එක තෙල් හැන්දෙන් ටෝස්ටර් එකේ පැටිස් බදිමු 😮(විනාඩි 10න්) Patties in Toaster | Simple Patties Recipe

  Рет қаралды 550,345

Bandi Full

Bandi Full

Күн бұрын

හැමදාම බිත්තර, බටරි අයිස් වතුර දාලා හදන පැටිස් වෙනුවට මේ වගේ හරි ලේසියෙන් patties in toaster හදා ගන්නත් පුලුවන්... 😊
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
Sri Lankan Egg Patties Recipe in 10 Min • වෙනස්ම ක්‍රමයකට විනාඩි...
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
#patties #pattiesrecipe #patis
****************************
Filling
2 onions (big)
2 eggs
Chili flakes 2 tsp
Salt 1 tsp
Curry leaves
Dough
2-3 Potatoes
All purpose flour or atta flour 200g
Salt 1 tsp
ෆිලින් එකට
ලොකු බී ලූනු ගෙඩි 2ක්
බිත්තර 2ක්
කෑලි මිරිස් තේ හැදි 2
ලුනු තේ හැදි 1
කරපින්චා
අල ගෙඩි 2ක් හෝ 3ක්
පිටි 200g
ලුනු තේ හැදි 1
****************************
Today, I’ll share the super simple Sri Lankan patties Recipe for Teatime.
This easy vegetable patties recipe is always a great recipe for when you’re in a rush or you’re too tired to cook a big dinner also this is very suitable as a breakfast recipe.
This vegetable patties snack is so tasty! This Patis recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make your Patties using our Easy recipe. Please see us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
how to make patties,patties,vegetable patties,how to make vegetable patties,மரக்கறி பட்டீஸ்,patties recipe,easy patties recipe,Patties,patis,Patis Recipe Sinahala,patis hadana hati,egg patties,fish patties,fish patties recipe,sri lankan patties recipe,chicken patties,sinhala recipe,sri lankan recipe,sinhala cooking,sinhala recipes,tea time snacks,snacks recipe,vegetable patties recipe
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 369
@Bandifull
@Bandifull 2 жыл бұрын
ටෝස්ටර් එකේ ඥාණකතා වගේ රසට කුකීස් - kzbin.info/www/bejne/oImXZoNog5dredk පැටිස් මෙහෙමත් හදන්න පුලුවන් කියලා දැනගෙන හිටියද - kzbin.info/www/bejne/Y3nUhphujN-pj80 Filling 2 onions (big) 2 eggs Chili flakes 2 tsp Salt 1 tsp Curry leaves Dough 2-3 Potatoes All purpose flour or atta flour 200g Salt 1 tsp ෆිලින් එකට ලොකු බී ලූනු ගෙඩි 2ක් බිත්තර 2ක් කෑලි මිරිස් තේ හැදි 2 ලුනු තේ හැදි 1 කරපින්චා තම්බා ගත් අල ගෙඩි 2ක් හෝ 3ක් පිටි 200g ලුනු තේ හැදි 1
@prasadiniherath4218
@prasadiniherath4218 2 жыл бұрын
නියමයි අක්කියෝ ...... මම කැමතිම ඔයාගෙ කටහඩට ..... මන් කැමති මේව කන්න හදල රස කියන්නම් .....😀
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi 😍
@chamindamunasingha6626
@chamindamunasingha6626 2 жыл бұрын
මමත් කැමති අක්කගෙ කටහඩට☺️
@buddikapurrna3481
@buddikapurrna3481 2 жыл бұрын
සුභ පැතුම්.ඔයාගෙ රෙසපි බලල මහත්තය තමයි හදල දෙන්නෙ අපිට ඒව.හරිම රසයි ලෙසිඉ.මහත්තයට අසනීප වෙලා ලොකු සටනක් දීල තමයි එයා ගොඩ ආවෙ.ඇගට විෂබීජය ක් ගිහින් ගොඩක් අමාරු උනා.බුදු සරණයි ඔයාට.
@Bandifull
@Bandifull 2 жыл бұрын
ඔයාගේ මහත්තයට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@buddikapurrna3481
@buddikapurrna3481 2 жыл бұрын
@@Bandifull ස්තූතියි.
@mix1st749
@mix1st749 2 жыл бұрын
බුදුසරණයි🙏🙏 ඉක්මනටම සනිප වෙවා
@PoisonousMC
@PoisonousMC Жыл бұрын
🥰
@lalanigamage647
@lalanigamage647 2 жыл бұрын
ස්තූතියි....හරීම ආසයි මෙම වට්ටෝරු කියා දෙන සැහැල්ලු ක්‍රමය ගැන...ඉතා අගය කරමී....තෙරුවන් සරණයි 🙏👍👍👍
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
ඒක නියමයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Akkki video eka lasssni ....akkki ala thambalda gathha .....parisssmen ennnn
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
හදලා බලන්නම් ❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Hadala rasa kiyanna 😍
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
ඔව් හදලා බලන්නම්❤️ ස්තූතියි
@subodhanirasangi2365
@subodhanirasangi2365 2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි අක්කේ 🥰♥🥰thank you very much for the recipe 🥰♥🥰
@heshafernando5629
@heshafernando5629 2 жыл бұрын
Akka☺ man dan oyage me food recipes eka balala haduwa. Marama rasai thz akki 🍰 🍛🍛🍛
@dilinirangika1864
@dilinirangika1864 2 жыл бұрын
ඔක්කොමත් හරි . ලස්සන අත් දෙකක් . බලන්න ආසයි. ✋ ❤
@preethishirani9664
@preethishirani9664 6 ай бұрын
Thel prashneta loku upakarayak.thank u bandi ful.god bless u.
@warunahansaka3083
@warunahansaka3083 2 жыл бұрын
ඒක මරු නියමයි.♥️♥️😃
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
මගේ චැනල් එකෙත් රස කෑම තියෙනවා ඇවිත් යන්න ❤
@disnadisanayaka4363
@disnadisanayaka4363 2 жыл бұрын
ගොඩක් රස පාටයි...හදලා බලන්නම්..👍
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
Thanks dr. badinne nathi nisa godak watina. Man hith hitha hitiye mehema vidiyak.👍👍👍
@shazykim
@shazykim 2 жыл бұрын
අක්කිට ඉස්සෙල්ලා මන් හදලා තීනවා ♡ ඔහොම මාර රහයි 😋
@sujasenanayaka381
@sujasenanayaka381 2 жыл бұрын
හරිම ලේසියි .ගොඩක් ස්තුති නංගි ඔයාට .ඔයාගෙ කෑම මමයි ,දුවය් නිතරම හදනවා .
@kanthikanthi7291
@kanthikanthi7291 Жыл бұрын
අල තම්බලාද ganne please kiyanna ..
@KaKa-sq3vh
@KaKa-sq3vh 2 жыл бұрын
අදත් රසම රස පහසු වීඩියෝ එකක් ..ස්තුතියි ඔබට ..🌹🌹🌹🌹
@tashini1656
@tashini1656 2 жыл бұрын
Video එක සුපිරි 💖💖💖💖👌👌👌❣🔥🔥
@punsarastudio8163
@punsarastudio8163 2 жыл бұрын
notification එක අාපු ගමන් බැලුවේ අක්කි ☺
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@tharuhansi2128
@tharuhansi2128 2 жыл бұрын
අනෙ තැන්ක්ස් අක්කි මං ඔයාගේ හැම රෙසිපියක්ම ට්‍රයි කරනවා 🥰
@menikwijesooriya8240
@menikwijesooriya8240 2 жыл бұрын
Thanks
@chandraramyalatha6598
@chandraramyalatha6598 2 жыл бұрын
Mkh®😊😊
@chandraramyalatha6598
@chandraramyalatha6598 2 жыл бұрын
@@Bandifull kMu😊😁
@hiru1467
@hiru1467 2 жыл бұрын
දැන් හැදුවෙ අක්කි හරිම රසයි ❤️😋🤗 thank you so much recipe ekta ❤️😘
@danushkasandamali6299
@danushkasandamali6299 2 жыл бұрын
Mt kiynnko me ala thambalada gaththe oya..
@hiru1467
@hiru1467 2 жыл бұрын
@@danushkasandamali6299 na dr nikan great karala ganna 🙂
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 жыл бұрын
aniwaryen hadanawa.. wedi wiyadam nethi recipe hemotama gelapena.... thanks nango.....
@badmafia299
@badmafia299 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා අක්කී ❤️😍😀
@hirokinkasuni6536
@hirokinkasuni6536 2 жыл бұрын
mekedi potato use karanne boil karalada?
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 2 жыл бұрын
හදලා බලන්නම් බොහොම ස්තුතියි ❤
@shasami6725
@shasami6725 2 жыл бұрын
You add boild potato or normal potato?
@shanicosta1162
@shanicosta1162 2 жыл бұрын
අල තම්බලද ගන්නේ
@thusharachaminda446
@thusharachaminda446 2 жыл бұрын
Super akkiyoo.tnx❤❤❤
@upulrathnayake7210
@upulrathnayake7210 2 жыл бұрын
Man heduwa rasai oyata good luck
@suechimp4246
@suechimp4246 2 жыл бұрын
Akka... We tried this recipe.. It was sooo delicious.. 😋😍Thank you very much... ❤️❤️
@mercyfernando8302
@mercyfernando8302 Жыл бұрын
Very. Good Taste things.
@CH-vn6vc
@CH-vn6vc 2 жыл бұрын
shaaaaa😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@dimithinavodya5021
@dimithinavodya5021 2 жыл бұрын
මරු නෙ අක්කි අදත් ලෙසි රෙසපි එකක්
@rupamalawanage4550
@rupamalawanage4550 2 жыл бұрын
Thanks 😊akke
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@tha_ra1016
@tha_ra1016 2 жыл бұрын
Thanks for recipe akki..mn heduwa ada..tea time ek enakan inne..rasa blanna..kalam rasa kiynnam.😗💕
@_shanz_00
@_shanz_00 2 жыл бұрын
Aneh akki Study karana welawata kanna mona hri kemak hadana hati kiyala dennako thel godak nathi deyak
@eshaniaravindika4240
@eshaniaravindika4240 Жыл бұрын
අපිත් හැදුවා අක්කා ඒක හරිම රසයි 😋❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@princesahiru8531
@princesahiru8531 2 жыл бұрын
Thank you akkiyooo ❤️❤️ ikamanin hadaagnn puluwan 😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@user-sh4ze7gj3x
@user-sh4ze7gj3x 7 ай бұрын
අක්කේ කීරි සමිමබයි දඹලයි හදන විදිහ video akakin one❤
@gaya9007
@gaya9007 2 жыл бұрын
Mth heduwa hrim rasai akki...thank ❤️😍
@AbishasHomeStyle
@AbishasHomeStyle 2 жыл бұрын
Looks so delicious 👌👌👌
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 2 жыл бұрын
Niyamay akka mamath haduva. Rasama rassay😋😋😋🙏🙏🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
Awwww Thank you 😊
@Overthinker23-
@Overthinker23- 2 жыл бұрын
Mamath ada haduwa.eka niyamai ❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Mama akkage vedios walata tamai asama❤okkoma balanawa😊
@manelalwis8525
@manelalwis8525 2 жыл бұрын
It looks very delicious .Thank you so much
@helengunasekara495
@helengunasekara495 2 жыл бұрын
Do you boil the potatoes or do you grate the raw potatoes it's not clear
@mashadias3813
@mashadias3813 2 жыл бұрын
This was really easy and tasty. Thank you.❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@manorijayawardena3826
@manorijayawardena3826 2 жыл бұрын
Thambapu ala da gaththe
@sewingdesigns5852
@sewingdesigns5852 2 жыл бұрын
First comment 😂👌
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Akkage recipes short & sweet 😊😊❤❤
@funnysong.com1780
@funnysong.com1780 2 жыл бұрын
niyamay akke
@kumarajanaka4234
@kumarajanaka4234 2 жыл бұрын
හරි ම ⁣රස කෑමක් . වීඩියෝ 1 ඩිලිට් කරන්න එපා . මම තව පාරක් You Tube එකෙක් බලාගෙන හදනවා .
@savidyapallawala130
@savidyapallawala130 2 жыл бұрын
Thank you akki recipe ekata
@priyanthathennakoon1348
@priyanthathennakoon1348 2 жыл бұрын
👌මරු අක්කි ගොඩක් රසයි කියපු විදියට කලා Tnx අක්ක 👍👍💝💝💝💝💝💝
@priyanthathennakoon1348
@priyanthathennakoon1348 2 жыл бұрын
Niyamai
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
Niyamai akki . rasata athi. dakkama kanna hithuna 😋hadala balannamko
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊❤️
@samithasamitha9723
@samithasamitha9723 2 жыл бұрын
Akki atthatama godak rasai. Mn haduwa mewage kama resapi kiya denawata godak pin ❤❤
@shamilanimalsiri4920
@shamilanimalsiri4920 2 жыл бұрын
අල තම්බලා ද ගන්නෙ
@wasanthaudayakumara104
@wasanthaudayakumara104 2 жыл бұрын
Thanks for your
@craftygirls7931
@craftygirls7931 2 жыл бұрын
අද recipe 1 නම් 👌👌
@ss-lb3xy
@ss-lb3xy 2 жыл бұрын
Thank you ekanm aniwaren hadanawa👌
@philomenafernando3362
@philomenafernando3362 2 жыл бұрын
Thank you for sharing. Great
@dimuthulakmal8351
@dimuthulakmal8351 2 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@vayonijayasekera1769
@vayonijayasekera1769 2 жыл бұрын
Thank you very much dear daughter
@iromisandarekha3722
@iromisandarekha3722 2 жыл бұрын
I made. Very taste. Thanks
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ස්තූතියි ඔබට කියා දුන්නට
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Gas aapuhamer maker karanaerwah. Cry eker rice cooker ekay hadanner puluwander curry
@thilakshantha8523
@thilakshantha8523 2 жыл бұрын
M😋mm. Harima rasay wage😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 2 жыл бұрын
Oyage program harima hodai akke.mage podi putha thamai video walata godakma kemathi.me wage program thawa thawath Hodin karagana yaamata shakthiya lebewa oyata akke.sri dhaladha samidu pihita rekawaranaya lebewa oyata akke
@Buduruwagala
@Buduruwagala 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ බුදුසරණයි
@Chathu_Hub
@Chathu_Hub 2 жыл бұрын
චෝයි මං හදනවා තෑන්ක්ස් .සරල රෙසිපි කියලා දෙනවට
@RangaDroid
@RangaDroid 2 жыл бұрын
Meka niyamai.ane podi udauvak malupan hadanda kiri aniwarenma onida plz kiyandako
@Bandifull
@Bandifull 2 жыл бұрын
Na aniwarya na
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 2 жыл бұрын
රිබන් කේක් හදන විදිය කියලා දෙනවද
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ජයවේවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@rammisudarshika5393
@rammisudarshika5393 Жыл бұрын
Good recipe ekak akke
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
Shaaa eaknm niyama adahasa
@sewingdesigns5852
@sewingdesigns5852 2 жыл бұрын
Niyama recipe eka akkiyooooo
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@mishelsawbagya7472
@mishelsawbagya7472 2 жыл бұрын
Aththatama akka niyamaii eka 😍😍💙
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Oya hodhata kiyalà deanawa harima shoke eawagema rasai mama haduwa oyata bs
@safrafowzi6579
@safrafowzi6579 Жыл бұрын
Haoyai det dannay naha
@randulasathsarani9927
@randulasathsarani9927 2 жыл бұрын
Sure mekth try krnw😍
@epiphany7157
@epiphany7157 2 жыл бұрын
Ala thambalatha Ganna one
@lyricswithsl3481
@lyricswithsl3481 2 жыл бұрын
mamai mage achchi ammai oka haduva aunti.harima rasai. thank you oyata.please man kalin illapu jelly mouse ekac hadanna kiyaladenna.
@gaganasathsindu2345
@gaganasathsindu2345 2 жыл бұрын
අපිත් හදනව
@loveyourself6450
@loveyourself6450 2 жыл бұрын
නියමයි අක්කි අනිවාරෙන් හදනව tnx ඔයාටා ආදරෙයි ❤️😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@blackpinkfans5851
@blackpinkfans5851 Жыл бұрын
අක්කි අපිට පාන් ගන්නත් පුළුවන්?
@sandundilshan9283
@sandundilshan9283 2 жыл бұрын
අක්කි මන් 😍 කැරමල් පුඩිම හරියට ආවෙ නැනෙ😪 මෙක අනිවාර්යයෙන් හදනවා ♥️😍👊
@kavishakasandeepani2145
@kavishakasandeepani2145 2 жыл бұрын
මගෙත් කැරමල් පුඩිම හරිට ආවෙ නෑනෙ
@sandundilshan9283
@sandundilshan9283 2 жыл бұрын
එකනේ
@Bandifull
@Bandifull 2 жыл бұрын
මොකද්ද වුනේ කියන්න පුළුවන්ද
@kavishakasandeepani2145
@kavishakasandeepani2145 2 жыл бұрын
@@Bandifull පොල් කිරි වැඩි වුනාද කොහෙද පොල් කිරි රහ තදේටම ආවා අනික ඒක මම ලිපේ ස්ටීම් කරේ තැම්බිලා මදි වගේ මම වැනිලා දැම්මෙත් නෑ මම ආයෙ හදලා බලන්නම් හරියට ❤
@sandundilshan9283
@sandundilshan9283 2 жыл бұрын
මමත් ලිපේ ස්ටිමර් කරේ මගේ එකෙ නම් බිත්තර රග වැඩිපුර ආවේ හොදට තැම්බිගෙන ආවා එත් 😪 එක හරියට ආවේ නැ
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Aka nam hadanawamai... 🌹🌹
@vmaithripala
@vmaithripala 26 күн бұрын
Thank you Akki❤
@Bandifull
@Bandifull 26 күн бұрын
Welcome😃
@tharuka4115
@tharuka4115 2 жыл бұрын
Thanks akkiyo ❤️
@madushikafernando3366
@madushikafernando3366 2 жыл бұрын
නියමයි👌👌😍😍
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@kalpaniabeyrathne4432
@kalpaniabeyrathne4432 2 жыл бұрын
Big love to you.😘 Thanks sis. All the best!
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you ❤️
@wijerathnanapalakumbura833
@wijerathnanapalakumbura833 2 жыл бұрын
Super
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Thank you ❤️
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Thank you❤️👍
@hansidona2505
@hansidona2505 2 жыл бұрын
Akke meka mewidiyatama lippe hadanna puluwanda? Rullan piti ganna bada
@rishikachamathka7209
@rishikachamathka7209 2 жыл бұрын
Nice අක්කී ❤️👌
@rizqarizqa8042
@rizqarizqa8042 2 жыл бұрын
Akki 😊 Is boiled potato using for the dough?
@Bandifull
@Bandifull 2 жыл бұрын
Yes darling
@rizqarizqa8042
@rizqarizqa8042 2 жыл бұрын
Thanks a lot Akki 😊😊
@nilanthifernando2537
@nilanthifernando2537 2 жыл бұрын
Thanks..☺☺
@sithijayethumsa8481
@sithijayethumsa8481 2 жыл бұрын
Ada mamath babalata hadanna oni.thank you .♥️♥️♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@user-pj3pq9yu3r
@user-pj3pq9yu3r 2 жыл бұрын
Niyamai
@darshanisamarawickrama5288
@darshanisamarawickrama5288 2 жыл бұрын
සුපිරි
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
👍thanku
@nethu6549
@nethu6549 2 жыл бұрын
Thanks akkeee ☺☺
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН