No video

BOC Foreign workers loan

  Рет қаралды 175,765

Overseas

Overseas

Күн бұрын

If you work in Overseas country.Do you want to make a house,Buy a new vehicle, and any kind investment?
Its very easy to get a loan from BOC
Easy process
Minimum Document
Speed Procedure
For you...........
Apply Now.............

Пікірлер: 829
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
ණයනම් එපා .පුලුවන්නම් රට ඉන්න අපිට පෙන්ෂන් එකක් හදලා දීපල්ලා
@wwechanel8260
@wwechanel8260 Жыл бұрын
අඩේ රට තවත් හිගමනේට වට්ටන්නද හදන්නෙ
@thusharifernando2620
@thusharifernando2620 Жыл бұрын
අනිවාර්යයෙන්
@anuanuruddika2624
@anuanuruddika2624 Жыл бұрын
අමිමො දෙයි මැරෙන කල්ම බලන් ඉන්න එක වෙන් නැ අවුරැදු 10ක් විතර ඉදලා ඔය කතාව ඇහෙන්නේ කොයි වෙනවා අපි මැරෙන කල් ඕක වෙන් නැ
@kusumkwt7255
@kusumkwt7255 23 күн бұрын
එකතමයි.
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
ඉල්ලන ලියකියවිලි දෙන්න අපට පාර්ලිමේන්තු ඇමති කෙනෙක් වෙන්න වෙයි රටවල් වල වැඩ කරන හැමෝටම වැටුප් වාර්තා ලැබෙන්නෙ නෑ
@overseas7444
@overseas7444 Жыл бұрын
Adala niyojithayage number eka me video eke tye eyata kathakaranna
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
අම්මෝ හා ඇත්ත තමයි බන් 😄😄
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 3 ай бұрын
අනිවාරයෙන්
@santhirasanthira2043
@santhirasanthira2043 Жыл бұрын
ලක්ෂ 4 ලංකා බැංකු තිබිලා 10 0000 ගන්න ගියා ඒත් උන්ගේ අතින් දෙනවා වගේ කතාව
@overseas7444
@overseas7444 Жыл бұрын
🥺
@ffgyfui7170
@ffgyfui7170 Жыл бұрын
ඔව්,,,,,,,,,, ඇන්තා,,,, මෙයලා දන්නෙනැහැනෙ බැංකුවක් වැඩකරන්න අය,,,, ආදරයෙන් කතා කරන්න ඔනියි , නෙද විඩියෝ කරන්න එක්කනම් ලස්නට මිනිසුන් ගෙ හිත ඇදගන්න කතා කරන්නවා🙏❤️
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w Ай бұрын
Ok
@rohananissanka86
@rohananissanka86 Жыл бұрын
ණය ගන්ඩ ගිහිල්ලා කතා කරපුවම හරියට උන්ගේ අතින් දෙනවා වගේ කතාව
@manakaae6838
@manakaae6838 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@rohananissanka86
@rohananissanka86 Жыл бұрын
මෙහෙ රටවල් වල ඉන්න එවුන් ඊට හපන් ඔව් මෙහෙ රඟපාන්නේ හරියට ලංකා බැංකුවේ මැනේජර් වගේ
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
හැමෝම කියන්නේ ඔය කතාව ගන්න එපා
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
නය මුදලක් ගන්න ලංකා බැංකුවට ගියාම කිසිම උදව්වක් නෑ ... රට විරැවන්ට ගෙයක් දොරක් හදා ගන්න රජයෙන් මෙහෙමවත් සහනයක් දෙනවනම්...? අපි ලකාවට කොච්චරනම් ඩොලර් එවනවද... එ්ත් කිසිම සහනයක් නෑ රජයෙන්.....?
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
ඔව් බැන්කු වලින් නය දෙන්නෙ නෑ බොරු කියන්නේ මම බැන්කු කීපයකින්ම අහල බැලුවා කවුද කියන්නෙ නය දෙනව කියලා අපෙන් අහනවා 🤔🤔
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
කියලා වැඩක් නෑ
@kumaricool192
@kumaricool192 Жыл бұрын
බොරැ.එපා
@champikarohini3077
@champikarohini3077 Жыл бұрын
Aka atha
@user-kh5pe2ri4s
@user-kh5pe2ri4s Жыл бұрын
ලක්ශ 25 ක නය මුදලට අවුරුදු තුනට පොලිය විතරක් විසිදෙලක්ශ පනස්දහසක් 😂😂😂 මරු බැංකු
@user-gb6wo3rx7u
@user-gb6wo3rx7u 3 ай бұрын
එ හදන්නෙ අපිට කියල පාර්ලිමේන්තුවෙ උන්ට තවත් වාහන අරන් දීල පඩි වැඩි කරන්නද කොහෙදො
@buddhikarathnasekara944
@buddhikarathnasekara944 2 ай бұрын
අවුරුදු ගානක් රට ඉඳලා අපි එවන ඩොලර් වලින් තමයි පාර්ලිමේන්තුවේ එවුන් ණය ගෙවන්නේ ඕකුන් අපිට බැංකුලෝන පොලියක් නැතුව ගෙවාගෙන යන්න දෙන්න ඕනේ රටවල් වලට වෙලා කට්ට කනවට
@suddashenal1514
@suddashenal1514 Жыл бұрын
අපි නයක් අහන්න boc එකට ගියම කිව්වා nrfc තියන අයට විතරයි නය දෙන්නෙ කියලා. අපි කොච්චර සල්ලි යවනවද boc account ekata 😢
@shanthi4406
@shanthi4406 Жыл бұрын
Ow ow boru owa
@R.mrenukaChamakasingha
@R.mrenukaChamakasingha Ай бұрын
Wadak na kiyala
@user-ug1pf6nx7w
@user-ug1pf6nx7w Ай бұрын
එපා කරපු බැංකුව අපි අපේ සල්ලි ගන්න ගියාම ඒ අයගෙ සල්ලි ගන්න ගියා වගෙ අපි 😅😅😅😅😅😅
@maanukanchana6154
@maanukanchana6154 Жыл бұрын
අපිට ණය නැතුවට කමක් නැ ලංකාවේ බඩු මිල අඩු කරලා රටවල්වල ලැබේන පඩියට හොද රේට් එකක් ලැබේනවනම් ඇති අදරට ණය දෙන්නේ නැනේ
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@Sunil-ru3wb
@Sunil-ru3wb Ай бұрын
දෙනවා උබෙි පක ​@@overseas7444
@mmweerasingha6654
@mmweerasingha6654 Жыл бұрын
අපිට ණය එපා ලංකාවට ඇවිත් ජොබ් කරන්න අමාරුයි අපිට අර්ථසාදක අරමුදලක් ලබා දෙන්න
@overseas7444
@overseas7444 Жыл бұрын
Need to Inform SLBFE
@malkiabeygunawardena9423
@malkiabeygunawardena9423 5 күн бұрын
රජයේ බැන්කුවල ඉන්න උන්ට අපේ සල්ලි ගන්න ගියත් වදින්න ඔව්න 😅
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
ණය දෙන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි
@overseas7444
@overseas7444 Жыл бұрын
අවශ්‍යනම් විතර්‍යි නේද ගන්නේ බලෙන් දෙන්නේ නෑනේ 😅
@nadeekadilrukshi2999
@nadeekadilrukshi2999 Жыл бұрын
@@overseas7444,,c
@sameeracosta1816
@sameeracosta1816 Жыл бұрын
ඉස්සල්ලා බැංකු වල වැඩ කරන උන්ගෙ හැදියාව හදලා හිටපන් උන් මිනිසුන්ට කතා කරන්න දන්නෙ නෑ උන් හිතන්නේ බැංකුව උන්ගෙ අම්මගේ අප්පගේ බුදලයක් කියලා ,අපි මහන්සි වෙලා සල්ලි එවලා ,අපිට සල්ලි හදිසියකට ණයක් ගන්න ගියාම උන් හිතන්නේ අපි හිගමනේ ආවා කියලා
@Lakmali-mm6vr
@Lakmali-mm6vr Ай бұрын
Aniwaranme unga atin yanawa waha
@anomadilu5722
@anomadilu5722 Жыл бұрын
එහෙම දෙනවා නම් හොදයි ඉතින් දැන් අවුරුදු 20ක්‌ විතර ලංකා බැංකුව එක්ක ගණුදෙනු කරන්නේ ඩොලර් එකවුන්ට් එකකුත් ලංකා බැංකුවේ තියෙන්නේ ❤
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@wasanaadikari4504
@wasanaadikari4504 Жыл бұрын
Kata kara company visa ayata denne house maid denne na
@user-nm9rv3iv7h
@user-nm9rv3iv7h 5 ай бұрын
Boru.baila.225.duruwela.goyanam.apit.nay.one.badu.mila.adu.karala.ape..salli..wedi.karla.de.wanam.hodai
@palithajayawardena7336
@palithajayawardena7336 3 ай бұрын
මනු සවිය ලක්ශ 20 ගන්න බලන්න ,පොලිය 8% යි
@sampathranasinghe9422
@sampathranasinghe9422 12 күн бұрын
කලිසම විතරයි ගලවන්න කියනෙ නත්තේ අනිත් ඔක්කොම ඉල්ලනවා,ඉතාලියෙ උඩෙ ඩොකියුමන්ට් ටික ඩුන්නම හවස ඩෙනවා සල්ලි ඒකට ලංකාව
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx Жыл бұрын
අවුරුදු 50 ට වැඩි අය රටවල් වල වැඩ කරනවා ඒඅයට ගන්න බැහැ එක අසාදාරණයි නෙද
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@kwt465ryt2
@kwt465ryt2 Жыл бұрын
අහන්න ගන්න පුළුවන් නම් විතරක්‌ මෙ වගේ දේවල් දාන්න 🙏🙏🙏🙏
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@PosasASASD
@PosasASASD 2 ай бұрын
ණයඑපා පැන්ෂන් මසකට රු විසිපන්දාහක්වත් දෙනවානම්...... ??? හොඳයි... අපට කාගේ පිහිටද??? අනුර කු.... දි... එතකල් බලමි.....
@Rajeeni
@Rajeeni 2 ай бұрын
ඛොහොමස්තුතියිනයමූදලක්ලඛාගැනිමට උවමනායිමමඹමාන්වලරෑකියාවකරන්නෙමගෙනිවසසාදාඉතිරිවැඩටිකනිමාතරගැනිමටණයමුදලක්ඹනි
@palithajayawardena7336
@palithajayawardena7336 3 ай бұрын
ඉස්සර රට යන අයට නය ගන්න අවශ්‍ය උනේ නෑ, අවුරුදු 3ක් 4 ක් රට හිටියනම් ඉඩමක් අරන් ගෙයක් දොරක් හදා ගත්තා, මහ එවුන් පිටරටවල් වලින් නය ගන්නව මදිවට , දැන් රටවිරුවන්ටත් නය වෙන තැනට පත් කරල . මේ නය දෙන්නෙ රට විරුවන්ට ආදරේට නෙමෙයි, ඒකයි ඇත්ත 🤔🤔
@overseas7444
@overseas7444 3 ай бұрын
🥹
@user-uw2in7tj3h
@user-uw2in7tj3h Ай бұрын
බැංකුවට ගියාම රජයේ සේවකයෝ දෙන්ඩ ඒවා දෙන්න මේවා දෙන්න කියලා නිකන් බොරු බයිලා ගහන්නේ උන් දෙන්න
@kumarikumari8463
@kumarikumari8463 Жыл бұрын
කත කරල බැලුවා.ඒත් කියන්නෙ හවුස් මේඩ්ලට දෙන්න තාම නියම වෙලා නෑලු.එතකොට ඒ මිනිස්සුන්ගෙ සල්ලි ලංකාවට නෙවේද යන්නෙ.නිකමට මාත් කතා කලා. මගෙ එකවුන්ට එක තියෙන්නෙ දන්න දා ඉදන් ලංකා බැංකුවෙ තමා.ලක්ෂ 5 මට දෙන්න පුලුවන් කීවා.ඒකට මාසයක් ගානෙ පනස්දහක් ලු.එතකොට ලක්ෂ 25ට කීයක් වෙයිද.ඒව හරිම අසාදාරනයි.කිසිම සාදාරනයක් රට විරුවන් වන අපිට නෑ.අනික හවුස්මේට්ලට නියම වෙලත් නෑ ඒ ලෝන් එක දෙන්නත්.එතකොට හවුස්මේඩ්ල රටවිරුවො නෙවේද.උන් තරම් අපා දුක් විදින ජාතියක් ඇතිද 😢😢පොඩි එකාට තමා ඔක්කෝම නේද😢😢😢
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@user-ux4yf2de9i
@user-ux4yf2de9i Жыл бұрын
හැමදාම ගනුදෙනු කරන Account එකකට අංකයක් වැරදිලා වෙන කෙනෙක්ගෙ ගිණුමකට ගිහින් අද වෙනකම් ඒ මුදල් නිවරදි කරල දුන්නෙ සම්පූර්ණ විස්තර ටික දීලත් ලංකාවේ කිසිම විශ්වාසයක් නැති බැංකුවක් දන්න කෙනෙක්ට මිට පස්සෙ BOC එක හඳුනවල දෙන්නෙ නැහැ මගේ ලක්ෂ 4 ක් තාම pending පුදුම බැංකුවක් දැන් ණය දෙන්න හදනව
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@user-px7us5yx5d
@user-px7us5yx5d Жыл бұрын
රජයේ බැංකුවලින් ණය එපා අපිට ගෘහ සේවිකාවන් විදිහට වැඩ කරන මිනිස්සුන්ට ණයක් දෙනවනම් ඒකෙන් හරි ගෙයක් හදාගන්න පුළුවන් මාසෙට පඩිය බැංකුවට එන ක්‍රමයක් හදලා එතකොට පඩිය කැපිල ඉතුරු එක ගෙදර අයට යන්න නැත්තං මේ විදියට අහිංසක මිනිස්සුන්ට කොච්චර වැඩ කරත් ගෙයක් හදාගන්න නම් බැරි වෙයි
@lalithaberathna2144
@lalithaberathna2144 Жыл бұрын
@shanthi4406
@shanthi4406 Жыл бұрын
Aneda kiyanne
@user-pi4gi1th6q
@user-pi4gi1th6q Ай бұрын
පටිට පල් බොරැ අවුරැදු 24ක් රටවල් වල වැඩ කරනවා ගන්න ගියහම වැල් වටරන් කියවනවා මම නමි බැකූවට නයත් නෑ රටට නායත් නෑ❤අඩමිබරයි
@overseas7444
@overseas7444 Ай бұрын
❤️🙏🌺
@Gayanthi
@Gayanthi 8 ай бұрын
මේ හැම ලිපි ලේකන තිබිලත් මට නය දුන්නෙ නැ.පාදුක්ක Boc එකට ගියා.Boc account තියන පඩිය Boc හරහා ගනුදෙනු කරන ඇප කරැවන් 2ක් ගේන්න කිව්වා..
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 5 күн бұрын
අනේ මට ණයක් ගන්න ඕනි. හැම බැංකුවටම ගියා එන් එයාලා කියන දේවල් නිසා අපිට ණයන් අපා උනා. පුලුවන්නම් උදව් කරන්නකෝ 🙏🙏🙏
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 27 күн бұрын
ගන්න යන්න එපා. එකද විය යුත්තේ විදේශ විනිමය ලංකාවට දිලා තව පොලියන් හොයනවා. හිතන්න එපා. එකට දෙකක් ගන්න පොලිය හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්නේ නෑ ඇයි එයලාගෙන් ගන්න බැරිනිසා දැන් රටවල ඉන්න අයට ආදරේට නෙවේ මේකකටවත් ශොයා කරන්න එපා. එහෙත් පොලිය ගන්නවා මෙහෙන් ලංකාවට සල්ලි දානකොට මෙහෙන් කපනවා ඇයි රටවිරුවන්ට. පිටපඩියක් හදලා දෙන්න තියන අමාරුව පාඩි වැඩිකර කර දගලනවා රජයේ අයට විදේශ විනිමය දෙන අපි දුවිලි😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@nishanthinishinthi2404
@nishanthinishinthi2404 Жыл бұрын
ණය එපා අපිට පැන්ෂන් එකක් හදලා දෙන්න
@overseas7444
@overseas7444 Жыл бұрын
ඒක නම් විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හරහා තමයි කරගන්න වෙන්නේ
@R...w-kg3pr
@R...w-kg3pr 27 күн бұрын
නය ගන්න ගියාම ඉල්ල දේවල් මේ ගෙවල් අස්සේ ඉදගෙන දෙන්න බැ ..පුළුවන් නම් ඩ් ඩොලර් වැඩි කරන්නකෝ එ ඇති..
@hemanthaarunathpri7123
@hemanthaarunathpri7123 Жыл бұрын
Ammooo 100/18... Kohoma unath gewala iwara wenakota ..gaththa sallieth samaga .3.5 Miliyon wath aya karagannawa 😢😢..pau rata inna un ..pohottuwa apen chandee gaththe ratawiruwanta ...wishrama wetuwak gewanawa kiyala ..balayata path unama ..anthimatamata ..ratawiruwage dawasin dawasa mudal akakayan adu karamin marama athal akak denawa ..maru maru higa keewath apatam apa ..meka thawath getayak ..okkoma geta thamae me anduwe weda...
@overseas7444
@overseas7444 Жыл бұрын
Dan pohottuwata noida well tyenne
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@rohinikumarihami1842
@rohinikumarihami1842 3 ай бұрын
ලංකාවේ රජයේ කිසිම කොන්දක් නෑ මේ නය දෙන්න ඕන අපේ රටේ අපිට මොකක් හරි වියාපාරයක් පටන් ගන්න
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df Ай бұрын
ණය ගන්න ගියම ඉල්ලනෙ නැත්තෙ ගෙදර ඉන්න මිහිනියා විතරයි
@nithunimanthi3755
@nithunimanthi3755 Жыл бұрын
මගෙ ගේ හදන්න මම ණයක් ඉල්ලන්න ලංකා බැංකුවට ගියා කුලියාපිටියෙ ඒත් කිවුවෙ ඉඩමේ මොකුත් නැති නිසා දෙන්න බෑ කිවුව මොකුත් තියෙනම් , ණය් ඕනි නෑනෙ නේද
@shamaliewerakoon8367
@shamaliewerakoon8367 Жыл бұрын
Kiyanne kohmadq
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@AsanthiruwanmaleePerera
@AsanthiruwanmaleePerera 2 ай бұрын
Lankawe banku wala Enna Aya hithan enne eyage bank eka kiyala. Kisima hadiyawak nathi ewn manushiya hagimak nathi Una kochchara ugath unath wadak naha.mata kiyanna thiyenne Naya nodunnath kamak naha minissunta kata karanna egana ganilla
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
නොදකින් මම අවුරුදු දහතුනක් රට ලංකා බැන් කුවට මුදල් එවනවා මුන්ගේ ලංකා බැංකුව නොදකින් කිසිම නය මුදල ගන්න බැහැ මුන් ඉල්ලනවා රජයේ සේවකයන්ගේ අත්සන් මුන්ගේ බැංකු මොකටද නමට විතරයි මාහා ලංකා බැංකුවලංකා බැංකුව පටන් ගත්තෙ කවද එදා ඇඳලා බැංකුවත් සමග ඉන්න අපිට කිසිම පිළිසරණක් නැත
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@kumarimm850
@kumarimm850 Жыл бұрын
අනේ දෙන්නෙ නෑ මන් මහත්තයාට කිව්ව අහන්න කියලා එයාලා අහනවා මගේ වගකීම්.අයිතීන් කාටද දීලා ගියේ අහනවා.මේ රජයෙන් කවද්ද දුප්පත් අපිට සහනයක් උනේ.
@overseas7444
@overseas7444 Жыл бұрын
🥺
@user-ml8hx2xu6r
@user-ml8hx2xu6r 2 ай бұрын
කියනවා විතරයි ගන්න ගිහාම රටේ නැති දේවල් ඉල්ලනවා දෙන්නෙත් නෑ 😄😄😄😄අපි ගන්න ගියානේ 😅😅😅
@RaniMalkanthi-mz1ww
@RaniMalkanthi-mz1ww 22 күн бұрын
මම ඉන්නෙ ඉතාලියේ අවුරුදු හතරක් එකදිකට මුදල් යැවුවා ලෝන් එකක් ගන්න ගිහිල්ලා ගන්න බැරැව ගියා ඔය කියන විදියටම වෙනවනමි මොනා කරන්න බැරිද
@Sani-cg1dp
@Sani-cg1dp 2 ай бұрын
අපෝ මුන්ට වදින එකේ තව අවුරුද්දක් රට ඉදලා එනවා 😂 ණය අජූතයි ලංකාවේ රාජ්ජය බැංකු වල 😊😊😊
@dollanraju203
@dollanraju203 2 ай бұрын
කියනවා වගෙ කිසිම දෙයක් නැහැ මම ගියා බැංකු තුනකට මහජන බැංකුව කොමෂල් බැංකුවට මම අවුරුදු 15රට කියන තරම් බැංකුවල ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ
@user-wi5xc1km9m
@user-wi5xc1km9m 28 күн бұрын
අනේ මුන් නය දිලා පොලිය එක්ක දෙගුණ යක් අපි ගෙවන්න මෙි රට දුක් විදලා ඉට වඩා හොදයි අපි මාසේන් මාසේ පඩිය පොතට දාගන කවදා හරි ලංකාවට ගිහින් පොලියෙන් ජිවත් වෙනවා රට සල්ලි ගස් වලින් කඩනවා හිතන් ඉන්නෙ අහිංසක ගෑණු රට දුක් විදිනවා ඒ වෙනුවෙන් මොනවා හරි සහනවක් දෙනවා කියලා දාපල්ලකෝ අහිංසක ගෑණුන්ගේ සල්ලි ටිකට විදින්න හදන්නෙ ..රට ඉන්න ගෑණු දුක් විදින හැටි දන්නවානමි එක ඩිනර් ගන්නෙ නැ කවුරැත්...
@ajanthakuruvita4831
@ajanthakuruvita4831 Жыл бұрын
Mahajana bank aeken dennedda
@overseas7444
@overseas7444 Жыл бұрын
Boc Adala niyojithayage number eka me video eke tye eyata kathakaranna
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
කිසිම නයක් ගන්න බැහැ මහලොකු ලංකා බැංකුවලංකා බැංකුව පටන් ගත්තේ කවද්ද ලංකාවේ එදා ඉඳලා අද මේ වනතුරු ලංකා බැංකුවත් එක්ක ඉන්න අපිට කිසිම පිළිසරණක් නැතහදිසියකට ණයක් ගන්න බැහැ බැංකු මොකටද අවුරුදු ගාණක් සල්ලි දානවා danawa danawa danawa danawa කිසිම පිළිසරණක් නෑ
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
මම අව්රුදුදාහතරක් කිසිම වැඩක් නෑ ඔය එක බැංකුවක් වත් අපිට කිසිම සහනයක් නෑ රටේ ඉන්න කාලකන්නි හොර හැත්තට බිලියන ගණන් දෙනවා අපි පොඩි නයගන්න ගියොත් තමයි මුන්ගේ ඔක්කොම බොරු
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 2 ай бұрын
දෙනවාම්.කිව්වට ගන්න .ගියාම නැ කියනවා .මුන්ට ඩොල්ර් එවන්නේ..අපි
@kkww3805
@kkww3805 Жыл бұрын
බොරැ කියලා අපිව රවටිටන්න එපා. මම අවුරැදු 28ක් උනා දැන් අවුරැදු60 දැන් අපිට ණය දෙයිද. පටිට පල් බොරැමයි.
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@user-ey5in1qi6e
@user-ey5in1qi6e 2 ай бұрын
ණය ගැනීමට නම් මොනවද අවශ්‍ය වන ලිය කියවිලි
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
විදෙස් ගත ස්‍රමිකයන් හැමෝටම වැටුප් වාර්තා ගන්න බැහැනේ.එ අය මොනද කරන්නෙ.අපි දන්න තරමින් ගෘහ සේවිකාවො සහ කම්කරුවන් තමා පිටරටවල ගොඩාක් දුරට සේවය කරන්නෙ.ඒ අය වැටුප් වාර්තා ගන්නෙ කොහොමද.ස්තීර රැකියා කරන අය ඉන්නෙ අත්තලොස්සක් පම
@overseas7444
@overseas7444 Жыл бұрын
Adala niyojithayage number eka me video eke tye eyata kathakaranna
@dhadhadhadha9732
@dhadhadhadha9732 Жыл бұрын
කියන්න ලේසි උනාට ගන්න ගියාම ඔය කියන කතා මොනවත් නෑ.
@overseas7444
@overseas7444 Жыл бұрын
🥺
@jayanthijayanthi7254
@jayanthijayanthi7254 Жыл бұрын
මම.කතාකලා.කුවේටි නියෝජිත .මහාත්තයකුට.එයා.කිවා.ගෙවල්වල.වැඩකරන.අයට.නැහැ.කොමිපැණිවලට තමයි.දෙන්නේ
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@judeprasanna8997
@judeprasanna8997 Жыл бұрын
🇱🇰🙏🙏🙏😒 kochchara vatina diyakda oya mha kiyanna 🙏👍
@overseas7444
@overseas7444 Жыл бұрын
Bohoma sthutie oyath kathakalda?
@osmandeshl3878
@osmandeshl3878 Жыл бұрын
මෙ දාල තියෙන එක කමෙන්ට් එකක්වත් සුබ පිලිතුරු නෑනෙ.අවුරුදු පනහ පැන්නත් රට සල්ලි දෙනවනෙ මහත්තයෝ .ඔයාලට තව ඇපකාරයෙකුත් ඉන්න වනෙ.නොකෙරෙන දේවල් කතා කරලා මිනිස්සු අවුස්සන්න එපා.අපි රට ඉදලා ගෙවන්නම් අපෙ දරුවෙකුට දෙන්නකො එහෙනම්.දරුවො නිසා නෙ මේ හැම කෙනෙක්ම දුක් විදින්නේ.
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට
@manyadikari1879
@manyadikari1879 Жыл бұрын
මේවා ඔක්කොම බොරු අවුරුදු විස්සක් රට ...අද වේනකම් ලක්ෂ පහක් අඩු තරමින් ගන්න බැරි උනා ....
@overseas7444
@overseas7444 Жыл бұрын
Awurudu 20k ratanm ai loan ganne 😶
@nandanaudayakumara452
@nandanaudayakumara452 Ай бұрын
ලිපි ලේඛන සියල්ල දීලා මේ ණය මුදල ගන්න මාස කීයක් යනවාද
@kwt465ryt2
@kwt465ryt2 2 ай бұрын
අනේ බොරු කියන්නේ මම අවුරුදු 5දාල ත් මම ඇහුව එත් දෙන්න බැ කියලා කිව්වා 🙏
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
මමත් ගනුදෙනු කරන bank එක් නමුත් මම නම් නය ගන්නෙ නැහැ
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@jdjdjgggs4284
@jdjdjgggs4284 2 ай бұрын
නය නම් එපා අම්බානට නය වෙලා ඉන්නේ පැන්ශන් එක දෙන්න .
@user-md6ny9jf9k
@user-md6ny9jf9k Ай бұрын
👍👍👍👍
@maduoman9528
@maduoman9528 Жыл бұрын
හුගක් ඉන්නේ 50 වැඩී අය එහෙම කරන්න එපා ලංකාවට වැඩීම විනීමය ලබාදෙන අය 50 වැඩි අය
@overseas7444
@overseas7444 Жыл бұрын
අනිවාර්‍යෙන්ම ඒක ඇත්ත...🙏❤
@overseas7444
@overseas7444 Жыл бұрын
කතාකරන්න ඔයාලගේ රටේ අදාල බැංකු නියෝජිතයට..නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා බොහොම ස්තූතියි ❤🙏
@namalpriyadarshana1085
@namalpriyadarshana1085 18 күн бұрын
Me benkuwen naya nemei....api dapu salli ganna giyath puduma lokuwak me benku wala inna ayge thiyenne ..hariyta api eyalage salli ape ekawunt walta danna giya wage loku kamk meyalge thiyenne....meyalge dura kthana wedak ne ..cal gththta fone ansawar ne ...ansawar karath mun ekka deyak katha kara ganna be ..api danne nethi deyak mungen ehuwath kicim uththrayak ne ...nayath epa ..boc benkuwath epa ..okatanm mudal danne netho...boc eke nayath epa 🙏
@chamilajana5778
@chamilajana5778 Жыл бұрын
අම්මෝ ඔව් අවුරුදු 5ක්‌ සල්ලි දැම්ම.. නිවාස නයක් ඇහුව... පොතේ සල්ලි තියෙන්න ඕනෙලු.. ලෝන් නවත්තලා ලු.. උනේ රෙස්පට් බලන්න ගියාම ලෝන් එපා වෙනවා
@overseas7444
@overseas7444 Жыл бұрын
🥺
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 7 ай бұрын
අපිට නය එපා අපිට මෙන්න මේ එන්න තියෙන බෝනස් එක හදල දුන්නනම්.ඇති අපිව හූරගෙන කන්න හදන්නෙ
@danukaumayanga9701
@danukaumayanga9701 2 ай бұрын
අනේ අනේ ඕනේ නෑ..rate එකත් අඩු කරලා තියන සොච්චමත් හූරගන්න වැඩක්
@user-lz8pq5wt7q
@user-lz8pq5wt7q 17 күн бұрын
Ane innawa bankuwe aya unnidi kochchra call kalath ansar karanne na
@firstfirst7132
@firstfirst7132 2 ай бұрын
Owata rawatanna apa yaluwanae ape okkoma keyamu aka kathawata pansan aka danna keyala
@champikavithanage8804
@champikavithanage8804 Жыл бұрын
අහිංසක දුප්පත් අය තමයි රට යන්න අපි නයක් ඉල්ලුවොත් පුදුම කොන්දේසි ගොඩක් නේ තියෙන්නෙ මහ බැංකු හොරා අල්ලන්න කිසිම උනන්දුවක් නෑ අනෙ තොපේ ණය අපට ඕනෑ අපි පුරුදු විදිහටම එන්නම්
@overseas7444
@overseas7444 Жыл бұрын
❤️🙏
@sujeewasunimal
@sujeewasunimal Жыл бұрын
අනේ මම කතා කරා ලංකා බැංකුට ගියාම බලන්න ඕන මුන්ගෙ ලොකු කම. මම නම් කවදාවත් ලංකා බංකුව මහජන බැංකුව සමග කිසිම ගනුදෙනුවක් කරන්නෙ නෑ. ප්‍රයිවට් බැංකු හොදයි. රජයෙ බැංකු ගැන කිසිම ගනුදෙනුවක් මම කරන්නෙ නෑ.
@overseas7444
@overseas7444 Жыл бұрын
Adala niyojithayage number eka me video eke tye eyata kathakaranna
@merytissera2206
@merytissera2206 Ай бұрын
❤❤❤❤
@Nishadi399
@Nishadi399 3 ай бұрын
කියන්න කො කවුරු හරි ඉන්නවා ද මේ නය ගත් කෙනෙක් පට්ට බොරු මෙ
@jenatfernandofernando9369
@jenatfernandofernando9369 15 күн бұрын
Candela laga nisa horu geval adanava api malimavata . Kauda hora Raniya hora rata kevaaaaaaaaa
@Ag47fr
@Ag47fr Жыл бұрын
ප්‍රංශ ශ්‍රිලාංකික යුටියුබ් චැනලය youtube.com/@Ag47fr
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@karunishantha2939
@karunishantha2939 5 ай бұрын
රට විරුවන්ට නම් පැනලා දෙන්නේ ඇයි ඩොල්‍රර් ටික එනවනේ රනවිරුවෝ ණයක් ගන්න ගියාම ඒකට ඉල්ලන ඩොකිමන්ට් පයිල් එක බයිබලේට වඩා ලොකුයි
@user-vk1zb1ku2k
@user-vk1zb1ku2k 20 күн бұрын
Aurudu 50ta wadi ayata etanath asadarane ane ubalage naya bllata dapan😮
@gaymendis7733
@gaymendis7733 Жыл бұрын
මොන බැන්කූවත් එකායි අහින්සක මිනිස්සුන්ගෙන් වැල් පොලි අරන් රට කාපූ හොරු පෝෂණය කරනවා ඉස්සර ආරක්ෂක අංශ වලට ණය දිලා එ රණවිරුවන්ගෙ පඩ්යෙන් අවුරුදු ගානාක් කැපූවා දැන් රට ඉන්න අහිංසක මිනිසුන්ගෙ පඩ්යට ව්දිනනන හධන්නෙ ඔච්චර රට විරුවෝ ගැන හිතනවනම් මෙච්චර ඩොලර් එවපූ මිනිස්සුන්ට නොමිලේ සහනයක් දෙන්න බැන්කුවට.පූලූවන් වෙන්න ඔන
@overseas7444
@overseas7444 Жыл бұрын
Aththatama voyage kathawata ekaga wenawa.Api idiryedi ape page eka haraha e pilibadawa awadanayak denna dyk karavan uthsaha gannawa.
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@Somana-oy4yx
@Somana-oy4yx 3 ай бұрын
❤❤❤❤❤❤❤ 1:34
@user-vq6pc1um3e
@user-vq6pc1um3e 27 күн бұрын
Mewa Ranila Rajapakshage chanda gundu...owa chanden passe aagiya thenak hoya ganna be. BOC kattiya danneth ne. Rewatenna epa.
@DamayathCastoria
@DamayathCastoria Ай бұрын
Madam Paradigm Sawaya Karana Ahinsaka Anita A Naya Gonna Palawan Kamakura Naha Ape Masaryk Duke Vidal Gonna Padiham Rs..lakshyak Naha
@sudarmakumari2762
@sudarmakumari2762 26 күн бұрын
❤❤❤❤❤❤❤❤
@erzx7531
@erzx7531 11 күн бұрын
මොකුත් .එපා.අපිට .පැන්ෂන්.එකක් .හදලා.දෙන්න කෝ
@swarnaperriera106
@swarnaperriera106 20 күн бұрын
දැනට අවුරුදු30ක්රටසේවයකරනවාමේවෙනකමිකිසිමබැන්කුවකින්වත්නයගන්නගියාටදුවුන්නේනැහ
@kumarakalugalla8555
@kumarakalugalla8555 Ай бұрын
ලංකා බැංකුවෙ වැඩ කරන උන්තරම් ජරාජාතියක් නැ කොහේවත්.බල්ලටව වගේ කතා කරන්නෙ
@santhakumara8383
@santhakumara8383 3 ай бұрын
මුං මෙි කියන විදියට වාරික ගෙවන්න ඉන්න රටෙි බැංකුව ක් මං කොල්ල කන්න වෙනව෴
@user-oh1lc3jb4o
@user-oh1lc3jb4o Ай бұрын
චන්ද ලංවෙන කොට නය තොපෙ කෙරුවාව පේනවා නේද ලැජ්ජාවට වස නය වැඩක් නැහැ තියන මුදලට පොලියක් දීලා හිටපියව් නය ගන්න ගියාම උනගෙ පුකට වදින්න වෙනවා
@gnanawathig7143
@gnanawathig7143 Жыл бұрын
බොහොම හොඳ එක
@ChamindaMalawarage-ue7fp
@ChamindaMalawarage-ue7fp Жыл бұрын
ට්වි එකේ ඇඩ් දානව ලංකා බැංකුවට සල්ලි එවන්න කෝටි ගනන් තෑගි දිනා ගන්න කියල එවන සල්ලි වලිනුත් කපා ගන්නව බදුගහල විදේශ විනිමයත් ලංකාවට ලැබෙනව ඒ වුනාට දිනුමක් ඇදිච්ච එකෙක් ඉන්නව කියල කිසිම කෙනෙක් අහාල වත් නැහැ තනිකරම අපිව රවට්ටල උන්ගෙ බැංකු වල සේප්පු පුරව ගන්න එඅක තමයි කරන්නෙ මේ වගේ දේවල් දාන්නත් එපා අහින්සක මිනිස්සුන්ගෙ කාලය නාස්ති කරන්න වැදගත් දෙයක් දාන්න රට විරුවන්ගෙ හිතට ටිකක් හරි සැනසීමෙන් රැකියාව කරගෙන යන්න
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@lahirumadusanka1139
@lahirumadusanka1139 Жыл бұрын
Nice
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@dineshkumudu7254
@dineshkumudu7254 Ай бұрын
Mun denne naa mehen okkoma hariyata wade karalath lankawe bank walin unge athin denawa wage thamayi kathawa . Gannam giyama maricha seeyage wisatarath ona
@user-mt4xt6se8d
@user-mt4xt6se8d 2 ай бұрын
❤❤❤ good news tanku
@overseas7444
@overseas7444 Ай бұрын
බොහොම ස්තූතියි ❤️🫡 I appreciate your comments always ❤️
@ftimmh8376
@ftimmh8376 Жыл бұрын
පොලි කියද ගිනි පොලි නම් එපා මගේ එකම බැංකුව ලංකා බැංකුව සුලු පොලියකට නම් ණයක් දෙන්න තාම මම විදෙශ් ගතයි මම ආවට පසුයි ඔන ගේ හදා ගන්න ජය වෙවා
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa 3000,000/= me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@user-gc1fl5lt3y
@user-gc1fl5lt3y Жыл бұрын
අනේ බෙරු දෙන ණයක් නැ මං කිපරක් කත කරද රට ඉන්න අයට දෙන්න බැ කියනව
@overseas7444
@overseas7444 Жыл бұрын
🙄
@MobileClassic-rn7qt
@MobileClassic-rn7qt 26 күн бұрын
Mewa duppath apita nadda ,30000k Hoya ganna apa dukak vidinne
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
තනිකරම මෙික බොරුවක් මම ⁣ඩුබායි ඉන්නෙ මෙි මාසෙ මම ලක්ෂ පහක් ගන්න කතාකරා බැංකුව කියනවා ගනුදෙනු කෙරැවොත් ලක්ෂයක් දෙන්නම් කිව්වා ..මෙිකද රට විරැවොන්ට දෙන නය...
@overseas7444
@overseas7444 Жыл бұрын
ඔයා මේ වීඩියෝ එකේ තියෙන නියෝජිතයට කතාකලාද
@AjantaSara038
@AjantaSara038 Ай бұрын
අම්ම තාත්තා විතරයි ඉල්ලන්නේ නැත්තේ මේ බැංකුවලින්...මනුස්සයෙකුට පිහිට වෙන්නෑ එකම බැංකුවක්වත්.... මගේ පුතා අවුරුදු ගානක් බැංකු ගනුදෙනු කරනවා කෝ.. රජයේ වැඩ කරන කවුරුත් නැත්නම් අස්සන් කරන්න නැත්නම් දෙනවද බොරු කතා
@overseas7444
@overseas7444 Ай бұрын
🥹🥹
@mohamedjasoor4301
@mohamedjasoor4301 2 ай бұрын
50 வயதுக்கு மேற்பட்டவர்களுக்கு இந்தக் கடன் வசதிகள் எடுக்க முடியாதா?
@overseas7444
@overseas7444 Ай бұрын
බොහොම ස්තූතියි ❤️🫡 I appreciate your comments always ❤️
@nimaladikari9251
@nimaladikari9251 Жыл бұрын
බල පල්ලා කියන දේවල් බලපල්ලා අපිට අාදරේට නෙවෙයි කරන්නේ මුන්ගේම වාසියට කරන්නේ.ඩොලර් ටික ගන්න ගන්න මුන් කරන වංචාවක් රෙද්ද ....අපිනම් අහුවෙයි
@overseas7444
@overseas7444 Жыл бұрын
Oyata loan onenm NDB denawa me video eke wistaria tye balanna.kzbin.info/www/bejne/pJqUnnSXprd4eMU
@user-gb6wo3rx7u
@user-gb6wo3rx7u 3 ай бұрын
ඔකෙ වාරික ගාන හදල බලපල්ලකො මටනම් බැන්කුවත් එපා උනා
@udani7096
@udani7096 3 күн бұрын
Apita kohomada ganna puluwan
@FatimaFatima-yg1zm
@FatimaFatima-yg1zm Ай бұрын
අනිවාර්යයෙන් මට අවුරුදු 28 තාම නැ මොකවත් දිලා
රට ඉන්න අයට 8% පොළියට බැංකු ණයක්
5:01
බැංකුව The Bank
Рет қаралды 114 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН