බැද්දේගම |Rashmika Soorya Bandara

  Рет қаралды 99,401

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Жыл бұрын

සිංහල O/L
________
⭕ ගම්පහ - මොන්ටානා
⭕ වැලිවේරිය - ශක්ති
⭕ රදාවාන - සහිරු
⭕ උඩුපිල - ශිල්ප
⭕ නෙල්ලිගහමුල - ELITE
⭕ මුළු ලංකාවට ම Online
rashmika.soo...
👆👆👆👆👆👆👆
Facebook
⭕chat.whatsapp.com/FFZaGjJXRxA...
👆👆👆👆👆👆👆👆
Whatsapp පොදු Group 01.
⭕chat.whatsapp.com/I6eXo0xLX2m...
👆👆👆👆👆👆👆👆
Whatsapp පොදු Group 02.
⭕chat.whatsapp.com/FF3LP4ecd4a...
👆👆👆👆👆👆👆👆
10 ශ්‍රේණිය
⭕chat.whatsapp.com/KOa4bPpAzmL...
👆👆👆👆👆👆👆👆
11 ශ්‍රේණිය
===================
Online පන්ති පැවැත්වෙන කාලසටහන.
--------------------------------------
📛 10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රී 9.00 - 11.00
📛 11ශ්‍රේණිය - සඳුදා රාත්‍රී 9.00 - 11.00
📛 2022 අනුමාන සම්මන්ත්‍රණ මාලාව - සිකුරාදා උදෑසන 9.00 - 2.00
📛 2022 පුනරීක්ෂණ පන්තිය - අඟහරුවාදා රාත්‍රී 9.00 - 11.00
📛 නොමිලේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ හෝ පන්ති - සෙනසුරාදා රාත්‍රී 9.00 - 11.00 ( විශේෂ වැඩසටහන් තිබෙන දවසට පමණි.)
0772661190 - Whatsapp
ඔයගේ class එකට bussnues එකට වෙනත් ඕනම දෙකට ලස්සන post එකක් tute cover එකක් , bookmark එකක් handbill එකක් වගේ ඕනම design එකක් කර ගන්න ....
😍🥰
එහෙනම් දැන්ම සcreative අපිට 070 4568398 whatsapp පණිවිඩයක් එවන්න .
FB - web. profile.php?...
Instagram - / . .
Whatsapp Group - chat.whatsapp.com/Lf83gTIR0uY...
KZbin - / @sa.creative

Пікірлер: 565
@hmnchennayake
@hmnchennayake 8 ай бұрын
ජීවිතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්...❤️ පාඩම අපිට නොදැනෙන්නම මොලේට වැදෙන්න කියා දෙන මේ ආදරණීය ගුරු පියාණන්ට තවත් මේ වගේ ළමයි සුවහසක නෙත් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
@nandananda291
@nandananda291 2 ай бұрын
ගුරුවරයෙක් නිසා විෂයට ආස කරා නම් රශ්මික සර් තමයි❤❤❤
@ranjithpeiris3885
@ranjithpeiris3885 2 ай бұрын
Aniwarenma ♥️
@user-sc3vj4oq2z
@user-sc3vj4oq2z 2 ай бұрын
Ow sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@anuraweerasinghe224
@anuraweerasinghe224 2 ай бұрын
පිරිමි ගෙදරට වාසනාව උනාට ඒ වාසනා වන්තය ලෝකෙට දායාද කරන්නත් ගැහැණියක් ඕනෙමයි..😌
@anuhassadew7136
@anuhassadew7136 Ай бұрын
ඒ වුනාට ඒකටත් පිරිමියෙක් ඕනෙ😊
@Dammavijayaaa
@Dammavijayaaa 3 ай бұрын
සර්ගෙ දේශනය මගේ පිරිවෙන් සාමාන්‍ය පෙළ විභහගයට මහත් උපකාරී වුනා සර්ට දළදා සමිදු පිහිටයි✅❤️‍🔥#Mathara_Dhammavijaya_Himi
@user-kp3cn9dy8e
@user-kp3cn9dy8e 4 ай бұрын
Sar ජීවිතේට හම්බුන හොදම ගුරුවරයා සර් තමා ආදරෙයි සර්...❤
@kamalsamaranayaka8453
@kamalsamaranayaka8453 9 ай бұрын
සර්ගෙ අම්මා සර් වගේ 7ක් හැදුවනම් .....
@geethanjanasandeepa1169
@geethanjanasandeepa1169 8 ай бұрын
සිරා කතාව
@buddhika0123
@buddhika0123 8 ай бұрын
7 නෙමෙයි 26
@user-nl2op9zq6r
@user-nl2op9zq6r 8 ай бұрын
නෑ 09
@buddhika0123
@buddhika0123 8 ай бұрын
@@user-nl2op9zq6r දිස්ත්‍රික
@AsithaChamara-lc2sz
@AsithaChamara-lc2sz 8 ай бұрын
@@buddhika0123 ඈ 🥲
@stela-ve3rv
@stela-ve3rv 8 ай бұрын
ආසාවෙන් බලාගෙන උනන්දුවෙන් අහන් ඉන්න පුළුවන් උනේ sir ගේ එක්තරා දක්ෂතාවය ක් නිසා වෙන්න ඇති... අද තමයි හොදට lesson එක තේරුම් ගන්න පුළුවන් උනේ...thank you very much sir...❤❤❤❤
@nilakshirasini7660
@nilakshirasini7660 9 ай бұрын
රට පැටලිලා තිබුනු පාඩම සර් නිසා ලස්සනට ලේසියෙන් තේරුම් ගත්තා ☺️💗 Thank you sir 🎉
@osa_smile
@osa_smile 2 ай бұрын
💫
@kumarabannaka4166
@kumarabannaka4166 10 ай бұрын
Teaching නම් මෙන්න...teaching..ඉගෙන ගන්න ආස හිතෙනවා සර්..සුපිරි..❤️❤️
@SadewPabasara-od9ow
@SadewPabasara-od9ow 4 ай бұрын
සිංහල O/L nam rashmika sir tama❤
@user-hj6di8hx8k
@user-hj6di8hx8k 2 ай бұрын
යාළුවෙක් කිව්ව නිසා තමා සර්ගෙ videos බලන්න ගත්තේ. Tuition එකටත් වඩා හොදට සර් කියලා දෙනවා. මං හැමදාම විභාගෙදි අතඇරිය පාඩමක් මේක. හොදට තේරුනා බොහොම ස්තූති😊❤❤❤❤
@user-zs2zx2me8z
@user-zs2zx2me8z 8 ай бұрын
මොලේට සමනල් ගැටේ වැදිලා තිබුන අමාරු පාඩමක් හරි ලස්සනට සර් ලේසියෙන් කියලා දුන්නා ..❤️ Thank you ❤️
@santayt5768
@santayt5768 8 ай бұрын
Hum
@ThilakrupasinhaThilak
@ThilakrupasinhaThilak 6 ай бұрын
Ekanam aththa
@pandulaharsha487
@pandulaharsha487 5 ай бұрын
සර්ගෙ මේ පාඩම හොඳටම තේරුනා
@user-ny9cl9dk4x
@user-ny9cl9dk4x 8 ай бұрын
කිසිම දෙයක් දන්නේ නැතිව මේ පාඩමෙන් මොන්ගල් වෙලා ඉදපූ අපිට සූපිරියටම හදවතට දැනෙන්න කතා කරා සර්.කියන්න වචන නෑ සුපිරියක් සර්........❤😊
@RGRDU
@RGRDU 7 ай бұрын
විතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්...❤ පාඩම අපිට නොදැනෙන්නම මොලේට වැදෙන්න කියා දෙන මේ ආදරණීය ගුරු පියාණන්ට තවත් මේ වගේ ළමයි සුවහසක නෙත් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
@nethmiahinsha4965
@nethmiahinsha4965 6 ай бұрын
What isa mening of that විතේට😮🤔
@user-rk2iw9pc5d
@user-rk2iw9pc5d 6 ай бұрын
Vithetha da ජීවිතේ da .kamak na mokak hari.ka athinuth varadi venavane nadda😊
@OpekshaMadushani-zb9wm
@OpekshaMadushani-zb9wm 4 ай бұрын
සර් උගන්නන විදිහ නම් පට්ට මාර විදිහට හිතට වදිනවා.. ❤
@Thishu__
@Thishu__ 9 ай бұрын
අනේ සර් ඇත්තටම ගොඩක් ස්තුතියි මං උසස් පෙල කරන කෙනෙක්.. ඒත් අද තමයි හොදටම චරිත ටික එකිනෙකට සම්බන්ද වන විදිය දැන ගත්තෙ. මට චරිත පැටලිලා හිටියේ . ගොඩක් පිං සර් ❤️
@chutinethu9328
@chutinethu9328 4 ай бұрын
සර් නිසා තමා දැන් විචාර ලියන්න පුදුවන් ඉස්සර විචාර කියන්නේ මොනාද කියලා වත් තෙරෙන්නේ නෑ දැන් සර් නිසා සින්හල ගොඩ දා ගත්තා 🥺💕
@hasindushehan9968
@hasindushehan9968 5 ай бұрын
හදවතේ ඉන්නෙ සර් ඔයානම්❤️‍🔥🥺
@Dananjaya2006Dinushan
@Dananjaya2006Dinushan 3 ай бұрын
සර් හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම වැදගත් පාඩමක් සර් අද කියලා දුන්න බැද්දේගම නවකතාව . මම පිරිවනක ඉගෙන ගන්න සිසුවෙක්. මට හරිම වැදගත් නවකතාවක් මේක . මොකද පිරිවෙන් සාමන්‍ය පෙල විබහගයට මෙම බැද්දෙගම නවකතාවෙන්ම විචාර ප්‍රශ්න සහ නවකතාව පිලිබදව හැදින්වීම් අහනවා. මට විබහගය තියෙන්නෙ මෙ අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිදා . ගොඩක් ස්තූතියි සර්ට නවකතාව පිලිබද මනා හැදින්වීමක් කරාට. 🥳🥳🥳😘🤙👌.
@Adeesha_Ranasingha
@Adeesha_Ranasingha Жыл бұрын
ටීචින් ඇගේම තියෙනව 😌❤️
@e.t.production
@e.t.production 8 ай бұрын
මට පිස්සුවක් වෙලා තිබ්බ පාඩමක්තිතටම ගොඩ දැම්ම සර් බොහොම ස්තූතියි ❤❤❤❤
@user-nl2op9zq6r
@user-nl2op9zq6r 8 ай бұрын
මාරම මතක හිටිනවා සර්.ඔය රස කතා එකතු කරලා සර් පාඩම හොදට කියලා දෙනවා.
@SachiniChanchala-ir2lo
@SachiniChanchala-ir2lo 4 ай бұрын
සර් ඇත්තටම සුපිටියටම මොලයටම වැදුන පාඩම මට‍ කලින් මේ පාඩම් හුගක් අමාරු උනා එත් දැන් මාරම ලෙසයි. 🙏
@Grandlife123
@Grandlife123 4 ай бұрын
අහම්බෙන් සර්ගෙ චැනල් එක හම්බවුනේ,නියමෙට කරනවා සර් හොදට මතක හිටිනවා 😄❤🌸
@chamodyanethmini2612
@chamodyanethmini2612 2 ай бұрын
ස්කොලෙ කියල දුන්නට බැද්දේගම පාඩම පොඩ්ඩක්වත් තෙරුනෙ නෑ 🙃එත් දැන් හොදට තෙරුනා Thanq sir 💐🌺
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 4 ай бұрын
සර් ඇත්තටම කිව්වොත් මම බැද්දේගම නවකතාව ඇසුරින් විචාර යක් ලියන හැටි හොය හොයා හිටියේ එතකොට තමා මට සර්ව හම්බවුණේ සර්ගෙ පාඩම තිතටම තේරුනා සර්😊😊😊 Thank you for everything sir❤❤❤
@AmusedFireDragon-tg5pw
@AmusedFireDragon-tg5pw 4 ай бұрын
අැත්තද හාකෝ
@osa_smile
@osa_smile 2 ай бұрын
💫
@user-dm8sy9fw8g
@user-dm8sy9fw8g 3 ай бұрын
අමාරු පාඩමක් ලේසියෙන් තෙරුන් ගත්තා ❤ සර් නිසා 😊 ආදරෙයි සර් 🙏💖
@seuwandipurnima6643
@seuwandipurnima6643 8 ай бұрын
සර් මේ පාඩම ලේසියකට අමතක වෙන එකක් නම් නෑ.thanks you sir.සර්ට ගොඩක් පින්💕
@NadeekaJeewanthi-rm5si
@NadeekaJeewanthi-rm5si 8 ай бұрын
සර් උගන්නන දේ හොදට මතක හිටිනවා. බොහොම ස්තූතියි සර්
@tharushinawodya1655
@tharushinawodya1655 2 ай бұрын
සර් විහිලුවෙන් ලස්සනට පාඩම කරනවා..... 😊 තෙරුනේ නැති පාඩම මට හොදටම තේරුනා සර්. Thanak you sir.❤️❤️
@visalsulakshana8896
@visalsulakshana8896 10 ай бұрын
ගොඩක් පිං සර්ට ❤️🙏 හොදට තේරුනා පාඩම
@dimuthupitigala
@dimuthupitigala Жыл бұрын
ඉක්මනින් 100k යන්න හම්බෙන්න කියලා තමා ඉතින් මම නම් කියන්නේ...
@bashaparadisaya
@bashaparadisaya Жыл бұрын
Aniwaren sir ❤️
@senurikavisha-vy9rp
@senurikavisha-vy9rp 11 ай бұрын
Aththa sir❤❤❤❤
@SasinthaVipulitha2002-gz4nt
@SasinthaVipulitha2002-gz4nt 9 ай бұрын
Aniwaren sir yannama one 🤗❤❤❤
@user-kw1qm4fx8u
@user-kw1qm4fx8u 9 ай бұрын
මොකෙක්ද මේ ගුරුවරයෙක්ද
@ChamilaBalasooriyamudiyanselag
@ChamilaBalasooriyamudiyanselag 8 ай бұрын
​කව්ද යකෝ උබ
@shehanimahesha3058
@shehanimahesha3058 6 ай бұрын
මේ විදිහට කියලා දෙද්දී මාරම විදිහට ඔලුවට යනවා....💜️🖤තේරෙන්නෙ නැති පාඩම් ගොඩාක් හොදින් තේරෙනවා....🙏❤️
@VijethilakaBandara
@VijethilakaBandara 4 ай бұрын
සර්ගෙ පාඩම් හොඳට තේරෙනවා සර්❤ 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@ShanikaSenadini
@ShanikaSenadini 8 ай бұрын
හොදට තේරුනා සර් පාඩම..ගොඩක් පින් සර්ට..🥺❤️
@user-tb5de8gi9h
@user-tb5de8gi9h 10 ай бұрын
ගොඩක් පිං සර්ට ❤ පාඩම හොදටම තේරුනා😊
@SamadiBuddinu
@SamadiBuddinu Ай бұрын
සර් තමා සිංහලවලට හොදම සර්❤️සර්ට ගොඩක් කල් තව පන්ති කරන්න ලැබේවා සර්!!!❤❤❤❤❤❤❤❤❤❤
@karavitarahulahimi5123
@karavitarahulahimi5123 4 ай бұрын
බුදු සරණ යි සර්..🎉🎉❤❤❤
@user-su2ix3wz4p
@user-su2ix3wz4p 4 ай бұрын
හොදට තේරුනා සර් ❤🎉 සර්ට බුදු සරණයි ❤❤
@JayaminiChamodya-cg4bg
@JayaminiChamodya-cg4bg 10 ай бұрын
Ane sr mn ol liyapu lamayek... Mn srge ckz walara apu kenek... ඇත්තමයි සර්ගෙ video තාමත් මං හොය හොය බලනවා... ඒ තරම් අපි සර්ට ආදරෙයි..... sinhala නම් ඉතින් අපේ Rashmika sr තමා...🙋❤
@Theshalachamodii007
@Theshalachamodii007 6 ай бұрын
හොදට තේරුනා සර්..❤️ Thanks sir ✨️🎉
@musicisourlife2667
@musicisourlife2667 9 ай бұрын
හොඳට therenawa sir Thanks😊
@user-ok4rp1yp4d
@user-ok4rp1yp4d 3 ай бұрын
ජීවිතේට හම්බුන හොදම ගුරුවරය තමා සර්♥♥
@ThaveeshaErandi
@ThaveeshaErandi 9 ай бұрын
Wow sir.. ❤️ ගොඩාක් ආසාවෙන් අහන් හිටියේ 😅😅😅
@chandrikakuruppu7274
@chandrikakuruppu7274 11 ай бұрын
සුපිරි සර්..සර් කියල දෙද්දි අහන් ඉන්න පට්ට ආසයි...❤️🙏 සුබ පැතුම් සර්..❤️
@ThilakrupasinhaThilak
@ThilakrupasinhaThilak 6 ай бұрын
😊
@navinavi7082
@navinavi7082 10 ай бұрын
නියමයි සර් ඔයා හොදට උගන්නව්වා මෙ කරන සේවය ලමයින්ට ගොඩාක් වටිනවා☺❤🎀
@s.r.h5653
@s.r.h5653 8 ай бұрын
සර් පට්ට සර් ගැම්මට පට්ටට තේරුනා 💕💕💓💓👍👍🙏🙏
@isurisanjula
@isurisanjula 8 ай бұрын
Ada nam padama supiriyata theruna sir thms ❤️
@user-nk8tl5zh8p
@user-nk8tl5zh8p 6 ай бұрын
සර් නම් මාරයි පාඩම හොදට තෙරුනා ❤🥰
@AchiniNimeshika-iv1zt
@AchiniNimeshika-iv1zt 19 күн бұрын
අනේ හොදට පාඩම තේරුනා මන් සර්ගේ ඔන්ලයින් පන්ති එන්න පටන් ගත්තෙත් යූ ටුයුබ් එකේ වීඩියෝ බලලා ආස හිතෙනවා කියලා දෙන විදිහට🥰❤️
@ranjithpremathilaka3251
@ranjithpremathilaka3251 Ай бұрын
සාහිත්‍ය වලට ආස කලෙ සර් නිසා.. හැමදාම සර්ගෙ වීඩියෝ බලනව❤❤
@UvindiChalakshana
@UvindiChalakshana 9 ай бұрын
ගොඩාක් ස්තූතියි sir. ❤️🙏
@ManjulaJayakody-kx4ie
@ManjulaJayakody-kx4ie 9 ай бұрын
අනේ සර් කියලා දෙද්දී අහන් ඉන්න ආසයි😊
@hirunihimasara6396
@hirunihimasara6396 2 ай бұрын
සර් පාඩම හොදට තේරුනා...🙃❤️‍🩹සර්ගේ වීඩියෝ හැමදාම බලනවා...❤️‍🩹❤️‍🩹
@osa_smile
@osa_smile 2 ай бұрын
💫
@sudeeradewmini2209
@sudeeradewmini2209 Ай бұрын
හැමවිශයකටම සර් වගේ ගුරුවරු හිටියන්ම❤
@KaveenDilruwan
@KaveenDilruwan 3 ай бұрын
මරු sir🥺 හොදටම තේරුණා එකනම් 🥺
@JayanthiJayanthi-ck4vl
@JayanthiJayanthi-ck4vl 6 ай бұрын
සර් සුපිරි මට තේරුනේ නැති පාඩමක් මෙක අද මොලෙටම ගියා❤
@AshiYa__Editz
@AshiYa__Editz 8 ай бұрын
40:53 අම්මෝ ඒක😂😂
@danushkaudeth1226
@danushkaudeth1226 11 ай бұрын
සර් ඔයා කියලා දෙන පාඩම් හොදට තේරුම් යනවා 😊😊❤
@DasuniNimesha-sx6um
@DasuniNimesha-sx6um 8 ай бұрын
මරු සර්❤❤❤🎉🎉
@srimalisrimali7781
@srimalisrimali7781 2 ай бұрын
සින්හල නම් රෂ්මික sir තමයි 😊❤❤❤❤😊😊😊
@sunethradamayanthi3423
@sunethradamayanthi3423 8 ай бұрын
හොදට තේරුනා සර් ❤❤tnx😊😊
@kavinduofficial387
@kavinduofficial387 4 ай бұрын
සර්නම් මරු සර් .❤😊 සුපිරි වෙනදා වගේම හොදට ම තේරුනා .සර්ට ගොඩාක් පින් .😊 ❤❤❤
@lalrathnsiri1657
@lalrathnsiri1657 5 ай бұрын
හොදට තේරුනා සර් ❤️❤️❤️ තැන්ක්යූ සර්🙂😊
@user-uv4iy4ys5p
@user-uv4iy4ys5p 10 ай бұрын
සර් පාඩම් කියලා දෙනවා මරු..😊
@denethdeneth1330
@denethdeneth1330 8 ай бұрын
එපාම කරපු විෂය සිංහල හැබැයි සර් උගන්නද්දී එහෙම දැනේනේ නැ සර් ❤❤
@user-ih5mm6lw1p
@user-ih5mm6lw1p Ай бұрын
Sir නියමෙට පාඩම් තේරෙනවා thank you sir ආදරෙයි සර්❤❤❤❤
@DashHome-nn3us
@DashHome-nn3us 4 ай бұрын
Sar. Mara. Lassanaine❤
@nuwanthichethana9043
@nuwanthichethana9043 6 ай бұрын
මරු සර්...... පට්ට හොදේ....👌 ❤❤❤❤🙏🙏🙏
@bhagyasewmini2008
@bhagyasewmini2008 15 күн бұрын
සර් නිසාම දැන් සිංහල නම් nothing සිංහල නම් රශ්මික සර් තමයි මරු සර් 😊💞
@navinavi7082
@navinavi7082 9 ай бұрын
අපේ චූටි සර්❤❤
@ThusharaAbekoon-zr9nt
@ThusharaAbekoon-zr9nt 7 ай бұрын
හොදට තේරුනා සර් ඒ පාඩමනම් ❤️❤️❤️
@NethmiSamadhi
@NethmiSamadhi 8 ай бұрын
විබහගෙට පැය පහකට හයකට කලින් බැලුවෙ සර් ... පට්ටෙටම තේරුනා ...❤️❤️❤️❤️❤️
@ligma888
@ligma888 8 ай бұрын
Same
@ligma888
@ligma888 8 ай бұрын
Thatha wa peya 86 exam
@nihalsisira5127
@nihalsisira5127 8 ай бұрын
සර් මරු . මං තාම දෙවෙනිවරෙ එක පඩමක්වත් දන්නැ හෙට exam .සර්ගෙ විඩියො එකෙන් පට්ටම විදිහට තෙරුනා ❤ සර්ගෙ ක්ලාස්වලටජොඉන් වෙන්න විදිහක් කියන්න පුලුවන්ද
@user-jw6kd2ii7k
@user-jw6kd2ii7k 11 ай бұрын
❤මරු කියලා දෙනවා හොදට තේරෙනවා sar
@user-cq3yr4gk6k
@user-cq3yr4gk6k Ай бұрын
සර් නම් සුපිරි.❤❤❤❤ 😊අපිට සිංහල කිව්වම ඉතින් රශ්මික සර් තමයි.😊😊😊😊
@nesadilimansanesadi9648
@nesadilimansanesadi9648 10 ай бұрын
Supiri sir sir kiyala deddi ahan inna patta asay.suba pathum sir
@LahiruDasun-dk8nm
@LahiruDasun-dk8nm Жыл бұрын
අම්මෝ මරු🥺❤✊
@kumarifernando4463
@kumarifernando4463 5 ай бұрын
අනේ සර් ශෝක් අනේ... ❤😚 සර් අනේමංදා සුපිරියක් තමා...😇❤️‍🔥 සෝයි විහිලු ටික මට මගේ කොන්ඩේ මතක් උනා මෝහිනී ගැන කිව්වම....අඩලෙයි සර්.....😗💖
@user-qd4cd6tp4e
@user-qd4cd6tp4e 5 ай бұрын
Mohinige duvada
@Sasindu_09
@Sasindu_09 2 ай бұрын
😂🌺👍
@NethmiAmanda-jz1jk
@NethmiAmanda-jz1jk 27 күн бұрын
හදවතට දැනුනු එකම ගුරුවරයා❤
@nadeeramadushanka4585
@nadeeramadushanka4585 2 ай бұрын
තැස් අයියා 💗💗💗💓💓💓
@wasanthawasantha-sj5bc
@wasanthawasantha-sj5bc 2 ай бұрын
Guruwarayek nisa vishayata asa kara nam rashmika sar thama❤❤❤❤
@InomaUdeni
@InomaUdeni 13 сағат бұрын
Sinhala igana gattanan igana gatte sir nisa❤ hamadama wagee hodata therun 💗 Thank you sir 😊❤
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 3 ай бұрын
Me padame kisima dheyak kalin therun nah Dan hodhata therenawa sir ta godak pin ❤❤❤❤❤ thanku sir
@user-fi4kc7pr7n
@user-fi4kc7pr7n 27 күн бұрын
සර් හින්ද සිංහල කියන විෂයට ආස වුණා.. සර්ට ගොඩක් ස්තුතියි 🥰♥️
@Lockhart777.
@Lockhart777. 3 ай бұрын
Sir supiri ugnvana vidiha ape ammath ahn innv kamaththen 🖤😍
@user-eb4pk2bz2h
@user-eb4pk2bz2h Ай бұрын
සුපිරි සර් ❤️ නියමෙට තේරෙනවා❤️🤗
@Bashinimadushani-ep8xu
@Bashinimadushani-ep8xu 10 күн бұрын
Sir padama mara hodata theruna.thanks sir..❤❤
@UpulkumaraWanninayaka
@UpulkumaraWanninayaka 29 күн бұрын
Thank you sir සුපිරියට තෙරුනා 👍👍👍❤❤❤❤
@user-nc9wq9rl4i
@user-nc9wq9rl4i 9 ай бұрын
හැබයි සර් යම්කිසි කෙල්ලෙක් නිසා තමයි කොල්ලොත් ඉපදෙන්නේ ඒ තමා අපේ බුදු අම්මා😘😘
@stela-ve3rv
@stela-ve3rv 8 ай бұрын
ඒක නම් ඇත්ත...❤
@JANOSL00
@JANOSL00 8 ай бұрын
හැබැයි මෙහෙමයි කොල්කෙන් නැත්තන් තව එකෙක් ඉපදෙන්නෑ නේද 😁
@osa_smile
@osa_smile 2 ай бұрын
​@JANOSL00 wye bn 😂
@osa_smile
@osa_smile 2 ай бұрын
​@@stela-ve3rv💫
@deepthiprasdani3173
@deepthiprasdani3173 Ай бұрын
Sir understood this lesson very well😊
@SamadhiNisansala-jt2hs
@SamadhiNisansala-jt2hs 9 ай бұрын
ඇත්තටම හොදට කරනවා සර් ඔයා පන්තිය පට්ටෙම කලා .... ❤️‍🩹
@SinethMethnada-on8uz
@SinethMethnada-on8uz 10 ай бұрын
ලස්සනයි සර් ❤️
@NotiBoy-mo9rr
@NotiBoy-mo9rr 3 ай бұрын
Aththatama mt tikak wichara liyanna baruwa hitiye mt o/l walata A ekk e ithim sir hinda thamai ❤❤❤❤❤❤😊😊
@saderukisara
@saderukisara 2 ай бұрын
ජීවිතේට හමුවුනු හොඳම ගුරුතුමෙක්..❤.
@KamalKamal-pi7hf
@KamalKamal-pi7hf 5 ай бұрын
Thank you sir❤❤
@Chathuu10
@Chathuu10 8 ай бұрын
Thanks sir man aasama padama hodata theruna ❤❤
@osa_smile
@osa_smile 2 ай бұрын
💫
@manoharijayarathna8263
@manoharijayarathna8263 8 ай бұрын
ඔයා නම් සුපිරී සර්❤❤❤
@--Maduwa-bro
@--Maduwa-bro 4 ай бұрын
@udeshpriyankara1567
@udeshpriyankara1567 11 ай бұрын
Super 👍👍👍☺☺🎓🎓🌹🌹💐🌟Perfect.
අඟුල්මල් දමනය | Grade 11| Rashmika Soorya Bandara
1:20:14
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 56 М.
උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව| #sinhala |#grade11 | Rashmika Soorya Bandara
41:37
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 81 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,9 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 13 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 109 МЛН
සන්ධි 01 | Rashmika Soorya Bandara
1:05:12
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 35 М.
මේක තමයි ඇත්තම Fight එක💪🙃🙃🙃 #shorts
0:43
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 2,5 МЛН
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
Не трогайте эту ВОЛОСАТУЮ ШТУКУ! 😱
0:24
Взрывная История
Рет қаралды 4,3 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 24 МЛН
Когда Нашёл Нового Друга в Диснейленде ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН