✔පොඩි බඩගින්නට විනාඩි 10න් ලිපේ හදාගත්ත සුපිරි pizza එක|10 minutes easy pizza recipe|💓

  Рет қаралды 561,853

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#MRKITCHEN #[PIZZ#ONOVENPIZZA#
අලුත් kitchen එකේ පළවෙනි රෙසපි එක
මේක හදන්න මාර ලේසියි අමුද්‍රව්‍ය 3යි විනාඩි 10 යි
• ✔මේක හදන්න මාර ලේසියි ...

Пікірлер: 254
@MRkitchenlk
@MRkitchenlk Жыл бұрын
එන්න මගේ අලුත් kitchen එක බලන්න kzbin.info/www/bejne/mnyyZH5ra9SCqNE&feature=shares
@nimashdanupama6669
@nimashdanupama6669 Жыл бұрын
Sos eka hadana kramaya
@sujeewaperera1284
@sujeewaperera1284 4 ай бұрын
39257979932939709349003908017828369124923913899390359713509240895923933638838868403583956834689268196102023409071863058583929369989223939259332801083159462021946129415388329477259424938180828338880883838175883833828383838383704735830383688880268288799325767919268130922457929432989614714926298366338368833818813532838288338339980493225792740249249298247599302492797529479427923742248947938808379247929942775794298381336028388373833783837848356279557294783131809393049220351791634988314985895999953895089909793389754944403944222922999929292222944442444444442922929292999929992229929222029283883982127978313846268084564606288337813728839638616029358280602338338225767259726809726131887740223728137343188883773925297942470524925372549729247936374224774927879720686139338168309720801667762739884839133525772596847925702472579301795392579932926998258631725759722798056029962752699323699475058580373959259937138383823381788863518383132137838881110711647216886837118119873113473791451897817616811238282259222
@user-qc2mk7jm7d
@user-qc2mk7jm7d Ай бұрын
@dilperera4561
@dilperera4561 Жыл бұрын
කෑම එකට දාන දේවල් වල පෝශ්‍ය පදාර්ථයි, ගුණ අගුණයි අරවයි මේවයි කියවන්නේ නැතුව හදන විදිය විතරක් සරලව ඉක්මනින් කියා දෙන නිසා තමයි මම ඔයාගේ වීඩියෝ බලන්න ආසම.. Thank you so much for your yummy recipe...
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඇත්ත . අනිත් අයගේ තියෙන්නේ බයිලා .
@skylar999
@skylar999 Жыл бұрын
Ekane honda kiwama lankawe ewunta agayak neh ☹️😐
@dilperera4561
@dilperera4561 Жыл бұрын
@@Rose-xo8mx අනික මම කිව්වෙ මම ආස ඒ හේතුව නිසා කියලා.. කාටවත් බලන්න එපා කියලා නෑනේ.. ඒ නිසා ඔයාට කැමති චැනල් ඔයා බලන්න..
@sklakmal8622
@sklakmal8622 Жыл бұрын
Aththamai ane
@maleeshadesilva8940
@maleeshadesilva8940 Жыл бұрын
Mmth ❤️😇
@friendleeLK
@friendleeLK Жыл бұрын
අපි හැදුවා. හරිම රසයි.මං උණ හැදිලා හිටියේ. මගේ අවුරුදු දොලහක පුතා තමයි මට හදලා දුන්නේ. රසම රසයි. Thanks❤
@aruniliyanage3891
@aruniliyanage3891 Жыл бұрын
මං pizza ලේසියෙන්ම හදන විදියක් හොය හොය හිටියේ. Thank you mr kitchen ❤❤❤
@chathurikalakmali1955
@chathurikalakmali1955 Жыл бұрын
වැඩි කතා නැති ලේසි recipe දෙන ආසම channel එක...thank you...🥰
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ඒක නම් නියමයි හදිසියට රෑ කෑම වේලකට. බොහෝම ස්තුතියි
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
හරිම ලේසි රෙසිපි එකක් 👍👍👍
@keshisilva
@keshisilva Жыл бұрын
විනාඩි 20ක් වගේ පොඩි කාලෙකදී ඉන්න බැරි බඩගින්නකට මරු කෑම.මං ඊයේ හැදුවා අක්කෙ..මාර රසයි.හරිම ලේසියි..ඔයාගෙ රෙසිපි හරිම සරලයි.කෑම හදන්න නොදන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම හදාගන්න පුලුවන්..good luck sis 💕
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
හරිම රස ඇති 👍👍👍
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් .ස්තුතියි
@MudithaBasnayaka-zx9hy
@MudithaBasnayaka-zx9hy Жыл бұрын
අපිත් ආසයි ඔයාගෙ කෑම බලන්න ඒවා බැලුවත් රසයි අනේ good luck
@sweethome7551
@sweethome7551 Жыл бұрын
හරිම රසවත්ව පහසුවෙන් හදාගන්න විදිය පැහැදිලිව කියලා දුන්නා ♥️ ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏
@sajewanipriyanthi5128
@sajewanipriyanthi5128 Жыл бұрын
බොහොම සරලව අඩුවියදමකින් හදන කැම කියලා දෙන එක වටිනවා..අද කාලේ ගොඩක් අමාරැයි ජිිවත් වෙන්න..අපි අාසයි දරැවන්ට රස කැම හදලා දෙන්න..බොහොම ස්තුතියි ..
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 11 ай бұрын
නියම පහසුයි .හදල බලන්න ඕන.🙏❤️❤️
@rupikakalyani781
@rupikakalyani781 Жыл бұрын
Woah❤ super. අනිවාර්යයෙන් hadanna onemai kiyala hituna
@peduruhewapiyal9899
@peduruhewapiyal9899 Жыл бұрын
මේක නම් නoගියේ මරු මැදපෙරදිග ඉන්න අපිට හරිම පහසුවෙන් හදන්න පුලුවන් උදේ කෑම එක
@wajirarathna3609
@wajirarathna3609 8 күн бұрын
මම මේ පිට්සා එක ඉයේ හැදුවා .මහත්තයානම් හිනා උනා..පස්සේ 2ක් හැදුවා මම එකක් කෑවා..වෙනදට රෑට බත් කන එයා අර පිට්සා එකම රසයි කියලා කෑවා හරිම රසට තිබුනා නංගි ..තැන්ක්ස්
@kumuduwin6017
@kumuduwin6017 10 ай бұрын
හරිම වටිනා දෙයක් නංගි.ස්තුතියි.
@piyumisathi8350
@piyumisathi8350 Жыл бұрын
මේක හැදුවා ඇත්තටම මරු.මොසැරැල්ලා තිබුනේ නෑ.වෙජස් දැම්මේ මං ඒත් රසට ආවා
@user-ef5dw1ei1t
@user-ef5dw1ei1t Жыл бұрын
So Good හරිම රසයි
@nimalshadissanayake4900
@nimalshadissanayake4900 Жыл бұрын
Pizza eka haduwa supirii🎉🍕
@alexx1219
@alexx1219 Жыл бұрын
Harima rasai , oyage godk recipes try kla . Superb❤🎉
@deepthikaperera288
@deepthikaperera288 Жыл бұрын
ඇත්තමයි ඒක ගොඩක් රසයි😎🥘🥘🥘
@nipunnipun2734
@nipunnipun2734 Жыл бұрын
❤️❤️💞💞💖💖 Api haduva supiri💥💥
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Waw rasa athi.thanks.hadala balannam
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 Жыл бұрын
oya aluthma dawal hodatama dannawa harima shok niyami lasii good Thanks
@dumindiistheone9153
@dumindiistheone9153 Жыл бұрын
This came out really well. Made with white sauce as I didn’t have cheese today. This recipe is tasty.. thank you ❤
@hwbkarunasena9843
@hwbkarunasena9843 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි.
@upaliwikramawikrama5591
@upaliwikramawikrama5591 Жыл бұрын
🤩🤪 එළකිරි👍✅💞 නියමයි
@roshikajay9884
@roshikajay9884 Жыл бұрын
Anith aya wage kiyawa kiyawa inne na.. short and sweet.. oyage awashya de vitharak vitharak kiyala kema eka hadana nisa danna godaaak aya nangige kema balanawa.. mamath ein ekkenek..thank you nangi..
@sahanshanaka408
@sahanshanaka408 Жыл бұрын
සුපිරි
@SudharmaRanahewa-ig6vz
@SudharmaRanahewa-ig6vz Жыл бұрын
Oyage kema hadana heti kiyaladena widiha nam niyamai
@tharuperera5926
@tharuperera5926 11 ай бұрын
හරිම රසයි අක්කේ. මාත් අද හැදුවා. Thank you ❤
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
👌😋👍 thankyou . ඔයාගේ අලුත් kitchen එකට සුබ පැතුම්
@champikanishadi776
@champikanishadi776 10 ай бұрын
මම දාපු කමෙන්ට් එකකට තාම 👍5 ක් ලැබිලා නෑ 😢😢😢
@SathmiRaveena
@SathmiRaveena 6 ай бұрын
මම චීසුත් නොදා හැදුව මාර රසයි...thankyou
@shanthigangathilaka1178
@shanthigangathilaka1178 Жыл бұрын
Math haduwa harima rasai....thankyou!
@malkiperera6433
@malkiperera6433 Жыл бұрын
Just tried today. .yummy...thank you❤️
@user-zt9cn1bp5n
@user-zt9cn1bp5n 10 ай бұрын
මං හැදුවා අද හරිම රසයි ❤
@nimeshaprasadi5126
@nimeshaprasadi5126 Жыл бұрын
අක්කී මම හැදුවා. හරිම රසයි 😍👌
@sadaruwansadaruwan2732
@sadaruwansadaruwan2732 Жыл бұрын
Niyamai👍
@user-tb9sd8pb9x
@user-tb9sd8pb9x Жыл бұрын
Hadala kewa.rasay.baba asawen kewa.❤❤❤ thanks
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 Жыл бұрын
Thank you ada mama haduwa harima rasai
@gayanibuddhika8068
@gayanibuddhika8068 Жыл бұрын
මම මේක හැදුවා. චීස් තිබුනෙ නෑ දාන්න. ඒත් මාරම රසයි. අක්කේ ඔයානම් පට්ටයි හොදේ 👍👍👍👍
@seethanandani4499
@seethanandani4499 Жыл бұрын
හරිම ලේසි ස්තුතියි
@donimanjula2921
@donimanjula2921 Жыл бұрын
Wow ❤️
@kumariop272
@kumariop272 Жыл бұрын
Tnx dear . Oyage recipes hari lesiy. Thanks again ❤❤❤. Aluth kitchen eka penwannako ikmanin
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
Thank you අක්කී.❤️💕😍😘
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Really nice and easy way to make this. If you put less flour to this it is better. Making smaller one is also ideal. Good for a quick dinner. Thank you
@shamilamanawalanka3100
@shamilamanawalanka3100 Жыл бұрын
oyage aluth kitchen eka balanna asai
@isurikamadumali1534
@isurikamadumali1534 Жыл бұрын
❤❤❤❤ akkage video supiri
@user-iy5sw7bx3r
@user-iy5sw7bx3r 10 ай бұрын
Attatama oyage video godak watinwa..saralawa kyla denwa..
@harrylouberrie
@harrylouberrie Жыл бұрын
Akki you're an angel, thank you so much this simple but delicious recipe ❤️
@sunithadasanayaka9879
@sunithadasanayaka9879 Жыл бұрын
Oyanam super girl kanak ..excellent..vvvvvvvv very good
@buddikamadushanka8421
@buddikamadushanka8421 Жыл бұрын
Math heduwa.ammo eka mara rasai Akka ..ane tnx🙏♥️.me wage lesi recipe denawata..me wage amaru kaleka 🍕 kanna thiya hithannawath amaruina😁
@adeeshadewmini2138
@adeeshadewmini2138 Жыл бұрын
මරු අක්කේ🥰🥰
@ranjaniwijerathna3151
@ranjaniwijerathna3151 5 ай бұрын
Niyamai.
@sudhugayni6420
@sudhugayni6420 Жыл бұрын
Wow❤️
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai
@gayangasandani4942
@gayangasandani4942 3 ай бұрын
Delicious ❤ I made for my babys lunch box. Thanks ❤
@chandisureka7993
@chandisureka7993 9 ай бұрын
මං හැදුවා හරි රසයි....ලෙසී.❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Maru mama haduwa thank you 💕🌹🥰
@nayomiwasana2115
@nayomiwasana2115 10 ай бұрын
❤️නියමයි
@dilshi-pf3wq
@dilshi-pf3wq Жыл бұрын
Superb ❤️
@Harsha-silva.312
@Harsha-silva.312 Жыл бұрын
සුපිරි මාත් හැදුවා ❤
@chrisnichampika8275
@chrisnichampika8275 Жыл бұрын
Thank you dear heta puthage lunch box ekata danna puluwan
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් .හරි ලේසී.
@kumari-vf3cz
@kumari-vf3cz Жыл бұрын
Aka nam super
@udeshikalakmali5607
@udeshikalakmali5607 Жыл бұрын
බොහොම ස්තූතියි.හදලා බලන්නොනි❤️
@adithyasachinthani107
@adithyasachinthani107 Жыл бұрын
Very tasty thank you so much
@viharapahasarani7780
@viharapahasarani7780 Жыл бұрын
Kitchen eka godak lassanai wage....eekath langadima pennanna.....❤️❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️
@bimalibimali721
@bimalibimali721 Жыл бұрын
Oyage kama rasayi ❤
@smokiyovidiyos3594
@smokiyovidiyos3594 Жыл бұрын
Maru aththa mai anne 🤗❤️ math hoy hoya idiye tnx 🙏💕
@greenbaby3586
@greenbaby3586 2 ай бұрын
Thank you. Good luck.
@user-hj3qu1ye5v
@user-hj3qu1ye5v 7 ай бұрын
🎉සුපිරි😅😊❤
@indirathenuwara5146
@indirathenuwara5146 7 ай бұрын
හැදුව ස්තූතියි
@ajithandshamali7288
@ajithandshamali7288 Жыл бұрын
Harima lassnai gedara
@shashikalachathurangani1859
@shashikalachathurangani1859 Жыл бұрын
Rasa pataiii. Mtath hadanna hithuna 🥰
@channasasithasasitha8661
@channasasithasasitha8661 8 ай бұрын
Oyage.kama.thamai.man.hadanne.thnks.oyata.mewage.lesi.resipi.apita.genawata.bs
@nalaniabekoon2257
@nalaniabekoon2257 Жыл бұрын
Godak hodai thanks
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Maru hadala balanawa thank you 💕🌹
@Study_with_nish
@Study_with_nish Жыл бұрын
රසට ඇති
@thilininuwanga8896
@thilininuwanga8896 Жыл бұрын
Para dige
@UpaliAbewardhana-sy6nz
@UpaliAbewardhana-sy6nz 11 ай бұрын
Niyamay අක්කා
@Statusgallery6486
@Statusgallery6486 Жыл бұрын
රස පාටයි
@sugandikagunawardhana2048
@sugandikagunawardhana2048 7 ай бұрын
නියමයි
@wasanthakumari-bm1yk
@wasanthakumari-bm1yk Жыл бұрын
😮 Maru
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
සුපිරිම වැඩක් ♥️
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Wow
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 Жыл бұрын
Aniwaryayenma hadanawa , harima rasa paatai Akki, Original mozzarella cheese Ganna puluwan hari thanak kiyannakoo
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Actractive recipe
@songanni346
@songanni346 Жыл бұрын
I made it girl its super duper easy and delicious, My family said its "පට්ට රහයී" Thankyou ❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
නෑනේ
@ravisharamandakini3088
@ravisharamandakini3088 Жыл бұрын
Mn dn hdwa.Meka marama rasata awa
@ruwinijayasekara460
@ruwinijayasekara460 Жыл бұрын
Very nice
@tharushinimasha7401
@tharushinimasha7401 Жыл бұрын
😋👍
@pmmpeiris8979
@pmmpeiris8979 Жыл бұрын
අපි හැදුවා පීසා එක හරිම රසයි ,
@mourinavanjala7933
@mourinavanjala7933 Жыл бұрын
1 කැල්ලේන් බඩ පිරෙනවා.
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
❤️👍
@sltechangle4427
@sltechangle4427 8 ай бұрын
👍
@koshir
@koshir Жыл бұрын
💕💕💕👌👌
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Thank You නංගි..👍
@malee4237
@malee4237 Жыл бұрын
Harima rasapatai
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Pro Chef Tests.. Chef Ranveer's Tawa Pizza! (NO Oven NO Yeast!)
17:16
Chef James Makinson
Рет қаралды 1 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН