✔ Watalappan cups ස්වයං රැකියාවකට වටලප්පන් කෝප්ප සෑදීම by Apé Amma

  Рет қаралды 155,661

Apé Amma

Apé Amma

Жыл бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, watalappan

Пікірлер: 132
Жыл бұрын
පැණි කජු ටොෆී (ස්වයංරැකියා සඳහා) kzbin.info/www/bejne/mIS7XnWJh9xpnZI පොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු kzbin.info/www/bejne/eXiYmKawbMd5qrs චොකලට් කිරි ටොෆී chocolate dessert kzbin.info/www/bejne/hHOYopR4qbCYlZY
@kasuniumesha744
@kasuniumesha744 2 ай бұрын
ස්තුතියි අමිමෙි ඔබට
@maheshi1619
@maheshi1619 9 ай бұрын
අපේ අම්මා රැකගන්න ඕන කෙනේක් එයා නිසා ගොඩක් පවුල් ජීවත් වෙනවා ස්වයංරැකියා කරලා ආදරෙයි අපේ අම්මට හැමදාම ....❤️❤️❤️❤️❤️❤️
@mudaligekanthe5128
@mudaligekanthe5128 Жыл бұрын
ආාායුබෝවෙිවා !! ආදරණීය අපේ අමිමා. නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වෙිවා!! ඔබටත් පවුලේ සියළු දෙනාටත්. ස්වයං රැකියාවකට සීනි වලින් වටලප්පන් හදන විදිහ කියල දෙන්න පුළුවනි නමි ගොඩක් පිං. ⁣වරදින්නෙම නැතිව ඔබතුමියගේ කෑම හදන්ඩ පුළුවනි. මගේ ආාාදරණීය අපේඅමිමා . තෙරැවන්සරණයි !!
Жыл бұрын
මස්කට් දොදොල් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.kzbin.info/www/bejne/b6HNcqdpepV7b6M ක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු kzbin.info/www/bejne/i3a1eqVurZKprLc
Жыл бұрын
අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/noSbYmCigtV0m9E
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Godak watina deyak.thanks ape amma.anith vidiyo ekakath ikmanatama genna.
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
Thanks මගේ අම්මට. බුදු සරණයි. දෙව් පිහිටයි.
Жыл бұрын
ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/f36wdZKYr5qGarM පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/bou9oKuAqt14aaM අමුද්‍රව්‍ය 2න් ටින් කිරි හදමු (ආප්ප සෝඩා නැතුව) kzbin.info/www/bejne/qGmToWWOmNGEqZI චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව kzbin.info/www/bejne/rqqaeJZrmsaIadE
@priyankaranjani9863
@priyankaranjani9863 Жыл бұрын
කීරිටොපිසදනහැටිකීයලදෙන්න
@user-sq2uq1uc5k
@user-sq2uq1uc5k 9 ай бұрын
Amme ඔයා තමයි ඉස්සෙල්ලම කෑම හදන්න කියා දුන්නේ අපි හැමදාම ඔයා ගේ වීඩියෝ බලනවා. ඔයාට බුදුසරණයි අම්මේ mage
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
Thanks අපේ amma😘😘😘,, තෙරුවන් සරණයි 🙏🙏🙏
@AsankaThushari-ol2sv
@AsankaThushari-ol2sv Жыл бұрын
Thank you so much ape අම්මා
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අපේ අම්මා ට
@ChandraniJayasooriya-wr1yt
@ChandraniJayasooriya-wr1yt Жыл бұрын
ස්තූතියි අම්මා 🥰
@sewwandiS98
@sewwandiS98 7 ай бұрын
ගොඩක් ස්තුතියි අපේ අම්මා
@k.b.i.basnayake6406
@k.b.i.basnayake6406 Жыл бұрын
නියමයි ස්තූතියි ඔබට❤🎉
@ayeshaperera3500
@ayeshaperera3500 Жыл бұрын
බොහොම ස්තුති
@disnadisna2327
@disnadisna2327 5 ай бұрын
Ape Ammag video balala tamai man uyanda purudu une thank you ape Amma ❤❤❤🥰🥰🥰🙏🙏🙏god bless
@chandimasubasinghe4926
@chandimasubasinghe4926 Жыл бұрын
Thank you 🙏
@rupawasanthi423
@rupawasanthi423 Жыл бұрын
❤සුබ අලු අවුරුදක් වේවා අ අම්මා
@sharoozarazik2328
@sharoozarazik2328 Жыл бұрын
Thank you very much
@mekalawijerathna5642
@mekalawijerathna5642 Жыл бұрын
බොහොම පින්.❤❤❤ ටොෆි වර්ග සහ තුනපහ වර්ග ගැනත් කියලා දෙනකන් බලාගෙන ඉන්නේ. ඔබ තුමියට තෙරුවන් සරණයි!!!
@rozitajayasinghe4237
@rozitajayasinghe4237 Жыл бұрын
Thank you
@SasindraPriyadarshini-yj4sy
@SasindraPriyadarshini-yj4sy Жыл бұрын
Thank you so much
@dinushinawodya9348
@dinushinawodya9348 Жыл бұрын
Mn ammage resipi godak balala kema hadanawa .mt kiyna pu amme ස්වයං රැකියාවක් vidiyta meka kranna හකුරු monawada ganna oni .pol kiri amma kiya dunna vidiyta watura tika berala miti kiri tika da gna oni .mn godk amaruwen jiwat wena kenek amme .punchiyata mewage deyakwat krana oni kiyla hituwa ammage resipi balala . Ammata jesu pihitai !
@mabelmabel3336
@mabelmabel3336 Жыл бұрын
Very nice thank you amma
@user-xd9um4mz3e
@user-xd9um4mz3e Жыл бұрын
Harima watinawa. Matath hithuna swauan rakiyawak widihata patan ganna. 2wani kotasath balanna asawen ennawa. Mila ganan kohomada mehema kadayata danawanm
@shenanjana431
@shenanjana431 Жыл бұрын
Thanks
@rajikanadeeshani-ee5ec
@rajikanadeeshani-ee5ec Жыл бұрын
Bohoma sthuthi ape amma, meka wayaparayak vdiyata karanakota kal ikuthvime dinaya thiranaya karana vdiya kiyala denna puluwanda,
@thilinirajapaksha8805
@thilinirajapaksha8805 8 ай бұрын
ස්වයං රැකියාවක් විදිහට කරද්දී මේකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරනවාද?
@renukasisira8591
@renukasisira8591 Жыл бұрын
Oba thumiyata suba aluth awuruddak wewa ...,🙏
@pragash4369
@pragash4369 Жыл бұрын
Thanks amma _ mama kodag thawal palawan amma _lam tamil
@rohiniwijewikrama3489
@rohiniwijewikrama3489 Жыл бұрын
Thanks 😋😋😋
@chalanisewwandi2845
@chalanisewwandi2845 Жыл бұрын
Godak asawen ahagena idala godak kama haduwa math.ape ammata godak pin. Me ada hadapu watalappama kal thiyaganna puluwanda.kadekata wage danawanam kohomada kal thiya ganne kiyala denna puluwanda.
@deepthiperera7471
@deepthiperera7471 10 ай бұрын
❤than you
@niranjala622
@niranjala622 Жыл бұрын
Thank ape amme..මට කියන්නකො ඉගුරැ දෝසි හදලා මාස කියක් තියාගන්න පුළුවන්ද කියලා ස්වයං රැකියාවට කරන්න විඩියෝව බැලුවා මට ආසයි ස්වයං රැකියාවකට කරන්න
@SalliOnida-ne1pb
@SalliOnida-ne1pb Жыл бұрын
Godak watina ulades pehediliwa kiyala denawa bs obathumiyata
Жыл бұрын
පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/bou9oKuAqt14aaM අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk
@IsharaDinuwan-lb7ui
@IsharaDinuwan-lb7ui Жыл бұрын
Godak pin ape amma
@mandinutv1385
@mandinutv1385 11 ай бұрын
මම ඔබ තුමියගෙ හැම වීඩියෝව ක්ම බලනවා කෑම ජාති හදලත් තියෙනවා පැහැදිලිව කියාදෙන නිසා තේරුම් ගන්නත් නිසි පිලිවෙලින් හදාගන්නත් හරිම ලේසියි කල්තබා ගත හැකි දින කීයද අපේ අම්මේ මට දැන ගන්න පුළුවන්ද ඔබතුමියට බුදු සරණයි
@dilrukshisudarshika3107
@dilrukshisudarshika3107 Жыл бұрын
Watina video ekak. Cup eka wahanne watalappam hodatama niunata passe neda? Thank you ape amma.
@swarnawerarathne8716
@swarnawerarathne8716 Жыл бұрын
Flaxseed walin kama hadanabhati kiyaka denna
@rumeshikafernando8724
@rumeshikafernando8724 Жыл бұрын
Ape amma meka kadekata daanna one keeyakata vageda.podiyata patan ganna kenekta
@madhusha4337
@madhusha4337 Жыл бұрын
Kochchara kalayak thiyaganna puluwanda.
@lakshmisuwandarathna6505
@lakshmisuwandarathna6505 Жыл бұрын
Kochchara kalak thiyaganna puluvanda amma.
@teshikateshika5612
@teshikateshika5612 Жыл бұрын
ඊයම් box eke කරන්නේ කොහොමද
@ajithjayarathna7014
@ajithjayarathna7014 Жыл бұрын
Meka expaya wenn kochcara kalaya kal thiya ganna puluwanda
@thilinirajapaksha8805
@thilinirajapaksha8805 10 ай бұрын
ගොඩක් ස්තුතියි .🙏ස්වයං රැකියාවක් විදිහට කරද්දී කල් ඉකුත් වීමේ දින දාන්නේ කොහොමද ?
@user-qy5jd1xl3f
@user-qy5jd1xl3f 11 ай бұрын
Swayan rakiyawak wasayen karanawanam.pol wala miti kiri,diyakiri 2ma danawada
@mdrashika3884
@mdrashika3884 10 ай бұрын
Ape amma kema waraga kalthiyaganna aka thiranaya karanne komafa mamath godak asai soyan rekiyawak karanna ath mata karanna bayai mata vikunaganna maragayak nethi nisa
@damayanthifonseka9884
@damayanthifonseka9884 Жыл бұрын
Thank you madam God bless you
@sadewdewthilina8429
@sadewdewthilina8429 Жыл бұрын
Kichchara dawasak tiya ganna puluwanda
@chandanisudharma7166
@chandanisudharma7166 Жыл бұрын
Kopamana kalayak kal thaba gatha hakida bisness ekata
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 Жыл бұрын
Kauru hari kiyanna expire date kohomada hadagnne kiyala.
@anushadulakshi8474
@anushadulakshi8474 Жыл бұрын
Ane amme mata mekata ikmanata piliturak denna vatalappam eka sareta 100 hada ganna gatha yutu badu pramanaya kiyanna ..
@SanjeewaMadushanka-wi4vf
@SanjeewaMadushanka-wi4vf 10 ай бұрын
Sathi 3 thiyaganna puluwan raskark danne natthan
@ayomilalanika9493
@ayomilalanika9493 Жыл бұрын
🙏🙏🙏🙏
Жыл бұрын
යූටියුබ් එකේ අපේ අම්මා චැනල් එ‌කේ කමෙන්ට් අයින් කරනවා. මේ ලින්ක් එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබට කමෙන්ට් එක වැටිලා වගේ පෙනුනාට අපිට වීඩියෝ එක යට ඒවා පෙන්නේ නෑ. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකට පන්නා පන්නා පහර දෙයි. වීඩියෝ සෙනඟට යවන්නේද නැත.‌ මේ වනවිට අපේ අම්මා චැනල් එකට ලක්ෂ 28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා.
@chandimakumari950
@chandimakumari950 Жыл бұрын
Sini walin hadanawanam kochcharak Ganna onada
@nimeshamadubashani2315
@nimeshamadubashani2315 Жыл бұрын
ස්වයං රැකියාවක් විදියට මේ වගේ කප් වල දාලා හදන්න පුලුවන් විවිධ ඩෙසටි වර්ග හදන විදිය කියලා දෙන්න පුලුවන් ද? ...
@fnilufanilu5105
@fnilufanilu5105 5 ай бұрын
Kal ikuth vana dinaya thiranaya karannay komada
@methultashmi1242
@methultashmi1242 11 ай бұрын
අපේ අම්මා u tube eka බලලා තමයි.මම ගොඩක් කෑම තනියම හදන්නේ.ස්වයන් රැකියාවක් විදියට කරද්දී කල් ඉකුත් වීමේ දින හදාගන්නෙ කොහොමද කියලා කියා දෙනවද?
@poornimathennakoon6358
@poornimathennakoon6358 Жыл бұрын
හකුරු වෙනුවට සීනි දාලා හදන්න හොඳ නැත්ද බිස්නස් එකක් කරනවනම්.
@padmasrisiddhartha2091
@padmasrisiddhartha2091 Жыл бұрын
Suba Aluth awruddak wewa ....
@roshanijayatunga9464
@roshanijayatunga9464 Жыл бұрын
kalthiyaganna monawada danne
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
තෙරුවන්සරනයි අම්මෙ ඔබට
@maduananda589
@maduananda589 Жыл бұрын
Hakuru wenuwata seeni danna berida
@sanjeewapriyanka8528
@sanjeewapriyanka8528 Жыл бұрын
හකුරු වෙනුවට භාවිතා කරන්න පුළුවන් මොනවද? කල් ඉකුත් වීමේ දිනය තීරණය කරන්නේ කොහොමද කියලත් කියන්න පුළුවන් ද
@AmaliWijesingha-rk9dj
@AmaliWijesingha-rk9dj Жыл бұрын
ස්වයං රැකියාවක් කරන කෙනෙක් ට වටලප්පන් හැදුවොත් මේ විදියට කොහොමද කල් ඉකුත් වීමේ දින හදන්නේ අපේ අම්මේ
@randilupradeep655
@randilupradeep655 Жыл бұрын
Kalin dapu video eka balala man haduwa kipa parakma marama rasayi❤️
@ajithasanka1230
@ajithasanka1230 Жыл бұрын
Ape amme කුඩු ලිපේ හදන්න පුලුවන්ද
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Wadi gendare biththara thambunama mokada wenne?
@dineshmadushanka2694
@dineshmadushanka2694 Жыл бұрын
Hakuru wenawata mukut nedda
@user-mg8ft7ov9t
@user-mg8ft7ov9t Жыл бұрын
තව video akak දන්න ape amma
@user-hp3vf4ij4e
@user-hp3vf4ij4e Жыл бұрын
කොපමන කාලයක් කල්තබා ගන්න පුළුවන් ද.කප් එකේ පියන වහන්නෙ වටලප්පම හොදටම නිමුනාමද
@avomartsolutions9389
@avomartsolutions9389 Жыл бұрын
how to make brownis for business
@SajithaAmali
@SajithaAmali Жыл бұрын
Kall tiyagannn monada danna
@j.lranasingheoman1559
@j.lranasingheoman1559 Жыл бұрын
Suba aluth aurudak wewaa cup ganne koyenda.
@osindugaming9797
@osindugaming9797 Жыл бұрын
Cups ganne kohomada
@pavanisepalika749
@pavanisepalika749 Жыл бұрын
කිතුල් පැනි වලින් හදන්න බැරිද
@sayuri7484
@sayuri7484 Жыл бұрын
කල් ඉකුත් වීමේ දිනය කොහෙමද අපෙ අම්මා තියාගන්නේ
@mohammedmuzammil4856
@mohammedmuzammil4856 Жыл бұрын
Supar mam
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
Meke 2ni kotasa damme ndd???
@sumuduhettiarachchi4313
@sumuduhettiarachchi4313 Жыл бұрын
Broken glass jelly pudding aka business 1k karanna hadana widiha kiyannako
@RansaraiPhone
@RansaraiPhone 3 ай бұрын
supire
@TeklaSubashini-mw9ms
@TeklaSubashini-mw9ms Жыл бұрын
Dena,keyak,thaba,ගන්න ,පුළුවන් da,dara,lepaa,bareda,apa,අම්මා
@uthpalanayomi3047
@uthpalanayomi3047 Жыл бұрын
අනේ මම ඔයාගෙ මිනිබිරී වුනානම් ❤❤
@KavishkaMandara-co5lk
@KavishkaMandara-co5lk Жыл бұрын
Watalappam kup 100 hadanawanam badu kochchar onid ape amma mata ekat උත්තර dennako
@TinnyGee-fg4ps
@TinnyGee-fg4ps Жыл бұрын
Oyata kodak pin kodak sthuthee...
@nilanthithennakon3645
@nilanthithennakon3645 10 ай бұрын
විනාඩි 25 stim unama athida
@sadunnishantha9484
@sadunnishantha9484 Жыл бұрын
අපේ අම්මා ඔබ ගත්ත රෙසිපි එකෙන් ග්‍රෑම් 80 වේ කප් කොපමණ හදාගන්න පුලුවන්ද?ස්වයං රැකියාවකට කරනවනම් කොපමණ කාලයක් කල් තියාගන්න පුලුවන්ද?මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා .බොහොම ස්තුතියි .
@oshanikawshalya6203
@oshanikawshalya6203 Жыл бұрын
Best
@tharangasampath6920
@tharangasampath6920 Жыл бұрын
First view🎉❤
@vdlcreation91
@vdlcreation91 Ай бұрын
Cup tika cool wenna tiyaddi udin polkiri tikak midenawa wage wenne ai.ehema wena ekata wisadumak thiyeda kiyala denna
Ай бұрын
වටලප්පන් එක හරියට ස්ටීම් වුනේ නැත්නම් එහෙම තමයි.
@user-kx3ip8vp2r
@user-kx3ip8vp2r Жыл бұрын
කල් ඉකුත් වීම තීරණය කරන්නේ කොහොමද
@mtah201
@mtah201 Жыл бұрын
ගොඩක් ස්තූතියි.මේ වට්ලප්පන් ස්වයං රැකියාවක් විදියට කරනවනම් ශිතකරනයේ කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද ? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
Sathi 2 k puluvan dr
@pathmameri7364
@pathmameri7364 3 ай бұрын
කොචිචර කාලයක් තියන්න පුළුවන් ද
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 9 ай бұрын
Deweni kotasa daannko ape amma
@gmpjkwijewardana2480
@gmpjkwijewardana2480 11 ай бұрын
කල් ඉකුත් වීමේ දිනය කොහොමද තීරණය කරන්නේ
@kalutharaahasayata616
@kalutharaahasayata616 Жыл бұрын
කල් තියා ගන්න මොනවහරි දාන්නෙ නැද්ද
@priyanthikajayasingha2471
@priyanthikajayasingha2471 Жыл бұрын
මම දැන් බයිටි හදවා
@surendraaruna7539
@surendraaruna7539 Жыл бұрын
Mn peni murukku hadala kadawal walata danawa ඔබ තුමියta පින් සිදුවන්නට. අනේ මන් asai මමත් godayanna බිස්නස් එකට kohomada කරන්න ඕන අනේ අම්මේ මටත් කියන්නකෝ මගේ මේ coment එකට reply karannako දවස් keeyak තියාගන්න පුළුවන් ද කොහොම මේ බිස්නස් එක පටන් ගන්නේ අඩු වියදමකින්
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 201 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 10 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 201 МЛН