10 Mobile Photography Tips & Tricks In Sinhala - ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම

  Рет қаралды 181,892

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 583
@oskastreaming
@oskastreaming 3 жыл бұрын
මේ චැනල් එකට මීට වඩා කට්ටියගෙන් සපෝට් එකක් ඕනි මං හිතන්නේ .තේරෙන සිංහලෙන් තේරෙන විදියට කියල දෙන සුපිරි කෙනෙක් 🥰
@mspfight8334
@mspfight8334 4 жыл бұрын
ෆට්ට දැනුයි දන්නෙ ෆොටෝ ගැහිල්ලත් මාර දෙයක් කියලා. නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්ත. ජය වේවා දිගටම යමු. ✌🙏
@praveenvichakshana6433
@praveenvichakshana6433 4 жыл бұрын
මේකනම් නියමයි.මේ වගේ ඒව unlike කරන කුහකයෝ ඉන්නවා..ඒත් සැලෙන්නෙපා.දිගටම මේ වගේ ඒවා දාන්න.
@techedits8064
@techedits8064 3 жыл бұрын
භය වෙන්න එපා! unlike කරත් trend වෙනව KZbin එකන් බලන්නෙ respond කරන එක විතරයි😂😂 like un like බල්න්නෙ නැ😂
@milanthusitha
@milanthusitha Жыл бұрын
මං වගකීමෙන් කියන්නේ මං like කරන්නෙ නෑ comment කරනව විතරයි.
@hrdilshan
@hrdilshan 4 жыл бұрын
මාරම නියමයි...ලසනට කියල දෙනවා...දිගටම කරන්න..Mobile Photography වලට අපි ගොඩක් අසයි.. 👍👍
@-kayyamalli4680
@-kayyamalli4680 4 жыл бұрын
Subscribe ඕනෑ අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවා ඔයාව subscribe කරනවා
@thusharachinthaka5025
@thusharachinthaka5025 5 жыл бұрын
මාරම වටිනවා... DSLR Mirrorless වලිනුත් මේ විදිහට ෆොටෝ ගන්න ක්‍රම .. අපිට කියල දෙන්න..
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ.මාරම වටිනවා..ෆොටෝ ගැහුවට ඒකෙ නොදන්න දේවල් ගොඩක් අද දැන ගත්තා..මාරම වටින වීඩියෝ එකක්.🔥❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
Rule of third එකේ සීන් එක දැනුයි හරියට දැනගත්තෙ, thanx අයියාහ් ❤️
@travelwagon653
@travelwagon653 5 жыл бұрын
මමත් යූටියුබ් එකට වීඩියෝ කරනවා. ලඟ දි පටන් ගත්තේ. පොටෝග්‍රැපි , වීඩියෝග්‍රැපි ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මම වෙනස් කේෂත්‍රයේක රැකියාවක් කරපු කෙනෙක්. ඉතිං යූටියුබ් වලට ආවට පස්සේ පොටෝග්‍රැපි ගැන ඉගෙන ගන්නේ මේ වගේ වීඩියෝ බලලා. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් වීඩියෝ එඩිටින් උනත් ඉගෙන ගන්නේ යූටියුබ් එක බලලා. පොටෝග්‍රැපි ගැන, කැමරා ගැන සුපිරියටම කියලා දෙන සුපිරිම චැනල් එකක් මේක. තවත් මේ වගේම හොදටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එඩිටින් සුපුරියටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. මම කියන්න ගියේ මේ වගේ විෂය කරැනු සුපිරියටම කියලා දෙන චැනල් වලට විව්ස් අඩුවිම ඇත්තටම කනගාටුවට හේතුවක් . මොකක් හරි ජරාවක් නම් ඒවට විව්ස් තියෙනවා. කොහොම නමුත් විව්ස්ගැන හිතන්නේ නැතිව වඩාත් හොද වීඩියෝ ඉදිරිපත් කරන්න. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
@poornithaisuru6066
@poornithaisuru6066 3 жыл бұрын
තනි වචනෙන් කියනවනම්.. පට්ට💙
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 4 жыл бұрын
දිගටම කරන්න අයියේ.. ගොඩක් දේවල් දැනගත්තා
@pasindunilanka1337
@pasindunilanka1337 3 жыл бұрын
අයියා.. සෙල්ෆි ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්න.. පුලුවන්න්ම්. 😍😍
@B14ckyW01f
@B14ckyW01f 3 ай бұрын
පට්ට හොඳේ දිගටම මේවා දාන්න අයියා
@subhashkalubovila9979
@subhashkalubovila9979 3 жыл бұрын
Godak sthuthi obata 🙏. Digatama me wage videos walin api nodanna dewal lassanata pahadili karala apiwa denuwath karanna. Obata jaya. Theruwan saranai...
@piyuminisansala-ps2jv
@piyuminisansala-ps2jv Жыл бұрын
ගැම්මක් අයියා ❤️🙂👌
@commerce1450
@commerce1450 3 жыл бұрын
අද තමයි photo එකක ගැන විදිය දැන ගත්තේ 👍👍👍
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 2 жыл бұрын
මාරම වටින video එකක්♥️🥺. ඒ location එකත් එක්ක Photos ටික ලස්සනට වදිනවා🥺
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 3 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.. ඇත්තටම මාර වටිනව...
@Ishan_malinda
@Ishan_malinda 3 жыл бұрын
අයියෙ ගොඩක් දෙවල් දැන ගත්ත මරු 😻😻😻😻
@sanjuheshi4004
@sanjuheshi4004 3 ай бұрын
ගොඩක් වටිනවා ❤ දිගටම කරගෙන යන්න. ජය වේවා✊💝
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 ай бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@i_v_a_gaming999
@i_v_a_gaming999 3 жыл бұрын
දන්න දේ කියලා දෙන එක සෑහෙන්න වටිනවා❤️‍🔥🙏
@malshirashinika1186
@malshirashinika1186 3 жыл бұрын
Wow su...........pper 💞
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
නියමයි,ගොඩක් වටිනවා දිගටම කරන් යමු❤️
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
මරු අයියේ...අහම්බෙන් සෙට් උන චැනල් එකක් මේක...මරු ගොඩාක් දේවල් දැන ගත්තා....❤️❤️
@lasirudamith1807
@lasirudamith1807 3 жыл бұрын
සුපිරී අයියෙ..මාරම වැදගත් දේවල් ටිකක් දැනගත්තා...
@sulekamadushan4872
@sulekamadushan4872 2 жыл бұрын
මාරම වටිනවා මෙක tnx aiye
@beshanjagathpriya9573
@beshanjagathpriya9573 Жыл бұрын
බොහොම ස්තුතියි..Best of luck brother .💖
@GamayasPro
@GamayasPro Жыл бұрын
ගොඩක් වටිනව . . එලම . ජයවේවා
@Dilankakarunanayaka
@Dilankakarunanayaka 3 жыл бұрын
නියමයි අයියේ..Good luck..❤️
@janitharanaweera4143
@janitharanaweera4143 3 жыл бұрын
Niyamai🔥
@gayanranga6213
@gayanranga6213 4 жыл бұрын
සෑහෙන්න වටිනව... බොහොම ස්තූතියි 🙏
@sachithaheshanthungarathna5841
@sachithaheshanthungarathna5841 3 жыл бұрын
මාරම වටින දේවල් ටිකක් කිව්වෙ ✌️❤ දිගටම කරන්න අය්යෙ 🤝⚡
@isharaamalka1759
@isharaamalka1759 4 жыл бұрын
Thank you brother ... දැනන් හිටියට වඩා දෙයක් ඉගෙන ගත්තා ..good luck brother .🙂👍👊👍
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 3 жыл бұрын
නියමයි අයියේ ❣️
@ravifernando1637
@ravifernando1637 4 жыл бұрын
Not only you are a good photographer, you are a good teacher as well.
@traval671
@traval671 Жыл бұрын
kzbin.infoG3QE5RBhbUI?feature=share ,huawei mobile camara
@LearnwithHASI
@LearnwithHASI 2 жыл бұрын
නියමයි අයියා..අනිවාර්‍යයෙන්ම දෙයක් ඉගෙනගත්තා..දිගටම වැඩේ කරගන යන්න..ජයෙන් ජයම වේවා!
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
සබ් කලා බ්‍රදර්..පට්ට මේවා..💗💗💗
@aminduumesh9442
@aminduumesh9442 4 жыл бұрын
Niyamai aiyee..
@somipeople4663
@somipeople4663 3 жыл бұрын
නියමයි අයියෙ.. සුපිරි . ජය වේවා දිගටම කරන්න. 🖤
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
සුපිරි ටිප්ස් ටික අයියා දිගටම MobileGraphy ටිප්ස් ටිකක් ඕනි...🔥❤👍
@DMacademicpoint
@DMacademicpoint 2 жыл бұрын
ape channel eketh photograpy thiyenawa bro
@viedeo226
@viedeo226 4 жыл бұрын
මාරම වටිනව මේ වගෙ content thamayi trending yanna ona
@PavanPavan-ht3dr
@PavanPavan-ht3dr Жыл бұрын
සුපාරා අනෙ😮
@sunimalwijerathna9982
@sunimalwijerathna9982 2 жыл бұрын
නියමයි අයියා.හොද අදහස් ගොඩක් ගන්න පුලුවන්.
@sadahamdias7041
@sadahamdias7041 3 жыл бұрын
හයි කොලිටි වලින් ගොඩක් මහන්සිවෙලා කරලා තියෙනවා තෑන්ක්ස් අයියේ නියම්‍යි ගොඩක් දේවලි දැනගත්තා
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thanks comment එකට
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
godak hoda vidio ekak aiiye 👏👏👏digatma kargena yanna
@rnishaninishen2376
@rnishaninishen2376 Жыл бұрын
ඔයා කියල දෙන පොඩි පොඩි දේවල් මාරම වැදගත් 👍😎
@travelsandconcepts5040
@travelsandconcepts5040 2 жыл бұрын
අහම්බෙන් ඔබේ KZbin channel එක ඇස ගැටුනෙ. නියමයි. ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව. ස්තූතියි
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
එල එල
@sachi5729
@sachi5729 4 жыл бұрын
වටින video එකක් 👍👍
@heshanthadb
@heshanthadb 4 жыл бұрын
Machan Ela. One of the useful and interesting video . Keep it up with your good work. Thank you.
@pubudukaushalya8230
@pubudukaushalya8230 4 жыл бұрын
නියමෙට කරනවා මචං චැනල් එක...හරිම පැහැදිලියි......එල්....👍
@sandalilanka1366
@sandalilanka1366 5 жыл бұрын
ස්තූතියි රජිත් සරලව පැහැදිලි කලාට,
@lahirumadusanka9481
@lahirumadusanka9481 5 жыл бұрын
Niyamai aiya me wage video thawa karanna good luck
@funlucky1
@funlucky1 4 жыл бұрын
නියමයිනේ .....ගොඩක් දෙවල් දැන ගත්තා ජයවෙිවා ......
@stilllove108
@stilllove108 2 жыл бұрын
සුපිරි දැනුමට යමක් දාගත්තා
@isurulakmal9710
@isurulakmal9710 2 жыл бұрын
සුපිරි වැඩක්.....මාරම විදිහට වටිනවා........❤😊❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@raviduasela2707
@raviduasela2707 2 жыл бұрын
පට්ටම වටින වීඩියෝ එකක් අයියේ ඔයා දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න...
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@tharindudanushka5127
@tharindudanushka5127 3 жыл бұрын
අම්මෝ සුපිරි 😮😮😮😮
@dinukapriyandesilva
@dinukapriyandesilva 2 жыл бұрын
හොඳයි
@taskforceragnasl5592
@taskforceragnasl5592 4 жыл бұрын
Niyamai aiyaa supiri
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 4 жыл бұрын
It’s brilliant vedio 👌 super broo දිගටම කරන්න අපි බලනවා... 👌
@chamliwave7151
@chamliwave7151 3 жыл бұрын
Thanks more 👍👍👍👍ur guidelines
@gaweshwikcramasinha2545
@gaweshwikcramasinha2545 4 жыл бұрын
දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ .❤️👍👍
@mastermax4658
@mastermax4658 3 жыл бұрын
පට්ට...
@testtech7742
@testtech7742 4 жыл бұрын
godak watinawa , okkoma baluwa ada nam...ela ela bro
@miurangasenarath364
@miurangasenarath364 4 жыл бұрын
Maru supiri danne neti sehenda dewal igena gaththa hemadam mehema video karanna.
@gajithsandika9160
@gajithsandika9160 Жыл бұрын
සුපිරි ❤
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 4 жыл бұрын
Superb.. And thanks a lot..
@chirathrathnayake2616
@chirathrathnayake2616 3 жыл бұрын
Ane godak pin ayye. Jayenma jaya. Budu saranai
@dammikakrishanthawijesiri
@dammikakrishanthawijesiri 5 жыл бұрын
දිගටම කරගෙන යන්න ස්තූතියි
@chamithmadusanka2162
@chamithmadusanka2162 5 ай бұрын
බොහොම ස්තූතියි
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
ඒක නම් නියමයි . ගොඩක් ප්‍රයෝජනවත් .
@skkavii
@skkavii 9 ай бұрын
ඔය phone එකෙන් හොද photo ගන්න පුලුවන්නේ. මගෙ ලග තියෙන්නෙ huawei nova 3i එකක් සුපිරි ❤
@tharangapathirana6135
@tharangapathirana6135 4 жыл бұрын
නියමයි... ඉදිරිපත් කිරීම සුපිරි.....
@purnavi6563
@purnavi6563 4 жыл бұрын
Godak hoda video ekak👍😁😁
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
Now I preferred mirrorless compact cameras..! Because don't need to carry heavy cameras and big bags.!! 🤔 Canon powershot g5x mark ii, it's amazing compact camera.! Canon eos m200 and Nikon coolpix a1000 compact cameras are excellent & affordable too..!!
@HimaruDidulanga
@HimaruDidulanga 4 жыл бұрын
Thanks for the tips. සරලව කියල දුන්නා. And you got very interesting looking thumbs 👍🏾
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Haha.. Yeah I had extra fingers
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
මාරම මාරම සුපිරි 🖤 Thank You Very Much 😍💖
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
නියමයි මාත් කරලා බලන්නම්
@neelanga8
@neelanga8 4 жыл бұрын
Obata godaak thanks.. godak dewal tikak igena gatta.. !
@maheshikaseuwandi2775
@maheshikaseuwandi2775 Жыл бұрын
Aiya ada thamai mama mulinma oyage chanal eka dakke niyamai digata me widiyata yamu
@bandaradissanayake8214
@bandaradissanayake8214 4 жыл бұрын
Very good content. Very clearly explained. Well done and keep it up.
@sonalvish5307
@sonalvish5307 4 жыл бұрын
Supiri aiye, digatama mobile photography tips oneee 🤘♥️
@manulahimansana7441
@manulahimansana7441 3 жыл бұрын
Niyamai dro
@nimeshsadhun4983
@nimeshsadhun4983 8 ай бұрын
මරු අයියේ ❤ අපිට තව දේවල් කියල දෙන්න
@psmusic6500
@psmusic6500 3 жыл бұрын
Good luck
@asankaranaweera3173
@asankaranaweera3173 3 жыл бұрын
පට්ට මචං.thanks
@sriyanikumudu1839
@sriyanikumudu1839 9 ай бұрын
සරලයි ලස්සනට කියල දෙනවා.
@deepthidilani1012
@deepthidilani1012 3 жыл бұрын
Supiri aiya digatama krnna hode
@shehanyapa3737
@shehanyapa3737 Жыл бұрын
Keep it brother thankyou very much👍
@tharindumadusanka7330
@tharindumadusanka7330 2 жыл бұрын
හරිම දක්ෂ මනුස්සයෙක් 🤩
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 4 жыл бұрын
නියමයි. වටිනවැඩක්
@manojgayashantha4158
@manojgayashantha4158 3 жыл бұрын
Thanks sahodaraya. Godak dewal igena gathta❤❤🤘🤘
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 4 жыл бұрын
Aiye fatta a......super.......
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි...
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
අගෙයි වටිනවා සහෝ
@dulithamunasinghe2867
@dulithamunasinghe2867 3 жыл бұрын
Super...!! Very informative..thanks.
@SLmakka919
@SLmakka919 Жыл бұрын
❤❤❤❤ ගොඩක් වටිනවා 😍😍😍
@DesignerDIY-sb6mn
@DesignerDIY-sb6mn 4 ай бұрын
Very informative ❤ new subscriber here.. 😊 all the best..! Keep it up.. 🎉
@sandeepajayathunga7610
@sandeepajayathunga7610 3 жыл бұрын
පට්ට පට්ට ❤️🔥
@dumidupramith3881
@dumidupramith3881 5 жыл бұрын
Fatta aiye
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
13 Smartphone Photography tips & tricks
18:26
Jamie Windsor
Рет қаралды 1,2 МЛН
6 Mobile Photography Tips you must know - 2018
10:36
PIXEL VIILAGE
Рет қаралды 10 МЛН
СОВРЕМЕННЫЕ РАЗБОРКИ ЗУМЕРОВ 😂😂
1:00
TwoR FILMS
Рет қаралды 1,1 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
0:18
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН