✔විනාඩි 10න් සුපිරි චොක්ලට් කේක් එකක් හදමු|homemade moist chocolate cake 💓m.r kitchen💓

  Рет қаралды 597,525

M.R kitchen

M.R kitchen

Күн бұрын

#moistcake#chocolatecake#mrkitchen#
ගිනි ගණන් දීලා යෝගට් අයිස් ක්‍රීම් ගන්න ඕනේ නෑ අඩු වියදමෙන් සුපිරි ඩෙසර්ට් එකක්
• ✔ගිනි ගණන් දීලා යෝගට් ...

Пікірлер: 302
@chandanirathnayaka4912
@chandanirathnayaka4912 6 ай бұрын
මන් මේක අද හැදුවා.බේකින් සෝඩා හොයා ගන්න බැරිඋන හින්දා ඒවා දැම්මේ නෑ..ඒත් හොදට සොෆ්ට් ගතියට ආවා..මාරම රහයි
@nayaniniroshima9956
@nayaniniroshima9956 3 ай бұрын
Pulkit wali gana Uttar Pradesh
@asithapradeep9395
@asithapradeep9395 2 ай бұрын
Akki mata කෑමක් hadanna hithuna gaman enne oyage recipe hoyagena. Godak lesiyen rasama rasata hadanna oya kiyala denawa. 😍😍
@randikaseuwandi9240
@randikaseuwandi9240 11 ай бұрын
දර ලිපෙ හදන්න බැයිද
@Wowdiaries-e2x
@Wowdiaries-e2x 10 ай бұрын
Yummy
@MyDream-hm2fu
@MyDream-hm2fu 27 күн бұрын
අද හැදුවා දෙවනි පාරට. පලවෙනි පාර බෙකින් සෝඩා බෙකින් පවුඩර් දාන්න බැරි උනා හරියට එනිසා හරියටාඅවෙ නෑ..මේ පාර ලස්සනට ආවා කේක් එක..හරිම රසයි..හරිම සොෆ්ට්...විනාඩි හයෙන් කිව්වා ව්ගේම කේක් එක රෙඩි
@Achinthalakshan-cj5sy
@Achinthalakshan-cj5sy Ай бұрын
Nandi. Mata. වයස. 15. මමත් ඉතින් mr. කිචන්. තමාn🙂 ගිදර. Bikin soda. Nani. Nathuwa. හදන්න. Bada 🥺🥺
@chithrajayakodi8404
@chithrajayakodi8404 Ай бұрын
අරාදාායතමදචහචදහිිදිසැාතාමචචාාඑැදිැිදත්ැිචච්චකිටා
@ishisachinthanee
@ishisachinthanee 11 ай бұрын
Cocoa powder වෙනුවට milo ගන්න පුලුවන්ද
@RumanaBisayar-v9m
@RumanaBisayar-v9m 10 ай бұрын
ලොකු ලොකු දෙවල් නෑ හෙමදේම හරිම ලෙසියෙන් හදන්න කියලා දෙනවා. අඩුම අමුද්‍රව්‍ය වලින් හදන්න පුලුවන් කෑම ගොඩක් කියලා දිලා තියෙනවා. මන් මොනා හරි හදන්න ඕන උනොත් අනිවාර්යයෙන් ඔයාගෙ විඩියෝ එකක් බලනවාමයි
@maleeshahasini4274
@maleeshahasini4274 6 ай бұрын
අම්මෝ මන් අද හැදුවා.. Thank you akke.. Hrima rasai.. Kiyanna wacgana ne.😘❤️🥰
@JAGATHFONSEKA-z1w
@JAGATHFONSEKA-z1w 8 күн бұрын
මම ත් හැදුවා ...🎉
@DilhaniPremathilaka-v2h
@DilhaniPremathilaka-v2h 11 күн бұрын
පල හුත්තිගේ පුක ලොකු ද?😊😊😊❤❤❤
@kanchanakulathunga3488
@kanchanakulathunga3488 Ай бұрын
මාත් අද හැදුව ඒ කියපු විදිහටම.පට්ටම රසයි. යට පොඩ්ඩක් කර උනා ඒ ටික සූරල යැවුව නියමෙට තිබ්බ ඒ උනාට. ඔයාගෙ කෑම වීඩියෝ විතරක්ම බලල කෑම හදන්නෙ ඒව හොඳටම එනව අවුලක්ම නෑ 😍 තැන්කිව් අක්කි
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 10 ай бұрын
මම අද හැදුවා සුදු චොක්ලටුයි කජු ටෝස්ට් කරල ගානිෂ් කලා මාරම රසයි මම ඔයාගෙ ගොඩාක් රෙසිපි හැදුව හරියටම අාවා ස්තුතියි.🎉🎉🎉🎉🎉❤
@ishaniudeshika9045
@ishaniudeshika9045 Ай бұрын
මාත් මේක දැන් හැදුවා රසට තිබුනා ගොඩක් ස්තූති ඔයාට 💜️
@pskpathirana4444
@pskpathirana4444 10 ай бұрын
මම මේ කේක් එක හැදුවා .හොදට ආවා . හරිම රසය් .ඔයාට ගොඩක් ස්තූතියි දුවේ.❤
@ishanichathurika8007
@ishanichathurika8007 3 ай бұрын
මේක මං හැදුවා පුදුම රසක් තියෙන්නේ.
@shiranigunasena-tb9tg
@shiranigunasena-tb9tg 6 ай бұрын
Maath haduwa harima rasai kade ekata wadiya rasai oba thumiyata kiyala dunnata godak sththi❤
@shanikaaberathna9078
@shanikaaberathna9078 9 ай бұрын
ස්තූතියි ඔබට.... මම cake එක හැදුවා. Vedio එකේ වගේම ආවා. හරිම රසයි. හරිම පහසුයි. ස්තූතියි ... ❤
@shanikadissanayake47
@shanikadissanayake47 8 ай бұрын
අනේ මට ඔයාල පාවිච්චි කරන chocolate powder aekak kiyannako....plezz 🥰
@somaSoma-o1u
@somaSoma-o1u 11 ай бұрын
දකින. විට ත්. කන්න. අසා. හිතුනා. අනිවාර්යෙන්. හදනවමයි. ස්තුතියි. මිස්. පිං ඔයාට 🙏🙏👍👍👍👍
@sandraperera1711
@sandraperera1711 4 ай бұрын
Kakki
@chandaniperera6188
@chandaniperera6188 2 ай бұрын
අම්මෝ...... මම මේක හැදුවා දැන්, heavenly taste ...... thank u dear💖 ❤❤❤❤
@shanikadissanayake47
@shanikadissanayake47 11 ай бұрын
අනේ අක්කෙ ඔයා පාවිච්චි කරන chocolate powder එක කියන්නකෝ..😊
@Pulina211
@Pulina211 10 ай бұрын
Cocoa powder වෙනුවට melted chocolate cake batter ekata daanna baida?
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 11 ай бұрын
බේකින් පවුඩර් , බේකින් සෝඩා දෙකම එකතු කරන්නෙ ඇයි. ඒ දෙක අතර වෙනස මොකක්ද
@rehanyavinhara3510
@rehanyavinhara3510 9 ай бұрын
චොක්ලට් කේක් වලට බේකිං සෝඩා දානවා චොක්ලට් powder දාන නිසා ඒක සොෆ්ට් වෙන්න
@rehanyavinhara3510
@rehanyavinhara3510 9 ай бұрын
බේකිං පවුඩර් දාන්නේ කේක් එක පිපෙන්න හොඳින්
@lasangagagani6199
@lasangagagani6199 11 ай бұрын
මොනවද ඔයා පාවිච්චි කරන චොකලට් පවුඩර් එක
@reemajiffry9579
@reemajiffry9579 10 ай бұрын
Would really appreciate that if you atleast put the ingredients in the description.. Not everyone could understand what you are adding in
@ThiliniTharinda
@ThiliniTharinda 4 ай бұрын
මේක අවන් එකට දැම්මොත් කොච්චර වෙලාවක් තොයන්න ඕනෙද
@priyankathilakaratne-bf8lt
@priyankathilakaratne-bf8lt 4 ай бұрын
Microwave eke 5,6 minutes wage giya mata
@kavindikumarathunga4235
@kavindikumarathunga4235 4 ай бұрын
Butter නැතුව coconut oil දැම්මට කේක් එකේ රස , සොෆ්ට් ගතිය අවුලක් නැද්ද.🙄
@niluama5335
@niluama5335 3 ай бұрын
මේ කේක් එක අවන් දානවා නම් කොච්චර වෙලා දාන්න ඕනිද? Temperature එක කොච්චරක්ද?
@amashaperera2043
@amashaperera2043 3 ай бұрын
අක්කි මට හරියටම පැහැදිලි නෑ කේක් බැටර් එක දාන පෑන් එක ගැන ඒ කියන්නේ අපේ ගෙදර තියෙන්නේ අගල් 8 උස අගල් 2.5 පෑන් එකක් එතකොට අක්කි දාපු අමුද්‍රවය ප්‍රමනයන් තව වැඩි කරන්න ඕනෙද මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද හෙට මම හදන්න ඉන්නේ ඒකයි 😊
@yomalinadeesha6426
@yomalinadeesha6426 3 ай бұрын
කිරි පාවිච්චි කරන්නේ නැතුව වෙන විදිහකට හදන්න බැරිද🥲හේ කිරි ඇලජික් අයට එහෙම
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 7 ай бұрын
කේක් එක හොඳට ආව ඒත් moisture ගතියක් නම් තිබුනේ නෑ ටිකක් dry වගේ
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 5 ай бұрын
අනවශ්‍ය කතා නැති . අවශ්‍ය දේ විතරක් කියන chanel එකක්
@Hiruacademy-w3s
@Hiruacademy-w3s 7 ай бұрын
කොකෝ powder වෙනුවට milo පැකට් එකක් ගන්න බැරිද
@ppm5036
@ppm5036 7 ай бұрын
බේකිං සෝඩා නොදැම්මොත් ප්‍රශ්නයක්ද මේකට?
@RavinduSachethana-wd4gx
@RavinduSachethana-wd4gx 4 ай бұрын
Oven එකේ හදනවානම් කොච්චර වෙලාවක් bake කරගන්න ඕනද?
@nadineannmarie160569
@nadineannmarie160569 3 ай бұрын
තෙල් නැතිව Margarine දාන්න බැරිද?
@dilinafernando1819
@dilinafernando1819 10 ай бұрын
Rasa patainm thamai...but අමුද්‍රව්‍ය tikai kiwwa neda???
@dumindanethu808
@dumindanethu808 10 ай бұрын
අක්කි මම මේ කේක් එක හදන ගමන් ඉන්නේ දැන් ලිපේ තියෙන්නේ හොදට ආවා❤️
@dumindanethu808
@dumindanethu808 10 ай бұрын
හරිම ලස්සනට ආවා අක්කේ ඒ වගේම හරිම රසයි ගෙදර අයත් රසයි කියලා කෑවා❤️🥺
@sumedasiriwardena5660
@sumedasiriwardena5660 5 ай бұрын
Thank you..!! මගේ කේක් එක නියමෙට ආවා ❤❤❤❤
@BuddimaChamali
@BuddimaChamali 2 ай бұрын
😊 ... 007.
@HarshiHasara
@HarshiHasara 9 ай бұрын
oven ekaka danawa nam heat ekai time ekai kiyanna puluwanda?
@vihaginethsarani8807
@vihaginethsarani8807 11 ай бұрын
අනිවාර්යෙන්ම හදනවා ❤❤රස පාටයි.නියමයි.😋😋😋😋👍👍👍👍👍🤤🤤🤤🤤
@ecohomespvtltd8879
@ecohomespvtltd8879 8 ай бұрын
i made it. it's very good i'm 12 years old
@sujanithakashi2808
@sujanithakashi2808 10 ай бұрын
පැබි එකෙක් කේක එක හදන විදිහ කියලා දෙන්නකෝ
@uthpalakodithuwakku5696
@uthpalakodithuwakku5696 Ай бұрын
මේක අවන් එකට දාලා ගන්නවනම් කොච්චර වෙලාවක් තියන්න ඕනද
@chandikarunarathne4847
@chandikarunarathne4847 8 ай бұрын
Apith haduwa Hodatama thibuna Harima rasai Thank you oyata mehema recipe kiyla denawata❤❤❤❤
@ireshamadushani5009
@ireshamadushani5009 2 ай бұрын
Oven aka danna barida dr meka plz kiyannako
@sumedasiriwardena5660
@sumedasiriwardena5660 4 ай бұрын
මේ cake එකම oven එකේ හදන්න පුලුවන් ද?
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 11 ай бұрын
බිත්තර වෙනුවට ආදේශකයක් නැද්ද 😢
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 6 ай бұрын
පෙරෙන්ටෙකෙ උදාන්න පුළුවන්ද උඩ යට එක වර ගින්දර දාන්න ඔනෙද
@chamindawijeratne2508
@chamindawijeratne2508 10 күн бұрын
Wow...ලස්සනට තියෙනවා...❤😊
@shiromipriyangika1053
@shiromipriyangika1053 10 ай бұрын
රස පාටයි 😋😋😋😋😋 හරිම ලස්සනයි ❤❤
@Talkingtothetechnology
@Talkingtothetechnology 10 ай бұрын
අවන් එකට දාන්න බැරීද
@sanuliruhansa2594
@sanuliruhansa2594 5 ай бұрын
Thank you අක්කෙ මම මෙක හැදුවා හරිම රසයි...❤😌
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 11 ай бұрын
රසයි , ගුණයි.. ලාබ දායකයි කාලෙත් ඉතුරුයි.. වටිනවා.. බොහොම ස්තූතියි ..!
@nimalikarunarathna5401
@nimalikarunarathna5401 11 ай бұрын
සූෂි හදන හැටි කියලා දෙන්නකෝ
@ovindisugathadasa1008
@ovindisugathadasa1008 10 ай бұрын
මමත් හදනවා ♥️ ස්තුතියි 🙏🏼
@amilathilaka8885
@amilathilaka8885 9 ай бұрын
2 Tim's haduwa rasata awa. Putha, husband harima asawen kawa.Thank you oyata
@PradeepNalin-zp9yh
@PradeepNalin-zp9yh 8 ай бұрын
පොල්තෙල් වෙනුවට බටර් දාන්න බැරිද
@MaheshikaDilrukshi-d2q
@MaheshikaDilrukshi-d2q 22 күн бұрын
cokawa pawder moke akda akka gththe..
@mudithajayasinghe4479
@mudithajayasinghe4479 11 ай бұрын
Thank you miss. මම හැදුව. Oven එකේ දැම්මෙ හැබැයි. හරිම soft. Cool කරල dessert එකක් විදියටත් නියමයි. 😊😊
@deepikamadushani3287
@deepikamadushani3287 10 ай бұрын
Oven එකේ කොච්චර වෙලා තිබ්බද dear
@hashinikaushalya4789
@hashinikaushalya4789 6 ай бұрын
Oven eke kochchr wela thibbd
@Rithuahinsa-z7h
@Rithuahinsa-z7h Ай бұрын
Oven eke °C kiytda thiynne kochchr welwkd
@MalakaPathirana-pg2hq
@MalakaPathirana-pg2hq Ай бұрын
අවන් එකේ විනාඩි කීයක් තිව්වද
@gamingab5946
@gamingab5946 21 күн бұрын
මේකම අවන් එකේ කරන විදිහ කියන්න.
@Gamingloverboysl
@Gamingloverboysl Ай бұрын
මමත් හැදුවා .නියමයි මට photos දාන්න බැනේ.
@Gamingloverboysl
@Gamingloverboysl Ай бұрын
kzbin.infoFJOP7Ts5kX8?si=YSbuNpstVOQ2wKVi
@CookinggirlPoorni
@CookinggirlPoorni 3 ай бұрын
මාත් හරිම ආසාවෙන් බලනවා අක්කි.. හරිම ශෝක් නියමයි ❤
@Oshia2011
@Oshia2011 6 ай бұрын
ආපි කේක් එක හැදුව විනාඩි හයක් තිබ්බ හරි ගියේ නැ නේ... තමා කේක් එක සෙට් වෙලා නෑ
@Oshia2011
@Oshia2011 6 ай бұрын
හරි ගියොත් හොදයි...නැතම් ඉතින් බඩු ටික අපරාදේ වෙන මොන හරි හදන්න තිබව
@MilindaFranando
@MilindaFranando Ай бұрын
8.11 me sathiye mata vatina kenekge bd ekak ithim eya japan wala inne mn eyata surprised ekak vidihata mage athinma podi cake ekak hadanna baluwa passe thamai akkage video eka dakke thanks akke rasama rasa chocolate cake ekak gedaradi hada ganna vidiha kiyala dunnaya ❤🎉
@wmasandamali9100
@wmasandamali9100 3 ай бұрын
Mama oyage recepi hodak hadanawa ewa harima lesiy pizza haduwa harima rasay awuruddata kociss haduwa harima rasay mewa kiyala denawata godak thanks
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 10 ай бұрын
කොකෝවා පව්ඩර් නැතුව හොඳ නැද්ද
@AnnMadushani-mr7wg
@AnnMadushani-mr7wg 9 ай бұрын
Bekin soda kiyanne monada akke. Bekin sodai. Bekin pawder dekama danna oneda akke
@chathumininilakshika1704
@chathumininilakshika1704 2 ай бұрын
Oya dak color eka ganna oya dapu baking powder brand eka mokakda
@pm11739
@pm11739 10 ай бұрын
Mee wdytma me ingredients daal bittara noda hdnn puluwn cakr recipe ekk arn enna
@HHo-s7h
@HHo-s7h 6 ай бұрын
Mara rahai mama haduva thanks hama detama❤❤❤😊🎉
@kaushalyatharanga7446
@kaushalyatharanga7446 5 ай бұрын
Akke mekata Thel wenuwata butter danna barida?
@SachChathuVlog
@SachChathuVlog 24 күн бұрын
Math haduwa.. mn 1st time me haduwe cake.. harima rahata awa❤️❤️thank you soo much
@kevin-d5098
@kevin-d5098 Ай бұрын
මං මේක දැන් හැදුවා. හොඳට ආවා. ඒක මාරම රසයි! 😘🍰
@Rashmindi
@Rashmindi 10 күн бұрын
1kg ekak vage hdnvnm kohomada
@RandikaRathnayake-em7zc
@RandikaRathnayake-em7zc 6 ай бұрын
Oyate bohome isthuthi ma wage lasi resepise kiyela denawata.❤️💗🍰
@sathushkisansala7088
@sathushkisansala7088 11 ай бұрын
අදත් නියමයි අක්කි 🥰❤️
@sriyanimangalika1201
@sriyanimangalika1201 4 ай бұрын
මමත් හැදුවා මාර රස k තිබ්බා
@stanleyzoysa-mk7uz
@stanleyzoysa-mk7uz 4 ай бұрын
බේකින් පවුඩර් ඕනමද
@uthpalanadeeshani7662
@uthpalanadeeshani7662 2 ай бұрын
Oil wenuwata butter diya karala danna baida
@Rithuahinsa-z7h
@Rithuahinsa-z7h Ай бұрын
oven eke hdnwa nm °C kiyda kochchr welwkd thiynn oni
@HansiSharmila
@HansiSharmila 2 ай бұрын
මං මේක හැද්ව ඇත්තටම රසයි
@kalanasampath-np9ei
@kalanasampath-np9ei 11 ай бұрын
ඔබතුමියගේ මෙි කේක් රෙසිපි එකත් අනිවාර්යයෙන්ම හදනවා පොල් තෙල් වෙනුවට බටර් මාගරින් ගන්න බැරිද වැල් වටාරමි නැතුව ලස්සනට කියලා දෙනවා කිබුලා බනිස් හදන රෙසිපි එකක් නැද්ද 👍👍👍👍🤗🤗🤗🤗❤️❤️❤️❤️👊👊👊👊
@tasheemasanduni1809
@tasheemasanduni1809 11 ай бұрын
Mm butter tikak tibila damma melt krl aran tama damme..coconut oil 3 spoons add kala butter tibbe tikai nisa.kisi awulak wune naha rasata aaawa
@dahamiupeksha4805
@dahamiupeksha4805 9 ай бұрын
🎉
@prasadinilakmali
@prasadinilakmali 5 ай бұрын
මාත් හැදුවා .ඒ විදිහටම ආවා.හරිම රසයි.😅😊❤
@pm11739
@pm11739 10 ай бұрын
Mee wdytma me ingredients daal bittara noda hdnn puluwn cakr recipe ekk arn enna
@MadushaSaminda-io4lw
@MadushaSaminda-io4lw 3 ай бұрын
A an eke tiyenWanM kochchara welawak tiyanna onida
@rebeccavithanage289
@rebeccavithanage289 10 ай бұрын
Mama haduwa .. maarama rasai …. kawrut hithuwe na pan eke haduwe kiyala
@EranyaBuddhini
@EranyaBuddhini 4 ай бұрын
Thanks for this video ❤
@Purplcoupl
@Purplcoupl Ай бұрын
ThnQ u akkh..❤
@KanchanaSanjiwani-zu2cp
@KanchanaSanjiwani-zu2cp 2 ай бұрын
Ane akke harima rasai.mamath haduwa niyamai.❤
@madushafernando9881
@madushafernando9881 10 ай бұрын
Math hadana gaman inne akki eka udata pipila awata hai wenne na ne
@blackdragon7044
@blackdragon7044 11 ай бұрын
බේකින් සෝඩා ඕනිමද
@sewwandiip
@sewwandiip 10 ай бұрын
මටත් ඒක ප්‍රශ්නයක්
@madushafernando9881
@madushafernando9881 10 ай бұрын
Me cake eka oven ekata danawanam kocuchara wela thiyanna oneda akki
@shashinisumudukumari2086
@shashinisumudukumari2086 11 ай бұрын
මේක හදන්නම ඕනි ❤
@gayashamiyusarani1138
@gayashamiyusarani1138 10 ай бұрын
Ane oyage cake aye hadanna.mta dewani paratat waraduna hariytma oya kiyapu ganata gatta et hari giye na
@gayanchalani8760
@gayanchalani8760 8 ай бұрын
Akki cake 1kg hada ganna recipe kiyanavada plz
@oshathioshathi959
@oshathioshathi959 Ай бұрын
Oven eke mek hdnn puluvanda
@srimathiliyanage8721
@srimathiliyanage8721 10 ай бұрын
Thank you very much for giving this easy recipe 😊
@ChathuDulketh
@ChathuDulketh Күн бұрын
Batte danna barida
@DehemiAranya
@DehemiAranya Ай бұрын
Meka oven damawanam 'c keeyatada daanna oni winadi keeyakda kiyanawada?
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 101 МЛН
Flourless Moist Chocolate Cake / Gluten Free / No Flour
9:44
Thy Than
Рет қаралды 17 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН