No video

ATH PAVURA - [ E19 - P5 ] Low cost eco friendly homes - Duncan Wickramasinghe

  Рет қаралды 412,308

ATH PAVURA

ATH PAVURA

Күн бұрын

ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) is a weekly television show on ITN in which Social Entrepreneurs of Sri Lanka pitch their social business ideas and plans for expansion to an elite panel of impact investors who will make an investment decision then-and-there.

Пікірлер: 735
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
අවුරුදු තුනකට කලින් මේක බලනකොට වටිනාකම තේරුනේ නෑ.දැන් හැමකෙනාම මේ දේ ගැන අවදානය යොමු කරල. මාලබේ කටුනායක මේ වගේ ගෙවල් වල ජීවත් වෙන පවුල් ඉන්නවා. ලංකාවට අවශය මේ වගේ නිර්මාන. තෙරුවන් සරණයි ඔබතුමාට❤️
@shanmadusanka6942
@shanmadusanka6942 6 жыл бұрын
dome house ජපන් වැඩඩක්.. ජපන්නු සොබාවික විපත් වලින් බේරෙන්න හොයා ගත්ත දෙයක්.. ලංකාවට ⁣සැහෙන්න උචිතයි.. සුභ පැතුම්
@jonathanabeywickrema246
@jonathanabeywickrema246 6 жыл бұрын
shan madusanka ‭(075) 702 8729‬
@tamara19631
@tamara19631 6 жыл бұрын
shan madusanka i
@askcre4444
@askcre4444 4 жыл бұрын
kzbin.info/www/bejne/pamql6CNhrp-etE
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
සුපිරි වැඩක් තම ඒත් ජපානෙන් නෙනෙයි මේක හොයාගත්තෙ
@leondhanushka2350
@leondhanushka2350 3 жыл бұрын
රටට වැඩදායි සම්පතක්... රටේ ප්‍රශ්න වලට ලොකු විසදුමක්... ලාබ හොයන්න ගොඩ වැඩි කර ගන්න යන්නේ නැතිව ඒ මනුස්සයට අත්වැලක් වෙන එකයි මේ රටේ ඇති හැකි වුන්ගේ යුතුකම වෙන්න ඕනි... ජය වේවා ඩන්කන් මහතානෙනි🙏👍👌
@manikudagedara4938
@manikudagedara4938 6 жыл бұрын
ඉතාම වටිනා දෙයක්..මමත් කැමතියි මෙවැනි ගෙයකට...ජයෙන් ජයම වේවා...
@edirisinghekumar7349
@edirisinghekumar7349 6 жыл бұрын
Mamat. Kamte. Pode gayak. Hadanna mama rata Enna oba tumaga no. Aka Danna
@ksudaraka
@ksudaraka 6 жыл бұрын
ආයෝජනයක් කරන්න ඔහොමහරි තීරණයක් ගත්තු එක ලොකු දෙයක්, හැබැයි 25%? ඒක ටිකක් අසාධාරණයි වගේ ඒ වගේ ගානකට
@greenwoodtours4987
@greenwoodtours4987 4 жыл бұрын
කවුරුත් මේ හොරාට අහුවෙන්න එපා මේ මිනිහා සුරංගනා කතා කියලා ඔයාලගෙම සල්ලි අරගෙන ඒවා බැංකුවේ දාලා පොලිය හම්බකරගෙන ජීවත් වෙන එකයි මගේ රස්සාව මේ මිනිහත් මේ SL construction චැනල් එකත් එකම කෙනෙක්ගෙ මම දර්ශන මම මුන්ගෙ වංචාවට අසුවී ලක්ෂ ගානක මුදල් අහිමි කරගත් අයෙක් ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් මට කෝල් කරන්න මේ හැමදේම ලෝක බොරුවක් මේ හොරාට අහුවෙන්න එපා
@dabey873
@dabey873 2 жыл бұрын
You’re a very jealous person. This is why Sri Lanka can never move forward. Every effort is stopped by jealous, hateful, so called Sri Lankan Buddhists. Give a man a chance. Most people leave Sri Lanka because of this jealous hateful attitude. Meka ingrisi danna kennekgen ahala therum kara ganna karunakarala.
@geethadamyanthi5259
@geethadamyanthi5259 4 жыл бұрын
නියමයි දුප්පත් කෙනෙකුට හදාගන්න පුලුවන් බොලාට ස්තුතියිඔබේ අදහස සාර්තක වේවා
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
ඇත්තටම මටත් හරිම ආස හිතුනා, මම මේ ගැන හොයනවා..♥️
@yamunarajapaksha3068
@yamunarajapaksha3068 6 жыл бұрын
ඇත්තටම .අඩු ආදායම්.ලාභී සැමටම .ගොඩක් සහනයක් වෙයි ...ඇත් පවුර ...
@sinhalacoder1496
@sinhalacoder1496 6 жыл бұрын
වැඩසටහන විදේශීය කොපියක් වුවත් අපේ රටට වැදගත් වටිනා වැඩසටහනක්. Low cost eco friendly homes is a great idea.
@tharindudasantha9288
@tharindudasantha9288 5 жыл бұрын
යාළුව මොකද බං විදේශ වැඩසටහනෙ නම
@dasunkarunathilleke5838
@dasunkarunathilleke5838 4 жыл бұрын
@@tharindudasantha9288 Shark Tank
@pulaniloonslab8214
@pulaniloonslab8214 6 жыл бұрын
මිලිනය 1.5 කට 20%, මිලියන 2.5ක ආයෝජනයකට 25% නොහොත් 1/4ක්..... මට හිතෙන්න්නේ මෙවැනි වටිනා ව්‍යාපාරයකට අසාධාරණයක්
@udayabus
@udayabus 6 жыл бұрын
ow aniwa !
@sumedhadilruk1100
@sumedhadilruk1100 6 жыл бұрын
aniwa. huuran kana business kaarayo. very unfair.
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 6 жыл бұрын
අසාධාරණයි...
@jayasinghaj6238
@jayasinghaj6238 6 жыл бұрын
Pulani Loons Lab obage kathaweta sampurnayenma akegay ahinsake minisa suragena kamak
@caturanganicaturangani236
@caturanganicaturangani236 6 жыл бұрын
Ow eka aththa...
@kanthikanthi7166
@kanthikanthi7166 6 жыл бұрын
ඔබගේ ගමන් .මඟ.සාර්ථක වෙවා .ජය වෙවා
@kumaridisanayaka409
@kumaridisanayaka409 5 жыл бұрын
දුරකතන අංකය ලබා දෙන්න එතුමා සම්බන්ධ කර ගැනිම සඳහා. ජයවේවා.
@MohdMohd-lq4ei
@MohdMohd-lq4ei 4 жыл бұрын
මම කොහොමද ඉතිරි ටික හදාගන්න උපදෙස් දෙන්න කෝ
@Mrcool7777
@Mrcool7777 4 жыл бұрын
Contact Details; ( ඩන්කන් මහත්මා සම්බන්ද කරගැනිමට පහත අංකයට අමතන්න ) Mr: Duncan Wickramasinghe mobile number: 075 7028729 whatsapp number: 075 7028729 email : greenohomes2011@gmail.com
@professional.psy.counsello1825
@professional.psy.counsello1825 6 жыл бұрын
Great effort :!!!! 70% of the poor people can be served , even through donations by the social well wishers
@greenohomes6626
@greenohomes6626 6 жыл бұрын
Thanks. Channel us your poor peoples numbers so we could contact them. Duncan Wickramasinghe.
@kumarayabandaraya6651
@kumarayabandaraya6651 6 жыл бұрын
ඉතාම විශිෂ්ඨ අදහසක්. මෙය හතරැස් විදිහට කරන්න පුලුවන් නම් තවත් හොඳයි. කොහොම වුනත් සුබ පැතුම්..☺️☺️
@kusumalatha6691
@kusumalatha6691 3 жыл бұрын
Ok
@himinlk
@himinlk 5 жыл бұрын
මමනම් හිතුවෙම කවුරුත් දෙන්නෙ නැති වෙයි කියල .මොකද අපි දන්න විදියට අලුත් දේවල්වලට ලන්කාවෙ ඩිමාන්ඩ් එක අඩු හින්ද . කොහොම උනත් ජය වෙවා බොස්
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 5 жыл бұрын
Phones number aka denna puluwanda methumawa sambanda karaganna
@pavithra687
@pavithra687 5 жыл бұрын
@
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
@@enamalpathdeepthi97 yes
@formycountry373
@formycountry373 6 жыл бұрын
Wow excellent idea I wish you all the best I love environment friendly houses This is perfect no need to cut trees down Perfect 👌 Mr Duncan thank you
@pushpa487
@pushpa487 2 жыл бұрын
ඩන්කන් මහත්තයෝ මට නම් හිතට අල්ලපු එකම නිවාස ක්‍රමය මේ...හරිම් ලස්සනයි .හරිම හුරුබුහුටි.පිරිමැසුම් දායි.නිවාස ක්‍රමය ..මට..ඔබතුමාගේ දුරකතන අංකය ලැබෙන්න සලස්සනවද...මටත් නිවසක් අවශ්‍යයි.
@wishwa4029
@wishwa4029 6 жыл бұрын
Well Presented....Wish all the Best.
@thenuhashi6298
@thenuhashi6298 6 жыл бұрын
Woooooooooow..නියමයි නෙ..එතකොට මේ project එක දැන් පටන් අරන්ද තියෙන්නෙ sir..වැඩි විස්තර දැනගන්නෙ කොහොමද අපි..good luck sir..
@PlusRev
@PlusRev 5 жыл бұрын
මෙතුමා 1982 හදපු මෙම වර්ගයේ නිවස අද කරාපිටිය ලංකා බැංකු ශාකාව පවත්වාගෙන යනවා. ඒ ගැන කියන්න තිබුනේ.
@pavithra687
@pavithra687 5 жыл бұрын
l
@BNuwan123
@BNuwan123 4 жыл бұрын
මුන් පස්දෙනා හිතන්නෙ උන්ගෙ ලාබෙ ගැන විතරයිනෙ....අර මනුස්සයට උදව් කරන්න අවන්ක චේතනාවක් නෑ...
@chamodyaayashan350
@chamodyaayashan350 3 жыл бұрын
ඔකුන් හොරැ
@dulimc494
@dulimc494 Жыл бұрын
Busines means busines
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
මාත් හදනවමයි.කොතරම් වටිනා නූතන ලෝකයට ගැළපෙන ඉදිකිරීමක්ද.ඔබෙි පවුලේ සාමාජිකයන්ට සුභ පැතුම් !
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 ай бұрын
Apita methumawa sambanda karaganna kohomada jayawewa 🎉
@chanaka.
@chanaka. 6 жыл бұрын
හොඳ නිර්මාණයක්
@nilminiwasantha8462
@nilminiwasantha8462 4 жыл бұрын
ගොඩක් හොඳයි අපිව දැනුවත් කලට මමත් කැමති මේවගේ ගෙදරකට මම දැනට පිටරට inna mage එකම හීනය ගෙයක් හදාගන්න mata inna tenak ne mage පුතා vitarai inna පුතා job eka බලාපොරොත්තු ඉන්නවා oba tumata පුළුවන්නම් job eka
@ranigalappaththi436
@ranigalappaththi436 2 жыл бұрын
Mey wage gewal hadana bawa KZbin eken palamu warata dakkey. Lockdown kaalaye. Aththatama itha watina adahasak. Kaalochithay. Mamath kamathiy mewani geyak sadawa ganna. Saha mata mudalak labenna thiyenawa . Essey wunoth Aayojanaya karannath puluwan wey. Obathumata jayen jaya. Saarthaka wewakiya praarthana karanawa hadawathinma.
@margaretmargaret6015
@margaretmargaret6015 3 жыл бұрын
Praise the lord srilanka thaysayatta Ahvankka sawayak karanna duppath peeppaltta thank you sir God bless you from qatar
@sidartarajapakshasidarta7119
@sidartarajapakshasidarta7119 2 жыл бұрын
Me wag wada samanya minisunta watinawa thanks
@user-ns8ri1dz6v
@user-ns8ri1dz6v 2 жыл бұрын
Harema sathutue dangana mahathamaya.obata jaya wewaa
@tutyfg7042
@tutyfg7042 3 жыл бұрын
Bohoma pin vagema isthuthi
@dhammikagedarawattage2965
@dhammikagedarawattage2965 4 жыл бұрын
ඇත්තම දුප්පත් අපට සිහිනයක් නිවාසක් හදා ගන්න මටත් උදව් කරන්න පුළුවන් නම් ගෙයක් හදාගන්න ගොඩක් පින්
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Math godak kemati man mea program eka kalin balala tiyenawa mudall hoya gena inna epaya obata idiriyata ma yanna wasanawa lebeawa teruwan saranai
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Dankan sir obata jaya.obge gamanata subapathum.hatharas muluwala kunu doowili ekathukaragena walawal biththi repair karamin gewana jeewitha walin anagatha purawasiya iwath karamu.parisara hithakamee smart galguha athdakeemak kiyala hithenawa.manawayata handunwadun topclass wadak.
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 3 жыл бұрын
Great work Mr Duncan. Good luck
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
වටිනා බියාපාරය අපරාදෙ නතර කිරිමක්
@renukarenuka3720
@renukarenuka3720 4 жыл бұрын
Oba thumata bevinma isthuthyi siyalu denatama theruwan saranai math kadawatha inney man mage gedara hadanna inney danata man kuwait rate sewaya karanney lankawata awama oba thumawa sambanda kara ganna balaporoththuwen innawa 👍
@malikuwait2940
@malikuwait2940 4 жыл бұрын
Godak hodai me adahasa.matat mage mahhayatah daru 2 enna geyak naha.ape godak duppah.asaranakama nesama daruwoh damala mama kuwait wala enne.apata peheta wenna.
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 4 жыл бұрын
ගොඩක් සතුටුයි...ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා
@MohdMohd-lq4ei
@MohdMohd-lq4ei 4 жыл бұрын
මට මේ මහත් මගේ නම්බර් එක දෙන්න ko
@MohdMohd-lq4ei
@MohdMohd-lq4ei 4 жыл бұрын
ඔයා ලට ගොඩක් පිං සිද්ද වෙනවා
@anuththarakavindi627
@anuththarakavindi627 5 жыл бұрын
Niyamai oba thumagea adahasa..matath hadaganna onea oya kamathata niwasak....athatama....man oba thuma amatha muna ganimata enam......obata dirgausa labewa..b.s d.p
@mw7185
@mw7185 5 жыл бұрын
Can you post some pictures of the houses you built ? Also does the Rs 5 lakhs include the price of the land ?
@maliniitaly8860
@maliniitaly8860 4 жыл бұрын
Good luck sir you r great i very prude because my village parson thank so much ollthe best
@chgamage3241
@chgamage3241 3 жыл бұрын
Very good and proudly powered by cons traction
@Paragatha
@Paragatha 3 жыл бұрын
මමත් හරිම කැමති ක්‍රමයක්. අති සාර්ථක වෙයි වැඩේ. වා කවුලු හරියට තියා ගත්තෙ නැත්තං කොයි ගේත් රස්නෙයි.
@philipinnephilipina3904
@philipinnephilipina3904 6 жыл бұрын
Bohoma watina dayak.adu adayam ayata godak watinawa jaya wawa.bs
@seriyapehebiya9059
@seriyapehebiya9059 3 жыл бұрын
Duppatage hitawata obai kiyala hitenawa 👍👍👍👍🙏🙏💕💕
@steevansolomon4474
@steevansolomon4474 3 жыл бұрын
Efforts never fails
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Thanks apiwa danuwath kirima
@ashokapadmini3863
@ashokapadmini3863 6 жыл бұрын
මමත් කැමතියි ,මටත් අවසයයි ගෙයක් .
@malindanuwan3516
@malindanuwan3516 5 жыл бұрын
හොද වැඩක් මටත් ගෙයක් හදාගන්න ඕන
@sosoal2446
@sosoal2446 4 жыл бұрын
කෝ ඉතින් අපිට දැන ගන්න විදියක් නැහැනේ
@doctorhumk7588
@doctorhumk7588 4 жыл бұрын
මෙන්න හොද වැඩ... බුදු සරණයි ඹබ තුමාට
@sunithasunitha3604
@sunithasunitha3604 6 жыл бұрын
Aththamai ....udau.karanna.hari.hoda.deyak...jayawewa..
@chandrakumari7134
@chandrakumari7134 3 жыл бұрын
ගොඩක් හොඳයි ඇත්තටම obage uthsahayata බුදු සරණයි මටත් ගෙයක් හදාගන්න awassyai
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Budusaranaei obathumaata
@lkinsight2840
@lkinsight2840 5 жыл бұрын
Good to see if these projects are implemented.. and their progress.
@millagalaks3318
@millagalaks3318 5 жыл бұрын
ජයවේවා ඔබතුමාට..
@tharindumaduranga9901
@tharindumaduranga9901 5 жыл бұрын
unlike 128k. mara kuhaka minissu inne lankawe. idea eka niyamai jayawewaa!
@theworldreadsyou7382
@theworldreadsyou7382 5 жыл бұрын
This clear that greedy judge board kills this man with unfair offer of 25%. Utter shame on the greedy and cunning judge board. Remember Sinhalayo ainhalayanta akaparatama nagitinna denne naha.
@nilminianthony3664
@nilminianthony3664 6 жыл бұрын
Ithama watina karyayak.bohoma pin oba thumawa sambanda kala haki ankayak laba denna thank u
@chandanaupul9072
@chandanaupul9072 6 жыл бұрын
I wanted to know about your project , How ?
@kanthilatha8741
@kanthilatha8741 Жыл бұрын
ඔබ තුමාගේ පෝන් නමිබරය එවන්
@nelthlajay4
@nelthlajay4 6 жыл бұрын
Idear is fantastic but the shape. If you can change the shape that would have been the best investment.good luck.
@greenohomes6626
@greenohomes6626 6 жыл бұрын
Can change the shape but it will boost the cost up. It is the shape that makes the structure sooooo strong & soooooooo cheap.
@user-te8ux9xz9n
@user-te8ux9xz9n 3 жыл бұрын
හොඳ දෙයක් හරි අසයි me ගෙදරට හරි කැමැති kawda හරි මම me ගෙයක ගන්නව oba තුමාට goodk isthuthi
@lalanthisilva8470
@lalanthisilva8470 2 жыл бұрын
Mee 5 dena nam kadarayoo But obathumata all tthe best
@studionr5540
@studionr5540 6 жыл бұрын
මේ ඩිසයින් එක වෙනස් කරන්න පුලුවන්ද .? එකම අච්චුවෙන්ම එකින්ම
@user-ub4lm8wi8q
@user-ub4lm8wi8q 6 жыл бұрын
මටත් මේ වගේ එකක් හදා ගන්න ඕන.
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
සාර්ථකයි ................. ජයශ්‍රී !
@AnuRadha-ef6if
@AnuRadha-ef6if 4 жыл бұрын
Ane sir matht rara inne mata geyak hada ganda one.mata obage no dendako jaya wewa obata
@subodhaabeysinghe9475
@subodhaabeysinghe9475 6 жыл бұрын
grate work 👍👍👍
@thakshila6770
@thakshila6770 5 жыл бұрын
Harima Practical Obe adahasa sampradayen thora unath Awashyanthawayen mulika karagat sankalpayak. Oba thumage Web site ekak thiyanawa nm danna puluwnada loku udawwak
@atlaschooty
@atlaschooty 5 жыл бұрын
Amazing idea..
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
ගස් ප්‍රවේසම් කිරීමම පිනකැයි සිතේ...
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 6 жыл бұрын
oka hariyanna api duk widala geyak hadeemen balaporoththuwenne sihina saba kara ganeemak lassana geyak
@ChariGunathilake
@ChariGunathilake 6 жыл бұрын
There is a house like that call silver dom in Karapitiya galle.probably 30 years old house.its really a beautiful one and there are windows and I dont think any ventilation problem araise
@greenohomes6626
@greenohomes6626 6 жыл бұрын
Yes Charitha I am the one who built it in 1982 but now they have rented it out to Bank of Ceylon Karapitiya Branch. Thanks for your comment.
@nethushani9432
@nethushani9432 6 жыл бұрын
Mr. Ducan, i saw your solution. Its good solution for low income peoples. So, I want introduce this feature in my grand mom's village. So, how can i contact you? How can i get contracts and tell you it? Finally i want to tell you, i want talk with about this project. Please reply me soon. I'm Nethu Shani from Matugama. Thank you..!!
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
Good,
@boxingwithsajeewadasanayaka
@boxingwithsajeewadasanayaka 3 жыл бұрын
Budusaranai
@alwissanthi5233
@alwissanthi5233 5 жыл бұрын
Congratulations 🌷🌷🌷
@sureshfonseka4404
@sureshfonseka4404 6 жыл бұрын
මහත්තයා බොහොම ස්තුතියි ඔබේ ඔය වැඩ පිලිවෙල දැනුම් දුන්නට. හරිම වටින වැඩ පිලිවෙලක්. අපි කොහොමද ගෙයක් හදා ගන්න ඔබව සම්බන්ධ කරගන්නේ.
@greenohomes6626
@greenohomes6626 6 жыл бұрын
call me. 075 7028729 Duncan Wickramasinghe.
@asankawansooriya7910
@asankawansooriya7910 6 жыл бұрын
Greeno Homes
@Cham___.
@Cham___. 6 жыл бұрын
Good job ITN.. 👍
@tharindruchandrasekara7351
@tharindruchandrasekara7351 6 жыл бұрын
Api wage duppath ayata aduwata gewal Sadima Gana sathutoi...budusaranai🌹🌹
@kamaldammika5142
@kamaldammika5142 6 жыл бұрын
0757028729
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
Nice
@kawyadilrukshi2882
@kawyadilrukshi2882 6 жыл бұрын
Aththatama meyanam hugak hodai kiyalai hithenne...matath mehema geyak hada ganna puluwannam ..eka mage sihinayak...
@suduhansi4931
@suduhansi4931 6 жыл бұрын
Mama godak duppath mage puthala dennatai matai inna thanak na matath udauwak karannako oba thumata godak pin
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Obatumata ape suba patum niyamai karanna
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 Ай бұрын
මෙවැනි නිවසක් මටත් හදාගන්න අවශ්‍යයි.දුරකථන අංකය දෙන්න.
@kmumarinlmie1355
@kmumarinlmie1355 4 жыл бұрын
Mama kamiti awaga gayak hdaganna itin kohamada vissara
@sriyanidisanayaka6313
@sriyanidisanayaka6313 5 жыл бұрын
Godak watinnwa bs oba tumata
@janakiperera4214
@janakiperera4214 2 жыл бұрын
අපිටත් විසදුමක් ලැබෙියැයි හිතනව ඔබට තෙරුවන් සරනයි!
@nilukapiyadarshani558
@nilukapiyadarshani558 5 жыл бұрын
mamath kamatie mawan gayakata mata edamak tiyanawa gayak na mudal akathu karagana oba thumata kiyala gayak hadaganna maga balaporoththuwa obata jaya mama kuwti wala enna matath oba tumagan udau awassyae
@alwissanthi5233
@alwissanthi5233 5 жыл бұрын
මටත් මේ වගේ ගෙයක් හදාගන්න ඔන..කොහොමද..කියන්න
@Mrcool7777
@Mrcool7777 4 жыл бұрын
Contact Details; ( ඩන්කන් මහත්මා සම්බන්ද කරගැනිමට පහත අංකයට අමතන්න ) Mr: Duncan Wickramasinghe mobile number: 075 7028729 whatsapp number: 075 7028729 email : greenohomes2011@gmail.com
@mudithasenananayake4199
@mudithasenananayake4199 4 жыл бұрын
Me niwasa athule ushnathwaya wediy neda Ghana concrete cover eka nisa, perches 7 ka laksha 5kata karanna puluwanda. Api uyanne dara lipe poranuwa hadanne kohomada.
@nandaniboda5804
@nandaniboda5804 3 жыл бұрын
Meta kalayaka di dekka hodama vedak oba tumata jayen jayama veva
@trishanpeiris4247
@trishanpeiris4247 3 жыл бұрын
Today he is with good progress.
@Moonparad
@Moonparad 6 жыл бұрын
Really very nice i need this.
@ktkt1901
@ktkt1901 2 жыл бұрын
Math asai. Ma waga gayak
@pwKwt
@pwKwt 4 жыл бұрын
Oba.thumata.godak.pin.mata.geyak.n.a..matath.geyak.had a.ganna.ona.mage.puthata.aurudu.6.he.idala.inna.thank.n.a..
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Ane godak hodai obatumata sthuthiy.
@chandichandi6598
@chandichandi6598 6 жыл бұрын
Godak hodai meyata shayogaya denna budu saranai
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 6 жыл бұрын
එල කොල්ලෙක් !
@uiug1210
@uiug1210 3 жыл бұрын
Mahathmaya mata dan ganna puluwanda pcs 6 ka idamaka mawani niwasak hadimata puluwanda hakinam mahata danum danna maga tl no 09650525797ta gamathumak danna obata jayan jaya b.s
@prasannasenarathna7232
@prasannasenarathna7232 6 жыл бұрын
meka ithama honda vadak.oba thumanlata godak sthuthiya.meya lankaveth videsaye inna asarana duppath ayata loku sevayak.meya lankave prasidda karanna.
@greenohomes6626
@greenohomes6626 6 жыл бұрын
Thanks Duncan Wickramasinghe.
@Hasi_era
@Hasi_era 5 жыл бұрын
This is real unfair program with greedy judge board.They want 20% share when they give 15 laks ?? shame on u so called businessmen!
@bandaraherath8900
@bandaraherath8900 4 жыл бұрын
that's what you mean by business, bro
@mohamedismath8817
@mohamedismath8817 Жыл бұрын
Programme is good. But high income expect is unfair 😢
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Expanded Polystyrene Made Dome House
11:26
Asianecohome PrivateLimitted
Рет қаралды 2,4 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН