සුපිරියට පීසා එකක් සහ අල රෝල් බනිස් හරියට හදන ක්‍රම 2ක් | sea food pizza recipe | roll bun recipe

  Рет қаралды 49,362

nira S

nira S

Күн бұрын

#sea_food_pizza #ala_roll_bun #easy_pizza #pizza_ekak_hariyatama_hadamu #tea_time_bun_recipe #pitza_recipe
1. • නින්දේදී බඩ වටේ තැන්පත...
2. • අමුද්‍රව්‍ය 2න් හිතුන ...
3. • යීස්ට් කන්න බැරි අයට ප...
4. • පොල් රොටී හදන වෙනස්ම ර...
5. • අම්මෝ 🔥😮 ඒ රසට මාව මත්...
සුපිරියට පීසා එකක් සහ අල රෝල් බනිස් හරියට හදන ක්‍රම 2ක් | sea food pizza recipe | roll bun recipe
Pizza recipe, easy pizza, seafood pizza, how to make pizza, පීට්සා හදමු, ගෙදරම පීසා හදන ලේසි ක්‍රමය, ලිපේ
හදන පීසා, ටී ටයිම් බනිස් රෙසපි, බනිස් හදමු, අල බනිස්, තල බනිස් හදමු. බේකින් වැඩ , පීසා සෝස් එක, පීසා ඩෝ එක අනමු

Пікірлер: 83
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
1.කඩේට වඩා රසට ලිපේ හදන පාන් සහ සීනි සම්බෝල බනිස් | lipe pan hadamu | sini sambola banis lipe hadamu kzbin.info/www/bejne/noDRg2uAls-VeLM 2.නින්දේදී බඩ වටේ තැන්පත් මේද තට්ටුව වේගයෙන් දිය කරන අමුද්‍රව්‍ය 2 තේ එක | cinnamon honey tea kzbin.info/www/bejne/Z4DHknmQqrV9l8U
@wmskumarihami2075
@wmskumarihami2075 3 ай бұрын
Good .your recipes very nice 🌷
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
@@wmskumarihami2075 thanks dr
@lathamillewage6644
@lathamillewage6644 4 ай бұрын
හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම හදලා බලනවා ස්තූතියි ❤❤❤❤❤
@sumithramalani2760
@sumithramalani2760 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි වටිනවා .අපට හදාගන්න කොට එන ගැටලු විසදන්න පුලුවන් ❤
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 4 ай бұрын
ඔයාකියලා දෙන විදියට මාරම ආසයි හරිම පැහැදිලි ව වැඩි පුරජේරු නැතිව ඉක්මනින්ම කියනවා රසම රසයි මන් පුද්ගලිකව ඔයාගේ කෑම වට්ටොරු හදනවා pitza eka හොදට ම අවා නියමයි හැමදාම ඔයත් එක්ක ඉන්නව අලුත් vidioth එක්ක තෙරුවන්සරනයි
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
❤️❤️❤️
@SumuduKrishantha
@SumuduKrishantha 4 ай бұрын
Wow nice recipe Chef.. Looking excellent.. දැක්කම කන්න ආස හිතුනා.. ඒක මරු..
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 4 ай бұрын
ඔයා ඉතින් හැමදාම අපට රස රස දේවල් දානවනේ මමත් ඔයාගේ අල රෝල් එක නම් හදලා බලන්නම ඕනේ ඔයාට බොහොම ස්තූතියි
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
හදන්නකෝ
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 4 ай бұрын
Wooo... නියමයි....🎉🎉🎉 Thanks....🥰🥰
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 4 ай бұрын
හරිම අගෙයි 👍.. ගොඩක් ස්තුතියි දුවේ.. බුදු සරණයි❤❤❤
@haylenhaylen6577
@haylenhaylen6577 2 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි මිස් ඔයා හදන හැම කැමක්ම මං හදනවා පැහැදිලිව කියලා දෙන නිසා හදගන්න ගොඩක් ලෙසියි බොහොම පිං මිස් බුදු සරණයි ජේසු පිහිටයි ♥️
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
😍😍
@malieemaliee7193
@malieemaliee7193 4 ай бұрын
හරි ලස්සනයි
@ArundathiLiyanaarchchi
@ArundathiLiyanaarchchi 3 ай бұрын
ගොඩක් ස්තුතියි .හදලා බලනවා .
@malieemaliee7193
@malieemaliee7193 4 ай бұрын
මමත් ඔය වගේ කෑම ජාති ගොඩක් හදනවා
@sumithramalani2760
@sumithramalani2760 4 ай бұрын
ගොඩක් වටිනවා ඔයාට බොහොම ස්තුතියි ❤
@akdofficial194
@akdofficial194 4 ай бұрын
චීස් වෙනුවට කැරී දාන්න පුළුවන්ද 😊😊❤
@DumindaAmaraweera
@DumindaAmaraweera 4 ай бұрын
පුලුවන්
@anomamunasinghe2613
@anomamunasinghe2613 2 ай бұрын
Hgodak pahdiliwa kiyaladunata godak stuti obatumiyata
@a.g.skumari937
@a.g.skumari937 4 ай бұрын
Thank you nangi ❤❤️❤
@preethikafernando2557
@preethikafernando2557 4 ай бұрын
Thank you duwe❤️❤️👌👌🇮🇹
@roseywilliamroseywilliam844
@roseywilliamroseywilliam844 Ай бұрын
Thanks
@roseywilliamroseywilliam844
@roseywilliamroseywilliam844 Ай бұрын
Thanks
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 4 ай бұрын
Thank you
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 4 ай бұрын
It’s so awesome recipes your really talented god bless you ❤🙏
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
Thank you so much
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 4 ай бұрын
Thank for you
@kavindukumara-k8n
@kavindukumara-k8n 4 ай бұрын
Thanks
@DileepaSaman
@DileepaSaman 3 ай бұрын
And oya hodata kiyala denawa,mama hari asawen oyage weediyo balanne, oyata godak sthuthi
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
බොහොම ස්තූතියි.
@kavinduanjana7055
@kavinduanjana7055 4 ай бұрын
Lesiyata kiyala denawa stuti
@nirmalasd-b7z
@nirmalasd-b7z 4 ай бұрын
Kathava vadi oyage
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
Its very true. non stop.
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 4 ай бұрын
Devi pihitai ❤❤❤ godak adarei
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 4 ай бұрын
Best video akka
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 4 ай бұрын
Thanks very nice❤❤❤
@mgdineshasajeewani3199
@mgdineshasajeewani3199 4 ай бұрын
මට ඩෝනට් රෙසපි එකක් ඕන ♥️
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
ගේන්නම්
@ccsl6890
@ccsl6890 4 ай бұрын
Kalayanna annahithenawa niro.😂 Thanks oyata.👍👍👍❤️😊🌹🌹🌹🌹🌹🌹🌹🌹
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
එන්න එන්න
@ccsl6890
@ccsl6890 4 ай бұрын
@@niraSrecipes 😊 budusaranai.🙏
@rupachandani5288
@rupachandani5288 4 ай бұрын
ඩෝ එක රෙදි කෑල්ලෙන් වහල පිපෙන්න අවන් එකේ තියන්න හොද නැද්ද ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
තෙත රෙද්දෙන් වහලා අවන් එක යන්තන් රත් කරලා අවන් එක ඕෆ් කරලා තියන්න
@SriyaniDisanayake-qf8ol
@SriyaniDisanayake-qf8ol 4 ай бұрын
❤❤❤❤❤
@DedunuIresha-e4m
@DedunuIresha-e4m 21 күн бұрын
Oven eke meda , yata rack dekema dala pizza 2k bake Karanna puluwanda ekapara
@niraSrecipes
@niraSrecipes 21 күн бұрын
කරලා බලන්න
@muthuahinsa
@muthuahinsa 4 ай бұрын
❤❤❤❤❤❤
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 4 ай бұрын
Nangida akkada danne na Mama oyage videos Hama ekakma balanawa ewa okkoma godak hoda recipes puluwan nam sawayan rakiya recipi Tikak dagatam karanna PLS
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
හා සුදෝ. ගොඩක් දැම්මා. මම ආයේ ඒවා එකට අරන් දාන්නම්
@hsbpererahsb8253
@hsbpererahsb8253 3 ай бұрын
U tube channel එකක් පටන් ගන්නේ කොහොමද
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍😍
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
😍
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 2 ай бұрын
😘❤️❤️❤️👍
@shamaleethusharika8348
@shamaleethusharika8348 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 ай бұрын
💗👍🙋
@bisomanika1354
@bisomanika1354 3 ай бұрын
Nangi awneka.ude yate.dakema on karenaweda eka werame pls kiyanne ❤❤
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
Ow
@SajeevanMuringode
@SajeevanMuringode 4 ай бұрын
Hello hi sir and madam all the best and Good luck sir jai Jai Sri Lanka 🇱🇰 ❤and Philippines 🇵🇭 ❤and Pakistan 🇵🇰 💖 and Kingdom of Bahrain 🇧🇭 💖 and Kingdom of Saudi Arabia 🇸🇦 and uae 🇦🇪 💖 and Germany 🇩🇪 💖 and 🇬🇧 UK and USA 🇺🇸 and India 🇮🇳 💖
@king-gs2ft
@king-gs2ft 4 ай бұрын
Oyainne Mona rateda
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
Uae
@samanthimampitiya5706
@samanthimampitiya5706 4 ай бұрын
👍♥️♥️
@hsbpererahsb8253
@hsbpererahsb8253 3 ай бұрын
U tube channel එකක් පටන් ගන්නේ කොහොමද
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ඊ මේල් එකක් හදලා පටන් ගන්න දන්න කෙනෙක්ගෙන් අහ ගන්න. ලඟ ඉඳලා කියලා දෙන්න පුළුවන් කෙනෙක් බලන්න
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
Original recipe එක කොහෙන්ද හොයා ගත්තේ...😂
@g.mdissanayake8618
@g.mdissanayake8618 4 ай бұрын
අනේ ඔයා ඉතා හොඳට පැහැදිලිව කියලා දෙනවා වැඩි නෑ
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
අනේ අම්මෝ කියන පච.... දරුවෝ ....අනුන්ගේ රටවල් වල කෑම හදන්න දන්නේ නැත්නම්...පොල් සම්බෝලයක් හදන විදිහ කියල දෙන්න......දන්නේ නැති අය ඒක වත් හදයි...ඔය බලු කපුටු දානයක් නේ හදන්නේහ
@siryasiryanty1670
@siryasiryanty1670 4 ай бұрын
👍👍👍👍❤❤
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
ඔක්කොම හොඳයි ඒත් ආයි ඔයා ඔච්චර කියවන්නේ එපා වෙනවා නේ ළමයෝ අහගෙන ඉන්න.
@lalkumarasiri565
@lalkumarasiri565 4 ай бұрын
එහෙනම් නොබලා හිටහන්කෝ වදේ😂😂😂
@mayanarasinghe5149
@mayanarasinghe5149 4 ай бұрын
කියවන්නේ නැතිව විස්තර කරන්නේ කොහොමද දරැවෝ.
@User5.sjaeni
@User5.sjaeni 4 ай бұрын
වැඩිය කියවන් නෑනෙ හදන් විදිහ කියන්න ඕනිනෙ කොහොමත්
@nadeekawettewa3639
@nadeekawettewa3639 4 ай бұрын
බලන්න එපා ඔයා.
@jesikawickramasingha1681
@jesikawickramasingha1681 4 ай бұрын
ඔක්කෝම පිලිවෙලට කියා දෙනවා ගොඩක් පින් ඔයාට
@malanisilva3778
@malanisilva3778 4 ай бұрын
😅😂
@desilva381
@desilva381 3 ай бұрын
අනේ ඔව් පුතේ ඔයා ඉතාමත් හොදට පැහැදිලි කරනවා.කියන අයට ඔනේම දෙයක් කියන්න දීලා ඔයා විස්තර කරලා මේ දරුවන්ට කියන්න .thanks
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
❤️
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 3 ай бұрын
KIYAWANNE AWASHYA EWANE...WHAT IS THE WRONG IN THAT. SO NARROW MINDED PEOPLE. U SHOULD SHAME ON YOUR SELF
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 4 ай бұрын
Ammokama dakothadannamaihitine.adatlasanividiyoaka bs
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
😳 Я ОБМАНУЛА ВСЕХ, ЧТО Я В ПАРИЖЕ #настя
0:39
Настя, это где?
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
0:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
When your brother is praying 🤲
0:15
Daud Kim
Рет қаралды 8 МЛН
Mom and son trying Perfect pitch challenge #shorts #challenge #family
0:13
The Beverly Halls
Рет қаралды 35 МЛН
WoW... To tie a rope to a ring
0:10
Handy Space
Рет қаралды 9 МЛН
Jesus brought them together again #jesus #love #jesuslovesyou
0:23
Jesus By Your Side
Рет қаралды 31 МЛН
They took a homeless child and left their daughter😳😢
0:58
Senchiki_social
Рет қаралды 1,6 МЛН