ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - 12 Steps for Cinematic Video from Phone

  Рет қаралды 167,907

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 912
@DineshNana
@DineshNana 4 жыл бұрын
තව ටිප් එකක්.... මේකටත් හිනා වෙයි.. shoot කරනකොට ෆෝන් එක airplane mode දාගන්න.,..
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Yes very true
@travelwagon653
@travelwagon653 4 жыл бұрын
ඒකත් වටිනා ටිප් එකක් තමයි.
@Shantha_ayya
@Shantha_ayya 4 жыл бұрын
මාත් කරනෝ ඔය වැඩේ
@djkasunbro8805
@djkasunbro8805 4 жыл бұрын
Ela tip eka.
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 4 жыл бұрын
Thanks video tutorial aka ta
@sachiniayeshika3084
@sachiniayeshika3084 Жыл бұрын
පින්කම් කියන්නෙ දන් දෙන එකම නෙවේ 😊 කුහකකමක් නැතුව තමන් දන්න දේ හුගක් උන් එක්ක බෙදාගන්න හිතනෙකම පිනක් 🖤🙏
@kavifernando6831
@kavifernando6831 3 жыл бұрын
මම ලේසියකට cmnt එකක් දාන්නේ නෑ.මේ මනුස්සයනම් පෙර පිනකට ඉපදුන කෙනෙක්.පැහැදිලිව හැමදේම කියලා දෙනවා genuine පුද්ගලයෙක්.දිගටම මේ වැ⁣ඩේ කරන් යන්න අයියේ ඔයා නිසා ලොකු දැනුමක් ගන්න මිනිස්සු ඉන්නවා❤ඔයාලා වගේ අය තමයි ඉන්න ඕනි❤සරලයි පැහැදිලියි.එක වචනයක්වත් අයින් කරන්න දෙයක් නෑ👍
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thank you ඔයාගේ comment එකට
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
සිරාම ඈ මාත් කියන්න හිටිය දෙයක්
@GM-yi6ry
@GM-yi6ry 3 жыл бұрын
මං දැකපු සරලවම තේරෙන්න කීයා දෙන චැනල් එකක්😍හරිම වටිනවා💚
@dorecreations8141
@dorecreations8141 3 жыл бұрын
ඉගෙන ගන්නවානම් මෙන්න චැනල් , ගුරු මුශ්ටි නැ. හැමදේම මුල ඉදන්.. සරලව .. ආදරෙයි හදවතින්ම.. ගොඩක් පින් අයියේ..
@malishasandeepani9497
@malishasandeepani9497 3 ай бұрын
ඇත්තටම මං මෙහෙම දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් වීඩියෝ ගණනාවක් බලල මේක බැලුවේ. මං හිතුවෙ නෑ මේකේන් මෙච්චර දෙයක් ඉගෙන ගන්න ලැබෙයි කියල . වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ පැහැදිලි ව කියල දෙන්න ඔහොම පුළුවන් වෙන්නෙ හිතේ තියෙන ලස්සනකමට. ජය වෙන්න ඕනේ අයියේ ඔයාට තව තව හරියන්න ඕනේ මෙහෙම අයට ❤
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ අයියාගේ දැනුම මේ තාක් දුරට අපි එක්ක බෙදාගන්නවාට... ජය වේවා... ❤️❤️🤟😇
@prashanrodrigo8322
@prashanrodrigo8322 3 жыл бұрын
තමන් ගොඩ යන ගමන් Sl Photo Tutorial එකේ නලින්ද අයියවත් ගොඩ දාන්න යන්නෙ සුපිරි මනුස්සයෙක් ❤️❤️
@hemantha..s
@hemantha..s 3 жыл бұрын
Aththami math balana asama karana KZbin Chanel thama ithin.
@sudamkaveeshwara6935
@sudamkaveeshwara6935 3 жыл бұрын
godak sthuthi bro සැබැවින්ම කාලීන අවශ්‍යතාවයක් ඔබතුමා විසින් ඉටු කරා අපි සොය සොයා හිටපු වීඩියෝ එකක් අපට ලැබුණා ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@tharangachandrasekara5056
@tharangachandrasekara5056 4 жыл бұрын
පට්ට ටිප්ස් ටික.. ඔක්කොමත් හරි ශූට් කරන්න සුද්දියෙක් හොයාගන්න එකනෙ අවුල..😁😁😂
@Mixerinspiration
@Mixerinspiration Жыл бұрын
සිරාවටම 🤣🤣🤣
@anuruddhakodithuwakku431
@anuruddhakodithuwakku431 2 ай бұрын
😂
@chabiya2003
@chabiya2003 3 жыл бұрын
ඇයි මේ හැම එකටම වගේ හිනා වෙයි කියලා කියන්නෙ 👀 ඇත්තටම හොඳයි වීඩියෝ එක ❤👌
@Thanubandara18
@Thanubandara18 7 ай бұрын
අනේ හොය හොය ඉද්දි පිනකටද මන්දා සෙට් උනේ මේ චැනල් එක❤❤❤
@vdd3529
@vdd3529 3 жыл бұрын
මන් හොයපු ම වීඩීයෝ එකක් tnx 😌❤️🙌
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 3 ай бұрын
ඒක පට්ට වටිනවා යාලුව.නිකම්ම මොනවා හරී බොක්ස් එකක් ගෙනෙල්ලා අන්බොක්ස් කරලා විකාර වලට වඩා පට්ටම දෙයක් .මට නම් වීඩියෝ එක සල්ලි දීල ගන්න බැරිතරම් වටිනවා.මොකද මං දෙයක් ඉගෙන ගත්තා ❤
@malithranawakaarachchi8115
@malithranawakaarachchi8115 3 жыл бұрын
ඇත්තෙන්ම තවත් ගොඩක් publish වෙන්න ඕනි channel එකක්. ගොඩක් අයට ඉගෙනගන්න අවශ්‍ය දේවල් සරළව කියා දෙන එක හැමෝටම බෑ. ඒ වගේම හැමෝම හදපු videos බලනව මිසක්, එහෙම professional video එකක් හදන හැටි ගැන කියා දෙන්න පෙළඹෙන youtubers ල ගොඩක් අඩුයි. Good luck ❤
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thanks
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 3 ай бұрын
2024 ජූනි මාසෙ බලන්නෙ. ලොකු දැනුමක් ගත්තා. මෙච්චර කල් හොය හොයා හිටියෙ. මට නම් මේ වීඩියෝ එක තව 10 සැරයක්වත් බලන්න වෙනව. Thank you අයියෙ. මේක මම හොය හොය හිටපු එකක්. අද ඔයා ඒ දැනුම මට ලබා දුන්නා. පිං ඔයාට.
@R2StudioMasterclass
@R2StudioMasterclass Ай бұрын
@@anuradhalakshmi2718 thank you ඔයාගෙ comment එකට
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
@@R2StudioMasterclass ❤️❤️❤️❤️❤️❤️❤️
@maxboykumara2620
@maxboykumara2620 4 жыл бұрын
ආදරෙයි අයියේ.වෙන කට්ටිය මේවා කරන විදිය..හදන විදිය කියලා දෙන්නේ නෑ.එත් ඔයා ඒ හංගන දේවල අපිට ලස්සනයට කියා දෙනවා.මත් ඔයා කිව්ව app දාලා එක එක දේවල් දැන් කරන්න try කරනවා.....🖤
@RSLVideoCollection
@RSLVideoCollection 2 жыл бұрын
මට ගොඩක් වැදගත් දෙයක් තමයි මේ විඩීයෝ එක . බොහොම ස්තූතියි.. well done ✅✅✅✅💘💘💘💘
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
RF lenses DSLR වලට දාන්න බැ
@madushanmayuranga5252
@madushanmayuranga5252 3 жыл бұрын
ඔයාගේ විඩියෝ එකක් බලපු පලවෙනි දවස අද .. අතිශය වැදගත් දෙයක් මනසට බරක් නොවී කරන හැටි ඔයා කියලා දුන්නා... මේ විඩියෝ එක ඇතුලේ විඩියෝ දෙකක් තියනවා . එකක් ඔයා අප්ලොඩ් කරපු විඩියෝ එක සහ එ විඩියෝ එක ඇතුලේ අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි කියලා දෙනවා ... ඔයාගෙ චැනල් එක සදා දිනේවා!
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බොහොම ඉස්තුතියි ඔයාගේ comment එකට
@yasiruviraj3467
@yasiruviraj3467 4 жыл бұрын
Patta watinwa aiye oyae video mat hitha ganna baa mechhra mahansi wela krna video walta me watina dewlata views adu ai kiyla thma kattiya athrta ghlla nethi page akak good luck aiye
@human5839
@human5839 3 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගැන කතා කරන එකට. තෙරුවන් සරණයි!!!..
@betterlifesl891
@betterlifesl891 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමන්ට. මේ වීඩියේ එක දැක්කෙ අහම්බෙන්. ඉතින් Camera FV 5 ඇප් එකත් ඉන්ස්ටෝල් කර ගත්තා. මේ වෙලාවෙ මට මේ ඩීඩියෝ එක ලොකු හයියක් වුනා.
@kddk937
@kddk937 4 жыл бұрын
Snapseed ඇප් එකෙන් ලෙසටම වැඩක් ගන්නවා...thank you R2 අයියා...
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 3 ай бұрын
මල්ලී මේ snapseed එකෙන් මොකද්ද වෙන්නෙ බං.සිරවටම දන්නෑ පොඩ්ඩක් කියන්න
@ashensanjula2851
@ashensanjula2851 Жыл бұрын
ඇත්තටම බලපු සුපිරි ම විඩිඔ එකක්
@sameerarukman520
@sameerarukman520 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ හැමදෙම පැහැදිලි 💚 දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
නියමයි ඇ විඩියෝ එක මමත් හොය හොයා හිටපු විඩියෝ එකක් .❤️‍🔥❤️‍🔥❤️‍🔥
@crandy5947
@crandy5947 4 жыл бұрын
අද තමයි තේරුනේ , phone එකකින් මෙච්චර වැඩක් කරන්න පුළුවන් කියලා ,ස්තුතියි
@unwindyap
@unwindyap 7 ай бұрын
නොදන්න දේ මේ විදිහට කියලා දෙන එක ලොකුම පිනක්. බොහොම ස්තූතියි.
@kumarayabandaraya6651
@kumarayabandaraya6651 3 жыл бұрын
හ්ම්ම්.. ඉතාම හොඳ පාඩමක්.. ස්තූතියි ඔබට...💖💖💖
@universespacesl6299
@universespacesl6299 2 жыл бұрын
ස්තූතියි අයියා.හොද දෙයක් දැනගත්තා.මමත්.චැනල් එකක් කරනවා.ජය වේවා අයියා.
@ameshprabashanasamaraveera8664
@ameshprabashanasamaraveera8664 4 жыл бұрын
Vlog එකක් කරනකොට mobile camera එකකින් ගන්න හොද ශොට් ටිකක් කියලා දුන්නනම් මරු
@chutikkatv9141
@chutikkatv9141 4 жыл бұрын
Man subscribe kara mawath subscribe karan yanno❤️
@dhanushkanamalbandaraliyan5430
@dhanushkanamalbandaraliyan5430 3 жыл бұрын
R2 studio eke video ekak nam ithin elama thamai... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@මනොජ්බණ්ඩාරවික්රමසිංහ
@මනොජ්බණ්ඩාරවික්රමසිංහ 4 жыл бұрын
මෙකනං අපිට ගොඩක් වටිනා වීඩියො එකක් ස්තුති මේවගේ වැදගත් දෙවල් කියාදෙනවට තෙරුවන් සරණයි ජයවේවා 🙏❤️❤️🤩
@danuvlogsl2125
@danuvlogsl2125 4 жыл бұрын
ඔයාගෙ video පට්ට quality.මේ වෙනකොට 100k + තියෙන්න ඕන chanel එකක්.
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මාරම වටින ගොඩක් දේවල් කියලා දුන්නට......ජයවේවා බුදුසරනයි ..
@OurDgFamily
@OurDgFamily 4 жыл бұрын
ගොඩක් වීඩියොස් බැලුවා අයියා.පට්ට වටිනව ලංකාවේ මනුස්සයෙක් විදියට තේරෙන විදියට බොරු ශෝ නැතුව ඕනෙ කෙනෙක්ට ඉගෙන ගන්න දේවල් කරන කෙනෙක්.ජය❤දිගටම කරන් යන්න අපි ඉන්නව
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
බොහොම ස්තුතියි
@vloglk7484
@vloglk7484 4 жыл бұрын
අයියේ installment විදිහට කැමරා මිලදී ගන්න පුළුවන් විදිහක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ Please
@sithuminatv2514
@sithuminatv2514 3 жыл бұрын
නියමයි මම දැකපු හොදම u tuber
@Cookwithhusbandlk
@Cookwithhusbandlk 4 жыл бұрын
කියන්න වචන නෑ අයියේ.. අයියේ ඔහොමම ට්‍රැවල් විඩියෝස් ටිකකුත් කරන්න.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා වෙනද වගේම. මගේ චැනල් එකේ විඩියෝස් ඔක්කොම දැනට කරන්නේ හුවාවේ 3 i මොබයිල් ෆෝන් එකෙන්. තාම ගිම්බල් එකක් නම් ගන්න බැරි උන. ට්‍රයිපොඩ් එක යුස් කරලා තමයි දැනට කරන්නේ... කොහොම උනත් ඒ කියල දීපු ටික මම මගේ ඊලග වීඩියෝ එකට යොදාගන්නවා.. ගොඩක් ස්තුතියි.. ජය වේවා..
@isuruudayanga5933
@isuruudayanga5933 4 жыл бұрын
Ammo tripod 1n kataou tika patta
@Cookwithhusbandlk
@Cookwithhusbandlk 4 жыл бұрын
@@isuruudayanga5933 මෙන්න මෙයා.. ගිම්බල් එකක් ගන්න තිබ්බ නම් අම්මෝ.. පිස්සු වගේ මල්ලී.. බලමු ඉස්සරහට 😁😁
@lalithsathkumara.788
@lalithsathkumara.788 3 жыл бұрын
නියමයි.thanks.sub kala.👍👍👍
@kepler-do4nt
@kepler-do4nt 4 жыл бұрын
නියමයි අයියෙ ගොඩාක් දෙවල් ඉගෙනගත්තා. දිගටම ඔය දැනුම අපි එක්ක බෙදාගන්න
@chutikkatv9141
@chutikkatv9141 4 жыл бұрын
Man subscribe kara mawath subscribe karan yanno❤️
@ngbrow
@ngbrow 7 ай бұрын
මාර වැඩ්ඩෙක් ❤ සුද්දන්ටත් බඩේ පාරක් ඒක ❤
@akilakavinda3145
@akilakavinda3145 4 жыл бұрын
Professional Grade ඇප් එකක් ඕන නම් FilmicPro ඇප් එක try කරන්න. ගාන නම් වැඩියි. හැබැයි ඒ features නම් ඒ ගානට වටිනවා. Osmo Mobile Gimbal series එකෙන් ඇප් එක control කරන්නත් පුළුවන්.
@sanjayadayarathne3801
@sanjayadayarathne3801 3 жыл бұрын
පට්ට නියමයි ජයවෙවා තෙරුවන් සරනයි
@entertainmentsrilanka.official
@entertainmentsrilanka.official 4 жыл бұрын
මගෙත් ලොකු හීනයක් තිබ්බ මේ වීඩියෝ එකෙන් මට motivat එකක් දුන්න tq ❤️
@JayCreations79
@JayCreations79 2 жыл бұрын
Godak sthuthi. Man hoyapu mobile app deka mata ada hamba wuna. Idiriyedi hoda videos tikak upload karanawa.
@malithhirushan4281
@malithhirushan4281 4 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ මේ වගෙ තවත් වීඩියෝ ටිකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි...❤️ pleace do it... ජය වේවා..🙏🙏
@nalinsenarathna607
@nalinsenarathna607 11 ай бұрын
ගොඩක් දේ ඉගනගත්තා❤️❤️👌 තෑන්ක්ස් බ්‍රො👊
@sachinthanayanajith520
@sachinthanayanajith520 4 жыл бұрын
අයියේ ඔයා සුපිරි චරිතයක් ❤️
@lisoncabsnet3912
@lisoncabsnet3912 4 жыл бұрын
I like this camara and I like your videos [ Thanks for giving a good knowledge about camaras and camara accessories , thank you lote ] Thanks...........................................................
@Cookwithhusbandlk
@Cookwithhusbandlk 4 жыл бұрын
අයියේ Cinema FV 5 ඇප් එකේ සෙටින් හදාගෙන වීඩියෝ එකක් කරන විදිය ගැන කියල දෙන්න පුලුවන්ද?
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
වල් පල් කියලා වීඩියෝ එක දික් කරන්නෙ නැතුව පොඩි කාලයකදී ඉතා වටිනා දේවල් ගොඩක් පැහැදිලි කලා... ඒ වගේම කියපු දේවල් හොඳටම තේරෙනවා... ගොඩක්ම ස්තුතියි...
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ comment එකට
@danagym3706
@danagym3706 4 жыл бұрын
සුපිරිම චැනල් එකක් මේක..👌 කියල දෙන විදියත් හරිම පැහැදිලි.. ජය වේවා
@rathnasirikelaniyangoda9635
@rathnasirikelaniyangoda9635 3 жыл бұрын
ඉතා අගෙයි .ජය⁣වෙිවා .
@sasankanetthasinghe4091
@sasankanetthasinghe4091 4 жыл бұрын
Superb aiya, amazing content 🔥
@anjanakaushalya1879
@anjanakaushalya1879 Ай бұрын
Patta siraatama.oya video editor eke advance krama tikst kiyala denawaa
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
මාර වැදගත් channel එකක්.. ජය වේවා ❤️
@sachindapiushan5426
@sachindapiushan5426 4 жыл бұрын
සුපිරිම chanal aka r2studio.....jajawawa..
@udkroxboy2635
@udkroxboy2635 4 жыл бұрын
සුපිරිම වැදගත් විඩියෝ එකක්...
@l.S.T-o4s
@l.S.T-o4s 2 жыл бұрын
නියමයි අයියේ.
@sumedhashan6639
@sumedhashan6639 4 жыл бұрын
ගොඩක් වටිනව මෙ vidio එක ♥
@amandahettithanthee6845
@amandahettithanthee6845 3 жыл бұрын
Thank you...mama me wage vidio ekak hoya hoya hitiye...thank you...
@nilfarmohamed4778
@nilfarmohamed4778 4 жыл бұрын
Clear, concise, and complete! Thank you very much
@lahiruex
@lahiruex Жыл бұрын
Thanks ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් දේවල් ඉගෙනගත්තා thanks again 😍
@DarshanaHashendra
@DarshanaHashendra 4 жыл бұрын
Brilliant content..I learnt lots of ideas to improve skills of photography. Please keep up the good work.
@chutikkatv9141
@chutikkatv9141 4 жыл бұрын
Man subscribe kara mawath subscribe karan yanno❤️
@tutubro3502
@tutubro3502 3 жыл бұрын
පට්ටටම කියල දුන්න අයියෙ .සුපිරි ඈ💖💖
@ideahubmotivation743
@ideahubmotivation743 4 жыл бұрын
wow!!! Great video!!! I request to more lessons about how to capture cenamatic video by mobile phones.Its easy to use mobile phone than a camera.Thank u very much and keep it up!!!
@indunilSampath235
@indunilSampath235 3 жыл бұрын
මරැ video එක ..හොදට පැහැදිලි කරනවා.all the best
@ericperera9900
@ericperera9900 4 жыл бұрын
Dear sir thank you very much for your valuable video. I learned a lot from your video. I like to to know how can I upload a video to y tube after making it. Many Thanks Eric
@backpackerdunuku4726
@backpackerdunuku4726 3 жыл бұрын
ස්තූතියි වටිනා අදහස් නොසඟවා කියලා දෙනවාට.
@nuwansilva2505
@nuwansilva2505 4 жыл бұрын
Informative as usual. Cheers 🥂!
@theekshanadeemantha7989
@theekshanadeemantha7989 Жыл бұрын
Superb video ekak aiyye godak dewal igenagththa thnkyou so much.♥️
@ridmamalwana
@ridmamalwana 4 жыл бұрын
අයියේ videography වලට nikon අවුල්ද?ඇයි හැමෝම sony,canon use කරන්නේ.nikon වල සොෆ්ට් ෆිල්ටර් නෑ කියන්නේ ඇයි.ව්ඩ්යෝ වල ෆෝකස් අවුල්ද්?
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Nikon video වලට කිසි අවුලක් නැ. Auto focus විතරයි අවුල
@NLaka325
@NLaka325 3 жыл бұрын
Patta aiya... Super .....
@sanjithdilhan6465
@sanjithdilhan6465 3 жыл бұрын
ජයවේවා.. mobile phone එකෙන් වීඩියෝ කරන සහ කරන්න ආස යාලුවෝ සෙට් වෙන්න.❤
@RuskinIsland
@RuskinIsland 3 ай бұрын
oba niwaradi de bohoma pahadiliwa idiripath karanawa, godak dewal iganagatta, sithuthi obata
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
Aiyya FILMMORA app eka use krnna, imshot wage watermark ekk enne na ethakota
@සහෝදරයා90
@සහෝදරයා90 3 жыл бұрын
සුපිරි අයියේ
@erandapradeep5899
@erandapradeep5899 4 жыл бұрын
Redmi note 8 ekn berid
@malshaperera1810
@malshaperera1810 3 жыл бұрын
👍 job..niyamai atthatama kawurut mehema kiyala dila ne.ahuwat kiyanne ne.kiyanna wachana ne.niyamai.thank you so so much.
@mahindaarts833
@mahindaarts833 4 жыл бұрын
Super brother...good luck.
@chamodmalshan2093
@chamodmalshan2093 4 жыл бұрын
Supar chanal ekakk aiya digatama karagena ynna
@nuwansampath199
@nuwansampath199 2 жыл бұрын
Good මං හොය හොය හිටියේ
@ruka440
@ruka440 3 жыл бұрын
මමත් වීඩියෝ එකක් කලා මේ ටියුටෝරියල් බලලා...ගොඩාක් ස්තූතියි. ගොඩාක් දේවල් ඉගෙනගත්තා.
@ruka440
@ruka440 3 жыл бұрын
අඩුපාඩු ගොඩක් ඇති.වෙලාවක් තියනවානම් පොඩ්ඩක් බලන්න. ස්තූතියි.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මොකේද video එක දැම්මේ?
@ruka440
@ruka440 3 жыл бұрын
@@R2StudioMasterclass m.facebook.com/story.php?story_fbid=3547244305386926&id=100003041730278 meke balanna puluwan da. Fb eke damme
@thilinilakmal4273
@thilinilakmal4273 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@doctorff2018
@doctorff2018 4 жыл бұрын
video eka superb aiye pattama idea ekak awa mamath joke videos dana channel ekak karanawa (කිචා production) mata prashnayak thiyey dubbing sambanda puluwannam video ekata quality sound dub ekak karanne kohomada kiyala vedio ekak genna please man laga collar mic ekak thiyei budu saranai issarahatath me wage video genna shakthiya labewa jaya wewa🙏
@PasinduPrabath-d2b
@PasinduPrabath-d2b 11 ай бұрын
සුපිරි වීඩියෝ එකක් එල කොල්ලෙක්💪👈
@thewoksl
@thewoksl Жыл бұрын
best ever mobile shoot explanation
@RasangaShehan
@RasangaShehan 3 жыл бұрын
KZbin video ekakata comment karana 1st time. Me video eka patta watinawa ❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thank You comment එකට..
@prasadkosala3828
@prasadkosala3828 Жыл бұрын
ඇත්තටම අද මේ විඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks අයියේ ඔයාට❤️
@kmb5807
@kmb5807 3 жыл бұрын
ඉතාම සරලයි..ස්තුති
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝවක් සහෝදරයා ,,,
@kavinda_srimal
@kavinda_srimal Жыл бұрын
❤ Kiyanna wachana ne aiye . Thank u very much
@suvinism9253
@suvinism9253 3 жыл бұрын
Supperb aiye, aththenma number one video ekk adai channel ekata ekwenne, godak watinawa, All the best🤘
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thanks
@dissanayake423
@dissanayake423 2 жыл бұрын
Woowa.👌👍..great...💙...vidio
@samansing7567
@samansing7567 3 жыл бұрын
සුපිරියි bro... 👌👌👌
@maheshisky
@maheshisky 3 жыл бұрын
thank you verry muvh අයියේ..
@superzigstudios7758
@superzigstudios7758 3 жыл бұрын
Thanks for your visual on phone
@PriyaniThrikawala
@PriyaniThrikawala 4 ай бұрын
ma kihipa warak baluwa ela,brother gods bless for yor success
@gihankekulawala2225
@gihankekulawala2225 4 жыл бұрын
Nice video....Thanks👍👍👍👍👍
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
10 Mobile Videography Tips For Beginners
9:10
Learn Online Video
Рет қаралды 4 МЛН
DIY Product Photography - EASY, PROFESSIONAL LOOKING and CHEAP (w/ Camera or Phone)
11:33
Will Simpson - Exploring Photography
Рет қаралды 489 М.
Smart Phone ආයතන ලංකාව අතහරීද
14:31
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47