෝ කොලේ බලාගෙන කියවන්නෙත් ගොත ගගහා. අපොයි ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි 🐒🐒
@chandikakumara339
@chandikakumara339 6 ай бұрын
මෙන්න මේ පොරට දැන් තමා රටවිරූ මතක් වෙලා තියෙන්නේ තියෙන්නේ ...ඡන්දය ඉතාම කිට්ටු ඇති ඒකයි ඔය....පුළුවනි නම් විදෙස්ගත වන විශ්‍රාමිකයන්ගේ අර අඩු කරන ගානවත් අඩු කරන්නැතුව හිටපල්ලා...
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
පෙරලා දිවයිනට ආවොත් තමයි 😂😂😂 ප්‍රශ්නෙ ඇමැති තුමා 😂😂
@devamanikwt7255
@devamanikwt7255 6 ай бұрын
ඕව අහන්න එපා මල්ලි. ඔය හොරු කියන බොරු දාල ඔයාගේ තත්වේ නැති කරගන්න එපා. දන්නවනේ ලංකාවේ පොරොන්දු
@user-iw7yl6xh1r
@user-iw7yl6xh1r 6 ай бұрын
අපිව හැමදාම ණය කාරයෝ කරපු එක තමයි කැරේ දෑත් විදේශ විනිමය upayala dan තවත් ණය ගෙවන්නට වෙනවා මේකත් ඡන්ද gunduwada කොහෙද
@user-sp7mh9xm5r
@user-sp7mh9xm5r 6 ай бұрын
මේ,කින,සෙරම,බොරු ,මමත් හැම,බැන්කුවකින්ම,ඇහුවා,එහෙම දෙයක්,දන්නෙ,නැතිලු,අවුරුදු 17,රට,තමත්,රට ,දිපු,මගුලක්නැ,එකෙක් වත්,
@laksiriperera9423
@laksiriperera9423 6 ай бұрын
මෙි post දාන එවුන්ට ගහනින ඔනේ... බොැරැ එපා.. රටවිරැවන්ට කෙපමන දේවල් දුන්නද..? ආර්තිකය කඩා වැටුනු විටදි.. ඩොලර් නැති අවදියේ රට විරැවන්ට ශිුලංකාවට us$ වලින් ලක්ෂ 5-10-15 එවන්න කියලා ඩොලර් වලින් වසර 5 කින්, එම මඅදල වගේ හතර ගුංණයක් පස් ගුනයක් ගෙවුවත් අවුලක් නැහැ. එ මුදල් රටවිරැවා විය දමි කරන්නනේ රට තුලදිනිසා.
@hemalatha4050
@hemalatha4050 6 ай бұрын
❤❤❤❤❤❤❤
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 6 ай бұрын
Details මොනවද මල්ලි විස්තර දෙන්න
@IsuruTi
@IsuruTi 6 ай бұрын
Idiriyata danuwat karannam
@priyangikaekanayaka
@priyangikaekanayaka 6 ай бұрын
හැමදාම කියනවා එත් අපට ගන්න විදිහක් නැහැ.අවුරැදු ගානක් රට හිටියත් අපට ගන්න විදිහක් නැහැ
@suminda8308
@suminda8308 6 ай бұрын
පටිට පල් බොරැ මනුෂ ගේ අහුවෙන්න එපා
@nilanherath4697
@nilanherath4697 6 ай бұрын
මිලියනයකට එහා විදෙස් ස්‍රම්කයන් ඉන්නවා .එතකොට ලක්ශයක් ලෝන් එක ගත්තොත් කෝටි ලක්ශයක් දෙන්ඩ සල්ලි තියනවද
@ygf8164
@ygf8164 6 ай бұрын
👍🏻👌🙏🏻🙏🏻
@chamarapathirana9617
@chamarapathirana9617 6 ай бұрын
Electric vehicle genna puluwan kiwwa wage thamai.ekath kiwwa witharane
@malimali7147
@malimali7147 6 ай бұрын
Kohomada .
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 6 ай бұрын
රට විරුවෝ තවත් සූරා ගන්න ක්‍රමයක් චන්ද ගුන්ඩු
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 6 ай бұрын
මෙතෙක් කල් උබලආ දුන්නු විශ්‍රාම වැටුප් ඇති ජීවත් වෙන්න බං
@Amarasinghage.25
@Amarasinghage.25 6 ай бұрын
👍👍👍❤️❤️❤️❤️❤️
@damecafiris5703
@damecafiris5703 6 ай бұрын
ඔය ගොමිබා මහුන චන්ද ගුන්ඩු මනුෂ්‍ය කියවන්නේ දන් ඇස් පෙන්නෙ අකුරැ කියවන්න ඉතින් මුන් දන් වලපය ගොඩ පයයි හෙට අනිද්දා ගෙවල් වලට එලවන්න ඉන්න ජාතිය තමුන්නැහැලා බොරැ බෙගල් දලා මෙව ගේ හමිබ කර ගෙන කනවා පටිට හොරැ ඔක්කමලා පුදුම විදියට හොරැන් බොරැ කාරයින් හරියනව දුක් විද අපි හැමදා දුකෙන්
@malikmalikaalmalik4597
@malikmalikaalmalik4597 6 ай бұрын
පට්ටපල් බොරු මම අහුවීට නයගන්න මාය කේ බැංකුවේ සල්ලිධාන්න ඕන් තමන්ගෙ ගිනුමට
@janakachamil9790
@janakachamil9790 6 ай бұрын
මීට කලින් ණය දුන්නද?ගත්ත කෙනෙක් ඉන්නවද?බොරුවට අහිංසක ජනතාව රවට්ටනවා.ජන්ද ගුංඩු. 😅😅😅😅
@user-sv8vi8sc8i
@user-sv8vi8sc8i 5 ай бұрын
Bank walin ahuwama apita danum deela na kiyanawa..
@user-ql5mq8vv9o
@user-ql5mq8vv9o 6 ай бұрын
කියන⁣බාරැ..මම.ලනකාවට ගියා .කිසිම..නායක්දෙන්නෙකැකිවා චන්දගුන්ඩු සර්225 .ම හොරැයි බොරැයි .මමදැන් නැවතකුව⁣ෙිටි අවා දවස් දෙකයි
@anrefaanrefa4075
@anrefaanrefa4075 6 ай бұрын
mapata miliyana siya wasiya nata laksa dahayak labonut ati laks dahayak newayi rupiya siyawat mewaturu matanam labilanata danata mama rawiriyalasa 23 kg sawaya karawa munich kiya boruwalata hanama gaha pan 😥😥😥😥🙏🙏🙏
@nadiramanayaka4200
@nadiramanayaka4200 6 ай бұрын
Thank you 👍❤️👍❤️👍❤️
@ranykk3912
@ranykk3912 6 ай бұрын
මෙිව ගන්න ගියම අමිමා විතරයි ඉල්ලන්නෙ නැත්තෙ අපට ඒවා තියෙන වනමිි නය ගන්න හොයන්නේ චන්දෙ ලගයි නේද බන්දුල මල්ලි බුදු සරනයි
@user-xf1vd2cc8r
@user-xf1vd2cc8r 6 ай бұрын
ලක්ෂ 100 ඒපා පුලුවන් නම් 20 දේන්න කියපංකෝ බොරු බයිලා මුන්ගේ චන්ද ගුන්ඩු 😃😃 මේපාර මමත් JVP 😃
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 ай бұрын
හා හරි අපි මාලිමාවට 😜
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
චන්ද ගුන්ඩු.රැවටෙනු එපා.
@andyandy7194
@andyandy7194 6 ай бұрын
ඡන්දය පරාද වෙනවා ඒ නිසා ඔය ඡන්ද උප්පර වැට්ටී.අපි රැවටුන කාලය ඉවරයි.හැමදාම බයිල අහල ඇති.පේනව නේද උගුල විදේශ මුදල්වලින් ගෙවන්න.
@virajprassanna1757
@virajprassanna1757 6 ай бұрын
Okun okkoma boru giyapara benkuwen ehuwana kiwwe egollanta denum deela ne kiyala..chanda gundu denma patan aran tiyenne. Thank you isuru
@sanjeewa7926
@sanjeewa7926 6 ай бұрын
Owa kiyana vijahat wennathi ekane prashne macho❤👍
@nadikakumarinadika2119
@nadikakumarinadika2119 6 ай бұрын
Boru Boru Boru 😮😮😮😮😮😮
@rohanfernando679
@rohanfernando679 6 ай бұрын
මූ කියන දේ හරියට කියන්නේ නෑ ඡන්ද ගුණ්ඩු ඔය මගුල් හරියන්නෑ මේ සැරේ
@karawilaproductions
@karawilaproductions 6 ай бұрын
Ayye kiyannako me weddi lankawata wahana genna puluwanda baida kiyana eka… godak electric vehicles awith thiynwa 2023 ewa… electric nathi ewath genath thiynwa… dollar account ekaka money thiyenawanam gennanna puluwanda?????
@user-ny9ho4lt9l
@user-ny9ho4lt9l 6 ай бұрын
මල්ලි ඔයාගේත් ඔය තියෙන ප්‍රතිරූපය නැති කරගන්න එපා බොරු කියලා ඒක පාරකුත් ඔයා කිව්වා නේද අර දෙනවා කියල දුන්නද නෑනේ බොරු කියන්න එපා ඔයත් නිකන් බොරුවට අහු වෙන්න එපා
@puspatata2172
@puspatata2172 6 ай бұрын
අපිට ඕනිම නැහැ ඔය බොරැවලට රැවටෙන්නේ නැහැ
@Np1226o
@Np1226o 6 ай бұрын
මොකටද ණය.තවත් අපිව ණය කාරයො කරන්නද තොපි හදන්නෙ.කොහොමද බන් බන්කොලොත් වෙච්ච රටක් අපිට ණය දෙන්නෙ. යකෝ ඔය මුදල් වලින් ලෝකෙ ණය ගෙවල අපිව මේ ණය රට්න් නිදහස් කරපල්ලා. ඡන්දය ගන්න ඕව කරා කියල බෑ.අපි මාලිමාව ට
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 6 ай бұрын
Isuru..mewa dala oyage page ake watinakamath nethiwei...2500kin pawulak jeewath wenna puluwan keewa kuhakayek ayeth Thappulanawa.
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 6 ай бұрын
Owwaaa gattha ekek mata daapan kolloo.ookungee oowa aran NPP dinawamuu NPP jayaweewa
Loan for migrant workers | Peoples bank
3:08
Isuru Ti
Рет қаралды 28 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
BOC Foreign workers loan
8:16
Overseas
Рет қаралды 175 М.
Why VPNs are a WASTE of Your Money (usually…)
14:40
Cyberspatial
Рет қаралды 1,5 МЛН
Insights from 60 Years of Legal Excellence | Mr. Jonathan Solomon on The Daily Lawyer Podcast
57:05
Jenna V Krishnan | The Daily Lawyer
Рет қаралды 2,9 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН