🍕විනාඩි 10 න් පීසා එකක් හදමු Perfect Pizza in 10 Min. යීස්ට් නෑ . පිපෙන්න තියන්න ඕනෙ නෑ.

  Рет қаралды 189,828

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🍕Perfect Pizza in 10 Min
🍕විනාඩි 10 න් පීසා එකක් හදමු
No Yeast යීස්ට් නෑ
No waiting time පැය ගනන් අනල තියන්න ඕනෙ නෑ
ලිපේ වගේම අවන් එකෙත් හදාගන්න විදිහ දැන ගමු
පීසා කියන්නෙ ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්නෙ. අද වෙනකොට හුගක් අය ගෙදරම හදාගන්න පුරැදු වෙලා. මූදල් ඉතුරැ කර ගන්න වගේම, අපි කැමති විදියට ගෙදර තියෙන දෙයක් දාගෙන හදාගන්නත් ඒක තමයි හොදම විදිහ.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 254
@අහිංසා-ඩ2ඨ
@අහිංසා-ඩ2ඨ 2 жыл бұрын
බොහොම ස්තුතිය හරිම ලේසියෙන් හදගන්න පුලුවන් තවත් මෙවැනි රස කැම හදන්න ශක්තිය දයිවය නොවාඅඩුවම ලැබේවා සොයුරිය බුදු සරණයි
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 2 жыл бұрын
ඇත්තටම හොදයි ..ඕනම නොදන්න කෙනෙකුට උනේ තේරෙනව ...මම ඔයාගෙ රෙසිපි වලට ගොඩාක් ක් කැමති ..Thanks a lot dr
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@palithadedunupitiya6635
@palithadedunupitiya6635 2 жыл бұрын
ඔයාගෙ කෑම හරිම රසවත් ...ඔයාගෙ ඉදිරිපත් කිරීම ඊටත් වැඩියෙන් රසවත්...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata ❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඊයෙ dinner වලට මේ recipe එක හැදුවා .මම කැරට් ,තක්කාලි ,ලොකු ලූනු ටිකක් වැඩිපුර,අමු මිරිස් ටිකක් සහ ඔබ කියල දීපු විදියට සෝස් එක හදාගත්තා.පිටි ඔය ප්‍රමානෙ දෙගුනයක් ගත්තා.චිකන් ටිකක් තම්බගෙන චූටි යට කඩල දැම්මා.චීස් හොදට වැඩියෙන් දැම්මා.මට එලවලු ගෙදර තිබුනෙ නැතිනිසා .රොටි ටික ගෑස් ලිපේ දෙපැත්ත පුච්චා ගෙන , හදාගෙන අවන් එකේ අන්තිමට බේක්කරගත්තා.චීස් හොදට දියවෙනකං .රෝස්මරී විතරයි මට දාන්න තිබුනේ. මාරම ලේසියෙන් උපරිම රසයකින් හදාගත්තා .පැයකින් විතර කෑම ලැහැස්ති උනා...බොහෝම ස්තූතියි chef ....👩‍🍳 ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කෑවා ..❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
මෙහෙම අහද්දී ඉතින් හරිම සතුටුයි..ස්තූතියි ඔයාට..❤️
@narmadagunawardana5917
@narmadagunawardana5917 2 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි !ඔයා කියලා දෙන recipe වරදින්නේ නෑ . Pizza recipe එක හරිම ෂෝක් . අඩු වියදමින් වගේම හරිම ලේසියි !!ඔයාට ජයෙන් ජයම !!පුළුවන්නම් ලංකාවේ විදිහට Eclair recipe එකක් upload කරන්න . තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..ikmanin hadannan..
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව.. ඔයා දාන සියල්ල ම හදනව. හරිම ආදරෙයි දුව ඔයාට..❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you uncle 🙏
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
ෂාා නියමයි නිතරම පීසා හැදුවට මෙතරම් ඉක්මනට හදනවිදිය දැක්කෙ අදයි ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Dan dannawane hadala balannako..
@dinushanusha9319
@dinushanusha9319 2 жыл бұрын
බොහොම හොඳින් ඔයා හැමදාම කියා දෙනවා thnkz ඔයට
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔයාට. දවස් හතට රසවත් ආහාර වට්ටෝරු හතක් උදේට , දවල්ට ,රෑට , ගැලපෙන විදිහට අපට හදල දෙන්න. ඔයාගෙ වැඩ හරි නීට්. පහසුයි. වියදම් අඩුයි. ඔයාට නිරෝගි සුවය ලැබේවා. ජේසුපිහිටයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Langadi nan bari wei.. man idiriyedi karanna balannan honde..bohoma sthuthi obata..
@djrandi8790
@djrandi8790 2 жыл бұрын
E adahasa hodaii
@dammikadammika4951
@dammikadammika4951 2 жыл бұрын
@@cookingwithchefshani .....
@florencemaliska726
@florencemaliska726 2 жыл бұрын
Ow aththatama.dawas 7 tama.
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
අළුත්ම අදහසක් දුව ඕයා හැම දෙයක්ම වෙනස් සහ පහසු ලාභදයී ක්‍රමයට කිය දෙනවා. ගොඩක් 🙏 ස්තුතියි දුව ඔයාට 👍👍🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺👍👍
@nilangaisuru158
@nilangaisuru158 2 жыл бұрын
යිස්තුතියි ඔබ තුමියට .
@dinushanusha9319
@dinushanusha9319 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් රසයෙන් බලන්නේ ඔයාගෙ resapi
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
Misge recipe ගොඩක් හොඳයි .bohoma pin appita කියලා denawata
@miurielperera4941
@miurielperera4941 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට... මට අවන් එකක් නැති නිසා ලිපෙ හදනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow ehema karanna
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 2 жыл бұрын
හරිම පැහැදිලි ❤❤❤
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
Please give the ingredient list in description box. Easy to read.
@srilankasrilanka543
@srilankasrilanka543 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි නංගි ඔයාට suite කෑමක් හදන විදිහ දාන්නකො බලන්න
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oya kiyanne sweets hadanna kiyalada
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
හරි ශොක් ,ඒ ක්‍රමය ගොඩක් ලේසියි,ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
රස පාටයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻ඔය pizza tray එක කොහෙන් ද ගත්තේ dear කියන්න පුළුවන් ද
@dilkikhely5106
@dilkikhely5106 2 жыл бұрын
ගොඩක් හොදයි හරි ලෙසී. ස්තුතියි ඔයාට .ජේසු පිහිටයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@thakshilaumari2965
@thakshilaumari2965 2 жыл бұрын
Good idea.oyage recipe harima easy.mamath godak dewal haduwa.babala asawen kewa.thanks
@MRSHUBA
@MRSHUBA 4 ай бұрын
Oya kisima guru mustiyak nathiwa awankawama kiyala denawa. Jayawewa. Budusarani 🙏
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
කටහඩ ලස්සනයි ....❤❤❤
@srimathejayasinghe2868
@srimathejayasinghe2868 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@rosafernando7294
@rosafernando7294 2 жыл бұрын
අනේ කෑම හදන්න තිබුන ආසාව තවත් වැඩි උනා. මට ඔයාගෙ වීඩීයෝවක් බලන්න ලැබුනෙ කොච්චර පරක්කුවෙලාද. හැමදේම පුදුම පැහැදිලි සරලයි. 🙏 ඔබට.❤️🌹
@spexspex9716
@spexspex9716 2 жыл бұрын
Thank.you.Godak rasawat.kama.hadanna.keyala.denwata❤👍😍
@nimna3463
@nimna3463 Жыл бұрын
Chef ge recipes godak man hadanawa. Iye me widiyata haduwa piza.harima soft.attatama Yeast danawata wadiya rahai,soft.Thank u chef.man oyage hadapu kisima recipie ekak waradila na.❤️❤️👍😋 from Melbourne 🇦🇺
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you Nimna. 😊 I'm from Melbourne too..🧡
@lfmgroup2162
@lfmgroup2162 3 ай бұрын
Miss,pizza orginal recipe ekath daannako.❤❤
@JkPerera-r4l
@JkPerera-r4l 2 ай бұрын
Well done. Good job. Thanks
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
මම් අදම ලිපේ හදනවා පීසා 👍👍🌹🌹❣️❣️
@thejaniweerakoon3185
@thejaniweerakoon3185 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ජේසු පිහිටයි ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@hemamunasinghe6086
@hemamunasinghe6086 2 жыл бұрын
A useful program. Thak you .
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Oyage recipies godak hondai. Ethy heki ayata wagema nethi beri ayatath hitha hedena gelapena widiyata idiripath kirima godak watinawa wisheshayen warthamana thathwaya hethuwen. Kaden gannath behe hadanna oni dewal hoyagannath amarui. Ithin ewata adala adeshaka idiripath kirima harima watinawa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@lfmgroup2162
@lfmgroup2162 3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි .😋
@SaviDivyanka
@SaviDivyanka 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@freedaperera9262
@freedaperera9262 2 жыл бұрын
I love it chef, tks have a good day.
@rohinihettiarachchi3352
@rohinihettiarachchi3352 2 жыл бұрын
Thank you Chef. I like very much your recipes.
@garumunilalani4194
@garumunilalani4194 3 жыл бұрын
Thanks putha. Lipe hadan pizza eke hathu tham beida. Godak watina VD ekak. ❤Theruwan sarani.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Mamanan kamathi vegetables amuwen wage kanna. Auntita purudu na wagenan roast karala ganna poddak ethakota hari. Theruwan saranai oyatath..
@nisansalaswickramasinghe6976
@nisansalaswickramasinghe6976 3 жыл бұрын
thank you.. maath hadala balanawa ada 😍😍😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hadala matath kiyannako 😍
@craftsforall4337
@craftsforall4337 Жыл бұрын
Thank you .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are welcome!
@nilanthibartholomeuz5425
@nilanthibartholomeuz5425 Жыл бұрын
Very good easy way we always use yeast and we are keeping long
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Thanks nangi
@sujatharajapakse895
@sujatharajapakse895 2 жыл бұрын
Thanks chef Shani . I like your recipes . Good luck
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@SunithaGunawardana-yp3do
@SunithaGunawardana-yp3do 8 ай бұрын
I like your recipes a lot.😘 They are delicious..♥️
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 2 жыл бұрын
Godak sthuthii
@ruthstanley6773
@ruthstanley6773 2 жыл бұрын
Superb. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@oshadiefonseka1230
@oshadiefonseka1230 3 жыл бұрын
Hi chef shani ,I got just now your pizza recipe Definitely I will try to go through this today or tomorrow, may you be able to do more videos like this 👍🙏 Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you, definitely try this, very easy and you won't be disappointed 😍
@MRSHUBA
@MRSHUBA 4 ай бұрын
Mama haduwa hodata awa. Godak sthuthi. Budusarani 🙏
@kusumjayasekara9841
@kusumjayasekara9841 2 жыл бұрын
Thank u for your simple recipe👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
Thank you daughter..❤
@renukaabeykoon2902
@renukaabeykoon2902 2 жыл бұрын
It. Looks. Delicious. Thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@stellaxavier5213
@stellaxavier5213 2 жыл бұрын
Thank you Chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺
@shyamatillekeratne3908
@shyamatillekeratne3908 3 жыл бұрын
Can use fresh basil.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Yes you can..it's great if you can find some..👌
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 2 жыл бұрын
Harima lesi neda thank you so much
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ............!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
හොඳම රෙසපී හොඳම රෙසපි එකක්
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 2 жыл бұрын
Thanks oyata danuwath karata .
@jayanganidilmi4835
@jayanganidilmi4835 2 жыл бұрын
Thank chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome..
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Thank you very useful
@shiyami3183
@shiyami3183 3 жыл бұрын
Thanks chef. You are the best.😍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 😊 too as always 😘
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 3 жыл бұрын
Delicious. Thanks for your recipe
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Most welcome 😊
@ruwanchamara7449
@ruwanchamara7449 2 жыл бұрын
Thank you chef i like this pizza recipe i make this pizza
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
That's awesome
@Somana-oy4yx
@Somana-oy4yx Ай бұрын
❤❤❤❤ 14:12
@leoniepereira8704
@leoniepereira8704 2 жыл бұрын
Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're most welcome
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
සලාමි සහ බේකන් ගැන විස්තර ටිකක් කියන්නකො, ඒ වගෙම රස කොහොමද? හොඳ රසක් ගන්න පුළුවනිද? ඔලිව් කෑන් 1ක් ගනිද්දි එක එක ජාතියෙ ඒව තියෙනවනෙ සමහර ඒව කිසිම රසක් නෑ, අපි කඩෙන් ගන්න පීසා වල තියෙන ඔලිව්ස් නම් රසයි කොහොමද හොඳ 1ක් ගන්නෙ.අපෙ Town එකේ ති⁣යන්නෙ කොත්මලේ මොසරැල්ල එක විතරයි ඒකත් හොඳ 1ක් නොවෙයි.
@thilomagunasingha7391
@thilomagunasingha7391 2 жыл бұрын
නියමයි අක්කි👍👍
@Somana-oy4yx
@Somana-oy4yx Ай бұрын
❤❤❤❤❤❤ 14:12
@k.m.hemalatha3039
@k.m.hemalatha3039 3 жыл бұрын
Aththatama mana kematjima chanal eka sthuthi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u Good. Night
@nirosha5864
@nirosha5864 3 жыл бұрын
ඔයා නම් නියමයි අනේ
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you ane..lol
@mangalikafernando705
@mangalikafernando705 3 жыл бұрын
Thank you chef shef for your pizza recipe we love the sauce and the toppings thank you
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
My pleasure, I'm glad you like it.
@rajinirazak3703
@rajinirazak3703 3 жыл бұрын
Thank you chef 💐
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
My pleasure 😊
@sharminifernando480
@sharminifernando480 3 жыл бұрын
Thanks for the recipe ☺️
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
My pleasure 🙂
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹 🥰
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
Thanks 👍💐
@gdhgfhfd4831
@gdhgfhfd4831 2 жыл бұрын
Thanks v.good
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome
@janakiabeysinghe946
@janakiabeysinghe946 3 жыл бұрын
ඇත්තටම හරිම ලේසියි 👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Eka thama hadala balannako..
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
Thank you
@rukmalthushara7311
@rukmalthushara7311 2 жыл бұрын
Thank you recipe ekata 🍕🍕
@isharanilakshi8836
@isharanilakshi8836 2 жыл бұрын
Thank you miss.❤️ Hoda mozzarella cheese brand ekak kiyannako
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
👍👍 thank you
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Dear chef if we r taking a non stick pan z it necessary to butter it
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
If your pan is good no need,but if you are not sure add some..😍
@shiromadias8694
@shiromadias8694 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome
@isharikaruminda9529
@isharikaruminda9529 Жыл бұрын
Thank you 😍👌🏻👌🏻
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Very nice thanks
@manohariwickramarathna154
@manohariwickramarathna154 2 жыл бұрын
Thank you
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
Athena obey recipes hugak hodai. Aniwaryenma obey vidios balanawa. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi 😊
@poonipooni4835
@poonipooni4835 3 жыл бұрын
@@cookingwithchefshani huyytfrřiça
@MadushaniPriyadharshani-ni9lt
@MadushaniPriyadharshani-ni9lt 4 ай бұрын
Akki bakin soda demmata kamak nadda
@anurajayasundara2837
@anurajayasundara2837 Жыл бұрын
Thank you so much...😄😄
@diyanhemajith3175
@diyanhemajith3175 3 жыл бұрын
Thank u so much
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
My pleasure 🙂
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 2 жыл бұрын
Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome
@nirosha5864
@nirosha5864 3 жыл бұрын
මොසරැල්ලා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෙනත් චීස් වර්ගයක් කියන්නකො අපිට happy cow cheese පාවිච්චි කරන්න බැරිද
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Puluwan ona jathiyak ganna mozzarella wage adena gathiya adui..
@nirosha5864
@nirosha5864 3 жыл бұрын
@@cookingwithchefshani adenna one na ane 😜
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
@@nirosha5864 Ekane..wade wenawanan athi..👍
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
මම්ත් හදනවා මේ විවියට්ස්ම පීසා එකක්
@anurajayasinghe2589
@anurajayasinghe2589 2 жыл бұрын
nice .& simple ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@sajithaudawaththa6529
@sajithaudawaththa6529 2 жыл бұрын
Mosarall cheese eka mokakda chef
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 2 жыл бұрын
Haroma hodai oyaga katawa adarai akka🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@nipubaba566
@nipubaba566 5 ай бұрын
🎉සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo 4 ай бұрын
Hot waterda danne nathinam Al wathrada
@madushanifernando1660
@madushanifernando1660 Жыл бұрын
Good recipe ❤️
@gladstonbrian8591
@gladstonbrian8591 2 жыл бұрын
Thank you Chef Shani for sharing your knowledge with us and for sharing good receipes. I have made the bslama rotti and Mango pahi its delicious thanks a lot for sharing the correct cooking techniques i have tried lot of cooking receipes chef your receipes are excellent and your demonstration great
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much for your lovely compliment Brian 😊. I'm happy to hear, that they all came perfectly 🥰
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Thank you. I see your Videos and like it 😁
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 155 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН