ලිපේ විනාඩි 10යි,වටලප්පන් වලටත් වඩා රසයි, Sago Caramel Desert Saw recipe from Kusala's Simple Life

  Рет қаралды 207,990

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 230
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 Жыл бұрын
මම හදල බැලුව. රසයි. සව් සහ සීනි සමාන ප්‍රමාණවලින් ගැනීම නිසා පැණි රස වැඩි වෙලා.ආයෙමත් හදද්දී සව් 50g ට සීනි 25g දාල බලන්න ඕන. ස්තුතියි
@thusithawijewardhana3146
@thusithawijewardhana3146 Жыл бұрын
මම ඩොක්ටර් කෙනෙක් ..මම ත් ඔන් මෙක හදලා අද කෑවා බොහොම රසයි බොහොම ස්තූතියි ඔබතුමියට
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතිය් මේ වගේ අඩු වියදම් ඒ වගේම රසවත් රෙසිපීස් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් අරගෙන එනවට..ඒ වගේම හොදින් පැහැදිලි කරල දෙනවට...😘👌💐
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 Жыл бұрын
ඔයා ලස්සනට ඉදිරිපත් කරනවා අවශ්‍ය දේ විතරයි නේ ඔයා කියන්නේ පැහැදිලිව ලස්සනට කියලා දෙනවා..රසම රස පාටයි…මමත් හදලා කියන්නම්‍ ♥️♥️♥️
@slbammamusic463
@slbammamusic463 Жыл бұрын
අඩු වියමින් කරන්න පුලුවන් නිසා ඔබගේ recipe ගොඩක් වටිනවා.
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
පැහැදිලිව කියා දීම වැදගත් ස්තුතියි.
@GayanaDulani-x8k
@GayanaDulani-x8k Жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරනවා ස්තූතියි
@vishmikajayarathna6136
@vishmikajayarathna6136 Жыл бұрын
හොද වෙලාවට සවු ටිකක් තියනවා ... කියලා දුන්නට ස්තූතියි.
@thamarakumari5829
@thamarakumari5829 Жыл бұрын
පැහැදිලි කිරීම හොඳයි.ස්තුතියි
@JbFelthman
@JbFelthman 8 ай бұрын
ඔයා හරිම සරල කෙනෙක් thank you කෙල්ල god bless you ❤
@harshikanchanamala3974
@harshikanchanamala3974 Жыл бұрын
මේක නම් ඇත්තටම හරිම රසයි....ස්තුතියි ඔයාට .....❤
@ReetaWithana
@ReetaWithana Жыл бұрын
Harima pahadili saralai val vataram na uwamanade vitharai ikmanata kiyanne jaya wewa
@gavinvanderwert1213
@gavinvanderwert1213 Жыл бұрын
She explains the whole recipe very nicely. All your recipes are fantastic. I have tried some too. Good luck to u Kusala keep going.
@AmnaSilmiya
@AmnaSilmiya 11 ай бұрын
Adu viyadamin rasa recipe akak mama oyage video balala mama athurupasa hadanava hari rasai thanks sister 👍❤️❤️
@Aviyaslbro
@Aviyaslbro 11 ай бұрын
මොකද ඔයා තිවුවා කියන්නෙ කමන්නැ හරිම රසයි ස්තුතියි❤❤❤❤❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
අනේ මමත් ගොඩක් ඒවා බලනවා ..බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ජය පතනවා 🙏🙏🙏❤❤❤
@Kusumawathi-w6g
@Kusumawathi-w6g Ай бұрын
Thank you so much. Looks very sweet.👍🌺🌺🌺
@kalanimaheshika840
@kalanimaheshika840 7 ай бұрын
මේක ඇත්තටම රසයි.මන් හැදුවා ❤
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 8 ай бұрын
harima pahadiliwa kiya dunna hadannath pahasui math adama hadanawa thank you budu saranai oyata ♥️👍
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ඔයා හොදට present කරනවා miss. ඉදිරියට කරගෙන යන්න. නියමයි 👍. ලස්සන කටහඩ
@sudilmirupasika5871
@sudilmirupasika5871 Жыл бұрын
ඔයා හදන කැම මම මගේ බබා ලාට හදලා දෙනවා.ගොඩක් හොඳයි අක්කා
@piyaseelirech9941
@piyaseelirech9941 Жыл бұрын
රසයි වගෙයි ❤
@jeewanidahanayaka5326
@jeewanidahanayaka5326 Жыл бұрын
ලස්සනයි පහසුයි රසපාටයි ස්තුතියි
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Looks delicious must make it. Thanks for sharing 😊👍👍♥️🇦🇺
@l.w.dsandaruwani7428
@l.w.dsandaruwani7428 11 ай бұрын
ඔයා කෝප්පයෙන් මැනලා ගන්න එක ගොඩක් වටිනවා.මට මනින්න එකක් නෑ.❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ලස්සනයි වටලප්පමක් වගේමයි.😋😋🤩
@ChanuSandamal
@ChanuSandamal 8 ай бұрын
අපිත් හදනවා
@dilkifernando9481
@dilkifernando9481 Жыл бұрын
අක්කෙ මන් යූටියුබ් එකෙන් බලලා හුගාක් කෑම හදලා තියෙනවා ..ඒත් ඒවා හරියට එන්නෙ නෑ අක්කගෙ විඩිඔ එකෙ තියෙන විදිහට හදපුවහම හරිම රසට එනවා 🙈🙈🙈මන් දැන් ස්වයං රැකියාවක් විදිහට කිරි අලුවා හදලා දානවා 😁අක්කට පින් අපිට ඇත්ත දෙ හරියට කියලා දෙනවට
@leonierupesinghe7960
@leonierupesinghe7960 Жыл бұрын
Thank you for sharing the recipe ❤
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
man nam kemati awage oushadiya guna gena kiyala kema hadana akata.apita hariyana deyak hadaganna puluwan .oyata tawath me wage dewal keranna shaktiya lebewa bs
@shiyaniwijesinha5696
@shiyaniwijesinha5696 Жыл бұрын
ඒක නම් රසම රසපාටයි
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
Thanks thanks thanks .jjnew way of making pudding
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
I love your voice first of all and like the nice the recipes. Thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Thanks dear
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 11 ай бұрын
Godak rasay wagee, hadannama one❤❤❤
@kumudugamage5029
@kumudugamage5029 Жыл бұрын
Hoda පැහැදිලි කිරීමක්❤️
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 2 ай бұрын
Hadala balala rasa kiyannamko❤
@ShanikaSewwandi-h6r
@ShanikaSewwandi-h6r Жыл бұрын
Kiyawannatuwa kohomada hadana hati aha ganne
@nadeekajayasinghe6335
@nadeekajayasinghe6335 Жыл бұрын
Harima rasai thanks ❤
@imanipitiduwagamage2658
@imanipitiduwagamage2658 Жыл бұрын
ලස්සනයි කටහඩ අහන්න ආසයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඇත්තටම නංගි අදකාලෙ ගොඩාක් දෙනෙක් එක එක ව්දිහට එක එක රසවත් අයුරින් එක එක කැම වර්ග බොහොමයක් හරිම ආසාවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉතාම ආදරනීය වචන යෙන් ඉතාම පැහැදිලිව කියලත් දෙනවා ඉතින් මම හැම එකකටම කමෙට් කරන්න අමාරුයි ඒනිසා මේ කමෙටෙක පමණක් දෙන්න හිතුවා එහෙම කිවුවෙ තරහින් නම් නොවේ හොඳ ද මට වෙලාව්ක් නැති නිසා එකින් එකට කමේට් නොකර ඉඩ්ක් ලැබුණු ව්ට් බලන්නම් හොඳ ද වාසනාවන් ඔයාට බොහොම ස්තූතියි නංගි 💑❤️❤️❤️🌟🌟🌟💘💘💘💑🌹🌹🌹🌟🌟🌟👍👍👍✔✔✔
@ChathurangaBandara-q7n
@ChathurangaBandara-q7n 4 ай бұрын
Wanila oneda 30kata vithara hadanawanam khomada ganna one
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
ස්තුතියි නංගි. ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා හැබැයි අද තමයි කමෙන්ට් කලේ.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@jayamalijayasundara6861
@jayamalijayasundara6861 Жыл бұрын
@priyafernando4419
@priyafernando4419 Жыл бұрын
Rasa patai hadala balannam godak pin danuwath kirimata
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
😮 _wowww_ . ..." ❤(" _KUSALA'S SIMPLE LIFE_ ")🎉
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
නියමයි 👌👌👌
@tharukasewwandi983
@tharukasewwandi983 Жыл бұрын
රසයි වගේ...❤
@ChathurangaBandara-q7n
@ChathurangaBandara-q7n 4 ай бұрын
Matath asa hituna
@gbsguruge8302
@gbsguruge8302 Жыл бұрын
Thankyou ❤ ekanam hadannama one ❤❤❤
@RashmiRashmiRashmiRashmi-t1r
@RashmiRashmiRashmiRashmi-t1r 8 ай бұрын
Apita frige ekak na..e nisa eliyen thiyala nimunata passe kewata kmk nadda
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 Жыл бұрын
ඒකනම් රස පාටයී
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@priyanjalapanampitiya777
@priyanjalapanampitiya777 Жыл бұрын
Balanna beri aya nobala hitiya nam iwarai ne..
@jasintharodriguez1198
@jasintharodriguez1198 Жыл бұрын
Kiyawanne nethiwa deyak pehedili karnne kohomada.?(ape ratateth mehema moda katha kiyana idima gena harima kanaga tui
@isharamadhushani6706
@isharamadhushani6706 Жыл бұрын
Miss 4n number ekak denna pluwanda plz.. fridge eken eliyta gattata passe kochchara welawak eliye thiynna pluwanda diya wenne nathuwa.. currier kranna sudusu nadda miss meka ??
@catty3703
@catty3703 7 ай бұрын
Niyamai
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි අක්කේ බොහොම ස්තූතියි
@charunisadarekha-dv2fv
@charunisadarekha-dv2fv Жыл бұрын
අක්කෙ කිරිපිටි දලා හදන්න පුලුවන්ද ? Fresh milk , pol kirimada oni..ganna
@NandaniKothalawala-e3y
@NandaniKothalawala-e3y Жыл бұрын
ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි .
@SoniKumari-b8k6l
@SoniKumari-b8k6l Жыл бұрын
Wegaya wedi apata liyaganna.puluwanvidita kiyanna
@jayaniashanika2116
@jayaniashanika2116 Жыл бұрын
Den hadanava. Niyamai vage
@dinushawithanaga7514
@dinushawithanaga7514 Жыл бұрын
Thank you akke.hadanna ona ikmanata.❤️❤️
@shamalikumari3055
@shamalikumari3055 Жыл бұрын
Oyage kama wagema kathawath harima mihiri akke...bs oyata me wage thawa vedio godak danna oyata haki wenna one..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Thank you this recipe
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 Жыл бұрын
Lusaka you done it again. Thanks for the easy simple sago pudding.
@mahindaratnepahalswattaara8393
@mahindaratnepahalswattaara8393 Жыл бұрын
කන්න හිතෙනවා .
@rupikakalyani781
@rupikakalyani781 Жыл бұрын
නියමයි නේ❤
@SusanthiPradeepa-sz4sm
@SusanthiPradeepa-sz4sm Жыл бұрын
Anea harima sook aasawea baa
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ස්තුතියි.අක්කා.❤️.නියමයි...😋👌
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Godak sthuthi oyata ❤️❤️❤️
@anuhskawilliams8351
@anuhskawilliams8351 2 ай бұрын
THANK you ❤
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
පැණී koinda ane gevalvala mee messangen thamai illa ganna venne
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
maru aka nam hadala balanna onii
@cdhananjani9244
@cdhananjani9244 Жыл бұрын
Unuwathurada danne?
@zombie_ss
@zombie_ss 7 ай бұрын
අනේ මේක කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද කියන්නකො🖤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
අම්මෝ දැන් නම් බඩගිනී ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Wow it's really nice... Looking excellent..... Thanks for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Thanks dear ❤️
@rasangikasuranji4878
@rasangikasuranji4878 Жыл бұрын
පිටි කිරි ගන්න bari da
@srinisamaranayake3799
@srinisamaranayake3799 Жыл бұрын
If you want to get a Watalappan taste, please add some grated nutmeg and crushed cardamons when cooking the Sego.
@sandemalisandemali3181
@sandemalisandemali3181 Жыл бұрын
ඒ කවුද මල්ලි ඒ කියන්නේ නැතුව තේරුම් කරන්නේ කොහොමද ඔයාට ගොළු බාෂාවේන්ද තේරුම් කරන්න ඕනි කලින් යන්න එපෙයි එතකොට මේ අක්කා ඒ විදියටත් කියලා දෙයි අක්කා....... මෙයට කියලා දෙන්න එහෙම
@dailywatch341
@dailywatch341 Жыл бұрын
Fp Dear N Detnna
@dailywatch341
@dailywatch341 Жыл бұрын
Sirsa
@S.C.Silva.
@S.C.Silva. Ай бұрын
❤👍👍👍
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ස්තුතියි ඔබට
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@dhanushkaprabhashini4774
@dhanushkaprabhashini4774 10 ай бұрын
👍👍
@menakasomarathne-dm1ge
@menakasomarathne-dm1ge Жыл бұрын
Eka nam hadandama oni. Thenk u❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@maheshikakaushalya5282
@maheshikakaushalya5282 Жыл бұрын
දවස් කීයක් තියාගන්න පුළුවන් ද😊
@surekadamayanthi7219
@surekadamayanthi7219 Жыл бұрын
Thank you ❤matanam kelath giluna😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️😋😋😋
@NilukaindukumariGunarath-nm4fu
@NilukaindukumariGunarath-nm4fu Жыл бұрын
Akke sithakaranayata danna onimada
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නෑ නංගි නිකං පුළුවන්
@ssy8894
@ssy8894 Жыл бұрын
අක්කේ..ඔයාගේ වීඩියෝස් හරි ප්‍රයෝජනවත්..අනිත් එක ඔයා කියලා දෙන හැම රෙස්පි එකක්ම වගේම සෞඛ්‍යයට අහිතකර නෑ.අනික ඔයා මේ දේ නුසුදුසු කාටද කියලත් කියලා දෙනවා.හොදින් පැහැදිලි කරනවා.ලොකුවට මන් කමෙන්ට් නොකළට ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා.මන් පුන්චි දෙයක් කියන්නම් අක්කගේ යූටියුබ් වීඩියෝ එකේ කොලිටි එක වැඩිකරගන්න.comment section එකේ නෙමෙයි,අක්කගේ හරි කාගේ හරි වීඩියෝ එකක් open කරල අර කෙළවරින් තියෙන්නේ put down arrow key ekak එතන ක්ලික් කරාම එන Description box එකේ ingrediants ලිස්ට් එක bake කරන දෙයක් නම් Temperature එක වගේ දේවල් include කරන්න.එතකොට හුගාක් හොදයි.
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou ❤😊
@champabase6769
@champabase6769 Жыл бұрын
Thank you ❤️🙏
@dilinichathurani4513
@dilinichathurani4513 11 ай бұрын
😋👍
@Noname1_677
@Noname1_677 Жыл бұрын
Sugar diya karanne nathuwa pani danda darida.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@sunethkumara6613
@sunethkumara6613 Ай бұрын
Fridge ekata dannama onida
@sunethkumara6613
@sunethkumara6613 Ай бұрын
Please reply
@kanthiekumudu3695
@kanthiekumudu3695 Жыл бұрын
නියමයි නංගි ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Жыл бұрын
Very good
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le Жыл бұрын
looks nice
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️
@gayanrasika4991
@gayanrasika4991 Жыл бұрын
Thank u
@niroshasugathapala8672
@niroshasugathapala8672 Жыл бұрын
ෆිර්ජ් එකේ දාන්න ඔනීමද
@romanydesouza7255
@romanydesouza7255 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ❤
@kusumalattha9368
@kusumalattha9368 Жыл бұрын
👍
@pathmamanel7873
@pathmamanel7873 Жыл бұрын
Thank you.
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 Жыл бұрын
❤❤❤
@RishmiKaveesha-vw4jf
@RishmiKaveesha-vw4jf Жыл бұрын
කැරමල් එකට දැම්මෙ ඇල් වතුරද?🤔
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව්
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
සව් පුඩිම
11:38
Dharanee - ධරණී
Рет қаралды 105 М.