KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔පොල් කිරි දාලා හදන ලේසිම හැදි කැවුම් රෙසපි එක|hadi kauma|m.r kitchen
6:17
තද ගතිය නැතුව මෙලෙකට හැඳි කැවුම් නියම පදමට හදන හැටි | Srilankan Handi Kavum Recipe | Kawm Sinhala
5:55
Cat mode and a glass of water #family #humor #fun
00:22
To Brawl AND BEYOND!
00:51
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
පැණිපොල් පිරුණු රස උතුරන කැවුම් හරිම විදියට|Sri Lankan Authentic Sweet, 'Kawum' Recipe (English sub)
Рет қаралды 419,071
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
Tharuz Cafe
Күн бұрын
Пікірлер: 515
@rukmalwijesingha9274
2 жыл бұрын
● ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ රෙසිපියට . හැත්තෑ ගණන් වල අපි ඉස්කෝලේ යන දවස්වල අපේ ආච්චී මේ කැවුම් විශේෂය හැදුවා . කැවුම් තාච්චිය වටකරගෙන එවකට පුංචි අපි මේ කැවුම් කෑවා මතකයි . පස්සේ කාලෙක මේ කැවුම් හා ඒවා හදන ආකාරය ගැන සොයා බැලූ නමුත් රෙසිපිය කෙසේ වෙතත් මේ වර්ගයේ කැවුම් කාපු අයෙක්වත් සොයා ගන්න බැරි වුණා . බොහෝ අය සිතුවේ මේ කියනවා ඇත්තේ නාරං කැවුම් ගැන කියලයි . නැතිනං ඔය කියන කැවුම ආච්චි පමණක්ම හැදූ එකක් වෙන්න ඇති කියලයි !! කොටින්ම කියනවා නම් අද දක්වාම මේ කැවුම් කාපු කිසිම අයෙකු ( අපේ පවුලේ අයෙකු හැර ) මට හමුවී නෑ . ● ඉතිං එහෙම තිබියදී , ඒ කැවුම් විශේෂයේ රෙසිපිය වගේම , ඒවා හදන ආකාරයේ Video වකුත් දැකීම ගැන ඉතා සතුටුයි . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . ඒ වගේම ගොඩාක් පිං ..... !!
@tharuzcafe
2 жыл бұрын
මහත්මයාගේ මේ සුන්දර මතකයන් බෙදාගත්තාට ගොඩාක් ස්තූතියි! මගේ අම්මා තමයි මේ කෑම ජාති ඔක්කොම හදන්නෙ. මම අනිවාර්යයෙන් අම්මට මේ comment එක පෙන්නන්නම්, අම්මා ගොඩාක් සතුටුවෙයි! නැවතත්, බොහොම ස්තූතියි, බොහොම පිං, මේ මතකයන් අපිත් එක්ක බෙදාගත්තාට! 😊♥️
@yumethsjc9051
2 жыл бұрын
One from my friend from Anuradapura . He used to bring this kind of oil cake.its very nice tasty.
@tharuzcafe
2 жыл бұрын
@@yumethsjc9051 Really? Maybe you can try making these, not that difficult 😊
@yumethsjc9051
2 жыл бұрын
Thanks a lot. I will try
@tharuzcafe
2 жыл бұрын
@@yumethsjc9051 Great! 😊
@kusumwijerathnamenike1795
10 ай бұрын
ඔයා මම් හරිම දක්ෂයි ...මේ වගේ අපේ දේවල් අනිත් අය ටත් දකින්න හදුන්වා දුන්නට ස්තුතියි ❤
@tharuzcafe
10 ай бұрын
අපේ අම්මා තමයි ඔක්කොම කෑම හදන්නෙ. බොහොම ස්තූතියි ආදරණීය අදහස්වලට! 😊🧡
@kanthikanthi358
10 ай бұрын
මුල් වරට තමා පැනිපොල් කැවුම් ගැන දැනුවත් උනේ..තෙරැවන්සරණයි .
@tharuzcafe
10 ай бұрын
😊🧡 තෙරුවන් සරණයි
@AnulaMunasinghe-pp1rt
3 күн бұрын
අදමයි දුටුවේ හදලා බලමු ඔයාට ස්තුති තෙරුවන් සරනයි
@tharuzcafe
3 күн бұрын
තෙරුවන් සරණයි! ☺️❤️
@nirmaleesheela4796
10 ай бұрын
වැල්වටාරම් නැති හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.❤❤❤🎉🎉🎉🎉
@tharuzcafe
10 ай бұрын
බොහොම ස්තූතියි 🧡😊
@signme3562
28 күн бұрын
මම මේ කැවුම් හදනවා.අපේ නැන්දා තමයි කියලා දුන්නේ.හරිම රසයි.කුරුණෑගල අය මේ කැවුම් හදනවා
@tharuzcafe
28 күн бұрын
☺️❤️❤️
@iroshaniwickramasinghe9228
6 күн бұрын
Kurunegala idalath mewa nodanna mama😢😢😢
@tharuzcafe
6 күн бұрын
@iroshaniwickramasinghe9228 ❤️
@nadekawalideniya1358
4 ай бұрын
පලවෙනි වරටයි මේ වගේ කැවුම් රෙසිපියක් දැක්කේ මාත් හදල බලන්නම් මේ ගැන කියාදුන් ඔයාට බොහොමයක් ඉස්තූතී ❤❤❤❤
@tharuzcafe
4 ай бұрын
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
@NayanaWicky
26 күн бұрын
අනේ හරිලස්සනයි ඒ වගේම රසපාටයි,රසත් ඇති අපේ පැත්තේ තීන්නේ කොන්ඩකැවුම්... මමත් හදන්න ඕනේ.....ඔයාට ගොඩක්ම ස්තුතියි !!...
@tharuzcafe
26 күн бұрын
☺️❤️❤️
@NuwarageNuwarage-d6h
7 күн бұрын
නියමෛ ඒ කැවුම් නම් හරිම ලස්සනෛ බුදුසරනෛ ජයවේවා ඔබට❤
@tharuzcafe
7 күн бұрын
බුදුසරණයි! ❤️☺️
@nihinsanilanji7678
2 жыл бұрын
අදමයි දැක්කේ.. හරිම ලෙසියි වගේ .. අනිවාර්යයෙන්ම හදන්න ඕන.. අලූත් රෙසිපිය ක් කියලා දූන්නට ගොඩක් ස්තුතියි
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️😊
@nayomipriyanthi8922
23 күн бұрын
ගොඩක් ස්තුතියි.මේ කැලුම් වර්ගය ගැන අද දැන ගත්තේ. හදලා බලන්න හිතුණා.
@tharuzcafe
23 күн бұрын
☺️🧡🧡
@santhabandara6421
26 күн бұрын
Hrima hoda pehedili kirimak.rasa patai mage babala adama hadantalu.ahamben dakke meka.godak sthuthi❤
@tharuzcafe
26 күн бұрын
❤️☺️
@OnlineRRR
10 ай бұрын
අපේ අයියට මනාලියක් බලන්න ගියා කුරුනෑගල ගැට්ටුවානෙ ,ඒ තේ මේසෙට මේ කැවුම් වර්ගය තිබුනා මම කැවුම් වලට ආස නිසා එකක් කෑවා එතකොට කැවුම ඇතුලෙ පැනිපොල් මේ පැනි පොල් කැවුම ඇතුලට ගිය විදිය මට හරි ප්‍රස්නයක් උනා අහන්නත් ලැජ්ජයිනෙ අද තමා ඒ ප්‍රස්නෙට උත්තර ලැබුනේ ගොඩක් ස්තුතියි ඔබට
@tharuzcafe
10 ай бұрын
😁 අයියට මනමාලි හරි ගියානම් එයාටම කියලා හදාගන්න තිබුනා! හදලා බලන්න හරිම රසයි! 🧡🧡
@OnlineRRR
10 ай бұрын
වෙලාව කියන්නෙ ඒ පැතෙන් කැමැති උනාට අපේ පැත්තෙන් කැමැති උනේ නෑනෙ මනමාලිට ඒනිසනේ මගේ ප්‍රස්නය ඔයා වීඩියෝ එක දානකම්ම ඉන්න උනේ 😄🥰❤
@tharuzcafe
10 ай бұрын
@OnlineRRR අපරාදෙ රස කැවුම් කන්න තිබුන chance එක! 😁 හදන්න අමාරු නැහැ, free වෙලාවක හදලා බලන්න 😊🧡
@OnlineRRR
10 ай бұрын
@@tharuzcafe 😄😪😪😪😪
@nethunethu2897
10 ай бұрын
අයියා ට කලුතරින් හරියාවිද.😁😁
@ajanthavithanage4236
Ай бұрын
හරිම ලස්සණට කියල දුන්නා. ඔයාට ස්තුතියි දුව. ❤ ❤
@tharuzcafe
Ай бұрын
You are most welcome auntie! ☺️❤️❤️
@kanti7069
26 күн бұрын
Harema lassanai wede rasath e wagema athi bohoma sthuti ❤
@tharuzcafe
26 күн бұрын
❤️☺️
@chitrasenaratne4966
23 күн бұрын
Thanks so much for sharing this information
@tharuzcafe
23 күн бұрын
You are so welcome! ❤️☺️
@anusharanatunga5619
2 жыл бұрын
හොදට කියලා දෙනවා, හදන්න හිතෙනවා . Thank you 😊 💓
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️😊
@lalaniabhayathunga1073
29 күн бұрын
Thank you so much.l will try make .
@tharuzcafe
29 күн бұрын
❤️☺️
@traveleat2859
2 жыл бұрын
ඒක නම් අදමයි දැක්කේ.. ගොඩක් රස ඇති.. දැක්කමත් කන්න හිතෙනවා
@tharuzcafe
2 жыл бұрын
හදලා බලන්න! ♥️😊
@demindakonara1145
10 ай бұрын
Hmmm.mamath adamai dekke.rasa patai.math hadannam.thanks obata.
@tharuzcafe
10 ай бұрын
@demindakonara1145 ගොඩක් රසයි! හදලා බලන්න 🧡😊
@MallikaJayarathna-v9m
10 ай бұрын
Thank. You. Theruwan. Saranay
@tharuzcafe
10 ай бұрын
තෙරුවන් සරණයි! 😊🧡
@ChinthaniPrarthana-f8r
11 сағат бұрын
සුපිරි ❤👍
@tharuzcafe
11 сағат бұрын
☺️❤️
@JanandaniPeramuna
4 күн бұрын
maru kaum dakkamai shokk..❤❤❤❤
@tharuzcafe
4 күн бұрын
❤️☺️
@SandhyaKumudunie
28 күн бұрын
Mamth ehuve ada kevili heduvata math hadanna ona thanks you so much
@tharuzcafe
28 күн бұрын
☺️❤️❤️
@NimaliSeneviratne
29 күн бұрын
This is the first time i see this. Thanks so much
@tharuzcafe
29 күн бұрын
You are most welcome! ❤️☺️
@gmaingwithchamiya3687
2 жыл бұрын
Godak sthuthiy.kawm mishranaya parana weddi kawm hodata hadenawa.melek kawm hadaganna puluwan.
@tharuzcafe
2 жыл бұрын
අපි ගොඩක් වෙලා පිපෙන්න තිබ්බෙ නැතත්, කැවුම් ගොඩක් මෙලෙක් විදියට ආවා. ඒත් බොහොම ස්තූතියි මේ අදහස් බෙදාගත්තාට! 😊♥️
@sujathamelagoda1358
2 жыл бұрын
Sha! Me kaum godaakma Rasa athi kiyala hithenawa. Obata sthuthi I duwe.
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! 😊♥️
@PremaLatha-wx1zg
27 күн бұрын
Thank you ඔයාට theruwan saranai 🎉
@tharuzcafe
27 күн бұрын
☺️❤️
@jasinthafernando5861
9 ай бұрын
පැණි පොල් කැවුම් හදන්න කියල දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි බුදු සරණයි 🙏💕💕🌹🌹💕💕🙏
@tharuzcafe
9 ай бұрын
ජේසු පිහිටයි! තෙරුවන් සරණයි! 😊🧡
@seelaw7498
2 жыл бұрын
Very beautiful thank budusaranai
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! Budusaranai! 😊♥️
@ajithrohana3957
2 жыл бұрын
මෙ කැවුම කාලා තියෙනවා පොඩිකාලෙ හදන ආකාරය සොය සොය හිටියෙ ඔබතුමියට ස්තුති පින් තෙරැවන් සරනයි !!!,
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! ❤️😊
@wajiraathuraliya9320
2 жыл бұрын
Thank you so much dear ❤
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! 😊♥️
@manikejayasekara-xm7dw
4 ай бұрын
ගොඩක් රස කෑමක් ඔයට කියාදුන් ඇට ඉස්තූතියි
@tharuzcafe
4 ай бұрын
😊🧡🧡
@ramaniindrika7997
Ай бұрын
Thank YOU very much❤❤❤❤❤
@tharuzcafe
Ай бұрын
☺️❤️
@asankadilhani3945
2 жыл бұрын
හ්ම්ම්.හදන්න ඕනි...ස්තුති ..😍
@tharuzcafe
2 жыл бұрын
හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@thusharimalkanthi7752
27 күн бұрын
අදයි දැක්කේ අවුරුද්දට හදනවා
@tharuzcafe
27 күн бұрын
☺️❤️
@kumudiniwijewardena4126
29 күн бұрын
ස්තුතියි 👍
@tharuzcafe
29 күн бұрын
❤️☺️
@ChampiChandrasiri
Ай бұрын
දැක්කෙ අදයි,බුදුසරනයි පුතුට
@tharuzcafe
Ай бұрын
බුදු සරණයි ඔබතුමියට! ☺️❤️❤️
@darkangle6988
Жыл бұрын
ඒ කැවුම් ජාතිය මන් හිතුවෙ මට වැරදුණු රෙසිපියක් කියලා ඔයාට ගොඩක් ස්තූතිය . ගොඩක් පින් ඒක කියලා දුන්නට
@tharuzcafe
Жыл бұрын
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊❤️
@margratperera1714
10 ай бұрын
Aluth deyak. Sthuthi
@tharuzcafe
10 ай бұрын
😊🧡
@RanyRany-i5t
28 күн бұрын
Wuw tanku obhat ❤
@tharuzcafe
28 күн бұрын
☺️❤️
@rashmipalpita4776
2 жыл бұрын
Kurunagalin matath Australiavata ewa thibuna, 'Komala vatam ' thank for the recipe. Hadalama visthara kiyannam Batter eka half an hour thibila athda?
@tharuzcafe
2 жыл бұрын
Yes, half an hour will be enough. And thank you so much for the kind comment! ♥️😊
@anurapriyadarshana2254
2 жыл бұрын
මෙවට කියන්නෙ කොමල වටන් කියලා ..අපෙ අම්මා හදලා තියෙනවා .අහම්බෙන් විඩියො එක දැක්කෙ .හොදටම කියලා දෙනවා .ස්තුතියි ❤️❤️❤️
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@jwdmwijerathne7832
Жыл бұрын
Wow ඔයා නම් නියම වැඩ්ඩෙක් 👏👏💝
@tharuzcafe
Жыл бұрын
අපේ අම්මා තමයි මේ ඔක්කොම කෑම ජාති හදන්නෙ. මම මේ comment එක අම්මට පෙන්නන්නම් 😁❤️
@kanthiliyanaarachchi1207
10 ай бұрын
Mamath adamai Duke aniwaryen hadala balanawa kNnamI hitenne thanks
@tharuzcafe
10 ай бұрын
😊🧡
@nilanthiwijesooriya8319
2 жыл бұрын
Obata sthuti ..mama kipadawasak haduwa ..rasai ..
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@nilanthiwijesooriya8319
2 жыл бұрын
G.moring. podi awlak tiyenawa oyage wage lassana nane ..🤣🤣🤣
@tharuzcafe
2 жыл бұрын
ඒක නම් අත හුරු වෙනකොට හරියයි 😊
@srimathiesamarakoon2208
2 жыл бұрын
Thank you very much. Its very clear
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! 😊♥️
@wellanaramba8184
Жыл бұрын
Kawumata konde ona nam hilata piti mishranaya dala ussanna puluwanda duwa pl reply
@tharuzcafe
Жыл бұрын
බැහැ, කොණ්ඩ කැවුම් හදන විදිහ වෙනස් 🙂
@chandanifernando7456
2 жыл бұрын
අදමයි දැක්කෙ රස පාටයි,හදලම බලමු,ඔන්න සබ්ස්ක්රයිබ් කරා ඔයාව 👍👍🙏🙏❤️
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@deepthikadayamali8402
Жыл бұрын
Mewa dakunu palathata awenika kewili wsrgayak,komala watan
@tharuzcafe
Жыл бұрын
❤️😊
@sushilaranasinghe8558
9 ай бұрын
Ate once from Hadabima at Gannoruwa. Went back in search of them but couldn't find them again. Thank you very much for the recipe.
@tharuzcafe
9 ай бұрын
You are so welcome! Its an easy recipe, give it a go when free 😊🧡
@catty3703
Ай бұрын
Thank your ❤
@tharuzcafe
Ай бұрын
❤️☺️
@saneradamayanti7044
Ай бұрын
Halo nagi godak istuti oyata man atatama dena hitiya na pani poll waln kaum hadena puluwan kiyala godak istuti ❤❤🤝🤝🤝🤝😊😋😋
@tharuzcafe
Ай бұрын
☺️❤️❤️
@kwkwtkwtkwt2613
2 жыл бұрын
Budusarani
@tharuzcafe
2 жыл бұрын
බුදුසරණයි! 😊❤️
@kumariapsara9617
2 жыл бұрын
Niyamai 👍
@tharuzcafe
2 жыл бұрын
❤️😊
@tomokhadr3543
2 жыл бұрын
Atthatama mamath ashawen balana naran kaum may thamai ap podi kalaye mage atthamala oya kaum wargaya hadanawa ithin dan nawatha apay athithaya oba thumiya wisin video waking apata balannata palakara hariya may wage Recipiyakin ithin obata bhoma sthuthi ❤❤mamath hadanawa mhemma ❤❤
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් බෙදාගත්තාට! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@tomokhadr3543
2 жыл бұрын
@@tharuzcafe your welcome dea ❤
@HMHerath-zu3id
Ай бұрын
මේ කැවුම් දැක්කේ අදමයි ඔයාට ගොඩාක් ස්තුතියි.
@tharuzcafe
Ай бұрын
☺️❤️
@JoeWeragoda
Ай бұрын
❤❤❤❤ ස්තුතියි
@tharuzcafe
Ай бұрын
☺️❤️
@bajibaji8330
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharuzcafe
Жыл бұрын
තෙරුවන් සරණයි! ❤️😊
@ChampaAngappuli
Ай бұрын
අලුත් රෙසිපියක් ගොඩක් ස්තුතියි
@tharuzcafe
Ай бұрын
☺️❤️
@dananjalithakshila9147
2 жыл бұрын
Man asam ekk hadan vidiha hoy hoya hitiye
@tharuzcafe
2 жыл бұрын
😊♥️ හදලා බලන්න!
@dananjalithakshila9147
2 жыл бұрын
@@tharuzcafe aniwarenm thankyou oyt 😍😍
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! ♥😊
@chitradesoysa1272
Жыл бұрын
Oyta PIN apita kema hadnna kiyala devta chitra estuti italy
@tharuzcafe
Жыл бұрын
You are most welcome! ❤️😊
@SLKSHADOW2
Ай бұрын
Komala watan kiyanneth me kaum ekatmda
@tharuzcafe
Ай бұрын
ඔව් ☺️
@sudu1979
2 жыл бұрын
Ekanam maru අනිවාර්යයෙන්ම හදනවා ලංකාවට ගිහින්
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@damayanthidnm2345
2 жыл бұрын
Oya harima දක්ෂ kenek. Oyata isthuthi medewal apitakiyala denawata.adamai dakke .
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! 😊♥️
@thelmaabeysekera3551
8 ай бұрын
මම adami maywagay දැක්කා ..ගොඩාක් isthuthi ..හදලා බලනවා ...
@tharuzcafe
8 ай бұрын
😊🧡
@surekachandani3120
2 жыл бұрын
ආසම කෑමක් හදලා බලන්න ඕනි
@tharuzcafe
2 жыл бұрын
හදලා බලලා අපිටත් කියන්න! ♥️😊
@kumuducoonjan3714
Жыл бұрын
Godak hodai.
@tharuzcafe
Жыл бұрын
😊❤️
@samsonpalitha4351
2 жыл бұрын
Very good 👍 👏 👌🏻
@tharuzcafe
2 жыл бұрын
Thank you so much! ♥️😊
@shiyamaleepathiratne3890
2 ай бұрын
Txz wooow first time තමා දැක්කෙ ඇහුවෙ 😮
@tharuzcafe
2 ай бұрын
☺️🧡
@yohanthiniranji7195
2 жыл бұрын
ආසාවෙන් හදන්න බලන් හිටපු දෙයක්. අනිවාර්යෙන්ම මන් මෙක හදනවා මගේ ජීවිතේට මේ දේ වටිනවා. මේ දේ කියලා දුන්න ඔබතුමියට මගේ ගෞරවය හිමිවෙනවා.🤝❤️
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! මම අම්මට අනිවාර්යයෙන් මේ comment එක පෙන්නන්නම්, මොකද අම්මා තමයි ඔක්කොම කෑම ජාති හදන්නෙ 😊♥️
@yohanthiniranji7195
2 жыл бұрын
@@tharuzcafe අම්මට කිව්වා කියන්න මන් සුබපැතුවා කියලා. සිතන පතන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරා කියන්න. ඒ වගේම අම්මගේ හැකියාව ලෝකෙටම පෙන්නපු ඔයාටත් අම්මට ආඩම්බරයක්. ආදරෙයි .දෙසැම්බර් 3මගේ උපන්දිනේ. මේක මන් එදාට හදනවා.❤
@tharuzcafe
2 жыл бұрын
බොහොම පිං මේ අදහස් බෙදාගත්තාට! අපිට ගොඩාක් වටිනවා! ඒවගේම, ළඟම එන උපන්දිනය සතුට ඉතිරෙන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 😊♥️
@yohanthiniranji7195
2 жыл бұрын
@@tharuzcafe උපන්දිනට සුබපැතුව ඔයාට thank you ..මන් ඔයාගෙ හැම වීඩියෝ එකක් ම තාම බැලුවෙ නැහැ. හැබැයි බලනවා. ඒ වගේම හදලත් බලනවා. හදලා බලලා photos එවන්නම්.තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන්න ඔයාලට ජීවිතේ සාර්ථක වෙනවා.🙏🙏🙏
@tharuzcafe
2 жыл бұрын
අනිවාර්යයෙන් photos එවන්න! බොහොම ස්තූතියි අදහස් බෙදාගන්න කාලය වැය කලාට! Be well! Thank you again! 😊♥️
@AS-op9vu
2 жыл бұрын
අදමයි ඇහුවෙ.ඇත්තටම කොච්චර රස කෑම තියෙනවද අපෙ ලංකාවෙ.ස්තුතියි වීඩියෝ එකක් ගෙනාවට.
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් බෙදාගත්තාට! 😊♥️
@sudermamatli1566
2 жыл бұрын
නියමයි හදලම බලමු ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! බුදුසරණයි! 😊♥️
@anulabathi6088
10 ай бұрын
Thanks pehediliwa kiyala dunnata budu saranai oyaata ❤❤
@tharuzcafe
10 ай бұрын
බුදුසරණයි! 😊🧡
@harshadharmakeerthi5472
2 жыл бұрын
Ammooo eaka nam rasa pataiy
@tharuzcafe
2 жыл бұрын
❤️😊
@niroshadayasiri7903
Жыл бұрын
Wow Ekanam hadannama ona
@tharuzcafe
Жыл бұрын
❤️😊
@ManikeTahan
9 ай бұрын
අද තමයි ඒ කැවුම් දැක්කේ අවුරුදු වලට හදමු ස්තුතියි ❤❤❤❤❤
@tharuzcafe
9 ай бұрын
හරී 😊🧡
@nilushashamali1350
2 жыл бұрын
නියමයි
@tharuzcafe
2 жыл бұрын
😊♥️
@chulanthimaillawa8479
2 жыл бұрын
Very refreshing
@tharuzcafe
2 жыл бұрын
Thank you so much! ❤️😊
@chintasamaranayake933
2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ.අර උඩට දාන ටිකට වෙන පුංචි හැන්දක් පාවිච්චි කර නම් හොඳයි නේද
@tharuzcafe
2 жыл бұрын
ඔව්, පොඩි හැන්දක් තිබුනෙ නෑ 😁♥️
@Malani-e9g
2 жыл бұрын
Thanks🌺🌿
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! 😊♥️
@surathiramzee9847
Жыл бұрын
Mam today only I saw your videos. All your sweets are fine after l try and let you know. Good explanation. Allah bless you and your family. 🌸🌸🌸🥀👍🏼👍🏼👍🏼
@tharuzcafe
Жыл бұрын
Warmly welcome to our little channel! 😊 Thank you for appreciating our efforts! Bless you & your family! ❤️😊
@shanthiabeysinghe4545
17 күн бұрын
ජනවාරි 1 hadanna kamak hoya hoya hitiye hadanna oni
@tharuzcafe
17 күн бұрын
🧡☺️
@suneethawijesinghe3901
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට . Me අවුරුදු වලට අපටත් හදන්න පුළුවන් .
@tharuzcafe
8 ай бұрын
බොහොම ස්තූතියි! 😊🧡
@champikakumarage94
10 ай бұрын
අාස හිතුනා හදන්න. ඔබ තුමියට ගොඩක් පිං🙏🏻🙏🏻
@tharuzcafe
10 ай бұрын
බොහොම පිං ආදරණීය අදහස්වලට! 😊🧡
@salmafalin4621
2 жыл бұрын
Wow looks so yummy 😋 😍
@tharuzcafe
2 жыл бұрын
Thank you so much! ❤️😊
@srimathiekanayaka2250
2 жыл бұрын
@@tharuzcafe juszzzded 4555tty5bmmmmmq is
@tharuzcafe
2 жыл бұрын
Something about the subtitles? These errors keep coming & i might have missed correcting it! 😁
@buddikanayomi-cl7ch
9 ай бұрын
polpeni wenuwata seeni witharak danawanam seeni kochcharak danawada
@tharuzcafe
9 ай бұрын
පොල් කෝප්පෙට සීනි කෝප්ප 1/2 දාන්න
@buddikanayomi-cl7ch
9 ай бұрын
@@tharuzcafe penipol ekata nemey kewum pestiyata ahuwe
@siyanimeemanage5714
Жыл бұрын
මාත් හරිම ආසයි 😋😋.. මෙවට කියන්නේ කෝමල වට්ටං ..කන්න කන්න ආස හිතෙන කෑමක්,,කාලා තිබුනට හදන විඳිය දැනන් හිටියේ නැහැ ,ගොඩාක් පිං හරිම පැහැදිලිව හදන විදිය කියලා දුන්නට🙏🙏 බුදුසරණයි !!
@tharuzcafe
Жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! බුදුසරණයි! 😊❤️
@kaantikanti3229
2 жыл бұрын
සෝක් නේ හදලාම බලන්න ඕනි.තෙරුවන් සරණයි ඔයාට
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊♥️
@AnuraDanapala
4 ай бұрын
ස්තූතියි රස කෑමක්
@tharuzcafe
4 ай бұрын
@@AnuraDanapala 🧡😊
@w.brumesha.4188
2 жыл бұрын
wow..නියමයි.හදලා බලමු😋😋😋
@tharuzcafe
2 жыл бұрын
Sure! Give it a try! 😁♥️
@mallikasolangarachchi1037
2 жыл бұрын
Oyata godak thnks duwa .math hadla balanawa .rsa thi kiyala hithenwa .
@tharuzcafe
2 жыл бұрын
@@mallikasolangarachchi1037 බොහොම ස්තූතියි! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@inokaweragamage5126
2 жыл бұрын
Aluth deyak kiyala dipu oba samata sthuthi
@tharuzcafe
2 жыл бұрын
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! 😊♥️
@ashokakumara1918
9 ай бұрын
wow❤
@tharuzcafe
9 ай бұрын
😊🧡
@nilukadamayanthi1516
9 ай бұрын
Mekata seenima dannawanam kochcharakda ganna oni
@tharuzcafe
9 ай бұрын
අපි ඇරගෙන තියෙන පිටි ප්‍රමාණයට සීනි 125g දැම්මානම් ඇති වෙයි (පැණිපොල් වගේ ඒවට දාලා තියෙන සීනි ප්‍රමාණ හැර)
@rmsenawirathna5065
10 ай бұрын
Well done ! thanks for. Best wishes !!
@tharuzcafe
10 ай бұрын
Thank you so much! 😊🧡
@bhbahrain3009
2 жыл бұрын
Thanks
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! 😊♥️
@UmaUma-l5b
Ай бұрын
පලවෙනි වතාවට දැක්කෙ ඕක දැන් හැමෝම කරයි
@tharuzcafe
Ай бұрын
☺️❤️
@Disnapriyadarshani-k2n
Ай бұрын
මේ කොමලවටා..කොන්ඩය ගන්නෑ කුරුණෑගල පැත්තෙ අය ලස්සන රවුම් හිටින්න හදන්නෙ.
@ටිකිරිලියා-ථ7ච
Ай бұрын
ඔව්
@somasoma9332
Жыл бұрын
ස්තුතියි. මිස්. පළමු. ව තා ව ට යි.. දක්කේ. 🙏👍👍
@tharuzcafe
Жыл бұрын
හදලා බලන්න! 😊❤️
@sumitragamage9553
2 жыл бұрын
මරු ati කවදාවත් කාල na ඕව ගෙ.kum
@tharuzcafe
2 жыл бұрын
හදලා බලන්න! 😊♥️
@mangaladeepakumari7286
2 жыл бұрын
thanks mama me kaum hadana dannatiwa hitiye
@tharuzcafe
2 жыл бұрын
You are most welcome! 😊♥️
@sudarshinipriyantha5707
Жыл бұрын
Mamath haduwa sini walin. Harima rasai. Wenasma keamak.
@tharuzcafe
Жыл бұрын
බොහොම ස්තූතියි! 😊❤️
6:17
✔පොල් කිරි දාලා හදන ලේසිම හැදි කැවුම් රෙසපි එක|hadi kauma|m.r kitchen
M.R kitchen
Рет қаралды 473 М.
5:55
තද ගතිය නැතුව මෙලෙකට හැඳි කැවුම් නියම පදමට හදන හැටි | Srilankan Handi Kavum Recipe | Kawm Sinhala
Roo Eats
Рет қаралды 251 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
19:38
Visekari | Episode 52 - (2025-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 16 М.
10:31
හාල්පිටි වලින් කටේ දියවෙන අලුවා හරිම විදියට| Sri Lankan Sweet, 'Aluwa' Recipe(Eng Sub)| Tharuz Cafe
Tharuz Cafe
Рет қаралды 575 М.
18:57
රස උතුරන මුං කැවුම් හරිම විදිහට හදමු| Sri Lankan Traditional Sweet 'Mung Kavum' Recipe (Eng Sub)
Tharuz Cafe
Рет қаралды 706 М.
8:07
පොල්කිරි දාල රස පදමට හැඳි කැවුම් හදමු💗 | Cook With Sandu😋😍 #cooking #හැඳිකැවුම් #viralvideo
Cook With Sandu
Рет қаралды 1,4 М.
16:01
✔ සීනි වලින් අඩු වියදම් හැඳි කැවුම් හරියට හදමු (පෑණි ඕනේ නෑ) Seeni Handi kavum (seeni pani) Apé Amma
Apé Amma
Рет қаралды 748 М.
13:57
කටේ දියවෙන කිරි අලුවා හාල්පිටි වලින්| Delicious 'Kiri Aluwa' Recipe (Eng Sub)| Traditional Food
Tharuz Cafe
Рет қаралды 454 М.
9:40
සීනි වලින් මෙලෙක්ව හදන අතිරස / Sri Lankan Athirasa Kawum Recipe
C.S.C Kitchen
Рет қаралды 337 М.
16:30
රස උතුරන අතිරස නියම පදමට හදමු| Sri Lankan Oil Cake Recipe (Eng Sub)|Traditional Food|Tharuz Cafe
Tharuz Cafe
Рет қаралды 165 М.
11:05
දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes
Kusala's Simple Life
Рет қаралды 469 М.
6:09
විනාඩි 10න් නාරං කැවුම් හදමු|Naran kawum|❤M.R KITCHEN❤
M.R kitchen
Рет қаралды 1,4 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН