විනාඩි 10න් නාරං කැවුම් හදමු|Naran kawum|❤M.R KITCHEN❤

  Рет қаралды 1,493,148

M.R kitchen

M.R kitchen

Күн бұрын

TEA TIME SWEET RECIPE

Пікірлер
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය ගාගත් පොල් 200g සීනි 150g පාන් පිටි 100g පාන් පිටි මේස හැදි තුනක් කහ කුඩු තේ හැන්දක් කරද මුංගු දෙකක් බැද ගැනීමට තෙල්
@ManelPathirana344
@ManelPathirana344 4 жыл бұрын
👍👍👍💗💗💗
@chamilaharshani1283
@chamilaharshani1283 4 жыл бұрын
Akke Pol 1000g gannawanam sugar kochcharak ganna oneda
@ummusuhaib6374
@ummusuhaib6374 4 жыл бұрын
@@chamilaharshani1283 sugar 750g
@vindyamadubashani143
@vindyamadubashani143 3 жыл бұрын
Akke pol 500g gnnawanm sugar kchcharak gnna oneda?
@rukmalherath8633
@rukmalherath8633 3 жыл бұрын
@@vindyamadubashani143 325
@emandi-tm7mg
@emandi-tm7mg 9 ай бұрын
අක්කේ මාත් auruddata haduva අක්කා කියලා දීපු විදියටම ගොඩක් රසට ආවා අක්කේ thankiu අක්කේ
@himashalhirusha3893
@himashalhirusha3893 3 жыл бұрын
ජිවිතේ පළමුවෙනි වතාවට මම අද තනියෙන්ම නාරං කැව්ම් හැදුවා. එ මගේ පුතාලා දෙන්නා වෙනුවෙන්...ඔයාගෙ කැවිලි වට්ටෝරුව නරඹා තමයි මම රසම රස බොහොම ලස්සනට නාරං කැව්ම් හැදුවේ.ඔබට බොහෝමත්ම ස්තූතියි...👍ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා.....
@himashalhirusha3893
@himashalhirusha3893 3 жыл бұрын
👍
@ramaniwasantha9260
@ramaniwasantha9260 2 жыл бұрын
ඇත්තටම මමත් හැදුව...හරිම රසයි. ඔයාගෙ වැඩි කියවිලි නෑ...සරලයි අවශ්‍ය විදියට කියල දුන්න...ස්තුතියි .
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
බොරු කියවිලි නෑ.ලේසී පහසුයි.ස්තුතියි අක්කා❤️
@chandrakanthi6921
@chandrakanthi6921 3 жыл бұрын
නියමයි
@H.MGeethmaH.M
@H.MGeethmaH.M 25 күн бұрын
හරිම කෙටියෙන් අවශ්‍ය හැමදේම පැහැදිලිව කියල දුන්න.👍👍
@thikshanagallage8091
@thikshanagallage8091 10 ай бұрын
මමත් හැදුවා අවුරැද්දට හරියටම ආවා Tnx❤
@thilanchamara2225
@thilanchamara2225 3 жыл бұрын
ලොකු ලොකු වැඩ නෑ.ලේසියි පහසුයි ඔයාගේ recipes .thank u
@CharukaVilasani
@CharukaVilasani 8 ай бұрын
ඔයා කියලා දෙන දේවල් පැහැදිලි සරලයි.මාත් හැදුවා රසයි.ගොඩාක් ස්තුතියි.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
ඔයා කියා දෙන දේවල් හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි නංගි.
@nadeegunawardhana2902
@nadeegunawardhana2902 2 жыл бұрын
ඔයා දාපු ගොඩක් කෑම මම හැදුවා..එකක් වත් වැරදුනේ නැහැ ..thank you soo much ..
@shyamalisanjeewa
@shyamalisanjeewa Жыл бұрын
මං ආසම ඔයාගෙ කෑම වීඩියෝ බලන්න .. මොන හරි හදන හැටි බලද්දි mr kichen කියලම ගහල බලනවා.. වැල් වටාරම් නෑ හොඳට කියලා දෙනවා.. වෙන ඒව බැලුවොත් කෑම හදන්න වෙලාවක් නෑ😂
@maduabeywickrama714
@maduabeywickrama714 3 жыл бұрын
මමත් හැදුව. ගොඩක් රසයි. මම නාරං කැවුම් හදපු 1st time.❤️
@hasaradilrangi4298
@hasaradilrangi4298 2 жыл бұрын
ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි,අනික වරදින්නේ නෑ හරිම ක්‍රමය කියනවා..ස්තුතියි 🙏
@dinushadesilva7717
@dinushadesilva7717 10 ай бұрын
Your receipies are simple and clear Thank you ❤
@malikageekshow4071
@malikageekshow4071 Жыл бұрын
ඔයා හැමෝගෙම දුක දන්න ලේසි අමුද්‍රව්‍ය වලින් කෑම හදනවට බොහෝම ස්තූති.මේ අමාරු කාලේ ඔයා නිසා හැමදාම ගැටයක් ගහගෙන ඉන්නවා ස්තූති 🤗.
@shanikamaduwanthi725
@shanikamaduwanthi725 2 жыл бұрын
හරිම ලේසියි ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න,මන් ගොඩක් ජාති හැදුවා ඔයාගෙ රෙසිපි වලින්,thanks
@seetharanjani7745
@seetharanjani7745 4 жыл бұрын
ඔයා කියලා dena හැම දෙයක්ම ඕනෑම දුප්පත් කෙනෙකුට හදා ගන්න පුලුවන්.ඔයාට ගොඩාක් sthuthi .
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 3 жыл бұрын
අනිවාර්යෙන් 👍
@nadeesharajini6543
@nadeesharajini6543 3 жыл бұрын
Ane palayan
@raspberrypie1235
@raspberrypie1235 2 жыл бұрын
Me gaanita singlish arenna wena mokuth baa
@malindalianage1468
@malindalianage1468 2 жыл бұрын
@@raspberrypie1235 jhh
@lochiakarsha1101
@lochiakarsha1101 2 жыл бұрын
එකනම් අත්ත
@ruwanisubasinghe3223
@ruwanisubasinghe3223 Ай бұрын
මමත් අද හැදුවා. හරි ලේසි . රසම රසයි. ස්තුතියි ඔයාට ❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
මම අද ඔයා කියාදුන්න විදිහටම නාරං කැවුම් හැදුවා. ගොඩක් රසයි. ඔයාට බොහොම ස්තුතියි ! ❤
@kawyahansini1999
@kawyahansini1999 10 ай бұрын
මං අද පලවෙනි පාරට හැදුවා .හරිම රසයි සහ ලස්සනයි 🥰🥰 Thank You ❤
@chandiwijerathna5437
@chandiwijerathna5437 3 жыл бұрын
කෑමක් හදනවා නම් මට නම් M R kitchen ම තමයි.ගොඩක් දේවල් නැතිව සරලව නිවැරදි ම recipe චෙනවට ඔබට බෙහා්ම ස්තුතියි .මෙි දෙන දැනුමට පිං
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
සහතික ඇත්ත
@ShalukyaNethmini
@ShalukyaNethmini 2 ай бұрын
❤❤❤
@rbpiyantha4694
@rbpiyantha4694 Жыл бұрын
අක්කී ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරෙනවා.අක්කිට බොහොම ස්තූති ...❤️
@NilanthiRathnayaka-k1s
@NilanthiRathnayaka-k1s 2 жыл бұрын
ඔයා. කියලා. දෙන. හැම. දෙයක්ම. හරිම. ලේසියි. ඉක්මනින්. හදන්න. පුළුවන්. Thank you
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 2 жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලයි.වැල් වටාරම් නැහැ.ඔයාට ගොඩක් ස්තූතියි
@ushanidhilhara3900
@ushanidhilhara3900 2 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා .. මම ගොඩක් කෑම හදන්න ඉගෙනගත්තේ ඔයාගෙන් අක්කේ .. ❤❤.. ඇත්තටම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤🎉🎉💐💐🙏🙏
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 9 ай бұрын
ඇත්තටම ඔයා කියල දුන්න විදිහට හරි ලේසියට හදාගන්න පුළුවන්හදලා බැලුවා හරිම රසයි තැන්කියු අක්කී
@linabas9007
@linabas9007 10 ай бұрын
Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa . Thank you for easy recipe🥰 💐
@susanthaperera-ok9lo
@susanthaperera-ok9lo Жыл бұрын
හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්
@upalisumeth464
@upalisumeth464 Жыл бұрын
හදන්න හරි ම ලේසි තැන්ක්ස් 👍
@chamigunasinghe9741
@chamigunasinghe9741 Жыл бұрын
මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤
@jayaminidilrukshika3389
@jayaminidilrukshika3389 10 ай бұрын
Onama kenekuta kamak hadaganna puluvan vena vidihata hari saralavama hanadema kiyala denava.lassanai akkiyo oyage videos.
@lochiakarsha1101
@lochiakarsha1101 2 жыл бұрын
ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි.. පහසුයි.... රස කෑම රෙසිපි ❤️❤️
@udayanissanka8154
@udayanissanka8154 Жыл бұрын
Mamath khama heduwa. Godak lesi bohoma esthuthi pehediliwa kiyala denawata
@dulanjanikumari-yh3re
@dulanjanikumari-yh3re Жыл бұрын
මාත් අද ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන හැදුවා. රසට, සුවදට, පාටට, ලස්සනට හදාගන්න පුලුවන් උනා. තෑන්ක් යූ සෝ මච්... ❤️❤️❤️❤
@DinithiNethsarani-l7n
@DinithiNethsarani-l7n 5 ай бұрын
හරිම ෂෝක් මාත් හැදුවා...❤❤❤❤
@achalaprabodh2457
@achalaprabodh2457 3 жыл бұрын
හම්බේ තෑන්ක්ස් අක්කෙ ❤👍 පැනි පොල් එකනම් හරියට ආවෙ නෑ..😊 ගල් ගැහුනා ඒත් රහයි , හැමෝම රහයි කිය කිය කෑව මාරම රහයි, මන් මුල්ම වතාවට නාරංකැවුම් හැදුවෙ 😊❤❤❤❤❤ thanks ❤❤❤
@navodithashmila919
@navodithashmila919 Жыл бұрын
මාත් හැදුවා මේ vedio එක බලලා..මුල්ම පාරට තමා මාත් හැදුවෙ..නැන්දම්මා ගේ birthday එකට..මාර රසට ආවා..ඒත් එයාල කව්රුත් කෑවෙ නම් නෑ..එයාල කියනවා පාන් පිටි බැදල දාල කෑවාම බඩ ලෙඩ වෙයි කියලා..මට ගොඩක් දුක හිතුනා...කමක් නෑ ඒ උනාට මං කෑවා..මට නම් රසම රසයි😍❤️
@dinethranishadi6656
@dinethranishadi6656 10 ай бұрын
​@@navodithashmila919 ambee puduma Aya neda
@aroshasewwandi418
@aroshasewwandi418 3 жыл бұрын
හරිම සොයි මන් ඔයාගෙ කෑම නිතරම හදනවා, අපෙ අම්මාගේ කෑම හදන්න දවස මදි වියදම් වැඩි ඔලු විකාර කරනව වැල් වටාරම් කියවල, ඔයාගෙ මරිසි නැ නියමයි, මන් හරිම කැමතියි ඔයාගේ ක්‍රමය ට
@mherath5902
@mherath5902 3 жыл бұрын
Apo ow matath Ape ammage kiyavilla vadi.meya nam.shoiii..vadi katha na avashyama de pahadiliva kiyala denava
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Ow anee balan idala epa wenawa
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 2 жыл бұрын
ඒකනම් ඇත්ත ඒ ගැනි කතාකරන විදිහට එපා වෙනවා
@danuhapuarachchi9917
@danuhapuarachchi9917 2 жыл бұрын
Ane ow epa wenwa kiywillata
@nisalirajapaksha2999
@nisalirajapaksha2999 2 жыл бұрын
Mona unath katha karanna igena ganna wedihitiynta.a geni me geni kiyanna epa.eya api oyala wage nemeine rate namak thiyena manussayek.
@slrmuthu
@slrmuthu 2 жыл бұрын
හොද වැඩක් 👉👉❤️❤️❤️
@Nayo96
@Nayo96 10 ай бұрын
Den heduwa oyage video eka balala niyamata awa rasai 🤤 thankyou ❤
@nilukachandani5038
@nilukachandani5038 3 жыл бұрын
අපිත් හදලා බැලුවා .. ගොඩක් රසයි ලේසියෙන් හදන්නත් පුලුවන් ... ගොඩක් ස්තුතියි .. 🥰😘😍❤️☺️ තව ලේසි කෑම හදන්න කියලා දෙන්න ... තෙරුවන් සරනයි ....😘
@kanthikanthi9509
@kanthikanthi9509 Жыл бұрын
හරිම රසයි ✌️👍👍
@SnowballSweety
@SnowballSweety 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ... පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි වගේම ඔබේ වැඩත් ගොඩක් පිලිවලයි. හොදටම පැහැදිලි .තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නෑ. බුදු සරනයි ඔයාට අක්කේ..❤️❤️
@champikapriyadarshani6534
@champikapriyadarshani6534 4 ай бұрын
හාරි ලේසියි ඔයගේ කැම හදන්න කටහඩ ලස්සනයි අක්කේ බුදු සරනයි ඔයට
@KumaraKumara-z5q
@KumaraKumara-z5q 10 ай бұрын
අපිත් හැදුවා අනේ අවුරුද්දට හරිම සොක් ලෙසි ඔයාට ගොඩක් ඉස්තුති
@deepalkarunarathna4428
@deepalkarunarathna4428 Жыл бұрын
මටඅවුරුදු13යිඒත්මමතනියෙන්නාරංකැවුම්හැදුවා.ඔයාගේවිඩීයෝ.එකෙන්.බාලාගෙන.හරිම.රසයි
@rasanjanadevindi7313
@rasanjanadevindi7313 9 ай бұрын
මරු අක්කේ ❤❤❤
@chamindisewwandika1907
@chamindisewwandika1907 2 жыл бұрын
ඔයාගෙ විදියටම බලාගෙන හැදුවා රසම රසය්
@SamanPriyantha-xg3up
@SamanPriyantha-xg3up 5 ай бұрын
Thanks අක්කා මන් අද හදනවා ඔයාගෙ වීඩියෝ නම් ගොඩක් ලස්සනයි ❤❤❤❤
@wathsalasadamali6308
@wathsalasadamali6308 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති මම හරි ආසයි මෙහෙම අලුත් කැම හදන්න මම තාම ඉස්කොලේ 5 එත් මෙවා බලලා මම කැම හදනවා
@taniyahashini7318
@taniyahashini7318 2 жыл бұрын
මං අද හැදුවා හරිම ලේසියි හරිම රසයි ❤❤
@lalithaattanayake942
@lalithaattanayake942 Жыл бұрын
හාල් පිටි වෙනූවට කඩල පිටි දාන්න බැරිද
@nayomilakshika1792
@nayomilakshika1792 10 ай бұрын
❤oya hodata kiyala denawa therena witdiyata
@sandupamabulumulla
@sandupamabulumulla Ай бұрын
Hodt haduna palaweni wathwata haduweee thankyouuu ❤
@Githmadewvimangithma
@Githmadewvimangithma 2 ай бұрын
මමත් හැදුවා අක්කේ හරීම rasai
@chathurikasurangi4426
@chathurikasurangi4426 Жыл бұрын
මම දෙවෙනි පාරට අදත් හැදුවා ඔයාගේ රෙසිපි එකට .හොදට තියෙනවා.ඔයාගෙ රෙසිපි ගැන කියන්න දෙයක් නෑ.හරියටම හරියනවා ❤❤❤
@achiniherath3165
@achiniherath3165 2 жыл бұрын
ඇත්තටම හොදට අවා ගොඩක් රසට තිබ්බා
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ලස්සනයි රස ඇති හදන්න oni ස්තුති ඔයාට
@thusanthamanupriya3226
@thusanthamanupriya3226 Жыл бұрын
මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 Жыл бұрын
Ane niyamai anivaryayen hadanawamai. Lassine
@محمدالحبسي-ث4ض
@محمدالحبسي-ث4ض 16 күн бұрын
අපිත් හැදුවා රසවත් 😊😊❤
@සිංහලරණවීර
@සිංහලරණවීර Жыл бұрын
අද අපි ගෙදර නාරං කැවුම් හැදුවා.හරිම ලස්සනට ආවා.ඒවගේමයි රසත්😋😋 ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට👍
@gbsguruge8302
@gbsguruge8302 2 жыл бұрын
Man asama kemak.heta man hadanawa..thanks ❤️❤️❤️adarei
@nck.gamage6345
@nck.gamage6345 2 жыл бұрын
හ්ම්ම් රසයි
@tharaka44
@tharaka44 3 жыл бұрын
Ane ඔයාගෙ කෑම හදන vidiyai කියලා දෙන vidiyai simple ස්තුති
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Me tikema akkage recipe Tama hadanne...niyamai.pahasui...onna mn Dan hadala baluwa...niyametama awa akke.rasaai.
@sepalianurudhika5166
@sepalianurudhika5166 Жыл бұрын
මම ඔයාගේ recipe එකට නාරං කැවුම් හැදුවා dr... රසට ආවා.. thank u 👍❤
@JastinOne-n3x
@JastinOne-n3x Ай бұрын
මට කැමක් හදන්න ඔන උනොත් මම බලන්නෙ ඔයා ගෙ විඩියො විතරයි..🥰🥰🥰
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 Жыл бұрын
හොය හොය හිටපු රෙසපි එකක්❤
@hemalathahemalatha7804
@hemalathahemalatha7804 3 жыл бұрын
මම ඔයගෙ නාරන් කැවුම් හැදුව පොල් පැනි එකට පිටි ටිකක් වැඩි උනා අවුලක් නෑ රසට හැදුව ඔයාට බොහොම ඉස්තුතියි
@sisiljayalath3609
@sisiljayalath3609 10 ай бұрын
ගොඩක් ස්තුතියි.ලෙහෙසියෙන්මහැදුවා මම .ඔයා පහසු විදිහට කියල දෙන නිසා.
@suniljayarathna308
@suniljayarathna308 Жыл бұрын
Niyamai harima lesi❤❤
@buddikavinodani4548
@buddikavinodani4548 Жыл бұрын
මන් හැදුවා. හරිම ලේසියි. ඒ වගේම රසයි
@CRICKETපිස්සා-l1t
@CRICKETපිස්සා-l1t 10 ай бұрын
ඔයාගෙන් බලලා තමයි ගිය පාරත් නරං කැවුම් හැදුවේ.හරිම රසයි අර කිව්වත් වගේ අපෙ අම්මගෙ හදනවා නෙවෙ.ඔයා හදන විදිහට හැදුවොත් ලේසියි.පහසුයි වියදමත් අඩුයි.මම ඔයාගෙන් බලලා හැදුව රෙසපි තමයි - මස් කරිය.නාරං කැවුම්.අලුවා.කිරි ටොෆි.මාලු කරිය ඒ වගේ ගොඩක් දේවල් හැදුවා.හරිම රහයි.පට්ට😂😂😂😊
@renukakumuduni21
@renukakumuduni21 2 жыл бұрын
මම අද හැදුවා නියමෙට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි නංගි
@NishanthiManel-lm9pk
@NishanthiManel-lm9pk 8 ай бұрын
Harima rasa atai
@sayunithishara2173
@sayunithishara2173 Жыл бұрын
හැමදාම මාත් බලන්නෙ ඔයාගෙ වීඩියෝස්..ගොදට සරලව කියල දෙනව වරදින්නෙ නැහැ❤..තැන්ක්ස් අක්කේ 😊
@sandithimihinsa5270
@sandithimihinsa5270 2 жыл бұрын
me dn mm haduwe.marama rasayi.okkoma ganata awa.thnks.marama marama rahayi
@chathurikanilmini7572
@chathurikanilmini7572 2 жыл бұрын
Harima rasai harima lisi una .thanks dear...
@hiruhiru6621
@hiruhiru6621 Жыл бұрын
හරිම රසයි 🥰මන් පලවෙනි පාරට හදලා කෑවේ මාරම රසයි 🥰❤️thank you අක්කි 🥰❤️
@IndikaGunathilaka-nk4uq
@IndikaGunathilaka-nk4uq 6 ай бұрын
❤❤❤❤Pattama❤ rasai mama haduwa
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ane naran kewum mage asama kemak me videyatamath hadanawa thanks oyata b s
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
රසයි.ආයිත් හදනවා.
@shrimalibernadeth1974
@shrimalibernadeth1974 2 жыл бұрын
Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii
@shamilkachamilyoutubechann717
@shamilkachamilyoutubechann717 2 жыл бұрын
Harima rasai
@renukakumuduni21
@renukakumuduni21 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි සුබ අනාගතයක්
@nishanthapiyaratna5822
@nishanthapiyaratna5822 2 жыл бұрын
Akke math heduwa oya hadapu widiyatama lassanata awa godak rasai thank you akke😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️
@danushkadilsan4758
@danushkadilsan4758 Жыл бұрын
Hodata kiyala denawa akke oya
@erandakumarasinghe7724
@erandakumarasinghe7724 10 ай бұрын
අද මම ඔයාගේ රිසිපියකට හැදුවා හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි🌹🌹🌹
@ashikamadushani1344
@ashikamadushani1344 2 жыл бұрын
Oyage recipe nam super👍
@maxsujith5179
@maxsujith5179 3 жыл бұрын
සුපිරි
@anurajapaksha459
@anurajapaksha459 2 жыл бұрын
මම හැදුව හරිම රසයි, හරිම ලේසියි මිස් .ඔයට ගොඩක් ස්තූතියි .
@sujithchanaka3639
@sujithchanaka3639 Жыл бұрын
❤❤❤❤
@swarnalathajayakodi2905
@swarnalathajayakodi2905 2 жыл бұрын
maath haduwa ada harima rasai
@dinelkalakshani8991
@dinelkalakshani8991 2 жыл бұрын
ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන් විදියය වැඩි වැඩ නැතුව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි
@susilpriyantha4110
@susilpriyantha4110 2 жыл бұрын
නියමයි 👍👍
@shanithennakon5287
@shanithennakon5287 2 жыл бұрын
Atthatama oya hamadema godak pahadiliwa kiya denawa
@ireashadilrukshi2813
@ireashadilrukshi2813 2 жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් පහසුවෙන් හදා ගන්න පුලුවන් .. .ගොඩක් ස්තුතියි
@pushpachandani5917
@pushpachandani5917 2 жыл бұрын
හොඳටම පැහැදිලිව කියලා දෙනවා oyata bohoma pin ❤️❤️❤️❤️
@chathuniwarnakulasuriya3393
@chathuniwarnakulasuriya3393 2 жыл бұрын
අද මමත් හැදුවා හරිම රසයි
@lakshankodithuwakku1557
@lakshankodithuwakku1557 2 жыл бұрын
Man ada mewa heduwa. Oya kiyala dipu widiyatama. Harima rasai.. thank you.
@priyangikakumuduni8532
@priyangikakumuduni8532 3 жыл бұрын
Harima pahadili 🙏
@SN-tk5op
@SN-tk5op 4 жыл бұрын
මන් හරිම ආසයි ඔයා කියලා දෙන විදියට අක්කෙ මන් ගොඩක් දේවල් හැදුවා ඔයා කියලා දුන්න විදියට හරිම රසයි ගොඩක් ස්තුති.....ජයවේවා ඔයාට ...
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 4 жыл бұрын
වැල්වටාරම් නෑ...කෙටියෙන් 100%පැහැදිලිව.❤❤💐💐💐
@nethmivihansa6337
@nethmivihansa6337 3 жыл бұрын
Thank u very much miss.
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
මම හරිම ආසයි ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
@AshankaSaman-rh5gc
@AshankaSaman-rh5gc Жыл бұрын
මමත් අද හදලා බලන්න on
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
බස් එකට normal seat හදමු./#mistercardboard
4:30
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН